Engineering Technology Practical in Sinhala | පිස්ටන් වළලු සවිකිරීම

Engineering Technology Practical
How to install piston rings correctly
ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ
නිවරදි ලෙස පිස්ටන් වළලු සවිකිරීම සිදුකරන ආකාරය
Facebook Page 👇👇
/ ටෙk-104051508279341
#EngineeringTechnology
#Michenical
#Piston_Ring

Пікірлер: 28

  • @nishshankababdara3559
    @nishshankababdara35592 жыл бұрын

    සර් ring දාන හරි පිලිවෙල ඕක නෙවෙයි.oil ring eke idan udata thama ring danne.naththam rings danakota kadenna puluwan.

  • @dilshandill4595
    @dilshandill45952 жыл бұрын

    thank you very much sir....!

  • @Indrajithranaweera

    @Indrajithranaweera

    2 жыл бұрын

  • @chamaraamarasinghe2116
    @chamaraamarasinghe21163 жыл бұрын

    👍

  • @lakdilavihanga9939
    @lakdilavihanga99393 жыл бұрын

  • @leadergaming8579
    @leadergaming85794 ай бұрын

    ayye meke top 1, top2 compesior ring deka oya widihata hariyatma thiyenne oneda pathi maru wela damunoth mokada wenne ring deka newe thiyanna one pathi deka maru wunoth

  • @kumararathnayaka6560
    @kumararathnayaka6560 Жыл бұрын

    Timin tiyana hati kiyadennako ayye

  • @olaflanka7054
    @olaflanka70542 жыл бұрын

    Very difficult to listen

  • @sarathbandara1144
    @sarathbandara11442 жыл бұрын

    සම්පිඩන වළලු වර්ග දෙක top/Botom වළලු හදුනාගන්නේ කොහොමද

  • @Indrajithranaweera

    @Indrajithranaweera

    2 жыл бұрын

    කෝල් එකක් ගනින් කියල දෙන්න😂

  • @nishshankababdara3559

    @nishshankababdara3559

    2 жыл бұрын

    ක්‍රම දෙකක් තියනවා 1. උඩම එකේ පාට වෙනස්.අලුපාටවගේ 2. සමහර ඒවගේ ගහල තියනව top 1 කියලා

  • @nishshankababdara3559
    @nishshankababdara35592 жыл бұрын

    anika oil rings eke mada thiyana oil wihidakaya dama paththak thiyanawa.eke අග්‍ර දෙල ලන්කරාම එක පත්තකට පේන්නෙ M අකුර වගේ. අනිත්පැත්තෙන් බැලුවම පේන්නේ W අකුර වගේ.පිස්ටන් එකේ උඩ පැත්තට තියෙන්න ඔන M අකුර පෙනෙන පැත්ත.නැත්තම් කම්ප්‍රශර් එකට බෝර් එකේ ඉරි වැටෙනව. අඩුපාඩුවක් දැක්ක නිසයි කිව්වේ.වැරදියට හිතන්න එපා

  • @Indrajithranaweera

    @Indrajithranaweera

    2 жыл бұрын

    ස්තූතියි ❤

  • @AroshArosh-eu4rq

    @AroshArosh-eu4rq

    8 ай бұрын

    උබ හරියටම කිවුවා ❤❤

  • @pathumsanjaya9175
    @pathumsanjaya91752 жыл бұрын

    Oyaga වස්සැප් group nada

  • @Indrajithranaweera

    @Indrajithranaweera

    2 жыл бұрын

    අනේ නෑ

  • @lakdilavihanga9939
    @lakdilavihanga99393 жыл бұрын

    Sir avasana tika kochhr baluvath therenne na😪

  • @Indrajithranaweera

    @Indrajithranaweera

    3 жыл бұрын

    පිස්ටන් වලලු එක ගැප් එකක් මත අනෙක් ගැප් නොපිහිටන විදිට යොදන්න ඕන.පංතියේදි අපි සාකච්ඡා කරමු.

  • @chathuramaduranga1708

    @chathuramaduranga1708

    2 жыл бұрын

    😃😃😃

  • @chathuramaduranga3624
    @chathuramaduranga36242 жыл бұрын

    205 will eketh mehemada danne

  • @Indrajithranaweera

    @Indrajithranaweera

    2 жыл бұрын

    මට තේරුනේ නෑ ඔයා අහපු දේ

  • @chathuramaduranga3624

    @chathuramaduranga3624

    2 жыл бұрын

    @@Indrajithranaweera 205cc trewiil pistan rins danneth me vidiyatada

  • @Indrajithranaweera

    @Indrajithranaweera

    2 жыл бұрын

    @@chathuramaduranga3624 දන්න තරමින් ඕනම වාහනයක මේ ක්‍රමය තමයි

  • @nishshankababdara3559

    @nishshankababdara3559

    2 жыл бұрын

    නෑ ඔය හැම එකටම පොදු විදිහ. වීල් වල පලවෙනි රිම්ස් එකේ ගැප් එක තියන්න ඔන intake ( කාබ්එක )පැත්තට.දෙවෙනි එකේ ගැප්එක exhaus ( සයිලන්සරය) පැත්තට.ඔයිල් ර්ම්ස් දෙක පලවෙනි රිම්ස් එකේ ගැප් එකේ ඉඳන් දෙපැත්තට අංශක 30ක් දෙපැත්තට තියන්න ඕන.කම්පැනි හරිම විදිහ තමා මේ

  • @isurupradaap1636
    @isurupradaap16362 жыл бұрын

    බයික් එක‌ තත් වෙන්නේ ඇයි 🤔

  • @Indrajithranaweera

    @Indrajithranaweera

    2 жыл бұрын

    රත් වෙන්නෙ ද

  • @isurupradaap1636

    @isurupradaap1636

    2 жыл бұрын

    ටික දුරක් යනකොට ගොඩක් රත් වෙනවානේ

  • @chathuraakalanka3605
    @chathuraakalanka3605 Жыл бұрын

    👍

Келесі