හරි Chain Sprocket නොදැම්මාම වෙන දේ | What Happen If Wrong Chain Sprockets Is Used?

Follow me on facebook: web. profile.php?...
Follow Garage97 page: web. profile.php?...
Workshop location: www.google.com/maps/place/Gar...
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 29

  • @isuruudaya4174
    @isuruudaya41749 күн бұрын

    රත්නපුරෙ කොහෙද මචෝ පොට් එක තියෙන්නෙ

  • @Hiranthaperers
    @Hiranthaperers9 күн бұрын

    Wow niyamai karunu tikak igenagaththa❤

  • @udanthaadhikari3425
    @udanthaadhikari34255 күн бұрын

    Bro... Torque kiyanne ව්‍යාවර්ථය නේද?

  • @the-best-cut
    @the-best-cut4 күн бұрын

    නියමයි බ්‍රෝ. කදු වලට gear ratio eka kiyak wageda hodada CD 125 walata ?

  • @sarathjayakodi2962
    @sarathjayakodi29626 күн бұрын

    Good lesson👨‍🏫❤❤

  • @nalinprasad4252
    @nalinprasad42526 күн бұрын

    Thank you sir ❤

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER70149 күн бұрын

    E km gana himin padinna onada naththam strat karala thibbama athida

  • @udayakumara3361
    @udayakumara33613 күн бұрын

    Kiyala wadak na sar okkoma 🎉

  • @SehasGagana-bb4fl
    @SehasGagana-bb4fl9 күн бұрын

    ඉස්සරහ ස්පොකට් එක ලොකු කරන්නෙ නැතුව ටීත් ගාන වැඩි එකක් දැම්මොත් මොකො වෙන්නෙ එතකොට ටොක් එක අඩුවෙන්නෙ නැතුට ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවං නේද

  • @user-dk8eo8kr3p

    @user-dk8eo8kr3p

    9 күн бұрын

    එතකොටත් ඕකම තමා වෙන්නෙ. spocket ratio ගන්නෙ teeth ගාණෙන් නෙ.

  • @buddhiprasa8111
    @buddhiprasa81119 күн бұрын

    👍

  • @kavindubandara-if2sr
    @kavindubandara-if2sr9 күн бұрын

    GN bike gena ekak k@

  • @BalakrishnanThilagan-fh8cx
    @BalakrishnanThilagan-fh8cx9 күн бұрын

    👍👍👌👌

  • @ishansudesh2306
    @ishansudesh23068 күн бұрын

    👍👍👍

  • @chamaramax3027
    @chamaramax30279 күн бұрын

  • @sanjayalakmal1580
    @sanjayalakmal15809 күн бұрын

    👍 👍 👍 👍 👍 👍

  • @rajithaudana4454
    @rajithaudana44549 күн бұрын

    Torque eka wadi weddi engine rpm eka wadi wenwa Wahane speed eka adu wenwa Nemeda?

  • @shanukaneranjan5242

    @shanukaneranjan5242

    9 күн бұрын

    Torque eka wedi veddi Engine rpm vedi venava Driven sproket eke RPM adu venava neda

  • @rajithaudana4454

    @rajithaudana4454

    9 күн бұрын

    @@shanukaneranjan5242 yes

  • @chamaradilshan870
    @chamaradilshan8707 күн бұрын

    Mchn bike eke 60kmh wge pahuweddi bike ek pitipssa dedaranne ai?

  • @sarathjayakodi2962

    @sarathjayakodi2962

    6 күн бұрын

    පිටිපස්සෙ ශොකට් දෙකේ උඩ ඇණ 2 ක බුරුල්ද බලන්න.ඇක්සලෙ ඇණේ තදද බලන්න. මේන් ස්ටෑන්ඩ් එක ගහල රෝදෙ සිරස් අතට ප්ලේ එකක් තියනවද බලන්න ශොකට් බුශ් දිහා බලාගෙන. එහෙම නැත්නම් රෙසර් ප්ලේ තියනවද බලන්න.

  • @chamaradilshan870

    @chamaradilshan870

    5 күн бұрын

    @@sarathjayakodi2962 wegen ghn clutch ek alln niutal eke yaddi aulk na. Gear eke yddi thamai ehm wenne engine eke awulkd? Uparim ynneth 80t . Bike ek nm 100cc discover ekk.

  • @sarathjayakodi2962

    @sarathjayakodi2962

    5 күн бұрын

    Swim arm bush and clutch plate

  • @chamaradilshan870

    @chamaradilshan870

    5 күн бұрын

    @@sarathjayakodi2962 poddak pahadili krnwd mek hdgnn widih?

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER70149 күн бұрын

    Bore karapu bike ekak km kiyak padam karannna onada

  • @danuka0

    @danuka0

    7 күн бұрын

    1000k wge

  • @FFGRANDMASTER7014

    @FFGRANDMASTER7014

    3 күн бұрын

    @@danuka0 ❤

  • @anthonyjanz5404
    @anthonyjanz54049 күн бұрын

    ✌✌✌✌✌✌

  • @nimalkanavodya
    @nimalkanavodya9 күн бұрын

    පෙට්‍රල් පිච්චීම ගැනත් කියන්න්කෝ ස්පොකට් ලොකු පොඩි කරාම වෙන වෙනස

Келесі