මොනවද මේ එන්ජින් ඔයිල් අංක? | Engine oil numbering system

Here you will learn about engine oil numbering system.

Пікірлер: 173

  • @garage9732
    @garage9732 Жыл бұрын

    එන්ජින් ඔයිල් නියමිත කාලයේදී මාරු කල යුත්තේ ඉහත කී ක්‍රියාකාරීත්වය පවත්වාගැනීමට උපකාරී වන රසායනික ද්‍රව්‍ය කාලයත් සමඟ අඩපණ වන බැවිනි.

  • @strlkumara5352

    @strlkumara5352

    Жыл бұрын

    5w/30w ඔයිල් කාර් එකක කොච්චර කි,මිටර් ගණනක් දුවන්න පුළුවන් ද.

  • @sachinsena7866
    @sachinsena7866 Жыл бұрын

    මුකුත් දැනන් හිටියෙ නෑ අද වෙනකල් එන්ජින් ඔයිල් ගැන😁 ස්තූතියි මේ වටිනා දැනුම් සම්භාරය මට ලබා දුන්නට😊 ජයවේවා. දීර්ඝායුෂ වේවා

  • @ajithnanayakkara6819
    @ajithnanayakkara6819 Жыл бұрын

    ඔයිල් ගැන මෙච්චර කාලෙකට අහපු පැහැදිලිම විස්ථරය ඔබගෙන් ලැබුන . ඔබට ස්තුතියි

  • @shanherath1314
    @shanherath1314Ай бұрын

    ඉතා හොද පැගැදිලි කිරීමක් මන් අද තමයි හරිම තේරුම දැනගත්තෙ. මන් ඔය ගැන ඔයිල් කඩවලින් ගරාජ් වලින් ඇහුව එ කිසිකෙනෙක් දන්නෙ නැ. ස්තුතියි 🙏

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Жыл бұрын

    සරළව පැහැදිලි කිරීමක් , සතුටුයි ස්තුතියි ඔබට

  • @nadeeshwijekoon267
    @nadeeshwijekoon267 Жыл бұрын

    අද තමයි සම්පූර්ණ කථාව දන්නෙ, Thank You...

  • @lakshmanlokuge5464
    @lakshmanlokuge5464 Жыл бұрын

    Excellent Explanation. Thanks. Suba anaagathayak.

  • @user-eu4lm7qk4l
    @user-eu4lm7qk4l8 ай бұрын

    🎉හොදයි පුතා ඔයාගෙ පැහැදිලි කිරීම අප දන්නා දේ අන් අය සමග බෙදා ගැනීම ඉතා හොද පුරුද්දක් ඔබට ජය. මමත් දැනට දන්නෙ නැති දෙයක් තමයි මේ මල්ටිග්‍රේඩ් තෙල් වර්ගයක් කොපමන Km ගනනක් දාවනය කල හැකිද කියා. මන්ද මා සතුව තිබූ ටොයෝටා වර්ගයේ රතයක දොර කනුවේ තිබුනු ස්ටිකර් ටැග් 3ක් Km 13,000.කදී තෙල් මාරුකර තිබුනේ ජපානයේදී.

  • @sadakelumsameerakelum2858
    @sadakelumsameerakelum2858 Жыл бұрын

    විස්තරය හරියටම හරී.. very good

  • @harshadinesh3575
    @harshadinesh3575 Жыл бұрын

    Tanks ඉතාම හොද වැඩසටහනක් තව කරගෙන යන්න

  • @dharamasiriabe5850
    @dharamasiriabe5850 Жыл бұрын

    Very worthyfully lesson. Thanks😀

  • @pasinduthiranganafransisku8401
    @pasinduthiranganafransisku84018 ай бұрын

    ගොඩක් වටිනව අයියේ ඔයාගෙ මේ youtube chanel එක ලොකු දැනුමක් හම්බෙනවා හැම video එකකින්ම

  • @ajithdealwis2112
    @ajithdealwis2112 Жыл бұрын

    Good explanation, Thanks.

  • @pubudukanishka1662
    @pubudukanishka16628 ай бұрын

    ගොඩක් වටින channel එකක්❤

  • @susilchansradiri7483
    @susilchansradiri7483 Жыл бұрын

    ඔබතුමන්ට බෙහෙවින් තුතියි! ================== Engine Oil, ගැන දැන සිටියේ නැහැ. මෙම video වෙන් දැනෙන අයුරින් තේරුම් කර දුන්නා, පැහැදිළිවම තේරුම්කලා, එසේම බොහෝම පැහැදිළියි! And you've a clear voice also, & explained greatly! (Thank you so so much, Sir, )

  • @warunawijesundara
    @warunawijesundara Жыл бұрын

    Very useful thank you..

  • @emwijerathna8310
    @emwijerathna8310 Жыл бұрын

    Very intrest idea

  • @deshanruhunage9241
    @deshanruhunage9241 Жыл бұрын

    Great explanation❤

  • @samanbandara1200
    @samanbandara1200 Жыл бұрын

    ඔබතුමාගේ දැනුම අපහට ලබාදීම ගැන බොහෝමත්ම ස්තුතියි

  • @shanakalankanilu7530

    @shanakalankanilu7530

    Жыл бұрын

    ඔබතුමාට නිදුක්නිරෝගි සුව ලැබේවා දන්නැති ගොඩක් දේවල් කියලා දුන්නා ස්තුති

  • @user-globalinsights
    @user-globalinsights Жыл бұрын

    ගියර් oil ගැන පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් නම් ඉතාමත් ප්‍රයොජනවත්

  • @kumara3288
    @kumara3288 Жыл бұрын

    Thank you.. 👍👍👍

  • @gameplay-jk7cg
    @gameplay-jk7cg8 ай бұрын

    Valuble vedio.....

  • @dilshandharmarathna1968
    @dilshandharmarathna196822 күн бұрын

    සුපිරි...

  • @natureprasanga
    @natureprasanga Жыл бұрын

    Niyamai

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka Жыл бұрын

    Vadhagath video ekak aiye..

  • @sarathchaminda1900
    @sarathchaminda19004 ай бұрын

    Wow nice 👍👍 good 👍👍👍

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 Жыл бұрын

    Thank you

  • @gayanmadushanka8586
    @gayanmadushanka8586 Жыл бұрын

    Good job brother

  • @urekadrivingschool7000
    @urekadrivingschool70007 ай бұрын

    Thank you malli

  • @priyankarakarunarathna8761
    @priyankarakarunarathna876111 ай бұрын

    Good job ❤

  • @sameeranilantha2715
    @sameeranilantha2715 Жыл бұрын

    thank you ❤

  • @tharindudilshanpathirana3582
    @tharindudilshanpathirana35824 ай бұрын

    Thank you❤

  • @kandy-hornet
    @kandy-hornet10 ай бұрын

    සුපිරියක් ක

  • @niroshanchathuranga5537
    @niroshanchathuranga55377 ай бұрын

    thank you bro

  • @surangaandteam7730
    @surangaandteam77306 ай бұрын

    Super🎉

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 Жыл бұрын

    Thanks

  • @pasanpramodya4728
    @pasanpramodya4728 Жыл бұрын

    Super

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m Жыл бұрын

    සුපිරි

  • @hasithalakjaya6641
    @hasithalakjaya6641 Жыл бұрын

    Danumak danna yamak kiyaladana ahankara nathi supiri yaluwak yalu oya ala sap aka apan niyamai ma wadaaa dhigatama karamu jayawawa

  • @shanakasandaruwan7802
    @shanakasandaruwan7802 Жыл бұрын

    supiri......

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe6 ай бұрын

    Thank you air ❤️

  • @Aikalz
    @Aikalz Жыл бұрын

    Please talk about motorcycle efi system and its problems

  • @user-oh1qh4vn7j
    @user-oh1qh4vn7j10 ай бұрын

    Good

  • @samithkumara1304
    @samithkumara13048 ай бұрын

    ගොඩක් වටින විඩියෝවක්.❤

  • @dilharaathapaththu43
    @dilharaathapaththu43 Жыл бұрын

    supirii❤️

  • @atapattudissanayake1780
    @atapattudissanayake1780 Жыл бұрын

    Godak tnx.. puluwanda vedio ekk karanna, vehicle type ekata සුදුසු oil wargaya kohomada select kara ganne kiyala ...

  • @ravishkadeshan4514
    @ravishkadeshan4514 Жыл бұрын

    👌👌👌

  • @user-ot9ng1wf3x
    @user-ot9ng1wf3x Жыл бұрын

    Maru

  • @prabhathruberu1811
    @prabhathruberu1811 Жыл бұрын

    ස්තුතියි මිනරල් ඔයිල් ගැනයි synthetic oil ගැනයි තියෙන වෙනස වෙනස්කම් පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි

  • @isharamadhushan7254

    @isharamadhushan7254

    Жыл бұрын

    Synthetic හදන්නෙ රසායනික ද්‍රව්‍ය යොදා. Minarel එක හදන්නෙ ස්වාභාවික ද්‍ර්වය වලින් .minaral වලට වඩා synthetic ඔයිල් වලින් ගොඩාක් දුර ධාවනය කරන්න පුලුවන්

  • @ashteamweg6218
    @ashteamweg6218 Жыл бұрын

    Bless you .Well explained.Learnt only today.Thank.🙏🏼🌹👍🏻

  • @shanakasandaruwan7802
    @shanakasandaruwan7802 Жыл бұрын

    platina or ct 100 bike wala wiring eka gena kiyala dennako.wayar haduna ganna widiya ehemaa

  • @sujeewaweerasinghe7783
    @sujeewaweerasinghe7783 Жыл бұрын

    👍👍👍👍

  • @shashithamadhurangaranawee5781
    @shashithamadhurangaranawee57815 ай бұрын

    👍

  • @Aikalz
    @Aikalz Жыл бұрын

    ❤️❤️

  • @gunasenapaththuwage7150
    @gunasenapaththuwage71502 ай бұрын

    For a new engine what oil mich suitable 5W30 or 10W30

  • @randikadilshan6225
    @randikadilshan6225 Жыл бұрын

    ABS gen video ekk one aiye

  • @sasanthamadushan998
    @sasanthamadushan99811 ай бұрын

    👍👍👍

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage33243 ай бұрын

    👍👍❤

  • @prabathnilantha2468
    @prabathnilantha246811 ай бұрын

    හොදයි පැහැදිලිකිරීමට ස්තුතියි..

  • @thesridewshani5487
    @thesridewshani5487 Жыл бұрын

    Mage bake eka DISCOVERY 100cc .mekata daanna hoda enjine oil eke number parasayaa kiyanawada

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Жыл бұрын

  • @vithanagekumara4383
    @vithanagekumara4383 Жыл бұрын

    Emission test gana video 1k ona

  • @harindusanchana
    @harindusanchana Жыл бұрын

    El

  • @anuradhaperera1175
    @anuradhaperera1175 Жыл бұрын

    Vahanyak 5000n 5000t service karanna ona kiyana eka boru mathaykda?.

  • @Sajiya2357
    @Sajiya2357 Жыл бұрын

    Watinwa ❤

  • @dewminrashindu2616
    @dewminrashindu26169 ай бұрын

    Watinawa❤

  • @rajithaakalanka6226
    @rajithaakalanka62269 ай бұрын

    SAE 30 ganakamin wadi oil ekak nam...engine eka rath weddi oil rath weddi oil wala thick eka adu wenne nadda...

  • @palithananayakkara7133
    @palithananayakkara7133 Жыл бұрын

    Parana md90 4sto oil Dane monawada.enjima alute n sadaeta.

  • @supunsubodha
    @supunsubodha Жыл бұрын

    නියමයි 🙏. මගේ බයික් එකට ඇවිල්ලා තිබුණේ castro la එන්ජින් oil ඒ කිව්ව ඔයිල් එක ගන්න තිබුන් නෑ හීරෝ එකක් දැම්මා අගයන් වෙනස් ඒ නිසා අවුලක් යයිද?

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 Жыл бұрын

    1000w40 gana pahadili kirimak karanna (balagara engine walata danna)thanks

  • @sajithkm1420
    @sajithkm1420 Жыл бұрын

    Oil gana wisthra hoya hoya unna welawa thama mata oyaga vedio eka hambuna.mama poth ganallath oil gana hewwa.ath ma tika hariyatama tharuna ada.thanks

  • @garage9732

    @garage9732

    Жыл бұрын

    kzread.info/dash/bejne/fp6IxZJ9dNvfhJc.html

  • @asankadesilva361

    @asankadesilva361

    11 ай бұрын

  • @v_jayawardhana
    @v_jayawardhana9 ай бұрын

    🖤🖤

  • @sarathkumara2831
    @sarathkumara2831Ай бұрын

    86000 km micro trend car akata danna hoda mona ganattayaka oil akadda 5w 30 da 10w 30 da mata kiyanna plice

  • @reshanchanuka9079
    @reshanchanuka9079 Жыл бұрын

    🖤

  • @lalithbandara961
    @lalithbandara961 Жыл бұрын

    Loose oil and canned oil අතර වෙනස කුමක්ද? ස්තූතියි...

  • @praveenandraa8364
    @praveenandraa8364 Жыл бұрын

    Car wale cv joint gena video 1k karanneh , taka take gana saddayak eno harawaddi

  • @sellapperumagesunanda773
    @sellapperumagesunanda773 Жыл бұрын

    ❤❤❤❤👍👍👍👍👍

  • @sirlankanhuskydogcolombo1515
    @sirlankanhuskydogcolombo15158 ай бұрын

    Mitsubishi minica 3g83 660cc එන්ජින් එකට මොකද්ද දාන oil එක 10W30ද 20W30 ද

  • @ravishkadeshan4514
    @ravishkadeshan4514 Жыл бұрын

    Oil eka parana wenda wenda oya agayan wenas wenwada

  • @santhajayakody4505
    @santhajayakody450511 ай бұрын

    🌹🌹👍❤❤

  • @propcgaming4859
    @propcgaming4859 Жыл бұрын

    Aiye semi synthetic Full synthetic oil wala wenasa mokadda

  • @vimukthiwanniarachchi8469
    @vimukthiwanniarachchi84698 ай бұрын

    හරියට දැනන් හ්ටියේ නෑ. මං මේගැන ගොඩක් හෙවුව ඒත් හරි පිළිතුරක් කාගෙන්වත් ලැබුන්නෑ. අද තමයි හරියටම දැන ගත්තේ. වාහනේකට ඔයිල් එකක් තෝර ගනිද්දි කොහොමද කරන්නෙ කියල දාන්නකෝ ස්තුතියි

  • @ketheeshketheesh2181
    @ketheeshketheesh2181 Жыл бұрын

    Syndatic oil Gena poddack kiyanna ayya

  • @ncmalwana3811
    @ncmalwana3811 Жыл бұрын

    0W- 20 ගැන කියන්න, කොපමණ km ගානක් 0W 20 වලින් දුවන්න හැකිද, ඊ ලගට මොකක්ක්ද දාන්න ඕන...❤

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 Жыл бұрын

    Baik walata lus oil demmata kamak nedda

  • @sarathkumara2831
    @sarathkumara28317 ай бұрын

    Km 85000 padapu pettro engimata 20w 40 damma aka waradida

  • @sumithlaksman5905
    @sumithlaksman5905 Жыл бұрын

    මම කලින් දැම්මෙ 15w40 oil එක ලඟඳි service එකෙන් කිව්ව නිසා 10w 30 oil එක දැම්මා කලින් toyota දැම්මෙ.දැන් valvoline. මගෙ වාහනේ toyota vitz 2000 model . මට මේකෙ අවුලක් තියේද කියනවාද.please

  • @palithananayakkara7133
    @palithananayakkara7133 Жыл бұрын

    Bike

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m4 ай бұрын

    platina 100Es 65000 km විතර පැදපු බයික් එකකට ගැලපෙන්නේ මොකක්ද කලින් 20-40 දැම්මේ දැන් 20-50 දැම්මා අවුලක් නැද්ද ?

  • @isurumahesh2145
    @isurumahesh2145 Жыл бұрын

    Oya loku udauwak karanne me dewal pahadiliwa kiyala deela threewheel sambandawa dewal dana ganna baida apata

  • @sahannilaksha2448
    @sahannilaksha2448 Жыл бұрын

    ඔයිල් කූලර් එකක් බයික් එකකට හයි කරන එකෙන් මේ ඔයිල් ග්‍රෙඩ් එකට වෙනසක් වෙනවද ?

  • @sheriffdeen175
    @sheriffdeen1752 күн бұрын

    Danuwath kalata sthuthi budhusaranai

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe271911 ай бұрын

    ස්තුතියි , නමුත් එක් එක් වාහනයක් සඳහා පාවිච්චි කළ යුතු ඔයිල් වර්ගය ගැන කිව්වේ නෑනේ !!

  • @thiraneranga5886
    @thiraneranga5886 Жыл бұрын

    CT 100 බයික් එකට හරියන අගය මොකක්ද?

  • @ravindranishantha7821
    @ravindranishantha7821 Жыл бұрын

    බජාජ් ඩිස්කවරි 135 එකේ fuel gauge එක ගැන හා ස්පිඩෝ මිටර්කේබල් හා මිටරය ගැන විඩියෝවක් දානවාද

  • @ArunaShantha-he2rl
    @ArunaShantha-he2rl2 ай бұрын

    CT 100 baek 2 ස්ටෝක් තිුවිල් එකට හෙද Oil එක සදහන් කරන්න ස්තුතිය

  • @user-bv2ek2mw7k
    @user-bv2ek2mw7k7 ай бұрын

    90000 km padapu ct100 ekata hodama oil eka mokadda

  • @dcaweera
    @dcaweera Жыл бұрын

    Thank you for sharing valuable information. normally 100,000 km over yanakota 5w 30 eka 10w 30 walata change karnna kiyala manufacturer recommend karanne ai

  • @nuwansameeranuwansameera6491

    @nuwansameeranuwansameera6491

    Ай бұрын

    Koheda tiyene ema

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 Жыл бұрын

    අයියා සාමන්යෙන් bike එකකට දාන්න හොද ඔයිල් එකක් අපි තෝරාගන්නේ කොහොමද

  • @mahenabeyratne6462
    @mahenabeyratne6462 Жыл бұрын

    Difender puma 2.2 2014 DPF castrol Oil 5w30 වෙනුවට විකල්ප යක් කියන්න දිගටම යෙදුවේ මේ oil දැනට මේක ගන්න ලංකාවේ නැහැ..

Келесі