Wasthi වස්ති Restaurant Full Food Review | Royal Aracade | Chef Thadi's Vlogs

Тәжірибелік нұсқаулар және стиль

#wasthi_production #wasthi #anushkaudana ‪@wasthi‬
Hello Everyone,
Its me Chef Thadi.
Wanna Contact Me?
MY Contact Details :- 0762029241 ( Direct line & Whatsapp)
Email :- chef.thadiii@gmail.com
Facebook : / chefthadi
TikTok : Chef Thadi
Instergram : Chef Thadi
Rising KZreadr's Channel ( Hashan Malli ) - / @hashankp
අලව්ව Street Food Festival එකේ stalls දාන්න කැමති කට්ටිය Call us :- 076-8323741 ( Praneeth )
Prices of Wasthi Restaurant ( Royal Arcade )
Contact details :- 077-7726500
Drinks & Food
Blue Curacao Drink - Rs 850 /=
Cinderella Drink - Rs 850 /=
Dan Sapada Kochchi koththu - Rs 2690 /=
Meka nam pissuwak bn Mongolian Rice - Rs 2690 /=
Chicken Fried Rice - Rs 2690 /=
Thank You everyone who supports me and who are with me,
Hope you all Enjoy my Videos.
Please Leave a comment below, about my Video.
Hit the like Button, Comment and Share with your Friends.
Thank you.
Chef Thadi's Vlogs

Пікірлер: 585

  • @Hashankp
    @Hashankp Жыл бұрын

    රාජිත අයියා Thank you so much 😍♥️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you malaya karapu udawuwata... ❤️❤️❤️

  • @Channa_9A

    @Channa_9A

    Жыл бұрын

    අපිත් අලව්ව

  • @johnwick3112

    @johnwick3112

    Жыл бұрын

    තෝ නේද අර හොටෙල් එකට එනකොටම #තඩියව පිලිගන්න ආපූ එකා , උඹ හිතන් ඉන්නේ අනුශ්කයා ගාව හිටියා කියලා #ඌ තොට කරයී කියලද 😅💔 පුකෙන් යන #පඩේකටවත් උන් උඹලව ගණන් ගන්නේ නැහැ හු%THතෝ 😅🔫 ගිහිල්ලා හංඳියේ කොත්තූ කඩේට #වැඩට පලයං ‼️ අඩු ගානේ එතන ඉන්න උන් උඹලව #මෝරා කරන්නේ නැතුව හරි ඉඳී 😅🔫 ( ගොබ්බ පක්කූ තමයී මේ 2000 න් පස්සේ ඉපදුණූ උන් නම් ) හංඳියේ කොත්තූ කඩේට #වැඩට ගියොත් උඹට *ආප්පයක් හරි කොත්තුවක් හරි දාගන්න හරි පුළුවන් වෙයී* බලන් ඉඳලා 😉 නැතුව මේ ඔය #වස්තී අනුශ්කයා කරන පකක් නැහැ නැහැ හු%THතෝ තොට 🤦‼️

  • @RLDVLOGz

    @RLDVLOGz

    Жыл бұрын

    @@johnwick3112 උබට මොකද බන් මොකා මොකක් කලත් අනුන්ගේ ලබ්බවල් හොය හොය ඉරිසියා කරන්නේ

  • @Shanmiusic515

    @Shanmiusic515

    Жыл бұрын

    @@RLDVLOGz සිරා

  • @gayansilva6928
    @gayansilva6928 Жыл бұрын

    මිල ගනන් දපු එක පට්ටම වැදගත් යාළුවා ❤🙏👌

  • @thelifeacer2485
    @thelifeacer2485 Жыл бұрын

    හීනියට පටන් ගත්තු කොල්ලෝ දේන්නෙක් අද ඉන්න තැන දැක්කම පට්ටම සතුටුයි..ජය වේවා❤

  • @PRAMODEmusic
    @PRAMODEmusic Жыл бұрын

    මොකා මොනවා කිව්වත් මේ prices දාපු එක හොඳයි. නැත්තං කිරි සමන්ලා රිංගනවා.

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 Жыл бұрын

    කෑම නම් රස පාටයි තමයි.ගාණත් සැරයි තමා.හැමෝටම යන්න බැරි වුනාට පුළුවන් පිරිසකුත් ඉන්නවනේ.ඒකට ඉතිම් මුකුත් කියන්න එපා.වැඩක් නෑනේ.කවුරුත් බලෙන් කන්න අඩගහන්නේ නෑනේ.අනික නෑනෑ ගගා හිටියම කොහොමත් නෑම තමා.එක එක මට්ටමේ අයට කන්න පුළුවන් රස තැන් මේ ලංකාවේ ඕනි තරම් තියෙනවා.පුළුවන් අය කන්න රස බලන්න නැති අයත් පුළුවන් දවසක අනිවා යන්න...🌸♥️

  • @d-7498h

    @d-7498h

    Жыл бұрын

    Ganan kohomada

  • @sulakshananipun7822

    @sulakshananipun7822

    Жыл бұрын

    @@d-7498h 🧑‍🦯?

  • @d-7498h

    @d-7498h

    Жыл бұрын

    @@sulakshananipun7822 hri psse video ek bluwe

  • @thizh__
    @thizh__ Жыл бұрын

    Wasthi restaurant එකට ඉස්සරලම යන්නේ කවුද කියලා බල බල හිටියෙ ආදරෙයි 😌❤️

  • @sahantiksana5186
    @sahantiksana5186 Жыл бұрын

    සුපිරි අයියෙ මිල දපු එකනම් නියමයි ජය වෙවා🙏🙏

  • @dasunabeygunasekara1630
    @dasunabeygunasekara1630 Жыл бұрын

    සුපිරී තඩියෝ❤ ආදරෙයි

  • @geek_sLc
    @geek_sLc Жыл бұрын

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා අයියේ ගැම්මක් 👍🌎🌹💗😈

  • @hirushavidumaha8036
    @hirushavidumaha803610 ай бұрын

    වාස්ති කියන්නෙ සුපිරියක් බුදුසරණයි ☺️☺️❤️💓

  • @dinuboy2954
    @dinuboy2954 Жыл бұрын

    සුපිරි🙃❤️

  • @shamishane...7629
    @shamishane...7629 Жыл бұрын

    Good Job තඩියා...👍

  • @srilankaofficialbusdiary7123
    @srilankaofficialbusdiary7123 Жыл бұрын

    Video එක නියමයි Bro.. පස්සහින් මැච් එක යද්දි අව්ල ඉතින් පරදින පැරදිල්ලට ❤️😑

  • @ThilinaSL
    @ThilinaSL Жыл бұрын

    Super video Aiye ❤

  • @samaranayake.5025
    @samaranayake.5025 Жыл бұрын

    පටිට බමි බැරි තැන ඉදලා ඉහලටම ආව කොල්ලෙක් ගේ ලෝකයටම අභියෝග කරන්න පුළුවන් විව්‍යසායකයෙක්.ජය වෙිවා

  • @raveenshavinda5932
    @raveenshavinda5932 Жыл бұрын

    ගෙදර අය එක්ක කන්න එන්න කියල බැලුවෙ, ඒත් අමාරුයි වගේ ගණන් එක්ක 😁

  • @MyMusicLk-om7xc

    @MyMusicLk-om7xc

    Жыл бұрын

    Appatasiri weiiii 😂

  • @lionsthings2623
    @lionsthings2623 Жыл бұрын

    ඇතුලනන් ලස්සනයි හැබැයි ඉතින් ගාන හිතුව විදිහ නැ 850 ට ඩ්‍රින්ක් එකක් සෙට්ම නැ වගෙ සාමාන්‍ය මනුස්සයෙක්ට කන්න බැ 😐😪💔

  • @Dope_King_Channu
    @Dope_King_Channu Жыл бұрын

    කෑම ටිකනම් අව්ලක් නැහැ 😏 ගාණ දැක්කම ආයේ කන්න ඕනේ නැහැ වගේ හිතුනා 😂💔

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    Жыл бұрын

    නිර්දන පංතියේ සහෝදර වරුන්ට මරු පහරක් මේක දනප්ති ආකල්ප මර්දනය කරන්න ඔනෙ සහෝදරයා

  • @wnpprasad8088
    @wnpprasad8088 Жыл бұрын

    යුටියුබ් එවුන් කෑම කන්නෙ නැහැ කෑම ට්‍රයි කරනවා.😂😂

  • @ruwansugardaddy5595

    @ruwansugardaddy5595

    Жыл бұрын

    සිරාම කතාව බං.ලංකවෙ උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ ගොන් පොෂ් කතා හැම එකාටම මැජික් කියලා.අපිට කවුරු හරි මොනව කිව්වම අපි කියන්නෙ try කරල බලන්නම් කියලනෙ.මුං කන එකටයි ට්‍රයි කරනව කියන්නෙ.යකෝ එතකොට මුං eating කියන්නෙ මොකටද දන්නෙ නෑ.

  • @user-ee4qz7gk3b

    @user-ee4qz7gk3b

    Жыл бұрын

    හම්මේ උබලා🖕😂

  • @ruwansugardaddy5595

    @ruwansugardaddy5595

    Жыл бұрын

    @@user-ee4qz7gk3b ඇයි බං උබත් බඩගිනි උනාම අම්මෙ මට බඩගිනියි ට්‍රයි කරන්න ඕනැ කියලද කියන්නෙ.බත් පිගාන අතට අරගෙන ට්‍රයිද කරන්නෙ

  • @user-ee4qz7gk3b

    @user-ee4qz7gk3b

    Жыл бұрын

    @@ruwansugardaddy5595 හා හරි බ්න් එල

  • @rushanperera5917

    @rushanperera5917

    Жыл бұрын

    12.15 billa gewankota kanna pallena sapa kottuwak🤣

  • @sportmonster5763
    @sportmonster5763 Жыл бұрын

    Five star hilton galadari eken buffet ekakin kana eka labai badath pirenawa

  • @DilshanBEATZ
    @DilshanBEATZ Жыл бұрын

    Wasthi හින්ද බැලුවෙ ❤🖤🙂✌️

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_ජයවේවා 🥰❤️_*

  • @olendrastudio
    @olendrastudio Жыл бұрын

    Supiri 🔥🔥👍

  • @nuwanakash867
    @nuwanakash867 Жыл бұрын

    Supiri kolla jayen jaya 💯💖

  • @chameshperera3175
    @chameshperera3175 Жыл бұрын

    All the best bro.. great work..

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you so much 🙂

  • @amilapriyalal8360
    @amilapriyalal8360 Жыл бұрын

    ඒක මරු තඩි........මරු වැඩක්........😀😋😋

  • @HAZE512
    @HAZE512 Жыл бұрын

    Nice review ❤

  • @heshanmaduwantha4656
    @heshanmaduwantha4656 Жыл бұрын

    අටපට්ටමටත් කියන්ඩ ඔිනි හොදේ 😄❤

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_එකෙන්ම ෆට්ට 🤘🏻 වස්ති ගැම්මක් ❤️‍🔥_*

  • @sanjeewasarath5457
    @sanjeewasarath5457 Жыл бұрын

    Oyala oya record eka karaddi api eham paththe hitiye man dakka oyawa❤🎉

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗❤️ හායි හායි... 🤗

  • @guneProduction
    @guneProduction Жыл бұрын

    එල මල්ලි ජය වේවා ❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Aiyye ❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Жыл бұрын

    Wow නියමයි

  • @rvchannel7357
    @rvchannel7357 Жыл бұрын

    වස්ති ගැම්මක් ❤‍

  • @hemaljayarathne5813
    @hemaljayarathne5813 Жыл бұрын

    ❤සුපිරි මචං

  • @StoriesofLash
    @StoriesofLash Жыл бұрын

    Nice vlog too ❤️

  • @shanakadushmantha4339
    @shanakadushmantha4339 Жыл бұрын

    Malli jaya wewa ❤️🌟💪

  • @hiruwa8612
    @hiruwa8612 Жыл бұрын

    සුපිරි 💓

  • @sajanadonsamarawickrma1677
    @sajanadonsamarawickrma1677 Жыл бұрын

    ඔහොම කියලා කෑම ජාති වල බොරු ගණන් හදන්න එපා. ඕව බලල අනිත් කඩ වලත් ගනන් වැඩි කරනව සාපේක්ෂව .එතකොට අහින්සක මනුස්සයෙක්ට restaurant එකකින් කෑම ටිකක් කන එක හීනයක් විතරක් වෙනවා. 😢 කුහකකමට කියනව නෙවෙයි හැම මනුස්සයෙක්ටම මාසෙකට සැරයක් හරි කටට රහට කන්න ලැබෙන්න ඕනේ❤

  • @anuratennakoon8419

    @anuratennakoon8419

    Жыл бұрын

    එක ඇත්ත ..බිස්නස් ඉගෙන ගන්න මුන් කර්ගිුල්ස් යවන්න ඔනැ...

  • @anjanajeewantha2473

    @anjanajeewantha2473

    Жыл бұрын

    😂😂😂

  • @kaveeashi5036

    @kaveeashi5036

    Жыл бұрын

    🤣🤣🤣

  • @theru2008

    @theru2008

    Жыл бұрын

    බොරු ගනන් නෙමෙයි දැන්නම් කොහොමද දන්නෙ නැ ඉස්සර ඒ ප්‍රයිස් තමයි

  • @rusirukavishka2563

    @rusirukavishka2563

    Жыл бұрын

    ඒකටතමා ඕයි බ්‍රෑන්ඩ් එක කියන්නෙ 😂💔👍ගලදාරි එකේ රයිස් එකයි හන්දියෙ කඩේ රයිස් එකයි දෙකම එක උනාට ගාන දෙකක්නෙ 😂💔 ඒවගේම තමා මේ රෙස්ටුරන්ට් එකත්.බ්‍රෑන්ඩ් එක තමා මාකට් කරලා තියෙන්නෙ

  • @gsggg456
    @gsggg456 Жыл бұрын

    අපි ගියොත් ඩ්‍ර්න්ක් එකක් විතරක් බීල එන්න පුලුවන්

  • @akilaniroshan2125
    @akilaniroshan2125 Жыл бұрын

    Thadis niyama chef kenek mn mage duwage party ekatat meyalagen kama gatte wade okkoma hodatama karala dunna kamat rasai jayawewa

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother🤗❤️

  • @dasunkanishka9244
    @dasunkanishka9244 Жыл бұрын

    Supiri ayye ❤

  • @sanjayafernando1275
    @sanjayafernando1275 Жыл бұрын

    Yum yummmm.... 😋😋❤️

  • @deshanfernando7593
    @deshanfernando7593 Жыл бұрын

    Please incorperate a Tab system to every table to self order, it can elavate the quality of the restaurent and reduce the operational cost as well .......Big fan of Wasthi

  • @dilankariyapperuma8372

    @dilankariyapperuma8372

    Жыл бұрын

    Boru comment danna epa. Wasthi unath Honda nethnam Honda ne. Meke price walata samanya minissunta yanna nam be. Anushka wage podi thena indala Apu kenek meeta wada podi minissu gena hithanna thibba

  • @deshanfernando7593

    @deshanfernando7593

    Жыл бұрын

    @@dilankariyapperuma8372 lol , no comments 🥲

  • @yamatno1

    @yamatno1

    Жыл бұрын

    @@dilankariyapperuma8372 bruh they dont force you to buy food from them

  • @champie1847

    @champie1847

    Жыл бұрын

    Good idea

  • @champie1847

    @champie1847

    Жыл бұрын

    @@dilankariyapperuma8372 umba daapnko kadeyak🤣 anith minissunt kywnne

  • @ishararathnayake7730
    @ishararathnayake7730 Жыл бұрын

    Good luck malli

  • @robbabuskindom264
    @robbabuskindom264 Жыл бұрын

    500 haf කොත්තු 5ක් කනව මම 2500 ta😂😂

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    Жыл бұрын

    අනිවා මමත්

  • @kavindunikesh

    @kavindunikesh

    Жыл бұрын

    yakoo eeka resturant ekak bala pahe kadeyak nevey

  • @kavindunikesh

    @kavindunikesh

    Жыл бұрын

    oya price thama enne

  • @kavindunikesh

    @kavindunikesh

    Жыл бұрын

    vasthi niyamai

  • @DilshanBEATZ
    @DilshanBEATZ Жыл бұрын

    Mongolian Rice 🍚 🙂✌️ best bro 😉

  • @isuruchanuka4295
    @isuruchanuka4295 Жыл бұрын

    Dennekta athinam thiyana area ekath ekka samanyen yana gana thama oka ❤️🤗

  • @saduntharaka5123
    @saduntharaka5123 Жыл бұрын

    සුපිරි ❤️❤️

  • @rangadaminda4529
    @rangadaminda4529 Жыл бұрын

    මූ අදනම් කඩේ ගියා. මුට අද විතරයි price අවුලක් නැත්තේ.

  • @kevindananjaya2509

    @kevindananjaya2509

    Жыл бұрын

    Meka Vip Restaurant Ekak Bn Ee Hinda Price Awlk na 😒

  • @PRAMODEmusic

    @PRAMODEmusic

    Жыл бұрын

    මේකේ price අවුලක් නෑ තමා බං කොහොමත්.

  • @diamond.1234

    @diamond.1234

    Жыл бұрын

    @@kevindananjaya2509 🤣vip නමට යි අනුශ්ක ගේ හෙලු පින්තූරෙටයි වෙන් නැති නේ 🤣අඩො පොඩ්ඩක් හොයල බලපන් ගලදරි , කින්ග්ස්බරි , ශැන්ග්‍රිලා

  • @vinuda
    @vinuda Жыл бұрын

    Wow❤

  • @punisher5982
    @punisher5982 Жыл бұрын

    නියමයි වස්තිලා ❤️❤️❤️❤️💪💪💪👍

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial Жыл бұрын

    ගොඩක් මිනිස්සු හැමදාම එකම තැන ඉන්නවා කිසිම දියුණුවක් ගැන හිතන්නෙ නෑ අඩුගානෙ මං මං වෙනුවෙන් වැඩ කරන්න ඔනේ කියන එකවත් ඔලුවෙ නෑ ඒ අය තමා ගනන් වැඩී කියන්නෙ ගොඩක් මිනිස්සු පොඩි මුදලකට High Quality Product එකක් බලාපොරොත්තු වෙනවා 😏

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    100 % True brother 🤗❤

  • @nipunathennakoonofficial

    @nipunathennakoonofficial

    Жыл бұрын

    @@chefthadi ❤️

  • @chandubandara7837
    @chandubandara7837 Жыл бұрын

    Supiri

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok Жыл бұрын

    Math alawwe ❤️

  • @daysofchathuwa
    @daysofchathuwa Жыл бұрын

    Ek mru ayye ❤

  • @user-wm4ds2ir7f
    @user-wm4ds2ir7f Жыл бұрын

    අනිත් තැන්වලින් කාල ගාන වැඩී කියපු මිනිහ මේකේ ගනන් වලට මොකුත් කියන්නැත්තේ වස්තිලට බයේ වෙන්නැති

  • @sanjeewanuwan5140
    @sanjeewanuwan5140 Жыл бұрын

    නියමයි චෙෆ් තඩී❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ❤️ 😄 හිනා මචං

  • @SandunD999
    @SandunD999 Жыл бұрын

    හශානය ❤️

  • @ruchiraprasad7043
    @ruchiraprasad7043 Жыл бұрын

    වස්ති නෙමෙයි මොන හුත්ත උනත් ඔච්චර ගනන් දීලා කන්න පුකේ අමාරුවක් නෑ...යූටියුබ් අයියලාට ටික්ටොක් අයියලාට මරු....අනුශ්ක අයියට තඩියට ආදරෙයි..වස්ති කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්..ඒක ඇත්ත...ඒකට ආදරෙයි...හැබැයි දෙදාස් ගනන් දීලා රයිස් නම් කන්නෙ නෑ😒👍ටිපර් පාක් කරන්න එපා...ටිපර් වලට මම ගාව එක්ස්කැවේටර් තියනවා...පුරවලා යවන්නේ🤧

  • @mr.maduwa6536
    @mr.maduwa6536 Жыл бұрын

    Super 👍👍

  • @chamarasandaruwan6494
    @chamarasandaruwan6494 Жыл бұрын

    ඔයිට වඩා හොද කෑම මිල අඩුවට තියනවා.මුන්ගෙන් කෑවොත් ජොකත් ගලවලා දීලා එන්න වෙනවා මිල දැක්කහම

  • @sameerapriyadarshana2483

    @sameerapriyadarshana2483

    Жыл бұрын

    Balen kawanne na yakoo .ubat .ubat onnnam palayan naththan nikan hitapn .

  • @user-vt8eo4pl3q
    @user-vt8eo4pl3q Жыл бұрын

    සල්ලි තියනව නම් කනවා නැත්තම් සල්ලි එන තැනට වැඩක් කරනවා, නැති බනේම කියවන්නේ නැතුව 10,000 තිබ්බා නම් ආතල් එකක් අරන් කාල එන්න පුලුවන් මේක කොත්තු කඩයක් නෙවේ restaurant ekak කඩෙත් කොත්තුවත් 1500/ ඊට වැඩි 😂😂😂

  • @denethjayamuthu
    @denethjayamuthu Жыл бұрын

    ජය වේවා

  • @buri8317
    @buri8317 Жыл бұрын

    Chef thadi❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Brother ❤️

  • @darshikasuresh5177
    @darshikasuresh5177 Жыл бұрын

    Brother❤ nice😊😊

  • @lashenbro6468
    @lashenbro6468 Жыл бұрын

    වැඩේනම් සුපිරි .. මිල සදහන්කරපු එක ගැන සතුටුයි.. ඒත් කෑම කටට ගත්තුගමන් ගිලින්න්නත් කලින් රස පෙන්නන එක ටිකක් කැපිලා පේනවා.. මොනවා උනත් ජය වේව..

  • @tishanlakruwan2378

    @tishanlakruwan2378

    Жыл бұрын

    ලේයර් එකෙන් ලේයර් එකට මස් කෑල්ලෙ රහ දැනිච්ච එක ආතල් 😅

  • @Nikiya_sl
    @Nikiya_sl Жыл бұрын

    Mmm❤️

  • @ahasrashmin4713
    @ahasrashmin4713 Жыл бұрын

    Math alawwe ayee👀🔥

  • @slmoviehubofficial
    @slmoviehubofficial Жыл бұрын

    ජයවේවා ❤️🤟

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    මලයා ❤️🤗

  • @imrandeen9913
    @imrandeen9913 Жыл бұрын

    😍💖

  • @tharinduthilakarathne7335
    @tharinduthilakarathne7335 Жыл бұрын

    අයියා 😍❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    මලයා ❤️

  • @RamithD
    @RamithD Жыл бұрын

    Perfect 👍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗

  • @raveperies
    @raveperies Жыл бұрын

    Fried rice eke colour eka nam lassana na! Anika portion ekanam foods wala tikak madi wage neda?

  • @lakshanweerasingha5540
    @lakshanweerasingha5540 Жыл бұрын

    Woow

  • @kavindushehan6501
    @kavindushehan6501 Жыл бұрын

    😍😍😍

  • @isumobiletechnologies
    @isumobiletechnologies Жыл бұрын

    Wow...

  • @shashantha7116
    @shashantha7116 Жыл бұрын

    වස්තිලා පොඩි තැනක ඉදල ආපු නිසා පොඩි මිනිස්සු ගැනත් හිතල මිල ගනන් දාලා තියනවා

  • @damithedirisinhe8580
    @damithedirisinhe8580 Жыл бұрын

    Ela ela bro..! Wassthi th giya ehenan... 🙈😍👍👍👊👌😋😋😋😋😋💕

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    අඩෝ 🤗❤️

  • @diamond.1234

    @diamond.1234

    Жыл бұрын

    @@chefthadi තොට බොරු කියනවට බඩ පලයන් කොත්තුව විතරයි රස පකේ මොන්ගෝලින් රයිස් එක 🤮

  • @samaranayake.5025
    @samaranayake.5025 Жыл бұрын

    අනිවාර්යෙන්ම එනවා බොල අනුෂ්කයගේ ඔය ඔිවර් ඇක්ටිං දගලානා කන්න ලංකාවට ආව ගමන් ❤❤❤

  • @namindaasith3828
    @namindaasith3828 Жыл бұрын

    හොද කැම් එකක් යූස් කරන්න. කෑම වල තියෙන කොලටි පෙනුමත් නැතිවෙනවා ඕකට. 🥸😒

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    එතන lighting system එකත් එක්ක අමාරුයි video වලට... Colours set wenne ne... ape lighting system ekath thibbeth na ... api mechchara video ekak karanna newei giye... welawata set une.. Thank you brother 🤗❤️

  • @HGGLP
    @HGGLP Жыл бұрын

    Thanks for details….🙏🙏🙏🙏

  • @PopWanHun
    @PopWanHun Жыл бұрын

    Stunning video 🎉

  • @udaramarasinghe8692
    @udaramarasinghe8692 Жыл бұрын

    කතා කරන විදියටම ආස හිතෙනව❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother 🤗❤️

  • @harshanabandara4957
    @harshanabandara4957 Жыл бұрын

    එවාගෙන් කලා ගාන දකිනකොට දැන් සැපද කියලා තමයි අහගන්න වෙන්නේ 🙁

  • @piniduhansaka
    @piniduhansaka Жыл бұрын

    👌

  • @petpark8532
    @petpark8532 Жыл бұрын

    1st view ❤️

  • @thimiravlogs3891
    @thimiravlogs3891 Жыл бұрын

    Niyami bro

  • @dilshanmadushanka5280
    @dilshanmadushanka5280 Жыл бұрын

    ගනන් නම් මාර සැරයි

  • @RaveensDiary
    @RaveensDiary Жыл бұрын

    සුපිරි, ආදරෙයි ❤️කෝටි ගණන් යට කරලා, ලොකු ස්ටාෆ් එකකට පඩි ගෙවාගෙන රයිස් එකක් 500ට දෙන්න බෑ යකුනේ. හිතපල්ලා පොඩ්ඩක්

  • @Sldance72
    @Sldance72 Жыл бұрын

    දැන් දැකීමට දුර්ලභ අපේ පාරම්පරික නැටුම් නැරඹීමට එන්න මේ පැත්තට 👹️❤️‍🔥

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    👍❤️

  • @akilarohan1839
    @akilarohan1839 Жыл бұрын

    niyamai malli

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Aiyyah 🤗❤️

  • @isuruhatangala9749
    @isuruhatangala9749 Жыл бұрын

    Prices are much higher though

  • @shameenramanayake4053
    @shameenramanayake4053 Жыл бұрын

    හැමදේටම හොඳයි හොඳයි කියලා දාන්න එපා. ඇත්ත පිළිගනින් ඔය ගහන ට ඕක පාඩුයි කියන එක .

  • @chathuraabeyesekera6519
    @chathuraabeyesekera6519 Жыл бұрын

    ❤❤❤

  • @namalrathnayake3138
    @namalrathnayake3138 Жыл бұрын

    💪🖤😍

  • @dilNtaste
    @dilNtaste Жыл бұрын

    Ekanma patta

  • @kgl319
    @kgl319 Жыл бұрын

    ❤️💪

  • @awishka8580
    @awishka8580 Жыл бұрын

    Alawwe😊 api

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗❤️

  • @Slrokeys72
    @Slrokeys72 Жыл бұрын

    අපේ අලව්වෙ අයිය ♥️🙏

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗❤️ malaya

Келесі