අඩුවට කන්න තියන, අලුත්කඩේ අලුත් උන නියම කෑම සෙට් එක | Food Review | Chef Thadi's Vlogs
Тәжірибелік нұсқаулар және стиль
Hello Everyone,
Its me Chef Thadi.
Wanna Contact Me?
MY Contact Details :- 0762029241 ( Direct line & Whatsapp)
Email :- chef.thadiii@gmail.com
Facebook : / chefthadi
TikTok : Chef Thadi
Instergram : Chef Thadi
අලව්ව Street Food Festival එකේ stalls දාන්න කැමති කට්ටිය Call us :- 076-8323741 ( Praneeth )
Aluth Kade ,
Drinks & Food
Shawrma - Rs 699
Chrispy Chicken Submarine - Rs 750
Chicken Burger - Rs 400
Devilled beef Mini Submarine - Rs 200
Kuuwath Milk - Rs 350
BBQ Chicken & Naan - Rs 600
Masala Chaai - Rs 120
Thank You everyone who supports me and who are with me,
Hope you all Enjoy my Videos.
Please Leave a comment below, about my Video.
Hit the like Button, Comment and Share with your Friends.
Thank you.
Chef Thadi's Vlogs
Пікірлер: 115
අර බම්බු බිරියානි එක මන් ඉයේ කැවා price 1000 කිසි පාඩුවක් නැ සුපිරි highly recommend 😋💛👍
@nadeeshanadeesha5270
Жыл бұрын
කොහෙද තියෙන්නෙ කියලා කියන්න පුළුවන්ද
@vihanga_dilshan598
Жыл бұрын
@@nadeeshanadeesha5270 අලුත් කඩේ street එකේ යනකොට පාරේ පෙන්න තියේනවා මට කඩේ නම මතක නැ හරියටම. කැමනම් පට්ට 😋😏👍
@minagadulwan354
Жыл бұрын
එක්කෙනෙක්ට නේද කන්න පුලුවන්
@vihanga_dilshan598
Жыл бұрын
@@minagadulwan354 ඔ
Mmmmmmm..... රසම රස පාටයි chef ❤️❤️🥰
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා
Loooks Great !!! 😇❤🎀
Wou super. my comment is 1st🤩🤩🤩
Tahini damne beef shawarma walata vitarai bro chiken shawarma ekata danne garlic creem
Street food නම් අලුත් කඩේ තමයි 🤤❤️
@thivankadesilva8211
Жыл бұрын
kunu kama
ආයෙත් තඩී අලුත් කඩේට 😁😍
අම්මෝ තඩි 😅🤚සුපිරියක් තමා
niyamai 👍❤️
Oka kala Sabmarin ekema yanda thamai venne.
NICE
Kiye idan mekata yana puluwanda
🔥🔥🔥👌
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤️
😋
සුපිරි අයියේ 😎💯
❤👍
❤️❤️✌️
❤❤❤
Mmm
👊❤️
Arabic shawarma eka nm hodai pirisidui .. iye kawa
@chefthadi
Жыл бұрын
Wellawaththa outlet eka tharam hoda ne...
Gilinava ,,, katata dala obenva. Ova kavoth hadenlela Navaloke thamai ,, kukulmas alutha.
4:44 අනා චුක්කි පැටියෙක් දැක්කද🤗🤗🤗😗🤗😗🤗
Submarine eka hadana eka athin allala chicken danne .
Aluthkade dabn prices godak wadi , chicken large rice ekak 1400k , burger shop ekanm ganata watinawa echchrai aluthkde rasata aduwata thynne apirisiduwen echchra ganan dela video walata rawatila yannna epa
ඔය ඇග පොඩ්ඩක් හදා ගනින් ෆිට්නස් ලෙවල් එකට 😊
@geek_sLc
Жыл бұрын
අනිවාර්යයෙන් කෑම වගේම ව්‍යායාමත් ඇඟට ඔනේ ✔✌️
@Radeeshsahansa
Жыл бұрын
@@geek_sLc ඇග බහින්න ව්‍යායාම ක් ගැන නෙමේ කිව්වේ ෆිට්නස් හදා ගන්න කියලා. ඒකයි සාමාන්‍ය වයායාම් ගොඩක් වෙනස් ලොකු කැප කිරීමක්
@geek_sLc
Жыл бұрын
@@Radeeshsahansa එයා ඕන විදියට ඉඳී උඹට මොකටද බන් එවා ඒක එයාගේ කැමැත්තනේ . ඌ එන්නේ නෑ නේ උඹේ එවා හොයන්න
@Radeeshsahansa
Жыл бұрын
@@geek_sLc ඔයාට මොකෝ ඒක මන් කිව්වේ මගේ අදහස පලයන් බන් යන්න🤣 අනුන්ගේ කමෙන්ට් අස්සට ඇවිත් 😂 කියවනව. මන් ඌ ගැන හෙව්වට ඇයි උබට කහන්නේ සීන් එකේද😂
@Kavindadharmasena
Жыл бұрын
Ejma mahatha aya kon krnt ep bn samjen
අරුන් නිකම් කන්න වගේ බලන් ඉන්නේ🤣🤣🤣🤣
Kaleta passa badasudda wenna athi...
@chefthadi
Жыл бұрын
🤣🤣 naa naa ehma seen ekak na
හොද ලාබ මිල අඩු ඒවා පෙන්නන එක නම් වටිනවා ❤️👍
@chefthadi
Жыл бұрын
🤗❤️
Aluthkade giya nam karttiya Street food kiyala hithan inna heenayen aharenawa😁
දවල්ට ගියාට අවුලක් නැද්ද
Khedha bn 150ta kema kiyala dhaala mokuth nehene 150ta
@minagadulwan354
Жыл бұрын
😂😂
yana vidiha kiynne nha ne
@chefthadi
Жыл бұрын
Aluthkade police station කියලා search kranna map eke... eethana idan ma thiyenne street foods thamai
ඔක්කොම කෑම එකම දවසෙ ඔහොම කන්න පුලුවනෙයි 😲
@chefthadi
Жыл бұрын
Hammow okkama kanne ne 🤣
@sehansaattanayake9697
Жыл бұрын
😂🤭
Kama vala gann tama oni
@chefthadi
Жыл бұрын
Mm dala thiyenne hema ekakama 🤗
oya food wala price aka daana nisa apata godak lesiy.
@chefthadi
Жыл бұрын
Thank you 🤗❤️
Koheda aiye kade thiyenne
වැසිකිලි පහසුකම් තියෙනවාද ?
@mohamedfazeel8304
Жыл бұрын
😂😂
අරන් ආපු කැම ගදයි අපිරිසුදුයි ,,
Pgm eke sub eka kala badath giya 😁
Koheda tiyanny
Koheda bn me
@chamilajayakody1491
Жыл бұрын
Koheda me
😂කිසිම සෞඛ්‍ය ආරක්ෂිත බවක්, පිරිසිදු වක් නෑ,Quality යක් නෑ.ඇති රෙද්දකුත් නෑ.ජරා street foods.උදේට toilet නැත්තම් ඇලජික්😆නැත්තම් hospital! ඌරු සෞඛ්‍යවලින් හෙබි 3rd class ලෝබ හිගන මල පෙරේතයන්ට හොඳයි(🙂මෝඩයො වගේ වියදම් කරලා කඩකාරයින්ට ඇන්දෙන්න නෙමෙයි කිව්වේ සාධාරණ මිලට quality product විතරක් ගනින් කියලා,ගාන අඩු ජරාවට වියදම් කරනවට වඩා ගාන වැඩි වටින එක දේකට වියදම් කිරීම ආයෝජනයක්)
@kavindukeshan9468
Жыл бұрын
කඩ කාරයෙක් නේද 🤣🤣🤣🤣
@earthgrass23
Жыл бұрын
@@kavindukeshan9468 what?😅මොන
@randikadananja4791
11 ай бұрын
අපි සිගරට් වල පට්ට පිලිකාරක ගොඩක් තියෙද්දි අපි දැන දැන ගහන්නෙ ඒ වගෙ තමා මේකත් බන් තෙරුම් ගනින් උබ වගෙ අනික් උන්ටත් හිතන්න කියන්න එපා ඒක උබෙ choice එකනෙ කෑගැව්ව කියලා තෙරුමක් නෑ
😂😂
කවුරුහරි කියනවද මෙ විඩියෝ බලන එකෙ තෙරුම 🤨🤨🤨
@vihangawijekoon2001
Жыл бұрын
Kama wala rasa danaganna puluwan,kama wala prices balaganna puluwan, gihin dakala nathu than balaganna puluwan
@ttbro4689
Жыл бұрын
@@vihangawijekoon2001 anna ekai 👍💙
@ttbro4689
Жыл бұрын
@@vihangawijekoon2001 anna ekai 👍💙
@wathilasunruka6954
Жыл бұрын
@@vihangawijekoon2001 amanayanta hodaiii gehen RAAMUWA wage chanal eakak balapn kollo ubagea hodata kiyanniii😰😰🤨
@vihangawijekoon2001
Жыл бұрын
@@wathilasunruka6954 ane me man Thota kiyanne na ubatath wena wada nane mewata reply dada inna
Ekama kama bn hamadama dn nm athi oken kawa 😒
හෙමීට කාප යකෝ 😋😋👻😁
@chefthadi
Жыл бұрын
🤣🤣
බඩක් නෙමෙයි තියෙන්නෙ🙂💔
@chefthadi
Жыл бұрын
🤣🤣
බඩ රිදෙඊ
යකෝ මුට මෙච්චර එක දවසෙදි කන්න පුලුවන් ද .මුට ඩයබිටිස්
ලංකාවෙ අපිරිසිදුම street food තියෙන තැන
@rubymohamed712
Жыл бұрын
Loke kohe giyath street food nam hygienic neha ban
@pathmasiripathmasri560
Жыл бұрын
Tope gedarath ජරාව තමයි තියෙන්නේ
@chamalmenaka1325
Жыл бұрын
@@rubymohamed712 හ්ම්ම් වෙන්න ඇති යාලුවා. ඒත් අලුත් කඩේ පැත්තට දවල්‍ට ඔලුව දැම්ම නම් ඔය පැත්තෙ යන්න හිතන්නෙවත් නෑ. දන්න නිසයි කියන්නෙ.
@chamodjanith1264
Жыл бұрын
ඇත්ත රසයි හැබැයි
@rubymohamed712
Жыл бұрын
@@pathmasiripathmasri560 Katha kerennata kalin kata hondheta mendha gena waren iya gandhai,
ජාරාව කන්න යනවා රටේ පිරිසිදු කඩ නෑ වගේ මේ මිනිහට
ඕක දුප්පත් මිනිහෙකුට අරන් දුන්නනම් තමයි වටින්නේ.බඩ ජාරියෝ
@hasinduwithanage1516
Жыл бұрын
🤣🤣🤣
කව්ද එන්න මන් එක්ක අර සබ් එක කද්දි පිටිපස්සෙන් දොරක් ඇද්ද එකාට උදව් කරන්න 😁😁
@chefthadi
Жыл бұрын
🤣🤣
ithin ithin kiyanne nethuwa hitapan boothayo. ithin oya ithin puka dunnada ithin gobba yakek