විනීලා කොළඹ දාපු අලුත් රෙස්ටුරන් එකේ ගහපු පලවෙනි වීඩියෝව | Vini Restaurant Malabe - Productions

කාටවත් හිතාගන්න බැරිවෙන්න එක පාරටම ඕපන් කරපු අලුත් රෙස්ටුරන්ට් එක ගැන පළමුවරට විනීලා කිව්ව කතාව
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #ViniRestaurant #ViniHotel
විනීලා කොළඹ දාපු අලුත් රෙස්ටුරන් එක | Vini Restaurant Malabe - Vini Productions
Vini flavor street

Пікірлер: 739

  • @Nilame
    @Nilame Жыл бұрын

    අපි වීඩියෝ එක ගහන්න උදෙන්ම ගිය නිසා ගොඩක් කෑම හදන්න පටන්ගෙන තිබුනේ නෑ ඒ නිසා ඒවගේ විඩියෝස් ගන්න අපිට බැරිවුණා

  • @Sscube256

    @Sscube256

    Жыл бұрын

    😂

  • @RGE9

    @RGE9

    Жыл бұрын

    අයියත් දාන්න ඕනේ හොදේ හොටෙල් එකක් නුවර අනිවාර්යෙන් දාන්න... අපි එනවා අපේ එකෙක් නිසා සන්තෝසයි අයියා ගැනත්, youtube එකේ ඉන්න සුපිරීම සිල්වෙස්තර මහත්මයෙක් වීමත් අපේ පාසලට හොද ආඩම්බරයක් අයියා ගෙන ඒම ගැනත් මං නිහතමානිව සතුටු වෙනවා ❤❤❤❤ ජය වේවා අයියා 🙏🏿

  • @kevinbhai1995

    @kevinbhai1995

    Жыл бұрын

    වස්ති ට respect

  • @madushidivya-md5bf

    @madushidivya-md5bf

    Жыл бұрын

    Okata ithin posath minissunta ara apitanm yanna wasanawa na 🙂 kade diha balan innawa misak 🙂

  • @harshakumara970

    @harshakumara970

    Жыл бұрын

    යකෝ ජැකිගේ ආප්පේ 200 කියලා තමයි අපේ උන් ඒ දවස් වල කෑ ගැහුවේ. දැන් අනික් උනුත් ඒ ගානම තමයි

  • @Travelingworlds153
    @Travelingworlds153 Жыл бұрын

    කවුරු උනත් දියුණු වේනවන්ම් හදවතින්ම සුබ පතනවා විනී,අනිත් යු ටියුබ්ලා වගේම දියුණු වේන්න කියලා ❤

  • @Amith_Gihan
    @Amith_Gihan Жыл бұрын

    දුශ්කර ගමක ඉදලා කොළඹට ගිහින් රෙස්ටුරන් එකක් open කරන තැනට එනව කියන්නෙ වෙනම එකක් ❤

  • @sihinaanuhas2615

    @sihinaanuhas2615

    Жыл бұрын

    Aniwa gemma

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    හදවතින්ම සුභ පතනවා ! වගේම තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @lahiru2002
    @lahiru2002 Жыл бұрын

    ගිනි ගණන්නම් නෑ හැබැයි...❤️👌සුබපැතුම් සෙට් එකට❤️‍🔥

  • @geethapriyangani1803
    @geethapriyangani1803 Жыл бұрын

    තරුණ අය එකතු වෙලා උත්සාහයෙන් ජයගන්නකොට හරිම සතුටුයි ලොකු ගමනක් යන්න වාසනාව ලෙබෙවා බුදුසරණයි පුතේ ඔයාලට 👍👍👍👍

  • @sujithsujithka2732
    @sujithsujithka2732 Жыл бұрын

    උඹලා කොළඹ ආවාට අපිට කමක් නැහැ ගමේ ආතල් එක හැමදාම ඕන 💖💖💖💖

  • @madhumadhawaabeykoon6210
    @madhumadhawaabeykoon6210 Жыл бұрын

    දිනෙන් දින දිව්නුවටම පත්වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... 🙏🙏🙏🙏🙏🙏

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Жыл бұрын

    හරිම සතුටුයි .....ඔබලා ආව ගමන පිළිබදව ....දුෂ්කර ගමක කොල්ලෝ ටිකක කොළඹ ආක්‍රමණය කරාට......හදවතින්ම සුබ පැතුම් ....හරිම සතුටුයි .......ආදරෙයි කොල්ලෝ සෙට් එකටම .......

  • @anjulamaduwantha9692
    @anjulamaduwantha9692 Жыл бұрын

    මේක ඇත්තටම සුපිරි වැඩක් කමක් නෑ රැල්ලක් උනාට මොකා උනත් දියුණු වෙන්නෙ අපේ උන් හෙට සිරිල් අයිය අනිද්ද රැට්ට ලොකු පොඩි හැම එකාම මෙහෙම දියුණු වෙනව කියන්නෙ ලංකාවට ආයෙ දේශපාලනයක් ඕනිම නෑ පට්ට සතුටුයි ස්තූතී වස්ති රැල්ලකට මුල පිරුවාට....සුභ පැතුම් විනී පටන් ගත්තු අලුත් ගැම්මට🙏🙏🙏🙏

  • @vihangafernando1959

    @vihangafernando1959

    Жыл бұрын

    wasthi m, pissuwk bn un nm brand ekk dn

  • @prasadvithanage7011

    @prasadvithanage7011

    Жыл бұрын

    Restaurant demmata koheda ban ratak diunu wenne ,street foods hadala, rata develop wenne nehe .owners la develop wenna puluwan.

  • @malikamalshani2940
    @malikamalshani2940 Жыл бұрын

    ලංකාවේ මොන කොනේ ඉන්දලා ආවත් එ ලංකාවේ කොල්ලෝ සෙට් එකක් 😍... වෙන උන් වගේ කිසිම තැනක තව එකෙක් පහත් කරලා කාතා කිරිල්ලක් දැකලම නෑ ❤️... මේ වගේ හිත හොද හැම එකාටම හරියන්න ඕනී 🙌.. ආදරෙයි වීනී අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා Good luck 😘☀️

  • @kalumrangana1273
    @kalumrangana1273 Жыл бұрын

    අර හිච්චි උපාලි රට ගියේ..ඒ වගේ අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකකට රට ජොබ් එකකට යන්න විනී රෙස්ටුරනට් ලෝකේ හැමතැනම බිහිවේවා! සුබ පැතුම් හැමෝටම හදවතින්ම.

  • @rasangika123

    @rasangika123

    Жыл бұрын

    Lankawe sampath rata yawanna epa ethakota api kanne monawada 😢

  • @niranjalasarojani635

    @niranjalasarojani635

    Жыл бұрын

    😂 ehem unoth hodt thiyei

  • @prabha5885
    @prabha5885 Жыл бұрын

    ආදරෙයි විනී සහෝදරයන්ට❤️ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා❤️ අලුතින් දේවල් කරන හැමෝම හොයන් ගිහින් ඔවුන් දිරිමත් කරන නිළමෙටත් හදවතින්ම සුබපතනවා සහෝදරයා 👍

  • @learnyoutube1
    @learnyoutube1 Жыл бұрын

    ඇත්තෙන්ම සතුටුයි විනීලා මේ ඉන්න තැන ගැන තව තව දියුණු වෙන්න ඕනා 😌❤️‍🔥👋

  • @mmobil8144
    @mmobil8144 Жыл бұрын

    මම විනීලගෙ හැම වීඩියෝ එකක්ම බලනව. ඉතින් ලංකාවට ආපු දවසක එනව ඔයාලගෙ රෙස්ටුරන්ට් එකට. හරිම සතුටුයි. දියුණුවෙන් දියුණුවට පත්වේවා කියල හදවතින්ම සුබ පතනව. ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SakunthaDeshan
    @SakunthaDeshan Жыл бұрын

    ලංකාවේ කොල්ලො ටිකක් උස්සාහයක් මහාන්සියෙන් දියුනු වෙන්න ඔනා gammak❤️‍🔥

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys Жыл бұрын

    Market එකේ තරඟය වැඩි වෙන තරමට රටක් දියුණු වෙනවා ජය වේවා ✌️

  • @pahantharu9242
    @pahantharu9242 Жыл бұрын

    ආදරෙයි විනි කොල්ලනෙ....දියුණු වෙන් දියුණුව ටම යන්න ලැබෙිවා...නිලමෙි අයියටත් බුදු සරණයි ජයම වෙිවා

  • @roshanmunasinghe1085
    @roshanmunasinghe1085 Жыл бұрын

    සමහර KZreads ලා Hit වෙලා Restaurant දානවා... අන්තිමට Video production නෑ, එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... අපි කැමති Vini Videos වලට. Good luck "Vini"

  • @Money12126
    @Money12126 Жыл бұрын

    තේරුවන් සරණයි ! දේවි පිහිටයි ! දියුනුවෙන් දියුනුවට පත් වෙවා !

  • @rohanfernando1333
    @rohanfernando1333 Жыл бұрын

    ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඔබගේ සියලු බලාපොරොත්තු සහ උත්සාහයන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා විනි ❤

  • @sanjupradiya4660
    @sanjupradiya4660 Жыл бұрын

    අපි ඉන්න තැන තියෙන්නේ ජයවේවා 🙂❤️විනී අයියලා හැමෝම දිනෙන් දින දියුණු වේවා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RF9_LEVIN.

    @RF9_LEVIN.

    Жыл бұрын

    බඩපැපෙන්න කන්න පුලුවන් එහෙනම්

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 Жыл бұрын

    තබන තබන පය ඉදිරියට ම යන්න ලැබේවා විනී! ජය ම ලැබෙන්න ඕනෙ සෙට් එකක් තමයි ❤️🥰

  • @hansana1034
    @hansana1034 Жыл бұрын

    😂 රැල්ලට restaurant දානවා කියන උන්ට කියන්නේ, අනේ ගස් හිපාටුවනි උබලට අඩුම ගානේ රැල්ලට තියා හුලගටවත් youtube channel එකක් කරලා famous වෙලා මෙහෙම වැඩක් කරන්න බැරි උනානේ, ඒක නිසා අනුන්ගෙ වැඩ වලට ඊරිසියා නොකර හිටපන්, හොද කියන්න ඕනි නෑ කට වහන් ඉදපන් ඒ ඇති.... GOOD LUCK VINI ❤️✨️

  • @jukiproductions5737

    @jukiproductions5737

    Жыл бұрын

    අන්න ඒකයි 😂❤

  • @imashahansini6369

    @imashahansini6369

    Жыл бұрын

    Ekanam aththa...👍

  • @Hewages.m5662

    @Hewages.m5662

    Жыл бұрын

    ඇත්ත

  • @gayanipriyadarsani4963

    @gayanipriyadarsani4963

    Жыл бұрын

    Ane ekanam.attha oya kiyana unta rallata thiya hulagatavath mokuth baruva athi

  • @Achindu_Madushan
    @Achindu_Madushan Жыл бұрын

    අලුත් වැඩේට Good Luck Vini ❤

  • @dileepdilshan303
    @dileepdilshan303 Жыл бұрын

    රැල්ලක මුල් පුරුක " වස්ති " 💪❤

  • @wishwajithsubhawickrama9090
    @wishwajithsubhawickrama9090 Жыл бұрын

    💜️💜️💜️💜️💜️💜️ ආදරෙයි විනී හැමදාමත් ඉදිරි සියළු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජය වේවා විනී

  • @sadu.chathurika21.s.chathu7
    @sadu.chathurika21.s.chathu7 Жыл бұрын

    හදවතින්ම සුභ පතනවා.ජය වෙවා.

  • @chathuraprasad1690
    @chathuraprasad1690 Жыл бұрын

    ඒකේ ගනන් නම් සාදාරන පාටයි..❤😊

  • @sumobro9487
    @sumobro9487 Жыл бұрын

    අපි වගෙ පොඩි අයගෙ ඉඩලා❤ 4:35

  • @rasikagayani8572
    @rasikagayani8572 Жыл бұрын

    විනී... 🙏🙏🙏 සුබ පතනවා ඔයාලට.. ඔයාලගෙ අවංක නිහතමානී කමට අපි ගොඩක් ආදරෙයි . ජය වේවා හැමෝටම. ❤️🥳🙏

  • @dinna7996
    @dinna7996 Жыл бұрын

    ජය වෙිවා නිළමෙි...ආදරෙයි ❤❤❤

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    දිනෙන් දින දියුණුවේවා... අායේ අපිට ගමේ වැවේ පංසලේ කුඹුරේ හේනේ වැඩක් කරන අපිට සතුටක් ගෙනෙන තොල්ලෝ ටික නැතිවෙයි වගේ.. කොළඹට අාවා කියන්නේ. ඉතිං.

  • @nilameproductions8156
    @nilameproductions8156 Жыл бұрын

    නියමයි කොල්ලෝ ජයවේවා ✌

  • @greenarrow5546
    @greenarrow5546 Жыл бұрын

    ගොඩක් සතුටුයි අපේ කොල්ලො ටිකට

  • @ujithapriyankara8147
    @ujithapriyankara8147 Жыл бұрын

    අඩේ විනී.... පට්ට ආදරෙයි හොදේ... මම නම් හිතුවෙම අප්‍රේල් 1st දාපු video එක සිරාවටම joke එකක් කියල... පට්ට ආඩම්බරයි හොදේ... උනුසුම් සුබ පැතුම්... 😍😍😍😍💪💪💪💪

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    විනීලා තවතවත් දියුණු වෙවා ❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilushamadushan618
    @dilushamadushan618 Жыл бұрын

    මේ සියල්ලගේම නිර්මාතෘ වස්ති ❤️❤️සුපිරි වැඩක් විනී ආදරෙයි ❤️❤️

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    වාසනාවන් !!!:🌷🌷උත්සාහ වන්ත දරුවන්👌👍💪 දවසින් දවස දියුණු වේවා පුතේ !!!🙏

  • @ashengeeth_123
    @ashengeeth_123 Жыл бұрын

    අම්මෝ.ගැම්මක් තමයි,0 ඉදලම නැගිට්ට සෙට් එකක්, විනීලා,, ගැම්මක් තමයි අනේ... හැබැයි ඔයාලගේ වීඩියෝස් ඕනි විනී හැමදාමත්

  • @ravididesilwa5609
    @ravididesilwa5609 Жыл бұрын

    High quality foods normal prices , friendly staff Highly recommend 💯

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Жыл бұрын

    හදවතින් ම සුභ පතනවා විනීලට 💖💖 බොහොම දක්ෂ පිරිසක් විනී team එක 👍ජය වේවා ! සුභ අනාගතයක් වේවා ! 🙏😇💐🌺🌼

  • @christhinesepalika
    @christhinesepalika Жыл бұрын

    ගොඩක් සතුටුයි VINI ❤😍

  • @rashanishihara4710
    @rashanishihara4710 Жыл бұрын

    හදවතින්ම සුභ පතනවා....දිනෙන් දින දියුණුවට පත් වේවා..❤❤🥀(vini )

  • @prbodasampath3366
    @prbodasampath3366 Жыл бұрын

    සුබපැතුම් විනි❤❤❤

  • @ChampikaWeerasinghe-mk8bl
    @ChampikaWeerasinghe-mk8bl Жыл бұрын

    Start එකේ ඉදන් හැමදාම හොද දේ දෙන්න. ඔයාලට වරදින්නෑ. සුභ පැතුම්!

  • @karokehubsl1136
    @karokehubsl1136 Жыл бұрын

    නිළමෙත් දාමු රෙස්ටුරන්ට් එකක්..

  • @sandeepperera3552
    @sandeepperera3552 Жыл бұрын

    ගෞරවයෙන් බුදුසරණයි ❤️

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 Жыл бұрын

    හදවතින්ම සුභ පතනවා මචංලා ❤️❤️❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 Жыл бұрын

    Thank you wasthi ❤️ youtubers ලට resturant දාගන්න ඔයාගෙ concept එක දුන්නට.

  • @jukiproductions5737

    @jukiproductions5737

    Жыл бұрын

    පට්ටම ගොන් කතාව 👍🤣🤣

  • @Chathu...287

    @Chathu...287

    Жыл бұрын

    අම්මෝ මේ මොකද 😂

  • @Chathu...287

    @Chathu...287

    Жыл бұрын

    @@jukiproductions5737 ඇත්ත😅🤭

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Ithim wasthilata ay methana awith thanks karanne😂😂wasthila me comments kiyawanawada moda ganiye🤣🤣

  • @naduninimesha5769

    @naduninimesha5769

    Жыл бұрын

    ​@@Lazy570 😹😹oi 😹😹

  • @harshaljayasinghe5692
    @harshaljayasinghe5692 Жыл бұрын

    දියුණුවෙන් දියුණුවට පත් වේවා සහෝදරයෝ සෙට් එක 😍❤️🔥 තෙරුවන් සරණයි

  • @dsds9978
    @dsds9978 Жыл бұрын

    අනිවාර්යයෙන් එනවා vini බන් එකක් කාලා යන්න ..නියමයි ඉදිරියටම කරන් යමු නිලමේ ඔබටත් ස්තූතිය 👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Жыл бұрын

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී. 👍🏾🇱🇰👍🏾💪🏽💪🏽💪🏽💪🏽💪🏽 WAW SUPIRI.🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏽👍🏽 දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා. නිලමෙට ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා වැදගත් ආදර්ශමත් ශ්‍රී ලංකාවේ දේවල් පෙන්වා දීම ප්‍රශංසනීයයි.

  • @neeliyaauwardt6510
    @neeliyaauwardt6510 Жыл бұрын

    ඔයාලා හරිම නිහතමානීයි.ඒකයි මම කැමති.ලංකාවට ආවම එනවාමයි කන්න .photo එකකුත් ගහගන්නත් එක්ක 😁

  • @dinushirasadari44
    @dinushirasadari44 Жыл бұрын

    කැම වර්ග Display public video එකක් දාන්න . සුභ පැතුම් දියුණුවෙන් ම දියුනු වට පත්වේවා !!! 💐💐💐

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps Жыл бұрын

    නිලමෙතුමා ඔයාලත් වෙනසක් කරමු නේද ❤👍

  • @damika_official
    @damika_official Жыл бұрын

    විනිලට ආදරේ අය මේ පැත්තට❤️😻

  • @InspiremeNow2759

    @InspiremeNow2759

    Жыл бұрын

    😊

  • @sam69xxx1

    @sam69xxx1

    Жыл бұрын

    කොනට? 😂 මොන කොනටද?

  • @sltech9403

    @sltech9403

    Жыл бұрын

    පිස්සුද උට්ටෝ කොන් වලට යන්න😂😂

  • @Dabalproductionofficial

    @Dabalproductionofficial

    Жыл бұрын

    ✋මම

  • @hiranthajayakody8129

    @hiranthajayakody8129

    Жыл бұрын

    Api api 😍😍😍😍😍😍

  • @DumiduThenuwara
    @DumiduThenuwara Жыл бұрын

    Restaurant KZreadr ට දැන් කාලාවක් වෙලා. හරිම චාම් වැඩිය වැඩ කැලි නැති පොට් එකක්. ඇදන් ඉන්න ඇදුම පිටින් උනත් ගිහින් කාලා එන්න පුළුවන් ❤😘

  • @nilankabolabotuwa8604
    @nilankabolabotuwa8604 Жыл бұрын

    ගොඩක් හොඳ වැඩක්. සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. Menu card එකේ පොඩි spelling mistakes ටිකක් තියෙනවා (Pork). ඒවා හදා ගන්න. අපිත් එන්නම් ලංකාවට ආවම කාලා යන්න. ජය වේවා.

  • @Chathu...287
    @Chathu...287 Жыл бұрын

    සමහර Comments වලට අනුව.. , විනීලා විතරයි මේ ලෝකේ තව කෙනෙක් කරපු දෙයක් කරලා තියෙන්නේ..😅අල්ලපු ගෙදර අය බබාලා හැදුවොත් අනිත් ගෙදර අය හදන්න හොඳ නෑ..මොකද එකම Concept නේ😀🤭

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Oo😂😂

  • @Chathu...287

    @Chathu...287

    Жыл бұрын

    @@Lazy570 😅🤪

  • @stefanevanzz698

    @stefanevanzz698

    Жыл бұрын

    අල්ලපු ගෙදර බබාලා හැදුවා නොහැදුවා අදාලා නැත.. තමන්ට බබෙක් හදලා කන්න බොන්න දෙන්න පුලුවන්ද කියන එකයි බලපාන්නේ 😂 ඒක නොදැන අල්ලපු ගෙදර එකා හදපු විදියටම බබාලා 4ක් හදන්න යන එකයි මිනිස්සුන්ගේ වැරැද්ද 😂😂 ඉතින් මෙ හුගක් උන් කරලා තියෙන්නේ ඒක 😏😏

  • @Chathu...287

    @Chathu...287

    Жыл бұрын

    @@stefanevanzz698 මන් අදහස් කරේ කෙනෙක් අම්මා කෙනෙක් උනාම තව කෙනෙක්ට එහෙම වෙන්න බෑ වගේ කතාවක් කියලා.අනිත් ගෙදර හදන ගාන ගැන නෙවෙයි කීවේ..කොහොමත් විනීලා කරේ එයාලට පුළුවන් විදියට විතරයි..

  • @valuables
    @valuables Жыл бұрын

    Congratulations boys ❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Жыл бұрын

    නියමයි අනිවාර්යයෙන්ම එන්න ඕනේ.❤️

  • @sudathbandara3471
    @sudathbandara3471 Жыл бұрын

    නියමයි. ඕක තමයි වෙන්න ඕන. අලුත් දෙයක් වෙනස් දෙයක්. ජාතික නෙවෙයි. ජාත්‍යන්තර මට්ටමේ සුපිරි වැඩක්. ස්තුතියි නිළමේ.

  • @rajithamadusankauoc

    @rajithamadusankauoc

    Жыл бұрын

    Wenas deyak koheda bn meka

  • @ex2240

    @ex2240

    Жыл бұрын

    Aluth deyak kohed hutto😂

  • @nathashafernandez342

    @nathashafernandez342

    Жыл бұрын

    😂😂😂

  • @chamaskiha3779
    @chamaskiha3779 Жыл бұрын

    ඇත්තටම පට්ට සතුටක් මෙහෙම දකිනකොට කුහක මුකුත් කරගන්න කඩේකින් ආප්පයක් කන්න සල්ලි නැති වුන් මේවට එක එක ඒවා කියයි සුභ පැතුම් මගේ සෙට් එක

  • @erandamaduwantha6600
    @erandamaduwantha6600 Жыл бұрын

    Jayen jayama wewa.... vini production... a wagema nilame... nihathamani sri lankikaya...

  • @chathurangadeshpriya9393
    @chathurangadeshpriya9393 Жыл бұрын

    Congratulations kollane dinen dina diunu wewa jayin jayama wewaa ❤❤❤

  • @kumakuma3154
    @kumakuma3154 Жыл бұрын

    දියුණුවෙන් දියුණුවටම පත්වෙන්නම ඔනී....බුදු සරණයි සියලුම දෙනාටම.රැවුල නානා එක්ක ඉක්මනටම Video එකක් ඔනී.ඔයාලගේ යාලුවො ඔක්කොම Video වල ඉන්න එක පට්ටම ගැම්මක්..❤

  • @yr-rp3tw
    @yr-rp3tw Жыл бұрын

    නිහතමානී සෙට් එකක් ,මුල්ම vedioes ඉදලම බැලුවා..views අඩු කාලේ ඉදන්ම..වැදගත් විදියට හැමදාම vedioes කලේ..අද ඉන්න තැන ගැන සතුටුයි ..බොරු සෝභනේ නැති නිසා ගොඩක් අය එයි..අපිත් එනවා..

  • @artcraftwithyashi1297
    @artcraftwithyashi1297 Жыл бұрын

    විනිලට ආදරෙ අය කෝ...♥️

  • @manoriudarika9897
    @manoriudarika9897 Жыл бұрын

    හදවතින්ම සුභ පතනවා විනීලට.දියුණුවේ ඉහලටම යන්න.kandyත් දාමුද රෙස්ටූරන්ට් එකක්. හැබැයි වීඩියෝ දාන්න අමතක කරන්න එපා ඕකේ..

  • @rohinirajapaksha1744
    @rohinirajapaksha1744 Жыл бұрын

    සුපිරියක් තාමා vini ❤️

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Жыл бұрын

    වස්තිලා තමයි හැමෝටම යන්න ඕනී පාත් එක මුලින්ම පෙන්නලා දෙන්නේ..ඒක දිගේ ගිහින් සේරම ගොඩ යන එක සතුටුයි..ඒක හොද දෙයක්.. තව තවත් දියුණු වෙන්න ඕනී හැමෝම...❤

  • @SamanKumara-jh4fs
    @SamanKumara-jh4fs Жыл бұрын

    ආදරෙයි.තවතවත්.දියුනුවෙන්න.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Жыл бұрын

    තෙරුවන් සරණයි.ඔබ දියුණු වේවා.

  • @KasunaGimsaraWikramaginha
    @KasunaGimsaraWikramaginha Жыл бұрын

    eka patta resturant eka nilamr ayye. 😀😀😀

  • @damithjayakody6458
    @damithjayakody6458 Жыл бұрын

    ජයවේවා vini❤🎉

  • @sahannelumbandara6490
    @sahannelumbandara6490 Жыл бұрын

    ජයවේවා විනි ❤

  • @ManuliGethara
    @ManuliGethara Жыл бұрын

    පට්ට❤️❤️ වැඩක්නේ විනී ආදරෙයි බං උබලට නිලමේ අයියා ඔයත් පට්ට හොදේ ❤️❤️

  • @sajithmadushan5370
    @sajithmadushan5370 Жыл бұрын

    මේවා තමයි ලංකාවට ඕන කොපි කරත් නැතත් ව්‍යාපාර තියෙන්න ඕනේ රටේ කොපි කරත් නැතත් Money circle එක වෙන්න ඕනේ රට ඇතුලේ.

  • @prasadvithanage7011

    @prasadvithanage7011

    Жыл бұрын

    🤣🤣🤣

  • @sajithmadushan5370

    @sajithmadushan5370

    Жыл бұрын

    @@prasadvithanage7011 පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ඔබ දන්න දේ..?

  • @gayanthavijerathne3406
    @gayanthavijerathne3406 Жыл бұрын

    සුපිරි wedak vini oyata jayawewa....dawsaka mamath enawa api settwemu......congratulations ....

  • @knmixlk
    @knmixlk Жыл бұрын

    ජයවේවා vini..කොළඹ ආව දවසක අනිවා එනවා ඔන්න

  • @rathanathero7710
    @rathanathero7710 Жыл бұрын

    ජය වේවා තෙරුවන් සරනින්..

  • @krsooriyabandara853
    @krsooriyabandara853 Жыл бұрын

    Suba pathnawa Vini.thanz bn podi miniha halapu nathi eka ❤🎉

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Жыл бұрын

    Vini la kiyanne attatama supiri congratulations 🎉🎉🎉🎉🎉🎉

  • @user-fz5fw9tc7t
    @user-fz5fw9tc7t Жыл бұрын

    Vini කියන්නේ සුපිරියක් තමයි අදරෙයි පැලෙන්න 🥰

  • @gayan9264
    @gayan9264 Жыл бұрын

    අපු ගමන් එනවා යකෝ කාල fun එකක් ගන්න කියාපු තැනක්නේ bro ❤❤🎉🎉🎉🎉

  • @ChanchalaChanchala-hh4qc
    @ChanchalaChanchala-hh4qc6 ай бұрын

    සුබපැතුමිි මල්ලි...ඔය යාලුකම හැමදාම තියා ගන්න...සුබපතනවා මම ඔයාලගෙ ගමනට....තව ලොකු දුරක් යන්න ලැබෙන්න ඔයාලට හැමෝම එක්ක...බුදුසරනයි...

  • @geek_sLc
    @geek_sLc Жыл бұрын

    සුපිරියක් තමා අයියේ Vini ලට හැමදාමත් ආදරෙයි 🇱🇰❤

  • @sampathsenevirathne542

    @sampathsenevirathne542

    Жыл бұрын

    නියමයි විනී..

  • @Deveni.
    @Deveni. Жыл бұрын

    හොද දේවල් ඉතිං රැල්ලට ගියාට අවුලක් නෑ ඒක හොදයි, ජයවේවා!!!❤️ වස්තිලාගේ රැල්ල❤️❤️

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 Жыл бұрын

    Jaya wenna oni set ekatama ❤️❤️❤️

  • @STSVIDEOGRAPHY
    @STSVIDEOGRAPHY Жыл бұрын

    ආදරෙයි විනී හැමදාමත් ❤❤

  • @susuduchethana8668
    @susuduchethana8668 Жыл бұрын

    Congratulations boys ❤

  • @oshadheedeshani
    @oshadheedeshani Жыл бұрын

    Good job... God bless you...🥰😍

  • @kasiyabro
    @kasiyabro Жыл бұрын

    1 like 1 comment 😍😁✌️ 12 second 😁 ඊලඟ Restaurant එක මොකද සෙණ්කඩගලට ගෙනාවොත් 😁✌️

  • @methum4084
    @methum4084 Жыл бұрын

    ඕකෙත් කතාවක් හැදුවනම් හරි🤟🤟😂

  • @lihinikoshila8795
    @lihinikoshila8795 Жыл бұрын

    Congratulations vini ❤

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 Жыл бұрын

    සුපිරියක් විනී සෙට් එක... ❤

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 Жыл бұрын

    Vini brother 😎😎😎.. Ratapurama chain ekak damu, jayawewa

  • @harshakumara2832
    @harshakumara2832 Жыл бұрын

    congratulations vini කොල්ලෝ ❤❤❤❤❤

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg Жыл бұрын

    Congratulations brother ❤️❤️❤️❤️👍👍👍👍

Келесі