Colombo අලුත්කඩේ Street Food පාරාදීසය Full Street Tour | Chef Thadi's Vlogs

Тәжірибелік нұсқаулар және стиль

සුපිරිම Street Food Feeling එකක් ගන්න අලුත්කඩේ සුපිරිම කෑම තියන තැන්....

Пікірлер: 499

  • @user-it2fl2cq8w
    @user-it2fl2cq8w Жыл бұрын

    නියමයි .මේ වගේ වීඩියෝ ඉන්දියාවේ අය නිතර කරනව .ලංකාවේ අඩුයි.ඔයා ස්ට්‍රීට් ෆුඩ් ගැන කරපු එක වටිනව .

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ලංකාවේ Street Food Feeling එක එන තැන් ගොඩක් අඩුයි... නේ... ඒකයි මෙතනින් පටන් ගත්තේ... තව ගොඩක් එන්න තියනවා... 🤗

  • @anildarmarathna4587
    @anildarmarathna4587 Жыл бұрын

    ලස්සනයි..කෑම හදන අය.glous පාවිච්චි නොකරන එක තමා අවුල්. ඒ අය පිරිසිදු කම ගැන වැටහීමක් ගන්නවනමි..හොද වෙළදපොලක් හදාගන්න පුළුවන්. ජයවේවා

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ඊලඟට දානවා ලංකාවේ පිරිසිදු ම Street foods වල video එකක්... 🤗❤

  • @isurusanjaya8306

    @isurusanjaya8306

    Жыл бұрын

    Ai uba glous dapu nethi kadawal walin kannedda

  • @DickwellaNihal
    @DickwellaNihal Жыл бұрын

    ඔයාගෙ විස්තර කිරීම ඉතාමත්ම හොදයි. ඒ වගේම හැම කෑම සහ බීම වර්ගයකම මිලත් අමතක නොකර සදහන් කරනවනම් තමයි ඉතාමත්ම වැදගත් . Thanks Bro. Excellent Speech .👍

  • @sureshnanayakkara555

    @sureshnanayakkara555

    Жыл бұрын

    Eka anivaryenma kala uthumai

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 Жыл бұрын

    මරු🌝 වැඩේ අද බලන්න සෙට් උනේ.ජයවේවා

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz brother. ජයවේවා ❤

  • @cricgani6657
    @cricgani6657 Жыл бұрын

    Supiri vedeo ekak,maru❤🔥

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz brother ❤

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys Жыл бұрын

    අයියගෙ vocal ටෝන් එක dubbin වලටත් හොඳයි 😍 Reviews ඔක්කොම හරිම ලස්සනයි ✌️🤤🤤 Calm, charm & quality contents ජය වේවා Brother ❤️💫💫

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Appata siri dubbing 🙄😁 Thank you brother... feedback ekata 🤗

  • @teamwiki_wikiplayys

    @teamwiki_wikiplayys

    Жыл бұрын

    @@chefthadi ❤️💫

  • @derickranasinghe4211

    @derickranasinghe4211

    Жыл бұрын

    @@chefthadi 🤣🤣🤣

  • @mohamedriyas9403
    @mohamedriyas9403 Жыл бұрын

    Wow.,. Really tasty foods, no where can equalize in Sri Lanka

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Food value for money 🤗

  • @thasharabrian7247

    @thasharabrian7247

    Жыл бұрын

    Indian street foods are the best

  • @akash____999..
    @akash____999.. Жыл бұрын

    සුපිරීරී💕... අද සෙට් උනේ ❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    එල... ❤ Thank you ජය වේවා

  • @madhusharukshan7195
    @madhusharukshan7195 Жыл бұрын

    niyamayi malli.. suba pathanawa oyata❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you Madusha aiyye❤🤗

  • @chanindudilshara5947
    @chanindudilshara5947 Жыл бұрын

    අද සෙට් උනේ මරැ💗

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗 brother

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Жыл бұрын

    අද බලන්න සෙට් උනේ පට්ට 😍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz mchn ❤

  • @chandulajayanath4256
    @chandulajayanath4256 Жыл бұрын

    සුපිරියක් ❤️

  • @All_things_video.
    @All_things_video. Жыл бұрын

    අද සෙට් උනේ Channel මේ වගේ වීඩියො දිගටම දාන්න Food Review 🖤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    aniwarenma... Thankz mate... ❤

  • @akhilavandabona947
    @akhilavandabona947 Жыл бұрын

    Good work Thadiya 👍👍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Adow.. Thankz mchn ❤

  • @Tharinduadikari13
    @Tharinduadikari13 Жыл бұрын

    Nice vlog රජිතයා ❤❤❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz mchn ❤🤗

  • @harshapriyankara7031
    @harshapriyankara7031 Жыл бұрын

    Adee mchn adreii ee❤️❤️❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    අනිවා bro ... 🤗❤❤

  • @dewindamadhura8737
    @dewindamadhura8737 Жыл бұрын

    Rajitha ayye niyamayi digatama karagena yanna ❤️❤️😍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Ela malliyee... Thank you ❤🤗

  • @nipunagimhara2799
    @nipunagimhara2799 Жыл бұрын

    Kanne nathnam noka indahalla boruwata pirisidukama gana kiyala walalenne nathiwa. Indian street food wala mehemawath pirisidu kamak naha eath mulu lokema inna un ewa kanna yanawa.machan thadiya keep it up nice video much love 😍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Adow thankz mchn... ❤🤗 මෙහෙම හිත හිත තමයි... අනිත් අයට reply දැම්මේ... 😂😂

  • @nipunagimhara2799

    @nipunagimhara2799

    Жыл бұрын

    @@chefthadi ❤️🥰

  • @manojchathu1429
    @manojchathu1429 Жыл бұрын

    supiriyak thamai aa....🥰🥰🥰🥰

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz brother... ❤

  • @jokersclub9822
    @jokersclub9822 Жыл бұрын

    Keep it up bro❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother ❤ ❤

  • @charithruk
    @charithruk Жыл бұрын

    Good concept...visited last week for the first time. But must say cleanliness is the main concern. Not all the food worth money but overall nice experience

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Yeah... pretty nice Experience... can get the real street food feeling... ❤️

  • @sheriffdeen2729
    @sheriffdeen2729 Жыл бұрын

    Dream of Sri Lanka.........nice....

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz brother ❤

  • @chandimaweerasinghe5055
    @chandimaweerasinghe5055 Жыл бұрын

    Rajiya patta ah. Digatama karanna. Jaya wewa.....❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you mchn... 🤗 ❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ❤🤗

  • @sagahotkitchen9288
    @sagahotkitchen9288 Жыл бұрын

    Niyamai aiyya jaya wewa

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank malaya 🤗

  • @ASHANPRANEETH
    @ASHANPRANEETH Жыл бұрын

    niyama thadiya video eka

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you mchn 🤗❤

  • @achiladewmina1602
    @achiladewmina1602 Жыл бұрын

    v fatta bro price ekka karanna digatama karan yanna good luck❤️✌️😎

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Aniwaren ma ❤

  • @ThilinaSL
    @ThilinaSL Жыл бұрын

    eka super

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you... brother

  • @AjiLifeTV
    @AjiLifeTV Жыл бұрын

    Waw good malliii ✌️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz aiyye... ❤

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 Жыл бұрын

    wow 🤩

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗

  • @kaviya2532
    @kaviya2532 Жыл бұрын

    Nice video 👍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz brother

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 Жыл бұрын

    Best Street Food Aluthkade Abdul hameed Street Colombo 12.Sri Lanka 🇱🇰 👌☝

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Yeah... 🤗❤

  • @ramanirajapaksha6003
    @ramanirajapaksha6003 Жыл бұрын

    😋😋👍👍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗

  • @foodshowsl2353
    @foodshowsl2353 Жыл бұрын

    nice one

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz brother... All the best for your channel ❤🤗

  • @charathawijesinghe1428
    @charathawijesinghe1428 Жыл бұрын

    අයියේ ඔයාගේ video නම් මරු.හැබැයි අයියේ මාත් ඔයාට පොඩි දෙයක් කියන්නම්.ඔයාගේ හැම video එකකම හැම කඩයකම නම වගේම හැම කෑම වර්ගයකම වෙන වෙනම ගාන (මිල ගණන්) අනිවාර්‍යෙන්ම කියන්න.එතකොට අපිට ගාන හදාගෙන සල්ලි තියෙන වෙලාවල යන්න පුලුවන්.මිල ගණන් නැතිව මොනවා තිබ්බත් වැඩක් නෑ..

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz brother... man next video eke idan prices daannam... meeke nam daanna beri una.. Mai mage yaluwekui giye... bada pelenna kala aawe... mee kapu tika thami keewe... dennatama 3700i giye...

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Oyalage ideas thamai oone brother... Thank you very much feed back ekata... ❤

  • @sureshnanayakkara555

    @sureshnanayakkara555

    Жыл бұрын

    Anivaryenma Mkd stime Meyala hora karanwa

  • @heavenzisland6872
    @heavenzisland6872 Жыл бұрын

    Exellent food I have been to this place many times for chicken barbecue. Cheap & good halal food

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Yeah... These all foods are value for money except Fritery " where i bought french fries with smoked chicken ".

  • @kawshalyajanani3044
    @kawshalyajanani3044 Жыл бұрын

    Kibulawala thiyanawa niyamai pirisidui ekka

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Aniwarenma try karanwa mn.. thank you 🤗❤

  • @harshapriyankara7031
    @harshapriyankara7031 Жыл бұрын

    apee kolek aa💪💪💪❤️❤️❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    අඩෝ... මචං ❤🤗

  • @tharukasachini5446
    @tharukasachini5446 Жыл бұрын

    Auruddakin withara passe thamai me channel eke video ekak balanna awe 😍rawla kapala hinda aduraganna bari una😁🤣

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Sirawatama .... 🤣🤣🤣 😁

  • @tommaamena4898
    @tommaamena4898 Жыл бұрын

    Niyamai.bs

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗

  • @yoonuskhan3388
    @yoonuskhan3388 Жыл бұрын

    පිරිසිදු නෑ කිය කිය හොඳට කෙලල ගියපු උන් තමයි comment ගහල තියෙන්නේ😂😂😂

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤣🤣

  • @siranjanarodrigo9808

    @siranjanarodrigo9808

    Жыл бұрын

    Muslim , Tamil , Indian අය විකුනනවා .. සිංහල අය කනවා … දැක්කද එක සිංහල එකෙක්ගේ එක කඩයක් තියෙනවා … නෑ මෙක ජාතිවාදය නෙවෙයි … අපි දේශපාලකයකගන්ට බැන්නට ජාතියක් විදිහට පටිට ෆෙල්…රටට අබසරණයි ඉතිං

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    @@chefthadi ggggghhghhh

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    @@siranjanarodrigo9808 gh

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    @@siranjanarodrigo9808 hhhhhhhy Hhhhhhhhh

  • @ansaransar6977
    @ansaransar6977 Жыл бұрын

    India wata Irfan food vlogs karanawa lankawata inney oya digatama karagena yanna niyamai

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz brother... ❤ Aniwaren ma 🤗

  • @anuruddhadinesh8708
    @anuruddhadinesh8708 Жыл бұрын

    AI URU MAS NATHEE....BURUWO..ALUTH KADEE HEN DADA&@

  • @nipunakavinda8892
    @nipunakavinda8892 Жыл бұрын

    ♥️🤤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

  • @slchannel5558
    @slchannel5558 Жыл бұрын

    මම ගියා අලුත් කඩේ 29.08.2022 ඔය sandwich එක රුපියල් 450.00 බාදම් මිල්ක් රුපියල් 250.00 Beef බිරියානි lebanon style full රුපියල් 1200.00 ගණන් වැඩි. පිරිසිදුකම එදත් නැහැ අදත් නැහැ. 😌

  • @nemesisprime1412

    @nemesisprime1412

    Жыл бұрын

    true

  • @wilsonjayasundara3608

    @wilsonjayasundara3608

    Жыл бұрын

    ලාභ නැද්ද. දවල්ට නැද්ද

  • @chethanamalinga1267

    @chethanamalinga1267

    Жыл бұрын

    Ow ...... badam milk nam rasayi

  • @Alankaraplants
    @Alankaraplants Жыл бұрын

    👍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

  • @sewwandi6415
    @sewwandi6415 Жыл бұрын

    👍❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗❤

  • @ahamezaroo9006
    @ahamezaroo9006 Жыл бұрын

    Suppiri....

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz brother ❤🤗

  • @Mubashshara
    @Mubashshara Жыл бұрын

    Sandviches are more better at lanka kade than kopi kade You can try there sir

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Ok sure... i ll try one day 🤗❤

  • @siriuncle1788
    @siriuncle1788 Жыл бұрын

    සමහර ශොප් තියෙනවා මෙලෝ රහක් නැති...හොදටම තියෙන ශොප් තියෙනවා.මිනිස්සු වැඩිපුරම එකතු වෙන්නෙ ඒ කඩවලට..කෑම එකක් ගන්න කලින් පොඩ්ඩක් බලලා යන්න ඕනි..ස්ට්‍රීට් ෆුඩ් එකෙන් සුපිරිම ප්ලේස් එකක්...මතක ඇතුව බාදම් මිල්ක් එකක් බොන්න එක වෙනම ෆීල් එකක් එන්නෙ

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Owww eka patta 🤗❤

  • @sureshnanayakkara555

    @sureshnanayakkara555

    Жыл бұрын

    Ow ea wage Place Keama kewain pasuwa Wediya bill karanwa. Anivaryen check karanna

  • @chathinyasachintha6707
    @chathinyasachintha6707 Жыл бұрын

    Jaya

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you... 🤗

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    👍👍👍👍👍👍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗

  • @madurangaesala3168
    @madurangaesala3168 Жыл бұрын

    Karapotto meeyo kakula udin yanne eccara hodai aluthkade.

  • @dulminatissera05
    @dulminatissera05 Жыл бұрын

    ❤️❤️❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗❤️

  • @pradeepawickramasinghe3517
    @pradeepawickramasinghe3517 Жыл бұрын

    😋😋😋👍🏿👍🏿

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

  • @adikarisarathsantha9154

    @adikarisarathsantha9154

    Жыл бұрын

    අපි ඔය පැත්තේ ඉන්නේ පට්ටම පට්ට ජරාව. කල් ඉකුත් අමුද්‍රව්‍ය තමයි සේරම දමන්නේ.

  • @daysofchathuwa
    @daysofchathuwa Жыл бұрын

    රාජිත අයියා නියමයි ...දිගටම වීඩියෝ දාන්ඩ ❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you malaya ❤ 🤗

  • @why-ob6yl
    @why-ob6yl Жыл бұрын

    🙂

  • @DTRACKERVLOGSMADNESS
    @DTRACKERVLOGSMADNESS Жыл бұрын

    විසබීජ පාරාදීසයක්..

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Street foods neh ithin... 😢 Lokuwata hygiene hoyanna amarui ithin 😣

  • @ceylondude662
    @ceylondude662 Жыл бұрын

    අඩෝ රාජිතය , සුපිරී... keep it up bro මම නිකලන්සූරිය

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    අඩෝ... නිකා... 🤗❤ Thank you Mchn... 🤗

  • @dilshanliyanage8545
    @dilshanliyanage8545 Жыл бұрын

    hothata kala kala harakek vage innava aiya...oya kama kama kama

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz brother 🤗❤

  • @ishanhirunaka
    @ishanhirunaka Жыл бұрын

    Machang the first item is a 'Stacked sandwich'. Not a 'Club sandwich' as mentioned.

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Brother, that was the name, they have given for the sandwich. Thats why i used it for the video, if not, if someone watches this video and try to buy one from aluthkade, he ll be lost, no where...

  • @sureshnanayakkara555
    @sureshnanayakkara555 Жыл бұрын

    Club sandwich 500/- Display karanne Eat 600/- gannwa Ada unat Club sandwich 1, 500./- Soup 100/- Barbath 5 peaseus. 500/- Take a way soup 100/- Totally 1200/- Eat bill katala genwa 1700/- Poddak parissamin keama ganna kalin Prize eka denganna Krama keawain pasuwa Bill 1ka check karala Pay karanna

  • @araliyathenuwara7199
    @araliyathenuwara7199 Жыл бұрын

    Hari apirisidu,,parana kama,sallidila mala peretha kamata gilinawa,me minissu ath hodanawada balanna,ikmanata mewa kala marenawa,

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗❤

  • @kauleenapeiris2572
    @kauleenapeiris2572 Жыл бұрын

    Prices of foods

  • @RK-qj3fp
    @RK-qj3fp Жыл бұрын

    ඔය අලුත් කඩෙ street food මාර අපිරිසිදු විදියට හදන්නෙ ඔවහෙ කැම හදන බඩු ස්ටොක් කරල තියෙන විදිය දැක්කොත් කවුරුත් කන්නෑ 😂 අපි ඔය පැත්තෙ නිතරම ඉන්න නිසා දන්නව සීන් එක 😂😂

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Sirawatama... 😣

  • @dilshanrasika7739

    @dilshanrasika7739

    Жыл бұрын

    ඔව් ඉතින් ඇත්ත ඕවා හරි නෑ අපිරිසිදුයී 😒

  • @SrilankaCricketify

    @SrilankaCricketify

    Жыл бұрын

    මැරිච්ච කුකුල්ලු ෆාම් වලින් අඩුවට අරන් පුච්චලා දෙන්නෙ

  • @Dark_night211

    @Dark_night211

    Жыл бұрын

    Para ayne Hotal wala kussi walata giyoth aluth kade hondai kiyala hithei

  • @piumakatennakoon3077

    @piumakatennakoon3077

    Жыл бұрын

    @@SrilankaCricketify ෆාම් වල ඉන්න හැම කුකුලම මැරෙනව ඇති ඒනම්😂

  • @ABCD-hz8om
    @ABCD-hz8om Жыл бұрын

    Price

  • @dilipfernando9535
    @dilipfernando9535 Жыл бұрын

    මෙතරම්ම අඩුවට දෙන්නේ දින පැනපු හෝ දින පැනීමට ආසන්න අමුද්‍රව්‍ය භාවිත කර ලද?

  • @we3inkandy
    @we3inkandy Жыл бұрын

    Annee oyge chnnel eka ada thmai hmbune ....haima shook me vedios...digtma sarathkwa kran ynnda labenna oni...sub kla food walta thiyna asawatma

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗❤

  • @cnlive2818
    @cnlive2818 Жыл бұрын

    පිරිසිදුකම බිංදුවයි

  • @dammikahathurusinghe7708

    @dammikahathurusinghe7708

    Жыл бұрын

    මුස්ලිම් කඩ ඉතිං .. කලාතුරකින් පිරිසිදු තැනකට යන්න ලැබෙන්නේ ..

  • @abcdesilva5438
    @abcdesilva5438 Жыл бұрын

    මචං අද තමයි බලන්න සෙට් වුනේ.. පට්ට පට්ට. මගේ බඩටත් සෙට් වෙන්නෙම street food ම තමයි බ්‍රෝ...

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗 අනිවාරෙන් ඒ chill එක කඩේකින් කාලා ගන්න බෑ... 😁

  • @chamalmenaka1325
    @chamalmenaka1325 Жыл бұрын

    ඉස්සර නන් අලුත් කඩේ කෑම කෑම ගනන් අඩුයි. දැන් නන් එච්චර බජට් නෑ...😥 පිරිසිදු කම නන් එදත් අව්ල් අදත් අව්ල් 😅

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ම්... ඔව්... ඒත් අනිත් තැන් වලට සාපේක්ෂව ගනන් නම් අඩුයි... පිරිසිදු කම නම් ගොඩක් අඩුයි.... 😢

  • @kavindaranaweera8228

    @kavindaranaweera8228

    Жыл бұрын

    පිරිසිදුකම ගැන නම් අවුල්.තනියෙන් කාලා විඳවන්න පුළුවන්.දාසක් අපි හට්ගර දෙනෙක් ගියා.එකෙකුට අවුල්.අනිකා කෑවෙම නෑ අප්පිරියයි කියල .ෆැමිලි එකනම් අරන් යන්නෙ නෑ කියල මම නම් හිතාගෙන ඉන්නෙ.

  • @kingofzanzibar9980

    @kingofzanzibar9980

    Жыл бұрын

    Oya gedara hadagena kanna patiyo

  • @abdulbasith1967

    @abdulbasith1967

    Жыл бұрын

    Add the prices

  • @r.h972

    @r.h972

    Жыл бұрын

    අම්මෝ මේ කියන්නෙ ඇත්තම ඇත්තක්. යූ ටියුබ් එකේ වීඩියෝ බලල දැන් සති දෙකක් වෙනව. මං අයියට කිව්ව යන්නම ඕනෙ මේ අලුත් කඩේ රැල්ල බලන්න. අයිය මීට කලින් ගිහින් තියන නිසා හේතුවක් ඇතුව.... යන්න බෑම කිව්ව ඒත් මං යන්න ආස නිසා හා යමු කියල මොනාච් එක පහු වෙද්දි ඒකෙන් කමු කිව්ව වේලකට ලොකු ගානක්... මං පන්ඩිත කමට ඔයා එක වේලක් ඕකෙන් කද්දි අලුත් කඩෙන් මට කෑම ගෙදරටත් අරන් වටේ ගෙවල් වලටත් බෙදන්න පුලුවන් කියල.තලවතු ගොඩත් ස්ට්‍රීට් ෆුඩ්ස් තියේ ඒවත් පහු කරන් අරෙහෙ ගියේ.කියන්න සතුටුයි මිත්‍රවරුනි කඩවල් දෙකකින් කෑවෙ.. මාලු බිත්තර ඩිශ් එකයි බිරියානි බාබක්‍යූ කෑව මගට එද්දි අව්ල් වගේ බඩට සුනාමියක් ඇවිත් වගේ දැනුනා.කඩයක් ඇරලත් නෑ වොශ් රූම් හොයන්න... මාර දුකක් ඒක.ඉවසන් ගෙදර ආව.ලේත් එක්ක බඩ ගියේ.වමනෙත් එක්කත් ලේ.හැමෝම අහගන්න හොදට.උදේ වෙනකන් නින්දක් නෑ.බලන් ඉන්න බැරිම තැන ගියේ.බෙහෙත් ගන්න හොදටම බැන්න. ලේ යන්න තරම් බඩට විස කෑමක් කිව්ව පාචනේ කිව්ව. කෑමෙ විසට කිව්ව වෙලා තියෙන්නෙ. සති එකහ මාරක් වෙනකන් විදෙව්ව.එදා ඉදන් අදටත් ඒ ඩැමේජ් එකට බඩ අව්ල් මොනව කෑවත්... වදින්නම් ඕන ජරාවක් කන්න පුලුවන් අය විතරක් යන්න. රැල්ලට දුවන්න එපා.හොද කොලිටි කෑම හදන පිරිසිදු තැනකට.වියදම හිතන්න එපා.ලෙඩ උනාම ජීවිතේ බේරගන්න ඊට වඩා වියදම් වෙනව.ෆන් එකට වඩා ජීවිතේ ගැන හිතන්න.

  • @milindalakmal6470
    @milindalakmal6470 Жыл бұрын

    පිරිසිදු කම බිංදුවයී අලුත් කඩේ

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Tikak ehemai thamai

  • @siriuncle1788
    @siriuncle1788 Жыл бұрын

    කොලබ ආවොත් සිරාවට අතේ තියෙන ගානට කන්න පුලුවන් හොද ප්ලේස් එකක්..අනිවා කොලබ ආවොත් මිස් කරන්නෙ නෑ.බිරියානි එක සුපිරි කබ්සා බිරියානි එක

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ❤🤗 aniwaren ma

  • @fathimazainab3833
    @fathimazainab3833 Жыл бұрын

    Comments kiyewwa so mata kiyanna hithune street food eke pirisudu kamak hoyanna dagalanna epa mokada eke name ekama street food💘kana Aya Kai nokana aya idhiwi❤️ restuarnt eke pawa apirisidu kitchen etha , don't underestimate a book by its cover ♥️love this video ♥️ u do ur best ,

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    100% true ❤, Thank you 🤗

  • @kasundeshappriya554
    @kasundeshappriya554 Жыл бұрын

    Me job eke inna kenek lankawe podi business wala hoda dakin aya adui😍

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 Жыл бұрын

    වීඩියෝ එක බලල ඉවර වෙද්දි රෑ 12.දැන්නම් හොදටම බඩගිනියි

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    සිරාවටම 😢

  • @sandaruwankodithuwakku2743

    @sandaruwankodithuwakku2743

    Жыл бұрын

    @@chefthadi ඔව්...මේ වගෙ රස දේවල් කාලෙකින් කෑවෙ නැ

  • @thedeeshaviran1111
    @thedeeshaviran1111 Жыл бұрын

    perethyaa

  • @arosaros3250
    @arosaros3250 Жыл бұрын

    With out hand gloves making?😜

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 Жыл бұрын

    මේක තනිකර ඇඩ්වටයිසින් ගේම් එකක්. මේ කෑම හදන විදිහ හරිම අපිරිසිදුයි. මේවා හදන්න ගන්නේ ඉවත දාන බඩු. මේවායින් කාල නැති ලෙඩ හදාගන්න එපා.

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ඇඩ්වටයිසින් ගේම් එකක් කිව්වේ?

  • @arunalaxman7514

    @arunalaxman7514

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ඔබ හරි. ජරාම අහක දාන දේවල් වලින් හදන්නෙ.

  • @uvlahiru6819
    @uvlahiru6819 Жыл бұрын

    තඩියා🔥

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Adow... ❤❤ aadarei aaa

  • @relaxingfire7029
    @relaxingfire7029 Жыл бұрын

    ado pahara

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz brother ❤

  • @anuruddhadinesh8708
    @anuruddhadinesh8708 Жыл бұрын

    MAA BURUWA.. LEN ALANEEE....MA.SENHALA APAGEE RATAEEE

  • @gayansamarathunga8712
    @gayansamarathunga8712 Жыл бұрын

    Pandara keeyda wenakan aralada

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Eli wenakan erala thiyennee mee street ekama

  • @ganithwiraman6215
    @ganithwiraman6215 Жыл бұрын

    ඇයි මේ වීඩියෝ කරද්දි මේවගේ තැන් වල තියෙන අවුල් කියන්නේ නැත්තේ . අපිරිසිදු ම තැනක් . ඔතන ප්‍රසිද්ධ වෙන්න කලින් වගේ ම පස්සෙත් එහෙමයි. ගිහින් බලන්න ඒත් කන්න කලින් දෙපාරක් හිතන්න 😌

  • @ireshairesha7378

    @ireshairesha7378

    Жыл бұрын

    පක බලන්නද ඕයි😆ගිහින් කන්නෙ මැතුව

  • @aspireship376
    @aspireship376 Жыл бұрын

    Background music ain karanna

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Background music nathuwa hari awul... godak noisy ee hariya

  • @fiarracakes5194
    @fiarracakes5194 Жыл бұрын

    Woow....👌 take me there ❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Lets go baba ❤

  • @gayanlakmal3494
    @gayanlakmal3494 Жыл бұрын

    බිම වැටිච්චත් ලස්සනට ඇහිදන් කන එවුන් තමයි ශෝබනේට පිරිසිදු කම ගැන කියවන්නෙ😁😁

  • @fiarracakes5194
    @fiarracakes5194 Жыл бұрын

    ❤❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ❤Bae ❤

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 Жыл бұрын

    පිරිසිදු කම නම් අන්තිමයි ජරාව තමයි

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ටිකක් ඉතිං එහෙම තමයි... 😂

  • @sweetfoods8782

    @sweetfoods8782

    Жыл бұрын

    Sik NEDA Mona jarawa ALLA alla hadanawada danne nh samaharak minissu kihilith kasa kasa hadanawa

  • @sweetfoods8782

    @sweetfoods8782

    Жыл бұрын

    Oyata wediya hodaii uncle grand monarch Nathn kings bery ekata gihilla kanna apw tathi nam kothu kanna one rice kanna one kiwwama geniyanne mewwata Loku kamata nemaii sobaneth nemaiii lamainta hodama de denna one hinda budu saranaui

  • @sweetfoods8782

    @sweetfoods8782

    Жыл бұрын

    MN kalama nh me wage places walin illuwath tatha buninawa Aran denne nh mewa walin methnain kanna one nh Yan kiyala hodama tanata ekan yanawa mg tathata dirga ausha lamainta kanna denne APA mewwa mewa jarawa budu saranaui

  • @trasfffffgfggggg

    @trasfffffgfggggg

    Жыл бұрын

    සිංහල හුත්තිගේ පුතාලා කාපියව් පරණ බතුය් සම්බෝලය්

  • @renushyamali8308
    @renushyamali8308 Жыл бұрын

    පාර්ලිමේන්තුව ළඟ කිබුලාවල හන්දියේ තියනවා steet food .පිරිසිදුව තියෙනවා

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    අනිවාරෙන් ඊලඟ video එකක කරන්නමි... ❤

  • @janudabethmin

    @janudabethmin

    Жыл бұрын

    Methana hodai..

  • @benaimaamai6283
    @benaimaamai6283 Жыл бұрын

    කාපු හැම එකාම කියන්නේ වගකීමක් නැති බඩකඩිත්තු විකුනන්නේ ..ඩස්බින් දාලා උයලා කියලා

  • @dilshanrasika7739
    @dilshanrasika7739 Жыл бұрын

    අපෝ ඔය පැත්තට ගියා හරිම අපිරිසිදුයී කැම හරි නෑ අපිරිසිදුවට හදන්නෙ මං කියනවා ඕට වඩා පිරිසිදු තෑනට ගින් හොද විදිහට video එකක් ගන්න කියලා අර බණ්ඩා video හොදයි.... ඒක සුපිරි

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    අනිවාරෙන්ම 🤗❤

  • @hasiththilina6946

    @hasiththilina6946

    Жыл бұрын

    Eth Banda kawadawath aththa kiyanne nehe. Mona jarawa kewath rasai rasai kiyanawa witharai

  • @ireshairesha7378
    @ireshairesha7378 Жыл бұрын

    අයියේ හවස හයේ හතේ ඉදලා කෑම තියෙනවද

  • @suppersongs6065
    @suppersongs6065 Жыл бұрын

    Chapathi and bbq price kohomda

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    650 , full BBQ whole leg ekai chappathi 2i kai

  • @shanedirisingha971
    @shanedirisingha971 Жыл бұрын

    Dawal ta koththu dana තැටිය uda parai beti danawa

  • @SLBusBoy5545
    @SLBusBoy5545 Жыл бұрын

    Street food kohomath apirisiduine

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Ow brother... street foods 100% පිරිසිදු උානොත්, එවා Street food wenneth na... 😊

  • @SLBusBoy5545

    @SLBusBoy5545

    Жыл бұрын

    @@chefthadi 😁👍

  • @chamilarukshan1668
    @chamilarukshan1668 Жыл бұрын

    ඔච්චර kanna oya badey eda තියනවද bun .

  • @sweetfoods8782
    @sweetfoods8782 Жыл бұрын

    E kiyanne mewa apirisiduda Appa nh NEDA niyamaii

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    😢 Street foods kiwama ithin kohomath ehema neh tikak...

  • @sweetfoods8782

    @sweetfoods8782

    Жыл бұрын

    @@chefthadi yes NEDA habaii eyala podak clean ekata haduwotj Maru

  • @sweetfoods8782

    @sweetfoods8782

    Жыл бұрын

    @@chefthadi idiriyatama yanna one jayen Jaya aluth chenal akak dalada hamuduruwange pihitaii oyala ela mame

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother... පිරිසිදු වට තියන Street food line ekak thiyanwa... කිබුලාවලා... ඒකේ video එකක් මං ඊයේ දැම්මා... ඒකත් බලන්නකෝ... මෙච්චර variations නෑ... යන මනුස්සයෝ වැඩිය ගනන් ගන්නෙත් නෑ... පට්ට ගනන්... හැබැයි... පට්ට පිරිසිදුයි...

  • @sweetfoods8782

    @sweetfoods8782

    Жыл бұрын

    @@chefthadi not brother duwa duwa

  • @rashinifernando9371
    @rashinifernando9371 Жыл бұрын

    Nice Chef 👍👍👍👍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz chef Rashini... 🤗

  • @sampath4154
    @sampath4154 Жыл бұрын

    කන්න කන්න 🤣🤣

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    😁😁😁

  • @Nadeeshjay
    @Nadeeshjay Жыл бұрын

    Pitakotuwe bustand eket street food tamai oi 😂

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ඕව්... ඒත් මේවගේ ජාති ගොඩාක් නෑ නේ...

Келесі