සව් වලින් රසවත් බීම එකක් හදාගමු | Piyum Vila | 14 - 07 - 2021 | SiyathaTV

Ойын-сауық

The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZread - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 69

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m3 жыл бұрын

    ගොඩාක් වදගත්.දැනුවත්.කලාට.බොහොම ස්තුතියි .චෙප්

  • @tanisarsacularatne6626
    @tanisarsacularatne66263 жыл бұрын

    Tks for this useful vedio.

  • @lalithajayawardane856
    @lalithajayawardane8563 жыл бұрын

    Very omportant idears and program thank you

  • @omanmuscat8273
    @omanmuscat82733 жыл бұрын

    ඉතාම වටිනා තොරතුරැ ටිකක් ස්තුතියි මහත්මයා.

  • @mallikasriyani3958
    @mallikasriyani39583 жыл бұрын

    Harima wadagath sthuthi

  • @margosatoday
    @margosatoday3 жыл бұрын

    Really useful tips, Chef. Thanks a bunch..stay blessed♥️🥰🤗🙏

  • @stanolivia1034
    @stanolivia10343 жыл бұрын

    Wada gath wada satahank siyalu danata budusarani

  • @Shivanthi6
    @Shivanthi63 жыл бұрын

    Very informative. TKS 4 sharing.

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db3 жыл бұрын

    Watina video ekak thank you chaf

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera35513 жыл бұрын

    Thank u chef...

  • @bnh2417
    @bnh24173 жыл бұрын

    atthatama godak wedagath ape punchi rate adiyag thiyanna thenak nethi tharan thiyenne behed peleti loken uthum rata siri lankawai🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @ausharajanayka2139
    @ausharajanayka21393 жыл бұрын

    Ane ow api danne keda vitharane thanks 💕💕👌

  • @sadasada3129
    @sadasada31293 жыл бұрын

    Thank you

  • @sarkalua6778
    @sarkalua67783 жыл бұрын

    Very knowledgeable chef, told us some interesting facts . helpful program

  • @sugaththenuwara6045
    @sugaththenuwara60453 жыл бұрын

    Thank u chef

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike49773 жыл бұрын

    අදහ ගන්න බැරි තොරතුරු ට්කක් ඉදිරිපත් කරේ ස්තුති චෙෆ්,සියතට ස්තුති,කුකරි වැඩ සටහන් වලට කුකරි ගැන දැනුම ට්කකහිතාගෙන යෙන නිවේදිකාවක් හිට්යොත් චෙෆ්ගෙන් තවත් දේවල් දැනගන්න පුළුවන් ,

  • @lalithananyakar161
    @lalithananyakar1613 жыл бұрын

    ❤ ස්තුතියි ගොඩක් ❤️❤️ වැදගත් දෙයක් අද ඉගනගත්තා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @raniwhite5858
    @raniwhite58583 жыл бұрын

    Thanks

  • @krishanimadhuka7492
    @krishanimadhuka74923 жыл бұрын

    Good 👍 job

  • @gayanthikatachini228
    @gayanthikatachini2283 жыл бұрын

    Good ❤🇮🇹

  • @niroshanarangoda227
    @niroshanarangoda2273 жыл бұрын

    ස්තූතියි

  • @malamunasinha256
    @malamunasinha2563 жыл бұрын

    Niymai ne thanks you

  • @disnanamali8735
    @disnanamali87353 жыл бұрын

    Thanks so

  • @jeenarathnamathadeera5797
    @jeenarathnamathadeera57973 жыл бұрын

    හරි ශෝක්

  • @vaiolakoda7852
    @vaiolakoda78523 жыл бұрын

    Harima leasing b s💞🤩

  • @NewNew-de5cc
    @NewNew-de5cc3 жыл бұрын

    ගොඩක්ම වැදගත් වැඩ සටහනක් දැනුවත් උන ගොඩක් දෙවල් ස්තූතියි ඔබට

  • @AsokJaya

    @AsokJaya

    3 жыл бұрын

    සව් හදන්නෙ සාගෝ ගහෙන් කියල මම අහල තියෙන්නෙ. ඒක වැරදිද චෙෆ්?

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd12793 жыл бұрын

    ගොඩක් ඉස්තුතියි ඇත්තටම adama හදනවා මේ විදියට හරි සවු හදලා බොනවා මොකද සවු kada බොන්න කැමති na ❤

  • @kumarivijesingha6115
    @kumarivijesingha61153 жыл бұрын

    🙏💗💗💗💗👌

  • @indranibamunuge667
    @indranibamunuge6673 жыл бұрын

    Denuwath kalata pin 🌹🌹🌹

  • @dulminideepika5294
    @dulminideepika52943 жыл бұрын

    👍👍👍

  • @dilinislg865
    @dilinislg8653 жыл бұрын

    ගොඩක් ස්තුති ,,අපිව දැනනුවත් කලාට ...හදලා රස බලලා කියන්නම්කෝ ...

  • @bnh2417
    @bnh24173 жыл бұрын

    bohoma sthuthi rulan kiyanne monawada kiyala kagenda dena ganne kiyala hitiye oba thumagen dena gattha oba thumata kaika manashika suwaya adistana karami 🙏🏻🙏🏻🙏🏻

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar47783 жыл бұрын

    👍👍👍👍👍👍👍👍

  • @indradayamanthi5515
    @indradayamanthi55153 жыл бұрын

    Godak watinawa danuwath kalata

  • @kumarivijesingha6115
    @kumarivijesingha61153 жыл бұрын

    💗💗💗💗💗💗💗💗💗👌🙏😁

  • @isirabahasiha8632
    @isirabahasiha86323 жыл бұрын

    Sago කියන දෙය ගසකින් ගන්න එකක් .මේව රටවල තියෙනවා ඒත් මඤ්ඤොක්කා වලින් හදන එකකුත් තියෙනවා .ඒකේ ඇට ලොකුයි .

  • @batuwitamaithri9789

    @batuwitamaithri9789

    3 жыл бұрын

    එක ඇත්ත .

  • @nadeedesilva9888
    @nadeedesilva98883 жыл бұрын

    Wede hodaiy... but kate kela juice ekata wetenawa...🤪 CORONA nedda.?Adarshayak Denna..

  • @housemohuse8058
    @housemohuse80583 жыл бұрын

    අයිස් කිරිං කියද්දී තමයි මතක් උනේ ....අපේ පුංචි ආච්චිගෙ වෙඩිං එකට අයිස් කිරිං වක්කොරල දුන්නෙ..................අයිස් කිරිං ගේන්න ගිය එකාගෙ බයිසිකලේ කැඩිලා හැතක්ම දහයක්ම ඔලුවෙ තියාගෙන ඒක ගිනි අව්වෙනේ ආවේ..............😁😁😁😁 ඌට දුන්න එවලේම ඇට නැති සව් ටේබල් ස්පූන් එකක්ම..

  • @roshaniwadiga6886

    @roshaniwadiga6886

    3 жыл бұрын

    🤣🤣🤣🤣

  • @udeshadissanayake2426

    @udeshadissanayake2426

    3 жыл бұрын

    🤪🤣🤣🤣🤣

  • @omanmuscat8273
    @omanmuscat82733 жыл бұрын

    සේර තේ එකනම් අපි බොනවා මේ ඔමානයේ කටිටිට නිතර බොනවා සේරකොළ මිටියකට ඔතලා උණුවතුරබෝතලයට දාල තියල සැරෙන්සැරේ බොනවා.ප්‍රනීත සුවඳක් එක් කළ එක් කළ හරිම ප්‍රබෝධමත් බීමක්

  • @sitamama2543

    @sitamama2543

    3 жыл бұрын

    Niyamai.godak.watinawa

  • @nirmaranasinha5533
    @nirmaranasinha55333 жыл бұрын

    අදම හදනවා ස්‍තුතියි ගොඩක් ම

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12613 жыл бұрын

    වටිනා දැනුමක් ලබා දුන්නා ට ස්තුති ඔබ දේපළට 🙏❤❤❤🌹

  • @nadiramanayaka4200
    @nadiramanayaka42003 жыл бұрын

    දැනුවත් කිරීමට බොහෝම stuti

  • @janyanthihettiarachchi8430
    @janyanthihettiarachchi84303 жыл бұрын

    Harima wadagath .sathutui.

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma3073 жыл бұрын

    Me chef wenath nalikavaka karapu wada satahan balala thiyenawa.eke nam me vage nivedikawak kiyava kiyava hitiye ne.peacefully baluwa.chef ta nidahase vede karannath puluvan vuna.meka hari vadayak.meyage kiyawillata balana ekath epavenawa.

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma95613 жыл бұрын

    යුරෝපයේ සෑම රටකම පාහේ සෝස් වර්ග වලට වැසිලිකෝ පාවිච්චි කරනවා

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma95613 жыл бұрын

    මම අයිස්ක්‍රීම් කන්න කැමති නැති නිසා මම පළතුරු වර්ග පාවිච්චි කරනවා

  • @udithap.a.dwijesinghe7547
    @udithap.a.dwijesinghe75473 жыл бұрын

    රම්පෙ කන්න මැලේසියාවට යන්න කියන්න චේෆ්

  • @malanisenavirathna1250
    @malanisenavirathna12503 жыл бұрын

    මම නමි අහලා තියෙන්නේ සවි ගසකින් ගන්න ඇට වර්ගක් මෙ අය හරියට නොදන්න දේ දැන ගෙන කතා කරනවමි හොදයි මෙ ගැනු එක්කෙන කොයි ලොකෙන් ද ගොඩ බැහලා තියෙන්නේ මෙච්චර දියුනු ලොකේ බබිබු වගෙ පිස්සු නැත්නම් හොදයි

  • @sammurphy4122

    @sammurphy4122

    3 жыл бұрын

    සත්තක ඇත්ත. සවු කියලා මංඤොක්ක පිටිගුලි වලින් බීමක් හදනවා. ඇග සීතල වෙන්නෙ ඇත්ත සවු වලින්. දිරවන්නත් ලේසියි. ඉතාම රසයි. දෙන්නම ඉමිටේෂන් මංඤොක්ක පිටි වලට ඇත්ත තාල වරිගයේ ගහක බඩයෙන් ගන්න පිටිවලින් හදන සවු ඇට වල තියන ගුන තියනවා කියන එක අමු බොරු.

  • @disnawikramasinghe7548
    @disnawikramasinghe75483 жыл бұрын

    Tong ni resturant cheif

  • @nalinimeewella1154

    @nalinimeewella1154

    3 жыл бұрын

    Poppy seeds are called Kasa kasa not basil!

  • @laband3572
    @laband35723 жыл бұрын

    සෙදුවාම ගුනේ නැති වෙනවා නේ.

  • @asokakh1563
    @asokakh15633 жыл бұрын

    Onna oya gani ain karanna nodakin kiyana eka therenne naha wikara

  • @dtvvcxb8255
    @dtvvcxb82553 жыл бұрын

    මේ ගානිගෙ පඩ show

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo36183 жыл бұрын

    me dawas walata hondama paanayak mokada me beema eka harima seethala ekak Corona walata niyama betha. 😆😆😆😆

  • @batuwitamaithri9789
    @batuwitamaithri97893 жыл бұрын

    බැසිලිකෝ කියන්නේ පොඩි පැලෑටියක් ගහක් නොවෙයි .

  • @asokaasoka9857
    @asokaasoka98573 жыл бұрын

    ගොඩක් හොදයි. අපි හදලා බලන්නම්. දැන්නම් ඉන්නේ කුවේට් වල. බොහොම ස්තුතියි 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy41233 жыл бұрын

    Don't hide this all busted faces please 😡

  • @batuwitamaithri9789
    @batuwitamaithri97893 жыл бұрын

    ඔය ලංකාවේ සවු නොවෙයි තියෙන්නේ.

  • @shawn122
    @shawn1223 жыл бұрын

    කවුද බං මේ ගොන් නිවෙදිකා

  • @ashikaganga3533
    @ashikaganga35333 жыл бұрын

    Thanks

Келесі