Delicious Lunch in Colombo | Kaapi | Restaurants in Sri Lanka | සුපිරි දවල් කෑමක්

කොලඹින් සුපිරි ලන්ච් එකක් ගන්න හොයන අයට තමයි මේ වීඩියෝ එක. හැබැයි ඉතින් ලන්ච් එක විතරක් නෙවෙයි උදේ රෑ දෙකෙත් සුපිරි කෑම වේලක් මෙතනින් ගන්න පුලුවන්.
මෙන්න කෑම බීම වල මිල ගණන්
Paanwiches
Pol Sambol + Cheese + Boiled Egg - 785/=
Creamy Coconut Fish Curry + Large Roast + Pol Sambol - 1350/=
Kaapi’s Signature set menu + Black pepper chicken - 450/= + 600/=
Rose pasta - 1200/=
Nutella Sweetpaan - 650/=
Tres leches cup cake - 350/=
Choco Brownie Shake - 800/=
Avocado Juice - 700/-
Kaapi Filter Coffee - 200/=
Kaapi Hazelnut Filter Coffee - 600/=
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog​ #Restaurant​ #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,delivery,ceylon,village food,low budget,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,review,hotel review,food review,Western Food,Rice,Chicken,Egg,Kaapi,Masala tea,Masala Chai,Indian Food,Pool Table,Sheesha,Fish Curry, Marine Drive, Lunch Idea, Food vlog, Sri lanka food video, sinhala food video, couple food vlog

Пікірлер: 597

  • @hashinisewwandi1008
    @hashinisewwandi1008 Жыл бұрын

    අම්මෝ ඔයාලගේ video නම් next level , ගොඩක් හොදට details එක්ක මාර update එකක් දෙන්නෙ, quality එකත් මරු . ඉක්මනින් ඊලග video එකක් දානකන් බලාගෙන ඉන්නවා ❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍

  • @thamindu_perera
    @thamindu_perera Жыл бұрын

    කෑම ටික නම් සෑහෙන රස පාටයි.අද වීඩියෝ එක නම් සෑහෙන්න කොලිටි.වෙනම රහක් ඒකෙ තියෙන්නේ.මෙහෙම ගියොත් 200k ගහන්න වැඩිය කල් යන්නෙ නෑ.හැමදාමත් ආදරෙයි කුචී & බුචී ❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @chameerajeewan7667

    @chameerajeewan7667

    Жыл бұрын

    200k වෙත ඉක්මනින් ළගා වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖💖💖💖💖

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    කෑම ටිකනම් සුපිරියක් 👌දැක්කත් බඩ පිරෙනවා😋😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍❤️❤️

  • @freedom3923
    @freedom3923 Жыл бұрын

    අදත් මරු ❤️❤️❤️ .පරිස්සමින් සතුටින් ඉන්න අක්කි& අයියා 😍😍😍😍😍 ආදරෙයි ඩබලටම

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @nishadimiyurangi2372
    @nishadimiyurangi2372 Жыл бұрын

    අයියා අන්තිමට කෑම වලට සාධාරණයක් ඉෂ්ඨ කරපු විදිය නම් මරු..😊 ඔය දෙන්න නම් නියමයි ඈ.පට්ට.❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 Жыл бұрын

    Congratulations aiyya akka ❤️🙏 dan videos issarata wada marama lassani 🤩🤩

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Aneeee thank you dalooo ❤️❤️🤗🤗

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 Жыл бұрын

    කෑම මොනවා උනත් මම නම් ආසම අක්කා කන විදිය බලන්න

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ☺️☺️😍😍❤️❤️

  • @unistuff7754

    @unistuff7754

    Жыл бұрын

    That's true malli

  • @himashinimsara3739

    @himashinimsara3739

    Жыл бұрын

    ඒකනම් ඇත්තම කතාව..ඒ කමන විදිය බලන්නමයි මාත් එන්නෙ

  • @ashenindhuranga1227

    @ashenindhuranga1227

    Жыл бұрын

    Aiyya kanwane😂 gamakt

  • @jayaniiresha1584
    @jayaniiresha1584 Жыл бұрын

    Katata kelath awa bolee.😊😋😋😋😋 Lassani adath video eka. 🥰🥰🥰🥰🥰 Rasama kama godak .😋😋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Owwww rasama rasaiiiiii 🤤🤤❤️❤️🥰🥰

  • @RanwalageFamily_official22
    @RanwalageFamily_official22 Жыл бұрын

    Looks like a tasty food .we miss sri lankan food .. feel like soooooo hungryyyyy.....

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 Жыл бұрын

    අම්මෝ කෑම 😍😍😍 අක්කි හෙන slow විදියට කාලා explain කරනවා අයියා කාගෙන කාගෙන යනවා 😂 අන්තිම ටිකට තමයි ආසම. ඇත්තටම පාන් කඩලා හොදි එකට දාගෙන කනකොට තමයි රසම 😋🤤🤤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    මන් ඉන්නෙ අන්තිමේ කෑම ටික කන්න හම්බෙනකම් ඉවසිල්ලක් නැතුවනෙ. ඉතින් හම්බුන ගමන් දීලා අරිනවා. 🙈🙈😀😀

  • @timodh8904
    @timodh8904 Жыл бұрын

    Congratulations 100k ♥️ Akka ayyata hamadama adarei , athal eke imu✨

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thank you so much Adareiiiii ❤️❤️

  • @sandalihewage8452
    @sandalihewage8452 Жыл бұрын

    Aww😍 looks yummy😋 superb one doubala✌💜

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thanx a lot ❤️😍😍❤️

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 Жыл бұрын

    Oya dennage presentation eka karana vidiha niyamai..kanawa dakinakota duwagena Enna hithenawa.good luck

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤😍❤

  • @malifdo3100
    @malifdo3100 Жыл бұрын

    Ammoo e kaama wala lassana😍tnx oyala dennata apita mehema vedios aran enawata😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤❤❤🙏🙏🙏

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 Жыл бұрын

    Yummmmmy e kama tiknm maru ara pol.sambolei malu ekata tama asa hithunee yannona dawsaka 😜😚😋💕💕💕

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍😍❤️❤️❤️😍😍😍

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 Жыл бұрын

    100k සුබ පැතුම්🥰 හැමදාම අපි ඔයාලා එක්ක.කෑම ටික නම් සුපිරියි.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q Жыл бұрын

    කෑම ටික නම් නියමයි 😋😋😋 කෙලත් ගිල්ලා හොදෙ .ලංකාවට ආපු කාලෙක අපිත් කමු 🥺🥺.පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි දෙන්නටම ❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @m.cchanal4132
    @m.cchanal4132 Жыл бұрын

    Subscribed kara nangi .niyamai

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි. ❤️😍

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini7995 Жыл бұрын

    Adath niyama vedeo ekak ..love you akki and ayiya... oya dennath ekka food challenge ekak one lagadima..❤️✌️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @BlackWhite-un5uh
    @BlackWhite-un5uh Жыл бұрын

    adanan video aka lassnai ..aiya vanadata nattan vikara kiyanavanva ne oya vge karanna digatama ..lassnai ❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍❤️😍

  • @hansikasandeepani246
    @hansikasandeepani246 Жыл бұрын

    අම්මා රස පාටයි😍😍😋😋😋😋 දැක්කාම බඩගින්නකුත් එනවා මන් මේ video එක බලන්න පටන් ගත්ත විතරයි 😋😋🙊😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    🙈🙈🙈🙈🙈🤤🤤🤤🤤 Balala kohomada kiyannakooo 😍🤗❤️

  • @hansikasandeepani246

    @hansikasandeepani246

    Жыл бұрын

    මරේ මරු video එකක්😍😍😀👍

  • @craftly1752
    @craftly1752 Жыл бұрын

    අන්තිම කෑල්ල නම් මරු 👌 monawa karath ඔයාලා ඔයාලා විදිහට ඉන්න එකට මම හරි ආසයි.දෙන්නටම සුභ පැතුම්.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @rashmianuththara995
    @rashmianuththara995 Жыл бұрын

    Supiri kema tika. Mouthwatering 😋. 100k kiyala channel eke dakiddi mara sathutui akke aiye. Aurudu 2k withara thisse balan inne. Adarei akke aiye. Theruwan saranai. Thawa thawath kema ekkama idiriyatama yanna labewa kiyala wish kranawa.💖💖🧚‍♂️🧚‍♀️🌹🌹😘😘🥰🥰🌼🌼

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඔයාලගෙ මේ ආදරය ආශිර්වාදය නිසා තමයි නංගි හැමදේම. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 Жыл бұрын

    Akka rasa widina widiyatanm mara asi mm 😊😊😊harim lasani oyalge ada vedeo ek 🌼🌼budusarani oy denatam

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍

  • @kaveeshaishani9296
    @kaveeshaishani9296 Жыл бұрын

    නියමයි අනේ. අක්කා රස බලන විදිහට මට කෙල උනනවා කටට 🤤❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍❤️❤️😍❤️❤️😍

  • @shani-qw5xi
    @shani-qw5xi Жыл бұрын

    ඔන්න අදත් මගෙ ඩබලව බලන්න ආවා 😍හරීම ලස්සනයි අදත් වීඩියෝ එක 🔥ආදරෙයි දෙන්නටම 😍❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @denethshivon8375
    @denethshivon8375 Жыл бұрын

    ammo ape kuchi akki ...raha kara kara kanwa.patta vedio aka.❤️adarei ☺️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @himahima4680
    @himahima4680 Жыл бұрын

    Hii there No plate to serve and eat?

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 Жыл бұрын

    Niyama place ekak dakkama asi.kamatikth ehamai akki ithin muna amuthu Karan ras pannana vidiya niyami bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏 athal eka IMU 👋👋👋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි ගොඩම ගොඩාරියක්. 😍❤️❤️😍❤️❤️😍

  • @piumilakshani508
    @piumilakshani508 Жыл бұрын

    Ammo aiye oya,😃😃😃😃 උපරිම සාධාරණයක් karalu,eka maru ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හෙ හේ.. 😃😃😍❤️😍

  • @kiruli862
    @kiruli862 Жыл бұрын

    අයියා වීඩියෝ කරන විදිහත්,අක්කා විස්තර කරන විදිහටත් තමයි මම ආසම.ඒ වගේම කෑම ටික රස පාටයී.ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @tharushisenanayaka173
    @tharushisenanayaka173 Жыл бұрын

    Ilagat cake katayakata gihin vedio ekak karannako akki thiyana thenath denagen rasada blanda

  • @upamaliadm4807
    @upamaliadm4807 Жыл бұрын

    හොඳටම කන්නෙ අන්තිමට ....😍😍😍😍😋😋😋😋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😀😀😍❤️😍

  • @user-zt7jj9zr2h
    @user-zt7jj9zr2h Жыл бұрын

    Congratulations 100 K 😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thanx a lot ❤️😍❤️

  • @kyliewini8995
    @kyliewini8995 Жыл бұрын

    මුල ඉදන්ම ඔගොල්ලෝන්ගේ වීඩියෝ බලනවා හිමින් හිමින් ඇවිත් අද ඉන්න තැන ගෑන ඇත්තටම සතුටුයි ❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපිට දෙන මේ හයියට ❤️😍❤️

  • @maleeshamadhuwanthi5656
    @maleeshamadhuwanthi5656 Жыл бұрын

    Hamoma akka wisthara karana widihamai kiyanne aiyath supiri yatama wade karano ela jayawewa subscribe kala ehenm. 🥰

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ❤️😍😍❤️

  • @sasinichathurika6871
    @sasinichathurika6871 Жыл бұрын

    Aiya nam maru akke... Lovely & Lucky couple... Adarei ♥️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @sasifdo3642
    @sasifdo3642 Жыл бұрын

    අම්මොව් පාන් අනාගෙන කන එක.තමා මරු...😍😍😍කෑම ටික රස පාටයි..🥰🥰විඩියො එක නම් මරු👌👌🔥🔥හදවතින්ම සුභ පතනවා අයියේ අක්කෙ ඉදිරියෙන් ඉදිරියටම යන්න කියලා...ඔයාලා 100k ගත්ත එක පට්ටම සතුටුයී😍😍ඉක්මනින්ම කුචි බුචි චැනල් එකෙක්ත් 100k.ගමු 💪💪❤❤😍😍පරිස්සමෙන් ඉන්න ආතල් එකෙ ඉමු💪👌❤😍ආදරේයී❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @mixtureLK
    @mixtureLK Жыл бұрын

    Akki kana vidiha maru math ehemai mona karannath kala bila bole wage inna oneee dennatama godakk adareiii💚💓💚💓💚💓

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @achinisandareka416
    @achinisandareka416 Жыл бұрын

    අම්මෝ මරු වීඩියෝ එක මටනම් බඩගිනි උනා 💜️💜️💜️💜️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️😍😍❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Supiri godak rasa patai lassanai video eka Pattai good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @champrikagallage5077

    @champrikagallage5077

    Жыл бұрын

    @@MagicCompass Mey widiyata comment dapu gaman reply Eddi Api lagai wage danenawa kochchara duraka hitiyath , athtatama mama godak vlogs Mey Wage video balana kenek NEVI thahakata NEVI , Eth oyala video balanawa , denna ma Adaren inna hamadama good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 Жыл бұрын

    Video eka quality.. Niyamai

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️

  • @Gossip10482
    @Gossip10482 Жыл бұрын

    100k congratulations..❤️😌✌️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thanx a lot 😍❤️😍

  • @nimashasana5969
    @nimashasana5969 Жыл бұрын

    Niyamai video eka bada piruna saththakinma......supiriiii supiriiii.....api athal eke imu

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍😍❤️❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 Жыл бұрын

    අර රෝස්පාන් මාළු එකේ දාල කෑවෙ අන්තිමට , ඒකතමයි මරේමරු 😋😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @tharushinawanjalee4681
    @tharushinawanjalee4681 Жыл бұрын

    Pan kallak kapu kalayak mathak nee aiyoo.api pau aiyoo🥺🥺 kwd apita issara wage pan kiyagnn puluwn wedoo... adarei hode dennatama ❤️❤️ parissamin inna hodee🤘🤘thawa thwa rasa kama Kanna labewa👍👍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආයෙ වැඩි උන මිල ගණන්නම් අඩු වෙන එකක් නෑ මේ කපේට. මොනා හරි කරලා ආයෙ පාන් කන්න පුලුවන් ගානට ආර්තිකේ හදාගන්න එක තමයි අප්පා එකම ඕප්ශන් එක. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Congratulations 100k aiya and akka❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thank u darling ❤️❤️🤗🤗

  • @rashmikumari3398
    @rashmikumari3398 Жыл бұрын

    Kama nam Rasa patai 😋😋 maru video eka adarei ❤️❤️😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Adareiiiii 🙌❤️🤗

  • @trevotube3311
    @trevotube3311 Жыл бұрын

    Big Fan here♥

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤️😍😍

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 Жыл бұрын

    අක්කා කන විදිහ මරු අයියා රස විදින විදිහ මරු හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් කාලා බීලා හිනා වෙලා ඉන්න 💗💗💗🖤🖤🖤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍

  • @Isuru_Prabhath
    @Isuru_Prabhath Жыл бұрын

    woow adath supiri ayye akke

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @amilaranasingha3820
    @amilaranasingha3820 Жыл бұрын

    මෙ යන විදියට පාන් කෑල්ලක් කන එකත් පට්ට ආතල් වැඩක් වෙයි.....😋😋😋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඉස්සර ඉඳන්ම පාන් කියන්නෙ ආතල් කෑමක්නෙ. දැන් ලක්ශරි ආතල් කෑමක්. 😀😀

  • @isurusamphtisurushmphtandm7080
    @isurusamphtisurushmphtandm7080 Жыл бұрын

    Ane Mt asa Akka kana vidiyata ane Mn da Mn eken marama sathutak labanna...😘😘😘 Adarei akki aiya...

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @bekyney
    @bekyney Жыл бұрын

    Is everything that good ? This is definitely a promotion. Anyway keep up the good work. Your promotion is so good i felt like visiting the place soon.

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thank you sooo much for the compliment. 😍❤️

  • @hashankavinda5975
    @hashankavinda5975 Жыл бұрын

    මරු 🤘🤘👊👊නියමයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️

  • @vishminavodi8541
    @vishminavodi8541 Жыл бұрын

    Kama valata vada akki kama kana style eka maru 👍😍😘❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😘❤️😍😘

  • @amaherath1059
    @amaherath1059 Жыл бұрын

    කනවා balalama bada piruna 😋 ලස්සනයි vedio 1 ආදරෙයි 2ntma ❤️😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @himayarasanjali8324
    @himayarasanjali8324 Жыл бұрын

    අක්කා කෑම ටික රස කරන විදිය දැක්කම කෑම වල රස නිකන්ම දැනෙනවා කන්න ඕනෙම නෑ😁අම්මෝ ඒවගෙ රස😋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 Жыл бұрын

    Api oyagen hoda kadawal hoya gaththa eiwage rei 12 buffet newathath patan aragena bawa dena gaththa

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤❤😍😍

  • @rashmishanika4432
    @rashmishanika4432 Жыл бұрын

    Lassanata idiripath karanawa yashi.superb 😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @sithukishanika4028
    @sithukishanika4028 Жыл бұрын

    කෑම නම් රස පාටය් . ආදරෙයි දෙන්නට . 😊😊

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @samithavlogs3070
    @samithavlogs3070 Жыл бұрын

    Akkiyo mabola aroma restaurant eka kema maru vlogs ekak krnna maru e kema patta rasai

  • @paranamanna
    @paranamanna Жыл бұрын

    It's nice to see all your videos but do you think are you eating healthy food and do you ever consider your health by having these high sugury drinks and oliy foods?

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 Жыл бұрын

    නියමයි දැක්කම බඩ පිරෙනවා ආදරෙයි දෙන්නටම

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @husnafathima9040
    @husnafathima9040 Жыл бұрын

    Akka kaapi ekata halal dheelada thiyenne?

  • @nadeeshawarakawulla3037
    @nadeeshawarakawulla3037 Жыл бұрын

    Rasa Paati try karala balannm..thnkx 😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️

  • @dilrukshidasanayaka1855
    @dilrukshidasanayaka1855 Жыл бұрын

    Aiya lassanta shot Tika aran thiyenwa

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Aneeee Godak sthuthiiiii ❤️❤️🤗🤗

  • @tharushinishadini190
    @tharushinishadini190 Жыл бұрын

    Akki The cauldron ekth full me wage vedio ekak karanko akki

  • @sasininimesha4256
    @sasininimesha4256 Жыл бұрын

    Balagenamai htye video eka enakan ❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😊😊😊😍❤️😍

  • @dilinidinethma6245
    @dilinidinethma6245 Жыл бұрын

    නියමයි අක්කි අයියා ... සුපිරි ❤️❤️❤️ ඒත් අද මුලින්ම අයියා පේන්න නෑ හුම් ඒත් පස්සෙ හරි ආවානේ ශෝයි ඈ ...

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    හරිම තැනදි ආවෙ. 😀😀😀😍❤️😍

  • @malshitharuka6335
    @malshitharuka6335 Жыл бұрын

    Congratulations 100k ❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thank you sooo much 😍❤️😍

  • @bimanshaliyanage8610
    @bimanshaliyanage8610 Жыл бұрын

    ammo kaama .mt htenaa wdht akke akkta dam paata andhm mara gathi aa😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍😍❤️❤️

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 Жыл бұрын

    මරු මරු ආදරෙයි අක්කා අයියා ගොඩාක් ..

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @nethusworldsl5339
    @nethusworldsl5339 Жыл бұрын

    හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ ඔන්න බලන්න ආවා.. ❤😍 Kaapi නියම නමක් නේ...😁❤😍 කෑම ටිකත් මාරම රස පාටයි...❤❤😍 අක්කා ආසම කෑම පැස්ටා නේ..❤😘😘❤ මාත් ගොඩක් ආසයි..❤😍 චිකන් එකත් සුපිරි 🤩🤩 පාන් කනවා කියන්නෙ ඉතිං සුපිරි Luxury කෑමක්...❤😍😁😁😅😅 කන විදිය බලන් ඉද්දි බඩගිනි හැදෙනවා අප්පා😂😂 ඇත්තටම ෂෝයි 🤩🤩🤩👌 අයියා ඇත්තටම කොහොමද අක්කා ලස්සනට රස කර කර කද්දි ඉවසන් ඉන්නෙ කියලා හිතෙනවා නම් තමයි 😁😁🤣🤣 බඩ පැලෙන්න කාපි 😅😅🤣🤣❤ වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 අන්තිම ටික 😅🤣🤣 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    පාන් කෑවම නිකන් රජ සිටු මැති ෆීලින් එකක් එන්නෙ දැන්. හැමතිස්සෙම පාන් ගිල ගිල හිටිය අපිට වෙච්චි දෙයක්. මේ කෑම ටිකනම් සිරාවටම දැක්ක ගමන් කන්න හිතෙන ජාතියෙ සෙට් එකක්. හෙන ලස්සනට දෙනවත් එක්කනෙ. ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍😘😘

  • @kristinakurukulasooriya7290
    @kristinakurukulasooriya7290 Жыл бұрын

    Video eka marama lssni aiya..mrma quality

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Aneeee Godak sthuthiiiii ❤️❤️

  • @anushadilrukshi2802
    @anushadilrukshi2802 Жыл бұрын

    Ohoma kanna epa akkii apitath badaginii hedenawa anee☺️☺️☺️😘😘😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Dan baladdi apitath aye Badagini wela thiyenne🙈🙈😁😁❤️❤️

  • @user-xr1fq5bg1k
    @user-xr1fq5bg1k Жыл бұрын

    අක්කි ඔයාලගේ video ගොඩාක් ලස්සනයි ඔහොමම යන්න ඉස්සරහට ❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @lasanthachandana3017
    @lasanthachandana3017 Жыл бұрын

    Oya kana widiyenma penawa kaama godak rasai kiyala❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 Жыл бұрын

    අද වීඩියෝ එක පට්ට ලස්සනයි නේ අයියා... ජයවේවා.. ආදරෙයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි අම්බානෙක. 😍❤️😍

  • @emiliyafernando5925
    @emiliyafernando5925 Жыл бұрын

    Ammoooo sarai vage katata kelath ava 😋😋😋♥️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ☺️☺️😍❤️😍❤️

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 Жыл бұрын

    Adath maru vlog eka Akka aiya ❤️ ❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️

  • @virajsathsara96
    @virajsathsara96 Жыл бұрын

    අයියා ගේ Editing සුපිරි 💪💪💛 කැම ටිකත් මරු 👌 👌 😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍

  • @roundtheworld4480
    @roundtheworld4480 Жыл бұрын

    අැත්තටම මං පොඩි කාලෙත් මං කන්න අකමැති කෑමක් කවුරු හරි රස කරලා කනවා නම්‍ අාස නැති වුනත් මං කනවා. මොකද එ් කන විදිය දැකලා. එ් වගේ තමයි අක්කා කන විදිය කට තියෙන විදිය කෑම වල රස කියන විදිය දැක්කම කෑමක් කන්න අාස හිතෙනවා. 😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😊😊😊😍😍😍❤️❤️❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 Жыл бұрын

    අද කෑම ටික නම් පට්ටම පට්ට👌👌👌 මං නම් හිතුවේ පැස්ටා ටික ඔක්කෝම කාලා ඉවර කරයි කියලා.... 😆🤭👌

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඉවර කලා ඔක්කොම කෑම ටික. 🙈😃😌😌

  • @suga3572
    @suga3572 Жыл бұрын

    කෑම ටික නම් ගොඩාක් රස පාටයි.... 😘😘😘😘😘😘😘....ලංකාවට එන්නම වෙනවා .. 😘😘😘😘😘...ආදරේයි හැමෝටම .. බුදු සරණයි

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    දැන් ලංකාවට ආවම කන්න තියෙනවා තැන් අම්බානෙක. 😃 ආදරෙයි හැමදාමත් ❤️😍😍❤😘

  • @DaysofDilshan
    @DaysofDilshan Жыл бұрын

    deyyane buduma badakne ara okkoma kawada?

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    කෑම ඉතුරු කරන නරක ලමයි හෙම නොවේ අපී.😃😃

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 Жыл бұрын

    දම්පාට ඔයාට හරිම ලස්සනයි අක්කා..ඔයා ආසම පාට නේද...අම්මෝ ඉතින් කෑම ටිකනම් සුපිරී කියල දැක්කම පේනව..අයිය කොහොම වීඩියෝ කරනවද මන්ද ඔයා කනදිහා බලාගෙන.love you akka aiya ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ඔව්නෙ. අක්කගෙ ආසම පාට. කෑම දිහා ඕනෙ වෙලාවක් බලන් ඉන්න පුලුවන් දැන්. එච්චර හිත දියුණු කරලා තියෙන්නෙ. 😌😌 ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sugandhiweerasingha6859
    @sugandhiweerasingha6859 Жыл бұрын

    Akki kana widiyenm rasaaaaai wage😋😋😋

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍😍❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    අදත් බඩ පැලෙන්න කන්න ඇවිල්ලා නෙද ඔයාලා කලා බිලා සතුටෙන් ඉන්න 😍😍😍😍😍😍😍 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කෙ. ❤️😍❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 Жыл бұрын

    කෙළ ගිලගිල තමයි ඉතින් ඉන්නවෙන්නෙ 😋😘 අලිගැට පේර juice කියන්නෙ ම්ම්ම්ම්.... 😋😋 (අක්ක කනබොන විදියට රස වැඩිවෙනව) (Video එකේ මුල් ටිකේ කැමරාව පිටිපස්සටවෙලා අයිය විඳින දුක , ඒක නම් මාරයි 💪🤣)

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😀😀😀😍😍😍😍❤️❤️❤️

  • @madushidilankawickramasoor7602
    @madushidilankawickramasoor7602 Жыл бұрын

    Black pepper chicken kari eka rasa patai godak ❤

  • @h.h.aeyoka9817
    @h.h.aeyoka9817 Жыл бұрын

    Supiri akka & aiya ❤️❤️❤️❤️👍👍😍😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️❤️😍❤️❤️

  • @yashoo7734
    @yashoo7734 Жыл бұрын

    දාපු ගමන් ආවා😍🤤🤤

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Balala kohomada kiyannakooo 😍🤗❤️

  • @yashoo7734

    @yashoo7734

    Жыл бұрын

    @@MagicCompass අව්ලක් නෑ අනේ,මොනව කියන්නද හරිම ශෝක්🤭😍ඔයාලාගේ වීඩියෝ වලට මං මාරම ආසයි කෙහෙල්කොලේ බත් කාපු එක තමා මම එකටම බැලුවේ එදාම පට්ට විදිහට ආස හිතුනා ඔයාලා හැමෝටම

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Жыл бұрын

    Wadi wadiyen kanna labewaa♥️😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අඩේ.. 😍❤️🙏😍❤️🙏

  • @jeevashehan4415
    @jeevashehan4415 Жыл бұрын

    Super food review akka IAM shehan from batticaloa

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Thanks a lot malli 😍❤️

  • @sajaninethsarani5584
    @sajaninethsarani5584 Жыл бұрын

    Akkiyooooo😅Heta marunoth ada kala inn epai neda🤭adarei aaaa dennatm😘

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    අන්නේකනෙ නංගි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Kama tika nam supriyak thama❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍😍❤️

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 Жыл бұрын

    සිරාවට අයියෙ එ ඉවසීම නම් 💪

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😊😊😌😌

  • @trishinitaneesha5170
    @trishinitaneesha5170 Жыл бұрын

    Every day with you 😘❤️

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    Much love ❤️🤗

Келесі