ලංකාවේ පිරිසිඳුම Street Food පාරාදීසය "කිබුලාවල​" | Full Street Tour | Chef Thadi's Vlogs

Prices of Food,
Submarine - Rs 850
Chicken Meal with Garlic Bread - Rs 800
Shawarma + Cheese = 1300
Chicken Ramen - Rs 1200
Lime Mojito - Rs 370
Passion Mojito - Rs 500

Пікірлер: 272

  • @ruvinadarshani4851
    @ruvinadarshani4851 Жыл бұрын

    Great food review! Really happy for your progress..We're travel together in the same school bus from Bujjomuwa to Kurunegala in yr 2005 ..I was a teacher of ur school...your grandma was my Grade 1 class teacher..you were very good at eating buns..big foody..John.cena! You trouble us lot in the school van n always got scolded from me for being so greedy n eating lots of buns however you've chosen the best career for u as a chef..it's a great job! You can expand your food travel to different regions of our countty..Do something to promote our Sri Lankan food culture..Hope that you also make vedeos with your own cooking brother..Best wishes from Ruvina akka! God bless you!

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you very much for this great comment... akka... Hope you all having a great time.. 🤗😎

  • @musiclokkawithraj4602
    @musiclokkawithraj4602 Жыл бұрын

    අයියේ වෙන bloggersල කන කන එක රහයි කියනවනේ.ඇත්තටම මේ විදිහට රස හෝ රස නැති එක කෙලින්ම කියන එක පට්ට.නැත්තං බලන්න අපිත් ඇඳෙනව.රහද නැද්ද ඇත්ත කියන එක මරැ අයියෙ 👍❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you malli... 🤗❤

  • @ranjithpremaratne6986

    @ranjithpremaratne6986

    Жыл бұрын

    ඇත්ත..... කෙලින් කියන්න රස හෝ නැති... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithmadusankahettipathir2098

    @sajithmadusankahettipathir2098

    Жыл бұрын

    Ekanam aththa @Foodbadass channel ekath maru

  • @shenalfernandas2556
    @shenalfernandas2556 Жыл бұрын

    ඇත්තටම පිරිසිදුයි කෑමත් රසයී අර අලුත්කඩේ ජරාව වගේ නෙමේ මේ දිහා බලල හරි අලුත්කඩේ. අලුත් පිරිසිදු උනේ නැත්නම් ඉතින් සොරි තමා මෙතනයි අලුත්ක්ඩෙයි අහසට පොලව වගේ

  • @achiniwijenayake274
    @achiniwijenayake274 Жыл бұрын

    Street foods vedios ගොඩක් බලනවා. ඒත් සෙට් උනේ මේක. ගොඩක් අය හැම කෑමම රසයි කියනවා ඇත්ත කතා කරනවා අඩුයි.thnx for the vedio

  • @heshanlakshan7350
    @heshanlakshan7350 Жыл бұрын

    ,හොඳයි නරකයි දෙකම කියන හින්දා සුපිරි 😃🔥❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother 🤗❤

  • @kelumsameera8943
    @kelumsameera8943 Жыл бұрын

    kema hadaddi vitharak pirisidu kama tibbama ethida.. kisima cover ekak nethuwa kema thiyenaa.. koitaram duvili, jarawa ..wahanawaladum wadinawada.,,,

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 Жыл бұрын

    Thank u for giving an honest review.

  • @FoodBadass
    @FoodBadass Жыл бұрын

    අඩේ පට්ට ආ 🤟🤟🤟

  • @pandahacker570

    @pandahacker570

    Жыл бұрын

    badass

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗❤ තැන්Q වේවා... කොල්ලෝ දෙන්නා... 🤗❤

  • @chandumarathnayaka8858

    @chandumarathnayaka8858

    Жыл бұрын

    Food Friends🙂

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    @@chefthadi Hhhhhhhhhhhhhhh

  • @vishwasachintha9567

    @vishwasachintha9567

    Жыл бұрын

    @@chefthadi Hhhhhhhhh

  • @thushanchamik7092
    @thushanchamik7092 Жыл бұрын

    අලුත් කඩේ නම් ජරාවක් දවාලක ගිහින් බලන්න ඕන පිරිසිදු කම එතන

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Hmm... 😢

  • @sampathneel9419
    @sampathneel9419 Жыл бұрын

    you are doing great job thdai that the reason I'm going to subscribe you...

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother 🤗❤️ for your kind words 🤗❤️

  • @natureeye6803
    @natureeye6803 Жыл бұрын

    මේ වගේ කෑම ගැන දන්න කෙනෙක් තමයි, food review කරන්න ඕන. අර බණ්ඩා කියලා එකෙක් ඉන්නේ, කෑම ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. කීයක් හරි දුන්නම ඕන ජරාවකට, "හොඳ ටේස්ට් එකක් තියනව" කියල කියවගන්න පුළුවන්.

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother... 🤗❤

  • @nadeeshanmaduranga5971

    @nadeeshanmaduranga5971

    Жыл бұрын

    Ithin muta kiyala puke aro ganinko

  • @natureeye6803

    @natureeye6803

    Жыл бұрын

    @@nadeeshanmaduranga5971 ඇයි බණ්ඩා උඹට අරිනවද?

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    එයාගෙ vedios කලින් හොදට තිබ්බා එත් දැන් ගොඩක් ම advertising තමයි ඉටත් වඩා coke promote කරනවා..

  • @nirmalapeiris5102

    @nirmalapeiris5102

    Жыл бұрын

    Aka aththa Bandage vlog akak balala aluthkade giya u athanath shok kiuwane buruwa

  • @Kaveesha200
    @Kaveesha200 Жыл бұрын

    ගැම්මක් සහෝ...😎💪💪😎❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother❤🤗

  • @akiladilshan4936
    @akiladilshan4936 Жыл бұрын

    Honest reveiws at it's best ❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗❤

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    එකෙන්ම සුපිරියක් 👌❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother... ❤🤗

  • @nr1733
    @nr1733 Жыл бұрын

    Video එක මරු.ජයවේවා

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother 🤗❤

  • @user-it2fl2cq8w
    @user-it2fl2cq8w Жыл бұрын

    ඔන්න ඉතිං අදත් සුපිරි වැඩක් .ඇත්තටම මිනිස්සු ගොඩක් කැමති street food රස බලන්න .ඒක වෙනස්ම අත්දැකීමක් .අනික මේ වීඩියෝ එකෙන් අලුතින් මේ වගේ තැනකට යන කෙනෙක්ට තමන්ගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් දේවල් ගැන හොද අවබෝධයක් ලැබෙනව.ආදරෙයි අයියෙ හැමදාමත් .ජයවේවා ❤❤❤❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother... 🤗❤ puluwan uparimen wede karanwa brother... 🤗❤

  • @lakmidissanayaka1343
    @lakmidissanayaka1343 Жыл бұрын

    Week days වල open ද

  • @yasithanavod1430
    @yasithanavod1430 Жыл бұрын

    4,14 inna anti kawud?

  • @isurukavishkaj
    @isurukavishkaj Жыл бұрын

    අයියා ඔයාගෙ මේ වැඩේ පට්ට කියන්න ඔනි දේ කෙලින් කියනව.... ජයින් ජය✌

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother 🤗❤

  • @Hashankp
    @Hashankp Жыл бұрын

    නියමයි bro ♥️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you Malle 🤗❤

  • @fiarracakes5194
    @fiarracakes5194 Жыл бұрын

    Submarine 9/10 Barbecue chicken meal 8/10 Shawarma 9/10 Ramen 4/10 Lime mojito 7/10 Passion mojito 8/10 ❤❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    මී.... ❤ බබී... 😘

  • @thebicyclelover4253

    @thebicyclelover4253

    Жыл бұрын

    q11

  • @thebicyclelover4253

    @thebicyclelover4253

    Жыл бұрын

    a

  • @user-wm4ds2ir7f

    @user-wm4ds2ir7f

    Жыл бұрын

    රාමේන් එකක් ඩරාස් එකේ 1850

  • @user-wm4ds2ir7f

    @user-wm4ds2ir7f

    Жыл бұрын

    මෙතන රාමේන් එක ලාබයි නේ ඩරාස් එකේ 1850

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 Жыл бұрын

    Patta super bro

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother 🤗❤

  • @poornaraBA
    @poornaraBA Жыл бұрын

    Superb bro 👏

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you aiyye 🤗❤

  • @osandaliyanage1517
    @osandaliyanage1517 Жыл бұрын

    Kama eka kannath kalin “mmmm” kiyna channel walata wada Thadi supiri. Promotion walata yata nowi. Honest comment ekak dena eka patta watinawa. This channel is getting more interesting. 🥵🔥

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you Brother 🤗❤

  • @dulanjalikaushalya6238
    @dulanjalikaushalya6238 Жыл бұрын

    කිඹුලාවල කොහෙද තියෙන්නෙ

  • @ThilinaSL
    @ThilinaSL Жыл бұрын

    දැන් දාන video super 😍❤️🍻👏

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    පරන චොක ටිකක කුත් තියනවා... Video කරපුවා... shape එකේ දාන්න ඕනේ... 😂

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    චොක කියන්නේ... Thumbnail වලට Photo ගහගන්න බරි වෙච්චා... වැ⁣හැලා charter වෙච්චි ඒවා... 😢😢😢

  • @ThilinaSL

    @ThilinaSL

    Жыл бұрын

    @@chefthadi දැන් චැනල් එක නැගලා යනවා සුභ සුභ ❤️🤘🍻

  • @damithedirisinhe8580
    @damithedirisinhe8580 Жыл бұрын

    😋😍😋 maruu.. Bro

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you mchn...

  • @imeshd.rathnayaka3986
    @imeshd.rathnayaka3986 Жыл бұрын

    Super aiye

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thankz malaya ❤🤗

  • @dahamfernandoo
    @dahamfernandoo Жыл бұрын

    Supiri thadiiii ❤️❤️❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you Malleee ❤🤗

  • @thauthissa
    @thauthissa Жыл бұрын

    Lankawe reveiw balana eka nawattala tibbe hamoma hama ekama rasai kiyana nisa. Attatama rasada nadda a wageme gana keeyada kiyala kiyana nisa subscribe kala. Keep up the good work.

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you very much for your feedback brother 🤗❤

  • @gavinrabel
    @gavinrabel Жыл бұрын

    අපිත් කෑව ඔතනින් මාර රසයි👌

  • @jeevashehan4415
    @jeevashehan4415 Жыл бұрын

    Super food review bro I am shehan from batticaloa

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you very much brother... Happy to know you... 🤗❤ cheers 🍻

  • @nishboy5859
    @nishboy5859 Жыл бұрын

    බොරු ආටෝප නැතුව ඇත්තම කියන එක පට්ට අගය කරනවා ❤🔥

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother... ❤🤗

  • @devindaperera3122
    @devindaperera3122 Жыл бұрын

    Great

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother 🤗❤

  • @foodshowsl2353
    @foodshowsl2353 Жыл бұрын

    nice one

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you Brother 🤗❤

  • @piumihansamali1
    @piumihansamali1 Жыл бұрын

    Chola authentic indian resturant one galle face eketh biriyani vedio ekak krnn ayye plwnnm ❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Onegalleface Mall eke video kranna tikak amarui...eyalage restrictions wedi... Balamuko wena thenaka thiyana Chola restaurant ekaka try kranna balannam...

  • @piumihansamali1

    @piumihansamali1

    Жыл бұрын

    @@chefthadi ❤❤❤

  • @priyankaraliyanage6616
    @priyankaraliyanage6616 Жыл бұрын

    Superb

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗❤ Brother

  • @dewinLankeshwer
    @dewinLankeshwer Жыл бұрын

    👉 දැක්කද මුස්ලිම් සිංහල වෙළඳාමේ වෙනස අපේ හරක්ට අපි වඳින්ඩෝන උන්ගෙන් බඩු ගන්නව නම් 😂

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    අලුත්කඩේ ගැනද කියුවේ

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ම්... සිරාවටම

  • @imankodagoda3250

    @imankodagoda3250

    Жыл бұрын

    Eka sira kathawa. Ape unge marketing anthimai kisima රෙක්ස්පෙට් ekak na, e athin muslim minissu customers lata patta salakillak denne.

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    @@imankodagoda3250 customer තමයි king..එහෙම යි එගොල්ලො ව්ශ්වාස කරන්නේ

  • @au9680
    @au9680 Жыл бұрын

    Very good reviews unlike that "travel with banda" guy who says everything is Yum.and doesn't have a clue about food. ... you seems to have good knowledge of food.. keep up the good work

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗❤ . Im a Chef...

  • @Yummytime1212
    @Yummytime1212 Жыл бұрын

    Supiri...💯🤩

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother 🤗❤

  • @kanishkakumarasiri4997
    @kanishkakumarasiri4997 Жыл бұрын

    Supiriyak😍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Browwww... 🤗❤

  • @chamathcooray2984
    @chamathcooray2984 Жыл бұрын

    kibulawala koheda thiyenne? Aiye me stalls thiyenne pansalak kittuwada?

  • @indikaprasad8931

    @indikaprasad8931

    Жыл бұрын

    Backery at the lake Kimbulawala junction, Sri Jayawardenepura Kotte

  • @krishansandanuwan632
    @krishansandanuwan632 Жыл бұрын

    පට්ටම තඩී❤❤❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ආදරෙයි ආා ❤🤗

  • @thusith_vlogs
    @thusith_vlogs Жыл бұрын

    ෆට්ට

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother... 🤗❤

  • @praveenkavi
    @praveenkavi Жыл бұрын

    Submarine bun FINAGLE bun.. .. 👍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Hmm... Hmm... 🤗

  • @hrmmax9841
    @hrmmax9841 Жыл бұрын

    Kibulawala koheda?

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    පාර්ලිමේන්තුව ලඟ තියෙන්නේ...

  • @beautystudio495
    @beautystudio495 Жыл бұрын

    😍😋👍👍👍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ❤🤗

  • @samankuma5707
    @samankuma5707 Жыл бұрын

    Kurunegalata ewith video ekak karannako.

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Aniwaren ma enna ooone... Mn ennawa lagadima.... 🤗❤️

  • @samankuma5707

    @samankuma5707

    Жыл бұрын

    Hoda thenak balala video ekak danna apitath yanna. God luck

  • @anastanravindra6788
    @anastanravindra6788 Жыл бұрын

    High tea ekak try karanna

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    High tea dan hemooma karanwaneh 🙄

  • @Apidenna99
    @Apidenna99 Жыл бұрын

    Maru

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Malaya ❤

  • @suneththaraka2530
    @suneththaraka2530 Жыл бұрын

    වැඩිය කන්න නම් බෑ.. ජය වේවා..!! ❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    😂😂 දන්නවා නේ ඉතිං... 😁

  • @hcfashion8962
    @hcfashion8962 Жыл бұрын

    Pandara kiya wenakal thiynwda

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    12-withara wenakn thiyenne

  • @Niro82p
    @Niro82p Жыл бұрын

    warm welcome natte ithin .....ape kattiyage hati thama...kanawa nam kapan nattnam kiyana level eke ne inne

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    😂 පෞඩ ලාංකියෝ නේ... 😂

  • @funkyworm9674
    @funkyworm9674 Жыл бұрын

    nice video.... shawarma eka nam over priced neh?

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ඔව්... 😢😢 ගානේ හැටියට set නෑ ඒක...

  • @Silva777ish7
    @Silva777ish7 Жыл бұрын

    ☺☺

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗❤

  • @BRAINZTORM
    @BRAINZTORM Жыл бұрын

    කාටවත් මම නම් රෙකමන්ඩ් කරන් නෑ මෙතන.එක දවසක් විතරක් ගිහින් ඔතන ඉන්න හොරු හොයන්න බෑ.බලුම මිනිස්සු බිස්නස් කරන්නෙ ඔතන

  • @ruvitkon
    @ruvitkon Жыл бұрын

    😋😋😋

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗❤

  • @gihanrathanayaka2471
    @gihanrathanayaka2471 Жыл бұрын

    Aiyy Kurunegala SLITHM eke hitiya nhe

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ඔව් මල්ලි... 🤗

  • @gihanrathanayaka2471

    @gihanrathanayaka2471

    Жыл бұрын

    Kavindage yaluwek neh

  • @sathishdileepa
    @sathishdileepa Жыл бұрын

    හැමදාම ඔතන පහු කරන් ගෙදර යද්දි දකිනව. ඇත්තටම පිරිසිදුයි. කන්න ආස හිතෙනවා

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Try krala balanna... 🤗

  • @dilanrandila2843
    @dilanrandila2843 Жыл бұрын

    Aiye raman nuldas eka ganna tiyena thank kiynna ko

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Colombo wala, koren badu shops wala thiyanwa malli... Samahara wita online stores walath ethiii...

  • @user-wm4ds2ir7f

    @user-wm4ds2ir7f

    Жыл бұрын

    Daras eke tiyenawa 1k 1850

  • @dilanrandila2843

    @dilanrandila2843

    Жыл бұрын

    Thank you aiya

  • @NatureVideosChannel
    @NatureVideosChannel Жыл бұрын

    In Aluthkade, there is no 'warm welcome' for customers from their own community. Don't get caught to Pettah tricks. If there is value for money and hygienic that is fine, it's not fine dining...

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    When we compare with kimbulawala... in aluth kade they welcome us a lot

  • @Apidenna99
    @Apidenna99 Жыл бұрын

    El sar

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗❤ Thank you

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    👍👍👍👍👍👍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ❤🤗

  • @deshaninethmini6986
    @deshaninethmini6986 Жыл бұрын

    dawalta nedda

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    නෑ... හවස 6 පස්සේ තියෙන්නේ...

  • @bhawanthaprashan8991
    @bhawanthaprashan8991 Жыл бұрын

    Hemadama blnw❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother 🤗❤

  • @BODITHA1974
    @BODITHA1974 Жыл бұрын

    location pls

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thalawathugoda

  • @dexterx2386
    @dexterx2386 Жыл бұрын

    Kibulawalin kanawanam bankuwak kadala salli aran palayalla...

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    😂😂

  • @nisulakethminmusic
    @nisulakethminmusic Жыл бұрын

    Chef ta wayasa kiyada

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    27i

  • @sampathbandara8403
    @sampathbandara8403 Жыл бұрын

    ආතල්ම තැනක් තමා.... සතියට දවස් 03 ක් වත් මම නම් ඔතන තමයි ඉන්නේ ... ❤️❤️❤️❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗❤

  • @dineshweer335
    @dineshweer335 Жыл бұрын

    my question is how do you eat all those foods lol..

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    😂 That we call as "Talent" in sinhala we say, බඩජරෙිකම 😂😂

  • @PasanArunajith
    @PasanArunajith Жыл бұрын

    Brother බොරු වර්ණනා නැතුව honest food reviews කරනව නියමයි

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother... 🤗❤

  • @nipunakavinda8892
    @nipunakavinda8892 Жыл бұрын

    🥪🤤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    සුදු පුතා 😂

  • @kobeiyo6440
    @kobeiyo6440 Жыл бұрын

    කොහෙද තියෙන්නේ කොළබ ද

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Ow Thalawathugoda... thiyenne

  • @piumihansamali1
    @piumihansamali1 Жыл бұрын

    Mruuuu😍😍😍

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you 🤗❤

  • @vindanapramod8214
    @vindanapramod8214 Жыл бұрын

    පිරිසිදු උනාට අසාමාන්‍ය විදිහට කැම මිල වැඩි 😏😏 not worth

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    අසාමාන්‍ය නම් නෑ... ඒත් Street foods කියලා හිතද්දි අසාමාන්‍යයි... 😢😣

  • @buddhikaprabhath9034
    @buddhikaprabhath9034 Жыл бұрын

    Pattama ganan

  • @Hasarangag2
    @Hasarangag2 Жыл бұрын

    Better than Aluthkade

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 Жыл бұрын

    කිබුලාවල කොහෙද තියෙන්නේ

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    තලවතුගොඩ හරියේ...

  • @sameeramadushanka9568

    @sameeramadushanka9568

    Жыл бұрын

    @@chefthadi එල ❤️

  • @user-tiktokviral
    @user-tiktokviral Жыл бұрын

    කෑම 😻😅

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ❤🤗

  • @nirmalapeiris5102
    @nirmalapeiris5102 Жыл бұрын

    KZread ake dakala aluthkade giya aparade harima jarawae, methana nam hodae wage,vlog akak karanakota hoda wagema naraka kiyana aka hodae

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother... 🤗❤

  • @lifetobe9633
    @lifetobe9633 Жыл бұрын

    Horarata kama hadapu sinheluwo… Yakoo aluth kadee wage sauce wath nee.. sinheluwange.. street food… puk pul

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    අපේ මිනිස්සුන්ට සල්ලි විතරයි ඕනේ... 😣

  • @kobeiyo6440
    @kobeiyo6440 Жыл бұрын

    එකනම් පිරිසිදු යි

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Oww.... gaana wedii tikak

  • @nalindakumara790
    @nalindakumara790 Жыл бұрын

    Try karala neway kala balano oii

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤣 haa haa brother

  • @piyuminimesha7429
    @piyuminimesha7429 Жыл бұрын

    Price kiyanna anithaytath oni wei

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Prices description එකේ daala thiynawa... Video eketh man kiyanwa... 🤗

  • @madukaprabash5862
    @madukaprabash5862 Жыл бұрын

    අපි ඉන්නේත් ඔය ලග🙂

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ආ... සිරාවටම... කොහෙද?

  • @rohansilva5626
    @rohansilva5626 Жыл бұрын

    Pls workout after eat to burn the calories 😃✌️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Haah haahh... 🤗 ok... thank you 🤗❤

  • @vihanga_dilshan598
    @vihanga_dilshan598 Жыл бұрын

    🌝✌️💔.. බඩගිනී අඉයෝ

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    😂😂 heeh heeh... 😁

  • @achinthamadushan1568
    @achinthamadushan1568 Жыл бұрын

    ඔය තලවතුගොඩ පාර්ලිමේන්තුව ගාව

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ම්... ඔව්...

  • @dilaniperera3926
    @dilaniperera3926 Жыл бұрын

    Kada godak nadda.pennapu tika witharada

  • @kasunsameera7018
    @kasunsameera7018 Жыл бұрын

    Superi

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother 🤗❤

  • @kobeiyo6440
    @kobeiyo6440 Жыл бұрын

    චෝප්ස්ට්‍රික්ස් එහෙම අල්ලන්න දන්නවා නෙහ් 😂😁

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    😂 Hoteliers la neh... 😂

  • @kobeiyo6440

    @kobeiyo6440

    Жыл бұрын

    @@chefthadi මමත් kingsbary, sangrilla තමයි work kare 😁🖐️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Sirawatama .... Thada Thada... aaa... ... set wemu welawaka .. Shangrila Mall eke inne man

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 Жыл бұрын

    😝

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    🤗❤

  • @nr1733
    @nr1733 Жыл бұрын

    වෙලාවක යන්නම ඕන

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Try krala balanna 🤗❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 Жыл бұрын

    Huththo kiyapan . Colombo walada නුවර da යාපනය da කියා කිඹුලා වල තියෙන්නේ

  • @pasindunipun535

    @pasindunipun535

    Жыл бұрын

    Parliament area

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you @pasindu 🤗❤

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    😂 පාර්ලිමේන්තුව ලඟ

  • @shengaming6532
    @shengaming6532 Жыл бұрын

    gmk thma aiye 🥗

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you male ❤🤗

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 Жыл бұрын

    මාත් ඇවිත් කාලා තියනවා ඔතනින් ඒත් ගාන විතරයි කිසිම රසක් නෑ bro.

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ⁣ම්.. ඔව්

  • @lifetobe9633
    @lifetobe9633 Жыл бұрын

    Ehhh ubama dakka needa sali witharak ganna sinheluwange.. street food

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    පොඩි ලාබ අරන් ලොකු sale එකක් නෙවෙයි... ලොකු ලාබ අරන් පොඩි සේල් එකක් කරන්නේ... Quality නම් ඒත් කමක් නෑ... 😣

  • @samankumar1474
    @samankumar1474 Жыл бұрын

    අම්මෝ ඕක බඩක්ද

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Yeaah 😁🤗

  • @maladolofan966
    @maladolofan966 Жыл бұрын

    Puthe oya kema jati godàk kala leda hada gathtama oya utub eken hoyana salli madi wei beheth walata

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa Жыл бұрын

    අම්මො. එතන ගොඩක් ගනන් වගෙ.

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ම්...

  • @sherandissanayake4449

    @sherandissanayake4449

    Жыл бұрын

    ගොඩක්ම ගනන් ශවර්මා එකෙ ගනම බලන්න

Келесі