කිරලා කෑම දෙන ලංකාවේ එකම සුපිරි තැන | Tip Top Super Center & Catering Service | Chef Thadi's Vlogs
Тәжірибелік нұсқаулар және стиль
Hello Everyone,
Its me Chef Thadi.
Contact us for,
*Restaurant Consultations,
*Menu & Recipe Developments,
MY Contact Details :- 0762029241 ( Direct line & Whatsapp)
Email :- chef.thadiii@gmail.com
Facebook : / chefthadi
TikTok : Chef Thadi
Instergram : Chef Thadi
Thadi's Choice - / thadischoice
Inbox Us for Orders.
Best Branded Quality Clothing wear.
Islandwide Cash on Delivery Available
Tip Top Super Center & Catering Service
Open time - Open from 12.30 pm - 10 Pm Daily
Location - Highlevel Rd, Meegoda Junction goo.gl/maps/4D64JJRT1Eeb7Jyu5
Food Prices :-
Basmathi Egg Fried Rice = Rs 750 ( 1kg )
Batu Moju = Rs 120 ( 100g )
Crispy Sweet Mushroom = Rs 200 ( 100g )
Devilled Chicken = Rs 330 ( 100g )
Chopsuey = Rs 100 ( 100g )
Thank You everyone who supports me and who are with me,
Hope you all Enjoy my Videos.
Please Leave a comment below, about my Video.
Hit the like Button, Comment and Share with your Friends.
Thank you.
Chef Thadi's Vlogs
Пікірлер: 202
බාස්මතී හාල් කිලෝ එකක් රු 350 ක් වගේ වෙනවා , හෝදන්න උයන්න ඒ සියල්ල වෙනුවෙන් විදුළිය සහ කඩ කුළිය සහ සේවක වැටුප් එක්කගත්තම ඔය රයිස් එකෙන් රු 100 ක් වත් ලාබයක් නැතුව ඇති .
@mumkichan8632
Жыл бұрын
බූරු පුතේ බාස්මතී 1,kg දැන් ගන්න බැ 350ට කොහොම උනත් රයිස් එකේ ගානට පාඩුයි ..බත් විතරක් කන උන්ට නම් අව්ලක් නැ
@PereraAjith
Жыл бұрын
@@mumkichan8632 -එයා ගත්තු එළවලු වර්ග ඔක්කොටමත් එක්ක 1500 ක් විතර වගේ නේද ගියේ , ඒවගේම ඔය ප්‍රමාණය 2 ක් ට වගේ සෑහෙනවා නේද ? ඒ කියන්නේ එක්කෙනෙක්ට 750 ක් වගේ නේ . පාඩුයි ද ඒ ගානට ? අපි අසාධාරණ ආයතන වලට නම් කිසිම ඉඩක් නොදිය යුතුයි . ඒක නම් ඇත්ත .
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා 💫❤
Patta padui.kithula restaurant 800/= potion ekata loku chicken kali dekakui 1kg ta wada wadi bath ekakui thawa item dekak hambenawa.recommend kithula restaurant pitipana.
Superb place, Highly recommend Pork Curry eka Patta 👌👌👌
Wow රස පාටයි අයියා ❤😍
Superb quality food. ❤
Niyamai chef... T - shirt collection ekath superb. Aniwaren order karanawa ❤🎉
ඉතිං ඕක 750ට දෙනකොට චිකන් එහෙම දෙන් නෑනෙ. එතකොට පාඩුයි නේද? සාමාන්‍යෙන් කඩවල ලාර්ජ් පෝෂන් එකක බර කීයද?
@kghjjay4360
Жыл бұрын
850G wage set wenawa
වැඩැක් නෑ ඔක්කම කිරල ගන්න තියෙන්නේ සෙනග යන්නෑ ඕකට රයිස් 1kg කන්න 1000ට එහා යනවා
carrot , leeks pennawath nane rice eke. me dawaswala elawalu gana adu hinda anith fried rice wala wadiyenma thiyenne carrot , leeks
Budget එක බලලා කන කෙනෙක්ට පාඩුයි. පිරිසිදුකම අතින් හොඳයි, රසකාරක නෑ. 👌
@janithraigamaarachchi6110
Жыл бұрын
බොරු..... රසකාරක තියේ
@chanukaedirimanna4160
Жыл бұрын
Pissuda Brother MSG supiriyata danawa oke...not worth for money...not recommend..
ඔය ගානට මචන් අපිට ගෙදරම හදා ගන්න පුලුවන් සුපිරිම මික්ස් රයිස් එකක් .......කට්ටියටම කන්න....
@PereraAjith
Жыл бұрын
බාස්මතී හාල් කිලෝ එකක් රු 350 ක් වගේ වෙනවා , හෝදන්න උයන්න ඒ සියල්ල වෙනුවෙන් විදුළිය සහ කඩ කුළිය සහ සේවක වැටුප් එක්කගත්තම ඔය රයිස් එකෙන් රු 100 ක් වත් ලාබයක් නැතුව ඇති .
@pazi5577
Жыл бұрын
රැපියල් 1510ට පගක් හදයි උබ මික්ස් රයිස් 🤣🤣🤣
@kavindugimhara2k2
Жыл бұрын
@@pazi5577මේකෙ Mix Rice නෑ. Chicken mix විතරයි Mix ඒවට තියෙන්නේ. වෙනම ගන්න pork නම් තියේ
මාර කඩයක්නේ.....සුපිරි...... නියමයි තඩියෝ....
@adithyahettiarachchi7491
Жыл бұрын
😂😂😂😅😅😅😀😀
this place is good!
patta padui oka ganna eke chopsy okama nikan ne dene owa uth gram 100 1oo ne ganna oni 750 ta wage honda chicken quater ekak dala ganna pouluwan
සුපිරි 🤘
පාඩුයී මොක්ද gm 100k kiynkot podi pramanayk 😊
මම නම් ආසම කතා කරන විදියට.. පැහැදිලි හඬක් 🔥🔥🔥🤘🤘
Plate eke weight ekata api gewanna oneda?
750 ta oya tika ganna puluwan kada thiyanawa
කලින් 800යි Chicken Mix Samba rice එක. දැන් 860 යි 🤷. ගාන අඩු උනානම් හොදයි. ඊයෙත් කෑව හැබැයි. චොප්සියනම් මරු ඕකෙ
Concept එක හොදයි.ඔය ගණන් වලට වටින්නේ නම් නෑ 😂
@PereraAjith
Жыл бұрын
බාස්මතී හාල් කිලෝ එකක් රු 350 ක් වගේ වෙනවා , හෝදන්න උයන්න ඒ සියල්ල වෙනුවෙන් විදුළිය සහ කඩ කුළිය සහ සේවක වැටුප් එක්කගත්තම ඔය රයිස් එකෙන් රු 100 ක් වත් ලාබයක් නැතුව ඇති .
Marune supiri thanak
මමත් ඔතනින් නිතරම කැම ගන්නවා ගොඩක් හොඳයි
kilo ganan kanne mona amaruwakatada? bath poddak rasatay kanna oni. jathi goddak ekka. melo rahakuth na . patta padui.
Man gedara hadagena kanawa super ekata fried rice eka ekata pinata salli denne nethiwa ..owa mala jayawa ...owa kana ubalath meeharak..ane gedara gihin uyan kapan rahata clean eke
සොරි හිනා ගියා මේකට නම්... නිකන් කුම්මැහි කඩයක් වගේ... 😂😂😂💔
@PereraAjith
Жыл бұрын
බාස්මතී හාල් කිලෝ එකක් රු 350 ක් වගේ වෙනවා , හෝදන්න උයන්න ඒ සියල්ල වෙනුවෙන් විදුළිය සහ කඩ කුළිය සහ සේවක වැටුප් එක්කගත්තම ඔය රයිස් එකෙන් රු 100 ක් වත් ලාබයක් නැතුව ඇති .
@shanadosri
Жыл бұрын
🤣🤣🤣🤣🤣කුම්මැහි කඩයක්
@pazi5577
Жыл бұрын
අනේ පලයන් පොන්නයෝ යන්න
@ishanchamika2057
Жыл бұрын
@@PereraAjith dann pkk kiyhn
Kada karayata labayi. Apita paduyi 😂
කැම කියන්නේ විදින්න ඔනි දෙයක් ❤❤❤
I wish to succeed your channel
Plat ekath 200g k withara bari nede?
මේකේ කෑම සුපිරියි. Highly recommend ❤
@Funnyclips-mp8xv
Жыл бұрын
Paka thamai
@bawwapark
Жыл бұрын
Keema supiri, Pork Curry eka superb 👌👌👌
@SL-JP
3 ай бұрын
පල හුත්තො
Kanna epa meken. Paadui hodatama
Nice
🔥
Mara kadayakne eka😂 gini ganan valata denne
කොස් කිරලද දෙන්නෙ😊?
හොදටම පඩුයි මටනම් හිතෙන්නෙ 😊අර චිකන් 100g 300 ගානක්ලු අනෙ මන්දා 😒
Padui gana wafi
Not worth at all.Five star hotels buffet lunch is Rs 5000/- with so many items ,desserts & no limit,can eat any amount.This Vidio presenter is very pleasant but the hotel staff seems to be in an angry mood.
බත් විතරක් කන්න යන එකෙක්ට හොදයි 😂 .. ගානට පාඩුයි😅
@piyalgalagedara2513
Жыл бұрын
Ela.
a ganata padui. 1500 full eka?
Apoooo oke rice eka withari anith ewa ganiddi waten ganan tika allala iwari
මෙලෝ වැඩකුත් නෑ .පට්ට පාඩුයි.අපේ පැත්තේ ඔය වගේ rice එකක් රැ 800ට ගන්න පුලුවන්.ඔයිට වැඩියනම් පට්ට.😅😅😅
රසකාරක තොග පිටින් රයිස් වලට දාල කාල..මහරගම අපේක්ෂා රෝහලට තමා පාර කියන්නේ...
@yasasediriweera8281
8 ай бұрын
එගොල්ලො කියන්නේ නම් කෘතිම රසකාරක පාවිච්ච් කරන්නේ නැහැ කියලා
✨
😍😍
Shaa niyamai 👍🙂❤️
Malli oysge sugar p00rrssure vholestrrol bala ganna
@chefthadi
Жыл бұрын
Thank you brother... 🤗 thawama nam na ithin... 😀
Rice kaala natii...ekekk...🤗
Bath ek Rs 750 padui eke ක්ර්ට් wath na
ලංකාවේ දැන් පුරැදු උනාට මැදපෙරදිග මෝල්වල රෙස්ටුරනටි වල දෙන්නේ කිලෝවලින් තමයි ලංකාව ට අංළුත් තමයි
බුදු අම්මෝ 1550/-
❤❤❤
Oka issaraha theyanawa vihaga hotel eka eky rice eka okata wada hoadai......
1st😎
MSG adu unanam thawat hoday...
කිලෝ ගානට අපේ ටවුන් එකෙත් rice ගන්න පුළුවන් කඩයක් තියනවා 😒. ටිකක් ගනන් ඔයිට වැඩිය හැබැයි
Patta padui
පාඩුයි😑
පිගානේ බර එතකොට ..ඕක වටින්නේ නෑ.මෙහෙත් අපි ගන්නේ කිරලා තමා...😅😅
Meegoda❤
👍😃
Plet ekath ekkane kiranne nodakin
ඔක ගෙවල් ගව තියෙන්නෙ ඔකෙන් rice කන්නනම් 1000කට වඩා ගෙනියන්න ඔනෙ 😂 පඩුයි ගෑස් අඩු වෙලත් උන්ගෙ ගෑස් අඩු වෙලා නැ 😂
@chefthadi
Жыл бұрын
Gann adu unata passe nam giye ne... Dan nam price kohomda danne ne brother...
මිනිස්සුන්ට බොරු කියන්න එපා..ලoකාවෙ කිරල කෑම දෙන එකම තැන කියල.. ගොඩක් ඉස්සර ඉන්දලා ටවුන් හෝල් එකේ Arpico එකේ දෙන්නෙත් කෑම කිරලා.. ඔයා ගිහින් නැත්නම් අදම යන්න.... KZread Blog කරනව කියලා ඔහොමත් බොරු කියන්න එපා අනේ ...පිස්සු ද ඔයාට...
Wadak na
එකෙත් වෙනම සාදාරනයක් තියෙනවා නේද අයියේ කැමති ව්දිහට කැමති ප්‍රමානෙන් ගන්න පුලුවන් නේ හොදයි 👍
me kade hodi madi wage mchn hodi ehema dnwa adui wge curry danwa adui
මං හිතුවෙ ඔක්කොම 750යි කියලා 😂
@asmuchasyoucan..
Жыл бұрын
Same😑😅
කඩේ පෙනුම විතරයි .... මිනිස්සු න්ට ජරාව කවන කඩයක්
Thadiyage action wadi 😂
1500 ට කරීස් නම් මදී
Walisara nine eleven eken kanna hama curry ekkm rs 100 1kg egg rice eka 500 😂 oya mgulata vada hoday ganan vadu
paduiiii. vegytabale na. penumen penawa.
Paadui
The lady serving the good should have a proper clothing such as gloves and cap to cover her hair
Slithm ape school aka😍❤
නියමයි
Ohima rice kanawada bun😂
Oken API kawa ee ganata padui
Me yaka marila yai bath gilala
Heeee we have 1.150 g kg chicken full rice Rd 600 Egg rice Chilli paste Chiken drumsticks or breast part 😮❤
@chefthadi
11 ай бұрын
Where are u from?
This is not worth 😂
Matara kade fried rice is the cheapest
තව තැන් තියෙනො බ්න් 😂
Are you working in SLITHM
@chefthadi
Жыл бұрын
Nope, i was a student there... 😎
Oka ganna eka padui
Meegoda gammak thama
@SL-JP
3 ай бұрын
පක තමා ගැම්ම😂😂😂
Bajane barath ekkada
Mama dan awurudu 3k තිස්සෙ දෙනවා බිරියානි රයිස් නාසි ගුරංග් මොන්ගෝලියන් කිලෝ ගානට හැබැයි ඒක් දෙන්නෙ fresh බරට උයපුවා කිරලා නෙමෙය. Exg... බිරියානි හාල් 1kg Chicken 1kg බිත්තර 6 + අනික්වා
@prasadacpathukorala732
Жыл бұрын
Koheada kiyada biriyani
Paduinee appaa😮
පාඩුයි 😢😢
මොනවද බං උබ කෑම එක රහයි කියනවා ආයේ රහ නෑ කියනවා. එකක් කියහන්කෝ
@minipotstory9521
Жыл бұрын
👍👍👍
Slithm ape ekek
@chefthadi
Жыл бұрын
😍
Padui yakoooo
බාස්මති කිලො එකක්ම බර ගානක් වෙනවනෙ 750 ට දෙන්නෙ කොහොමද
@yasasediriweera8281
8 ай бұрын
හරි බාස්මති එක නම් කොහොමත් දෙන්න බැහැ මේක indian එකනේ 350/= ඉදලා තියෙනවා
කීලෝ ගානට බිත්තර ගන්න තියන තැනකුත් දාන්න 😂
@anumiayansa349
Жыл бұрын
Ape akka pereda aran awa.
6
Oy lagama thwa supir ekk thiynwa
@chefthadi
Жыл бұрын
Mokadda brother place ek ? 🤗