කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් මෙනූව | Srilankan Lumprais Menu

කට පිස්සු වට්ටන සුපිරි ලම්ප්‍රයිස් මෙනූ එකක් හදන විදිය අරන් ආවා. ලංකාව ඕලන්ද ජාතිකයන්ට යටත් වුණු කාලේ ඉදන් අපිට ලැබුණු කෑමක් තමයි මේක. සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් එකකට අඩංගු විය යුතු ආහාර වට්ටෝරු 8 ගැන අද වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.
Subscribe to my KZread Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.com/@rooeats7/pla...
Follow me on:
Facebook : Eats.Roo7/?n...
Instagram : / eatsroo
Twitter : / rooeats

Пікірлер: 212

  • @rooeats
    @rooeats Жыл бұрын

    රුබාබ් හදන ලේසිම විදිය, පිලිකා ඇතුළු ලෙඩ රෝග රැසකට ගුණදායී කෑමක් kzread.info/dash/bejne/iqKYtZeOetOzlNI.html සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් බතට අනිවාර්‍යෙන් කොටස් කීපයක් අයිති වෙනවා. 1)දුන්තෙල් හෝ ගී,චිකන් ස්ටොක් යොදා හදන බත(මේක කහබතක් නොවෙයි පොල් කිරි එක් කරන්නෙ නෑ) 2)මස් වර්ග තුනක් දාලා හදන මස් කරියක්(අපි එක මස් එකක් දාලා ඉතින් හැදුවේ) 3)අළු කෙසෙල් වම්බටු මිශ්‍ර කරිය(මේ වර්ග දෙක වෙන වෙනමත් හදන්න පුළුවන්) 4)ෆ්‍රිකඩෙල් හෙවත් මස් බෝල 5)බෙලාචන් 6)තම්බා බැදගත් බිත්තරයක් 7)චට්නියක් හෝ මැලේ අච්චාරු අනෙක් දේවල් නම් මගේ අම්මා ආසාවට එක් කලා😁ඒක එහෙම නෙවෙයි මේකයි කියන්න පොර කන්න එපා අනේ😌 මේ කාලේ වෙද්දි නොයෙක් නොයෙක් දේවල් එක් කරලා හදනවානේ ඒක ඔයාලගේ කැමැත්ත. අවශ්‍ය ද්‍රව්‍ය: අළු කෙසෙල් වම්බටු කරිය අළු කෙසෙල් ගෙඩි 2ක් වම්බටු 4ක් කරපිංචා කපාගත් බී ලූණු ගෙඩි 1/2ක් අමුමිරිස් කරල් 2ක් රම්පේ කහකුඩු ස්වල්පයක් මිරිස්කුඩු තේ හැන්දක් බැදපු තුනපහ කුඩු තේ හැන්දක් සීනි තේ හැන්දක් බැදපු උළුහාල් ටිකක් රස අනුව ලුණු පොල්කිරි ලම්ප්‍රයිස් බතට දුන් තෙල් හෝ ගී ඔයිල් සුදුලූණු බික් 2ක් බීලූණු ගෙඩියක් තලාගත් ඉඟුරු කෑල්ලක් එනසාල්,කරාබුනැටි,කුරුඳු සම්බා හෝ බාස්මතී හාල් ග්‍රෑම් 500ක් කුරුඳු පොතු කෑල්ලක් බේ කොළයක් චිකන් ස්ටොක් කෝප්පයක් රම්පේ ෆ්‍රිකඩෙල් හෙවත් මස් බෝල වලට චිකන් ග්‍රෑම් 300ක් අමුමිරිස් කරල් 2ක් සුදුලූණු බික් 3ක් බීලූණු ගෙඩියක් කරපිංචා ඉඟුරු කෑල්ලක් රස අනුව ලුණු අල ගෙඩි 2ක් ගම්මිරිස් කුඩු තේ හැන්දක් කෑලි මිරිස් මේස හැඳි 1 1/2ක් කහකුඩු ස්වල්පයක් බිත්තරයකින් භාගයක් එනසාල්,කරාබුනැටි,කුරුඳු පාන්කුඩු බෙලාචන් වලට කූනිස්සන් ග්‍රෑම් 50ක් අමුමිරිස් කරලක් රතුලූණු ගෙඩි 3ක් සුදුලූණු බික් 4ක් බීලූණු ගෙඩි 1/2ක් ඉඟුරු කෑල්ලක් කරපිංචා මිරිස්කුඩු මේස හැඳි 1 1/2ක් ගම්මිරිස් කුඩු තේ හැන්දක් කෑලිමිරිස් මේස හැඳි 1 1/2ක් රස අනුව ලුණු සීනි මේස හැන්දක් තක්කාලි සෝස් මේස හැන්දක් ලංකාවට ආවේණික මේ දිනවල හැමෝම කතාවෙන කිඩූ රයිස් මෙනූ එක kzread.info/dash/bejne/laF92sFyf7LNk6g.html කවුරුත් නොකියන රස රහස් සමඟින් ඇඹරැල්ලා චට්නියක් හරියටම හදමු kzread.info/dash/bejne/g6KXvLVycc-de84.html කට පිස්සු වට්ටන්න රසට,පාටට සුපිරියට චිකන් කරියක් හදන්නේ මෙහෙමයි kzread.info/dash/bejne/nJ2KxMt6o6a4irg.html ක්‍රම 2කට විනාඩි 10න් චිලි පේස්ට් හරියටම හදමු kzread.info/dash/bejne/doSXwa2qhrmyiMo.html පෙඟෙන්නේ නැති පුපුරන්නේ නැති කට්ලට් රෙසිපිය ක්‍රම 2කින් kzread.info/dash/bejne/nqx1j9eflKqvn7w.html

  • @piyumiherath685

    @piyumiherath685

    Жыл бұрын

    Ane pin sidu venava

  • @user-iy3on3uk5e
    @user-iy3on3uk5e Жыл бұрын

    දැක්ක කුකින් චැනල් වලින් හොදම චැනල් එක කරන්නේ ඔයා පැරණි කෑම ගුණාත්මක බව දිර්ඝායු වඩවන ඇත්තටම ඔයාගේ අමිමට ස්තුතියි වන්න වෙනවා කවදාවත් අහලා දැකලා නැති කෑම ගැන අපිට කියලා දෙනවට ඉක්මනින් ලක්ෂයක් ගන්න ඊට පස්සේ ලක්ෂ 10 ඒක එදාට මම 🏆 වාගේ හැගිමක් මට දැනෙයි

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    මේ වචන ටිකේ තියන වටිනාකම වචනෙන් කියලා නිම කරන්න බෑ අක්කි❤️❤️❤️අපිත් එක්ක එදා ඉදන් ඉන්න කෙනෙක් ඔබ.බොහොම ස්තූතියි මේ නිහතමානීකමට. අද කාලේ ඔහොම වචනෙකින් හරි හයියක් වෙන මිනිසුන් අල්පයි. ඒ අතුරෙන් අපේ චැනල් එකේ හැමෝගෙන්ම අපිට නිරන්තරයෙන් වටිනා කමෙන්ට්ස් ලැබෙනවා. දස දහස් වාරයක් ස්තූතියි❤️❤️❤️

  • @ovindulakshitha

    @ovindulakshitha

    Жыл бұрын

    @@rooeats මේ වගේ මිනිස්සුන්ට දක්වන ආදරය නිසාම තමයි අක්කෙ ඔයාටත් ආදරය ලැබෙන්නේ තව තවත් ඉදිරියටම යන්න bs 💟💟💟💟

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    අනේ ඔබත් ඒවගේම ආදරණීයයෙක් මල්ලි අපේ චැනල් එකේ ගොඩාක් ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️ අම්මාට ආච්චි අම්මාට හොඳයිද දැන්?

  • @ovindulakshitha

    @ovindulakshitha

    Жыл бұрын

    @@rooeats ටිකක් විතර සනීපයි ස්තූතියි අක්කියෝ අහලා බලනවාට 💟💟💟💟

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ඉක්මණටම සනීප වෙයි මල්ලි💐❤️

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera5736 Жыл бұрын

    මං හොය හොයම හිටපු menu එකක්, කොයි තරම් cooking channels තිබුනත් ජීවිතේට අහපු නැති අපේ සාම්ප්‍රදායික කෑම වගේම, වෙනත් රටවල් වල කෑමත් හරි හරියට කියලා දෙන මේ channel එක හරිම වෙනස්, හරිම unique, රැල්ලට යන්නෙ නැතුව වෙනස් දෙයක් කරන අම්මටයි ඔයාටයි ගොඩක් ස්තූතියි 🙏🙏

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ඔබගේ වටිනා කමෙන්ටුවට❤️😍❤️චැනල් එක පුරාවටම ඔයාලගේ ආදරයයි තියෙන්නේ ඩියර්. අම්මාටත් මටත් නිහතමානි සතුටක් ඒ ගැන ඇති වෙනවා🥰🥰🥰

  • @Shenuli537
    @Shenuli537 Жыл бұрын

    අනේ ඒ කටහඬ.... නව කතා කියන්න මරූ....❤...කෑම ටිකත් මාරම රස පාටයි...ඔය අත් ගුනේට ඇස්වහක් වදින්න එපා.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබට🥰😘😘

  • @sagarikawickramanayaka-vj2tu

    @sagarikawickramanayaka-vj2tu

    3 ай бұрын

    ඔයාගෙ කෑම වලට වගේම කියලදෙන ආකාරය හරිම රසවත්

  • @poojapunchihewa9276

    @poojapunchihewa9276

    17 күн бұрын

    Anee ow math kiyanna haduwe novel kiywanna maru katahada kiyala.❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 Жыл бұрын

    මෙච්චර ලොකු මෙනූ එකක් ඔයා හරිම පැහැදිලිව පොඩි වෙලාවකදි කියා දුන්නාට බොහොම ස්තුතියි. ❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි❤️❤️❤️

  • @chamilanilmini2270

    @chamilanilmini2270

    Жыл бұрын

    Eka aththa.harima pahadili

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️❤️❤️

  • @NINI-uq1ug
    @NINI-uq1ug Жыл бұрын

    aniwarenma oven dannama onada wena options tyenawada? Podi aya kihipayakata hadala denna hithuwa eth oven danna giyoth tikak apahasu wenawa lumprice okkama plz reply

  • @samanthabbandara
    @samanthabbandara2 ай бұрын

    Hi dear , I have just seen a video of the Dominos Rice. Could you please do a video of that please? Thanks

  • @ruwanichampica7887
    @ruwanichampica788711 ай бұрын

    අමිමො අමිමො දැක්කම නමි කටට ඉවසුමක් නැහැ අනෙ..හරිම වැදගත් ස්තුති.සියලු පැතුමි ඉටුවෙිවා.බු.ස.

  • @rooeats

    @rooeats

    7 ай бұрын

    බොහොම ස්තූතියි බුදු සරණයි🙏💐❤️

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka86613 ай бұрын

    අවංකවම ඔයාට බොහෝම 🙏 අපි නොදන්න.,අපි අහලත් නැති පැරණි කෑම වර්ග හදන හැටි කියා දෙනවට..කෑම හදන විදිය දැක්කම අපිටත් ආසා හිතෙනවා..ඒක තමා නංගි ඔයාගෙයි අම්මගෙයි හැකියාව...ඔයාගේ කට හඩත් හරිම මිහිරියි..❤❤❤❤❤

  • @kanthimallika2971
    @kanthimallika29714 ай бұрын

    Lassanata katha karanawa.

  • @ftexdr
    @ftexdr Жыл бұрын

    Wooow eekanam hadala balannama watina mouthwatering recipe ekakma tamai "LUMPRAIS"., 😋😋😋 😍🥰🔥thanks for sharing..! 👍

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you soooo much ayya😍😍😍

  • @shriyaniperera7035

    @shriyaniperera7035

    5 ай бұрын

    Gods bless you ❤👏🙏🇱🇰

  • @nadeeinusa
    @nadeeinusa Жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ recipe එකට . ගොඩක් දේවල් ඉගෙන ගත්තා නංගී ❤❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    අක්කි ගොඩාක් ස්තූතියි ඔබට❤️😍😘

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 Жыл бұрын

    Oyage vidiyo balanna mama hari kemathiy . akke wenath ratawala kema jathi hadana hetith kiyala denna.oyta budu saranay.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Amiwaryen nango wena ratawal wala foods hadana widiya aran ennam ikmanin❤️❤️❤️bohoma sthuthi obata🥰🥰🥰බුදු සරණයි🙏💐❤️

  • @udayanganithanusha6156
    @udayanganithanusha6156 Жыл бұрын

    Ane hari lassanayi oyage wadasatahan asawen balanawa good thanks oyata❤❤❤❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata😍😍😍

  • @swethajayasinghe2426
    @swethajayasinghe2426 Жыл бұрын

    ඔයාගේ කෑම දැක්කම කටට කෙල උනනවා.එකකට එකක් පරාද නෑ.ගොඩාක් ස්තූතියි අපේ පරන අපෙන් ගිලිහී ගිහින් තියෙන සාම්ප්‍රදායික කෑම කියලා දෙනවට.ගොඩාක් ආසාවෙන් හැම එකක්ම බලන්නේ ❤️❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට මේ ආදරණීය කමෙන්ටුවට❤️❤️❤️මෙහෙම ඔයාල අපිත් එක්ක ඉන්නවා කියලා දැනෙද්දි පුදුමාකාර සතුටක් දැනෙන්නේ💐💐💐

  • @-lankaweapi8600
    @-lankaweapi8600 Жыл бұрын

    Thank you so much Harima watinwa oyage channel aka ❤️❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata🥰❤️😍

  • @sriyaherat9215
    @sriyaherat9215 Жыл бұрын

    Super awesome recipe... Great 👍

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you dear❤️😘😘

  • @chathurikaprabodani4964
    @chathurikaprabodani4964 Жыл бұрын

    Oya ktha krn wdh niwedikwk wge. Niyamai..... Lump rice eka nm patta...... Bs....

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Hamoma kiyanawa dear😍😍😍bohoma sthuthi obata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Жыл бұрын

    Super yummy😋meal Thank U so much darling 🙏

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    My pleasure dear😍😍😍Thank you❤️❤️❤️

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi15436 ай бұрын

    Frickedles වලට ගන්නේ අමු මස් ද තම්බාගත් මස්ද? හරිම වැදගත් video එකක්. Thank you ❤

  • @yethumudeka7064
    @yethumudeka7064 Жыл бұрын

    හරිම සරලව කියනවා,ඔයාගෙ මෙනු ,niyami,👍,රසවත්,

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට😍❤️😍

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 Жыл бұрын

    අද දැක්කෙ චැනල් එක ඔයාගෙ.හරිම හරිම හරිම ලස්සනයි අක්කා.good luck

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි නංගෝ❤️❤️❤️ආදරෙන් පිලිගන්නවා චැනල් එකට😘😘😘

  • @amilaprasad6807
    @amilaprasad6807 Жыл бұрын

    ඒක දැක්කම උන්හිටි තැන් අමතක‍ උනා....සුපිරි රසක්‌ ඇත්තේ..😍😍😍

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    අනේ🥹🥹🥹බොහොම ස්තූතියි😍😍😍

  • @sheyf7562
    @sheyf7562 Жыл бұрын

    Its very difficult to find a good lump rise these days in Sri Lanka. One of my favourites. ❤thanks alot. I'l try to make this when i get a time.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Yes. Really appreciate your comment dear Thank you sooo much❤️❤️❤️

  • @marieselvadorai3324
    @marieselvadorai33245 ай бұрын

    God bless you and you family

  • @sunrthsolomon8237
    @sunrthsolomon8237 Жыл бұрын

    Thank You Very Much Akka ... Thats Very Important 2 Us ... Millionaire කෙනෙක් වෙන්න me dea හොඳටම ඇති Akkea .. Oya ඔයාගෙ උපරිමයෙන් ma දෙනවා ,, ඔක්කොම Biriyani Passea දුවන kalea Meka Promote karanam maru .. Kadawal wala me quality eka na ,, මේවා nam දන්නෙත් Adai , Belajan ,,,, Api දෙයක් nokaruwath Apea මනස hari Motivate කරනවා ta Obathumiyata ගොඩක් Isthuthi අක්කේ ... me දෙයියin mama Adahasak ගත්තා ❤👍 Best Of Luck & Good Health`´``´` Akka 🙏🙏

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Wooow malli bohoma sthuthi obata❤️😍❤️harima sathutui nihathamani bawata obage💐💐💐බුදු සරණයි🙏💐❤️

  • @withpurna847
    @withpurna847 Жыл бұрын

    Rasama රස menu ekaka නංගී ❤. තවත් idiriyata yana ලැබේවා කියලා prarthana කරනවා නංගී ❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කියෝ මේ ආදරයට🥰😍😘

  • @57gfgtyc
    @57gfgtyc Жыл бұрын

    Lankawe ha Holland e kalen apu katagasmata hit wena supiri menu ekak. brilliant roo eats 💖🔥🤩😋

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Ekane💐🥰Bohoma sthuthi obata😍😍😍

  • @AnuraPa
    @AnuraPa Жыл бұрын

    බොහොම ස්තුතියි!❤❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰🥰🥰

  • @user-qi9py8bf7f
    @user-qi9py8bf7f22 күн бұрын

    Voice eka maruuu❤

  • @rooeats

    @rooeats

    22 күн бұрын

    Thank you😍❤️❤️

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 Жыл бұрын

    Supiri nangia❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi akkiyo🥰💐🥰

  • @ovindulakshitha
    @ovindulakshitha Жыл бұрын

    අක්කියෝ ඔයා හදන මොනාහරි කෑමක් හැමදාම දාන්න නැත්තම් මොකද්ද වගේ සමහර වෙලාවට විඩියෝ දාලා නැත්නං මන් සර්ච් කරලත් බලනවා ඒ තරම් පිස්සුවෙන් ඉන්නෙ ඔයාගේ කෑම වලට💟💟💟

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    අනේ බොහොම ස්තූතියි මල්ලි😍😍😍

  • @WildChef7
    @WildChef7 Жыл бұрын

    Nice cooking video 😋😋😋

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you😍😍😍

  • @sugandilank1521
    @sugandilank1521 Жыл бұрын

    Cutlas eka thama mm aluth eth okkoma kama tika niyamai

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you😍😍😍

  • @dananjanasankalpani7310
    @dananjanasankalpani7310 Жыл бұрын

    Mata harima asai mehema kama ekak kanna.. Oyala koheda ane enne.. Hoyagena enna hithenawa..

  • @gee.1018
    @gee.1018 Жыл бұрын

    දැක්කත් ආසයි😋😋

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you😍😍😍

  • @kumemarias1818
    @kumemarias1818 Жыл бұрын

    Aththatama harima Rasa patai dakkahama asa hithenawa

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata😍😍😍

  • @shaanishara5704
    @shaanishara5704 Жыл бұрын

    Thank you dear..❤❤❤❤❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    My pleasure😍😍😍

  • @deviranasinghe8629
    @deviranasinghe862911 ай бұрын

    ඔයාට ගොඩාක් ස්තුතියි . වෙනත් අය කෙසේ කීවත් මේතමයි නියම සාම්ප්‍රදායික ලම්ප්‍ රයිස් එක.

  • @rooeats

    @rooeats

    7 ай бұрын

    බොහොම ස්‍තූතියි❤️❤️❤️

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Жыл бұрын

    Thanks 👍👍👍

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    My pleasure🥰💐💐

  • @indikaashani5275
    @indikaashani5275 Жыл бұрын

    ඇත්තටම ඔයාගේ රෙසිපි ගොඩක්ම වටින්නෙ මෙනූ එකත් එක්කම කරනවනෙ ❤තෙරුවන් සරණයි ඔයාට

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @christinablossom6071
    @christinablossom6071 Жыл бұрын

    I will try soon

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️❤️❤️

  • @thilinidesilva3629
    @thilinidesilva3629 Жыл бұрын

    හරිම ආස හිතුනා හදන්න..

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰🥰🥰

  • @walagepriyani9664
    @walagepriyani9664 Жыл бұрын

    Supiri niyamai

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you❤️❤️🥰

  • @chrispeter6165
    @chrispeter61652 ай бұрын

    Nice

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 Жыл бұрын

    Nanga awan ekak naththam kohomada kara ganne kiyala kiyala denda puluwanda.please

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Dara lipaka giniyam una aguru tikak wadipura hadaagena roti thatiya ho mati athiliyaka lumprais eka tiyala hodata wahanna winadi 25k witara giyama ain karaganna. Habai giniyam aguru hode ewa awilenna denna epa akki❤️❤️❤️

  • @valkairiesbeauty8437

    @valkairiesbeauty8437

    Жыл бұрын

    @@rooeats thank you very much nanga.god bless you

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බුදු සරණයි🙏💐❤️

  • @shayanarigamage8110
    @shayanarigamage8110 Жыл бұрын

    You tube eke mage favorite ma channel eka❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    E wachana tika❤️❤️❤️thank you soooo much🥰🥰🥰

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කියෝ ❤💞😍😘

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    නංගා බොහොම ස්‍තූතියි😍😍😍

  • @donapriyadarsani6481
    @donapriyadarsani64817 ай бұрын

    Wooooow😊

  • @smallenglishconcepts
    @smallenglishconcepts Жыл бұрын

    Niyamai 🌝

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you

  • @supercar3464
    @supercar3464 Жыл бұрын

    Thanks

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰💐🥰

  • @sujanidilrukshi7571
    @sujanidilrukshi757111 ай бұрын

    අවන් එකට දාන්නම ඕනිද

  • @dinindusadakalum3493
    @dinindusadakalum3493 Жыл бұрын

    ❤❤❤❤❤ Very good 💖💖💖💖💖💖

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you😍😍😍

  • @damithlakshman9391
    @damithlakshman9391 Жыл бұрын

    Thank ❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰🥰🥰

  • @patminiw9467
    @patminiw9467 Жыл бұрын

    Anee kiyana widiyata kela gelenawa harima rasai ❤❤😂😂😂😂

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Mama kiwwe itin😂😂😂dan mage bada riddan natuwa oka hadala kamu ane😁😁😁

  • @kawithmawethmali3503
    @kawithmawethmali3503 Жыл бұрын

    සුපිරි

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි❤️❤️❤️

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d Жыл бұрын

    Lassanaye❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you😍😍😍

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 Жыл бұрын

    Mmmmm kandama onama kamak 🥰❤🙏

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️😍❤️

  • @lasanthisureka6178
    @lasanthisureka6178 Жыл бұрын

    Jesu pihitai❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🙏💐❤️

  • @aruniuthpala6212
    @aruniuthpala621211 ай бұрын

    Ane mTa kema ekak uyala ewannakoo pinsidda wei akko..🤔🤭

  • @beautifullife7500
    @beautifullife750011 ай бұрын

    Best cooking

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    Thank you🥰🥰🥰

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial Жыл бұрын

    Aka maru akka

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you malliyo❤️❤️❤️

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 Жыл бұрын

    නියමයි

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි🥰💐🥰

  • @deviranasinghe8629
    @deviranasinghe862911 ай бұрын

    කාරුණික ඉල්ලීමක් ඔබතුමියගෙන් මෙය , ඈදුරු කියලා නම්කරපු පදම්කරගත් බිලිං යොදාගන්නවාද මේ සාදාගත් එක ව්‍යාංජනයක් සඳහා . දැනගැනීම සඳහා පමණයි . ස්තුතියි 👍

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 Жыл бұрын

    👌👌👌👌නියමයි නන්ගො

  • @rooeats

    @rooeats

    7 ай бұрын

    අක්කි😍😍😍

  • @mumu292
    @mumu292 Жыл бұрын

    👌👌😋😋

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @damayanthiwijesinghe8856
    @damayanthiwijesinghe88569 ай бұрын

    9:45

  • @samanthakumara122
    @samanthakumara122 Жыл бұрын

    Dun tel kade tiyenawada

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Tamil kadawalath tiyenawa habai hoyaganna tikak amarui dear ehema nattan elagi thel hari butter hari unath danna puluwan

  • @ranjaniranjanik1863
    @ranjaniranjanik1863 Жыл бұрын

    😀😀👍

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🙂🙂🙂

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 Жыл бұрын

    Pupuranne nadda.

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa198111 ай бұрын

    👍❤️👍

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    💐💐💐

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    👍❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @naturalt.v1514
    @naturalt.v1514 Жыл бұрын

    Super recipe 👌👌🩷

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you dear😍🥰💐

  • @bobbyponniah3176
    @bobbyponniah317611 ай бұрын

    👍👍👍👍👍

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    😍😍😍

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake11597 ай бұрын

    ♥️💐♥️💐♥️💐

  • @rooeats

    @rooeats

    7 ай бұрын

    😍😍😍

  • @damayanthiwijesinghe8856
    @damayanthiwijesinghe88569 ай бұрын

    9:20

  • @sameerasameera2890
    @sameerasameera2890 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍❤️❤️❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 Жыл бұрын

    😋😋😋😋

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    💐🥰🥰

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Жыл бұрын

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰💐🥰

  • @sahasraudani6913
    @sahasraudani6913 Жыл бұрын

    😋😋❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰🥰🥰

  • @chaturamadushan85
    @chaturamadushan857 ай бұрын

    💚💚💚👍👍👍

  • @rooeats

    @rooeats

    7 ай бұрын

    😍💐🥰

  • @wasana7144
    @wasana7144 Жыл бұрын

    ❤️❤️❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @dreamer22o7
    @dreamer22o7 Жыл бұрын

    😘😘😘😘😍😍

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍❤️😍

  • @madurangasenanayake7631
    @madurangasenanayake7631 Жыл бұрын

    ❤❤❤❤

  • @rooeats

    @rooeats

    7 ай бұрын

    😍😍😍

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 Жыл бұрын

    බඩගිනි වැඩි වෙනවා...😋😋😋😋

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰😍😍

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    ස්තුතියි ❤❤❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️😍❤️

  • @kumariapsara9617
    @kumariapsara9617 Жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰🥰🥰

  • @rbbentertainment2963
    @rbbentertainment2963 Жыл бұрын

    බොහොම ස්තුතිය. ඔබට

  • @rooeats

    @rooeats

    7 ай бұрын

    😍❤️❤️

  • @womenschoice6189
    @womenschoice6189 Жыл бұрын

    දැක්කම ආස හිතුනා...කෙසෙල් කොලේ දැක්කම ඊට වඩා ආස හිතුනා...පැටියෙක් බන්ඩියෙ නිසා වෙන්න ඇති...රසට ඇති නේද...😋😋😋

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    අනේ❤️❤️❤️ලඟපාත හිටියානම් දෙනවා ඩියර්😕මේ විදියට ඔයාගේ කාටහරි කියලා හදලා කන්න💐❤️❤️❤️

  • @thilinilokugamage540
    @thilinilokugamage540 Жыл бұрын

    And Manda.....apiwath pissu wattanawa

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️❤️❤️

  • @priyangikasilva7828
    @priyangikasilva78286 ай бұрын

    හදන්න නම් ආසයි.සල්ලි තමයි නැ ත්තේ.තියෙන අය හ දාලා කන්න.

  • @sameramadu7032

    @sameramadu7032

    3 ай бұрын

    Oya hadal kann man salli dennm

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg3 ай бұрын

    Pattata kela giluna, Ekemm hadanawa

  • @roshannilangaliyanage8987
    @roshannilangaliyanage898711 ай бұрын

    Today got to know wt is real Lumprais 😊

  • @rooeats

    @rooeats

    11 ай бұрын

    😍😍😍

  • @gayanints4875
    @gayanints4875 Жыл бұрын

    Anee inna ba badaginith haduna.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @ranudamayanthi8384
    @ranudamayanthi8384 Жыл бұрын

    💞💞💞💞💞💞👍👍👍👍👍✈️✈️✈️✈️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @surekanishani4771
    @surekanishani4771 Жыл бұрын

    චිකන් අමු රහක් එන්නේ නැද්ද ..කට්ලට් එකෙ ඇතුල තැම්බෙන්නෙ නැනෙ

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ඒකනේ ඩියර් ගැඹුරු තෙලේ බදින්නේ. අනික ඕකේ චිකන් අඹරලා තියෙන්නේ තවත් හොඳට බැදෙනවා. හදලා බලන්න💐

  • @Vidusharavihari
    @Vidusharavihari5 ай бұрын

    😶

  • @sriyanidunuwill6537
    @sriyanidunuwill65373 ай бұрын

    රයිස් කුකර් එකේමුසලිම් කහබත්

  • @wishedwow8146
    @wishedwow8146 Жыл бұрын

    හරියටම හරි හුගක් අය කෙසෙල් කොලේ ඔතලා ලම්ප්‍රයිස් කියලා දෙනවා😂

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😁😁😁

Келесі