පැරණි බිත්තර බත සමඟ සුපිරි කෑම වට්ටෝරුවක්|ගෙදරට එන අමුත්තන්ට ලේසියෙන් හදන්න පුළුවන් | Egg Rice Menu

පාටිවලට වගේම හදිසියේ ගෙදරට එන අමුත්තන්ට පටස් ගාලා හදන්න පුළුවන් පැරණි බිත්තර බත සමඟ සුපිරි කෑම වට්ටෝරුවක් හදන විදිය අරන් ආවා.
Subscribe to my KZread Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.com/@rooeats7/pla...
Follow me on:
Facebook : Eats.Roo7/?n...
Instagram : / eatsroo
Twitter : / rooeats

Пікірлер: 229

  • @rooeats
    @rooeats Жыл бұрын

    පැරණි ගැමි ගෙදර රාජ භෝජන වැනි වූ සරල උදෑසන ආහාර වට්ටෝරුවක් kzread.info/dash/bejne/goqnxtSxh9LFhaw.html දානයකට, පෝය දවසට සුදුසු පැරණි ආහාර වට්ටෝරුවක් kzread.info/dash/bejne/fa6Cy7OekcnSpJM.html කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් මෙනූව kzread.info/dash/bejne/gZaap9qeaJubn6g.html දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක් kzread.info/dash/bejne/Y5uZ09aEfrfJiaQ.html එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල kzread.info/dash/bejne/kYZ1qKN6iLq3nco.html සම්ප්‍රදායික කහ බත සමඟින් රස වෑහෙන මෙනූ එකක් kzread.info/dash/bejne/rItoxLWTlKWpoLA.html සුපිරි කහබත් සෙට් මෙනු එකක් හදමු kzread.info/dash/bejne/pHeiudiaiNLMd9I.html Pineapple Curry Half ripened Pineapple Toasted Fenugreek Seeds Chili Powder Turmeric Powder Half a teaspoon of Pepper 1 tbsp of Roasted Curry Powder Cardamom Cloves Piece of Cinnamon Chopped Onion Curry Leaves Sliced Green Chili Piece of Pandan Leaf 2 Garlic Cloves Mustard Seeds 1 tbsp of Sugar Devilled Soya Meat Soya Meat Salt 2 Garlic Cloves Half a chopped Onion Pandan Leaves Curry Leaves 2 Green Chilies 3 Onions 1 tbsp of Chili Flakes Turmeric Powder Tomato Sauce 2 sliced Tomatoes Egg Rice 500g of Samba Rice Piece of Cinnamon 4 Cloves 4 Cardamoms Peppercorns 3 Eggs Pepper Salt 1.5 tbsp of Ghee Fried Onions Devilled Kangkung Kangkung 3 Garlic Cloves Chopped Onion 2 sliced Green Chilies Piece of Pandan Leaf Curry Leaves 1 tbsp of Chili Powder Turmeric Powder Half a teaspoon of Pepper Salt 2 diced Tomatoes 2 tbsp of Soy Sauce 1 tsp of Sugar

  • @udarisashikala2271
    @udarisashikala2271 Жыл бұрын

    බොහෝම ස්තුතියි .... මම අර trip එකක් යද්දී ගෙනියන්න පුලුවන් menu එක හැදුවා. රසටම ආවා. අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... ඉදිරියටත් මෙවැනි දේවල් ගේන්න. අපි බලාගෙන ඉන්නවා ........❤️🥰🙏🏻🤗⭐️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Harima sathutui apita😍😍😍bohoma sthuthi hadala comment ekakin apita kiwwata dear❤️❤️❤️Thank you soooo much🥰💐🥰

  • @maalamakawita5057
    @maalamakawita50577 ай бұрын

    Harima rasa patai hadala rasa balanna oone oya dennata theruwan saranayi

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi59394 ай бұрын

    හරිම රස මෙනු එකක් . බොහොම ස්තූතියි .❤️❤️❤️

  • @koshalinilupa363
    @koshalinilupa3636 ай бұрын

    ඔයාෙග Chanel එෙකන් මම ෙගාඩක් වටින ෙද්වල් දැනගත්ත. ඒ දැනුම අවංකවම ෙබදා ෙදන ඔයත් ඔයාෙග අමිමත් නිදුක් නිෙරා්ගී ෙවිවා!

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 Жыл бұрын

    අම්මෝ ඒ බත් එකේ රස පාට. හැමදාම කෑම සම්බන්ධව ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    අනේ😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️😘😘

  • @subashinisandamali625

    @subashinisandamali625

    Жыл бұрын

    මේ වගේ තවත් කෙනෙක්ව අගය කරනවා දැක්කම හරිම සතුටුයි අක්කේ ඔයාගේ නිහතමානි කමට.අක්කගේ වැඩ තව තවත් සාර්ථක වෙන්න ඕනි. බුදුසරණයි.

  • @nadeeinusa
    @nadeeinusa Жыл бұрын

    අනේ ඇත්ත ඔයාලාගේ චැනල් එක නම් අපිට වෙනස් විදියේ අත්දැකීම් හැමදාම අරගෙන එනවා . මේ මෙනු එකත් හරිම වටිනවා ❤❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කි😘😘😘

  • @jeruanu6836
    @jeruanu6836 Жыл бұрын

    Adha aluth deyak egena gaththa akki thanks godak 🌹🌹🌹🌹🥰🥰🥰🥰

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Sathutui nanga❤️❤️❤️Thank you soooo much🥰🥰🥰

  • @shanitang9524
    @shanitang9524 Жыл бұрын

    I’m a mom of two and I can cook nicely. Still I’m learning of this art. your channel helps me a lot & as I said many times your voice is sooo relaxing. It takes the first place and then cooking. Theruwan Saranai oyatai , Oyage Ammatai…..!!!!🩵

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Really appreciate your comment dear❤️❤️❤️means a lot Thank you sooo much🥰🥰🥰

  • @dineshjayalath2725
    @dineshjayalath2725 Жыл бұрын

    හරිම රස මෙනු එකක් 🥰 කියලා දෙන විදිහත් හරිම සිත් ගන්නා සුළුයි 🌹❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට🥰🥰❤️

  • @klshamali7497
    @klshamali7497 Жыл бұрын

    ඔයාගෙන් ගොඩාක් දෙවල් මම ඉගෙන ගන්නවා ගොඩාක් ස්තුතියි ආදරෙයි හැමදාමත්

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    අනේ❤️❤️❤️ආදරෙයි🥰🥰🥰

  • @simplewalker459
    @simplewalker459 Жыл бұрын

    Thanks Roo Eats❤ (videos 6,7ක් බලලා දැනගන්න දේවල් video එකකින් කියලා දීලා අපේ කාලය ඉතුරු කරනවටත් ගොඩක් ස්තුතියි❤)

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ඔබේ නිහතමානී අදහස් වලට ගොඩක් ස්තූතියි❤️❤️❤️😍😍😍🥰🥰🥰

  • @aroshadithyan8573
    @aroshadithyan8573 Жыл бұрын

    රසවත් කෑම ජාති කියලා දෙනවා නංගි. අම්මට නම් ගොඩක් පිං ගොඩක් ස්තුතියි නංගි. පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට😍😍😍බුදු සරණයි🙏💐❤️

  • @deevgamage2306
    @deevgamage2306 Жыл бұрын

    mamath oya vidiyatama uyanna try karanawa.godak thanks.habai uyana wadasatahan idiripath karana oyage hada wadathma galapenne niwedikawakata

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata❤️😍❤️

  • @dilkidesilva5090
    @dilkidesilva5090 Жыл бұрын

    Thank you for sharing such an amazing menu....

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Really appreciate your comment❤️❤️❤️Thank you😍😍😍

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 Жыл бұрын

    බොහොම ස්තුතියි.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️😍😍

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Supiri athtatama supiri superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohomathma sthuthi obata❤️😍❤️

  • @FathimaMafaza-xl5qq
    @FathimaMafaza-xl5qq Жыл бұрын

    Thank you for all your receip

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    My pleasure😍😍😍

  • @shaanishara5704
    @shaanishara5704 Жыл бұрын

    Your channel deserves milions subscribers ❤❤❤❤ dear. May allah bless you and your mother..❤❤❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you dear❤️❤️❤️really means a lot🥰🥰🥰

  • @kalpieratnayake2034
    @kalpieratnayake2034 Жыл бұрын

    Wow, Valuable, I have been looking for a channel like yours for a long time. Many thanks. Good luck ❤ hugs from Sweden

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Awww Thank you sooo much really appreciate your comment❤️❤️❤️

  • @villagenature4283
    @villagenature42839 ай бұрын

    Akki Ara pepper chicken eka hadanna Kiya dennako 😊

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 Жыл бұрын

    Amoooo eka kema tika dekkama kannamai hithenne ewage oyage voice eka a katha karana vidihai ahan inna asai nanga aththama lovely voice ❤😊😊

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obage watina adahas dakweemata🥰😘😘

  • @padmik5750
    @padmik5750 Жыл бұрын

    මට ආසයි roo eats he කැම කන්න දකින කොට කටටකෙල එනවා අමිමගෙ දැතට පිංසිදු වේවා බුදුසරනයි

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm4 ай бұрын

    Tank you 🎉😢😢😢🎉🎉🎉

  • @amalka2441
    @amalka2441 Жыл бұрын

    Budusaraanai.oyage ammage kama godak mama mage babalata hadala denawa.eyala harima kamathi.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    හරිම සතුටුයි😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ftexdr
    @ftexdr Жыл бұрын

    Wow dekkamat kema Ruchiya wadath wedikarana food episode ekak ada.! 😮😋😍❤️🔥👌👍🥰

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you ayye💐💐💐

  • @virajmaduranga707
    @virajmaduranga707 Жыл бұрын

    ඇත්තටම ඔයාගෙ wede නම් niyamai. හරිම වටිනවා. Supiri

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි❤️❤️❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51984 ай бұрын

    Niyamai 👌🎉🎉🎉🇮🇪

  • @piyarathnapriyadarshani7318
    @piyarathnapriyadarshani73189 ай бұрын

    Ane mata pepper chiken video eka dannako.plz

  • @Fashioncorner201
    @Fashioncorner201 Жыл бұрын

    Thank you miss

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Ammai mai dennama Roo❤️❤️❤️itin Roo kiyanna😍😍😍

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි අපිට කටට රසට කෑම වට්ටෝරු අරන් එනවට

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @user-jf9rc2qh3c
    @user-jf9rc2qh3c5 ай бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි ඔයාට

  • @rooeats

    @rooeats

    5 ай бұрын

    ❤️❤️❤️

  • @if8773
    @if877310 ай бұрын

    Oyage voice eka nam marama lassanai.hari pahadiliwa katha karanawa

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    Thank you❤️

  • @ovindulakshitha
    @ovindulakshitha Жыл бұрын

    ඔන්න අක්කියෝ මං අදත් ජයග්‍රහකයා මුලින්න බලලා අදත් මරු 💟💟 ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 💟💟

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි මල්ලියා❤️❤️❤️

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Жыл бұрын

    ඔයාගේ චැනල් එක ගොඩක් වටිනවා.ගොඩක් ස්තුතියි අම්මටත් ඔයාටත්❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට😍😍😍

  • @sunrthsolomon8237
    @sunrthsolomon8237 Жыл бұрын

    Thank U Very Much Akka ```` ඒක හරිම matching කෑම වේලක් ... Pepper 🐔 chicken eka mama හොයා ගන්නම් .... පිස්සු පිහාට්ටො කොහෙත් ඉන්නවා අක්කේ 🤣🤣 give them a chance 😅 Best Of Luck Akka ......

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ඒකනේ මල්ලි😁😁😁බොහොම ස්තූතියි ඔබේ ආදරණීය වචන වලට😍😍😍💐💐💐🥰🥰🥰

  • @madhu7368
    @madhu7368 Жыл бұрын

    hamadama wage mekath niyamai akke ❤❤❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you soooo much nango😍😍😍

  • @pamodaishini7803
    @pamodaishini7803 Жыл бұрын

    Thank you

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @dinushaweerabahu9203
    @dinushaweerabahu9203 Жыл бұрын

    👍👍👍👍 superb job ... 🎉🎉

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you❤️❤️❤️

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 Жыл бұрын

    ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බුදු සරණයි🙏💐❤️

  • @smallenglishconcepts
    @smallenglishconcepts Жыл бұрын

    Thanks 😀

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😁😍

  • @harshanimalkanthi4632
    @harshanimalkanthi4632 Жыл бұрын

    තවත් කෑම මෙනු ගේන්නකො.හරිම වටිනවා

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ගේනවා ගොඩාක් ගේනවා ඩියර්😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️

  • @dulminasadeesha9509
    @dulminasadeesha9509 Жыл бұрын

    Niyamai.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you💐😍😍

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Жыл бұрын

    thank you

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍❤️😍

  • @uththamiathukorala967
    @uththamiathukorala967 Жыл бұрын

    Kata hada mara lassanai

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata❤️❤️❤️

  • @user-si9ov2ys2d
    @user-si9ov2ys2d Жыл бұрын

    Mm.. Mm.. Yummy and healthy.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you😍💐💐

  • @user-si9ov2ys2d

    @user-si9ov2ys2d

    Жыл бұрын

    @@rooeats your welcome 🌹

  • @saumyalakshani
    @saumyalakshani Жыл бұрын

    Ane akke mn hemadama oyge chanel eka balanawa oyage katahada ahunama hita niwenawa wage ee taram lassanaii

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Aney❤️❤️❤️bohoma sthuthi nangiyooo😍😍😍🥰🥰🥰

  • @vinithakularathna3884
    @vinithakularathna3884 Жыл бұрын

    Oyage pernicious kema kiyala denawata godk pin hemadama oyata adarei

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you sooo much dear😍💐😍

  • @livinuaththanayake-rq9oe
    @livinuaththanayake-rq9oe Жыл бұрын

    Math hadawa oyage hindapu alay polsambolay marama rasata awa❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Woow niyamaine dear😍😍😍godaak sathutui👏🏻❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Godak rasawath menu ekak.math hadanawa.❤️❤️❤️😋👍

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Sathutui godak apita😍😍😍Thank you🥰🥰🥰

  • @nayanaperera9691

    @nayanaperera9691

    Жыл бұрын

    😢 my

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ??

  • @shashinithennakoon9072
    @shashinithennakoon9072 Жыл бұрын

    roo eats video ekak danne koi weleda balan inne..godak adarei oya dennatama..

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata❤️❤️❤️Adarei🥰🥰🥰

  • @Nutmegginjnger
    @Nutmegginjnger Жыл бұрын

    asama menu ekak

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @roshaniperera2422
    @roshaniperera2422 Жыл бұрын

    Ane මෙහෙම කෑම වට්ටෝරු කියලා denawata ඔයාට ගොඩක් ගොඩක් ස්තුතිවන්ත වෙනවා

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට😍❤️😍

  • @achilawijesuriya6873
    @achilawijesuriya6873 Жыл бұрын

    සුපිරි

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්‍තූතියි😍❤️❤️

  • @harshaalwis5655
    @harshaalwis5655 Жыл бұрын

    ගොඩක් වට්න video ekak

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට😍😍😍

  • @user-eo1dn6fh1t
    @user-eo1dn6fh1t10 ай бұрын

    Mmmmm rasa patai hadanna ona 😊😊

  • @rooeats

    @rooeats

    9 ай бұрын

    Thank you😍😍😍

  • @hussainanoordeen5754
    @hussainanoordeen5754 Жыл бұрын

    Super channel. ❤❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you😍😍😍

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    E bath eka godak rasa patai❤❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata😍❤️😍

  • @user-ji3in1cd9b
    @user-ji3in1cd9b Жыл бұрын

    Thankyou❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @kamalakamla3159
    @kamalakamla315910 ай бұрын

    Ammata..budusaranai ❤❤❤

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    බුදු සරණයි🙏💐❤️

  • @amandi281
    @amandi28110 ай бұрын

    Thankyou ❤😊

  • @rooeats

    @rooeats

    10 ай бұрын

    You're welcome 😊

  • @thushd
    @thushd Жыл бұрын

    Very nice, mouth watering.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you😍😍😍

  • @roshanjayathilaka1483
    @roshanjayathilaka1483 Жыл бұрын

    Roo akke maru ❤❤❤👍👍math heduwa ❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi malliyo😍😍😍apita harima sathutui🥰😍😍

  • @roshanjayathilaka1483

    @roshanjayathilaka1483

    Жыл бұрын

    ❤❤❤❤ හැමදාම අලුතින් dewal.danna...

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Ekane me danne malliyaa🥰😍😍

  • @roshanjayathilaka1483

    @roshanjayathilaka1483

    Жыл бұрын

    Ane.maru akke. Man godak asawen vedio balanne..

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Жыл бұрын

    👏👏👏👏👏👏👏

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @dinushaweerabahu9203
    @dinushaweerabahu9203 Жыл бұрын

    👍👍👍👍

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @jayajaya1396
    @jayajaya1396 Жыл бұрын

    Thanks 🎉😅

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @ssb1918
    @ssb1918 Жыл бұрын

    Ane oya inna thanak kiyannako rata idala avama oyage ammagen bath katak kala yanna❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️❤️❤️

  • @chathuridilhani8710
    @chathuridilhani8710 Жыл бұрын

    Peper chiken resepy oni

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Aniwaryen ikmanin hadamu dear😍😍😍

  • @harshanasamarasingha6135
    @harshanasamarasingha6135 Жыл бұрын

    👍👍❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 Жыл бұрын

    ❤❤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰🥰🥰

  • @shashikalavithanage8080
    @shashikalavithanage8080 Жыл бұрын

    😍❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 Жыл бұрын

    ස්තූතියි

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️❤️❤️

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 Жыл бұрын

    Oya hofata prhediliea kiuadenawa .mag ousge bifiyos okkoma balanawa adarei bs

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️

  • @user-cj9uf3rt9d
    @user-cj9uf3rt9d Жыл бұрын

    ඔයා ට ස්තුති කරලා මදි

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️❤️❤️

  • @senanikulasingha7742
    @senanikulasingha7742 Жыл бұрын

    ❤️❤️❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @manjuplaystore1857
    @manjuplaystore1857 Жыл бұрын

    👍👍👍❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @mumu292
    @mumu292 Жыл бұрын

    😍😍😍😍

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️❤️❤️

  • @user-mo6iy9fu9i
    @user-mo6iy9fu9i Жыл бұрын

    Kata hada ahannamai awee ❤️ kema akath rasa patai

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata😍😍😍

  • @vishakavijekoon7890
    @vishakavijekoon7890 Жыл бұрын

    💕

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @sudeshikalakmali6106
    @sudeshikalakmali6106 Жыл бұрын

    තව ගොඩ ගොඩාරියක් මෙනු ඕනේ .අක්කියෝ.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    හදමු නංගා❤️❤️❤️

  • @sudeshikalakmali6106

    @sudeshikalakmali6106

    Жыл бұрын

    @@rooeats ❤️❤️❤️

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 Жыл бұрын

    Man iyei oyage page ekata join une godak satutui

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata❤️❤️❤️adarayen piligannawa ape channel ekata obawa🥰🥰🥰💐💐💐

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Жыл бұрын

    Oya apita pushtha kalayak mata oyagen igena ganna godaak deval tiyenava.

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata😍❤️❤️

  • @udeshchamara2635
    @udeshchamara2635 Жыл бұрын

    හොදයි ලස්සනයි. පොඩි අවුලකට තියෙන්නේ ඔක්කොම තෙල් ජාති නේ. ඔකට අපිට තෙල් නැති ව්‍යාංජන ටික කුත් ADD කරලා දාන්නකෝ

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ඩියර් තෙල් නැති ව්‍යංජන තියෙන ඕනෙ තරම් මෙනූස් ගොඩක් අපේ චැනල් එකේ තියෙනවා බලන්නකෝ❤️😍😍මේකයි මෙනූ එකකින් ඔබට ගන්න තියෙන ව්‍යංජන හදන විදිය ගන්න සහ තව මෙනූවකින් තෙල් අඩු ව්‍යංජන අරන් ඔබට සුදුසු මෙනූව හදාගන්න ඒකයි විය යුත්තේ අනික මේ දේවල් මෙහෙම්ම කල යුතු නෑ හැමෝම තම තමන්ට තියෙන ලෙඩ දුක් අනුව කෑම පාලනය කරමින් ඔබගේ කෑම වේල් හදාගන්න ඕනේ. අපි ගේන්නේ අදහස් පමණයි සහ උයන විදි පමණි ඒක ඔබට සුදුසු පරිදි ගලපා ගැනීම ඔබ සතුයි. බොහොම ස්තූතියි කමෙන්ටුවට ඉදිරියේදී එවැනි වීඩියෝස්ත් අරන් එන්නම්❤️❤️❤️

  • @vjvvhavec9089
    @vjvvhavec90897 ай бұрын

    නියමයි.ඉතින්.ගොඩක්.ස්තුතියි.ඔයාට..මරු.👍❤❤❤🌹

  • @rooeats

    @rooeats

    7 ай бұрын

    බොහොම ස්තූතියි❤️❤️❤️

  • @kavinduanjana7055
    @kavinduanjana7055 Жыл бұрын

    EttatAma harima piliwelai

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obata😍💐😍

  • @thanujanilmini9921
    @thanujanilmini9921 Жыл бұрын

    Kema ekk ewannakoo 😋

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    ❤️❤️❤️

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 Жыл бұрын

    මෙනු එක ❤😋

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰😍❤️

  • @sachiniranawaka3996
    @sachiniranawaka3996 Жыл бұрын

    මේවා දැක්කම බඩගිනි අප්පා 🤤🤤🤤

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    එන්නෝ මෙහෙ දවසක කන්නෝ❤️❤️❤️

  • @slvlogswithhappyfamily
    @slvlogswithhappyfamily Жыл бұрын

    Im ur biiiiiiig fan❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Thank you sooo much❤️❤️❤️

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 Жыл бұрын

    👍👍👍👍👍👍👍🤩

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 Жыл бұрын

    Nangi mn busy tikak withara serama tika balanna one ane godaak daala oya

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Akki free welawaka balanna❤️❤️❤️

  • @lahirusampath222
    @lahirusampath222 Жыл бұрын

    Akka gee oil kiyanne mona thelda

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Elagi thel nango❤️❤️❤️

  • @Fashioncorner201
    @Fashioncorner201 Жыл бұрын

    😘❣️❣️❣️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰🥰🥰

  • @sameerasameera2890
    @sameerasameera2890 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️👌

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @user-gy6oj5zi2z
    @user-gy6oj5zi2z Жыл бұрын

  • @user-gy6oj5zi2z

    @user-gy6oj5zi2z

    Жыл бұрын

    Badagini wediunaĺ

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    😍😍😍

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    🥰🥰🥰

  • @hirup9578
    @hirup9578 Жыл бұрын

    Me chiken aka hadana widiua kiyannako akke

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Video ekak ikmnta genna nango❤️❤️❤️

  • @jayanisamanmali1909
    @jayanisamanmali1909 Жыл бұрын

    රස මෙනූ එකක්

  • @rooeats

    @rooeats

    9 ай бұрын

    ❤️❤️❤️

  • @withpurna847
    @withpurna847 Жыл бұрын

    නංගී මුලින් kiyanna ona ඔයාගෙ me kama wela harima රසවත්. නංගී ganan ගන්න එපා kauru මොනවා kiwath. Oyage cooking channel eka best නංගී. මගේ channel එකෙ නම dagena කෙනෙක් ohoma kala lagadi godak දවසක් 😂😂

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Bohoma sthuthi obage watina comment ekata akki❤️😘😘kawda ane ehema deyak kale akki😮

  • @withpurna847

    @withpurna847

    Жыл бұрын

    Giya sathiye නංගී. Mama eyage cooking channel eka post kala 2 weeks wage kain නංගී mage community post එකෙන්. හරිම katha widiyata eya godak post damma mama ganan gathe na නංගී. Mama ayin උනා ethanin

  • @rooeats

    @rooeats

    Жыл бұрын

    Ayyo akki mata matakai akki kawa hari damma wage community post. Ow akki ain wenna eka tama hodama de. Minissu hadanna bane

  • @withpurna847

    @withpurna847

    Жыл бұрын

    @@rooeats eyage channel එකෙ inna viewers lai,,subscribers lai mama horakan karana walu😂😂

  • @warunimadushika6386
    @warunimadushika63862 ай бұрын

    අන්නාසි ව්‍යංජනය කල්තියා ගන්න පුළුවන් ද (රට යවන්න)

Келесі