✔දඩි බිඩි ගාල අමුත්තන්ට හදපු ලන්ච් එක|party lunch ideas|💓madhu💓

#mrkitchen #lumch#lunchtime#
වම්බටු මෝජු රසට හදන විදිහ
• බටු මෝජු ගමේ රහට|brinj...
රසට ,පාටට චිකන් උයමු
• ✔ගමේ රසට සුපිරියට චිකන...

Пікірлер: 245

  • @vishanthimanel9884
    @vishanthimanel9884 Жыл бұрын

    මමනම්..ඔයාගෙ රෙසපි වලට හරි ආසයි..සරලව. ..වැඩිව්වැඩ නැතුව පිලිවලට ..වැඩ කරනවා..ආසම කටහඩ..❤️

  • @user-ly1kl1jl1q
    @user-ly1kl1jl1q24 күн бұрын

    ඔයා හරිම පිළිවෙලට කියා දෙනවා...thanks dear

  • @manoriyasarathna9418
    @manoriyasarathna9418 Жыл бұрын

    හැමදාම මේ වගේ වීඩියෝ දාන්න අක්කි..කෑම වගේම ඔයාගෙ කතාව ත් හරි ලස්සනයි ..සරලයි..❤

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 Жыл бұрын

    හරිම ලස්සනයි පිලිවෙලයි රසත් ඒවගේම අැති

  • @chandima7914
    @chandima7914 Жыл бұрын

    ඔයාගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.මම ඔයාගේ ඉදිරි අනාගතයට සුබ පතනවා.තව තවත් සාර්ථක වේවා කියලා

  • @wathsalasanduni2474
    @wathsalasanduni2474 Жыл бұрын

    ඔයා කෑම හදන විදිහ දැක්කාම අපිටත් ආස හිතෙනවා ඒ විදිහට හදන්න.

  • @PradeepKumara-zc2wl
    @PradeepKumara-zc2wl Жыл бұрын

    නියමයි අක්කේ 👌👌👌

  • @anukumari1196
    @anukumari1196 Жыл бұрын

    Gadak watina kamawelak kiyala dune.harima watinawa Tank you. 😍👍

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 Жыл бұрын

    Harima rasa patayi 💗💗💗👍

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    ලස්සනයි ❤️❤️❤️

  • @alfreddamayanthy4126
    @alfreddamayanthy4126 Жыл бұрын

    👍👍👍👍⭐️⭐️⭐️⭐️⭐️very tasty lunch recipes

  • @sisirakumara6180
    @sisirakumara6180 Жыл бұрын

    Wow very beautiful video.

  • @shiromianneperera2064
    @shiromianneperera20649 ай бұрын

    Thank you very much for this valuable recipe.

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Жыл бұрын

    ශෝයි අක්කි නියමයි

  • @wijithanamali6079
    @wijithanamali6079 Жыл бұрын

    ඉතාම වටිනා සරල වීඩියෝ එකක්. අහන්න ආස හිතෙන විදියට කියල දුන්න. ස්තුතියි.

  • @user-kn8sh3vw3o
    @user-kn8sh3vw3o2 ай бұрын

    මට මොනවා හරි හදාගන්න ඕනි වුනාම ඔයාගෙ වීඩියෝ තමයි බලන්නේ thank you ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @niromikulathunga935
    @niromikulathunga935 Жыл бұрын

    Rasa pataii..😘😘

  • @lushinitharunya3362
    @lushinitharunya3362 Жыл бұрын

    Wow beautiful ❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil Жыл бұрын

    කෑම ටික දැක්කත් හිත පිරුනා අක්කෙ 😋❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    හරිම aswen බලන්නේ ..mamth ඉක්මනින් uyanwa...ath oya පිළිවෙළ ta keruwa .❤❤

  • @qamarishrath2591
    @qamarishrath2591 Жыл бұрын

    Today I learned new recipes from you sis. Have to try soon Thank you 😊

  • @kasungayan6571
    @kasungayan6571 Жыл бұрын

    concept bro. හදපු කෑම ටික රස පාටයි ..

  • @nilminipriyanthika9837
    @nilminipriyanthika9837 Жыл бұрын

    තැන් යු කෑම හදන විදිහ හැටි කියල දුන්නට බුදු සරණයි දෙව් පිහිටයි..

  • @Geethika-pi2wk

    @Geethika-pi2wk

    10 ай бұрын

    ❤❤❤❤❤❤❤NIYAMAIIIIII😂😂😂😂

  • @shiranipathiratne1931
    @shiranipathiratne1931 Жыл бұрын

    Yummy ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Жыл бұрын

    ශෝක් .......💖💖💖

  • @dineshjayalath2725
    @dineshjayalath2725 Жыл бұрын

    හොදට ගැලපෙන කෑම වේලක් 🥰

  • @malshi7500
    @malshi7500 Жыл бұрын

    Wow❤ super

  • @indunilshanaka4125
    @indunilshanaka4125 Жыл бұрын

    Aswen hitiye.

  • @pavithrikalansooriya731
    @pavithrikalansooriya73111 ай бұрын

    Cutlet fridge eke deep freezer kotase dalada thiyagaththe?

  • @nathashakunarathna8876
    @nathashakunarathna8876 Жыл бұрын

    😍😍

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 Жыл бұрын

    රාජපක්ෂලාට ඉතිං කෑම බීමෙන් කිසිම අඩුවක් නැ කියලා මුලු රටම දන්නවනෙ 😅😅😅😅

  • @ngnupathissa4685

    @ngnupathissa4685

    3 ай бұрын

    තමන්ට නැති වෙද්දී ජෙලස් නේ.😂😂😂😂

  • @nathashakunarathna8876
    @nathashakunarathna8876 Жыл бұрын

    මරැ විඩියෝ එක

  • @hansihnsi3909
    @hansihnsi3909 Жыл бұрын

    Akke wambatu moju hadana ake thelata sudulunu dala ita passe dapu tika kiyannako

  • @irushikaheshani2118
    @irushikaheshani2118 Жыл бұрын

    Nice...❤️❤️❤️

  • @surangasudarshani2341
    @surangasudarshani23419 ай бұрын

    Oyata budusaranai nangi

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 Жыл бұрын

    ඔයාගෙ අද වීඩියෝ දැක්කම මට හිතුන දෙයක් තමයි දවස් දෙක තුනක ඉදන් කෑම හද හදා පරන කර කර ඉන්න අවශ්‍ය නෑ. එවෙලෙ හිතුව, අමුත්තන්ට දෙන්න පුලුවන් ලස්සන කෑම ටිකක් හදල ගත්ත. නියමයි. හරි වටිනව.

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng Жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක් තැන්කිව් ඔයාට අක්කෙ❤❤

  • @sakyagawthama8502

    @sakyagawthama8502

    Жыл бұрын

    නමට බෞද්ධ ගොන්මීහරක් කාලකන්නි පෝයකට වත් පන්සලකට නොගියපු වේස ගොන් බඩු

  • @fathima7103
    @fathima7103 Жыл бұрын

    You added Mustard paste for potato curry you said , that is same paste which you added for moju or ready made bottled paste?

  • @sharmilakulaparan348
    @sharmilakulaparan348 Жыл бұрын

    Thank you verymuch Sister

  • @madushahansani4842
    @madushahansani4842 Жыл бұрын

    Sha rasa patai madu ❤❤❤

  • @tanuanu7285
    @tanuanu7285 Жыл бұрын

    Tnx a lot

  • @kwtkwwt5203
    @kwtkwwt5203 Жыл бұрын

    Thank you rasa patai ❤❤❤❤

  • @hackff2874
    @hackff2874 Жыл бұрын

    අල කරි එකට අබ පේස්ට් දාන එකයි මෝජු වලට තක්කාලි සෝස් දාන එකයි දෙකම මම කරනවා සෝස් දැම්මම මාරම රසයි වියලි ගතියත් නැති වෙනවා...ඔයාගෙ කෑම වල දිවයි ඇසයි දෙකම පිනවනවා thanks 🙏

  • @sakyagawthama8502

    @sakyagawthama8502

    Жыл бұрын

    පොන්න වේසබඩු උයන්න කලින් පෝයකට වත් පන්සලකට පලයන් නමට බෞද්ධ කාලකන්නි

  • @user-xm4co2ut9h

    @user-xm4co2ut9h

    Жыл бұрын

    මෝජු වලට අබ චට්නි දාන්න...සෝස් නැතුව .. රසයි...පාටත් ලස්සනයි

  • @readytoknow
    @readytoknow Жыл бұрын

    Looks very tasty

  • @estherlawrence1358
    @estherlawrence1358 Жыл бұрын

    Your videos are very useful ❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 Жыл бұрын

    රසම රස විඳින්න පුලුවන්.💖💖💖

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial Жыл бұрын

    Mmm.❤

  • @ashamanjula4849
    @ashamanjula4849 Жыл бұрын

    Thanks rasa patai

  • @girlboss8807
    @girlboss8807 Жыл бұрын

    Thanks a lot Madhu

  • @thanujamalkanthi6112
    @thanujamalkanthi6112 Жыл бұрын

    oyawage dewal badina tel walata mokada karanne.ewa newatha ganna hoda ne neda akka.

  • @hashanihimasha8657
    @hashanihimasha8657 Жыл бұрын

    👀❤️

  • @chandimatharanga2114
    @chandimatharanga2114 Жыл бұрын

    Super dera oya mita awruddakata withara kalin hadapu hal pol badala hadana chikan carry eka me ape gedara patiyak thibila haduwa mn ehama haduwe palaweni wathaweta hamoma rasai qiuwa alath haduwa habai abapest eka damme na ae hadaddi ehema hadanewa thankyou dera p.inne b.s

  • @dammikaruvankumari9589
    @dammikaruvankumari9589 Жыл бұрын

    Super 😘💖

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Жыл бұрын

    අනේ රස පාටයි .මටත් එන්න හිතෙනවා කෑම.කාලා යන්න 😋

  • @rasikakumari1164
    @rasikakumari1164 Жыл бұрын

    😋😋😍

  • @Suddh09676
    @Suddh096762 ай бұрын

    Thank you very much for your meal

  • @chandanikumari-vl9bt
    @chandanikumari-vl9bt Жыл бұрын

    Mewage menu ekak apita hadanna , badu gannama awruddak withara yai, itin kohomada api mehema karanne

  • @indukangara2672
    @indukangara26722 ай бұрын

    hodai bohoma sathutui

  • @kaveeshadewmini194
    @kaveeshadewmini194 Жыл бұрын

    Supiri

  • @chamalisamarawickrama2483
    @chamalisamarawickrama2483 Жыл бұрын

    Lesi recipes genawata oyata godak thanks Ideas ganna puluwan ne

  • @maleeshawijesekara462
    @maleeshawijesekara462 Жыл бұрын

  • @chandrikadamayanthie512
    @chandrikadamayanthie512Ай бұрын

    ❤❤❤

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani41322 ай бұрын

    Thnx sister

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 Жыл бұрын

    You are very smart! 👌👌

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g Жыл бұрын

    👍

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 Жыл бұрын

    කෑම ටික නම් නියමයි අක්කේ

  • @KosalaMaduwanthi

    @KosalaMaduwanthi

    Жыл бұрын

    Q

  • @YamanAvidinna
    @YamanAvidinna Жыл бұрын

    MR kitchen ❤

  • @hansanibaphansani3880
    @hansanibaphansani388011 ай бұрын

    👍👍👍

  • @kavnkavn650
    @kavnkavn650 Жыл бұрын

    ❤️😍

  • @nethmiperera3644
    @nethmiperera3644 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @saarahmalik7269
    @saarahmalik7269 Жыл бұрын

    Cutlet thiyaganne kohomada

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    ❤️👍

  • @chanikasrijayaweera7881
    @chanikasrijayaweera7881 Жыл бұрын

    👌👌👌👌👌

  • @diliniperera4317
    @diliniperera4317 Жыл бұрын

    ❤❤

  • @udeniherath8794
    @udeniherath87945 ай бұрын

    බොහොමත්ම ස්තුතියි 🙏

  • @pramodichathurangani9874
    @pramodichathurangani9874 Жыл бұрын

    Akke chicken eka hdla ewra unta passeda sini dnne

  • @sht818
    @sht818 Жыл бұрын

    ❤❤❤❤

  • @ranganakumara6809
    @ranganakumara6809 Жыл бұрын

    අද මරු

  • @ranganakumara6809

    @ranganakumara6809

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @lililili3253
    @lililili3253 Жыл бұрын

    Shoi 😊

  • @mis.darshi1236
    @mis.darshi1236 Жыл бұрын

    හරිම පිලිවෙලයි ආසාවෙන් බැලුවේ දස දෙනෙකුට හදන කෑම ප්‍ර්‍රමාණ දාන්නකෝ සුද්දී කෑම ටිකනම් රස පාටයි එපාම වෙන්නෙ නැති චැනල් එකක් තමා ඔයාගේ චැනල් එක දන්නේ නැති ගොඩාක් දේවල් කියල දුන්න තෑන්ක්ස් සුදු ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️😍😍😍👍👍👍👍👍

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @shaliniprabaharan4554
    @shaliniprabaharan4554 Жыл бұрын

    yummy

  • @nayananandani5353
    @nayananandani5353 Жыл бұрын

    Thank you 💕🌹

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st Жыл бұрын

    ෂෝක් අක්කෙ . රස මෙනු එකක් 😊😋

  • @chithraramani6889
    @chithraramani6889 Жыл бұрын

    ❤❤❤❤❤

  • @lahirusampath222
    @lahirusampath222 Жыл бұрын

    Akkai oya wage thawa video geenna

  • @nilumadu9965
    @nilumadu99652 ай бұрын

    shoi akke

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 Жыл бұрын

    Thank you so much

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 Жыл бұрын

    ගෙදරට එන ලොකේශන් එකත් දාන්න මදූ❤😁රස කෑමටිකක් කන්න අපිත් එන්නම් ❤

  • @nadeegodaga6021
    @nadeegodaga6021 Жыл бұрын

    Shook akki mm oyage video walata harima asai❤

  • @madhurajapaksha5744

    @madhurajapaksha5744

    Жыл бұрын

    tnx dr 😍

  • @rajapaksha-ug6gz
    @rajapaksha-ug6gz Жыл бұрын

    💙💛❤️adath. Rasa. Kamak. Nangi🥰

  • @lalithapriyangani892

    @lalithapriyangani892

    Жыл бұрын

    Super🎶🎶🎶

  • @harshanisampath2445
    @harshanisampath2445 Жыл бұрын

    Ala hadanakota ala kellak hodata podikerela hoddata kawalam keranna ethakota tawath rasai gammiris chuttauth danna

  • @ytcool212
    @ytcool212 Жыл бұрын

    Beautiful 😍

  • @sakyagawthama8502

    @sakyagawthama8502

    Жыл бұрын

    පයිය පෝයකට වත් පන්සලකට නොගියපු කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික . නමට බෞද්ධ විලිලැජ්ජයි

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Thank you

  • @udaridileesha7080
    @udaridileesha7080 Жыл бұрын

    man oyage video okkoma balanawa.katlat kalin hadala thiyala kedenne nethuwa bedaganna widihath kiyannakooo

  • @namaleerajapakse4663
    @namaleerajapakse4663 Жыл бұрын

    10 denekuta gaththa pramana kiyanna mis

  • @nilminipriyanthika9837
    @nilminipriyanthika9837 Жыл бұрын

    කරපිංචා දලු සම්බෝල කන්න ඇස් වලට හොදයි ඔයාගෙ වීඩියෝ ඵකට සුභ අනාගත යක්

  • @aseas2429
    @aseas242911 ай бұрын

    💐💐💐💐💐💐💐👍

  • @viharapahasarani7780
    @viharapahasarani7780 Жыл бұрын

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @nisfafaleel1107

    @nisfafaleel1107

    Жыл бұрын

    හැමදාම වගේ නේද ❤

  • @azminaazmi1229
    @azminaazmi12292 ай бұрын

    You have a sweet voice

Келесі