සතියකට දවල්ට ,රෑට කෑම වේල් 🥰 Meal Plan Sinhala! weekly Lunch Menu ideas

Тәжірибелік нұсқаулар және стиль

#lunch #dinner #recipeinsinhala
සතියකට දවල්ට ,රෑට කෑම වේල් 🥰 Meal Plan Sinhala! weekly Lunch Menu ideas
දවල්ට රෑට අවශ්‍ය කෑම වේල් එකතුව :-
👇👇👇
• දවල් , රෑ,කෑම වේල් ! L...
👇👇👇
• Meal plan /meal prep
Cook with me :-
👇👇👇
• Cook With Me
ඩෙසර්ට් රෙසිපිස් :-
👇👇👇
• ඩෙසර්ට්
කේක් වර්ග :-
👇👇👇
• කේක් රෙසිපි /CAKE RECIPES
ගෙදරම හදන පාන් :-
👇👇👇
• ගෙදරම හදන පාන්
රොටී වර්ග :-
👇👇👇
• ❗රොටි වර්ග ❗
කාර්‍යබහුල අම්මලා වෙනුවෙන් meal plan / meal.pre :-
👇👇👇
• Meal plan /meal prep ...
Lunch Box Ideas :-
👇👇👇
• Lunch Box Recipes 🍽️🩸
FOLLOW ME ON SOCIAL: -
Tik Tok : www.tiktok.com/@pavithrarm85?...
Face Book :
Pavi's kitchen : profile.php?...
Doni Ammai : / doni.ammai
OUR OTHER CHANNEL:-
COOKPOINT : / @cookpoint85
@COOKPOINT85
⚠️ SUBSCRIBE by clicking here to not miss new videos:
@doniammai-pavithra
/ @doniammai-pavithra
and activate the above notifications by clicking the bell and if you like the video don't forget to leave a nice LIKE and share it with your friends thanks.
meal prep,recipe in sinhala,meal prep ideas,how to meal prep,healthy meal prep,meal plan sinhala,cooking,meal plan,sri lanka,srilankan,mom with kids,day in life,cook with me,meal planning,sinhala lunch ideas,sri lankan foods,recipes,foods,doni ammai,traditional recipe,viral,traditional,easy meal prep,breakfast,lunch idea,dinner menu,sinhala menus,sri lankan lunch,sinhala food menus,traditional foods
#lunch #dinner #recipeinsinhala #cooking #food #asmr #srilankanfood #mealplan

Пікірлер: 31

  • @doniammai-pavithra
    @doniammai-pavithra3 ай бұрын

    ජනවාරී මාසේ කෑම වේල් කිපයක් kzread.info/dash/bejne/p5-lxdyPcpXQp6g.htmlsi=UUtFfIBxy72DG-Mi පෙබරවාරී කෑම වේල් කීපයක් kzread.info/dash/bejne/hpZpo6WkhpS5o8o.htmlsi=K5F-IP8RuwpV_G3G මාර්තු මාසේ කෑම වේල් කීපයක් kzread.info/dash/bejne/pp-q06qLpsyqZ7w.htmlsi=5IRFfbdJA94si2N-

  • @wijithanamali6079
    @wijithanamali6079Ай бұрын

    හොදින් ගැලපෙන ආකාරයට සරලව තියෙනවා. ⁣බැලුවත් වටිනාකම ති⁣යෙනවා. ස්තුතියි සුබ දවසක් .

  • @mis.darshi1236
    @mis.darshi12363 ай бұрын

    සරල කෑම මෙනු එකක් ගොඩාක් වටිනව මේ වීඩියෝ එක නංගි තෑන්ක්ස් ඔයාට ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    3 ай бұрын

    බොහොම ස්තුතියි අක්කෙ... බුදුසරණයි ඔයාලටත් 🙏

  • @user-xv6du9es4o
    @user-xv6du9es4o3 ай бұрын

    ගොඩාක් ගොඩාක් ස්තුතියි අක්කි .. මේ වීඩියෝ මට පුදුම තරම් වටිනවා මීල් ප්ලෑන් එක හදාගන්න..ඔයාගෙන් තමයි මම ඇත්තටම මිල්ප්ලෑනින් ඉගෙන ගත්තේ ඒක දැන් මට මාරම ලේසියක් පහසුවක්.. නොකිව්වට ගොඩක් අයට මේ වීඩියෝ උදව් වෙනවා ඇති.. ස්තුතියි ආයෙමත් ❤❤❤❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    3 ай бұрын

    බොහොම ස්තුතියි නංගි... ආදරෙයි ❤

  • @dilushamadushani1340
    @dilushamadushani13403 ай бұрын

    Thanks ❤akka

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    3 ай бұрын

    🙏🙏

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe87683 ай бұрын

    Kanna asa hithanawa Akka ❤❤❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    3 ай бұрын

    ස්තුතියි නංගි ❤️

  • @veryusefulvideoshan5812
    @veryusefulvideoshan5812Ай бұрын

    Wow nice breakfast, lunch and dinner.l like Sinhalese food

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    Ай бұрын

    Thank you so much ❤️

  • @pansilupansilu1303
    @pansilupansilu13033 ай бұрын

    සරල කෑම වේල් ටිකක් ❤️❤️

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    3 ай бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @jayanirathnayake1809
    @jayanirathnayake1809Ай бұрын

    Batu bake krnne time, temperature kochchare thynne onede??

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    Ай бұрын

    180 °C කාලයනම් වෙනස් වෙන්න පුළුවන් දාන බටු ප්‍රමාණය අනුව සහා අවනේ එකේ හැටියට .. විනාඩි දහයක් 15ක් ගිහාම ඇරලා බලන්න.. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් දාලා ත් තියෙනවා ❤️

  • @amharriyas5041
    @amharriyas50413 ай бұрын

    ලස්සනයි dear ❤❤❤❤❤😊😊😊

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    3 ай бұрын

    ස්තුතියි ❤️

  • @nadeeshanishadani980
    @nadeeshanishadani9803 ай бұрын

    Me video ekath ekka aurudu kema hadana video ekk thibuna neda.. ane mata eke link eka dannako

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    3 ай бұрын

    අවුරුදු කෑම වීඩියෝ එකක්නම් ගිය අවුරුද්දෙ දාපු එකක් තිබ්බෙ ඒත් ඒකේ කැවිලි හදන විදිහ දාලා නෑ ..ලෑස්ති වෙන විදිහ විතරයි තියෙන්නෙ 😊 මෙන්න මේක 👇 kzread.info/dash/bejne/mGZ8k7ariN2xp6Q.htmlsi=zghVA3W6SebgyUam

  • @dilushabandaranayaka8572
    @dilushabandaranayaka85723 ай бұрын

    Godak pahasui akki me keema weal tika

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    3 ай бұрын

    ස්තුතියි නංගි 🙏

  • @chandrikapriyadarshani2738
    @chandrikapriyadarshani27383 ай бұрын

    ලස්සනයි වෙනද වගේම බණ්ඩක්කා එහෙම සලාද කන්න පුළුවන් ද අක්කේ අවුලක් නැද්ද

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    3 ай бұрын

    ස්තුතියි නංගි ❤ ඔව් නංගි රසයි වගේම ගුණයි ..ස්ටීම් කරලා ගන්න ඕනී ටිකක් ❤

  • @LahiruLahiru-ul1on
    @LahiruLahiru-ul1onАй бұрын

    වම්බටු කොහොමද අවන් එකේ බේක් කරගන්නෙ. අනේ කියන්නකෝ

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    Ай бұрын

    මම ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ❤️ බදින්න වගෙ කපලා තෙල් කහා ලුනු ටිකක් දාලා 180°C රත් වුණ අවන් එකේ බේක් කරන්න කාලය අවන් එකෙන් අවන් එකට වෙනස් වෙනවා

  • @NilushaMalshani
    @NilushaMalshaniАй бұрын

    අක්කා ඒ රාබු තෙම්පරාදු එකේ රෙසිපි එක දෙන්නකෝ ❤❤❤❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    Ай бұрын

    නංගි රෙසපි දාලා තියෙනවද මතක නෑ... මම හදන්නෙ රාබු හීනියට කපලා තෙලෙන් උයාගන්නෙ .වතුර නොදා අඩු ගින්දරෙ .. තක්කලි හො ගොරකා ටිකක් දනවා . වෙන විශේශ දෙයක් නෑ 😊❤️

  • @NilushaMalshani

    @NilushaMalshani

    Ай бұрын

    @@doniammai-pavithra ස්තුතියි අක්කා ඇත්තට රස පාටයි ඔයාගේ කෑම .කන්නම හිතෙනවා .😊❤️❤️❤️❤️❤️❤️

  • @gayarasangika1059
    @gayarasangika10593 ай бұрын

    අවන් එකට දානකොට හිටි එක කොච්චර ද

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    3 ай бұрын

    බටු නේද ? 180°C මම දාන්නෙ කාලය වෙනස් වෙනස් වෙනවා දාන බටු ප්‍රමාණය අනුව

Келесі