රුපියල් 200 ෆ්‍රයිඩ් රයිස් කඩේ - සුපිරි කැම ගොඩක් Milro Food Maharagama

රු 250/=ට චිකන් රයිස්, බිරියනි කන්න සුපිරි තැනක් | low budget Chicken rice, biriyani, kottu
⏺️ Milro Food Maharagama
Price list ⬇️
Sausage fried rice ➡️ Rs.200
Chicken fried rice ➡️ Rs.250
Chicken Biriyani ➡️ Rs. 350
Nasi goreng ➡️ Rs.350
Mix Rice ➡️ Rs.400
Address ⬇️
⏺️ No.52 Dehiwala road,maharagama
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us :076 395 0510
Subscribe To Our Channel :
OUR TOOLKIT - - - - - - - - -
• Sony a7R V Mirror less Camera
• 15-45mm Lens
• DJI RSC 2 Gimbal Stabilizer
• Boya Microphone Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#FriedRice #MilroFood #kottu
------------------------------
Sunset Sax by LiQWYD
/ liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Idk4e4
Music promoted by Audio Library bit.ly/3sGZHRK
------------------------------
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
------------------------------
Roller Coaster by Scandinavianz
/ scandinavianz
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Eab7Qk
Music promoted by Audio Library bit.ly/3Ptpkyx
------------------------------
------------------------------
Take It Easy by Luke Bergs
/ bergscloud
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/3XyoqSj
Music promoted by Audio Library bit.ly/3Z71BXY
------------------------------

Пікірлер: 259

  • @sanithusandil-r8d
    @sanithusandil-r8d4 ай бұрын

    උඹලා දෙන්නටත් හරියන්න ඕණා බං දුප්පත් හැමෝටම බඩ පිරෙන්න හිත පිරෙන්න කන්න පුළුවන් places පෙන්නනවට❤❤❤❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    4 ай бұрын

    ආදරෙයි සහෝදරයා

  • @shehanwijerathne7944
    @shehanwijerathne79449 ай бұрын

    ටොප්ම කොලිටි නොවුනත් ගානට වඩා හොදටම කෑම දෙන කඩයක්..අද කාලේ හැටියට ඔය ගානට ඔය වගේ කෑම එකක් දෙන එකටම ඔය මනුස්සයට පින්❤ වැඩි වැඩියෙන් හරියන්න ඕනේ business එකක්

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    අනිවාර්යයෙන්ම සහෝදරයා

  • @chalarulzz8598
    @chalarulzz85989 ай бұрын

    100ta තියෙද්දි ක්ලාස් යන කාලේ ඉදන් කනවා ගානට සාදාරනයක් ❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබගෙ අදහස අප සමග බෙදාගත්තට

  • @bebilegederajayasinghe2912

    @bebilegederajayasinghe2912

    9 ай бұрын

    Location dnnko

  • @kalpanasahaspriya1171

    @kalpanasahaspriya1171

    8 ай бұрын

    ​@@bebilegederajayasinghe2912 මහරගම පොල ඉස්සරහා තියෙන්නේ

  • @chalarulzz8598

    @chalarulzz8598

    6 ай бұрын

    @@bebilegederajayasinghe2912 Milro food maps.app.goo.gl/XzeHffvKH97JajBo6

  • @DinukaKiti

    @DinukaKiti

    2 ай бұрын

    😇ඉස්සර යුත් එකෙ ක්ලාස් යද්දි ....

  • @nimeshaprasangani7646
    @nimeshaprasangani76467 ай бұрын

    මේ ව්‍යාරයත් දියුනුවෙන් දියුනුවටම පත් වේවා... තෙරුවන් සරනයි ඔයාලා දෙන්නටත්... ❤🙏

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @stefannethan
    @stefannethan9 ай бұрын

    ඔයාල දෙන්න වැඩි කල් යන්න කලින් වයිරල් වෙන දෙන්නෙක්,ජය❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @Tharumusiccover
    @Tharumusiccover9 ай бұрын

    එතන කෑම හොඳයි. රසයි.මමත් කාලා තියෙනවා❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya73469 ай бұрын

    මේ කඩේ ට වැඩි වැඩියෙන් හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා,,,,

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @Menuka3667
    @Menuka36679 ай бұрын

    ඔවා පිං වැඩ location එකත් දාන්න හදිස්සියකට ගියොත් ඒ පැත්තට

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ඒක පින් කරන්නම්

  • @nayanajithds6599
    @nayanajithds65999 ай бұрын

    oyala review karana samahara thanwala review thwa youtube eke dkla thiynwa,eth oyalage amuthum gathiyak thiyanne,good luck👌❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබගේ අදහසට

  • @inoka7362
    @inoka73623 ай бұрын

    වෙන්න බෑ බං මේක.මේ දෙන්නට ස්පෙෂල් එකක් දීලද කොහෙද. බඩාගෙ චිකන් කෑල්ලෙ ලොකු..........පොඩි බඩත් දැන් ලොකු බඩෙක් වෙලා ....ආදරෙයි උබල දෙන්නට❤❤❤❤❤❤තව පට්ට ප්ලේස් එකක් තියෙනවා කරනව නම්

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    3 ай бұрын

    එහෙමනම් නැහැ හමෝටම දෙන විදිහට තමයි ඔය දුන්නෙ

  • @user-dk9rt6hd3n

    @user-dk9rt6hd3n

    2 ай бұрын

    අපි නම් ගන්නවා ඕකෙන් හැමෝටම දෙන්නෙ ඔහොම තමා...

  • @kavindumadushan590
    @kavindumadushan5909 ай бұрын

    You guys have a very bright future on youtube. All the best 🎉🎉🎉

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you very much brother

  • @jchammi5288
    @jchammi52889 ай бұрын

    Plates tika supiri. A price ekakata nm warinawa. Adath program eka niyamai mallila 😍👍👍❤️❤️

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you sis ❤️❤️

  • @isurueranga3680
    @isurueranga36809 ай бұрын

    Adarei dennata ohoma yan supiri digatama danna aiye video budu saranai❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @hasarupathirana273
    @hasarupathirana2739 ай бұрын

    Patta❤❤keep up guys 💯♥️

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @umeshiananya3334
    @umeshiananya33349 ай бұрын

    Kawuru mona kiwwath oyalage wade oyala hodata karanwa.super👌. Me wage than wala videos aye danakal balan inne.✋

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබගේ අදහසට දිගටම අපි එක්ක ඉන්න

  • @UDESH.
    @UDESH.9 ай бұрын

    හැම Comment එකකටම Rply දාන එකෙන් ඇත්තටම මිනිස්සු තව ආස වෙනව අලුතින් එන හැම video එකක්ම සම්පූර්ණම බලන්න සහ බලල හිත පුරෝගෙන ආසාවෙන් Comment එකක් දාන්න. ❤ ජය 😎✊💥

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට දිගටම අප සමග ඉන්න

  • @user-eo5jv1br2g
    @user-eo5jv1br2g9 ай бұрын

    ගොඩක් වටිනවා .bro.❤❤❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha11083 ай бұрын

    ❤,සුපිරි ඉදිරිපත් කිරිමක්,m,gama ආපු වෙලාවක try කරල බලන්න ඕනි.keep going young bays, cheers.

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    3 ай бұрын

    Thank you very much sir

  • @Alien_Kasper_Music
    @Alien_Kasper_Music9 ай бұрын

    මම දැක්ක සුපිරිම චැනල් එකක්❤️✨☺️

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි

  • @pradeep11290
    @pradeep112909 ай бұрын

    සුපිරි thami .. ❤❤❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි

  • @sachinbro15
    @sachinbro159 ай бұрын

    ගැම්මක් තමා 💗

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you very much

  • @iEntertainmen
    @iEntertainmen9 ай бұрын

    සුපිරියක්😍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you brother

  • @Welcomebro891
    @Welcomebro8919 ай бұрын

    Meke kema harima rahai.oya ekak ekkenkta hodatama ati.wadit ekka.eyalata godak pin .❤wadi wadiyen hariyanna one❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබගේ අදහසට

  • @-seemawa3003
    @-seemawa30039 ай бұрын

    අවුරුදු 4කට විතර කලින් වීඩියෝ එකක්ද ඕක 😮

  • @deshanthilina4351
    @deshanthilina43519 ай бұрын

    Mn me video eken set une chanal ekata supiri 🤍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි දිගටම අපි එක්ක ඉන්න

  • @deshanperera7549
    @deshanperera75499 ай бұрын

    Supiri kollo dennek❤️❤️

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you brother

  • @dileepadilshan227
    @dileepadilshan2279 ай бұрын

    Maharagama veda karapu kalema kave oya kaden. Ganata aththatama labai hodai. Kiyanna tharam avulak ne. Hemadama kanna neme venasakatath ekka hodai.🎉

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ඒකනෙ ඇත්තටම කාපු අය තමයි ඉතින් හරිම අත්දැකීම දන්නෙ

  • @slasmr3696
    @slasmr36969 ай бұрын

    Supiriyk ❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you brother

  • @menukakumarasinghe_
    @menukakumarasinghe_9 ай бұрын

    Supiri boru boru sobana na lassanata explain karanawa niyamai lassanai wade.❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබගේ අදහසට

  • @ashantharuka9219
    @ashantharuka92194 ай бұрын

    Supiri ayiye😍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    4 ай бұрын

    ආදරෙයි

  • @IsuruDeneth-cw7fw
    @IsuruDeneth-cw7fwАй бұрын

    Super

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    Ай бұрын

    බොහොම ස්තුතියි ආදරෙයි

  • @dilinidinethma6878
    @dilinidinethma68783 ай бұрын

    Niyamai

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    3 ай бұрын

    බොහොම ස්තුතියි

  • @MUDITHDULKSHANA
    @MUDITHDULKSHANAАй бұрын

    Koheda place eka me location danwako😊

  • @blackarrow8899
    @blackarrow88999 ай бұрын

    Nice video ❤❤❤❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you brother

  • @denethmunasinghe
    @denethmunasinghe9 ай бұрын

    Adarei❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි

  • @subashmilenda7197
    @subashmilenda71979 ай бұрын

    Mn 2nd place😂😂.machan me kema kade keeya wenakan open da❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    10 wenakan open

  • @janithdissanayake49
    @janithdissanayake494 ай бұрын

    Wijerame thiyenawa Ananthara kiyala restaurant ekak eka genath video ekak karannako

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    4 ай бұрын

    අපිට එවන්නකො විස්තර

  • @Dhammikagunasena
    @Dhammikagunasena9 ай бұрын

    👍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ❤️❤️❤️

  • @kavishkamadushan2459
    @kavishkamadushan24599 ай бұрын

    අමුව්න්ම වැඩේ කරන ඩබලක්.සුපිරි ❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @sadunanalaka1726
    @sadunanalaka17265 ай бұрын

    Woooooow

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    5 ай бұрын

    Thank you very much brother

  • @dulonlive5623
    @dulonlive56239 ай бұрын

    මේකේ 100යටත් කෑම කාලා තියනවා මම 2016😢❤️

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබගේ අදහස බෙදාගත්තට

  • @annelihini
    @annelihini9 ай бұрын

    Supiri bro❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you very much

  • @asith8962
    @asith89629 ай бұрын

    ගැම්ම්ක්

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි

  • @madushankadgw8768
    @madushankadgw87688 ай бұрын

    👍👍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    8 ай бұрын

    Thank you brother

  • @nimeshjayasuriya9807
    @nimeshjayasuriya98079 ай бұрын

    අඩෝ අරූගේ සයිස් එක😂❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    හොදට කන්න සයිස් එක ඔනනෙ

  • @jchammi5288

    @jchammi5288

    9 ай бұрын

    Ai uba youtuber chamage size eka dakala nadda. Mita wada mahatha kochara innawada🤪 😆😂😝

  • @isurukavinda2899
    @isurukavinda28998 ай бұрын

    ඕකෙ mix rice eka thma supirima kapu gmn bada full ❤️

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    8 ай бұрын

    ම්ම්ම් ඒක තමයි නියමයි

  • @dtmbro3873
    @dtmbro38739 ай бұрын

    අයියලා නමි හොදටම කන විත්තිය පේනවා😂😂😂😂😂😂😅

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි

  • @sameerarathnayaka8520
    @sameerarathnayaka85208 ай бұрын

    TOP

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    8 ай бұрын

    Thank you

  • @deshanthilina4351
    @deshanthilina43519 ай бұрын

    Budget place ma digatama danna aiye. Good luck mokada godak aya budget place valin තැනකට චැනල් එක හදාගත්තාම හම්බෙන offers වලටම යනවා. අද මිනිස්සුන්ට ඔනෙ වියදම් කරන ගානට හටියන්න හොදට කන්න පුලුවන් කඩ මිසක් promotion නෙමෙ නෙ All the best දෙන්නටම Much love 😈🤍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    අපිනම් මේක කරන්නෙ අපේ රටේ ඉන්න අහින්සක මිනිස්සු වෙනුවෙන් අපිට කවුරු කොහොම කොහොම බැන්නත් අපි සේවාවක් විදිහට හිතලා මේක දිගටම කරනවා ඔයාලත් අපි එක්ක දිගටම ඉන්න

  • @deshanthilina4351

    @deshanthilina4351

    8 ай бұрын

    Keep it up brothers, we are with you 🤍

  • @charukanirmana2599
    @charukanirmana25999 ай бұрын

    🔥🔥🔥

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you

  • @SPstory96
    @SPstory969 ай бұрын

    මෙහේ ඉඳන් ගිහින් ගත්තත් පාඩු නෑ👌

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ඔව් ගනන් හරිම සාදාරනයි

  • @thaksarzzz
    @thaksarzzz9 ай бұрын

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you

  • @pushpithapunchihewa
    @pushpithapunchihewa9 ай бұрын

    Kavinda ❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you brother

  • @rajitharavindra4457
    @rajitharavindra44579 ай бұрын

    Ashnaya adooo ❤❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Hello machan

  • @RaviyaNiyomal
    @RaviyaNiyomal9 ай бұрын

    අය්යාගෙ බඩගෙඩිය දැක්කාම පෙනවා හොදට කනවා කියල😅❤❤😂😂

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ඒකනෙ බඩට දැනෙන්න කන්න ඕන සහෝදරයා

  • @anjanainduwara4305
    @anjanainduwara43059 ай бұрын

    ❤🎉 boys

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you brother

  • @udaraindika4429
    @udaraindika44299 ай бұрын

    ❤✌️

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you brother

  • @nishanthadisanayaka3480
    @nishanthadisanayaka34808 ай бұрын

    supiri

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    8 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @Lankawe_kollek
    @Lankawe_kollek9 ай бұрын

    මම තමා මුලින්ම❤️🙂

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ස්තුතියි සහෝදරයා

  • @Sudunona2
    @Sudunona29 ай бұрын

    හරි හරි අපිත් එන්නම්කො ඔයාලත් එක්ක කන්න❤❤❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    අනිවාර්යයෙන් දවසක හම්බෙමු

  • @Sudunona2

    @Sudunona2

    9 ай бұрын

    ​@@SLFoodsVlogදන්නවාද මාව❤❤

  • @Worldtraveller231
    @Worldtraveller2319 ай бұрын

    Uber genna ganne kohonada ayye

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Ubar එකේ ඇති කඩේ නමින්

  • @SPstory96
    @SPstory969 ай бұрын

    බොරූ සොබන නෑතී සුපිරි චැනල් එකක් එලකීරී බන් වැඩී කල් යන්නේ නෑ උඹලා දෙන්නට ගේමක් ගහා ගන්න ❤️🎉

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @rangaviraj5298
    @rangaviraj52989 ай бұрын

    patta math kanawa

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි

  • @gamingpro2132
    @gamingpro21328 ай бұрын

    Mamath kanawa 250 rice eka othanin eth ochchara chilipaste,source dala denne nane😢

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    8 ай бұрын

    කියලා ඉල්ල ගන්න ඕන

  • @camilasperera7857
    @camilasperera78579 ай бұрын

    Adu mudalata wedi weladama.insurance ekatath eka adalai jaya wewa brothers

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you brother

  • @user-dp1hh1cv8g
    @user-dp1hh1cv8g9 ай бұрын

    😮😮😮😮👍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you

  • @pkeyruchiii3019
    @pkeyruchiii30199 ай бұрын

    🤜🤛👌❤👌🤜🤛

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you

  • @sehaduranmitha2961
    @sehaduranmitha2961Ай бұрын

    Mamath yaddi 250 ta kanawa maru bn

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    Ай бұрын

    බොහොම ස්තුතියි ආදරෙයි

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL9 ай бұрын

    Othana kema hodai❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    බොහොම ස්තුතියි

  • @gotayimbara1185
    @gotayimbara11854 ай бұрын

    ඔතන කෑම විදිනවා 💖 රුපියල් 200ට පට්ට වාසි ඉස්සර rs.100ටත් තිබ්බා

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම නියම තැනක්

  • @agaugustine6755
    @agaugustine67556 ай бұрын

    Othanath mama wadata yanGaman aran gihin kaala thiyanawa mixed eka rasai gaanata nam paadu naha Fryd Rice ekath kaala thiyanawa paaduwak nam naha rahak nam thiyanawa

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට

  • @sudarakakavinda6767
    @sudarakakavinda67678 ай бұрын

    පහුවෙනිදාට නිවාඩු දවසක්නම් මාත් මිල්රෝ එකෙන් කනවා මගෙනම් දෙයියනේ කියලා හැමදාන බඩ සුද්දවෙනවා පහුවෙනිදාට

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    8 ай бұрын

    බොහොම ස්තුතියි ඔබගේ අදහසට

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana65949 ай бұрын

    ඒ කාලේ A/L වලට ක්ලාස් යන කාලේ ඉදන් කන්නේ..❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    කොහොමද කෑම එකේ තත්වෙ

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    කොහොමද කෑම එකේ තත්වෙ

  • @manulawijesiriwardhana6594

    @manulawijesiriwardhana6594

    9 ай бұрын

    @@SLFoodsVlog Budget උනාට බඩ පිරෙන්න රසට කන්න පුලුවන්. සුපිරි ❤

  • @yasasediriweera8281
    @yasasediriweera82819 ай бұрын

    රෑ කීය වෙනකන් මේ කඩේ කෑම ගන්න පුලුවන්ද අයියේ takeaway ත් මේ ව්දිහට ම දෙනවද එගොල්ලො

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    රෑ 10 වෙනකන් මේක open

  • @asith8962
    @asith89629 ай бұрын

    බ්රෝ

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    කියන්න බ්‍රෝ

  • @himalwedage6385
    @himalwedage63858 ай бұрын

    Yako oka thiyenne maharagama dehiwala pare.mona kasbawrda

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    8 ай бұрын

    බොහොම ස්තුතියි ඔබගේ අදහසට

  • @thewanaasa
    @thewanaasa9 ай бұрын

    100ta kawe e kale❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    සෑහෙන්න ඉතිහාසයක් නේද

  • @sahanlahiru2439
    @sahanlahiru24399 ай бұрын

    Aiyl nuwara budget place ekk thiynw chiken sawan 600/= buriyani 600/=

  • @randimasilva6598

    @randimasilva6598

    9 ай бұрын

    kotnda bn place eka

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ඒකනම් වටිනව අපිට එවන්න විස්තර ටික

  • @sahanlahiru2439

    @sahanlahiru2439

    9 ай бұрын

    Kandy highschool issaraha

  • @sahanlahiru2439

    @sahanlahiru2439

    9 ай бұрын

    Grand cafe kiyala map eke search krala balnna price ekata sahenna watina kama ekk denwa

  • @AshenMadhu
    @AshenMadhu9 ай бұрын

    Dawltath thiyenawda🙄

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ඔවු තියනවා

  • @lakshithamadushan9191
    @lakshithamadushan91919 ай бұрын

    phone eke rigintone ek nuba ha ne😂

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ඒකත් අහු උනාද

  • @amilasumedha4285
    @amilasumedha42858 ай бұрын

    Full thiya Moka unath,un kema bedanakota ballonta wage bedanne.hodi bedanne kan handen.chicken podi keli denne.video ekata ithin denawa

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    8 ай бұрын

    බොහොම ස්තුතියි ඔබගේ අදහසට

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka82799 ай бұрын

    ඔය කඩේ හැම වෙලවෙම පොලිම..❤❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ඔව් ගුනාත්මකබාවයකින් තියනනිසා සෙනග එනව ගොඩක්

  • @chandikalakmal9358

    @chandikalakmal9358

    9 ай бұрын

    ​@@SLFoodsVlogboru kiyanna epa bro.

  • @chandikalakmal9358
    @chandikalakmal93589 ай бұрын

    Patta jarawa. 1 dawasai giye. Meeya pirila watema kunu kanuwa mara gadhai. Hema tenama kema helila. Pirisidu kama 0i. Gana nam adui

  • @vikumvikum2914
    @vikumvikum29149 ай бұрын

    💯💯💯💯💯💯👌👌👌👌👌👌

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    Thank you

  • @DinalDilshan-tm5ts
    @DinalDilshan-tm5ts2 ай бұрын

    100 රයිස් කඩේ❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @Pramod95904
    @Pramod959049 ай бұрын

    විජේරාමේ හන්දියේ ඉඳන් කැම්පස් පාරෙත් තියෙනවා අඩුවට කෑම කඩ සෙට් එකක්😊

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ඒ පිලිබදව අපට එවන්න විස්තර ටිකක්

  • @user-ly3nb7es7i
    @user-ly3nb7es7iАй бұрын

    කියන්න වචන නැ සුපිරියි අපි දෙව්වරු නෙමෙයි දුප්පත් ම්නිස්සු ලොකු තැන්වලින් කෑම කන්න අපිට වත්කමක්නැ හැබැයි ඔයාල කියන තැන්වලින් හරිම ලාබෙට අපිට කෑම අරගන්න පුලුවන් අනෙ මට බනින්න එපා සල්ලි තියන අය ඒ චැනල් බලල තියන තැන්වලින් ගන්න මට මේක හොදයි❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    Ай бұрын

    බොහොම ස්තුතියි ආදරෙයි

  • @travelwithlahiru.
    @travelwithlahiru.8 ай бұрын

    අරැගේ මහත 😮

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    8 ай бұрын

    නියම සයිස් නේද

  • @DammilaSumanatilaka-gu5eh
    @DammilaSumanatilaka-gu5eh8 ай бұрын

    80 kade tharam hodata elawalu ehema dala denne na wage

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    8 ай бұрын

    A unata meketh wenama radak thiyanawa dawasaka awilla kala balala rasa kiyanna

  • @fishsearch3040
    @fishsearch30404 ай бұрын

    පාර්සල් දෙනවද

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    4 ай бұрын

    Ow ganna puluwan

  • @rayanmark1920
    @rayanmark19203 ай бұрын

    ඔය මහරගම ටවුමේ මිල්රො රයිස් කඩේ ඉන්න තට්ටයා ගේ අලි ඔලුව දවසක් මනුස්සයෙක් බස් එකට යන්න පරක්කුවෙනවායි කියලා පෝලිමේ ඉන්නේ නැතිව බත් එකක් ඉල්ලුවා තට්ටයා කුණුහරුපයෙන් බැනලා එලෙව්වා පෝලිමේ වරෙන් කියලා. වූ හිතාගෙන ඉන්නේ මිනිස්සු වූන්ගේ කඩෙන් කන්න එන්නේ සල්ලි ගෙවන්නැතිව කියලා ඇරත් කලබල අස්සේ හැම මනුස්සකමට පෝලිමේ ඉන්නත් බෑනේ පෝලිමේ හිටියට මිනිස්සු කන්න එන්නේ සල්ලි වලට හදිසියෙන් හරි එන මනුස්සයාට බත් එකක් දීලා යවන එක වටින් නැතිද මන් අහන්නේ. එක්කෝ මූට මොකක් හරි ලෙඩක් තියෙනවා කස්ටමර්ලව අපහසුතාවයට පත්කරන. 😂😂😂😂😂

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    3 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට

  • @vimukthimadusanka4133
    @vimukthimadusanka41339 ай бұрын

    Hariyatama Business eka Karan yanna danna kenek adu labe wadi Business

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    අනිවාර්යයෙන් බොහොම ස්තුතියි

  • @ishiniishini3563
    @ishiniishini35633 ай бұрын

    ඊයෙ කෑවා. 😊❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    3 ай бұрын

    කොහොමද කෑම එක

  • @Worldtraveller231
    @Worldtraveller2319 ай бұрын

    Uber එකේ පකයලා ගාන දෙගුන කරලා දාලා තියෙන්නේ ගිහින් ගේන එක ලාභයි😂😂😂 කාලකන්නී uber

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    ඒකනම් ඇත්ත ඉතින්

  • @dane0628
    @dane06289 ай бұрын

    ajinamoto

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    එහෙම රහක් නම් නැහැ හැබැයි

  • @lifetv000
    @lifetv0004 ай бұрын

    2014 රුපියල් 80ට දුන්නෙ. ❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    4 ай бұрын

    කාලය මැවු වෙනසක අරුමේ

  • @GamingIsuru220
    @GamingIsuru2208 ай бұрын

    මේක උදේ ඉදන්ද තියන්නෙ opan එක

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    8 ай бұрын

    ඔව් 11 වගේ ඉදන්

  • @amithlanka4667
    @amithlanka46679 ай бұрын

    Ra 10ta giyath oya wagema thmai polima.. ganath sadaranai..

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    අනිවාර්යයෙන් හරියට වැඩේ කරන මනුස්සයෙක්

  • @RandikaMendis97
    @RandikaMendis972 ай бұрын

    ඉස්සර සාමාන්‍යයෙන් කෑම ගන්න තැනක්. ඕකෙ කෑම එකක දවසක් අර කුණුවල ඉන්න පණුවෙක් ඉදියා. එදා ඉදන් ඕකෙන් නම් කන්නේ නෑ.

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    2 ай бұрын

    බොහොම ස්තුතියි ආදරෙයි

  • @radicalmind9516
    @radicalmind95169 ай бұрын

    මේ දැන් ඕක කාල ඉදගත්ත විතරයි

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    9 ай бұрын

    කොහොමද රසයිද

  • @radicalmind9516

    @radicalmind9516

    8 ай бұрын

    @@SLFoodsVlog nalla

Келесі