රුපියල් 80වේ ෆ්‍රයිඩ් රයිස් කඩේ - Duppathage Hithawatha - Fried Rice

80වේ රයිස් කඩේ ඇති තරම්රයිස් කන්න
එක රයිස් එකකට ගාන ගෙවලා තවත් බඩගිනි නම් රයිස් 5ක් වුනත් නිකන් කන්න පුළුවන් එකකට ගාන ගෙවලා අන්ලිමිටඩ් කන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#kankunKade #FriedRice #DuppathageHithawatha
ෆ්‍රයිඩ් රයිස් 10ක් කෑවත් ගාන 300යි - Duppathage Hithawatha - Fried Rice

Пікірлер: 559

  • @bandaappuwa1748
    @bandaappuwa1748 Жыл бұрын

    අපේ එවුන් පුලුවන් නම් 300 ක රයිස් එක අරන් 500ක කාලා එන්නේ නැතුව තව inspire කරන්න 450 ක විතර කාලා 500 ක් දීලා වරෙන්. මේ වගේ මිනිස්සුන්ට අපි හැමෝම හයියක් වෙන්න ඕනේ. ඒක තමා real system change එක කියන්නේ...

  • @sudarshanaperera1446

    @sudarshanaperera1446

    Жыл бұрын

    Aththa machan eka

  • @SureshDilshan-wo7my

    @SureshDilshan-wo7my

    Ай бұрын

    සිරා ❤

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 Жыл бұрын

    මේවගේ සාදාරන මිනිස්සුන්ට හරියන්න ඔීනේ💛💛

  • @Gagana4899

    @Gagana4899

    Жыл бұрын

    හරියනවමයි..!!!

  • @amilagnanarathna8636

    @amilagnanarathna8636

    Жыл бұрын

    ❤️😍😍❤️✌️

  • @chefthadi
    @chefthadi Жыл бұрын

    හරි හොඳ මනුස්සයෙක් ❤️🤗 විස්තර එක්ක කතා කරපු එක හොඳයි... ගොඩක් මිනිස්සු අඩුවට දෙනවා කීවාම, ජරාව දෙනවා කියලා හිතන්නේ... ඒත් මේ කඩේ එහෙම නෑ... 🤗😎

  • @Janiladissanayake

    @Janiladissanayake

    Жыл бұрын

    Thadi aiya mama oyage videos okkoma balanawa.....

  • @geek_sLc

    @geek_sLc

    Жыл бұрын

    අයියත් ගියා නේ ✌️😎

  • @navinduransilu4479

    @navinduransilu4479

    Жыл бұрын

    oyage eka balala thmi apith giye😊

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    ❤️😎

  • @475Journalist
    @475Journalist Жыл бұрын

    හොද ප්‍රමිතියකින් කාලෙක ඉදලා කරගෙන යනවා කියන්නේම වෙනස් නොවෙන ප්‍රතිපත්ති තියන නිසා .. කටට රහට පිරිසිදුව අඩුවට මිනිස්සුන්ගේ කුස පුරවනවා කියන්නේ පිනක්❤

  • @nilanthacooray6433

    @nilanthacooray6433

    Жыл бұрын

    Ada kanawaa bada pelenna.😂😂😂😂

  • @manishsundararaj2010

    @manishsundararaj2010

    Жыл бұрын

    Loku pinak 🙏🙏🙏

  • @chanakapriyashan3371

    @chanakapriyashan3371

    Жыл бұрын

    කොතනද මේක තියේන්නේ

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    Жыл бұрын

    Harima honda nihathamani mahathmayek jesu pihitai

  • @SachinthaMadhushankha

    @SachinthaMadhushankha

    Жыл бұрын

    @@nilanthacooray6433 😂❤️

  • @sachithhasarange6152
    @sachithhasarange6152 Жыл бұрын

    ඔබගේ ව්‍යාපාරය තව තවත් දිනෙන් දින දියුණු වේවා.දුප්පතාගේ කුසගින්න නිවන ඔබ සැමට තෙරුවණ් සරණයී.. 🙏🙏🙏❤️💐

  • @heshankavinda6767
    @heshankavinda6767 Жыл бұрын

    මම ඔය කඩේන් කන්නේ 2007 ඉදන් දැන් අවු 15ක්.මම මුලින්ම කැම එකක් කැවේ 40ට.කලා ඉවර වෙලා කැම පිඟාන තියන්න හදද්දි මගෙන් ඇහුවා ඇතිද මල්ලි මදි නම් කන්න වැඩි පුර රුපියලක්වත් එපා කියලා.මාත් හරිම බඩගින්නේ හිටියේ මාත් හිනා වෙලා පිඟාන ආයෙත් කැම බෙදුව අයියට දුන්නා.පිඟාන පුරවල ආයේත් දාලා දුන්නා.එක කලා ඉවරවෙද්දි තව ටිකක් දැම්ම පිඟානට එපා ඇති කියද්දිත්. එතනට කැම කන්න එන මනුස්සයාගේ බඩ පිරිලා හිත පිරිලා හිනවෙලා සතුටින් එතනින් යනව බලන්නයි එයාලට ඕන උනේ.ලාභය ගැන හෙව්ව නම් කොහොමටවත් එහෙම දෙන්න හිතන්නවත් බැ.අනික ඒ බත් එක උණුවෙන්ම රසටම තියෙනව.ඇත්තටම එක දුප්පතාගේ හිතවතා තමා.ටික දවසකින් කඩෙට යන්න බැරි උනා වැඩ වැඩි නිසා.එ පාරක් ගියොත් ආයෙම යනවමයි.ඒක සහතිකයි. ඔතනට කන්න පොඩි මිනිස්සු විතරක් නෙවෙ ලොකු ලොකු සල්ලි කාරයොත් එනව ගොඩක්.බෙන්ස් වලින් ප්‍රාඩො වලින් ඇවිත් ⁣සෙනග වැඩි වෙලාවට උනත් පොලිමේ ඉදලා කැම අරන් කඩේ ලඟම වාහනෙ නවත්තන් කාලා යනව.ඒ තරම් වෙනස්ම කැම කඩයක් මේක.යන්න හැමෝම ගිහින් කලම බලන්න.එතකොට තෙරෙයි මේ කියපු දෙවල් වල ඇත්ත නැත්ත.මම අවු 15 පරණ පාරිභෝගිකයෙක් මෙ කැම කඩේ.ඒකයි මම දන්නේ මේ කැම කඩේ කැම ගැන අන්තිමට කියන්න තියෙන්නේ මේ කඩේ කරන බොසාටත් මේ කෑම හදල දෙන අයියටත් තව ගොඩ කාලයක් මේ පින් වැඩේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කරන කියන කටයුතු සාර්ථක වෙලා දිනෙන් දින දියුණුවට පත් වේවා කියලයි.බුදුසරණයි!

  • @thilinapradeepmadhuranga9003

    @thilinapradeepmadhuranga9003

    Жыл бұрын

    colombo Koheda meka thiyenne

  • @heshankavinda6767

    @heshankavinda6767

    Жыл бұрын

    @@thilinapradeepmadhuranga9003 166 bus root aka dannawa (Angoda to slave island)

  • @heshankavinda6767

    @heshankavinda6767

    Жыл бұрын

    @@thilinapradeepmadhuranga9003 a bus root ake town pass karala vihara maha devi park aka langin gihin hambena first color light aken right side road akata harawala yanakota hamba wenawa hathara man handiyak akka podi pansalak.ethanin bessama oya aapu kelin paara newe cross line akata thiyena paare left side akata thiyena pare tikak yanna. Ethakota oyata penei kema kade paare inema.kagen hari 80we kadee kiyala hari දුප්පතාගේ හිතවතා kema kade kokada kiyala ahanna ayala kiyai

  • @heshankavinda6767

    @heshankavinda6767

    Жыл бұрын

    @@thilinapradeepmadhuranga9003 thawak kema kadekin nam ahanna epa putho loweth kiyanne ne😂😂😂ahanna onath ne.oya man kiyapu widihata giyoth

  • @heshankavinda6767

    @heshankavinda6767

    Жыл бұрын

    @@thilinapradeepmadhuranga9003 oya pansala gaawin left side akata thama herenna ona anith right side akata herunoth arpico super center akata thama yanna wenne.onna thawa lesi kala👍

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Жыл бұрын

    මිනිසුන්ගේ බඩ පුරවනවාට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 Жыл бұрын

    සුපිරි ම පොරක් වැඩ කරන මිනිස්සු ත් සුපිරි යි උබලා ඔක්කොටම වැඩි වැඩියෙන්ම ලැබේවා ❤️🔥

  • @nirmalasamarasinghe2277

    @nirmalasamarasinghe2277

    Жыл бұрын

    Hari yanna ona dewiyooo rakadena. Kusagini niime mhapinen tawa labewa budusaranai

  • @Gagana4899
    @Gagana4899 Жыл бұрын

    ඔබතුමාට මතුවට ඒකාන්තයෙන්ම බොහෝ සැපදායී ආනිසංශ ලැබෙනු ඇත.සැනසිල්ලම වේවා ඔබතුමාටත් කාර්‍ය මණ්ඩලයටත්.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 Жыл бұрын

    ගොඩක් පින්....මේ අයිති කාර මහතාටත්...මේ කෑම හදන මහාතා ටත්.... බඩගින්න නිවන ඔබ දෙපලට......

  • @sanjayaprabath5141
    @sanjayaprabath5141 Жыл бұрын

    80/= කාලෙ කෑවා.... 130/= කාලෙ කෑවා .... 150/=කාලෙ කෑවා ..... රයිස් එක නම් සුපිරි යක්... මගේ රෙකෝර්ඩ් එක රයිස් ප්ලේට් 7 ක් කෑම.... ✌ ජයෙන් ජය.. දුප්පතාගෙ හිතවතා........

  • @thilinapradeepmadhuranga9003

    @thilinapradeepmadhuranga9003

    Жыл бұрын

    මෙක කොහෙද බන් තියෙන්නේ

  • @ravindumadusara2796

    @ravindumadusara2796

    Жыл бұрын

    කොළඹ කොහෙද තියෙන්නේ 🤔🤔🤔

  • @thilinapradeepmadhuranga9003

    @thilinapradeepmadhuranga9003

    Жыл бұрын

    @@ravindumadusara2796 lankawe thiyenne colombo

  • @ishandamith7239

    @ishandamith7239

    Жыл бұрын

    Koheda me kade thiyenne bro

  • @sandaruhasintha7552

    @sandaruhasintha7552

    Жыл бұрын

    Kade koheda thiyne

  • @lalithranawaka5630
    @lalithranawaka5630 Жыл бұрын

    මාත් 2014 ඉඳලා දන්න කාපු තැනක් ගංගාරාමේ සුපුරියක්....ජයවේවා අයියා.😍

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    8 ай бұрын

    මට කියන්න පුලුවන්ද හරියට ම කොහොමද මෙතනට යන්නේ කියලා nawaloka hospital එක ලග ඉදන් යනවා නම්..

  • @tech8823
    @tech8823 Жыл бұрын

    අවංක මනුස්සයෙක්.කතාවෙන් තේරෙනව ඒක.ඒ අවංක කම මනුස්සකම හින්ද තමා 2000 ඉදන් මේ වෙනකන්ම ඔය වගේ කොලිටියට සුපිරියට ඔය අයියලට කඩේ කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ .❤️❤️

  • @malishabandara9680
    @malishabandara9680 Жыл бұрын

    උතුරන්න හරි යන්න ඕනේ මිනිස්සු ❤️

  • @isuruonline2683
    @isuruonline2683 Жыл бұрын

    ඔය අයියා දවසක් රෑ 12 විතර අපිට තියෙන විදිහට කෑම දුන්නා.අපි වෙනුවෙන්ම බත් ගහලා..මාරම හොදයි..කෑමත් රසයි..ඒ වෙලාවේ කන්න වෙන කඩයක් ලගක කොහෙවත් නෑ...අපිට කතා කරලා වෙනම බත් එකක් ගහලා දුන්නේ..කඩේ වහන්න හදලත් ආයේ අපිට කතා කරල දුන්නා..

  • @sandaruhasintha7552

    @sandaruhasintha7552

    Жыл бұрын

    Koheda ban thiyne

  • @sachiranimesh4534

    @sachiranimesh4534

    9 ай бұрын

    ගංගාරාමෙලු

  • @prasannaliya610
    @prasannaliya610 Жыл бұрын

    නිලමේ කවදත් හොද වෙනසක් කරන වඩසටහනක්..සුපිරියක් .💯💯💯💯💯💯💯💯💯👌👌👌👌👌👌👌👌👊👊👊👊👊👊

  • @Gamingwithlahiru1711
    @Gamingwithlahiru1711 Жыл бұрын

    අද කාලෙ ගොඩක් ලෙඩ හැදෙන්නේ කෘතිම රසකාරක යෙදු ආහාර නිසා ඒ නිසා මේ වගෙ කෘතිම රසකාරක නැතුව ආහාර හදනවා කියන්නෙ සුපිරි ගැම්මක් මිනිසුන්ට හැමදාම උනත් කන්න පුලුවන්

  • @TravelwithBabi

    @TravelwithBabi

    Жыл бұрын

    Den danne chicken stocks..eth MSG ma thama

  • @wasaladayarathne1005
    @wasaladayarathne1005 Жыл бұрын

    ගොඩක් හොද වැඩක්. රටක උද්දමනයක් තියෙන විට කලුකඩ බිහිවීම නොවැලැක්විය හැකි දෙයක්. එහෙම අවස්ථාවක මිනිසුන් ගැන හිතල කරන මේ ව්‍යාපාරය ඉතාමත්ම අගයකල යුතු කාර්යක්. "මිල" කියන්නේ ආර්ඨික විද්‍යාවට/ අළෙවිකරණයට අනුව සOකල්පයක්. ඒක තමයි වෙළෙදපොළ ජයගන්න පළමු මෙවලම. ඒත් අපේ රටේ ව්‍යාපාරිකයො බොහොමයක් මිල කියන සOකල්පයේදී අබුද්ධිකයි සහ අසමත්. හරියටම කිව්වොත්, අපේ ආණ්ඩු වගේ.

  • @tharulovesyou
    @tharulovesyou Жыл бұрын

    දන්න කාලෙක ඉදන් කනවා..කිසිම වස විසක් නෑ.. ❤❤❤❤❤

  • @vishvasadakelum3899

    @vishvasadakelum3899

    Жыл бұрын

    කෙහේද තියෙන්නේ

  • @dperera134

    @dperera134

    Жыл бұрын

    Koheda tiyenne?

  • @indusami9437

    @indusami9437

    Жыл бұрын

    කොහෙද theyenne appa me කඩේ

  • @tharangamanamendra2869

    @tharangamanamendra2869

    Жыл бұрын

    Koheda thiyenne

  • @Lasirunirmal

    @Lasirunirmal

    Жыл бұрын

    @@tharangamanamendra2869 10:11 blanna

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    දිනෙන් දින දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼

  • @chamil9090
    @chamil9090 Жыл бұрын

    නිලමෙ දෙයක් පෙන්නනවා නම් අයෙ එකෙ අහන්න දෙයක් නැ....❤

  • @visalrandika6547
    @visalrandika6547 Жыл бұрын

    වරදින්නෙ නෑ ❤මේවගේ මිනිස්සු ඉන්නකොට ලෝකෙම සුන්දරයි❤❤❤

  • @Sandee152
    @Sandee152 Жыл бұрын

    වැඩ කරන මහත්මයත් ගොඩක් හොඳයි .🧡

  • @user-dq5zq6fy4b
    @user-dq5zq6fy4b Жыл бұрын

    මම ගොඩක් දවසක් කල තියෙනවා ඇත්තටම හොඳයි . මේ අය හිත හොඳ කට්ටියක්

  • @dhanasribaddage8541

    @dhanasribaddage8541

    Жыл бұрын

    කොහේද තියෙන්නේ ?

  • @mohanmohan29
    @mohanmohan29 Жыл бұрын

    ජයවේවා. අපි සෞදියේ ඉදලා ආවම එනවා මචෝ.,

  • @harshaljayasinghe5692
    @harshaljayasinghe5692 Жыл бұрын

    ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා... තෙරුවන් සරණයි 🙏❤️

  • @nuwandil9915
    @nuwandil9915 Жыл бұрын

    එලම නියම පොට් එකක්. නියම මනුස්සයෙක් .අදත් නියමයි නිලමේ.

  • @kavishakavinda9912
    @kavishakavinda9912 Жыл бұрын

    දවසින් දවස හරි යන්න ඕනා♥️♥️♥️💚

  • @dinukakaveendominguhewa9017
    @dinukakaveendominguhewa9017 Жыл бұрын

    රයිස් එක නම් සුපිරී. තව ඕනද කියලත් අහන එකම කඩේ 🤩

  • @thilinapradeepmadhuranga9003

    @thilinapradeepmadhuranga9003

    Жыл бұрын

    Colombo koheda meka thiyenne

  • @dinukakaveendominguhewa9017

    @dinukakaveendominguhewa9017

    Жыл бұрын

    @@thilinapradeepmadhuranga9003 gangarama pansala pare gihila dakunu paththata thiyana hunupitiya pare digatama yanna

  • @thilinapradeepmadhuranga9003

    @thilinapradeepmadhuranga9003

    Жыл бұрын

    @@dinukakaveendominguhewa9017 nama mokakda bn kade

  • @chathuweerasinhga3783

    @chathuweerasinhga3783

    Жыл бұрын

    Colombo wala koheda thiyenne

  • @gayankumara2501
    @gayankumara2501 Жыл бұрын

    නිලමේ කවදත් හොඳ වෙනසක් කරන සුපිරි වැඩසටහනක්...නියමයි නිලමේ අයියා...දිගටම මේක කරගෙන යමු ...ජයවේවා...තෙරුවන් සරණයි...!!

  • @oshithathisaru3159
    @oshithathisaru3159 Жыл бұрын

    අනිවාර්යයෙන් මේ වගේ මිනිසුන්ට තව තව හරියන්න ඕනී ❤️‍🔥❤️‍🔥

  • @malinadaprsath1718
    @malinadaprsath1718 Жыл бұрын

    ජයෙන් ජය ❤✌️ දිගින් දිගටම කරගෙන යැමෙ ශක්තිය ලැ⁣බෙිවා ❤

  • @udaradeshan9638
    @udaradeshan9638 Жыл бұрын

    ජය වෙවා..තවත් මෙවැනි කඩ රට පුරාම බිහි වෙවා..❣️

  • @miyurusulochana8370
    @miyurusulochana8370 Жыл бұрын

    Adeee 1M gahala.. Niyamai broo!!!! cheers! aye nam kandy waladi dakkama kaagahanawa :D eka dawasak colombo ac stand gawadi dakka. kagahanda yaddi miss unaa oyawaa.. congratz bro

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Жыл бұрын

    දුප්පතාගේ හිතවතා කාලාන්තරයක් තිස්සේ පවතින තැනක් 🥰

  • @ireshmadusanka769

    @ireshmadusanka769

    Жыл бұрын

    Koheda me thiyanne

  • @dilshansuramya4750

    @dilshansuramya4750

    Жыл бұрын

    @@ireshmadusanka769 බෙල්ලන්විල

  • @sajithkahadawala4877
    @sajithkahadawala4877 Жыл бұрын

    මම දකින හොඳ ම යූ ටියුබ් චැනලය. ඔබට ජය ම වේවා ! ❤️ දිනෙන් දින ඔබේ සේවාව සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා ! නිලමේ..

  • @danujadilsara6286
    @danujadilsara6286 Жыл бұрын

    පහරක් අයියා ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් ඕනි 💗

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri9029 Жыл бұрын

    මේවගේ හිත හොද මිනිසුන්ට හරියන්න ඕනි සීමාවක් නැතුව

  • @sasidu3206
    @sasidu3206 Жыл бұрын

    හිත හොඳ මීනිස්සු 💚💚💚

  • @shashikanilantha6248
    @shashikanilantha6248 Жыл бұрын

    ඇත්තටම මෙතන කැම ගොඩාක් රසයි ඒවගෙම ගොඩක් සල්ලි තියෙන අයත් ඇවිත් මෙතනින් කැම ගන්නවා ඒවගෙම ගොඩාක් සෙනගත් එනවා❤❤

  • @PP-td2sq
    @PP-td2sq Жыл бұрын

    Dinen dina diunu wewa..umbalz hariyanna ona sadarana minisune..theruwansaranai!

  • @kelumsfernando
    @kelumsfernando Жыл бұрын

    සුපිරියක් තමා 😊

  • @wijeyasasa9038
    @wijeyasasa9038 Жыл бұрын

    Theruwan saranay honda sewayak sadaranawa kama denawa kiyanne loku deyak wadi wadiyrn labewa budusaranay nilameta jaya wewa

  • @mohammedrifad2732
    @mohammedrifad2732 Жыл бұрын

    Nilame mahathmaya 1st like 1st comment ❤..

  • @gayankumara2501
    @gayankumara2501 Жыл бұрын

    ඒ වගේම මේ කඩේ කරන් යන් අයියටත් ඒ කාර්යය මණ්ඩලයෙත් ව්‍යාපාරය දිනෙන් දින දියුනුවට පත්වේවා...තෙරුවන් සරණයි කට්ටියටම...

  • @roshanbuddika1655
    @roshanbuddika1655 Жыл бұрын

    budusaranai oyalat 🙏🙏🙏🙏

  • @saramadal3824
    @saramadal3824 Жыл бұрын

    God.bless.both.team👍🤛🌲⭐🤲🤲🤲🤲🤲🤲

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Жыл бұрын

    අනිවාර්යයෙන් අපිත් එනව අය්යෙ 80 f.rice එක කන්න 👍👌

  • @user-zo1gt9nu2d
    @user-zo1gt9nu2d Жыл бұрын

    ගොඩක් පිං

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 Жыл бұрын

    එකෙන්ම දවසින් දවස දියුණුවටම පත්වේවා.. ✌ ❤️

  • @jayarangana6798
    @jayarangana6798 Жыл бұрын

    නියමයි 👌👌

  • @sewangalaapi7788
    @sewangalaapi7788 Жыл бұрын

    තව හරි යන්න ඕනි...👍

  • @geek_sLc
    @geek_sLc Жыл бұрын

    සුපිරියක් තමා අයියේ ගැම්මක්

  • @hashan9376
    @hashan9376 Жыл бұрын

    ඔතන සුපිරි පොට් එක.. ❤️ ඔය මල්ලියා ඇත්ත ටම සුපිරි කොල්ලෙක්.. 💪🤘👍

  • @Sollozo1053
    @Sollozo1053 Жыл бұрын

    මෛත්‍රී සිතෙන් කෑම හදන්නෙ. වරදින්නෑ කවදාවත් 😍

  • @slfishermansabaragamuwa9894

    @slfishermansabaragamuwa9894

    Жыл бұрын

    පබිලිස් මහත්තයා කිඋවෙත් අන්න එහෙමයි 👊

  • @santhashan393
    @santhashan393 Жыл бұрын

    Aniwa ayiyeee apith enawa rice 🍚🌾 ekak kala yanna jayawewaaaa bs digatama karagena yanna shakthiya lebenna oniiiiii

  • @klausscharnweber8536
    @klausscharnweber8536 Жыл бұрын

    සුපිරි ජයවේවා සහෝදරයා

  • @leelarathnaweerasingha3634
    @leelarathnaweerasingha3634 Жыл бұрын

    හරියන්නම ඕනා.🙏🙏❤️

  • @shalinsenanayaka4313
    @shalinsenanayaka4313 Жыл бұрын

    Nilame kiyanne supiriyak .........oya video 1k karoth boru pampori na supiri...loba natiwa like karanne .....

  • @slmaduproduction4403
    @slmaduproduction4403 Жыл бұрын

    මම ගියා. කෑමත් මරු. නියමයි

  • @TharinduMc
    @TharinduMc Жыл бұрын

    දිනෙන් දින දියුනු වේවා 😊

  • @tharu1345
    @tharu1345 Жыл бұрын

    Math soflogic wada Karapu kale hamadama othanin Kanne supiriyak

  • @sameeradilhara9833
    @sameeradilhara9833 Жыл бұрын

    Me pinama ethi mahathtayooooooo. Niwan yanna. Budusaranai

  • @mtnation7916
    @mtnation7916 Жыл бұрын

    ජයවේවා තෙරුවන් සරණයි .!

  • @giacomorathnayaka
    @giacomorathnayaka Жыл бұрын

    ජය වේවා.අපේ සුභ පැතුම්ඔ ක්කොටම වැඩි වැඩියෙන්ම ලැබේවා ❤🔥

  • @nimoth9575
    @nimoth9575 Жыл бұрын

    Habai mekata yana yana පුළුවන් nam විතරක් වැඩිපුර kiyak hari dla anna oni mama hithena විදියට nam ayalata th sadaranayak wenna 🥰🥰

  • @pradeepudumalagala508

    @pradeepudumalagala508

    Жыл бұрын

    ඔව් සහතිකවම✌️✌️✌️👍

  • @sididi8960
    @sididi8960 Жыл бұрын

    Obatumata godak pin. Suba anagathayak, tawa,tabatha diunuwean,diunuwata pathweava,hadawatinma partana karannam. Deaviyangea asirwadaya nowaduwa lebeawa. Nilamea t.v naalykawata jaya weawa, 💙💙🌹🌹🌹🌷🌷🌷😁😁😁🙏🙏🙏🙏👍👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh. All the best.

  • @mohamedarshad2410
    @mohamedarshad2410 Жыл бұрын

    Super nice beautiful program brother food review pattai neyami excellent brother ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @risharishamohamed3933

    @risharishamohamed3933

    Жыл бұрын

    Not Halaal

  • @janithrukshan4620
    @janithrukshan4620 Жыл бұрын

    නිලමේ aiyya කීවොත් සුපිරි thama

  • @danuskamaduranga698
    @danuskamaduranga698 Жыл бұрын

    මං වැල්ලවායෙ.මමත් ඔය කඩෙන් රයිස් කාලා තියෙනවා .සුපිරියි

  • @dilanmadusankakumara1448
    @dilanmadusankakumara1448 Жыл бұрын

    සුපිරියි අයියෙ ඔයාට බුදුසරණයි

  • @tharakagimhan4909
    @tharakagimhan4909 Жыл бұрын

    හැම මනුස්සයම ඔයාපාරවල් දන් නෑනෙ.. ලොකේශනුත් දෑවනන්.. වීඩියෝ එක සම්පූර්න යි.

  • @channacc5691

    @channacc5691

    Жыл бұрын

    උබ මාතර නේද. 😜

  • @user-eh9zz8xd6n

    @user-eh9zz8xd6n

    5 ай бұрын

    Map eke balala yanna thiyenne

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Жыл бұрын

    ජය වේවා !! ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කිසි දිනක කුස ගින්නක් නොවේවා, දිනෙන් දින දියුණු වේවා!

  • @tharindarajapaksha6686
    @tharindarajapaksha6686 Жыл бұрын

    Mama 2012. kal tiyenwa 80wata..supri jayen Jayama wewaaa.

  • @hashanchamika3674
    @hashanchamika3674 Жыл бұрын

    රත්තරං මිනිස්සු 🙏

  • @gehannissanka1252
    @gehannissanka1252 Жыл бұрын

    Congratulations for your success

  • @prabhathdissanayaka6545
    @prabhathdissanayaka6545 Жыл бұрын

    මමත් ගිහින් කෑවා සුපිරි , ඕන තරම් කන්න පුලුවන් ❤️👌

  • @sandaruhasintha7552

    @sandaruhasintha7552

    Жыл бұрын

    Koheda thiyne

  • @udithadinuka599

    @udithadinuka599

    Жыл бұрын

    Kohda tynne

  • @florenceherath5519
    @florenceherath5519 Жыл бұрын

    දාඩිය පිසදාගැනිමට මොකක්හෝ ලේන්සුවක් පාචිච්කලානමි නරකද අතින් පිස ගන්නේනැකිව🤦‍♂️🤷‍♂️ නිලමෛ සහොදරයා ඔබටයි කියන්නේ.🤦‍♂️🤷‍♂️

  • @lakshansilva679
    @lakshansilva679 Жыл бұрын

    ඇත්තටම කෑම රසයි, පිරිසිදුයි.මම ගත්තේ මුලින්ම රු100/=ට

  • @prabathpathirana

    @prabathpathirana

    Жыл бұрын

    Kheda thiyenne

  • @luneartz5250

    @luneartz5250

    Жыл бұрын

    Koheda hariyatama thiyenne.

  • @udayaprasanna5515
    @udayaprasanna5515 Жыл бұрын

    School kaale giya supiri place ekak 👏👏👏

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Жыл бұрын

    ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @naveenjanaka1844
    @naveenjanaka1844 Жыл бұрын

    Aiye podi requests akak thiyanawa aiya food gena videos karanakota test karala a genath pennawanam video aka thawath pattah❤💓❤

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 Жыл бұрын

    මල්ලි බෙදාගෙන කන්න මල්ලි (වචනෙට ආදරෙයි අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithbandara4677
    @ajithbandara4677 Жыл бұрын

    Maru kema aka math kanawa.... Suppa. Amare mama... Apa. Kolla..

  • @Don-tj3pb
    @Don-tj3pb Жыл бұрын

    Apith bada pirennama kala thiyenawa🤩🤩🤩

  • @Janithorigins
    @Janithorigins Жыл бұрын

    අඩ්ඩෙ මරුනේ 👌

  • @kavinduheshan7428
    @kavinduheshan7428 Жыл бұрын

    Adde supiriyak thama

  • @lakmalchannel5424
    @lakmalchannel5424 Жыл бұрын

    apit kewa. ela wedenm supiri. 😍

  • @athulalaksiri1215
    @athulalaksiri1215 Жыл бұрын

    Great

  • @gamiduimsara8586
    @gamiduimsara8586 Жыл бұрын

    Gale pattet tiyanamanm supiri

  • @guyrikaweerasinghe3193
    @guyrikaweerasinghe3193 Жыл бұрын

    Good old memories 😍 60 kade

  • @Nudithamihiran
    @Nudithamihiran Жыл бұрын

    අපි ආපිකෝ එකේ වැඩ කරද්දි.. කන්නෙම ඔය අයියලාගේ කඩෙන්.. සතුටුයි අද මෙතන දැක්කම.. කොච්ව්හර සල්ලි නැති දවසට නිකනුට් දීලා තියෙනවා.. අපි මාසෙ අවසානෙට සල්ලි ගෙවන්නේ.. මනුස්සකමක් තියෙන මිනිස්සු . ආදරෙයි..

  • @hasithahasitha7625

    @hasithahasitha7625

    Жыл бұрын

    Koheda hriytma place eka

  • @ayeshkalana4201
    @ayeshkalana4201 Жыл бұрын

    mey minissunta kawadawath waradinne nee ❤

  • @rasikamallawaarachchi6813
    @rasikamallawaarachchi6813 Жыл бұрын

    හැමදාම හොඳ වැඩ සටහනක් කරනවා. හැබැයි එකම දේ දෙතුන් පාරක් අහනවා, කියනවා. ඒ අඩුපාඩුව නිළමෙගෙ හැම වැඩ සටහනකදිම දැක්කා. ඒක හදා ගත්තොත් නිළමෙ සුපිරි තමයි.

  • @creation8164
    @creation8164 Жыл бұрын

    Supper

  • @minoliamith6442
    @minoliamith6442 Жыл бұрын

    60 කඩේ.. ඒ කාලේ අපි කෑවා.. ඇත්තටම හරිම රසයි ඒ කාලේ.. ලගදි නම් කෑවේ නෑ...

  • @udithadinuka599

    @udithadinuka599

    Жыл бұрын

    Koheda me kade tynne

  • @nipunsandeep1704
    @nipunsandeep1704 Жыл бұрын

    Ape kollek ❤✌

  • @dilansamith
    @dilansamith2 ай бұрын

    අපි කන කෑම කඩේ ඕකෙ කෑම.සුපිරි ඉන්න කට්ටිය ඔක්කොම හොදයි අපි කාල යන්න හදද්දි අපිට කතාකරල තව දුන්න මාරම හිත හොද මිනිස්සු ටිකක්

  • @Kushanm975
    @Kushanm975 Жыл бұрын

    suppa nilame gihin balanna one

  • @dougdickmann2383
    @dougdickmann2383 Жыл бұрын

    GOD BLESS YOU ❤️🇱🇰 FROM GERMANY 🇩🇪 DEFINITELY i will stop by someday.

  • @slfishermansabaragamuwa9894

    @slfishermansabaragamuwa9894

    Жыл бұрын

    👊

Келесі