✔ රෙස්ටුරන්ට් එකට වඩා රසට ගුණට රයිස් හදන්න අපේ අම්මා කියාදෙන රහස් Special fried rice Apé Amma

Ape amma Special fried rice
Ape amma Wisheshitha batha
Special chicken fried rice (no artificial flavors)
Like "Apé Amma" fan page.
/ apeammafans
rice cooker recipes බලන්න මෙතන ක්ලික් කරන්න. • ✔ චිකන් බිරියානි රයිස්...
Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. • ✔ චිකන් බිරියානි රයිස්...
Annasi curry රයිස් අන්නාසි කරිය • ✔රයිස් අන්නාසි කරිය An...
බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. • ✔ චිකන් බිරියානි රයිස්...
බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. • ✔ බිරියානි සදහා අවශ්‍ය...
අලුත් වීඩියෝ මෙතනින් බලන්න. • ✔ හාල් නැතුව බිත්තර 2න...
✔ පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස් • ✔ පිටි වර්ග නැතුව හදන ...
✔ කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය • ✔ කෙට්ටු කරන, සීනි, කො...
විශේෂ ගෙදර හදපු කෑම වර්ග • අව්ව නැතුව එක දවසින් ප...
බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. • ✔ බිරියානි සදහා අවශ්‍ය...
පීසා වර්ග හදන හැටි මෙතනින් බලන්න. • ✔ ලාජ් බිත්තර පිසා එකක...
පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. • ✔ ගෙදර හදන සුපිරි ඩෝනට...
ටොෆී වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔ කජු කිරි ටොෆී මුල සි...
සෙම් රෝග නසන කායම්/රසම් හොද්ද • ශරීරයේ මේදය දහනය කරන ස...
✔ ප්‍රතිශක්තිය වැඩි කරන පුදුම ඖෂධය, රන්වන් කර්කියුමා ටී • ✔ ප්‍රතිශක්තිය වැඩි කර...
✔ කොරෝනා කාලේ බොන්න Detox & fat burn drink by Apé Amma • ✔ කොරෝනා කාලේ බොන්න සෙ...
✔ ප්‍රතිශක්තිය වඩන පස්පංගුව අපේ අම්මා තම්බන හැටි • ✔ ප්‍රතිශක්තිය වඩන පස්...
✔ වෛරස් වලින් බේරෙන්න ඉඟුරු කොත්තමල්ලි පානය • ✔ වෛරස් වලින් බේරෙන්න ...

Пікірлер: 11

  • 3 жыл бұрын

    අපේ රටේ සෙනඟ අපේ අම්මාගෙන් උයන්න ඉගෙන ගන්න එන්නේ අම්මා උයලා පුරුදු වැඩිහිටි ගුරුවරියක් නිසා. පහුගිය දවස් වල මෙහෙම දෙයක් වුනා අපේ අම්මාගේ වීඩියෝ පළවෙනි දෙවනි තුන්වෙන දවස් වල සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවලා පසුව වීඩියෝ එක පහත වැටෙනවා. එහෙම වීඩියෝ වෙනත් කුකින් චැනල් එකක් ලවා කරවා එම වීඩියෝ කෘතීමව උඩට ගනිමින් අපේ අම්මාගේ වීඩියෝ වලට පහර පිට පහර දෙයි. ‍ හාල් ඇටේ වර්ගය ගැන පවා විස්තර කියාදුන් අලුත් රෙසිපියක්, මේ තරම් හොඳ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා අවුරුදු 1 1/2යි. යුටියුබයේ ගණිත ක්‍රමයට අනුව මෙවැනි වීඩියෝ අසුවෙන්නේ නැත. ඒ වගේමයි වීඩියෝ දුවන්නේද නැත. ලයික්ද නැත. එහෙත් අපේ අම්මාගේම රෙසිපියක් කවුරුහරි උඩින් පල්ලෙන් කියාදී නැවත කළොත් ඒක යුටියුබයේ ගණිත ක්‍රමයට අසුවෙයි අසාමන්‍ය ලෙස සෙනඟ බලයි. මෙ වීඩියෝව අවුරුදු 1 1/2ට ලක්ෂ 20ක් ස්බ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න චැනල් එකේ නරඹා තිබුනේ 246,000කි. ලයික් තිබුනේ 3700කි. එහෙත් ගියසතියේ ඔවුන් විසින් පුම්බන අපේ අම්මාට පහර ගහන චැනල් එකක් විසින් මෙම රෙසිපිය පොඩ්ඩක් එහා මෙහා කර සතියක් තුල 498,000 ගානට පනේවා ඇත 18,000 ක් ලයික් වැටී ඇත. කිසිම දවසක අපේ අම්මා චැනලය ලයික් ගැන කථා කර නැත අද පළමුවෙනි දවසට කියන්නේ, මේ චැනල් එක කරන තරුණිය සහ ඒ පිටුපස ඉන්න කාන්ඩායම කරන දූෂිත ක්‍රියාවන් පෙන්වීමටය. අපේ අම්මාට වැටි නැති ප්‍රමාණයට ඇයට ලයික් වැටෙන්නනම් අනිවාරයෙන්ම ඇය මුදල් ගෙවා වෙබිසයිට් වලින් මේ ලයික් ප්‍රමාණය අරන් තිබිය යුතුය. මෙය කිසි සේත්ම විශ්වාස කළ නොහැකිය. දිගින් දිගටම අපේ අම්මා කියාදුන් රෙසිපීස් 200 ගණනට වැඩිය කර වෙනත් නම් දමා අප්ලෝඩ් කර ඇත. ඒ නිසා අද දින මේ 2019 කළ වීඩියෝව දෙවන වර අප්ලෝඩ් කර ඇත. මේ තරුණිය කරන පහත් ක්‍රියා දැනගන්න අපේ අම්මා වෙබිසයිට් එකට පිවිසෙන්න මෙතන ක්ලික් කරන්න. www.apeamma.com/2021/04/blog-post.html මේ වීඩියෝව යුටියුබය බිමට දමන බව මම දනිමි, නරඹන හැම කෙනෙක්ම යාළුවන් අතරේ මේ බව දන්වන්න. (මේ චැනලය අපේ අම්මා පාවිච්චි කරන කිචන් අයිටම් පාවිච්චි කරමින් වෙළඳ දැන්වීම් කිහිපයක් සිදුකර ඇත. මෙයින් ඇය ඇතුලු කණ්ඩායම අදහස් කරන්නේ මේ වෙළඳ දැන්වීම අපේ අම්මා කළ එකක් බව පෙන්වා මිනිසුන් රැවටීමටය) අලුත් වීඩියෝ මෙතනින් බලන්න. kzread.info/dash/bejne/pKd_pteHht3Ld7w.html Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. ​kzread.info/dash/bejne/c46dusajqsqacbw.html 2019 මුල් වරට අප්ලෝඩ් කල වීඩියෝව kzread.info/dash/bejne/mqltj7WPg8u4hrg.html

  • @priyanthabandara3153
    @priyanthabandara31533 жыл бұрын

    Niyamai ape amma math ada hadanawa Ada dawalta oyage krameta fride rice

  • @fernandofernando5706
    @fernandofernando57063 жыл бұрын

    Onna ada api haduwa😌😌niyamai ....thank you

  • @sumudunisayanjana5484
    @sumudunisayanjana54843 жыл бұрын

    දකිද්දී බඩගිනි hedenawa ape amma 👌

  • @ashithrandeepa6371
    @ashithrandeepa63719 ай бұрын

    api ada hadanava😀😀😀😀😀

  • 3 жыл бұрын

    rice cooker recipes බලන්න මෙතන ක්ලික් කරන්න. kzread.info/dash/bejne/c46dusajqsqacbw.html Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. kzread.info/dash/bejne/c46dusajqsqacbw.html Annasi curry රයිස් අන්නාසි කරිය kzread.info/dash/bejne/Y2SqpryJgLm3l84.html බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzread.info/dash/bejne/c46dusajqsqacbw.html බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzread.info/dash/bejne/lp2MmMt6m7aohqQ.html

  • 3 жыл бұрын

    විශේෂ ගෙදර හදපු කෑම වර්ග kzread.info/dash/bejne/mJWImcuhmbu7oqQ.html බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzread.info/dash/bejne/lp2MmMt6m7aohqQ.html පීසා වර්ග හදන හැටි මෙතනින් බලන්න. kzread.info/dash/bejne/X4Ku0NVsYLedebA.html

  • 3 жыл бұрын

    අලුත් වීඩියෝ මෙතනින් බලන්න. kzread.info/dash/bejne/pKd_pteHht3Ld7w.html ✔ පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස් kzread.info/dash/bejne/g2iL1Kyff622ZZc.html ✔ කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය kzread.info/dash/bejne/kYNmq9SilsetkbQ.html

  • 3 жыл бұрын

    Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. kzread.info/dash/bejne/c46dusajqsqacbw.html සෙම් රෝග නසන කායම්/රසම් හොද්ද kzread.info/dash/bejne/e6WBu9iupZzMaNY.html ✔ ප්‍රතිශක්තිය වැඩි කරන පුදුම ඖෂධය, රන්වන් කර්කියුමා ටී kzread.info/dash/bejne/fZ-Vt9GFYMy2Z5s.html ✔ කොරෝනා කාලේ බොන්න Detox & fat burn drink by Apé Amma kzread.info/dash/bejne/lY1slo-omNLRl6Q.html ✔ ප්‍රතිශක්තිය වඩන පස්පංගුව අපේ අම්මා තම්බන හැටි kzread.info/dash/bejne/iWd1ksSxp67YYcY.html ✔ වෛරස් වලින් බේරෙන්න ඉඟුරු කොත්තමල්ලි පානය kzread.info/dash/bejne/moOcs6yTiqufYrA.html

  • 3 жыл бұрын

    පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzread.info/dash/bejne/ao6O0dqDpdurY6Q.html ටොෆී වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzread.info/dash/bejne/e4GBpsGbqpi5ZLQ.html

  • 3 жыл бұрын

    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

Келесі