රයිස් කඩයක් හරියට කරලා ගොඩ යමු || fried rice business || Rice business srilanka

කරන්නන් වාලේ කඩ කරන්නේ නැතුව හොද ලාභයක් ගන්න නිවැරදිව රයිස් කඩයක් කරන්නේ කොහොමද කියලා අපි මේ විඩියෝ එකෙන් කෙටියෙන් කියලා දෙනවා.
රයිස් කඩයක් හරියට කරලා ගොඩ යමු || fried rice business || Rice business srilanka
#business
#newbusinessideas

Пікірлер: 42

  • @dulanakasilva801
    @dulanakasilva8012 жыл бұрын

    Partata watinawa mata thnks aiyee 🤟♥️

  • @dulcyfernando7216
    @dulcyfernando72162 жыл бұрын

    ඔබට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා අපට මෙ තොරතුරු ලබා දීම ගැන මොකද අරමුණක් නැතිව මොන වගේ දෙයක් කරත් පාඩු ලබමින් වහන්න තමයි වෙන්නේ බුදු සරණයි ඔබට ගොඩක් ඉස්තුති

  • @creativesky1485
    @creativesky14852 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක්

  • @ashan5446
    @ashan5446 Жыл бұрын

    Thankyou

  • @creativesky1485
    @creativesky14852 жыл бұрын

    ස්තූතියි

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy Жыл бұрын

    Ethakota gas viduliya .mewata viyadama nadda

  • @shiromimalkanthi5768
    @shiromimalkanthi57682 жыл бұрын

    Supiri

  • @dulanakasilva801
    @dulanakasilva8012 жыл бұрын

    Aiyeee buger submarine බිස්නස් ganath onee plzzz 🙏🙏♥️

  • @Business-goal

    @Business-goal

    2 жыл бұрын

    ඉස්සරහට අරගෙන එන්නම්..♥️

  • @pebathsanjeewa3566
    @pebathsanjeewa35662 жыл бұрын

    තව විස්තර ඇතුව විඩියො එකක් කරන්න අවශ්‍ය බඩු ය්න වියදම් උපකරණ ගැන එහෙම කරන්න කො

  • @Business-goal

    @Business-goal

    2 жыл бұрын

    අනිවාර්යයෙන් මේ විඩියො එකේ දෙවනි විඩියෝ එකක් අරගෙන එන්නම්

  • @gimhannilaksha2856
    @gimhannilaksha2856 Жыл бұрын

    Me video eka adata tyna laabaya kohomada

  • @NimeshaNimmi-gh7tq
    @NimeshaNimmi-gh7tq6 ай бұрын

  • @DammikaGayan-yk5bg
    @DammikaGayan-yk5bg6 ай бұрын

    Aka watinawa broo

  • @Business-goal

    @Business-goal

    6 ай бұрын

    Thanks for watching!

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe20223 жыл бұрын

    Hodin pahadili kala

  • @anutharaupamali4158
    @anutharaupamali4158 Жыл бұрын

    Excellent

  • @Business-goal

    @Business-goal

    Жыл бұрын

    ❤👍

  • @nivarthanaanurudda4722
    @nivarthanaanurudda4722 Жыл бұрын

    Chicken 🐔🍗 kallak 30 ganna puluwan thanakuth kiyanna

  • @Business-goal

    @Business-goal

    Жыл бұрын

    මේක ගොඩක් කලින් කරපු විඩියෝ එකක් දිනේ බලලා කතා කරන්න..❤👍

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu2 ай бұрын

    👍💖💖💖

  • @Business-goal

    @Business-goal

    2 ай бұрын

    👍❤️

  • @user-hj1hq6gu3k
    @user-hj1hq6gu3k3 жыл бұрын

    Party dress rent keranna business ekak gena kiyadennko plz

  • @Business-goal

    @Business-goal

    3 жыл бұрын

    හරි අනිවාර්යයෙන් කරනවා ඉස්සරහට ඔබගේ අදහසට බොහොම ස්තුති ...

  • @nu7572
    @nu75728 ай бұрын

    මෙීක පරණ video එකක් නේද සෝස් පැකටි එකක්ම දැන් 25 ,30 වෙනව .අද කාලෙට ගැලපෙන එකකුත් කරන්න .රයිස් ඇන්ඩි කරී එහෙමත්

  • @Business-goal

    @Business-goal

    8 ай бұрын

    මේක ගොඩක් කලින් කරපු විඩියෝ එකක්👍❤

  • @vinithchathuranjaya8453

    @vinithchathuranjaya8453

    7 ай бұрын

    ​@@Business-goal ඔක 3 වැඩි කරොත් හරි නෙ අද කාලෙට🙄

  • @shortsfilm7185
    @shortsfilm71852 жыл бұрын

    රයිස් කඩයක් දාන්න කියක් විතර වියදමක් යයිද ?

  • @nisaliranathunga4441

    @nisaliranathunga4441

    Жыл бұрын

    Laksha 10

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine2836 Жыл бұрын

    බිත්තර දැන් 60ක් වෙනවා දැන් කාලේ හැටියට මේව වැඩි වෙද්දී කොහොමද බලාගන්නේ මේකේ වියදම්

  • @Business-goal

    @Business-goal

    Жыл бұрын

    විකුනන මිලත් වියදමට හරියන්න වැඩි වෙන්න ඕන.❤👍

  • @isharasewwandi5505
    @isharasewwandi55052 жыл бұрын

    Minissunta boru kiyannethuwa idapan

  • @Business-goal

    @Business-goal

    2 жыл бұрын

    බොරු කියලා තෑගි ගන්නද මහත්තයෝ...😂

  • @suprice-cr1hh
    @suprice-cr1hh7 ай бұрын

    iya ada dawasa 😢 anuwa me video eka hadala upload karanna

  • @Business-goal

    @Business-goal

    7 ай бұрын

    aniwaryen

  • @pavithramadushansilva9170
    @pavithramadushansilva91707 ай бұрын

    ඔක්කොම ක්‍රම තිබිලා රයිස් එක හදන විදිහ නැහැ 😂

  • @Business-goal

    @Business-goal

    7 ай бұрын

    මාර සොයාගැනීමක් ...👍❤

  • @MatheeshaLakindu-hq5ke
    @MatheeshaLakindu-hq5ke6 ай бұрын

    Oka dan 100x wadi kara name hari 😂

  • @Business-goal

    @Business-goal

    6 ай бұрын

    aniwaryen

  • @thusharamadusanka5072
    @thusharamadusanka50722 жыл бұрын

    ඔය බොරු මචන්..එහෙම ලාබ ගත්තොත් උබ කීවා වගේ කඩේ වහන්න තමා වෙන්නෙ බන්..😂😂

  • @Business-goal

    @Business-goal

    2 жыл бұрын

    මේක ගොඩක් කලින් කරපු විඩියෝ එකක්..ඒ කාලේ විදියට එහෙම ලාභයක් ගන්න තිබුනා..දැන් නම් තත්වේ වෙනස්..එන්න එන්නම ලංකාවේ බිස්නස් කරන්න අමාරු තත්වයක් තියෙන්නේ ..❤️👍 බොරුව කරලා මං මිනිස්සු රවට්ටන් නැ සහෝදරයා 😁

Келесі