කළු රත්තරං ගෙදරදීම හදලා මාසෙකට ලක්ෂයට වඩා හොයමු - Black Gold - Vermicomposting

කළු රත්තරං ගෙදර හදල මාසෙට ලක්ෂයකට වඩා හොයමු
පටන්ගන්න යන වියදම බින්දුවයි අදායම මාසෙට ලක්ෂයයි පුංචි ඇඳක සයිස් පොඩි ඉඩක් යන්නේ ගේ පිලිකන්නෙත් පුළුවන්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Vermicomposting #BlackGold #LesliesAgro
කළු රත්තරං ගෙදරදීම හදලා මාසෙකට ලක්ෂයට වඩා හොයමු - Black Gold - Vermicomposting

Пікірлер: 354

  • @dulas4614
    @dulas4614 Жыл бұрын

    වටිනා සම්පතක් රටට.මේකටත් බෑ නෑ කියන ඇද හොයන වලකපන උන් ඇති.ලංකාව පුරාම මේක ඇතිවෙනවම් නියමයි.තමන්ගෙ දැනුම නිර්ලෝභීව බෙදන උතුම් මහත්මයෙක්💖🔥

  • @Tattooboxxx
    @Tattooboxxx Жыл бұрын

    නිලමේ කියන්නේ ඉතාම හොද මනුස්සයෙක් රටට මේ කරන්නේ සේවයක් උත්සාහය තියෙන කෙනෙකුට ගොඩාක් වටිනවා..

  • @thejakarunarathna4779

    @thejakarunarathna4779

    Жыл бұрын

    Matath danaganna ona lesli mahathmaya,degayuwewa oba depalatama

  • @NissankaWeerasingha

    @NissankaWeerasingha

    5 ай бұрын

  • @Shashii.bro13
    @Shashii.bro13 Жыл бұрын

    තමන් විතරක් දියුණු නොවී අනිත් අයත් දියුණු වෙනවට කැමති නිහතමානී පුද්ගලයෙක් ❤️

  • @----Dasun---

    @----Dasun---

    Жыл бұрын

    සහතික ඇත්ත 🙏

  • @buwapathisiriwardena9835

    @buwapathisiriwardena9835

    Жыл бұрын

    @@----Dasun--- rouge

  • @dissanayakanalini5892

    @dissanayakanalini5892

    Жыл бұрын

    Welanda danweemak.

  • @damindutharinda8815

    @damindutharinda8815

    Жыл бұрын

    😘

  • @Jonti576
    @Jonti576 Жыл бұрын

    මෙ වගෙ වටින දේවල් රටට ලොකෙටම පෙන්නන්න නිලමෙට දිගින් දිගටම ශක්තිය වාසනාව ලැබේවා ❤❤❤❤

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Жыл бұрын

    වටිනා වැඩ සටහනක් .කාබනික පොහොර නැවත රටේ ප්‍රචලිත කරන්න හදන ඔබතුමාට සොබාදහමින් ආශීර්වාදය ලැබෙනවා . ත්‍රිවිධ රත්නයේ සරණින් සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා !🙏

  • @ranjanisriyalatha5590

    @ranjanisriyalatha5590

    Жыл бұрын

    💯💯👍🙏❤

  • @kumararohan6087

    @kumararohan6087

    Жыл бұрын

    එකගයි

  • @nishanthaindika6247

    @nishanthaindika6247

    Жыл бұрын

    කොහොමද කුසුම්

  • @dsds9978
    @dsds9978 Жыл бұрын

    අද කාලෙට සමාජයට සුපිරිම සුපිරි විඩියෝ එකක් නිලමේ ස්තුති ඔබටත් ..ව්‍යාපාරය කරන ඔබටත් ඉදිරිය ජයම ජය වේවා 👌👌👌💪💪💪💪❤️❤️🌹🌹🌹🌹👍👍👌👌👌❤️❤️❤️

  • @widanagewijesiri121
    @widanagewijesiri121 Жыл бұрын

    ඔබ වගේ අය තමයි ජාතියේ ගැලවුම් කරුවෝ

  • @ramarm1721
    @ramarm1721 Жыл бұрын

    හොඳ වැඩක් thanks නිලමේ මල්ලි ....ලෙස්ලි මහත්තයා හොඳින් කියලා දෙනවා godak thanks .....🙏🙏❤❤

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 Жыл бұрын

    ඇත්තටම හොඳ වැඩක්. ඔය දුරකතන අංකයක් දුන්නට මුන් කෝල් කරහම කට් කරනව. බොරුවක්නෙ කරන්නෙ.

  • @romwij

    @romwij

    2 ай бұрын

    හොඳ වැඩේ

  • @thisithkwt4478
    @thisithkwt4478 Жыл бұрын

    පුළුවන් හැමෝම වගා කරන්න ඔහුට ඇති දැනුම හැකියාව ලොවට කියා දෙයි..... නිළමේ ඔබට ජය වේවා ජේසු පිහිටයි පුතේ

  • @nuwandil9915
    @nuwandil9915 Жыл бұрын

    මේකනම් වටින වැඩක්.කරනවනම් මෙන්න වැඩ.මේ වගේ ප්‍රයෝජනවත් හරවත් වැඩසටහන් අපිට කියනවට නිලමෙට බොහොම ස්තූතියි.

  • @saneerathilakarathna3129

    @saneerathilakarathna3129

    Жыл бұрын

    Details plz

  • @ajithrohan9110
    @ajithrohan9110 Жыл бұрын

    නියමයි නිලමේ ලෙස්ලි මහත්මයාටත් ගොඩක් ස්තුතියි ජනතාවට හොද දෙයක් හදුන්වා දීම සහ පුහුනු කිරීම එහෙමනම් ජයවේවා කිව්වා 👍🙏👍

  • @Sama-op1ut
    @Sama-op1ut Жыл бұрын

    Godak hoda vadasatahanak thavath godak vadagath worm.compost hadana vidiya saralava pahadili karala dunnanam puhunuvata enna apahasu aya sadaha kesewethath behevinma sthuthi oba depalatama theruvan saranai devi pihitai deergau labeva

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara52797 ай бұрын

    ඇත්තෙන්ම මේක ඉතා හොද වැඩසටහනක් .මුලු රටම කෘෂිකර්මය අතින් දියුණු කලහැකියි.නිලමෙටත් ලෙස්ලි මහතාටත් මගේ අවංක ආදර ස්තුතිය පිරි නමමි.

  • @nassmultitask414
    @nassmultitask414 Жыл бұрын

    Vary talented person n real agri culture ... god bless

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 Жыл бұрын

    දැකීමත් සතුටක් හරි ලස්සනයි මමත් ආසයි ගෙවතු වගාවට නිළමේ ඔයා නම් සුපර් හැමදාම ගෙනාවොත් ගෙන්න වැදගත් වැඩ සටහන් සුපර් සුපර් සුපර් 👌👌👌👌🥰🥰🥰🥰🥰

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 Жыл бұрын

    Jesu pihitai malliya oya hemadama wedagath de genna

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Жыл бұрын

    මෙික නම් හරි වැදගත්

  • @kiyasmohamed2215
    @kiyasmohamed2215 Жыл бұрын

    Niyamai kollo thanks 🙏

  • @bandulasubasinghe9128
    @bandulasubasinghe91284 ай бұрын

    ගොඩක් ⁣හොඳ නිශ්පාදනයක්, හොදින් පැහැදිලි කකරනවා හැමදේම, පුහුණු ගාස්තුව නම් වැඩියි, ටිකක් අඩු කරන්න පුළුවන් නම් ආර්ථික අපහසුතා තියෙන අය වැඩියෙන් සම්බන්ධ වෙයි.

  • @pathumgunath4902
    @pathumgunath4902 Жыл бұрын

    ලංකාවේ තියෙන වටිනම යූටියුබ් නාලිකාව නිලමේ.. අවිවාදයෙන් පිළිගත යුතු කරුනක් ඒක

  • @thilakkarandeniya6999
    @thilakkarandeniya6999 Жыл бұрын

    නිලමේ oyaanam niyama porak❤️

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u Жыл бұрын

    තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම ජය වේවා ගොඩක් හොඳයි ජනතාව ට රටට යහපතක් වේවා

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd Жыл бұрын

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @lohitasampath3371
    @lohitasampath3371 Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @imeshgayan8983
    @imeshgayan8983 Жыл бұрын

    සුපිරිම වැඩක් අනිත් අයට වටින දෙයක් ❤️

  • @sameeramadusha3324
    @sameeramadusha3324 Жыл бұрын

    සුපිරි ......👍

  • @maheshkumara457
    @maheshkumara457 Жыл бұрын

    Great job sir..Thanks..

  • @marcaseibiyowli5551
    @marcaseibiyowli5551 Жыл бұрын

    තෙරුවන්සරණයි බෝහෝම හෝදට පැහැදිලි කරනව

  • @DeepikaNandani-kg2ru
    @DeepikaNandani-kg2ru Жыл бұрын

    Ape ratata niyama sewayak karanna puluwan nihathamani kenek..ratata loku sewwayak karana mahathmayek..jaya wewa..nilametath..

  • @tharakaruchiranga5251
    @tharakaruchiranga5251 Жыл бұрын

    Harima nihathamanee pudgalayek. Jaya weewa!!

  • @utedirisinghe3946
    @utedirisinghe3946 Жыл бұрын

    වටිනා වැඩැසටහනක්. ඔබලාට ස්තූතියි!

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    රත්තරන් අපේ රැට රත්තරන් අපේ bhumiya🙏🙏🙏

  • @tmavideo3932
    @tmavideo3932 Жыл бұрын

    Ekenma supiri nilame

  • @chandidissanayaka3844
    @chandidissanayaka3844 Жыл бұрын

    Comphorst bin එකට gedawil psnuwek දෙන්නෙක් dala ඔය පොහොර hada ගන්න හැකිද .

  • @amilakasunalahakoon9639
    @amilakasunalahakoon9639 Жыл бұрын

    නියමයි නේ

  • @isurumadushankatwo40
    @isurumadushankatwo40 Жыл бұрын

    සුපිරී නේ 😍

  • @sisirakumara1250
    @sisirakumara1250 Жыл бұрын

    එහෙනම් ඔන්න නිළමෙ , මමත් උඩුබද්දාවෙ ගියා . සුපිරිම වැඩසටනක් එතන තියෙන්නෙ

  • @kumaridinu7369
    @kumaridinu73696 ай бұрын

    adambarayak..nethi gret manussayek lesli sar❤❤❤🙏🙏🙏

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Жыл бұрын

    Hoda vadasatahanak.

  • @Roshanalan3
    @Roshanalan3 Жыл бұрын

    නිලමේ කියනෙ සුපිරියක් තමා

  • @manjulawijesinghe4594
    @manjulawijesinghe4594 Жыл бұрын

    Panuwonge mila kohomada. Adi 40ta kochchara panuwo oneda..

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Жыл бұрын

    Niyamai ney mey wage lankaawa puraa yanawaa nam. Pilika rohala wahamu ney.🙏🙏🙏👍

  • @adsalahakoon5136
    @adsalahakoon5136 Жыл бұрын

    සුපිරි හදවතක් අති ඒ වගේම දක්ශ පුද්ගලයෙක් .

  • @kapilawijenayake5959

    @kapilawijenayake5959

    Жыл бұрын

    Ela

  • @thushara7753
    @thushara7753 Жыл бұрын

    මේ වගේ දක්ෂ මිනිස්සූ ලංකාවේ ඉද්දින් දෙෂ පාලුවෝ රටින්ම ගෙන්නම හදන එක නවත්තලා මෙයාලට අත දුන්නා නම් අද ලංකාව කොච්චර නම් දිවුනු කරන්න පුලුවන්ද..

  • @manikesuravira3623
    @manikesuravira3623 Жыл бұрын

    දින දින දියුනුවේවා දෑත් වලට සක්තිය බලය ධයිර්ය වැඩිවැඩියෙන් ලැබේවා ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමේන් 🙏🙏🙏❤️

  • @kumaridissanayake903
    @kumaridissanayake903 Жыл бұрын

    රටට වටිනා මහත්මයෙක් ...

  • @nishanthaindika6247

    @nishanthaindika6247

    Жыл бұрын

    කොහොමද කුමාරි

  • @madhushantharangamadhushan6517
    @madhushantharangamadhushan6517 Жыл бұрын

    Kuliyapitiye unnath mt ahanna labila thibunne nilame nisai danagathe Bs nilame aiye

  • @SADEESH247
    @SADEESH247 Жыл бұрын

    මරුනේ❤️❤️❤️

  • @plantslanka2979
    @plantslanka2979 Жыл бұрын

    kohomada Nilame tuma. DUNNOTH ITHIN NO. 1. Apith enawa balanna- mama plants lanka peduruhewa. we always respect people like Leslie. I am coming with Nilanjani peduruhewa (OWNER - MAHUM BIZ) who admire and respect people like you both.

  • @nilushkamadushanka199
    @nilushkamadushanka199 Жыл бұрын

    නිලමෙ අය්යා නියමය් 😎❤️

  • @lalithmallawarachchi855
    @lalithmallawarachchi855 Жыл бұрын

    අමුද්‍රව්‍ය නියම ප්‍රමිතියට අනුකූලව නොතිබුණොත් සහ නියම අයුරින් පදම් නොවුනොත් වටපනු රෝග වලට හේතු විය හැකිද?

  • @tharakakodikara5628
    @tharakakodikara5628 Жыл бұрын

    Oya manussayek goda yanna video karana eka loku dyk anith aya wage nethuwa.budusaranai

  • @kaviyaofficial.80
    @kaviyaofficial.80 Жыл бұрын

    නියමයි වැඩෙ

  • @thamarakumari899
    @thamarakumari899 Жыл бұрын

    Bohoma stuti oba tumata

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Жыл бұрын

    කොච්චර හැදුවත් මදි නිසා බය නැතිව හදපල්ලා

  • @desilvasuranga262
    @desilvasuranga262 Жыл бұрын

    Supiri...Jayawewa!

  • @nalindamichael1586
    @nalindamichael1586 Жыл бұрын

    can you please tell us always this kind of product how we can use for rice fad fill

  • @nimaliwasala6082
    @nimaliwasala608211 ай бұрын

    අපිටත් කරන්න හිතෙනවා . ඔබ ගැන ආඩම්බර යි

  • @neelaranjani4768
    @neelaranjani4768 Жыл бұрын

    Udubaddawa maga gama .leslewa dannawa .kalen auruddaa gotanayath awa wagawa narabanna .harema adambarae .oba thumaga wada katauth thawath sarthaka wawa .

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 Жыл бұрын

    යමුද සෙට්වෙලා training programme එකකට 😊

  • @user-sz1ki3ku3m
    @user-sz1ki3ku3m5 ай бұрын

    Kochchra kalayak yanawada adayam labenna?

  • @NilanthaWeerakkoyi-ge2ye
    @NilanthaWeerakkoyi-ge2ye Жыл бұрын

    Me pohora eken gaawi panuwa iwath karanne kohomada

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Жыл бұрын

    Nilametath bohoma sthuthi Obatath bohoma sthuthi theruwansaranai

  • @chamathlal5580

    @chamathlal5580

    Жыл бұрын

    oyath pohora hadanawada

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 Жыл бұрын

    රටට අගනා වැඩක් 👌

  • @wg8719
    @wg8719 Жыл бұрын

    superb nilame😍

  • @wasanthihk981
    @wasanthihk981 Жыл бұрын

    Mahathmaya gam kukulange mala apadrawya barida

  • @slnvideomix4601
    @slnvideomix4601 Жыл бұрын

    සුපිරි වැඩක් 👌👌🤟

  • @ranga937

    @ranga937

    11 ай бұрын

  • @chanaka.ranga_
    @chanaka.ranga_ Жыл бұрын

    Nilame videos supper

  • @sriyanidesilva1852
    @sriyanidesilva185210 ай бұрын

    නියමයි නියමයි

  • @ruwihiru1020
    @ruwihiru1020 Жыл бұрын

    Kiyanna adambarai ape game mahattayek harima satutui.issalama api scl aken akkn giye me tena balnna .hemadema pehedilava kiyala denava

  • @rameshdilshan4483
    @rameshdilshan4483 Жыл бұрын

    Supiri video ekk

  • @ireshamadhumadavi5139
    @ireshamadhumadavi51399 ай бұрын

    Oba thuma sambanda karaganna vidihak kiyanna puluwanda

  • @sujithkodithuwakku7998
    @sujithkodithuwakku7998 Жыл бұрын

    මේකනම් නියම වීඩියෝ එකක් නිළමේ 👍 ලක් පොළවට වසවිස එකතු නොකර සාර්ථක ව්‍යාපාර කරන මේවගේ අයට රජය සම්පූර්ණ සහයෝගය දියයුතුයි. ගෝඨාභය මහත්තයා මේවගේ අය එකතුකරගෙන එතුමගෙ කාබනික පොහොර ව්‍යාපාරය ආරම්භ කලානම් අද මේඅයත් ගොඩ ගෝඨාභය මහත්තය තාමත් ජනාධිපති වගේම ජනතාවට වසවිස නැති ආහාරත් ලැබිලා.(කිසිම පාලකයෙකුට කඩේයෑමක් නෙවෙයි මේ.පැවතුන දේ ගැනයි කිව්වෙ) රටින්ගේන වසවිස පොහොර වලට රටේ විශාල මුදලක් වියදම් කරන එකේ,රටේම නිපදවන කාබනික පොහොර වලට ජනතාව යොමුකලානම් මුදලුත් ඉතුරුයි රැකියා ප්‍රශ්නෙටත් විසඳුමක් ලැබෙනවා වගේම අනාගතේ ලෙඩරෝග නැති පරපුරක් බිහිවෙනවා.(හැබැයි පාලකයො මේවට කැමතිවෙයිද දන්නෑ උන්ට කොමිස් නැතිනිසා) රටට ජනතාවට ආදරේ පාලකයොනම් කළයුත්තේ මේවගේ අයට ඉදිරියට එන්න අවශ්‍ය කටයුතු සලසාදීමයි.

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Жыл бұрын

    Good job.theruwan saranai.

  • @dtagro3690
    @dtagro3690 Жыл бұрын

    Superb ayye

  • @thecitylife1251
    @thecitylife1251 Жыл бұрын

    Hoda wadak supiri

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 Жыл бұрын

    Excellent

  • @shanikamadushani7681
    @shanikamadushani76819 ай бұрын

    Mmth panuwo gaththa. Ethuma kiyana kathawa aththa. Wishwasayen ganna. Boruwak karanne ne

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    මාත් ඒකම තමයි හිතා ඉන්නේ. දැනට ඉන්නේ රැට අපෝ රට ජීවිතේ හරි දුකයි . මගේ එකම ආසාව ගෙවතු වගාව බොහෝම පින්

  • @chamathlal5580

    @chamathlal5580

    Жыл бұрын

    hmm

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi Жыл бұрын

    Win to win concept ❤

  • @user-pj2km5ez8s
    @user-pj2km5ez8s10 ай бұрын

    Apita hadapuwa vikunanna tanak kiyanna puluwanda

  • @teenasalwa4421
    @teenasalwa4421 Жыл бұрын

    ඔන්න ඔය වගේ දේවල් සහ වැඩ කරන මිනිස්සු අපේ රටට ඕනේ රජයට බැන බැන නිකන් ගෝල් පේස් එකේ හිට ගන්න උගත් කියන නකමො නෙවෙයි ඔන්න වැඩ දන්න මිනිස්සු හැම පිරිමියෙක් ම ඔහොම කලොත් රට නිකම්ම ගොඩ ඇත්තටම හරිම ලස්සනයි ආඩම්බරයි ඔබ තුමා ගැන නිලමේ ටත් ස්තූතියි දැනුවත් කලාට 👍👍👍👍💪💪💪💪😍

  • @mudithadayani3174

    @mudithadayani3174

    Жыл бұрын

    එතකොට රටේ මිනිස්සු ම දුක් විදලා රට හදලා , හැම කට්ටක්ම කාලා හොර දේශපාලෞවන්ට ජය වේවා කියම්නත් ඕනව

  • @pathirana90

    @pathirana90

    Жыл бұрын

    එක වැරදියි .එ රටට ආදරය කරන මිනිස්සු

  • @chinthakaekanayaka9947

    @chinthakaekanayaka9947

    Жыл бұрын

    ඒ මොන දේ කලත් දෙශපාලන භාවිතය නිවැරදි විය යුතුයි .

  • @stefanmiran8193
    @stefanmiran8193 Жыл бұрын

    Lankave vadagath vada karana chanal deka thunen udinma inna kenek nilame adarei

  • @NethmiDewiyanjana
    @NethmiDewiyanjana4 ай бұрын

    Mn kemathiy krnn udau krnn puluwanda

  • @pasindusadhanjana5534
    @pasindusadhanjana55346 ай бұрын

    මේකෙන් කරන දවසේ corse aka karapu kattiya innawada

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 Жыл бұрын

    මේ වැඩසටහනට සහභාගි වීමට කැමතියි.

  • @sajithranjan6238
    @sajithranjan6238 Жыл бұрын

    Api giya meyage govipalata meya puduma ahankara manussayek

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt Жыл бұрын

    Nilame Niyamay

  • @nilameproductions8156
    @nilameproductions8156 Жыл бұрын

    සුපිරි

  • @nimrisiapparels2867
    @nimrisiapparels2867 Жыл бұрын

    Good luck

  • @NethmiDewiyanjana
    @NethmiDewiyanjana4 ай бұрын

    Mama kemathiy Meka karanna udau krnn puluwanda

  • @resepushpakumara1247
    @resepushpakumara124710 ай бұрын

    Gowiyanta hoda wadak thamange wagawata ganna hamom hadana kota illuma adu wenawa

  • @jayalathkulathunga2924
    @jayalathkulathunga2924 Жыл бұрын

    Waw neyamai

  • @linukasamarasekara6007
    @linukasamarasekara6007 Жыл бұрын

    ජීවිතය ජය ගන්න අත්වැලක් 💗🤙

  • @therelaxsubnow
    @therelaxsubnow Жыл бұрын

    Meyalama gannawa nam kohomada

  • @usanthakumara9097
    @usanthakumara9097 Жыл бұрын

    Unta kiyala puke eragannada ponnayo

  • @amilanuwan2154
    @amilanuwan2154 Жыл бұрын

    👌👌👌

  • @dulipjayalath9258
    @dulipjayalath9258 Жыл бұрын

    කාබනික පොහොර කිලෝවක් හදන්න අපද්‍රව්‍ය කොච්චර ඕනෙද?

  • @lusithtimod7396
    @lusithtimod7396 Жыл бұрын

    Nilame ape paththe awilla

Келесі