මාස 2ට ලක්ෂ ගානක ගෙඩි කඩපු පුංචි කෙල්ලගේ සුපිරි වගාව Davulagala Farm Investment Plans

ඉඩමත් දීලා පැළත් දීලා හිටවලත් දීලා විකුණලත් දෙනවා දවස් හැටෙන් (මාස 2න්) ගෙඩි හැදෙන සුපිරි වගාව මෙන්න
දවස් හැටෙන් සල්ලි අතට ලක්ෂ 15ක් ශුද්ධ ලාබයක් ගත්ත මාස දෙකෙන් ගත්ත පුංචි කෙල්ල
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#DavulagalaFarm #ApplePera #investment
මාස 2ට ලක්ෂ 15ක ගෙඩි කපු පුංචි කෙල්ලගේ සුපිරි වගාව Davulagala Farm Investment Plans

Пікірлер: 507

  • @Nilame
    @Nilame Жыл бұрын

    මේ ගෑනු ළමයා අක්කර 10ක කොමඩු දාලා තිබ්බා. ආයෝජනය කරන්න කලින් මෙතන කලින් වගාවන් කරපු කට්ටිය හම්බෙලා ඒ ගැන විස්තර ඔයාලත් තව හොයන්න. හැමදේම ඇග්‍රිමන්ට් එකක් යටතේ කරන්න. ඒ ෆාම් එකට ගිහිල්ලා ඔයාලම බලන්න. කලින් තමන්ම ඒ ක්ෂේත්‍ර වලට ගිහින් හොයලා බලලා වැඩේට අතගහන්න කලින් කරපු අයගේ විස්තර එයාලගෙන ඉල්ලගෙන හම්බෙලා කතා කරන්න.

  • @sanjeewagangodavilage450

    @sanjeewagangodavilage450

    Жыл бұрын

    මේ නම්බර් වලට කෝ්ල් ගත්තට වැඩක් නෑ.කිසිම ප්‍රතිචාරයක් නැහැ

  • @ClassicStore-zb5fw

    @ClassicStore-zb5fw

    Жыл бұрын

    මොනවා උනත් කව්රුත් මේකේ මුලින් advertisement ( දෙවෙනියට )එකක් යන itecgsm එකට නම් යන්න එපා... අපරාදේ මාත් එකේ මිනිහගේ කතාවට රැවටිලා course එක කරන්න ගිහින් අතේ තිබුන පිච්චියත් නැති කර ගත්තා... මට උන දේ නම් කාටවත් වෙන්න එපා... ඔයාලත් දන්න කෙනෙක් නම් යවන්න එපා.. ඒක කරන උන්ගේ කතාව විතරයි ගියාම තමයි තේරෙන්නේ බොරුවකට අහුවෙලා කියලා....

  • @CuteKitchen337

    @CuteKitchen337

    Жыл бұрын

    අපිත් කලා ඒත් මම නම් recommend කරන්නෑ කොමඩු හිටෙව්ව යටි වගාවක් විදියට ඒත් ගොඩක් පාඩු වුනා.

  • @CuteKitchen337

    @CuteKitchen337

    Жыл бұрын

    Recommend karanne ape salli nikan nasthi wuna boru kiyanne

  • @chandanarodrigo9387

    @chandanarodrigo9387

    Жыл бұрын

    ​@@sanjeewagangodavilage450 😊

  • @dpriyapriya6877
    @dpriyapriya6877 Жыл бұрын

    මේ ලංකාවේ කවුදබං විශ්වාස කරන්න පුළුවන්...නිළමේ නෙමේ කවුරුවත් විශ්වාස කරන්න බෑ.ඒ තමයි නිළමේ කරන්නේ යු ටියුබ් රස්සාව...යමක් හදුන්වා දීම නිළමෙගේ රස්සාව..ඒ ගැන හොදින් හොයල බලන එක අපේ වැඩක්...කවුරු කොහොම කිවුවත්.....

  • @shakyathilakarathne9294
    @shakyathilakarathne9294 Жыл бұрын

    ලංකාවේ ගොඩක් මිනිස්සු බලන්නේ නිකන් ඉදලා සල්ලි හම්බකරන්න. ඒ වගේ අය මේ වගේ අයට සල්ලි දුන්නහම බුදුසරණයි 🙏🏻

  • @prasadsapuge6296

    @prasadsapuge6296

    Жыл бұрын

    Ravita ahuwenna apa.meya kiyana tharan sundara nea.boru nam hoyla balanna.

  • @gnccreations277
    @gnccreations277 Жыл бұрын

    අපේ රටේ හැටියට හරිම දෙයක් අග මුල පැහැදිලි ව්‍යාපෘතියක් උනත් සැකකරන්න අපේ මිනිස්සුන්ට සිද්දවෙනවා, බැංකුවකින් මේවගේ ව්‍යාපෘතියක් ඉදිරිපත් කලත් ණයමුදලක් ලබා ගැනීමේ තියෙන සම්භාව්‍යතාවය ඉතාමත්ම අපහසුයි, ඇත්තටම ඕනැම ව්‍යාපාරයක අවදානම කියනදේ කොහොමත්ම තියෙනවා, අපේ අය බය අන්න ඒ අවදානමට, මෙතනදී මම නම් දකින්නේ හොද වියාපාරික අවස්තාවක් මනා සම්බන්දී කරනයක් සිදුවීමයි, මුඩු ඉඩම් වෙනම තියෙනවා දැනුම වෙනම තියෙනවා, කුසලතාවය වෙනම තියෙනවා, ප්‍රාග්ධනය වෙනම තියෙනවා, හැමෝම තම තමන් ලග තියෙන දේවල් ටික තනියම බදාගෙන බයේ අවිස්වාසය නිසා දියුණුවක් නැතිව ඉන්නවා,

  • @uvindujayasinghe2031

    @uvindujayasinghe2031

    Жыл бұрын

    ඒකනම් සහතික ඇත්ත 👍

  • @dsds9978
    @dsds9978 Жыл бұрын

    හැමදේම හොයලා බලලා ආයෝජනය කරන්න ලාභ ලබන්න පුළුවන් විදිහට වැඩ කරන්න ගොඩාක් හොද වටිනාකමක් තියෙනවා නිලමේ විඩියෝ එකනම්👌👌🌹🌹❤️❤️❤️

  • @pubuduanuranga4332
    @pubuduanuranga4332 Жыл бұрын

    හොද project එකක්. දවුලගල ආයතනයටත්,channel එක කරගන යන නිලමේ ප්‍රමුක කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි මෙවන් වටිනා දේ ඉදිරිපත් කිරීම වෙනුවෙන්.

  • @ashathrishali412
    @ashathrishali412 Жыл бұрын

    හොද ව්‍යාපෘතියක්. සියලුම දේ නීත්‍යානුකූලව සිදු වන බව පැහැදිලියි.. මෙම ආයතනයට ගොඩක් ස්තූතියි මෙවැනි ව්‍යාපෘති හරහා ආර්ථික දිරිමත් කිරීම් ලංකාව තුළ සිදු කරනවාට..

  • @shamalysanayesgodisgreat.2113

    @shamalysanayesgodisgreat.2113

    6 ай бұрын

    Phone වැඩ නෑ

  • @sajidubimsara2952
    @sajidubimsara2952 Жыл бұрын

    ලේසියෙන් සල්ලි හම්බු කරන්න යන එකනම් පුතේ හොද වැඩක් නෙමෙයි......

  • @kamalrohita2085

    @kamalrohita2085

    Жыл бұрын

    සහතික...ඇත්ත..ඉක්මන් කොටයි හැම තැනම හොරැ...හොදට සොයා බලල සහතික කරගෙන...ඉන්න..!!!

  • @jayarathnabanda1976

    @jayarathnabanda1976

    Жыл бұрын

    👍👍👍

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    💯💯👍🏻👍🏻🤣🤣🤣 ඔව් වැඩි පෙරේතකමට අර පෞද්ගලික මූල්‍ය ආයතනවල සල්ලි දැම්ම වගේ. මූ මැජික් පෙන්වන එකෙක්.

  • @samanthadealwis6283

    @samanthadealwis6283

    Жыл бұрын

    😅😅😅😅😅😅😅

  • @Supra502

    @Supra502

    Жыл бұрын

    ​@@kamalrohita2085 😊

  • @somebodysme1619
    @somebodysme1619 Жыл бұрын

    මේ කියන දේවල් ඔක්කොම ඇත්ත නම් නිළමේ අනිවා මේකේ ආයෝජනය කරන්න ඕන.එයාගේ subcribers ලා ටික එකතු වෙලා ඒක හොයල ඉම්මු ඔක්කොටම කලින් 😁

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Жыл бұрын

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත්. 👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾

  • @MAViTHRAMUSIC
    @MAViTHRAMUSIC Жыл бұрын

    මිනිස්සුත් එයාලාහෙනම් , ඉඩමත් එයාලගෙ නම් , පැලත් එයාලගෙ නම්, මහන්සියත් එයාලගෙ නම් , බයර් ලත් එයාලගෙ නම් , අපි මොකටද ? 🥲

  • @sudubaba5691

    @sudubaba5691

    Жыл бұрын

    ඒකත් ඇත්ත

  • @manikav1011

    @manikav1011

    Жыл бұрын

    මුල් වියදම දරණ ඕන ඇත්තේ අපි වෙන්න ඇති 😂

  • @Harindra000

    @Harindra000

    Жыл бұрын

    You invest and take all risks like crop loss. You profit from the risk.

  • @DammikaSampath-rd9sy

    @DammikaSampath-rd9sy

    3 ай бұрын

    Aniwa

  • @SuranjaLakmal-nk6mj

    @SuranjaLakmal-nk6mj

    3 ай бұрын

    ඔක්කොම එයාලගේ සල්ලි දෙන්ඩ ඕන අපි ☺️

  • @dongeeth7723
    @dongeeth7723 Жыл бұрын

    Wonderful. Thank you Nilame for sharing this information ℹ️👍🏻 never knew this kind of projects do exist 🙌

  • @erangaabeykoon9727
    @erangaabeykoon9727 Жыл бұрын

    මම මේ ආයතනට කතා කලා ....මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් දුන්නා...ගිවිසුම පවා මට එවුවා...ඒක විස්වාස කරන්න පුලුවන් ආයෝජනයක්...

  • @inokaherath3871

    @inokaherath3871

    Жыл бұрын

    Obathuma wagawak gaththama

  • @udarivlogs2649

    @udarivlogs2649

    Жыл бұрын

    Obatumata hoda prathilabayak labunada? Agreement ekak hambunada?

  • @chandanawasantha9786

    @chandanawasantha9786

    10 ай бұрын

    Dawalda

  • @express6468
    @express6468 Жыл бұрын

    කියන තරම් හැම මගුලම සුන්දර නෑ.. නිලමෙට sponsor කරන නිසා නිලමේ වීඩියෝ එක කරනවා එච්චරයි. ඕක කරන කෙනා කියන එක තමා නිලමේ කියන්නේ.. නැතුව මාස ගනන් ඔතන ඉඳලා බලලා නෙමේනේ නිලමේ කියන්නේ ඕවා. ඇත්තම කතාව වගාව කියන්නේ එහෙම කියන තරම් සුන්දර නෑ. හම්බ කරන්න බැරි නෑ පුලුවන්.. ඒත් ඒක මේ කියනවා වගේ සුන්දර දෙයක් නෙමේ. ලොකු කට්ටක් කන්න ඕනේ ඕනම දෙයක් තැනකට ගන්න. පේර නෙමේ මොක උනත් මිල හොඳට තියන කාලයක් තියනවා. ඒ වගේම මිල බල්ලට යන කාලයකුත් තියනවා. ඇත්ත කතාව ඔන්න ඕකයි. උදාහරණ සහිතව දැනගන්න ඕන නම් එන්න අනුරාධපුර. ඇවිත් ගොවින්ගෙන්ම අහලා බලන්නකෝ මහත්තයෝ කතාවේ ඇත්ත නැත්ත.. මෙයාලා මේ කියන විදියට අවම මිල ගනන් කිව්වට එහෙමත් නෑ. කලින් කිව්වා වගේ මිල බල්ලට යන වෙලාවල් තියනවා. ලොකුම කාරනාව තමා කොම්පැනි කාරයෝ සත පහකට විස්වාස කරන්න එපා. වැරදුනාම උන් ඕකේ අනිත් පැත්ත කියන්නේ.. අත්දැකීමෙන් කියන්නේ.

  • @janakiegalappaththi5954

    @janakiegalappaththi5954

    Жыл бұрын

    m

  • @sunilalgama1846
    @sunilalgama1846 Жыл бұрын

    අවංකකම දිගටම රැකුණොත් හොඳයි. ලංකාවේ දියුණුවට ඇති ප්‍රධාන බාධාව හිතේ වංචාව තබාගෙන තාවකාලික රංගනයක යෙදීමයි. හැම තැනම ඒ වගේ දේවල් තිබෙනවා. ඇත්තටම සතුටුයි, මෙම ආයතනය කතාවේ හැටියට දිගටම වැඩ කරනවානම්

  • @itbuddhika

    @itbuddhika

    Жыл бұрын

    😀😀

  • @hanifdeen1842

    @hanifdeen1842

    Жыл бұрын

    ශ්‍රී ලංකාවේ කාවත් විශ්වාස කරන්න බැහැ . ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ලාත් වංචාකාරයින් නම් තවත් කුමන කතාද?

  • @deepiachandanihewahakuruge4339
    @deepiachandanihewahakuruge4339 Жыл бұрын

    හරිම සුන්දර සිහිනයක් 😢

  • @thilinathilina1607

    @thilinathilina1607

    5 ай бұрын

    හැබෑ කරගමු ❤️

  • @SanjeerMangala-si8jf
    @SanjeerMangala-si8jf Жыл бұрын

    මේවා ෆිල්ම්..අපේ ජාතියම නිකන් කන්නයි..රැවටෙන්නයි ඉපදිච්ච ජාතියක්

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 Жыл бұрын

    හොදට සොයග බලල සමිබන්ධ වෙන්න ,,,,වැරදුනාට පසුව පොලිසිය ට ගිහින් වැඩක් නැැ

  • @sleazymoney9924
    @sleazymoney9924 Жыл бұрын

    මේක පටන්ගන්න කලින් හොයලා බලන්න. මේ වගේම තේක්ක ආයෝජනයකට අහු උනා අපි ඒකෙත් සේරම එයාල කරනවා. ලේසි සල්ලි හොයන්න යන්න එපා කියන එකයි මගේ උපදෙස

  • @chamathprabodha2837

    @chamathprabodha2837

    Жыл бұрын

    Ow lesiyen salli hoyana widi na me loke.

  • @ujithasanjeewa7349
    @ujithasanjeewa7349 Жыл бұрын

    මෙිකේ කියන කතාව ඇත්ත..හැබැයි තමන්ගේ දෛයිවය අනුව හැමදේම විසදෙන්නේ...⁣පේර ,කොමඩු,මිරිස් ,කියන්නේ නොහිතපු වෙලාවක නොසිතන මුදලක් ලැබෙනව වගේම කෙලවෙන, වියදමි මුදලවත් නොලැබි යන්න පුළුවන්....කොමඩු හදල හතර පාරක් කෙලවිල පස්වෙනි පාර ⁣අර සේරම මුදල බෙිර ගත්ත...

  • @dinindupiyakaru6759

    @dinindupiyakaru6759

    Жыл бұрын

    පේර වගේ දීර්ඝ කාලීන වගාවක නම් පසුව හෝ මිලක් තියෙන කාලයක් එනව. නමුත් කොමඩු, මිරිස්, තක්කාලි වගේ දෙයක් වගා කරද්දි මිලක් නොලැබුනොත් ඉවරයි.

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 Жыл бұрын

    ඔහොම ඉදිරිපත් වෙලා ඕවා කියනවා ඇත්තෙත් , සහතික ඇත්ත දෙයක් විදිහට අද ඇවිත් ඔහොම කියවන කට්ටියට අද හොද ගාණක් කියන වචන ටිකට ලැබෙනවා ඇති නිලමෙ අයියෙ, මේ ලෝක විනාශ කාලෙ, ලෝකෙ අවසානය වෙනකන් සත්‍යය විදිහට දුටුව, පැවසුව එකම කෙනා උත්තරීතර බුදුන් වහන්සේ විතරයි නිලමෙ අයියෙ, ඔයා අන්න ඒ දේශනා කරපු ලෝක ස්භාවයයි, ලෝක සත්‍යයයයි, නිවැරදිව පොත පතකින් හරි කියවලා නිවැරදිව අවබෝධ කරගෙන , මේවගෙ දේවල් ඉවිරිපත් කරන්න හිතන්න. පිනට බොදු දූ දරුවො වෙලා උපන්නත, පව පින කියන දෙකම පෙර ආත්ම වල කරලා තියන නිසා තමයි, ඒ පවට හැමදේම උඩින් පල්ලෙන් පේන තරම විතරක් උඩින් පිලිගන්නෙ, ඒක ඉතින් කරුමයක්, මොකද පවට පින දෙන්න බෑ, ගගවල් වලට ඉනි කපලා වැඩක් නෑ, තමන්ගෙ පව්, පින් වලතරමට මං කියපු දේ අවබෝධ කරගන්නලා.

  • @leelasirivardana2221

    @leelasirivardana2221

    Жыл бұрын

    ඇත්තටම මේ මුලු විෂ්වය මැවූ පියානන් වහන්සේ මිනිස්සුන්ට පැහැදිලි කරල දුන්න සත්‍ය ඒත් මිනිස්සු ගියෙ වැරදි මාර්ග වල දැන් මිනිස්සුන්ට හරි මාර්ගයට හැරෙන්න කාලය හරි ඔබට සමාදානය වේවා

  • @user-tz9qh8dh4x

    @user-tz9qh8dh4x

    10 ай бұрын

    පරිස්සමෙන් කතාව සුන්දරතයි මුදල් ගනුදෙනු පර්‍රිස්සමෙන් සල්ලි හොයන්න කෙටි මර්ග සොයා ගොස් අමරුවෙ නොවටෙන ලෙස කරුනිකව දන්වමි අතේ සල්ලි

  • @samanvithanawasam5291

    @samanvithanawasam5291

    7 ай бұрын

    ඇයි ලොකු අය ගැන කතා නොකර සිටියේය තවද එය අය හරියට වැඩ කරොත් රක්ෂණ සමාගම් එකතුව ද වැඩ කරන්නේ

  • @chamikaweerasinghe6561
    @chamikaweerasinghe6561 Жыл бұрын

    Good concept who love to become a planter

  • @chamikaweerasinghe6561

    @chamikaweerasinghe6561

    Жыл бұрын

    Niame,Obata puluwannam video ekak karanda me gollo ekkakama kohomada investment ekata return eka labenne kiyala. Anika me gollonta website ekakwath ne

  • @ishiandhasi6234
    @ishiandhasi6234 Жыл бұрын

    මේවත් කහ වලට වෙච්ච වැඩේ තමයි වෙන්නේ රැල්ලට කහ හැදුවා අස්වනු නෙලනකොට 1kg 700/= වගේ දෙන්න පුලුවන් කිව්වා අන්තිමට රුපියල් 50ට ගත්තෙත් නෑ.මේ විදියට ගොඩක් අය ආයෝජනය කරලා වගා කරොත් අස්වනු නෙලන කාලෙට පලදාව වැඩි වෙනවා එතකොට වෙන්නේ නිකන්ම මාකට් එකේ මිල බහින එකයි.ආයෝජකයා අනාථයි.

  • @karunishantha2939

    @karunishantha2939

    Жыл бұрын

    කුනුවෙන කහ වගාව දාන්න ද මම හදපු

  • @ishiandhasi6234

    @ishiandhasi6234

    Жыл бұрын

    @@karunishantha2939 👍

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Жыл бұрын

    Waw niyamaine.

  • @user-km6tk5ud2s
    @user-km6tk5ud2s Жыл бұрын

    Good job

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv Жыл бұрын

    Hboda ayojanayak jayawewa nelame tanks danuwath kalata ❤️❤️🙏🙏🇱🇰🇱🇰❤️❤️🇰🇼🇰🇼✅✅✅

  • @lionelfernandopulle3713

    @lionelfernandopulle3713

    Жыл бұрын

    Ohoma lehesiyen salli hamba behe.

  • @ASELANIRMAL
    @ASELANIRMAL Жыл бұрын

    නිලමෙ විස්වාසයි. එත් මේ company එක චුට්ටක් විතර විස්වාස මදි. සක්විති රණසිංහ අර විදිහට ප්‍රතිලාභ දෙනව කිව්වම මෙලෝ සිහියක් නැතුව පදින වාහනෙත් විකුනලා මිනිස්සු ආයෝජනය කලානෙ අන්තිමේදි ලැබුණනෙ ප්‍රතිලාභ. ඒනිසා නැරබුම් වාර ගාන වැඩි කරගන්න නෙවෙයි ඇත්තටම මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙන්න නම් මෙයාලගේ ආයතනය හංගලා ගහන ගේමක් තියෙනවාද කියලයි කියන්න ඕන. විනිවිද භාවය ඉතාම වැදගත්. අපිට හිතන්න පුළුවන්නෙ ඉඩමත් දීලා හිටවලත් දීලා අස්වනු ගන්නකන් නඩත්තුත් කරලා අන්තිමේදි අස්වනු නෙලීමත් කරලා ගැනුම්කරුවනුත් හොයලා දීලා අත පිහදාගන්න තරම් ඔලුවෙ අමාරුව මොකක්ද කියලා. නිලමෙ ඔබගේ ග්‍රාහකයන්ගෙ විස්වාසය රකින්න ජයවේවා!

  • @express6468

    @express6468

    Жыл бұрын

    අනිවාරෙන්

  • @tektok6630

    @tektok6630

    Жыл бұрын

    සිරාවට 👍

  • @MANCHI9270

    @MANCHI9270

    Жыл бұрын

    සත්තකින්ම

  • @viduraindrajith

    @viduraindrajith

    Жыл бұрын

    Oba hri ohu niwaradi😂

  • @user-rr3zf6jf3n

    @user-rr3zf6jf3n

    Жыл бұрын

    ඒ මිනිස්සු න්ට ඔය කියන විදිහට කිසිම ලාභයක් නැත උන් ට පිස්සු ද නිකං හිටවලා විකුනලා දෙන්න සැගවුණ ගාස්තු ඇති 🤣

  • @lanka247
    @lanka247 Жыл бұрын

    මමත් පේර වගාවක් කරනව,මෙ කියන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි, කියන තරමි ලේසිත් නැහැ. කවුරැවත් කිසිම දෙයක් නොමිලේ දෙන්නෙ නැහැ , උපදෙස් දෙන්න, වීඩියො දමන්න ලේසියි, කරන්න අපහසුයි. මගේ අදහස පනින්නට පෙර සිතා බලනු. ආයෝජනයට පෙර කීපවතාවක් සොයා බලන්න, හොදින් සිතා බලන්න.

  • @rukmanifernando8923

    @rukmanifernando8923

    Жыл бұрын

    sirawatama

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    💯💯👍🏻👍🏻🤣🤣🤣 ඔව් වැඩි පෙරේතකමට අර පෞද්ගලික මූල්‍ය ආයතනවල සල්ලි දැම්ම වගේ. මූ මැජික් පෙන්වන එකෙක්.

  • @nalakasandaruwan8704

    @nalakasandaruwan8704

    Жыл бұрын

    ඇපල් පේර වගාව හොදයිද

  • @notto45336

    @notto45336

    Жыл бұрын

    ඔබතුමාගෙ පේර වගාව කොහොමද

  • @lanka247

    @lanka247

    Жыл бұрын

    @@nalakasandaruwan8704 කියන තරමි ලස්සනත් නැහැ, ලේසිත් නැහැ

  • @damithdarshana4753
    @damithdarshana4753 Жыл бұрын

    මීට වඩා හොද නැද්ද තමන්ගෙ කියලා ගස් 50ක් හරි හදාගත්තනම්

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 Жыл бұрын

    මන් මෙයාලට කතා කරා. බුදු අම්මෝ. කුඩු සල්ලි හරි කලු සල්ලි හරි තියෙනවා නම් පුලුවන්. අක්කරයක් ගන්න ලක්ෂ 22ක් ඔනිලූ. ඊට අමතරව යන අනිත් වියදම් අපි දෙන්න ඕනේ. හොදම කතාව තමයි අවම අක්කර 5ක් ගන්න ඕනේ. 😂.වීඩියෝ එකේ කියන්නේ 1ක අක්කරයක් උනත් පුළුවන් කියලා. ඒ බොරු. අක්කර 5ක්.( 22×5).කෝට් 1කයි ලක්ෂ 10ක්. 😮.ඊට අමතරව නඩත්තු වියදම් අපි දෙන්න ඕනේ. ඇමරිකාව වගේ රටක jobකෙරුවත් බෑ එහෙම මුදලක් ආයෝජනය කරන්න. කුඩු මුදලාලිලා ට පුළුවන්. අනික මූ වීඩියෝ එකේ මේ මුකුත් කියන්නේ නෑ. බොරු පිඹිනවා 😂. නිලමෙත් අවශ්‍ය කරුණු අහන්නෙ නෑ. වෙනදා එහෙම නෑ. හාර හාර අහන්නේ ඉස්සර හැම දේම. මේකේ මෙලෝ දෙයක් අහන්නෙ නෑ වැදගත්. අර කෙල්ලත් පැද්දි පැද්දි ඉන්නේ. මුන් සල්ලි වලට දාලා ද කොහෙද ඒකී. අඩුම ඒකිගෙන් වත් අහපන් අක්කර 10ට කීයක් ආයෝජනය කරාද කියලා.ඔන්න ඕකයි තත්වේ. නිලමේ මීට පස්සේ වත් ඉස්සර වගේ හැම දේම අහන්න. අපි ඔයාවයි විශ්වාස කරන්නේ. කමක් නෑ ඉතින් මේවට පොඩි මිනිස්සුන්ට ආයෝජනය කරන්න බෑ. කුඩු සල්ලි හරි කලු සල්ලි හරි තියෙන අයනෙ කරන්නේ. ආවොත් ආවා ගියොත් ගියා 😂. ඔහොම බොරු කියන්න එපා කෝටු කොල්ලො. කියද්දී එකක් කරද්දී තව එකක් 😡බොරුව තමයි පෙන්නන්න බැරි මට.ආ අනිත් කාරනාව තමයි ආදායමෙන් 20%ක් මෙයාලට දෙන්න ඕනේ ලූ.ඕවා වීඩියෝ එකේ කියන්නෙ නෑ. කියන්නේ අපි ගන්නෙ නෑ කියලා. ඇයි මේ බොරු. නිලමේ පුළුවන් නම් නැවත එයාලගෙ වීඩියෝ එකක් කරන්න. වීඩියෝ එකේ කියන බයිලා නෙමෙයි මෙයාලා කෝල් කරාම කියන්නේ. මෙ අපිට කියපු දේ මන් කිව්වේ. කෝටි ගණන් සල්ලි කොහෙද අපිට.

  • @janithheshan2399
    @janithheshan2399 Жыл бұрын

    ඔහොම තමයි කියන්නේ අච්චර මිලට මෙච්චර මිලට ගන්නව කියා පස්සේ කුනු කොල්ලෙට අරම් යන්නේ

  • @85asela
    @85asela Жыл бұрын

    මේක පැහැදිලි උනේ නෑ හරියට වියදම ගැන ඒ ගැනත් කිව්ව නම් ගොඩක් වටිනවා සම්පූර්ණ ක්‍රියාවලිය වෙන්න කොහොමද කියලා

  • @liyoshimasaduni6499

    @liyoshimasaduni6499

    Жыл бұрын

    Aeeka aeththa

  • @premalalpremalal8076

    @premalalpremalal8076

    Жыл бұрын

    අපේ ඉඩමෙි වගාකරන්න දෙන්නේ නැද්ද

  • @p.rajapaksha9409

    @p.rajapaksha9409

    Жыл бұрын

    Pl9

  • @menakapadmasiri7246
    @menakapadmasiri7246 Жыл бұрын

    Aththatama mewage dewal pennana eka hodai.hebaimudal vanchawan siddawenwanm me ayath vaga kiyandaone.

  • @mohanjayaweera7347
    @mohanjayaweera7347 Жыл бұрын

    Niamey nilame

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 Жыл бұрын

    ආයෝජනය කරන්නෙ කොහොමද?ආයෝජනය කරන මුදල් ප්‍රමානය ගැන විස්තර කලේ නැහැ

  • @isurumadushanka8941
    @isurumadushanka8941 Жыл бұрын

    Maru neh😍

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka6736 Жыл бұрын

    මම නම් විශ්වාස කරනවා.හොඳ උත්සහයක්.තෙරුවන් සරණයි.

  • @pklahiru4877
    @pklahiru4877 Жыл бұрын

    මේක කොච්චර විස්තර කොහොම කිවුවත් හරියට ව්‍යාපාරය පිළිබඳව ආයෝජනය වෙන්නෙ කොහොමද කියන්නෙ නැ... උඩින් පල්ලෙන් මේ වගේ එකක් දෙයක් කියලා හරියන්නෙ නෑ... නිළමේ උනත් කරනවා වාලෙ කරන්නෙ නැතිව ඒක හරියට කලොත් තමා වැදගත්..

  • @DavulagalAgro
    @DavulagalAgro Жыл бұрын

    හිතවත් පාරිභෝගිකයිනි....සෑම දෙයක්ම සිදුවන්නේ ඉතා විනිවිදභාවයකිනි....ආයෝජනය වගාවකට පමනක් වන අතර...තෝරාගත් පිරිසක් සමග පමනක් ඉදිරියට ගමන් කරනු ලබයි....අවුරුදු 12ක අකන්ඩ විශ්වාසයක් අප සතුව ඇති නිසා....අප පිළිබඳව හොදින් සොයා බලා අප සමග එක් වන්න....

  • @dulsacademy4370

    @dulsacademy4370

    Жыл бұрын

    Deatails pls

  • @kalumalli4851
    @kalumalli4851 Жыл бұрын

    Nilame sahodaraya nubata esthuthi kiyanne wachanayak neha. .. 👌🏼

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 Жыл бұрын

    Oyawede apita ona palataka karanna puluwanda. Ayojanayata sudanam. Wagakemen wede wenawada. Make sure and feed back. Mr ravi. I need to start very soon.

  • @upulkumara7663
    @upulkumara7663 Жыл бұрын

    මේකත් අර අගාවුඩ් (වල්ල පට්ට) වියාපෘතිය වගේ තමා ,එකම ඉඩම එකම වගාව හැමෝටම පෙන්නනනවා ඇති ,ඕවට අහු වෙන්න එපා ඔහොම ලාබ ගන්න පුලුවන් නම් උන්ම වගා කරනවනේ,😅

  • @sriyaniundugodaundugoda5798

    @sriyaniundugodaundugoda5798

    Жыл бұрын

    Anedakiyanne😂😂😂

  • @danidusulakshana
    @danidusulakshana Жыл бұрын

    hoda deyak ape rate dasiya palaturu wawana eka ❤ et oya comadu ohoma wisi karanna epa narak wenawa

  • @lushoo13599
    @lushoo13599 Жыл бұрын

    Plz start cashew plantation as well ready to invest

  • @malikwt6387
    @malikwt6387 Жыл бұрын

    Meakata apta ayojanaya karanna bearieda. Sambanda vanne kohomada. Kopamana mudalak ayojanaya kala yutuda

  • @supunkumara3412
    @supunkumara3412 Жыл бұрын

    nilame dn oka recommend karanawada....anika owage aswenna kalin aragena ena dawasata kadanna tikak ithuru karala thibboth..miyak kadanne atha lewa kannama neweine..nehh

  • @SUJEEYAA
    @SUJEEYAA Жыл бұрын

    Nilame ubawath mun andanawa

  • @thetradingeye
    @thetradingeye Жыл бұрын

    Patta ❤

  • @jagathharshana4435
    @jagathharshana4435 Жыл бұрын

    නිලමේ විශ්වාෂයි කියමුකෝ...නමුත් නිලමේ අහන ප්‍රශ්න ගැන මිනිස්සු හිතනවා...දැන් මේ විදිහට ප්‍රශ්න කරද්දී ඕන බබෙකුට තේරෙනවා නිකන් වටේ අතගාන බවක්...එහෙම සුරංගනා ලෝකයක් නෙවෙයි මේක...කෙලින් කතාව නම් ඳල වශයෙන් කීයක් අ⁣ායෝජනය කරන්න ඕනි ද...මාසගානක් ඉඩම් නඩත්තු කරලා ආයෝජකයාට ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද ...එතකොට මේ company එකට කොහොමද ලාභය ලැබෙන්නේ...ඒ වගේ ප්‍රශ්නාර්ථ ඉතුරුයි..ඒ නිසා බුද්ධිමත් මිනිසුන්ගේ ඇස්මානයෙන් නිලමේ කියන Brand එක නැති කරගන්න එපා...

  • @lankatharindudarshana3437

    @lankatharindudarshana3437

    Жыл бұрын

    Davulagala farm ekata katha karanna eyala wisthara denawa

  • @rngprsnn

    @rngprsnn

    Жыл бұрын

    laksha 21k gattha kiyanawane. laksha 15k profit tiyenawalu. Ethakota akkara 10ta invest eka laksha 6k withara kiyana widihata. Ithuru tikanam ithin terenne na. hoyala balanna wenawa

  • @ASELANIRMAL

    @ASELANIRMAL

    Жыл бұрын

    මේවගේ comment වලට reply නොකරන්නෙ නිලමෙත් වහලා ගහනවා කියලයි මටනම් හිතෙන්නෙ මස්සිනේ 😂😂😂😂

  • @upul1684
    @upul1684 Жыл бұрын

    මේකෙත් හංගලා ගහන ගේමක් තියෙනවා ඒක කියන්නේ නෑ

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    💯💯👍🏻👍🏻🤣🤣🤣 ඔව් වැඩි පෙරේතකමට අර පෞද්ගලික මූල්‍ය ආයතනවල සල්ලි දැම්ම වගේ. මූ මැජික් පෙන්වන එකෙක්.

  • @leelasirivardana2221
    @leelasirivardana2221 Жыл бұрын

    නිලමෙ කිවුවට මේ ඉඩම් වලට කොපමන මුදලක ආයෝජනය කරන්න ඕනැද කියල කිවුවෙ නෑනෙ අකකරයකට කොහොමද ගාන කොමඩු වලින් මුදලක් ගන්න පුලුවන්ද ඒ තරම් පසුව පේර ඒකෙම දාන්න ඉඩ තියෙනවද මේ විස්තර පැහැදිලි කරන්න ජය වේවා

  • @umayaerandisenavirathna871
    @umayaerandisenavirathna871 Жыл бұрын

    Ravi sir kiyana kathawa sampurna eththa

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 Жыл бұрын

    කියන විස්තරය ආකර්ෂනීයයි.ඒත් ආයෝජනය කරණ මුදලට වාර්ෂිකව ලැබෙන ලාභය වාර්ෂිකව අඩුම වශයෙන් 30% ක් ඉක්මවිය යුතුයි.බැංකවක ස්ථාවර තැන්පතුවක ආයෝජනය කලොත් වර්තමාන පොලීඅනුපාතය 20% සිට 25% දක්වා ගතහැකියි පදිංචි ප්‍රදේශයේ ඉඳිමින් ඒනිසා ඔයාල සමග ආයෝජනය කලොත් අනීවාර්‍ය්‍ය් යෙන් ලැබියහැකි ශුද්ධ ලාභය %ට කීයද කියල විස්තරාත්මකව කියන්න ගිවිසුම් ගතවීමද නීත්‍යානුකූලව කරණ පිලිවෙලත් නිවැරදිව කියන්න.

  • @sugathherath9374
    @sugathherath9374 Жыл бұрын

    good

  • @kasunkumara4302
    @kasunkumara4302 Жыл бұрын

    මේකනම් විශ්වාස කරන්න අමාරුයි....

  • @pasindudilshan8519
    @pasindudilshan8519 Жыл бұрын

    ආයෝජනය කීයද ඉඩමට . අපේම ඉඩමක කරන්න බැරිද

  • @samarawickramajeewan6513
    @samarawickramajeewan6513 Жыл бұрын

    Mata idamak thiyanawa.. Polnnaruwe... Pala tikak hadala maintain karala denna puluwamda...

  • @idunilasiri2598
    @idunilasiri2598 Жыл бұрын

    Mama kematie pera hadanda mage edamm tiyanawa ona taram

  • @minagasooriyagoda
    @minagasooriyagoda Жыл бұрын

    Supiri

  • @tmelacademy7004
    @tmelacademy7004 Жыл бұрын

    ආයෝජනය කරපු ගාන කියන්නේ නැහැ laksa 21 gqththa kiyanawa. වැදගත් වෙන්නේ ආයෝජනය කළ ගාන....

  • @jayarathnabanda1976
    @jayarathnabanda1976 Жыл бұрын

    හොදින් කල්පනා කර සම්භන්ධ වන්න පසුව පොලීසි ගානෙ රස්තියාදු වෙන්න එපා😭😭😭

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    💯💯👍🏻👍🏻🤣🤣🤣 ඔව් වැඩි පෙරේතකමට අර පෞද්ගලික මූල්‍ය ආයතනවල සල්ලි දැම්ම වගේ. මූ මැජික් පෙන්වන එකෙක්.

  • @chamathprabodha2837

    @chamathprabodha2837

    Жыл бұрын

    Aniwaryen

  • @pushpakumara4220
    @pushpakumara4220 Жыл бұрын

    ලක්ෂ 21 ගත්තෙ 35 විතර වියදම් කරලද දන්නෙ නෑ

  • @express6468

    @express6468

    Жыл бұрын

    😂😂👌👌

  • @surekasamanmaliweerasinghe9456

    @surekasamanmaliweerasinghe9456

    Жыл бұрын

    ඒක තමයි ලංකාවේ වගා කරන අයගේ හෙන ගහන ඇත්ත

  • @danaslnk5167
    @danaslnk5167 Жыл бұрын

    අක්කර එකකට කොමඩු වගාවට යන වියදම කොපමනද?ඒ අනුව එම අක්කර එකකින් ලැබෙන සුද්ද ආදායම කොපමනද ...පැහැදිලි කරන්න

  • @rohanbala3839
    @rohanbala3839 Жыл бұрын

    What is the Fownhope payment for 01 acre?

  • @howtorepairphotocopymachine
    @howtorepairphotocopymachine Жыл бұрын

    Kiyanataram hadenena boru😊 marath Pala 15:50 110k dala tiyene Balan ennawa hadena turn port danawa

  • @lankatharindudarshana3437
    @lankatharindudarshana3437 Жыл бұрын

    Mama meke ayojanaya karapu kenek....mama as dekata dekka meyala kochchara mahansi wenawada kiyala....mama yodawapu mudalata eyala matanam sadaranayak kara....anika meyala me gamana yanne itha simitha pirisak samaga pamanai...

  • @rasinthasadaruwan9907

    @rasinthasadaruwan9907

    Жыл бұрын

    Contact number plz tharindu

  • @chamindaaluthweediya3663
    @chamindaaluthweediya36639 ай бұрын

    Mama keepa wathawak call Kala ussanne na.. Transparent na.. Hoyala Balala invest karanna..

  • @ClassicStore-zb5fw
    @ClassicStore-zb5fw Жыл бұрын

    මොනවා උනත් කව්රුත් මේකේ මුලින් advertisement ( දෙවෙනියට )එකක් යන itecgsm එකට නම් යන්න එපා... අපරාදේ මාත් එකේ මිනිහගේ කතාවට රැවටිලා course එක කරන්න ගිහින් අතේ තිබුන පිච්චියත් නැති කර ගත්තා... මට උන දේ නම් කාටවත් වෙන්න එපා... ඔයාලත් දන්න කෙනෙක් නම් යවන්න එපා.. ඒක කරන උන්ගේ කතාව විතරයි ගියාම තමයි තේරෙන්නේ බොරුවකට අහුවෙලා කියලා....

  • @user-yy7tn4zr2x
    @user-yy7tn4zr2x10 ай бұрын

    ඔච්චර ලාබයක් තියනවනම් කාටවත් නොදී ආයතනයට සේරම ලාබය ගන්න පුළුවන් නේ

  • @DavulagalAgro
    @DavulagalAgro Жыл бұрын

    අප තෝරාගත් පිරිසක් සමග එක්ව ඉදිරියට ගමන් කරන අතර ....අවුරුදු 12ක අකන්ඩ විශ්වාසය ඉදිරියටද රකිනු ලබයි...මෙය වගාව සදහා වන අයෝජනයක් පමනක් වන අතර ....අප ආයතනයට පැමිණ වැඩි විස්තර ලබා ගත හැක ....

  • @ruvan73

    @ruvan73

    Жыл бұрын

    පිටරට ඉන්න කෙනෙක් කොහොමද ආයතනයට එන්නේ,,කෝල් කරාම answer කරන්නෙත් නෑ,,තෝරාගත් අය එක්ක විතරක්නම් ඇයි මේ විදියට වීඩියෝ වලින් බොරු දේවල් ප්‍රචාරය කරන්නේ,,

  • @sanjeewakaru5579

    @sanjeewakaru5579

    Жыл бұрын

    Ayathanayta enna para kiyanna

  • @shamanipeiris2145

    @shamanipeiris2145

    5 ай бұрын

    මම රට ඉන්නේ මට වට්ස් අප් නොම්බර දෙන්න

  • @dumindasenaka6983
    @dumindasenaka6983 Жыл бұрын

    parissamin kiyanakaota ehemai karanakota mehemai wage.ahuwenne balagena kiyana sundara katha na karanakota.parippuwa kala tiyenne appi

  • @upulranjana1480
    @upulranjana1480 Жыл бұрын

    නිලමේගේ විඩියො කියන්නෙ සුපිරිමතමා. නමුත් මෙ විඩියො එකේ අපහැදිලි තැන් තියෙනවා.

  • @sumanadasahewawithara9993

    @sumanadasahewawithara9993

    Жыл бұрын

    ආයෝජනය කලමුදලට ලැබෙන ලාභය කොපමණද ලැබෙන ප්‍රතිලාභය ප්‍රමානවත්ද යන්න ගනනය කිරීමක් කරල නෑ ඒකත් පැහැදිලි කලානම් කලයුතු ආයෝජනයක්ද යන්න පැහැදිලි වෙනවනේ.ඇයි එහෙම නොකලෙ.

  • @sarathjayasinge9942

    @sarathjayasinge9942

    Жыл бұрын

    පට්ට බයිලා ගහන්නේ මුන්ගේ පේර පැල විකුණා ගන්න ගහන බයිලා මමත් අහුවුනා මුන්ගේ බයිලේට

  • @nalakaanjanakumaradinadasa

    @nalakaanjanakumaradinadasa

    Жыл бұрын

    @@sarathjayasinge9942 අපේ ඉඩමක අපිම මේ විදියට ආරම්භ කළොත් අපිට පාඩුද.

  • @upulranjana1480

    @upulranjana1480

    Жыл бұрын

    @@nalakaanjanakumaradinadasa වගාව කියන්නෙ හරියට කලොත් පඩුවෙන්නෙනැ.මම දන්න විදිහට.

  • @amilafdo2419

    @amilafdo2419

    Жыл бұрын

    ​@@sarathjayasinge9942 😢

  • @LakmaliAbeykoon-xx1ec
    @LakmaliAbeykoon-xx1ec Жыл бұрын

    මමත් join වෙන්න කැමතියි ඒත් ලොකු මුදලක් නෑ invest කරන්න. But im very very intresting about Agriculture I hope invest tinme to time How can i join

  • @rohanbala3839
    @rohanbala3839 Жыл бұрын

    What is the down payment for 01 acre?

  • @customlogoanimation
    @customlogoanimation Жыл бұрын

    ex- මේ වැඩේ අවම කීයෙන්ද පටන් ගන්න පුලුවන් (1 lax - 5lax ) ?

  • @dawoodmohideen4727
    @dawoodmohideen4727 Жыл бұрын

    Thanks Nilame for your efforts, But I tried to contact Mr.Ravi many times, I couldn't reach him, he has no courtesy to call back How can I trust them?

  • @ureshlasantha6009
    @ureshlasantha6009 Жыл бұрын

    👌

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Жыл бұрын

    අක්කර භාගයක් කීයක් ආයෝජනය කරන්න ඕනෑ ද??

  • @dmsupun
    @dmsupun Жыл бұрын

    Rawatuna nemeyi mama wishwaasa kalaa... 😂😂😂

  • @user-vx8zx2yx2z
    @user-vx8zx2yx2z Жыл бұрын

    👍👍❤

  • @danaraja9062
    @danaraja9062 Жыл бұрын

    මෙම ස්ථානයෙ මුදල් ආයෝජනය කරපු අය කමෙන්ට් දාලා තියනවා එයාලට ගොඩක් පාඩු උනා කියලා කට්ටිය කල්පනා කරන්න යන්න ඉස්සෙල්ලා

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n Жыл бұрын

    *පේර වගාව කියන තරං ලේසි නෑ ලේයර් පැල වලට ලෙඩක් හැදෙනවා මුලු ගහම දිරාලා යන*

  • @awishkadenuwan1890
    @awishkadenuwan1890 Жыл бұрын

    සූදුවක්.ආවොත් ආවා ගියොත් ගියා.මේක කරන හැමෝටම ලාභ එනවනම් එයාලා මෙහෙම කියාගෙන එන්නෑ..එක පාරක් පොඩි loan එකක් ඇරන් ඒකෙන් දාලා ලොකු ලාභයක් ඇරන් ඒකෙන් හැම ඉඩමක්ම වගා කරනවා.ඔයාලා ආයෝජනය කරන්න කැමතිනම්, නැතිවුනොත් කමන් නෑ කියන මුදල් ප්‍රමාණයක්.අත්දැකීමෙන් කියන්නේ.එහෙනම් ගෞරවයෙන් බුදුසරණයි!

  • @OkxAppReview

    @OkxAppReview

    6 ай бұрын

    Sira kathawa

  • @sriyanicorea
    @sriyanicorea Жыл бұрын

    What is the amount you have to invest for one acre

  • @dulanjalimadushani8228
    @dulanjalimadushani82284 ай бұрын

    Thani kebara kelinne?

  • @savifdo9839
    @savifdo9839 Жыл бұрын

    Panda modified car eke video ekak denna

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct11 ай бұрын

    ඔක්කොම කරල විකුනල සල්ලි දෙන්න මොලෙ අමාරුවක් තියෙනවද එකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද ආයතනයට එව දැනගන්න ඕන

  • @israelsamaje
    @israelsamaje Жыл бұрын

    මේක ඒ තරම් සුදුසු වැඩක් නෙවෙයි.අනිවාර්යෙන්ම මුදල් ආයෝජනය කරද්දි පරිස්සමින් රට ඉන්න අය.තමන් දුක් මහන්සියෙන් හොයන සල්ලි.දෙනව වැඩි උනාමත් මොකක් හරි අවුලක් තියනවා.අනිවාර්යෙන් සැලකිළිමත් විය යුතුයි

  • @senakajayasooriya2

    @senakajayasooriya2

    Жыл бұрын

    අනිවාර්යයෙන් 🤔🤔🤔🤔🤔🤔

  • @kggckanthi538
    @kggckanthi538 Жыл бұрын

    මුලින්ම කීයක් ආයෝජනය කරන ඕනෙද.? අක්කර පහකට

  • @motherandson3230
    @motherandson323010 ай бұрын

    ජයවේවා 👍

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Жыл бұрын

    මේ කුමයට අනුව ඉදිරියට ලංකාව සරුසාරමත් වෙන බවට පෙරදැක්මක් ලෙස හිතන්න පුලුවන්.සතුටුයි නිලමෙගෙ වැඩ සටහන් හරිම සුන්දරයි

  • @manjularukshan1176

    @manjularukshan1176

    8 ай бұрын

    Redda

  • @vijithabandara7574
    @vijithabandara7574 Жыл бұрын

    ❤❤❤👍👍

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp Жыл бұрын

    Nilame Karoth supeeree program thamae karanne

  • @shenalikarunarathna9480

    @shenalikarunarathna9480

    Жыл бұрын

    😂

  • @sunilukwatte6938
    @sunilukwatte6938 Жыл бұрын

    ඇයි නිලමේ මූලික ආයෝජන මුදල ගැන කතා කරන්නෙ නැත්තේ

  • @pushpakumarakarunarathna7507
    @pushpakumarakarunarathna7507 Жыл бұрын

    කියක් අයෝජනය කරන්න ඔනද

  • @sandunchathuranga-pf5mb
    @sandunchathuranga-pf5mb8 ай бұрын

    දැනට ප්‍රසිද්දම වංචාවක්

  • @pushpamala200
    @pushpamala200 Жыл бұрын

    ඕනම පලාතක පුළුවන් ද? අපේඉඩමක පුළුවන් ද

  • @chamindasampath5776
    @chamindasampath5776 Жыл бұрын

    Nikan idala salli hoyanne kohomada ban...

  • @ip9873
    @ip98736 ай бұрын

    නිලමෙලා ඉස්සරත් ඇරල තියෙනවා බරටම 😂

  • @prabathchamara4057
    @prabathchamara4057 Жыл бұрын

    👍

Келесі