Rs 300 ට UNLIMITED Fried Rice කන්න ලංකාවේ තියන එකම තැන | Food Review | Chef Thadi's Vlogs​

Тәжірибелік нұсқаулар және стиль

Hello Everyone,
Its me Chef Thadi.
Wanna Contact Me?
MY Contact Details :- 0762029241 ( Direct line & Whatsapp)
Email :- chef.thadiii@gmail.com
Facebook : / chefthadi
TikTok : Chef Thadi
Instergram : Chef Thadi
දුප්පතාගේ හිතවතා Restaurant - 070 408 1796
Thank You everyone who supports me and who are with me,
Hope you all Enjoy my Videos.
Please Leave a comment below, about my Video.
Hit the like Button, Comment and Share with your Friends.
Thank you.
Chef Thadi's Vlogs

Пікірлер: 860

  • @kodi7556
    @kodi7556 Жыл бұрын

    ඒ කඩේ කරන අයිතිකාරූ පට්ට පිනක් කරගන්නේ මේ වගේ මිනිස්සු තමයි අද කාලේ ඕනේ ♥️💯

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    ඇති තරම් කන්න කිව්වට නැති වෙනකම් කන්න එපා එයාට උදව්වක් වශයෙන් 🤣🤣🤣🤣

  • @isuruthiwanka2595

    @isuruthiwanka2595

    Жыл бұрын

    🤣🤣

  • @anomadarshani66

    @anomadarshani66

    Жыл бұрын

    😂🤭

  • @PasanArunajith
    @PasanArunajith Жыл бұрын

    මේ වගේ කාලෙක දුප්පත් අය ගැනත් හිතල මේ වගේ වීඩියෝ එකක් දාපු එක ගොඩක් වටිනව තඩී. මේ බිස්නස් එකත් තව සාර්ථක වෙන්න කියල විශ් කරනව 😊

  • @nirmalasamarasinghe2277

    @nirmalasamarasinghe2277

    Жыл бұрын

    Aneeeee Mama terunot hodai godak kanna asai mama

  • @sanjeewachan4738

    @sanjeewachan4738

    Жыл бұрын

    ගමේ කොල්ලෙක්නෙ

  • @sanjeewachan4738

    @sanjeewachan4738

    Жыл бұрын

    ගමේ කොල්ලෙක්නෙ

  • @geek_sLc

    @geek_sLc

    Жыл бұрын

    මේ කඩේ ගෑන video තියනවා බන් තව ✌️✔

  • @tharakadananjaya2740
    @tharakadananjaya2740 Жыл бұрын

    අනන්ත්වත් කාලා ඇති මෙතනින් කවදාවත් බඩගින්නෙ හැරිල ගිහින් නෑ " මල්ලි තව බත් පොඩ්ඩක් කමු" කියල ඇති වෙනකම් කන්න දෙනවා ලොභ කමක් නැතුව ❤️🥺

  • @domdom2210
    @domdom2210 Жыл бұрын

    රෙස්පෙක්ට් 🙏❤️ අපි ට කන්න බැරි උනත් තව අපි වගේ ම අහිංසක මනුස්සයෙක් ට කන්න ලැබේවි 🙏 ඔයාට තව තවත් හරියන්න ඕන අයියෙ.බුදු සරණයි

  • @kavishkasubasinghe7325
    @kavishkasubasinghe7325 Жыл бұрын

    අපි ඉස්කෝලේ යන කාලේ කෑවේ 70ට ♥️🥺..අවුරුදු 10ක් විතර කාපු කඩේ. තාම අයියා දැක්කත් ලොකුවට සල්ලි ගන්නේ නැහ්..කෑම හදන්න කලින් ඔතන ඉන්න කුරුල්ලන්ට කෑම දාලා තමයි පටන් ගන්නේ. එයාලත් ඒක දන්න නිසාම 11 ඉදලා ඔතන්ට ඇවිල්ලා බලන් ඉන්නවා🤘

  • @chathurajayasooriya2700

    @chathurajayasooriya2700

    Жыл бұрын

    අන්න ගාන..රුපියල් 70ට මමත් ගොඩක් කල් කෑවා...පොර කකා කෑම ගන්න ඕනේ.සුපිරි පොට් එක..❤❤

  • @ceylonteawithdilshan6316

    @ceylonteawithdilshan6316

    Жыл бұрын

    True

  • @lankakidskitchen

    @lankakidskitchen

    Жыл бұрын

    හරියට හරි. අපිත් කෑවේ 70ට. පොරකකා කෑම ගත්තේ. සල්ලි දුන්නත් නොදුන්නත් ඉස්කෝලේ ළමයින්ගේ අතට කෑම එක දුන්නා. දැක්කත් සතුටුයි. ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම මේ අයියව බලන්න යනවා . පුදුම මනුස්සකම තියෙන කෙනෙක්. දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @loshanpeiris9046

    @loshanpeiris9046

    Жыл бұрын

    @@lankakidskitchen defaa broo aniwa

  • @FoodBadass
    @FoodBadass Жыл бұрын

    අපි දැනගන්නකොට ඕක 90යි. අපි වීඩියෝ එක කරද්දී 130යී.දැන් 300යී. කමක් නෑ දුකක් නෑ කන්න නැතත් ඉන්න රටක් තියෙනවනේ. චෙෆ් තඩි ෆට්ට. ආදරෙයි. 😍😍

  • @pcguid3006

    @pcguid3006

    Жыл бұрын

    අඩෙ බඩාස්❤️

  • @VindysJourneyKitchen26

    @VindysJourneyKitchen26

    Жыл бұрын

    ඔයාලා ඒ වීඩියො එක දාපු දවසෙ ඉඳලා මමත් යන්න ඉන්නෙ තාම යන්න බැරි උනා , අනිවාර්යයෙන් යනො මේ අවුරුද්දෙ නම්

  • @WWASHIYA

    @WWASHIYA

    Жыл бұрын

    ❤️❤️

  • @vishmusic7561

    @vishmusic7561

    Жыл бұрын

    Bosaaa ❤

  • @UNIQUECreations999

    @UNIQUECreations999

    Жыл бұрын

    අපි කද්දි 60යි. පොඩි ඉඩ උනාට ටයි දාගත්ත මිනිස්සුත් ඇවිත් කන පොට් එකක්.. කෑමත් හොදයි.. දැන්නම් කොහොමද දන්නේ නෑ.. අවුරුදු 10කට වැඩී අන්තිමට ඔතනින් කාලා..

  • @yamunadilhani2196
    @yamunadilhani2196 Жыл бұрын

    කුසගින්නේ වේදනාව දන්න කෙනෙක් අයියෙ ඔයා ...රයිස් එකක් හරියකට නොකාපු පුන්චි දරුවො ඉන්නවා .ලොකු මිනිස්සුත් ඉන්නවා .ඒ වගේ අයගෙ කුසගින්න නිවේවා..🙏 ඔඹට සන්සාරෙ කෑම හිගයක් ඇති නොවේවා ..🙏 දිනෙන් දින දියුණු වේවා ..🙏❤️

  • @gimanhaladunumadalawage

    @gimanhaladunumadalawage

    Жыл бұрын

    🥲🥲🥲🥲🥲🥲🥲🥲😡🥲😡🥲😡🥲😡😡😡😡😡🐒🐒🐒🐒🐒🥲

  • @Devin609
    @Devin609 Жыл бұрын

    ඒ වගේ මිනිස්සුන්ට නම් සිරාවටම හරි යන්න ඕනි.. 🔥❤

  • @harshawalgamage7147
    @harshawalgamage7147 Жыл бұрын

    අනූවේ කඩේ ❤️ එ කාලෙ අපෙ බඩගින්න නිවපු ප්ලේස් එක අදටත් ආදරෙයි

  • @sarangamendis44

    @sarangamendis44

    Жыл бұрын

    Well said👏👏👏

  • @allinshorts133

    @allinshorts133

    Жыл бұрын

    Sirawata

  • @logics342

    @logics342

    Жыл бұрын

    hamadama kana thana blooomfield eka gawa

  • @lakmalisuba3179
    @lakmalisuba3179 Жыл бұрын

    දිනෙන් දින දියුණු වේවා.හරියන්නම ඔිනා මෙහෙම මිනිසුන්ට

  • @gimanhaladunumadalawage

    @gimanhaladunumadalawage

    Жыл бұрын

    එහෙමද ඔයාත් එන්නකො කලා යන්න

  • @lakmalisuba3179

    @lakmalisuba3179

    Жыл бұрын

    @@gimanhaladunumadalawage හ්ම් .දවසක එන්න හිතන් ඉන්නෙ

  • @gimanhaladunumadalawage

    @gimanhaladunumadalawage

    Жыл бұрын

    @@lakmalisuba3179 අපි දෙන්නාම යන් ඔයා ගොඩාක්.කන්න එපා අලිපැටියා වගෙ

  • @dulanjanakaun7973
    @dulanjanakaun7973 Жыл бұрын

    ඒ දවස් වල රයිස් එක 100..ඔනෙ තරම් කන්න පුලුවන්.සුපිරි කොල්ලෙක් තමයි..දැන් කාලෙ හැටියට 300 ගානක් නැ..රයිස් එක පට්ට..

  • @gjdilhara2538

    @gjdilhara2538

    Жыл бұрын

    Location please

  • @vishwamadushan4135
    @vishwamadushan4135 Жыл бұрын

    ඔය වගේ තව එකක් තියෙනවා එතන කෑම එකත් සුපිරි රු 250 මහරගම සැවෝයී film hall එකට එහා පැත්තෙ පාරේ මිල්රෝ කියලා..🤤🤤 දන්සලක් වගේ කොයිවෙලෙත් පෝලිම

  • @sachinthasrimalkarunarathn5520

    @sachinthasrimalkarunarathn5520

    Жыл бұрын

    හ්ම්ම්ම්.අපි කියන්නෙ පෝලිම් බත් කඩේ කියලා ඒකට.හැම වෙලේම පෝලිමනෙ😁

  • @monashayasithweththasinghe7057

    @monashayasithweththasinghe7057

    Жыл бұрын

    Bro tawa tikk wisthra denne puluwan da polim bath kade gana

  • @chamindadissanayaka8040

    @chamindadissanayaka8040

    Жыл бұрын

    Apith reta Boho durata ganne eken.250 raice eka.hodatama athi eka

  • @mr.production_9878

    @mr.production_9878

    Жыл бұрын

    Koheda bn thiyenne?

  • @prabhavidilhari9774

    @prabhavidilhari9774

    Жыл бұрын

    @@sachinthasrimalkarunarathn5520 koheda thynne kiyaankoo

  • @unstoppablelife
    @unstoppablelife Жыл бұрын

    මම කෑව දිගටම 2010දි රු.90යි අන්ලිමිටඩ්.. චිකන් එක රු.130/=යි.. අපි කෑව බඩ පැලෙන්න. ❤️❤️

  • @sharliduravlog2
    @sharliduravlog2 Жыл бұрын

    අද තමා පලවෙනියටම මේ චැනල් එකේ විඩියෝ එකක් බැලුවේ....හිත ගියා ඒ බලපු පාරෙන්ම...දිනෙන් දින දියුනු වේවා චැනල් එක වගේම ඒ කඩේත් අනේ මේ වගේ විඩීයෝ දිගටම අරගෙන එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජයවේවා❤

  • @ahinsanirukshi5534
    @ahinsanirukshi5534 Жыл бұрын

    මේකාලේ හැටියට ඔම දෙනවා කියන්නේ ඉතින් ලොකුපිනක් තමා..😘😘😘

  • @ManojManoj-xk1fn
    @ManojManoj-xk1fn Жыл бұрын

    මම මේ කඩේ මුලින්ම කෑවෙ 2007 දී ඇත්තටම අපි දෙන සුළු මුදලට බඩ පැලෙන්න දෙන තැනක්. මම වුනත් ඔය පැත්තට ගියොත් අනිවාර්යයෙන්ම කඩෙන් දවල්ට කාල තමයි අන්න ජය වේවා

  • @lihinprathiharya3816

    @lihinprathiharya3816

    Жыл бұрын

    Koida thiyenne hariyatama

  • @CDIL

    @CDIL

    Жыл бұрын

    මෙලෝ රහක් නෑ

  • @wowcricket0515
    @wowcricket0515 Жыл бұрын

    මේ හම්බ කරන්නේ සල්ලි නෙමෙයි පිං, ගොඩක් පිං මේ කරන දේට

  • @Samankumarajay69
    @Samankumarajay69 Жыл бұрын

    සුපිරි place eka ඔතන ❤️ ඉස්සර 150 තිබ්බෙ දැන් රටේ තත්වේ එක්ක පොඩ්ඩක් වැඩී හැබැයි වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි තැනක්.posh අයටනම් අවුල් ඇති එක හින්දා එයාල යන්න එපා ❤️

  • @CDIL

    @CDIL

    Жыл бұрын

    චාටර් place එකක්

  • @galiver9360
    @galiver9360 Жыл бұрын

    අපි කියන්නෙ ඕකට තෙල්කඩේ කියල.රයිස් එකෙන් තෙල් බේරෙනව..ලාබෙට කන්න කියාපුතැන..90 ට තිබ්බ කාලෙ ඉඳල කාල තියෙනව..දැන් 300යි..🙂🙂

  • @dinukaumayanga2863

    @dinukaumayanga2863

    Жыл бұрын

    Thiyna location dnn beda

  • @ssliyanage7306
    @ssliyanage7306 Жыл бұрын

    පැලෙන්න හරියන්න ඕනා මේ පවතින තත්ත්වය ත් එක්ක මෙහෙම සහනයක් අපේ මිනිසුන්න්ට දෙන ඒසහෝදරයට සහ වීඩියෝ එක කරපු ටීම් එකට

  • @yazminyousuf3654
    @yazminyousuf3654 Жыл бұрын

    Bless the owner, he's been doing this business for many years now. and has blessed many people with his generosity. I wish he had a veg option so i can visit again.

  • @dilstorm8568
    @dilstorm8568 Жыл бұрын

    කී පාරක්ද නෙවේ එක පාරක් කාලා ඒ මනුස්සයාට ඒ වැඩේ කරන්න උබලට සල්ලි තියෙන උන් kfc වලට දෙන ගනන් ඒ මනුස්සයාට දීලා පලයල්ලා වැඩිපුර කීයක් හරි. මිහිපිට දෙවිවරු තමා ඔය ..

  • @shashkzn6433

    @shashkzn6433

    Жыл бұрын

    Aniva❤️

  • @prabodhaprasadini9982

    @prabodhaprasadini9982

    Жыл бұрын

    Aniwaren

  • @GamingKaviya-FF2.0

    @GamingKaviya-FF2.0

    5 ай бұрын

    Man dakapu hodama comment eka me video eke♥️

  • @prashananuruddha9837
    @prashananuruddha9837 Жыл бұрын

    මම ඔතනින් කෑවෙ 2004 අවුරුද්දෙදි ගංගාරාමෙ ඉ‍ංග්‍රීසි කෝර්ස් එකක් කලා. එතකොට දවල්ට කෑවෙ මෙතනින්. ඒකාලෙ රුපියල් 60/=යි තුන් පාරක් අඩු දෙනවා. ඒත් අපේ ක්ලාස් එකේ හිටපු කොල්ලෙක් 5ස් පාරක් අරන් කෑවා. අපි ඌට විහිලුත් කලා ඒකට.

  • @nanodj8520

    @nanodj8520

    Жыл бұрын

    Ithin apita mokad 🤣

  • @wwethemsongs9662

    @wwethemsongs9662

    10 ай бұрын

    Ekane

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara3392 Жыл бұрын

    නොදන්න දේවල් දැනුවත් කරන එක ගොඩක් වටිනවා .ජය වේවා

  • @kanchanawimalarathne713
    @kanchanawimalarathne713 Жыл бұрын

    අපි ඕකේ ඉස්සර කෑවේ 60ට. ඕකට කියන්නේ 60 බත් කඩේ කියලා. හැමදාම කෑවොත් බඩුම තමා. කනවනම් වතුර බොන්න එපා, කාලා ඉවර වෙලා වතුර බොන්න.

  • @maneeshasenali1263
    @maneeshasenali1263 Жыл бұрын

    මේක කොහේද තියෙන්නෙ ඔයාගේ හැම වැඩක් ම සාර්ථක වේවා.... හිත හොද මිනිස්සු ♥️♥️♥️

  • @rumi3025

    @rumi3025

    Жыл бұрын

    Ramanayake Mawatha, Colombo

  • @kushanmahela832
    @kushanmahela832 Жыл бұрын

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ මිනිස්සු😍😍😍😍

  • @supunweerakoon4900
    @supunweerakoon4900 Жыл бұрын

    අම්මො මතකයක් අළුත් උනා දැන් අවුරුදු 15 කට කලින් දවස ගානෙ අපි යාළුවො සෙට් එක දවල්ට කෑවෙ ඔතන ඉස්සර ඉදලම රයිස් එකට කංකුන් දානව කංකුන් කපන්නෙ නැතිව දිගට දාන්නෙ

  • @wisdomvlogs619
    @wisdomvlogs619 Жыл бұрын

    Happy New Year Chef Thadii.. Reasonable place❤

  • @UNIQUECreations999
    @UNIQUECreations999 Жыл бұрын

    2010 අපි කෑවේ 60ට.. 60කඩේ කියලා අපි කිව්වේ.. මම හතරපාරක් කාලා තියෙනවා ඔට්ටුවට 😁

  • @UNIQUECreations999

    @UNIQUECreations999

    Жыл бұрын

    @Kassa bro තොපිලා වගේ උන් තමා බන් අනුන්ගෙ කුනු හොය හොය යන උන්.. නැත්තන් උබ මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්නේ නෑ

  • @sathan-sathan-666

    @sathan-sathan-666

    Жыл бұрын

    @@ireshairesha7378 පොන්නයො පුකේ ඇරගන්නද මෙතන හදන්නේ

  • @anuhas_music1825

    @anuhas_music1825

    Жыл бұрын

    @@UNIQUECreations999 doon😂

  • @loshanpeiris9046

    @loshanpeiris9046

    Жыл бұрын

    @kassabro9436 annee hukapan ube jaathake koheda,? UBA Vijaya Enna kalinda ube ththa lankawata awee ponnaya

  • @nuwansampath8795

    @nuwansampath8795

    Жыл бұрын

    කොහෙද මේක තින්නෙ

  • @fiarracakes5194
    @fiarracakes5194 Жыл бұрын

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා Chef Thadii ❤❤

  • @nirangaarachchi728
    @nirangaarachchi728 Жыл бұрын

    ඇත්තටම මන් හිතන්නේ ලංකාවටම මේ කඩේ විතරයි බුදුසරණයි 🙏🙏🙏

  • @mpmagic5519
    @mpmagic5519 Жыл бұрын

    ❤❤සිතු පැතුම් ඉටුවන නීරෝගිමත් සුභ නව වසරක් වේවා❤

  • @jeewakariyawasam3831
    @jeewakariyawasam3831 Жыл бұрын

    මමත් කාල තියෙනව හැබැයි වැඩේ ඒ දවස් වල නම් අජිනමොටෝ සැරටම ගැහුව...ඉදල හිටල කන කෙනෙකුට එල

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Жыл бұрын

    ව්‍යාපාරය දිනෙන් දින සරු වේවා

  • @imalimadhushala6120
    @imalimadhushala6120 Жыл бұрын

    අද තමයි චැනල් 1 සෙට් වුනේ.. පට්ට..👌

  • @tharaka8184
    @tharaka8184 Жыл бұрын

    Travel Today chanel එකෙ vedioත් බැලුව.. ඒත් ඒකෙ බංඩා යන්නෙ හොද හොද කඩ වලට🙂 එවට යන්න අපිට අමරුයි🙂 මෙ වගෙ අඩුවට කෑම ගොඩක් කන්න පුලුවන් තැන් පෙන්නන එක නම් වටිනව🙂❤️ best of luck ❤️ සුභ පැතුම් 💕

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother ❤️🤗

  • @testingone5707
    @testingone5707 Жыл бұрын

    2012 දි අනූවෙ කඩේ වතුර කූලර් එකක් තිබ්බ එලියෙ පුටුවල ඉඳන් කෑවොත් මයෝනිස් ෆ්‍රී. එනිවේ බඩගිනි නිවපු තැනක්

  • @mrmagic5978

    @mrmagic5978

    Жыл бұрын

    Wow🤩

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE Жыл бұрын

    තව අවු 5 න් රු 1000ට ඕනි තරම් කන්න පුලුවන් වෙයි ❤️‍🔥ඔතන

  • @thara985
    @thara985 Жыл бұрын

    ඕක පටන් ගත්ත කාලේ තිබුණේ රුපියල් 40 ට 👍🏻❤️

  • @dushandissanayake3673
    @dushandissanayake3673 Жыл бұрын

    අපි මෙතනින් කෑවේ ස්කොලේ යන කාලේ.... RS 90k හෝ 120ක් වගේ තමයි එතකොට තිබුනේ මට මතක හැටියට...♥️🌹♥️🌹♥️🌹♥️

  • @xopojfk6667
    @xopojfk6667 Жыл бұрын

    He is the waddek thama,....talk and talent also...ape kollek thama❤️❤️

  • @dasunniroshan6832
    @dasunniroshan6832 Жыл бұрын

    හරි යන්න ඕනෙ සුද්දා උබලට 💖

  • @hawatalk07
    @hawatalk07 Жыл бұрын

    වටිනාකම 👌 Happy new year Mchn ❤️

  • @sajee2573
    @sajee2573 Жыл бұрын

    ඇත්ත ටම සතුටුයි...බොහොම අඩු මුදලකට..මෙහෙම කෑම වේලක් කන්න ඉක්මනින් එන්නම් කො..සුභපැතුම් !

  • @hanifaabuomaribrahim7860
    @hanifaabuomaribrahim7860 Жыл бұрын

    Excellent work cheff

  • @erangakarunathilaka4375
    @erangakarunathilaka4375 Жыл бұрын

    Oyage channel ekata jayawewa...!!!

  • @nironisa7014
    @nironisa7014 Жыл бұрын

    දිනෙන් දින දියුණු වේවා.

  • @deepalnishan6483
    @deepalnishan6483 Жыл бұрын

    යන්න ආසයි ඒත් කඩේ අයියා අපි ගියාට පස්සෙ ඇතිතරම් බෙදාගෙන කන එක නවත්තයිද දන්නේ නැ 😂😂😂😂

  • @nadeeshalakmali840

    @nadeeshalakmali840

    Жыл бұрын

    Matath hithune okama thamai.

  • @we3inkandy
    @we3inkandy Жыл бұрын

    Happy new year chef..me wge shop dn kle thiyna ekath pudumai...me vedio eka godak watiwi nodanna kenekta..oyth special thanks chef me wge than gath vedios krnwa..kandy thibuna nm aniwa aynwa 😒

  • @chathuranga__

    @chathuranga__

    Жыл бұрын

    ❤️

  • @dilshathiran321
    @dilshathiran321 Жыл бұрын

    අැත්තටම ගොඩ යන්න ඔන බිස්නස්..ජයවේවෙ අයියේ

  • @shklasith
    @shklasith Жыл бұрын

    Happy New Year ❤️

  • @chanukaweerasingheckw
    @chanukaweerasingheckw Жыл бұрын

    Good job thadiiii❤️ good luck

  • @maduralakmal9568
    @maduralakmal9568 Жыл бұрын

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .🌹

  • @mohamedfilli
    @mohamedfilli Жыл бұрын

    School iwara wela set eka pitinma gihilla kapu kalayak thibba amathaka wenne nathi kadayak kankun Dapu 35RS rise eka dawalta fully crowded..wediyen wediyen lebewa a aiyata🙏🙏♥️♥️

  • @Slrokeys72
    @Slrokeys72 Жыл бұрын

    ජයවේවා තඩී 😘 ආදරෙයි

  • @ffyyt9081
    @ffyyt9081 Жыл бұрын

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා චෙප් තඩි

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k Жыл бұрын

    නියමයි මාමා මෙි වගේ තැනක් පේන්නුවට

  • @maduka01
    @maduka01 Жыл бұрын

    මේ කාලේ හැටිය ට වටින video එකක් 👍🏻

  • @sampathabeysingha3287
    @sampathabeysingha3287 Жыл бұрын

    ඒ මමත් මෙතනින් කෑවා❤🥰 රසයි ඒ කෑම එක ඇත්තටම😌

  • @samaredila5312
    @samaredila5312 Жыл бұрын

    Mr. You announced it has been 300Rs. After when you arrived the hotel it has been 350Rs to 450Rs..

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 Жыл бұрын

    අඩේ නියමයි ඉක්මනින් 25,000 වේවා ! මම ත් 10k උනාම දෙනො මොනාමහරි

  • @lahiruruvishansamaraweera9964
    @lahiruruvishansamaraweera9964 Жыл бұрын

    Adoooo mawa mathakadaa..anilana lahiru..ela bnn..good job..

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659 Жыл бұрын

    මම පොඩි කාලේ ඕකෙන් කෑවා.. 70/= 🐔 එක- 90. පස්ස්සේ ප්ස්සේ සෙනග වැඩි වුනා. මිල.වැඩි වුනා. ඕනේ තරමක් බෙදාගන්න පුලුවන් .

  • @okandahimsara8180
    @okandahimsara8180 Жыл бұрын

    ee manussayatath vlog eka karana oyati me awrudda subama suba wenna kiyala pathanaw 🙏❤

  • @lahirutharanga5493
    @lahirutharanga5493 Жыл бұрын

    දිනෙන් දිනම දියුණූ වේවා ❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌

  • @kaniangun
    @kaniangun Жыл бұрын

    Copper Chimney ඉස්සර කෑවෙ රු.80 ට. (2007 - 2008)

  • @ashanidilrukshi9001
    @ashanidilrukshi9001 Жыл бұрын

    අනේ ඇත්තටම ගොඩාක් වටිනවා , අද කාලෙ මෙහෙම කෑම දෙන්න පුලුවන්ද ඇත්තටම

  • @indranijayasundara5400
    @indranijayasundara5400 Жыл бұрын

    මේ කාලේ ඕවගේ තියෙන එක ලොකු දෙයක්. අපිත් එනවා ඉක්මනටම. සමහර කඩවල ගාන ඉහල වුනාට කෑම ?

  • @ShihanDeMelLiVeUrLiFe
    @ShihanDeMelLiVeUrLiFe Жыл бұрын

    Ammo 90 kade 😍😍😍 Thaama thiyenawa ne hodata....jayen jayama wewaa 😍😍😍

  • @ajivoxcover9133
    @ajivoxcover9133 Жыл бұрын

    💕💕💕💕💕 Congratulations සියළු බලාපොරොත්තු ඉටුවේවා සාර්ථක වේවා

  • @skcoverzone9778
    @skcoverzone9778 Жыл бұрын

    ජීවිතේ දිනන්නම ඕන කෙනෙක් ජයවේවා!

  • @yourlife2182
    @yourlife2182 Жыл бұрын

    Thank you for you advice and really wish you best of luck for your channel.it is rear receive thsese kind of advive

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    මචං, video එකක comment eketa link commrnt karanna epa... මම නම් එහෙම report කරන්නේ නෑ... බැරි වෙලා හරි මේ comment එක report කලොත් ඔයාගේ channel එකට හොඳනෑ... 🤗

  • @yourlife2182

    @yourlife2182

    Жыл бұрын

    Thank you very much for the advice

  • @arunaalwis4674
    @arunaalwis4674 Жыл бұрын

    Tech yana kale dawalta kewe auruddak ma oya rice kaden.. Etakota konde wawapu aiya kenek hitiye. Den eya nee...a dawas wala 50 i normal eka... Chicken kella ekka 80i....giya satiyet giyaa.... Dan normal eka 300....supiri...

  • @thisurunisal4064
    @thisurunisal4064 Жыл бұрын

    Oka mulinm thibba bloomfield ground eka gawa 90t thibbe e kale. Marama place ekak thibbe okata e kale. Api scle iwara unm aniwaren enne othanat kollo ekka ❤

  • @janakaprasanna7803
    @janakaprasanna7803 Жыл бұрын

    2015 අපි කනකොට රුපියල් 60😍😍😍අදටත් තාම යනවා

  • @rohithabakmeewewa2240
    @rohithabakmeewewa2240 Жыл бұрын

    Supiri supiri kolloo❤️🌹keep it up

  • @ApeGlow3447
    @ApeGlow3447 Жыл бұрын

    Happy New Year

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic Жыл бұрын

    ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො සෙට් එක එක්ක ගිහින් කාල තියෙනවා මේකෙන්. 😎 ඒ දවස් වල 90 යි මතක විදියට. චිකන් එක්ක 120ක්ද කොහෙද. ආයෙ ගිහින් කාල එන්න ඕන හිතුණා වෙලාවක ගිහින්..!!! 🤩

  • @sangeethsangeeth5077
    @sangeethsangeeth5077 Жыл бұрын

    දවසක හරියන්නම ඕන මිනිස්සු ❤🥺

  • @nironisa7014
    @nironisa7014 Жыл бұрын

    kema parsal aran yanna denne nedda? aran yanawanam gana kiyada

  • @shevinsilva3838
    @shevinsilva3838 Жыл бұрын

    Supiri bro present krna widiha kthaa krna widiha niyamai jaya wewa 🎉💥🇱🇰❤️

  • @chefthadi

    @chefthadi

    Жыл бұрын

    Thank you brother🤗😎

  • @mohamedanees3835
    @mohamedanees3835 Жыл бұрын

    Happy new year brother wishing Sri Lanka provided subscription thankfully

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia Жыл бұрын

    මන් කාලයක් කෑවා රු 100 යි ඒ කාලේ...දන්නෙම නැතුව ඇබ්බැයි උනා පට්ටම පොට් එක.

  • @redapple3461
    @redapple3461 Жыл бұрын

    නියමයි අයියේ ඔයාගේ වැඩේ

  • @thiliniwijebandara3952
    @thiliniwijebandara3952 Жыл бұрын

    එසේම වේවා තඩී අය්යේ...❤️👩‍🍳

  • @surangaariyaperuma1428
    @surangaariyaperuma1428 Жыл бұрын

    I try Manny time 20years a go. This restaurant. Food so good.

  • @charithaabeysekara6637
    @charithaabeysekara6637 Жыл бұрын

    Congratz bro

  • @hasanhasan9159
    @hasanhasan9159 Жыл бұрын

    කියන්න දෙයක් නෑ සුපිරි ඉතින් අවෘද්දක් විතර කෑව ❤️🙂

  • @saduu96
    @saduu96 Жыл бұрын

    Happy new year💖

  • @malithalakshan9937
    @malithalakshan9937 Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා🎉 chef thadi ❤

  • @yasirumahen8590
    @yasirumahen8590 Жыл бұрын

    දවසක හරියන්න ඕන මනුස්සයෙක් ♥️

  • @tektok6630
    @tektok6630 Жыл бұрын

    සුපිරි නෙ ආහාලා තිබ්බාට දැක්කෙ දැන් 😁

  • @susanthafernando6383
    @susanthafernando6383 Жыл бұрын

    Yes you must promote these places not those sky high stupid places. Oh! Don’t forget to Take one for Wasthi restaurant owners. Well done 👍👌

  • @muthugamagedonairanganie1174
    @muthugamagedonairanganie1174 Жыл бұрын

    Yes this place i knew since 2002 Super tasty

  • @c.j.clothing
    @c.j.clothing Жыл бұрын

    Patta bro good luck

  • @malithi103
    @malithi103 Жыл бұрын

    ඔය කඩේන් මම කාල තියෙනවා ඒකාලේ 90 යි ඉට පස්සේ 110 උනා එත් දැන් Price එකත් එක්ක බලද්දී පාඩුයි 450 ක්‌ නේ (එකපාරයි කන්න පුළුවන් එතකොට බඩ full ) ඒකයි හොදට කන්න පුළුවන් කෙනෙක්ට නම් ලාබයි 😒 මම හිතන විදියට කොළබ වෙන ලොකු shop ඒක කින් 800 ට වගේ කන ඒක ලාබයි අපි වගේ කන්න බැරි කට්ටිය ද 😅

  • @antoniohere7065
    @antoniohere7065 Жыл бұрын

    Awesome news ❤

  • @Anurasg
    @Anurasg Жыл бұрын

    Niyamai. Location eka koheda? Jayawewa

Келесі