මෙච්චර අඩුවට කෑම දෙන ලංකාවේ එකම තැන | මෙතනින් කෑම කාලා නැත්නම් වැඩක් නෑ | Milro Foods
Тәжірибелік нұсқаулар және стиль
Hello Everyone,
Its me Chef Thadi.
Contact us for,
*Restaurant Consultations,
*Menu & Recipe Developments,
MY Contact Details :- 0762029241 ( Direct line & Whatsapp)
Email :- chef.thadiii@gmail.com
Facebook : / chefthadi
TikTok : Chef Thadi
Instergram : Chef Thadi
Restaurant Details:-
Milro Foods-Maharagama
Open time - Open from 9.30 am - 10.30 Pm Daily
Location - In front of Maharagama Fair.
Contact Number : 0776262134
Food Prices :-
Chicken Fried Rice - 250 /-
Nasi Goreng - 350 /-
Biriyani - 350 /-
Mix Fried Rice - 400/-
Cheese Kottu - 800 /-
Thank You everyone who supports me and who are with me,
Hope you all Enjoy my Videos.
Please Leave a comment below, about my Video.
Hit the like Button, Comment and Share with your Friends.
Thank you.
Chef Thadi's Vlogs
Пікірлер: 172
250/= ට A/c දාලා ඔලියිව් ඔයිල් දාලා අජින මොටෝ නොදා හදන කෑම බලාපොරොත්තු වෙන්න එපා. ඒ මිනිස්සු කොහොම හරි ගේමක් ගහලා ඔය ගානට කෑම එකක් මිනිස්සුන්ට දෙන එක ගැන හිතන්න. එහෙම හොයන අය ඔතන අත ඇරලා ප්ලේට් එක rs.1000 වගේ උඩ තැනකට යන්න. එහම ගියා කියලා කවුරුත් බනින්නේ නැහැ🙂👍(සමහර අයගේ comments දැකලා දැම්මේ 😂)
@vihangaweerasinghe9812
Жыл бұрын
Sira
කෑම සුපිරි අපිත් ඔතනින් කනව හැබැයි කෑම එකේ ප්‍රමානය හොදට කන කෙනෙක්ට හොදටම මදි හැබැයි ගෙවන ගානට පාඩු නෑ .ඔච්චර ලොකු චිකන් කෑල්ලක් හම්බවෙන්නෙනම් නෑ අනිත් එක එයාලගෙ හදපු පොඩි පෙට්ටියක් තියනව එ්කෙන් තමයි කෑම එක මැනල දාන්නෙ ඔච්චර ලොකු ප්‍රමානයක් හම්බවෙන්න නම් නෑ කොහොම උනත් ගෙවන ගානට හොද තැනැක් ..
ඒ ගානට වටිනවා. රුපියල් 100ට තිබුනෙ. දැන් නම් කොත්තු පවා දානවා. කොත්තු වර්ග ටික නම් සුපිරි.. එතන වැඩට ඉන්න අයත් හොදට කතා බහ කරල ඉන්න අය. ❤️
@tharukshatharakalakshan3226
Жыл бұрын
Dan A9 @
අපො මම මුගව වැඩකලා මු අන්ඩ කපටියා මිගමුවෙ මංජු
@gayansilva6928
Жыл бұрын
මූ කඩවත රන්දුල රෙස්ටුරන්ට් එකේ විඩියෝ එකක් කරා මුට නිකන් කන්න හම්බෙද්දි ඔන ගු ගොඩක් ඩිමන් කරන pake you tube කරයෝ සක්කිලි
Supiri place eka.dolphin koththuwath try krla blanna.thundenekt bada palenna kanna puluwan.
Superb 👍
සුපිරියක් තමා අයියේ ✨️💙
සුපිරියක් තමයි ඉතින් ඔතන ❤️😍
අජිනමොටෝ ගැන දාලා තියෙන එවුන්ට කියන්නේ ලොකු ලොකු රෙස්ටූරන්ට් වල කෙලින්ම අජිනමොටෝ දැම්මේ නැතිඋනාට එයාලා දාන Secret Sause වල Msg පුරවලා තියෙන්නේ.😂💔
@fahadjunkeer6285
10 ай бұрын
Idala hitala ithin kawata awulak naha
ඔතෙන්ට මම නිතරම එනවා ..Rs 100 කාලේ ඉඳලාම ❤🌟❤...සුභ පැතුම් මගෙන් ..ජය වේවා
@avishkamadhushan1197
Жыл бұрын
ඔහොම්ම පුලුවන්නම් cancer hospital එකේ ඇදක් book කරල තියාගන්න😂😂
@nethsarasheheran8128
Жыл бұрын
@@avishkamadhushan1197 ee moko ara
@thisaralakshan9040
Жыл бұрын
Mamath.
@avishkamadhushan1197
Жыл бұрын
@@nethsarasheheran8128 othana kama hadaddi lagin yanna ba. E tharm bada ridenwa dana ajinamoto walata. E tharm oke ajinamoto danne 😥
@slr8471
Жыл бұрын
කොතනද තියෙන්නෙ
Thadi brooo elama oyage ewwahamadama balanawa supiri anuradhapura api kanawa 150/= rice malidu rice
Supiri👍
ඔතන කෑම සුපිරි. ඉස්කෝලේ යන කාලේ ඉදන් කාලා තියෙනවා. සුපිරියක් තමයි 😍🥺
@sandarudray
Жыл бұрын
Ow itin mun lunu gam miris dala tiyeneth know chicken stock powder tub wala ne 😢hita gana puluwn 😂
@chamaradilshan2260
Жыл бұрын
@@sandarudray කාලා තියෙද
@sandarudray
Жыл бұрын
@@chamaradilshan2260 ow ai
අපෙ මිනිස්සු රුපියල් 250ට රුපියල් 2500ක විතර දෙයක් බලාපොරොත්තු වෙනවා 😂
First comment තඩියෝ......
අයියේ hotel course ekak karanwanm hoda pastry and bakeryda නැත්තං hot kichenda ane reply ekak oni ❤
@chefthadi
Жыл бұрын
Brother, mata ehema kiyanna be... Oyage kemeththa ekka thamai eeka thirane wenne brother
@supumvlogs6883
Жыл бұрын
ඇගේ කලාව තියනවා නම් pastry කරන්න. මොනා කලත් කැමැත්තෙන් නම් විතරක් hotel field එකට එන්න නැත්නම් එපා. එපා වෙනවා.
@pubuduchamara5611
Жыл бұрын
@@supumvlogs6883 ❤
Maharagama koheda oya location eka
හොඳ වැඩක් 👌
සුපිරියි
අද එතන දන්සල එගොල්ලොගෙම 😂
@nelukakahatapitiya9027
Жыл бұрын
Hmm
ඔතනින් කාලමයි බඩ ආවෙ මගෙ 😢
Cheesse kotthu kiyanne owada bun........
OYA MIX RIC EKATA WADA HODI KOHUWALA OCTA EKA MIX RIC EKA 450 TRY KARLA BALANA CHEF THADI
Ajinamoto dala kapan ata diran enne
suppa
හේ🌝 👑❤️
Colombo hotel ekaka 3 commiyekta vacancy nadda
ගනත් වැඩි පමනෙත් මදි අපෙ පැට්තෙනම් රු 100 රයිස් කලා 20 ට අඩුවක් කැවම මරු
@tharindudananjaya5182
Жыл бұрын
පිට්පස්සේ දොරෙන් ද බං
❤
250ට ඔහොම චිකන් දාලා රයිස් කනවා නම් තඩියත් එක්කම තමා යන්න වෙන්නේ...
ඔය මහරගම ටවුමේ මිල්රො රයිස් කඩේ ඉන්න තට්ටයා ගේ අලි ඔලුව දවසක් මනුස්සයෙක් බස් එකට යන්න පරක්කුවෙනවායි කියලා පෝලිමේ ඉන්නේ නැතිව බත් එකක් ඉල්ලුවා තට්ටයා කුණුහරුපයෙන් බැනලා එලෙව්වා පෝලිමේ වරෙන් කියලා. වූ හිතාගෙන ඉන්නේ මිනිස්සු වූන්ගේ කඩෙන් කන්න එන්නේ සල්ලි ගෙවන්නැතිව කියලා ඇරත් කලබල අස්සේ හැම මනුස්සකමට පෝලිමේ ඉන්නත් බෑනේ පෝලිමේ හිටියට මිනිස්සු කන්න එන්නේ සල්ලි වලට හදිසියෙන් හරි එන මනුස්සයාට බත් එකක් දීලා යවන එක වටින් නැතිද මන් අහන්නේ. එක්කෝ මූට මොකක් හරි ලෙඩක් තියෙනවා කස්ටමර්ලව අපහසුතාවයට පත්කරන. 😂😂😂😂😂
Ajino moto , dala uyena hama kamakma hodeta kanda Puluvan , Rasai ,, hoyanda baha , horen ajino moto danne.
අපිට නං ඔච්චර සයිස් චිකන් දෙන්නෙත් නෑ පරිප්පු තියනවද කියලා පේන්නෙත් නෑ නාසියට බුල්සයි දෙන්නෙත් නෑ 🙂🙂🙂
@pasanabeykoon8669
Жыл бұрын
Mu salli walta review karana ekak wage
@chanakadilshan8802
Жыл бұрын
250 ta nm denawa mona nathath kapu hinda kiyanne. Ochchara dewal godak nm thibbe na. Habai labai
Have to avoid street foods in Srilanka as much as possible . Low quality ingredients is used
😍😍😍
වෙන මගුල් ඕන්නෑ ඔය චිකන් කෑලි ටිකටම මස් කඩෙන් 1000න් එහා
❤❤
Essara rs 100 හවසට අනිවාර්යයෙන් ekk Aran ගිහින් kanawa
Api hemadama kema ganna tena❤
Back ground noise eka awul
Ochchara nm apita chicken dala denne na 😂
@AshaKutty-fu6ce
Жыл бұрын
Video eka hinda thama
Issara idn kana thenk. Ftta.
@yasasediriweera8281
5 ай бұрын
දැන් මේ කඩේ නැද්ද මෙතන ලගදි මන් ගියා වහලා තිබ්බේ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
patta me kade api tama kanawa
මෙන්න කෑම 😳❤️
Otana nasigurn ekata apita nm bulsai denne ne😂 tambapu bittrayk deene
චමින්ද අයියා ඊළග දවසෙ ඔය වගේ සයිස් චිකන් කෑල්ලක් මටත් දුන්නැත්තන් බලාගන්නම්😏 නාසියට bullseye එකකුත් ඕනෙ
kama patta raha place ekk
Ape paththeth thiye 250 chiken rise😊
අජිනමොටෝ ගැන දාල තියෙන අය ඒව කියන තරම් වසද කියල මුලින් හොයල බැලුවනම් හොඳයි නේද. ඊට වඩා වස නොදැනුවත්ව අපි කනව කියල ගොඩක් අය දන්නෙ නෑ. kzread.info/dash/bejne/mZ-so8uRh9SnnKQ.html ( ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නෑ.)
@notigaming9503
8 ай бұрын
Msg (මොනසෝඩියම් ග්ලූටනේට්)කියන තරම් විස තමා හුත්තො ඒව නොකනව නෙමෙයි මාත් කනව ඉදල හිටල රයිස් පාරක් ඒතේව වහම තමා 😂
@notigaming9503
8 ай бұрын
නොදැනත් වහ කන නිසා තමා කියන්නෙ දැන් ගෙනයි නොදැන ගෙනයි දෙකටම වහම කාල මැරෙයි යකෝ 😂නොදැනුවත් ව බාගෙට අත හෝදල සබන් ටිකක් කැවුනට උබ ගිහින් සබන් කැටේ පිටින් කටේ දාගන්නෑනේ 😂
@astrixhavoc3764
2 ай бұрын
@@notigaming9503බොරු කියන්න එපා පොන්නයො. අජිනමොටෝ වස කියල තොපි වගේ මෝඩ පොන්නයො ඇරෙන්න කිසිම දොස්තර කෙනෙක් කියන්නෑ.
Sausages and chicken dammama kohamada ban mixed rice wenne oba issella foods gana igana gannna
@chefthadi
Жыл бұрын
Rs 400ට pork, beef, seafood , chicken, & egg daala kohomda brother denne ? 🙄
Api ganna kama wala ochchr loku chicken uth na bulsai uth na ohcchr loku potion ekakuth na katd me boru krnne😂😂
කඩේ ගැන හරියට දැනගෙන කරානම් මරු. 😁 අපි 100 දෙන කාලේ ඉදන් දන්නවා. කෑමක් කන්නේ තමන්ගේ ශරීරයට රු 100ක් 200ක් අඩුවට වහ කන්න එපා.
සුපිරි ❤️👍
මේ කෑම වල full ඒවගේ ගනන් කොහොමද
@manujawickramarathne6807
Жыл бұрын
50k wadi mix full eka 500
@sumudunisansala8397
Жыл бұрын
@@manujawickramarathne6807 pramane dennekta athida full eka
Supiriyak
aji no moto..apita moko😂
Kema maru othana❤
@dinukaanuradha4839
Жыл бұрын
Kadeda weda krnne😂
මමත් කෑවා කංහැන්දෙන් චිලිපේසෙට් දාන්නේ. තේහැන්දෙන් පරිප්පු දෙන්නේ ඒකෙත් වතුරයි කහයි. 😑
කියවීම අඩු කරපම්
Bulsai name na tambapu bittarayake denne
supiri aa kadaya maru thadys sir oyaage number akath daandako
heyyyy it's not a resturant 🙊.....
apita nam ochchara ewa hamba une na bn 😂😂
ලොක්කා හොඳ place ටිකක් review කරන්න.හොඳ කෑම එකක් ඔය ගානට දෙන්නෙ කොහොමද.තනිකර රසකාරක පොට්
හොදයි හැබැයි කොහොමද දන්නැ පිරිසිසු තාවය.🤔
ඕවා ප්‍රොමෝට් කරන්න එපා. අඩුයි තමා ඒ උනාට කොලටි නෑ අපිරිසිදුයි.
@nethsarasheheran8128
Жыл бұрын
Ammo ammo😂🤣 ubata kanna newei promote keranne noka idapan,, me wage minissu raththaran ahinsaka minihekta aduwata kanna thiyena kadayak
@fantasticbeasts8780
Жыл бұрын
Ubata oni nathnm puka nodi idhn
@Hasithaleo
Жыл бұрын
@@nethsarasheheran8128 පුකෙන් හිනාවෙන එකක් නෑ නැත්තන් දානවා.
@Hasithaleo
Жыл бұрын
@@fantasticbeasts8780 හා
@supuntikshana5822
Жыл бұрын
බලන්න බැරිනමි නොබලා ඉදපන් මොඩයා
අද එගොල්ලො තොරන බලන්න යන්න ඇති
Maharagama රුපියල් 100 ට තිබ්බෙ රයිස්
AJINA MOTOOOOO
@dinulanimantha2562
Жыл бұрын
Msg කියන්නේ වසක් නෙවෙයි
👍
Ochr loku chiken denne nh aiye apita nan😢
අනේ මන්දා බන්..අන්න රෙස්ටුරන්ට් වලට දෙන්න හංගන් හිටපු හද්ද පරණ expire වුන තෙල් බූලි.චිකන් පව්ඩර් ගෝනි ගණන් අහු වෙලාලු.
@cricket9799
Жыл бұрын
කොහෙද
@lazylizard6682
Жыл бұрын
@@cricket9799 පිටකොටුවේ..
@yasasediriweera8281
Жыл бұрын
ඔව් මෑතකත් වැටලීම් කලා..ම්නිස්සුන්ට හිතා ගන්න බැහැ එවා කොහොමද කන්නෙ බොන්නේ කියලා
cringe tadiya be like : Mmmmm yummy mmmm yummy වස mmmm 😂😂
@darshanadissanayake3265
Жыл бұрын
සිරා ඕයි
තඩියත් දැන් බණ්ඩා වගේ වෙලා..
Monada ban oya jarawa
මේකෙ කෑම කෑවම වතුර ගැලුමක් උනත් බොන්න පුළුවන් 😣☹️
@krishmilatanu9425
Жыл бұрын
Rasakaraka nisa. Ajinamoto, supkudu
@mmnmadubashini1466
Жыл бұрын
වතුර බොන එක ගොඩක් හොදය් මල්ලි😂
@modayaka1363
Жыл бұрын
Ajinamoto😢
අජිනමොටො දාලා නෑ 😮
❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
හැම එකෙම හොද කියන්න එපා බන්
ඇත්තටම මචන් උබ සල්ලි දිලද කන්නෙ කියහන් අම්මපා කියලා 🙏 අවන්කවම අහන්නේ මචෝ
Oya kahabatna
keri thadiya
දැන් 300 yi
අජිරමොටෝ කඩේ ❤️
@sanithranthul90
Жыл бұрын
😂🙂👍
@tophitsstudio2205
10 ай бұрын
අජිරමොටෝ නෙමෙයි ඕයි අජිනමොටෝ 😂💔q
Koheda me
අය්යෙ ඔයා නටන්නෙ නැතුව කියවන්න
Ane htto oke ohoma denne na😂💔
Uber eats / pickme foods දාල නැති එක පුදුමයි😂
@thilinajayantha993
Жыл бұрын
Uber thiyanawa
@BacktoCeylonAsia
Жыл бұрын
@@thilinajayantha993 AA ehemada. Thanks mn search karala balannam.❤👍
කාලා පහුව දා😂😂
@ravindujayakantha2652
Жыл бұрын
Ehema awlk ne othana
@yasasediriweera8281
Жыл бұрын
නැහැ ප්‍රශ්නයක් නැහැ එහෙම ගොඩක් දෙනා එනවා හැමදාම කන්නේ නැහැ නේ ඉදලා හිටලා නේ..
😂😂😂
man keawa dethun parak.kiyana taramnam hodak naha.boru samajagathaa karanna epa brother.minissu paw.
Hadena ledeth hoya gnna be
අජිනමොටො කඩේ
නනෑ ඔය කියනතරම් පෝෂන් එකක් දෙන්නෑ ඔය පෙන්නන්න ඔනිනිසා ඔය විදිහට දෙන්නේ...
😂
ඕකෙන් කන්නේ කවුද බං 😂උබේ video ආයේ බලන්නේ නැ, රෙද්ද තමයි රහා 😂ඊට වඩා හොදයි උබ ගෙදර බත් එකට අජීන මොටෝ දාලා කාපං 😃
@chirangayasas5348
Жыл бұрын
Ajinamoto danne nathuwa mona kadeda bn kama hdanne😂
@thepodda7203
Жыл бұрын
Hama Start hotel walath danwa bn
@nuone_9636
Жыл бұрын
@@chirangayasas5348 දාන ගානක් තියෙනව http.😂 ගෝනි ගනං දාපුවාම කන්න බෑ. Msg රහ එනව😐
@chirangayasas5348
Жыл бұрын
@@nuone_9636 kanna bari nm paduwe idhnko HTTP haminenne nathuwa😂
@nuone_9636
Жыл бұрын
Pala whotto ynn. Kunu knna denne mcctawath😂 cringe thadiyt whocnn cyhn😐
Maru Ediring Kaden Awa Manussayata Mokada Une?😆😆😆😆😂😂😂
අජිනමොටො කඩෙ😃
Lagadi hadissiyata methanin keema ekk gththa. Rice walta wada tyenne oil borunam keema ekk arn blnna.. aai jeewitheta kanne na kiyala hithuwa.🤮🤮🤮 ubala review krna epa boruwata ban ubalata hena ghnwa chef kenk neda buurua??