පට්ට Bill එකක් දෙන අශේන්ගේ බික | Point of Pavithra |

------------------------------
𝙇𝙞𝙠𝙚 | 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 | 𝙎𝙝𝙖𝙧𝙚
------------------------------
𝙋𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙚𝙧, 𝙎𝙘𝙧𝙞𝙥𝙩 𝙒𝙧𝙞𝙩𝙚𝙧 & 𝘿𝙞𝙧𝙚𝙘𝙩𝙤𝙧 - Pavithra Peramuni Arachchige
𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙈𝙖𝙣𝙖𝙜𝙚𝙧 - Samith Roshan
𝙋𝙤𝙨𝙩 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙎𝙪𝙥𝙚𝙧𝙫𝙞𝙨𝙞𝙤𝙣 - Dasun Prabhashwara
𝘿𝙊𝙋 - Akila Heshan
𝙀𝙙𝙞𝙩𝙤𝙧 - Vivek Kaushan
𝘾𝙖𝙢𝙚𝙧𝙖 𝙘𝙧𝙚𝙬 - Lakshan Dilruksh | Ravindu Kalhara
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨 - Prageesha Dilrukshi Peiris
𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝘽𝙮 Ideahell
------------------------------
𝙁𝙤𝙧 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨 𝙄𝙣𝙦𝙪𝙞𝙧𝙞𝙚𝙨 & 𝙎𝙥𝙤𝙣𝙨𝙤𝙧𝙨𝙝𝙞𝙥
Mail address: pointofpavithraofficial@gmail.com
#PointOfPavithra​​​​​ #AshenSenarathne #IdeaHell

Пікірлер: 572

  • @SLASIBRO
    @SLASIBRO Жыл бұрын

    "සල්ලි තියනවාද නැද්ද කියන එක අදාල නැ බඩගින්නට " හැමෝම ගැන හිතන එකට එකෙන්ම Respect Ashen brother ♥️

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    5 ай бұрын

    කාටවත්ම හොරෙන් අශාන්ටත් හොරෙන් වංචා කරන්න ඉඩක් නැද්ද? අන්න එතන තමයි සුපිරි වාසිය😂😂😂 ලංකාවේ සිංහල සංස්කෘතිය සුරකින්න තිබෙන අවස්තාවක් 😂😂😂 ඉහළ බලවත් ලොක්කට හොරෙන් ලැබෙන පොඩි අවස්තාවෙන් උපරිමයෙන්ම වංචාවක් කරන්න පුළුවන්නම් අන්න ඒක සිංහල සංස්කෘතියට අනුව මහා වීර ක්‍රීයාවක් වෙන්නේ🤣🤣🤣🤣 හරියට බික දාගෙන දාගෙන යනවා වගේ.

  • @rathanathero7710
    @rathanathero7710 Жыл бұрын

    මට ඉස්සර පේන්ඩ බැරි චරිතයක්..දැන් මන් ආසම සුන්දර තරුණයෙක් තෙරුවන් සරනයි..ඔබට ජය වේවා සියලු දේ සාර්ථක වේවා...

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    5 ай бұрын

    කාටවත්ම හොරෙන් අශාන්ටත් හොරෙන් වංචා කරන්න ඉඩක් නැද්ද? අන්න එතන තමයි සුපිරි වාසිය😂😂😂 ලංකාවේ සිංහල සංස්කෘතිය සුරකින්න තිබෙන අවස්තාවක් 😂😂😂 ඉහළ බලවත් ලොක්කට හොරෙන් ලැබෙන පොඩි අවස්තාවෙන් උපරිමයෙන්ම වංචාවක් කරන්න පුළුවන්නම් අන්න ඒක සිංහල සංස්කෘතියට අනුව මහා වීර ක්‍රීයාවක් වෙන්නේ🤣🤣🤣🤣 හරියට බික දාගෙන දාගෙන යනවා වගේ.

  • @ubt325
    @ubt325 Жыл бұрын

    මේ මිනිස්සු තමා රට ගොඩගන්න ඉන්නෙ... නියමායී.... දියුණුවෙන් දියුණුවටම යන්නෝනෙ...❤️

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    5 ай бұрын

    කාටවත්ම හොරෙන් අශාන්ටත් හොරෙන් වංචා කරන්න ඉඩක් නැද්ද? අන්න එතන තමයි සුපිරි වාසිය😂😂😂 ලංකාවේ සිංහල සංස්කෘතිය සුරකින්න තිබෙන අවස්තාවක් 😂😂😂 ඉහළ බලවත් ලොක්කට හොරෙන් ලැබෙන පොඩි අවස්තාවෙන් උපරිමයෙන්ම වංචාවක් කරන්න පුළුවන්නම් අන්න ඒක සිංහල සංස්කෘතියට අනුව මහා වීර ක්‍රීයාවක් වෙන්නේ🤣🤣🤣🤣 හරියට බික දාගෙන දාගෙන යනවා වගේ.

  • @sanjuwabn
    @sanjuwabn Жыл бұрын

    මේ වගේ අයට කවදාවත් වරදින්නෙ නෑ.තෙරැවන් සරණයි.

  • @Dila263
    @Dila263 Жыл бұрын

    හිත් ඇදලා ගන්න වෙනස්ම ආරේ කතා විලාසය .. නියමයි පවිත්‍ර .. .. අශේන්.. කාලෙන් කාලෙට කතා මවන කොල්ලා.. ❤️‍🔥

  • @PointofPavithra

    @PointofPavithra

    Жыл бұрын

    බොහෝම ස්තූතියි 🙏

  • @chandanakumara6140
    @chandanakumara6140 Жыл бұрын

    අපිට නොතේරෙන දේශපාලනක් උබලා හොදට ඉගෙන ගෙන..හැබැයි වැඩේ සුපිරි එකට සුබ පතනවා

  • @hikizdubbing3386
    @hikizdubbing3386 Жыл бұрын

    ආසම චරිතයක්..දවසක මමත් අශෙන් වගෙ මිනිස්සුන්ට උදවු කරනවා 🖤🥀

  • @JAY-yb3gl
    @JAY-yb3gl Жыл бұрын

    ඒකනම් හිතපු නැති විදියෙ වැඩක්.❤

  • @cleverstrongman7809
    @cleverstrongman7809 Жыл бұрын

    මේ තමයි next generation එක, Trending Business. අගය කරන්න ඕනි අසරණ මිනිස්සු ගැනත් හිතලා එයාලගෙත් බඩ පුරවලා තමන්ගේ දියුණුව හදාගන්න එක. මේ වගේ තැන් වලට අපිත් යන්න ඕනි. මේ කරන වැඩේ දිරිගන්වන්න ඕනි. දිගටම charity work එක වෙන්න ඕනි. Mr.Pavithra ස්තූතියි ඔබටත් මේ වගේ දේවල් සමාජයට අදුන්වලා දෙන එකට. මේක බලලා තවත් කෙනෙක් මේ වගේ සමජෙට වැඩදායි තමන්ට ලාභදායි දෙයක් කරයි. ඒකයි වෙන්න ඕනි. අපිට පුලුවන් විදිහට සුන්දර ‍රටක් අපිට හදාගමු. ජයෙන් ජය බික රෙස්ටුරන්ට් & point of pavithra ❤

  • @PointofPavithra

    @PointofPavithra

    Жыл бұрын

    🙏

  • @viduraekanayake327
    @viduraekanayake327 Жыл бұрын

    නියම වැඩක්.. සල්ලි තියෙනව නම් කරන්න ඕනි තරම් වැඩ තියෙන ලෝකෙක මේ වගේ සමාජ මෙහෙවරක් කිරීම ගැන මගේ හදපිරි ප්‍රණාමය 😍✌️❤️

  • @varunaheshan2192
    @varunaheshan2192 Жыл бұрын

    service charge කියන්නේ ඇතුලේ වැඩ කරන සේවකයින්ට අයිති වේතනයක් මිසක් අයිතිකාරයගේ සල්ලියක් නෙවෙයි. ඉතින් service charge එක ඒ ලැබෙන්න තියෙන විදිහටම සේවකයින්ට දීලා තමන්ගෙ පෞද්ගලික මුදලින් පින්අතේ වැඩකටයුතු කරානම් ගොඩක් හොඳයි ඇත්තටම ❤

  • @sagaraadolf6651
    @sagaraadolf6651 Жыл бұрын

    ඔයා දැන් යන මාර්ගය පට්ට සහෝ. තව මනුස්සයෙක්ගේ මුණට හිනාවක් දෙන්න, හිතට සැනසීමක් දෙන්න හැමෝටම හිතෙන්නේ නෑ. දිගටම කරන් යන්න දවසක එන්නම් බිකෙන් කාලා පිං කරගෙන යන්න 👍

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed5 ай бұрын

    සුපිරියි මල්ලි ජයෙන් ජයවේවා දිනෙන් දින දියුණු වේවා

  • @wishmayathrawa
    @wishmayathrawa Жыл бұрын

    සුපිරියටම වැඩේ කරනවා බ්‍රෝ 👌👌 ජය වේවා..!

  • @Sensor_Official
    @Sensor_Official Жыл бұрын

    මන් දැකපු නිහතමානී චරිතයක් එදා ඉදම් ashe ayya❤❤

  • @hogworts568
    @hogworts568 Жыл бұрын

    දවසක කතා කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.. respect අයියේ❤

  • @soyzasusantha5338
    @soyzasusantha53387 ай бұрын

    අසේන් මම හතර දෙනෙක් එක්ක ඇවිල්ල කාලා ගියා දෙහිඅත්තකණ්ඩියේ ඉඳලා 👍 දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා

  • @trweeravardana3228
    @trweeravardana3228 Жыл бұрын

    ජයෙන් ජයම වෙන්න ඕන අශේන් ❤

  • @samanvlog-il5mp
    @samanvlog-il5mp Жыл бұрын

    තමුසෙටත් අපේ ජෙහාන් අප්පුහාමි අයියාගෙ කටමයි තියෙන්නෙ සුපිරි ආදරෙයි ❤❤❤

  • @TJ-hi3ey
    @TJ-hi3ey10 ай бұрын

    දැන් තමා කොල්ලගේ මොලේ වැඩ කරන්නේ.තිරිහන් වෙන්න වෙන්න හොඳ අදහස් වැඩි වෙනවා.පරණ කියපු කරපු දේවල් අමතක කරලා තමා වෙනුවෙන් හා අහිංසකයන් වෙනුවෙන් කඩේ යනඑක ආඩම්බරයි. ඡාය වේවා

  • @killerarachchi
    @killerarachchi Жыл бұрын

    ලංකාවේ පින් ලබා ගන්න කියලා කරන ෆේක් මාර්කටින් වැඩ වලට මිනිස්සු මාර විදියට ඇන්දෙනවා. එක එක ආකාර මාර්කටින් ඔස්තාර්ලා විවිධ විදියේ හොඳ වැඩ කරනවා කියලා පෙන්නලා pPersonal Brand එක ප්‍රමෝට් කර ගන්නවා. මේ එහෙම තව එකක්.. Hotel and restaurant chains වල Service charge එක කියන්නෙ එතන staff එකට වෙන් කරන ලද standard commission එකක්. ඔය hotels සහ restaurants වල කට්ටියව වැඩට ගන්නකොට ගන්නෙ ඉතා අඩු පඩි වලට. සමහර තැන් වල පඩි පටන් ගන්නෙ රුපියල් 20,000න්.. හැබැයි දවාලක් රැයක් නැතිව මහන්සි වෙන්න ඕන.. එහෙම එකෙ ඔය වගෙ තැන් වල කට්ටිය වැඩට යනකොට යන්නෙ basic salary+ service charge එකෙන් ලැබෙන ගාන package එකක් විදියට හදාගෙන කියලයි අපි නම් දන්නෙ.. දැන් මේ ප්‍රසිද්ධ යූටියුබ්කරුවා අන්න ඒ service charge එක තමයි මේ charity charge කියලා අරමුණ වෙනස් කරලා තියෙන්නෙ. එතකොට service charge කියන එක replace කරලා තමයි charity charge කියලා ඒක නම් කරලා තියෙන්නෙ. Service charge හෝ charity charge කියන්නෙ තමන්ගෙ ලාභයෙන් දෙන දෙයක් නෙමෙයි .. 10% එකතු වෙන්නෙ actual prices වලට එකතු කිරීමක් විදියට. එතකොට මෙයාගෙ brand එක ප්‍රමෝට් කරන්න පින් වැඩ කරන්න ඕන නිසා මෙයාගෙ staff එක තමන්ගෙ මහන්සිය සහ ලැබිය යුතු මහන්සියට ලැබෙන ගාණ කැප කරන්න ඕන.. ලොක්කගෙ brand එක හදන්න බොරුවට හිනා වෙලා පින් වැඩ කරන්න ඕන.. මේවට කියන්නෙ ෆේක් පින් වැඩ කියලා .. ඇරත් ඔච්චරම charity ඕන නම් service charge එක එහෙම්ම තියලා bill value එකෙන් 5%ක් allocate කරන්න පුලුවන් නෙහ් charity allocation කියලා .. අන්න එහෙමනෙ personal branding කරන්නෙ.. හැබැයි මෙහෙම ඒවා කරාම " බුදු සරණ තෙරුවන් සරණ" කමෙන්ට්ස් වැහි වහිනවා. අම්බෝ ඒවා නම් හොඳ වැඩ කියලා කියන්න ගන්නවා.. තව මනුස්සයෙක් charity කරන්න පෙළඹෙනවා කියලා කට්ටිය කියනවා. ඔව් හැබැයි..මෙහෙම charity කරන්න නම් පෙළඹෙයි තමයි. Charity කරන්න කලින් තමන්ගෙ staff එකෙ උන්ගෙ අතට වැඩිපුර ගාණක් එන විදියනෙ බලන්න ඕන.. මොකො restaurants වල දවල් රෑ නැතුව කට්ට කන්න එන්නෙ මේ රාජ කුමාරයො නෙමෙයිනෙ.. මේ ඊනියා පිං වලට සාදු කියන විකාරරූපි ජනතාවක් මේ පින් බිමේ ඉන්න නිසා මෙයාලා හරි ලේසියෙන් මේ වගෙ මුග්ධ වැඩ, මහා CSR projects විදියට සමාජගත කරලා කරන්න යනවා. මොකද එයාලා දන්නවා අන්දන්න ලේසියි කියලා .. නොදකින් කියලා තමයි කියන්න වෙන්නෙ.. 😊 - උපුටා ගැනීමකි -

  • @sanjayatilakaratne5647

    @sanjayatilakaratne5647

    2 ай бұрын

    Agreed 👍

  • @nishanvlogs2399
    @nishanvlogs239911 ай бұрын

    ආඩම්බරයි බ්‍රෝ.❤ජය වේවා.බිකෙන් කෑවොත් රස වගේම ගොඩක් ලොකු පිනකුත් සමාජ සත්කාරය කටත් ඔබට දායක විය හැකියි.

  • @therath2695
    @therath269510 ай бұрын

    ගොඩක් හොද වැඩක්.හැමද‌‌‌ටම සාර්ථක වෙන්න ඕන.

  • @issakolla3139
    @issakolla3139 Жыл бұрын

    Respect pavithra❤️ oya wensma porak.

  • @dhanushkaudara405

    @dhanushkaudara405

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම.. පවිත්‍ර වෙනස් කෙනෙක් 👍 Well Done Bro

  • @PointofPavithra

    @PointofPavithra

    Жыл бұрын

    Thanks bro 🙌🙏

  • @KEVIN-xd6qg

    @KEVIN-xd6qg

    Жыл бұрын

    Kema video ekak demmama respect lu 😂😂😂😂

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    ​@@PointofPavithra පුකෙන් කකා ඉදල අශේන් කපටි හිවල තොට කටින් කන්ඩ දුන්නද , බොල??? අශේන් හිවල ඕව පොලියක් එක්ක අනාගතේදී අපේ මහජන මුදල් වලින් මංකොල්ල කනව , පොල් බූරුවෝ.....

  • @user-ck1du4mh8h

    @user-ck1du4mh8h

    8 ай бұрын

    ​@@KEVIN-xd6qgcit

  • @sheedfamily
    @sheedfamily Жыл бұрын

    සුපිරි මචං විඩියෝ එක.. හැමදාම කියනවා වගේ ඔයාගේ වොයිස් එකෙන් තව සැහෙන දේවල් කරන්න පුලුවන් ❤❤❤.. අදහස් වගයක් තියෙනවා.. පුලුවන් වෙලාවක Fb එකෙන් මැසේජ් එකක් දාන්නම් 👍👍

  • @hirushavidumaha8036
    @hirushavidumaha803611 ай бұрын

    අසම චරිතයක් අශෙන් අයියා බුදුසරණයි ❤️☺️❤️☺️💓

  • @damian95222
    @damian9522210 ай бұрын

    නියමයි මල්ලි. Weldone 👍👍👍

  • @sugathbandara6680
    @sugathbandara668010 ай бұрын

    Budu saranay 🙏 Godak pin malliya Wade karagena yanda digatama Jayawewa 🎉🎉🎉

  • @dhanukasandaruwan1230
    @dhanukasandaruwan1230 Жыл бұрын

    ආසම චරිතයක් ♥️ රත්නපුරේත් එකක් දාමු 👀

  • @gayankumara7821

    @gayankumara7821

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 Жыл бұрын

    අවංකවම සතුටුයි සහොදරයා...❤👍

  • @nithyadeduni951
    @nithyadeduni951 Жыл бұрын

    අපේ කුලියාපිටියෙත් දැන් බික 😍❤️

  • @mojonewslk
    @mojonewslk9 ай бұрын

    සුපිරි . මේ වගේ ඒව තව ඕන.

  • @chanukumara1679
    @chanukumara1679 Жыл бұрын

    Ekanam super machan.👍👍👍

  • @geek_sLc
    @geek_sLc Жыл бұрын

    සුපිරියක් තමා අශේන් අයියා ගැම්මක් තමා

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 Жыл бұрын

    Congratulations.... you have achieved one of your dreams.....long way to go but the journey has just began. You are an inspiration to the modern day youths.............Great Ashen.Wishing you all the very best ....

  • @roshanirasanja6087
    @roshanirasanja608710 ай бұрын

    ජය වේවා තව තවත් දිවුනු වේවා ❤හදවතිම්ම සුභ පතනවා❤❤❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara57539 ай бұрын

    ජයවේවා මල්ලි ❤❤❤❤❤🌷🌷🌷🌷🌷😘😘😘 බුදුසරණයි දෙවීපිහිටයි .

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 Жыл бұрын

    great God bless you 🙏❤️❤️💪💪💪💪🇭🇰🇭🇰🇭🇰🇭🇰🤭😁

  • @tumalkithabeyrathne2156
    @tumalkithabeyrathne2156 Жыл бұрын

    Respect Ashen brother & Pavithra😊❤😊

  • @CDIL
    @CDIL Жыл бұрын

    අශේන්...💙❤

  • @gayangunapala
    @gayangunapala Жыл бұрын

    Ashen ayya "ප"රාටා "ක"ඩයක් එහෙම පටන් ගත්තනම් තමයි වැඩේ..😂❤

  • @denuwan6312

    @denuwan6312

    7 ай бұрын

    😂

  • @chandanifernando8494
    @chandanifernando8494 Жыл бұрын

    නියමියි සහෝදරයා ලගදිම අපිත් එනවා අනිවාර්යයෙන් 👍

  • @SanduniDilrukshiDasanaya-ok3ep
    @SanduniDilrukshiDasanaya-ok3ep Жыл бұрын

    මන් ආසම චරිතයක් තමයී අශේන් අයියා ..😍

  • @RakshimaLaksarani-on9fx
    @RakshimaLaksarani-on9fx Жыл бұрын

    අයියා ගොඩාක් හිත හොද චරිතයක් කවදාවත් වරදින එකක් නෑ අයියට 😊

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Жыл бұрын

    අනේ අශේන් ❤️

  • @gihanalvis9273
    @gihanalvis9273 Жыл бұрын

    Respect you brother and god bless you bro Good luck bro for your fucher success..!!❤️❤️ ❤❤

  • @Ashisdiary561
    @Ashisdiary561 Жыл бұрын

    Respect Ashen ayya ❤

  • @JanaSL84
    @JanaSL84 Жыл бұрын

    පින පව දන්නේ ධර්මයේ හැසිරෙති ධර්මයේ හැසිරෙන්නෝ ධර්මය විසින් රකිතී...🙏🙏🙏🙏🙏ජය ශ්‍රී..

  • @dilanweerasinghe4422
    @dilanweerasinghe4422 Жыл бұрын

    Hats off brother.... Great

  • @hiranbadullage2563
    @hiranbadullage2563 Жыл бұрын

    සිරාවටම රසයි 👌❤️

  • @hemalmohottala4720
    @hemalmohottala47205 ай бұрын

    ගොඩක් පින් මචං ❤ජය වේවා..

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon96145 ай бұрын

    තෙරුවන් සරණයි

  • @FlywithTopnotch
    @FlywithTopnotch Жыл бұрын

    Nice initiative bro… we’ll visit you when we visit Sri Lanka

  • @nayanawijekoon7386
    @nayanawijekoon7386 Жыл бұрын

    බික මාතර ටත් ඇවිත්, congratulations අශේන් මල්ලි, ඉස්සරහට එන season එකට අපේ foreigners ලට ඔයාගෙ බිරියානි කඩේ recommend කරන්න අපිට පුළුවන් වේවි.

  • @Urumawalokanaya
    @Urumawalokanaya Жыл бұрын

    Your welcome ashen good luck

  • @pramod_tharuka
    @pramod_tharuka Жыл бұрын

    respect ashan ❤️ තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන ❤️

  • @ZombiLanka
    @ZombiLanka Жыл бұрын

    සුපිරි. සුබපැතුම් 😄😄😄

  • @piyalgalagedara8131
    @piyalgalagedara813110 ай бұрын

    Ela bro, our next visit to srilanka is definitely gonna be there .good luck, USA 🇺🇸

  • @dewmethcreations1611
    @dewmethcreations161111 ай бұрын

    මල්ලියෝ පට්ට 😘😘😘

  • @vimukthigeeth5502
    @vimukthigeeth550211 ай бұрын

    නියම වැඩක්❤

  • @asithakumara4575
    @asithakumara4575 Жыл бұрын

    Good 👍 job brother

  • @asithakumara4575
    @asithakumara4575 Жыл бұрын

    Good 👍 job ashen

  • @user-yc8xb6pk3p
    @user-yc8xb6pk3p8 ай бұрын

    Oya niyamai All the best your life 💚💜💜💜💙 congratulations 😊😊

  • @user-ju3gh2qn5y
    @user-ju3gh2qn5y5 ай бұрын

    digatama mewanima honda wada karagenna yanna labewa kiyala man Ashen aiyta hadawathinma suba pathanawa

  • @user-oo5hs4wc7r
    @user-oo5hs4wc7r Жыл бұрын

    Gemmak thami..

  • @madushanrebecca2097
    @madushanrebecca2097 Жыл бұрын

    Jayawewa machan.

  • @dgvithanachchi8932
    @dgvithanachchi89325 ай бұрын

    දියුණුවෙන් දියුණුවට ලං වෙන්න මගෙන් සුභ පැතුම් ලෙබනන් සිට

  • @keshans6469
    @keshans6469 Жыл бұрын

    Supiri wadak 👍❤️🔥

  • @Cobra385
    @Cobra3859 ай бұрын

    අශේන් පුතා වරදින්නේ නෑ ඔයාට .good luck 👍😘 ජයෙන් ජයම වේවා

  • @sweden3709
    @sweden3709 Жыл бұрын

    Hoda wadak malli

  • @achini15
    @achini155 ай бұрын

    Well done luv the way you treat other people how you feel about them mad god bless you and what ur doing❤ 🙏 keep up the good work. You are and example for others...

  • @thilinithilini9675
    @thilinithilini96755 ай бұрын

    ජය වේවා

  • @rifkyrifkykhan8053
    @rifkyrifkykhan8053 Жыл бұрын

    Patta porak aiye oya welldone ❤🤟 Me kale kavuruth karan nethi deyak thamai oya karagena yanne Okkamala balanne vediyek profit ekak thiyagena business karanna oya eh athin venama porak ... niyama charithyak ❤❤❤

  • @dilkiweerakoon9315
    @dilkiweerakoon9315 Жыл бұрын

    Respect pavithra 👍👍

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa240911 ай бұрын

    තවත් දියුණු වේන්න ඔනි ව්‍යාපාර

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara67294 ай бұрын

    Oyata kawada wath waradine na oyage karunawa athi hamadetama theruwan saranai kurunagalatath Anna 🙏🙏❤️

  • @nisal822
    @nisal82211 ай бұрын

    බුදු සරනයි 🙏🙏❤️

  • @HiRo_888
    @HiRo_888 Жыл бұрын

    Siyelume denata thurunuwan saranai. Diyunuwen diyunuwete pathwenwa mai! 🙏🙏🙏

  • @hirunnethsara8608
    @hirunnethsara8608 Жыл бұрын

    Jayawewa ashen gd luck and respect

  • @sachinthamahesh5235
    @sachinthamahesh5235 Жыл бұрын

    Kawadawath waradinne ne ayye oyata budu saranai

  • @maleeka2005
    @maleeka2005 Жыл бұрын

    නියමයි මල්ලි උබ කොහොමත් අනුන් ගැන හිතන සුපිරි මනුස්සයෙක්

  • @maheeshasamaraweera6920
    @maheeshasamaraweera6920 Жыл бұрын

    Well done bro,

  • @piuminisansala6610
    @piuminisansala6610 Жыл бұрын

    ❤❤❤ good luck yaluwa 😍 thawa thawath diyunuwen diyunuwata pathwenna oni wagema ... Thawa thawath udawu upakarayan karanna obata hakiwenna oni.... Me wage lassana hithak hamotama na.... Uthum Wu Jaya Sri maha bo samidunge pihitai...

  • @travellovers9697
    @travellovers9697 Жыл бұрын

    ඇත්තටම අගය කරන්න ඕනී...😘😘. නියම පොරක් බං අශේන්.. ඒත් හොද වෙලාවට උබ පරාට කඩයක් දැම්මෙ නැත්තෙ...🤣🤣🤣

  • @dhanushakasamarasinghe4137
    @dhanushakasamarasinghe4137 Жыл бұрын

    Ashen respect machan ubata thawa thawa lebewe❤️✌️🌿Denata man rata inne lankawata awama gaman airport eken kelinma enne bika handiyata thama machan aye dekak ne☝️❤️

  • @thirushanethsara3480
    @thirushanethsara3480 Жыл бұрын

    අ⁣ශේන් හොද වෙලාවට බිරියානි කඩයක් දැම්මේ පරාට කඩයක් නොදා 🙂👍

  • @lokatharanaya7744

    @lokatharanaya7744

    Жыл бұрын

    Pusnambu kadayak damme nathi ekath hodai😂

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 Жыл бұрын

    Budu saranai devi pihitai

  • @shamalam8577
    @shamalam8577 Жыл бұрын

    Aethatama malli oyawage hithana minissu adui oya oya karanade athma ganakatapin mokada thamange goda wedikara ganna hadana samajeaka oyawage hithana massa puthek inna aekagena adambarai malli oyage demaupiyanta pawa pin godakk sathutui malli

  • @ireshaherath9181
    @ireshaherath918110 ай бұрын

    මමත් එනවා ළගදීම ඔයාගෙ කෑම කඩේට ❤❤❤❤

  • @HasalakaProduction
    @HasalakaProduction Жыл бұрын

    හොඳ හිතක්

  • @sanathsankalpa-lx5sp
    @sanathsankalpa-lx5sp Жыл бұрын

    බුදු සරනයි අයියා ❤❤❤

  • @sugaeranga8663
    @sugaeranga86635 ай бұрын

    Good luck ashen.and pavithra❤

  • @pasidu7605
    @pasidu760511 ай бұрын

    Good work brow ❤️

  • @madumadu8439
    @madumadu843910 ай бұрын

    Congratulations shaho 🎉 jaya wewa 💕🤲

  • @SathsaraHarahaga-yv6sr
    @SathsaraHarahaga-yv6sr Жыл бұрын

    ගැම්මක්❤

  • @manusha-or4dt
    @manusha-or4dt8 ай бұрын

    gamma ayyee digatama hodata karan yan

  • @IrukaTv
    @IrukaTv Жыл бұрын

    Ashen brother ❤️😍🔥👌

  • @iroshikasewmini649
    @iroshikasewmini649 Жыл бұрын

    මට නම් කියන්න දෙයක් නෑ ලස්සන ආදරනීය පින් වැඩක්

  • @hiruwagaming5451
    @hiruwagaming545111 ай бұрын

    Ashen පට්ට බොක්ක ❤

  • @sriyapunchihewa8873
    @sriyapunchihewa887311 ай бұрын

    Kaama supiri.niyamayi

Келесі