එදා මට රටම එකතුවෙලා බැනපු එක සාධාරණයිIනීති උපාධියත් තියාගෙන අද මම බුරියානි විකුණනවාI

#ashensenarathne#food#

Пікірлер: 1 000

  • @AshenSenarathna
    @AshenSenarathna Жыл бұрын

    ලංකාවේ දැවැන්තම සන්නිවේදකයාගේ KZread channel එකේ දවසක ඉන්න හම්බෙන තැනට වැඩ කරපන් නංගියේ මල්ලියේ ❤️ ස්තූතී හරේන්ද්‍ර අයියේ මාව පෙන්නුවට ලෝකෙටම 🙂

  • @Gihabro

    @Gihabro

    Жыл бұрын

    Ko aiye giveaway ek 😅

  • @nipunathennakoonofficial

    @nipunathennakoonofficial

    Жыл бұрын

    සුබ පැතුම් සහෝදරයා හැමදේටම ❤️💕

  • @nethmirajapaksha1707

    @nethmirajapaksha1707

    Жыл бұрын

    Good luck ashen ❤️

  • @nalawattagepinto3939

    @nalawattagepinto3939

    Жыл бұрын

    කෝ අශේන්ගේ බරියානි කඩේ පෙන්නුවේ නැහැනේ 🎉හරේන්ද්‍ර ට🎉මල් මිටක thanks 🙏

  • @sukiyasl9539

    @sukiyasl9539

    Жыл бұрын

    ගැම්මක් තමයි අශේන් අයියේ ❤️

  • @sumethmangala513
    @sumethmangala513 Жыл бұрын

    මීට ටික කාලයකදි රටටම එපා කරපු you tuber කෙනෙක් වුනු අශෙන්ව රටම ආදරය කරන you tuber කෙනෙක් එක්ක මෙහෙම Interview එකක් කිරිම අශේන් ලබපු ලොකු ජයග්‍රහණයක්.. ඒක ඒ විදියට තියාගෙන යමු. Good luck

  • @thilinaranasingha2022

    @thilinaranasingha2022

    Жыл бұрын

    අවන්කවම 👍

  • @tharindudananjaya2383

    @tharindudananjaya2383

    Жыл бұрын

    sirawtm 😌

  • @emadkwt1833

    @emadkwt1833

    Жыл бұрын

    @@thilinaranasingha2022 a\\a

  • @danushkasri

    @danushkasri

    Жыл бұрын

    අනිවාරෙන්ම වැරදි හදාගන්නේ කවුද ආදරෙයි .අපි හරේන්ද මහත්තයටත් ආදරේයි.

  • @JitoraBoston

    @JitoraBoston

    Жыл бұрын

    Api ape weradi hadagttama hari sundara minissu wenawa api dannema netiwa. Ashen malli obata yawewa! ❤ Adarei

  • @anuradharuwan8100
    @anuradharuwan8100 Жыл бұрын

    මිනිස්සුන්ට වරදිනවා.. ඒ වරද තේරුම් අරන් ජීවත්වෙන එක ගැන පට්ට සතුටුයි..උඹට ජයවේවා අශේන් ♥️

  • @namalperera5055
    @namalperera5055 Жыл бұрын

    මට වයස 63ක්...මගේමුලු ජීවිත කාලෙටම මා දුටු නිහතමානී..තැන්පත්. .බුද්ධිමත්..ශාන්ත..සුන්දර..මහත්මා ගති ලක්ෂණ සහිත පුද්ගලයෙක් ඇත්නම් ඒ හරේන්ද්‍ර ඔබයි..❤👍👏

  • @ganganilmini2802
    @ganganilmini2802 Жыл бұрын

    ඉටපු විදිය වැඩක් නැහැ මල්ලි දැන් ඉන්න විදිය දැන් කරන වැඩ දැක්කම මරම සතුටුයි. හැමදාම දුප්පත් මිනිස්සුන්ට උදවු කරගෙන යන්න එක මරම සතුටක් සැනසිමක් ලැබෙන්නේ දේශපලුවෝ පස්සේ යන්න එපා උන් මහා තිරිසන්නු. රට කවදවත් හොඳ තැනට ගන්නෙ නැහැ.. දේශපලුවන්ගෙන් තොර දැන් යන ගම නම් මරම මරයි... god luck මල්ලි බුදු සරණයි 💐💐💐💐❤️❤️❤️❤️

  • @hasinpramodya4193
    @hasinpramodya4193 Жыл бұрын

    අශේන් දැන් සම්පූර්ණ වෙනස් මනුස්සයෙක්. ගොඩාක් හොඳ මනුස්සයෙක් වෙලා. ජය වේවා.❤️🙏

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 Жыл бұрын

    වැරදි නොකරන කෙනෙක් අද ලෝකෙයේ කොහෙවත් නැ....හැම කෙනෙක්ම බලා ඉන්නේ වරදින තුරැම තමා....අ⁣ශේන් ඒ දුක් බර ගමන් මගේ ආපසු හැරිබබලන විට අද ඔයා හොද තැනෙක ඉන්නවා.පැරදෙන්න ඔිනි...රැවටෙන්න ඔිනි..වැටෙන්න ඔින.කටිට කැව චරිතම තමා දවසක හැමෝම ආදරය කරන සුපිරිම චරිත වෙන්නේ. 💖💖💖💖💖💖අනිවාර්යෙන්ම මල්ලි සුබ ගමන් සතුටින් ඉන්න පරිස්සමෙන් සියලු සිතුමි පැතුමි ඉටුවි වාසනාවන්ත ජිවිතයක් අනාගතයක්ම ලැබෙිවා...යනෙන මාවතේ💖💖💖💖🙏තෙරැවන් සරනයි💖💖💖

  • @Chathu2586
    @Chathu2586 Жыл бұрын

    මුල ඉදන්ම අප්පිරිය උනු චරිතයක් අශේන්... නමුත් දැන් හිතෙනවා තරුණ පිරිසට හොද ආදර්ශයක් අශේන්.. Good luck ashen..❤

  • @masterstubborn9947

    @masterstubborn9947

    Жыл бұрын

    මෙයාව අප්පිරිය වුනේ බයියන්ට තමයි 😂 ඉරාජ් එක්ක ගේමට ආපු එකට තමයි කට්ටිය මඩ ගහන්න ගත්තේ

  • @Chathu2586

    @Chathu2586

    Жыл бұрын

    @@masterstubborn9947 එයාම පිලිගන්නවා එයා කරපුවා වැරදියි කියලා. එයාගේ වේලාව හොද නිසා තමයි ලංකාවෙන් එලියට ඇවිත් හරි පාරට වැටුණා. ඉරාජ් තවම ඒ නරා වළේ... ලංකාව කියන ළිදෙන් ගොඩට ගියපු ගොඩක් තරුණ අය අද ගොඩම තමා..

  • @Tau_khan

    @Tau_khan

    Жыл бұрын

    @@Chathu2586 Ai okollonta meyava appiriya une

  • @checkmate3918

    @checkmate3918

    Жыл бұрын

    පක

  • @slzonesrilanka5035

    @slzonesrilanka5035

    Жыл бұрын

    Mata penna barima akek thamai issara nama ahanakotath gahanna hithuna hoyagena gihin dan aththatama hoda kollek kiyala danenawa good luck

  • @iranirathugama2502
    @iranirathugama2502 Жыл бұрын

    හරේන්ද්‍ර මහාතා ගේ ඔවදන් ටික ගොඩක් වටිනවා👍❤ අශේන්පුතේ දෙමව්පියන්ගෙ ආශිර්වාදය ලබාගෙන ඒ අයගෙ උපදෙස් අනුව ජීවත් වෙන්න ගිය දේ ගියා හිත ශක්තිමත්ව ඉදිරියටම යන්න💪❤ ජේසු පිහිටයි 🙏

  • @anneperera1684
    @anneperera1684 Жыл бұрын

    එපාම කරපු චරිතයක්ම උනේ නෑ. ඒත් දේශපාලන පැත්තෙන් කරපු දේවල් නිසා අකමැති උනා. ඒත් සමහර තැන්වලදි කරපු දේවල් වලින් සමබර කැමැත්තක් තිබුනේ . හිටපු ගමන් අතුරුදහන් වෙලා ආයෙත් අලුත්ම වෙනසකින් ආවාම සතුටු උනා..👍👍👍 මේ විදිහටම ඉදිරියටම යන්න දෙමව්පියන්ගෙ ආශිර්වාදය එක්ක අපිත් ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙයි . ජේසු පිහිටයි අශේන් පුතා 🙏🙏🙏✝️✝️✝️❤️❤️❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 Жыл бұрын

    හිටපු විදිහ නෙවෙයි වැදගත් අද මේ මොහොතේ තමයි වැදගත් අශේන් ❤❤❤උපන් රටට අවශ්‍ය ම ළමයි තෙරුවන් සරණයි හදවතින්ම සුභ පැතුම්

  • @sadathraka9472
    @sadathraka9472 Жыл бұрын

    සියල්ල"සිදුවන්නෙ යහාපතට "ඉස්සරනම්"එපා උන චරිතයක්"නමුත් අදනම් දැනුනෙ වටිනාම චරිතයක් විදියට"අම්මා"තාත්තා"නoගි"ඔබ පවුලක් වශයෙන් හරි ආදර්ශමත්" සුබපැතුම්" "පුතා දැන් ඔබ හොද අතින් ප්‍රසිද්දයිනේ"සුබපැතුම්"හරෙන්ද්‍ර මල්ලි"ඔයා හොද ගුණයහාපත්" චරිතයක් බුදුසරණයි" "

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Жыл бұрын

    මිනිස්සුන්ට වැරදෙනවා ඒවැරදි හදා ගෙන ඉස්සරහට යන එකයි වැදගත්..ඇත්තටම අශේන් ඔබට වැරදුණා මිස ඔබ පැරදුණේ නැත .සුභ අනාගතයක් අශේන් 💕

  • @qatarqatar3940
    @qatarqatar3940 Жыл бұрын

    කොල්ලා දැන් හොද කොල්ලෙක් කියලා පෙන්නපු ඔබතුමාටත් ගොඩක් ස්තුතියි දෙන්නටම තෙරුවන් සරණයි ජයවේවා

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 Жыл бұрын

    මම තරුණ දරුවන්ට ගොඩක් ආදරෙයි,පුතේ ඔයාට තව තවත් බුද්ධිමත් වන ඉදිරි කටයුතු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා, හරේන්ද්‍ර මල්ලි යහපත් දේවල් සමාජ ගත කරනවාට බොහොම පින් තෙරුවන් සරණයි 🙏❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    ඇත්තටම අද් වීඩියෝ එකෙන් සමාජයට ඉතාමත් හොද පනිවිඩයක් සහ ආදර්ශයක් ගෙන ආව හරේන්ද්‍ර සොයුරාටද ,අශේන් මල්ලිටද අපේ ආදරනීය සුභ පැතුම් .සෑම තරැණ මහලු කොයි කාටත් ඉගන ගන්න පුලුවන් සහ ජීවිතය වෙනස් කරගන්න පුලුවන් බව මේ කතා බහෙන් ඔප්පු වෙනවා.ගොඩාක් වටිනා වීඩියෝ එකක්.ජය වේවා .

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 Жыл бұрын

    පුතා ඔයාට බුදු සරණයි! අහිංසක මිනිස්සුන්ට උදව් උපකාර කරන ලද.

  • @diltvjunior8629
    @diltvjunior8629 Жыл бұрын

    අශේන්ට මම එදත් බැන්නේ නෑ අදත් බැන්නේ නෑ අශේන් කියන්නේ වැඩක් කරලා පෙන්නපු සුපිරිම කොල්ලෙක් ජය වේවා bro ❤❤❤👌👌🤝🤝

  • @pathirana383
    @pathirana383 Жыл бұрын

    ඉස්සර මට එපාම කරපු චරිතයක් ඒත් දැනගෙන හිටියා වෙනස් උනොත් වෙනස් ගමනක් යන්න පුලුවන් සහෝදරයෙක් කියලා ඒක ඇත්තටම උනා අද අශේන් ගැන සතුටුයි දිගටම ඔහොම යමු සගෝ ආදරෙයි ❤

  • @suga3572
    @suga3572 Жыл бұрын

    ජීවිතේ වැරදි අඩුපාඩු කවුරුත් අතින් වෙනවා .. ඒවා හදාගෙන ඉදිරියට හැමෝම යන්නෙත් නෑ ...ඉතින් මල්ලි ඔයා දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ... බුදු සරණයි

  • @mytechchanel8977

    @mytechchanel8977

    Жыл бұрын

    ජයවේවා කොල්ලා

  • @ranjanisomalatha9959

    @ranjanisomalatha9959

    Жыл бұрын

    👍👍👍👍

  • @Lilly2254
    @Lilly2254 Жыл бұрын

    වැරදි නොවෙන මිනිස්සු ලෝකෙ කොහේවත් නෑ... හැම මිනිහෙක්ටම, හැම ගෑනියෙක්ටම ජීවිතේ ගත්තු තීරණ එකම එකක් හරි වැරදිලා තියනවා. එහෙම වැරදුනු තීරණ සමහර වෙලාවට ජීවිතයම කඩාවට්ටනවා. හැබැයි ඒ වරදෙන් ඉගෙනගන්න පුලුවන් දේ ඉගෙනගෙන ජීවිතේ ඉස්සරහට යනවා කියන්නෙ.... ආන්න ඒක "සුපිරි චරිතයක්"... අනුන්ගෙන් වැඩක් නෑ. තමන්ගෙ හෘදශාක්ෂියට තේරෙනවා නම් මගේ වරද මං හදාගත්තා... පාඩමක් උගන්නපු ජීවිතේට ස්තූතීයි කියලා, අන්න ඒක ඇති අශේන්. ලස්සනට ජීවත් වෙන්න.❤️

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Жыл бұрын

    අපි කවුරුත් සර්ව සම්පුර්ණ මිනිස්සු නෙමෙයි.. වැරදි හදන් ඉස්සරහට යන්න ඕනී අපි.. අද අශෙන් උඹ ඉන්න විදිහ ගැන දැක්කම හරිම සතුටුයි බං.. ඔය විදිහට වැඩ කරලා තව තවත් ඉස්සරහටම පලයන්.. ජය වේවා...❤️

  • @teslaone9812
    @teslaone9812 Жыл бұрын

    මේක කියවන හැමෝටම උතුරන්න හරියන්න ඔනී💖😘

  • @madushikagunathilaka2628

    @madushikagunathilaka2628

    Жыл бұрын

    Oyatath

  • @Chanchi550

    @Chanchi550

    Жыл бұрын

    ඔයාටත් ❤️

  • @warunahewage964

    @warunahewage964

    Жыл бұрын

    Yes oyatath

  • @aeroclef

    @aeroclef

    Жыл бұрын

    Same to you!

  • @lasithadias4800

    @lasithadias4800

    Жыл бұрын

    Oyatath❤️❤️

  • @nimmiupekha6158
    @nimmiupekha6158 Жыл бұрын

    අශේන් ඉස්සර කොහොම උනත් දැන් එයා අපිට කරන්න බැරි ලස්සන දේවල් කරනවා මිනිස්සු වෙනුවෙන්.අතීතේ කරපු දේවල් මතක් කර කර බනිනවට වඩා එයාගේ දැන් කරන වැඩ ගැන අගයන එක වටිනවා♥️

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Жыл бұрын

    බොහෝම හොඳයි වැරදීම වෙලා එවා හාදාගේන ඉස්සරහට යන්න හොඳ වට්නා පුද්ගලයන් ව්දිහට හරිම ලස්සනයි හරිම සතුට්න් හිනාවෙලා ඉන්න බුදු සරණයි

  • @princygamage4171
    @princygamage4171 Жыл бұрын

    මමත් මුල ඉඳලම බැන්න ඒත් දැන් නම් සමාජෙට කරන මෙහෙවර දැක්කම ඇත්තටම සතුටුයි සහ ආදරෙයි පුතා...

  • @samanthiethal3197
    @samanthiethal3197 Жыл бұрын

    සුභවාදී දේ පමනක්ම තව තව සිත් පහල වේවා ,ඒ සුභවාදී සහොදරයාට සදා ජය.

  • @nimeshadikkumbura3762
    @nimeshadikkumbura3762 Жыл бұрын

    හරෙන්ද්‍ර අයියා ..ඔබ ස්වර්ණවාහිනීය සිටි කාලය තුල මා ප්‍රිය චරිතයක් නොවේ.. එදා ඔබ ඔබව සගවා ඔබට ම මහා අසාධාරණයක් කරගෙන ඇති බව, අද මා ඔබ තුලින් දකින මාධ්‍ය ඉව හමුවේ පසක් වී ඇත.ඔබ ඔබ ව සොයා ගෙන ඇත.දැන් මාහට ඔබ මහත් සේ ප්‍රිය චරිතයක් ..සුභම සුභ අනාගතයක්👍👍👍👍👍 අශේන් ඔබ තුල මා එදා දුටුවේ දගකාර කිසිදු බරපතළ ක් නොමැති කම හේතුවෙන් ආවෝ ගියෝ මාධ්‍ය චරිතයක් ,නමුත් අද වන විට පුංචි උනත් මහා දැවැන්ත එලියක් විහිදෙන චරිතයක් ..ජය වේවා මල්ලී

  • @anujithathiwanthi9477
    @anujithathiwanthi9477 Жыл бұрын

    හිටපු තැන කොහොම වුනත් වැරැද්ද තේරුම් අරන් හරි පාරෙ ගිහින් දැන් ඉන්න තැනයි වැදගත්. නියම චරිතයක් 💜️💜️💜️

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 Жыл бұрын

    ජීවත් වන ටික කාලය අර්තවත් ලෙස ගත කිරීමට ලැබේවා . ආදරෙයි මල්ලී 👍

  • @manochchamara7712
    @manochchamara7712 Жыл бұрын

    තෙරුවන් සරණයි අශේන් ඉදිරියට හොද අර්ථවත් රසවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා හරේන්ද්‍ර මහත්තයා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏❤️❤️❤️

  • @prasadrandunu4642
    @prasadrandunu4642 Жыл бұрын

    Jaya wewa Kollo #ashen ලංකාවට හොඳ දෙයක් කරමු...සුපිරියට ඉස්සරහට යමු

  • @vajirakumara3866
    @vajirakumara3866 Жыл бұрын

    පණ්ඩිත උනත් අසේන් ජීව්තේ ජය ගත්ත කොල්ලෙක්...ඌ ෆට්ට චරිතයක් ❤️

  • @Fusion.5
    @Fusion.5 Жыл бұрын

    අශේන් උඹට කලින් නම් මං කැමැත්තක් තිබුණෙ නෑ දැන් නම් උඹ නියමයි මල්ලි. දැන් තමයි ඔය හඬ අවදි කරන්නම ඕනි කාලේ. රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් උඹ ඉදිරිපත් වෙන්නම ඕනි.නැත්තං මේ පාදඩයො රට විනාශ කරයි.කාටවත් කඩේ නොයා හදවතට එකඟව වැඩ කරපං උඹට කිරි උතුරන්න වගේ හරියනවා.

  • @tharukalankageeganage2857
    @tharukalankageeganage2857 Жыл бұрын

    මේ අවංකවම තමන්ගේ වරද දැකල ඒක විශ්වාස කරල තමන්ගේ වැරදි හදාගන්න කොන්ද පන තිබුනු ඔබට වරදින්න විදියක් නෑ. හරි පාර තෝරා ගත්ත ඔබට , කලිං බැනපු හැමෝම ආදරේ කරයි. හොඳ කියයි. හැබැයි යන ගමන හෙමින් අවබෝධයක් ඇතුව යන්න. වේගයෙන් යන්න හදන්න එපා. ජය වේවා පුතා!

  • @iranganimangalika7176
    @iranganimangalika7176 Жыл бұрын

    අසේන් දැන් පරිනත වෙලා ජේසු පිහිටයි පුතා පරිස්සමින් ඔබේ ගමන ඔබ යන්න

  • @nilminikumari5104
    @nilminikumari5104 Жыл бұрын

    වැරදි කාගෙ අතිනුත් වෙනවා.අශේන් දැන් යන ගමන ගැන සතුටුයි.ඔය ගමන දිගටම යන්න.දැන් ඔයාට රටම ආදරෙයි.

  • @seethawakatv--4375
    @seethawakatv--4375 Жыл бұрын

    උඹට එදා බැනපු වචන අපරාදේ සුද්දො...😢 වැරදි පාරෙන් හරි පාරට වැටිලා උඹ ගොඩාක් හොද දේවල් කරනවා, උඹට බුදු සරණයි සුභ අනාගතයක්❤ බික බික බික බික බික🔴

  • @heavenstars5669
    @heavenstars5669 Жыл бұрын

    ජීවිතය ඔහේ ගලාගෙන යන්න ඉඩ හැරියොත් තමයි, ලෙහන්න බැරි ගැටළු ලෙහාගන්නම බැරි වෙන්න ඇති වෙන්නේ. ඔබේ අනාගතය සැලසුම් සහගතයි කියලා තේරෙනවා Mr.Ashen ගේ කතාවෙන්ම දැන්. Mr.harendra ,ඔබගේ කතිකාවත ඔහුට තවත් පන්නරයක්ම වේවි යහපත් සාර්ථක අනාගතයක් උදෙසා. තවත් දෙයක්, වැරැද්දට අත හිත දීමෙන්, වැරදි කිරීමෙන් ,බිම් මට්ටමටම වැටුණු ජීවිත අලුතින් ගොඩ නැගීමට මේ කතිකාවත ආශිර්වාදයක්ම වේවා. 😊❤🙏🙏🙏🙏

  • @amayadissanayake2402
    @amayadissanayake2402 Жыл бұрын

    නිහතමානී අවංක චරිතයක් 😍 ඔයාට එදත් ආදරෙයි ,අදත් ආදරෙයි 🥰 Good luck Ashen Ayye 😊

  • @upalislk6553
    @upalislk6553 Жыл бұрын

    Thank you brother for bringing this interview... Really great..Ashen brother you can win.. because you have seen the path now.God bless you brother 💕🇱🇰🇸🇦🇱🇰🇸🇦

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 Жыл бұрын

    හරිම වටිනවා .මටත් එපා වෙලා හිටියේ . ලොකු දෙයක් . අනෙක් අයටත් පාඩමක් .

  • @Rangi948
    @Rangi948 Жыл бұрын

    අද නම් වැඩසටහන ශෝක් අයියේ🎉 තැන්න්ස් අශේන් මල්ලිගෙ වැඩසටහනක් කරාට❤

  • @surangaprabath5652
    @surangaprabath5652 Жыл бұрын

    Vine productions කණ්ඩායමත් වැඩසටහනකට ඉදිරිපත් කර ගන්න හරින්ද්‍ර මල්ලි 💕🙏

  • @samanthasam3635
    @samanthasam3635 Жыл бұрын

    Mage duwata wada hariyatama auruddak baala daruwek putha god bless you.theruwan saranai mage puthata

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r5 ай бұрын

    අශේන් පුතා ඔයාව මං නම් කවදත් දැක්කෙ හිත හොද දුප්පත් ජනතාවට පිභිට උන කෙනෙක් හැටියට, නමුත් කවුරු උනත් පහත් තැන සිට ඉහලටම ගිය එක ගැන හරිම සතුටුයි.. ජයවේවා

  • @harischandrawijekoon7840
    @harischandrawijekoon7840 Жыл бұрын

    ඇත්තටම මමත් මුලදි බැන්න දේශපාලන කරන්න ගියාට පස්සෙ නම් එපා ම වුනා ......නමුත් අද තමා දැන ගත්තේ කොල්ල කාගෙ කවුද කියල මොහුගෙ පියා මා සමග ගුවන් හමුදා වෙි සේවය කල ඉතාමත් ගුණ යහපත් පුද්ගල⁣යෙක් මොරවැව කදවුරේ අපිත් සමග ඉතාමත් සුහදව රාජකාරි කලා එවන් පියෙකුගේ දරැවෙකුට කවදාවත් වරදින් නෑ හරි පුතා දැන් ගත් මෙි ආරම්භය මෙි විදියටම ඉදිරියට යන්න අපි ඉන්නවා ඔයා සමග ජයවෙිවා ඔබට........

  • @Abeysinghe6
    @Abeysinghe6 Жыл бұрын

    Ashen is born to create history .He was different from everybody .we witnessed it at a very young age .In my mind i I knew he was capable of contributing something great to the world as he was a special child from small days .seeing him growing and being the young adult i guessed he would be one day brings pure joy.Wishing you all the best Malla .do well n reach your goal.Sending blessings .

  • @salausa3836
    @salausa3836 Жыл бұрын

    Big thanks to Harendra.. You are giving hand to this young person to go on the correct path…this is a good lesson for young generation!!!

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    ඔබ දැන් ඉන්න තැන ගැන ආඩම්බරයි ජයවේවා පතමි. බුදු සරණයි ❤⚘🙏

  • @harshachamalkumarasena8301
    @harshachamalkumarasena8301 Жыл бұрын

    නියමයි අඩු පාඩු හදාගෙන නැගිටින මිනිස්සුන්ට මම හරි ආදරෙයි ජය වේවා😍

  • @Paragatha
    @Paragatha Жыл бұрын

    මටත් ඉස්සර දැක්කත් අප්‍රසන්න කරපු චරිතයක්. ඒ ළං කරගත්ත නරක ගති නිසයි. ඉතිං බොහොම සතුටුයි අද ඔහොම දකිනකොට. ඇත්තටම සතුටුදායක වෙනසක් පේනවා. ඒක එහෙමමයි. අනාගතය බැබලේවා. යෝ ච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡා සෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා යමෙක් පළමුව ප්‍රමාදීව සිට පසුව නමුත් අප්‍රමාදී වෙයි ද, ඔහු මේ ලොව බබුලුවයි. වළාකුළින් මිදුන පුන් සඳක් මෙන්.

  • @chanyaherath5201
    @chanyaherath5201 Жыл бұрын

    අශේන්ගෙ වෙනස කාලෙක ඉදන් දකිනවා! නියමයි !❤️

  • @danushkaweerarathna8515
    @danushkaweerarathna8515 Жыл бұрын

    ඔබ යන තැන් හරි සුන්දරයි...උස් මිටි ලොකු පොඩි ආකල්පයේ නැති ඔබට සදා ජය....❤🌹මා කැමති ආදරයක් ඇති චරිතයක් හරේන්ද්‍ර ජයලාල් ඔබට සදා ජය...

  • @sammanipathirana5414
    @sammanipathirana5414 Жыл бұрын

    ඔයා අද ඉන්න තැන ගැන මට මාරම සතුටුයි අශේන් අයියේ..💕💕💕❤️❤️❤️

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 Жыл бұрын

    මෙය දකුණු කොරියාවේ සිට ලියන ලද සටහනකි. ...අශේන් ඔබ ගැන සතුටුයි ඉදිරියටම යන්න හොඳ දේවල් කරන්න. මිනිස්සුන්ට උදව් කරන්න අසරණ අයට පිහිට වෙන්න. රටටහොඳ දෙයක් කරන්න. දේශපාලනයට කඩේ යන්න එපා. ප්‍රතිපත්ති සහිත දේශපාලනයකට පමණක් ඉදිරිපත් වෙන්න හොඳ පැත්තට විතරක්. උදාහරණයකට දකුණු කොරියාව. බලන්න ප්‍රතිපත්ති ඒ විදියටම වෙනවා මොන ජධිපතිවරයා ආවත් ඒවා වෙනස් වෙන්නෑ... අපේ රටත් මේ වගේ කරමු එකතු වෙලා. තරුණ පිරිස් නැගිටින්න කාලේ හරි. නැත්තං ඉපදෙන දරුවාටත් රටක් නෑ. නිතරම හොඳ දේවල් කරමු රට ඉදිරියට ගෙන යමු. අපිට පක්ෂ වැඩක් නෑ ප්‍රතිපත්තිය අවශ්‍ය. ඒ වගේම අසරණ වෙලා ඉන්න තරුණයන්ට තරුණියන්ට දකුණු කොරියාවට එන්න කියලා ආරාධනා කරනවා ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ලක්ෂ ගණනක වැටුප් ලබා ගන්න පුළුවන්. ඔබ අසරණ වෙන්න එපා. ඔබේ ඉදිරි අනාගතය ගැන සිතා ඉදිරිය හොඳ පියවරක් තබන්න. එවිට ඔබට වඩා ඔබගේ දෙමව්පියන් සතුටු වනූ ඇතී.

  • @kumi5424

    @kumi5424

    Жыл бұрын

    බොහොම ස්තුතියි අපේ අයව දිරිගන්නවන්න උත්සාහ කරාට,

  • @sududhoni8763
    @sududhoni8763 Жыл бұрын

    කවුරු බැන්නත් මම එදත් කැමතිම💜️ කෙනෙක් අශේන් මල්ලි මල්ලියේ ඔයාට කවදාවත් වරදින්නේ නැ අදරෙයි හැමදාමත් 🙏🙏🙏💚❤💜️💙

  • @dinisuru3383
    @dinisuru3383 Жыл бұрын

    හිටපු විදිය නෙමෙයි වැදගත් දැන් ඉන්න විදියයි වැදගත්. ජය වේවා අශේන් අයියා .👍👍

  • @tharakamadushan1461
    @tharakamadushan1461 Жыл бұрын

    මිනිසුන්ට වරදිනවා හරියනවා ඒක තමා ලෝක සහ මිනිස් ස්වභාවය...good luck ashen...

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    එපාම කරපු චරිතයක් අශේන් 🇱🇰 වැරදී හදන් දැන් මරු අපිටත් වරදිනවා හැම වෙලේම ❤ ජය වේවා දෙදෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී හරේන්ද්‍ර අයියේ ඔයාට

  • @archanasammani2695

    @archanasammani2695

    Жыл бұрын

    මොකක්ද මෙය කරේ

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Жыл бұрын

    අතීතයෙන් වැඩක් නෑ.... වර්තමානයේ ජීවත් වෙමු.. තෙරුවන් සරණයි අශේන් ..❤❤❤❤❤❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Жыл бұрын

    හරේන්ද්‍ර ,ඔයා තාරුණ්‍ය වෙනුවෙන් මේ විදිහට සිතන පතන එකත් අපිට ලොකු සතුටක් මල්ලි.

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 Жыл бұрын

    Mama Ashen Hoda kollek vidihata dekke eyage new you tube Chanel eken,,2021 pasuwa,,Asarana demapiyanta godak udaw upakara karana videos walin ,,godak hodai malli new lifestyle changes ekata,,,

  • @priyanthakarunarathna7609
    @priyanthakarunarathna7609 Жыл бұрын

    අරමුණ හොඳයි නම් ආයෙ වරදින එකක් නැති වෙයි ජය වේවා.

  • @shayamaxavier1289
    @shayamaxavier1289 Жыл бұрын

    Great job Mr. Harindra. Thank you so much for doing this and revealing about new Ashen. Accepting ur own fault and correct urself is a great deal. So GOD bless you son and keep up ur good work . May your goals be accomplished and All The Best wishes for your future.

  • @nextours1986
    @nextours1986 Жыл бұрын

    ඔබ සැමට ජේසු පිහිටයි හරේන්ද්‍ර මැතිතුමාට තෙරුවන් සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @indukumari1159
    @indukumari1159 Жыл бұрын

    හරින්ද්‍ර මහත්මයා ගේ වැඩ සටහන් හරිම අසාවෙන් බලනවා. අශේන් පුතා ඔයා ගැනත් හරිම ආඩම්බරයි ඔයාලා හැමෝටම සුභ පතනවා good luck ❤❤❤❤❤

  • @nuwandil9915
    @nuwandil9915 Жыл бұрын

    මිනිහෙක්ට වැරදුනොත් ඒ කරපු වැරැද්ද හදා ගන්න අවස්තාවක් දෙන්න ඕන.දැන් ඉතින් ඒ පරන අශේන් අයියා අලුතින් ජීවිතේ පටන් අරන් ලස්සනට වැඩ කරගෙන යනවා.හරේන්ද්‍ර අයියා නියම චරිතයක් එක්ක ලස්සන කතාබහක් අපිට ගෙනාපු එකට ඔබට බොහොම ස්තූතියි🙂

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 Жыл бұрын

    ඉස්සරනම් මට මූව දිරවන්නෙම නැහැ ...හැබැයි දැන්නම් කොල්ල සුපිරි දැන්නම් කොල්ල නියමයි ❤️

  • @awanthaindika2265
    @awanthaindika2265 Жыл бұрын

    අද ඔබ නියම මාර්ගයේ යනවා ඇත්තටම සතුටුයි අශේන් ඔයාට ජය වේවා දුප්පත් අයට උදව් කරන එක ගොඩාක් වට්නවා මල්ලි බුදුසරනයි

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Жыл бұрын

    සෑම වේදනාවක්ම අලුත් පාඩමක් කියා දෙයි,සෑම අලුත් පාඩමක්ම වෙනස් මිනිසෙක් බිහි කරයි ❤️❤️❤️🙏🙏 ස්තූතියි මේ ප්‍රොග්‍රම් එක ගෙනාවට ❤️❤️🙏

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 Жыл бұрын

    ජය වේවා මචං. උබට එදත් බැන්නේ නෑ මොකද මාත් උබේ වයසේ නිසා ඒ විදිහටම හිතපු නිසා. . උබත් අද හිමින් ගමනක් යනවා.. මාත් යනවා.. සුභ අනාගතයක් !!!

  • @Koreanlion

    @Koreanlion

    Жыл бұрын

    කවුද උබ😂😂😂😂

  • @bigbang2182

    @bigbang2182

    Жыл бұрын

    Uba kawdda kasippu mallida

  • @arrowjr5498

    @arrowjr5498

    Жыл бұрын

    උබ මොකෙක්ද

  • @sadmusic6807

    @sadmusic6807

    Жыл бұрын

    AWADANE ILLANAWA😀

  • @hasankachamara0

    @hasankachamara0

    Жыл бұрын

    🤣🤣

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Жыл бұрын

    චේතනාව පිරිසුදු නම් කවදා හෝ නිධානය පහළ වනු ඇත ..ස්තූතියි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @bcsweerasekara1990
    @bcsweerasekara1990 Жыл бұрын

    Thawath watina wadagath interview ekak .....waradunu thanin jeewithaya patan gaththu ela kollek ....me interview ekath jeewithaye eka pannarayk karagena jeewithema jayaganna shakthiya labewa ....e wagema harendra aeyatath me wage interview karanna siyalu shakthiya labewa ....

  • @sunilranjith4567
    @sunilranjith4567 Жыл бұрын

    Harindra Malli Wedasatahana Wisistai Ashen Puthey Oba Yahamaga Handuna gaththa Eka Loku Jayagrahanayak Jayawewa 🌹Congratulations ☸️☸️☸️Saranai(JaffnaSunil 🇨🇦)

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 Жыл бұрын

    අතීතයෙන් පන්නරය අරගෙන අද ඔයා හොද ගමනක් යනවා.සතුටුයි මල්ලී.

  • @SLDiary
    @SLDiary Жыл бұрын

    තෙරුවන් සරණයි මල්ලි.අතීතය වැඩක් නෑ අනාගතයයි වැදගත් මල්ලි

  • @methukanethmira5758
    @methukanethmira5758 Жыл бұрын

    තමාගේ වැරදි හදගෙන දැන් පට්ට ගමනක් ආපු ඔයාට තව දුරක් යන්න පුලුවන් AShen Boza. Good Bless You brother 🌀🖤🌠

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 Жыл бұрын

    නිහතමානිව තමන් ගැන කිම සහ වැරදි පිළි අරගෙන හැදුන නම් ඔබට දිගු ගමනක් යා හැකියි. හොදින් ගමන යන්න පාර කැපේවා

  • @nandanidisa1031
    @nandanidisa1031 Жыл бұрын

    අපි හැම දෙනාටම වැරදුන ජිවිත හරි ගස්ස ගන්න පුලුවන් , එයට වයසක් නැහැ .ධනපතියෙක් කියන්නෙ සිත පිරිසිදු කෙනාටයි. එතන තමයි මුල ආරම්භය

  • @krishankaushalya
    @krishankaushalya Жыл бұрын

    මේකව මටත් ඉස්සර පේන්න බැ දැක්කත් අප්‍රියයි තමන් ගේ වැරදි නිවැරැදි කරගෙන ලස්සන ගමනක් යනවා දැන් ඡය වේවා සහෝ 💟

  • @user-wv2ng2rh4d
    @user-wv2ng2rh4d5 ай бұрын

    ලොවේ කොහෙවත් නොමැත වැරදි නොවුනකෙනෙක්. වැරදි හදාගෙන හරිදේ කරන එකම තමයි හොදම දේ හිටවපු විදිය නෙවෙයි වර්තමානයේ ඉන්න විදියයි වැදගත්❤. ජයවේවා

  • @indikaguruge8295
    @indikaguruge8295 Жыл бұрын

    මම ඉස්සර ආසම කොල්ලෙක්.. ඒත් අවසානෙට උබ දේශපාලනයට ආවා එදා ඉදන් උබව අප්පිරියයි .. ඒත් මේ වචන ටික අහපුවම තරහා අමතක උනා.. සුභ අනාගතයක් .. සමාජෙත් එක්ක ජිවත් වෙයන් කොල්ලෝ.. වරදින්නෑ🧡💪

  • @chathurangaliyanage2578
    @chathurangaliyanage2578 Жыл бұрын

    Double salute Harendra.... that's Great work you did..he is Young but he has Good talent.keep it up Ashen..cheers.. Hope you give Good things for young youths

  • @cecilabayasinghe8717
    @cecilabayasinghe871710 ай бұрын

    So proud of you Ashen. Highly Appreciated your courage Ashen. Bless for your spirit. No words to express how amazing you are.. Great Human Being and Human Fraternity.. Safe Journey A Head. ❤❤❤❤❤❤❤

  • @nisha.12.8
    @nisha.12.8 Жыл бұрын

    බුදු සරණයි මල්ලි පරිස්සමින් සතුටින් ඔයාගෙ ගමන යන්න සුබ පතනවා.

  • @shanakidinushika455
    @shanakidinushika455 Жыл бұрын

    ආසාවෙන් අහගෙන හිටියා.මල්ලි ඔයාට ජය .අනිවාර්යයෙන්ම ඔයාගෙ කඩේට අපි එනවා බිරියානි රස බලන්න .

  • @sihinadeshaya-
    @sihinadeshaya- Жыл бұрын

    වැරදුන තැන දැනුන පුද්ගලයා නැවත නැගිටින්නෙ සර්ව සාර්ථක ගමනක් යාමටය.අසේන් සුබපැතුම් .

  • @kumudolekamge4195
    @kumudolekamge4195 Жыл бұрын

    අශේන් පුතාට මම කවදත් කැමති චරිතයක්. ❤❤❤❤ තෙරුවන් සරණයී🙏🙏🙏🙏

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 Жыл бұрын

    ඒ අහන ප්‍රශ්න වල ලස්සන...❤👏..Good luck ashen senarathne..

  • @firstfirst1758
    @firstfirst1758 Жыл бұрын

    Jaya wewa ඝියලුම බලාපොරොත්තු ඉඝ්ට ඝිද්ද වෙිවා ජේඝු පිහිටයි

  • @pathmakumari2385
    @pathmakumari2385 Жыл бұрын

    මිනිහෙකුට වැරදුනු තැන තේරුම් ගන්න එකයි දියුණුවට මුල් වෙන්නෙ .මුලින් මං ගොඩාක් බැන්න හැම වීඩියෝ එකකටම ..ඒත් දැන් හරි පාර තෝරන් හොද පැත්තට හැරිල ඉන්නව දකිද්දී ගොඩක් ආදරෙයි ..

  • @kumarisagaraka9425
    @kumarisagaraka9425 Жыл бұрын

    ජය වේවා බොක්ක වැටි වැටි නැගිටපන් මල්ලි උබට ආදරේ කරන පිරිස වැඩියි උබට හරියන්න ඔනි උබ හොද කොල්ලෙක් බුදු සරනයි 💖🥰😘

  • @rose-rose2785
    @rose-rose2785 Жыл бұрын

    @Ashensenarathna කියන්නේ ඉස්සර බලන් ඉන්න ආසා නැතිම චරිතයක් විනයක් නැතුව සෑහෙන්න කියවන නිසා එහෙම නැතුව මට නම් මහා විශාල වැරදි ගොඩක් අශේන්ගේ පෙනුණේ නෑ මේ කියන තරම්.ඒත් දැන් අෂේන් හරිම matured & polite. ඉදිරියටම යන්න සුභ පතනවා. මිනිස්සු ගහන ගල් අරගෙන තමන්ගේ මාළිඟාව හදාගන්න. Good luck Ashen

  • @andyakigaming7073
    @andyakigaming7073 Жыл бұрын

    අශේන්ට බැනල ඇති පලු යන්න. හැබැයි දැන් ගොඩක් රෙස්පෙට් කරනවා අශේන් ඔයාට. තරුනයෙක් විදියට වැරදුන තැන හදාගත්ත එකගොඩාක්ම වටිනවා. ගුඩ් ලක් අශේන්❤

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    ඇත්තටම මාත් බැනලා කමෙන්ට් එකක් දාලා තියෙනවා අශේන් පුතාට , හැබැයි අම්මා තාත්තට කවදාකවත් බැන්නේ නැහැ ... අවංකවම අම්මා , තාත්තා කවදාකවත් දරුවන්ට වැරදි පාරක් කියලා දෙන්නේ නැහැ කියලා , මාත් අම්මා කෙනෙක් නිසා , ඒක මම දන්නවා ... අද ප්‍රාර්ථනා කරනවා හදවතින්ම පුතේ ඔයාට ජීවිතය වාසනාවන්ත වෙන්න කියලා , ඒ දෙමාපියන්ටත් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @annharper4853

    @annharper4853

    Жыл бұрын

    මමත් අම්ම කෙනෙක් මට හිතාගන්න බැරි මේ ලමයටඇයි මිනිස්සු බැන්නේ කියලා අර සමනල ඉරාජ්. බල්ල ඊට වඩා බලූ වැඩ කෙරුවා

  • @anushadisna8005
    @anushadisna8005 Жыл бұрын

    වරදක් උනත් වෙන්නේ මතුදා හොදට මොහොතක් උනත් ඇති හොද මිනිහෙක් වෙන්න...🌹

  • @___-qk8vf
    @___-qk8vf Жыл бұрын

    ඇත්තටම ඉන්න විදිය තම වැදගත් අශේන් ❤️ මනුස්සයෙක් වැටෙන්නමඔනි ගැම්ම අරන් නැගිටින්න අය නතර කරන්න බැරි විදියටම ❤️‍🔥

  • @mopmop178
    @mopmop178 Жыл бұрын

    ඔබතුමා .කරන .වැඩසටහන් .ඔක්කොම .සුපිරි ජයවේවා busaranaii .

  • @maneeshprashanth
    @maneeshprashanth Жыл бұрын

    "දේශපාලනිකව මෝඩ ඉරාජ්🐮🤮" එක්ක පැටලුන එක ඇරුනම😅, අශේන් ඒ කලේ කරපු අනිත් දේවල් වල මම නම් ලොකු අව්ලක් දැක්කේ නෑ, අව්ල තියෙන්නේ ඒ වගේ දේවල් absorb කර ගන්න තරම් mindset එකක් තියෙන audience එකක් ලංකාවේ නෑ🥲. අශේන් ඒ කලෙත් ඕනතරම් හොද දේවල් කරා දැන් වගේම❤, හැබැයි මතු උනේ toxic audience එකට බනින්න පුළුවන් contents🥴. එක ලංකාවේ හැටි හොදම විතරක් කරනවා නම් shape එකේ ඉන්න පුළුවන්😎, පොඩි හරි weird දෙයක් කරපු ගමන් toxic set එක trigger වෙනවා🤯. අන්තිමට කොහොම හරි baton එක pass උනේ ඉරාජ් ඇතුළු ගොන් බයියෝන්ට🐃🐂🐄, බයියෝන්ගේ peek එකට අශේන් හොද බයිට් එකක් උනා😋💩. කොමහරි අතුරුඵලයක් විදියට ලංකාවට ගැලපෙන අශේන් කෙනෙක් හැදුනා, එකෙන් අශේන්ටත් හොදක් උනා😍👍. Good Luck @AshenSenarathna ❤🤝 kzread.info/dash/bejne/oZaoq9ejp73Mkso.html

Келесі