දිව්‍යෙලෝකයක් වගේ යන්නම ඕනේ සුපිරිම තැනක් |Best Sri Lankan Restaurant | Chef Thadi’s Vlogs

Тәжірибелік нұсқаулар және стиль

MY Contact Details :- 0762029241 ( Direct line & Whatsapp)
Email :- chef.thadiii@gmail.com
Facebook : / chefthadi
TikTok : Chef Thadi
Instergram : Chef Thadi
Restaurant Details:-
Nelum Kole Maharagama
Open time - Open from 7.00 am - 05.30 Pm Daily
Contact Number : 0112518020
Food Prices :-
Veg Rice & Curry - Rs 450
Fish Rice & Curry - Rs 480
Chicken Rice & Curry - Rs 530
Pork Rice & Curry - Rs 600
Mutton Rice & Curry - Rs 730
Extra
Wewu Maalu - Rs 680
BbQ Chicken- Rs 1250
Pork slice - Rs 1100
Thank You everyone who supports me and who are with me,
Hope you all Enjoy my Videos.
Please Leave a comment below, about my Video.
Hit the like Button, Comment and Share with your Friends.
Thank you.
Chef Thadi's Vlogs

Пікірлер: 207

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane479411 ай бұрын

    හැමදේම සුපිරියි වගේ ම...මිලත් සුපිරි ම ඇති...!

  • @juhidissanayake675
    @juhidissanayake67511 ай бұрын

    අදත් ගියා .මාරම රසයි ❤❤❤

  • @MrTheshehan
    @MrTheshehan11 ай бұрын

    අඩෝ තඩියා මාත් ලංකාවෙ ඉද්දි ඕකෙන් කෑවා. සුපිරියක් තමා😊

  • @mycookingstyle1992
    @mycookingstyle199211 ай бұрын

    my favrt dishes😍 I love the theme also. its like eating at a village

  • @gayandissanayeka6379
    @gayandissanayeka637911 ай бұрын

    සුපිරි මල්ලී වීඩියෝ එක ගොඩක් ලස්සනයි හිටිය තැන 👍

  • @fiarracakes5194
    @fiarracakes519411 ай бұрын

    Congratulations 🎉 on 50k chef thadiii ❤

  • @abiyabiy52
    @abiyabiy5211 ай бұрын

    හ්ම්ම්ම් ගොඩක් හොඳ යි මෙතන මාර රසවත් කෑම තියන්නේ ,

  • @dimu_liyanage
    @dimu_liyanage11 ай бұрын

    නෙලුම් කොලේ කෑම ඉස්සර නම් පට්ට රසයි... දැන් නම් ඒ තරම්ම රසක් නෑ.

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    11 ай бұрын

    Khaley weynasa neyda ..sobadahamath ..weynas weylada deyn😒😒🇱🇰🇦🇪

  • @ChandimalManoj
    @ChandimalManoj11 ай бұрын

    එක නම් කන්න ඕනේම කැමක් ❤

  • @amilapriyalal8360
    @amilapriyalal836011 ай бұрын

    මරු තඩි.......❤❤❤😊

  • @priyangakakulawala9107
    @priyangakakulawala910711 ай бұрын

    Amame wow yanana one thanks

  • @sumalirathnayaka5093
    @sumalirathnayaka509311 ай бұрын

    Apith kama kala thiyanawa othanin.harima rasaaie

  • @pubudufernando9852
    @pubudufernando985211 ай бұрын

    Very good place, 👍👍👍👍

  • @swarnasuraweera283
    @swarnasuraweera28311 ай бұрын

    OH WOW SUPIRI 🇱🇰 ජයශ්‍රී ජයවේවා.🇱🇰 🇩🇪

  • @anuradhalakshmi2718
    @anuradhalakshmi271811 ай бұрын

    අපෝ මේකෙ කෑවට පස්සෙ වතුර බොන්න ඕන ගොඩක්..අජිනමොටෝ දාල..මේ කියන තරම් රසයක් නෑ.දවල් කෑවොත් රෑ වෙනකම් වතුර බොන්න බලාගෙන යන්න.

  • @susanthafernando6383
    @susanthafernando638325 күн бұрын

    Is it in Maharagama or Boralasgamuwa … ??? According to my knowledge,it’s at Boraslasgamuwa. Been to this place since 2008. This is a very old good place to eat. Excellent succulent place. And it’s a personal memorable place to me and to my Sweet Love. We love this place. 👌👌👍👍

  • @hansiniwandana5099
    @hansiniwandana509911 ай бұрын

    මේ ගාණට මීට වඩා රසට කෑම වේලක් කන්න පුලුවන් ට්ජැන් මහරගම ඕනි තරම් ත්‍යනවා. මාළු කෑම එකක් රු. 1500i. මේ කියන තරම් ආටෝප එතන්ට ගියාම නෑ. රැවටෙන්න එපා ..

  • @vidupriya6822

    @vidupriya6822

    11 ай бұрын

    Etthada rasa nedda oya kanna giyaada?

  • @hansiniwandana5099

    @hansiniwandana5099

    11 ай бұрын

    @@vidupriya6822 ow. man dan sathi dekkata kalin giye

  • @slrecordonline1794

    @slrecordonline1794

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම .නෙලුම් කොලේ කියන්නෙ අමුතු එකක් වෙන්නෙ. master wolk එකෙන් නොකාපු අයට.pork කැම එකක් 550 යි.pork දානවා ඇතිවෙන්න.මාරම රසයි

  • @ruksharuksha3359
    @ruksharuksha335911 ай бұрын

    අපේ කඩේ 😍

  • @roycearthur8060
    @roycearthur806011 ай бұрын

    Jayawewa 🎉😊❤

  • @Biznade
    @Biznade11 ай бұрын

    නෙලුම්කොලෙ මහරගම බොරලැස්ගමුව නියම තැනක්

  • @we3inkandy
    @we3inkandy11 ай бұрын

    Superb ❤

  • @sahanperera5022
    @sahanperera502211 ай бұрын

    Apinam othanin ona tharam Kala thiyenawa Kema patta rasai

  • @darshikasuresh5177
    @darshikasuresh517711 ай бұрын

    Chef thadi❤❤ adarei

  • @ravikulatunga3902
    @ravikulatunga390211 ай бұрын

    Wow🍻.. Do you deliver to Dehiwela?

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya11 ай бұрын

    This is a very good place

  • @therhythmofbreath4829
    @therhythmofbreath4829 Жыл бұрын

    ගොඩක් ඉස්සර කාලා තියෙනවා

  • @YourManJerry
    @YourManJerry Жыл бұрын

    I'll definitely go there ..

  • @chefthadi

    @chefthadi

    11 ай бұрын

    Yeah you must try this aiyya 😎

  • @dulanjalk
    @dulanjalk8 ай бұрын

    ඔයාගෙ කැමරාවෙ Quality එකනම් හොඳටම් මදි. Recommended Sony Mirrorless Camera.

  • @isurugunathilaka6923
    @isurugunathilaka692311 ай бұрын

    pitipana maru kadayak thiyenawa 250 kade kiyala kiyanne kattiya rolls warga , shwarma me hama ekakma 250i size eka dakkama kisi kenek hithanne na echchaea lokui kiya, poddak gihillama balanna, pitipana handiyen harila moragahahena pare amalya ekata meter 20k withara ehain

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen2611 ай бұрын

    Cancer Hospital එකට තැඹිලි දානේ දීලා එන ගමන් මම ත් ගියා සුපිරි

  • @shehanshashika210

    @shehanshashika210

    11 ай бұрын

    හරි බ්න් උබ දානයක් දුන්නා

  • @VindysJourneyKitchen26

    @VindysJourneyKitchen26

    11 ай бұрын

    Thnx අනෙ , reply comment එකට

  • @ayomiesilva1328
    @ayomiesilva132811 ай бұрын

    Just curious, what happens to the left over food?

  • @maladolofan966
    @maladolofan96611 ай бұрын

    Apith kala tiyanawa harima rasai

  • @jeevashehan4415
    @jeevashehan4415 Жыл бұрын

    Super food review dear brother IAM shehan from batticaloa

  • @chefthadi

    @chefthadi

    11 ай бұрын

    Thanks and welcome

  • @valexilanklenberg6866
    @valexilanklenberg686611 ай бұрын

    This is very interesting... excellent presentation and provides a clear openion about the quality, quantity, value and taste of the food items you are tasting. Very simple yet very powerful and influential presentation. Excellent work... Wishing you a very bright future and many more milestones to come in your life. Congratulations....

  • @sujaninilanthi

    @sujaninilanthi

    11 ай бұрын

    8

  • @shanikasilva9975
    @shanikasilva997511 ай бұрын

    Long time no see Where were you Chef 🇺🇸❤

  • @galiver9360
    @galiver936011 ай бұрын

    ඉස්සරනම් ගනන් සාධාරණයි..පෝශන් එකත් හොඳට තිබ්බ..දැන්නම් ගෙවන ගානට පෝශන් එක මදි..බෙදන එවුන් බෙදන්නෙ උන් පිනට දෙන කෑම වගේ...කරි කොච්චර තිබ්බත් කටට දැනෙන රසක් දැන් ඔතන නෑ..මට හිතෙන්නෙ නම් කලින් හිටපු කුක්ල ඔතන නෑ වගේ..මුලින්ම යන එකෙක්ට ඔතන වාව් තමයි..

  • @samantharatnayake9356

    @samantharatnayake9356

    11 ай бұрын

    හරියටම හරි

  • @desmondpharma

    @desmondpharma

    11 ай бұрын

    Well said. There is no value for what you pay. There are better places than this

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody136711 ай бұрын

    ඇක්ටින් වැඩී බ්‍රෝ..........මිරිස් කරලත් රසයිලු, පපඩමත් රසයිලු..........මොළේ ගිහාම තමයි ආතල්..........!!! ජය වේවා......!!! රත්තනපිටිය “කෙසෙල් කොළේ“ B-Leaf මතක් වුණේ මට විතරද?

  • @fourbyfourrox

    @fourbyfourrox

    11 ай бұрын

    😂

  • @maliperera2498

    @maliperera2498

    11 ай бұрын

    පවුලේ හැමෝටම එකට ඉදගෙන ගොඩාක් රසට විවිධ රසයෙන් ප්‍රනීත වූ විවිධ කෑම වර්ග කෑමට යන්න තියෙන නිදහස් පරිසරයක් තියෙන සුපිරිම තැනක්👍

  • @anuradhalakshmi2718

    @anuradhalakshmi2718

    11 ай бұрын

    කෙසෙල්කොලේ බෙස්ට්

  • @tilakshifernando3592
    @tilakshifernando359211 ай бұрын

    Math kala thiyenawa

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen11 ай бұрын

    කාලෙකින් ❤

  • @AsithChamidu
    @AsithChamidu11 ай бұрын

    එකම එක ආයෙ ආයෙ කියවෙන්නෙ නැතිවෙන්න මින් පස්සෙ ස්ක්‍රිඔ එකක් හදාගනින් කොල්ලො

  • @sunethchandi5242
    @sunethchandi524211 ай бұрын

    වැව්මාලුව තෝරමාලුවගෙද, මිරිස් බැදපුවය් පපඩමුත් නියමය්, නිකන් පුඩින් වගේද😊

  • @packedandgonewithenoj
    @packedandgonewithenoj11 ай бұрын

    B leaf is the best, Raththanapitiya

  • @slrecordonline1794
    @slrecordonline17943 ай бұрын

    Music එකනම් කරදරයි .කැම කන වෙලාව නිදහස තියෙන්න ඕනේ මනසට.

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    Niyamai 👍🙂❤️

  • @chefthadi

    @chefthadi

    11 ай бұрын

    Thank you brother 🤗

  • @dilrukshijayalath877
    @dilrukshijayalath87711 ай бұрын

    Vegetarian wuna budu dahamata ithama garu karana kenek innawada

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake641311 ай бұрын

    මූණෙන් action දැම්මට කාගන්න නම් බෑ වගේ නේ .....

  • @diluni7426
    @diluni74269 ай бұрын

    Kema nam rasai . customer service eka anthimai

  • @Lakshan-en8gq
    @Lakshan-en8gq11 ай бұрын

    🎉 pisssuwak ban super

  • @Hashankp
    @Hashankp Жыл бұрын

    ♥️♥️

  • @dilrukpriyashantha2680
    @dilrukpriyashantha268011 ай бұрын

    දිවේ‍්‍යලොකයට ගිහිල්ලා තියනවද

  • @damithdinushan4229
    @damithdinushan422911 ай бұрын

    සුපිරිම තැනක් දිව්‍යලෝකයක්ම තමයි වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම.ජයවේවා!!!❤❤❤.

  • @Kums1976
    @Kums197611 ай бұрын

    Our next door

  • @amithaebert5415
    @amithaebert541511 ай бұрын

    පපඩම් බැදලද තම්බලද

  • @slt278
    @slt27811 ай бұрын

    Video dekala thibba sub karann une ne ada thamai goda kalekin video ekak set une ada nm mulinma subscribe kara onna ❤️💪

  • @user-pm7ev5ox3w
    @user-pm7ev5ox3w8 ай бұрын

    කොහෙද tiyenne

  • @kushankarunasena6843
    @kushankarunasena684311 ай бұрын

    Hello curry dishes 100 methana ne .

  • @pashanmadushanka1607
    @pashanmadushanka160711 ай бұрын

    Meken kana eka padui meyala video karana nisa meylata hodata kema palte eka denawa ...eta wada rattanapitiye b-leaf eka colity...

  • @lakmal221

    @lakmal221

    3 ай бұрын

    Mu salli aran kada pramote karana eka tamai muge job eka😂

  • @cheryljameel708
    @cheryljameel70811 ай бұрын

    Can you please tell me the address of this place

  • @lakchannandasiri3961
    @lakchannandasiri396111 ай бұрын

    Can you do video on piyamali bath kade Polonnaruwa

  • @dkanchana-jn3rv

    @dkanchana-jn3rv

    11 ай бұрын

    Best place

  • @lazylizard6682
    @lazylizard668211 ай бұрын

    ටැංකි තිලාපියෝ කාලා කැන්සර් හදාගන්න වෙන්නේ ..

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara93084 ай бұрын

    👍❤️

  • @fiarracakes5194
    @fiarracakes519411 ай бұрын

    ❤ ❤

  • @udarabandara3204
    @udarabandara320411 ай бұрын

    gamaralage srilankan tharam quality ne thadiyooo

  • @dineshasujani6148
    @dineshasujani614811 ай бұрын

    ගනනුත් දිව්‍ය ලෝකේ වගේ ඇති

  • @foodshowsl2353
    @foodshowsl235311 ай бұрын

    suppa

  • @neelaranjani4768
    @neelaranjani476811 ай бұрын

    Ammo mama peta rata edagan kela gella 😂😂baya wanna apa bade amaruwa hadenna naha .lankawata a dawasaka anewaryanma anawa kema kanna .❤❤❤😂😂🎉🎉

  • @nstatsen6092
    @nstatsen6092 Жыл бұрын

    කොහොමද තඩියෝ? Nice

  • @chefthadi

    @chefthadi

    11 ай бұрын

    Hodai brother .. Oyat kohomda ?

  • @nstatsen6092

    @nstatsen6092

    11 ай бұрын

    @@chefthadi fine. ඉස්සරහටත් තව මේ වගේ ලස්සන videos කරමු.

  • @vijithabandara7574
    @vijithabandara7574 Жыл бұрын

    👍👍👍👍👍

  • @h.mranasinghe4242
    @h.mranasinghe424211 ай бұрын

  • @taniyaperera883
    @taniyaperera88311 ай бұрын

    😮

  • @ginzatv
    @ginzatv11 ай бұрын

    ❤❤❤❤

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe913828 күн бұрын

    ane haryat thana kiyanko aiya

  • @tharindudananjaya8840
    @tharindudananjaya884011 ай бұрын

    Mage jivithe gedarin kapu ganatama oken kawe bn 😅😂

  • @ishsadeepa9359
    @ishsadeepa935911 ай бұрын

    රසයි කෑම හැබැයි මටනම් මදිවුනා බත් එහෙම පොඩ්ඩයි බෙදන්නෙ.. රස වුනාම අපි තව කනවනෙ 🥺

  • @ChanukaWijesinghe-nu3og

    @ChanukaWijesinghe-nu3og

    11 ай бұрын

    Thawa illuwahama ona tharam denawa

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha790911 ай бұрын

    Amoo akha balanakota badaginak awa kiyhanko😒😒😔🇱🇰🇦🇪

  • @anurasamantha4593
    @anurasamantha459311 ай бұрын

    Uba kapan api gewannam bila

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 Жыл бұрын

    හායි තඩී❤❤❤❤❤❤❤❤

  • @chefthadi

    @chefthadi

    11 ай бұрын

    Hy hy 😎

  • @nayanthidesilva8660
    @nayanthidesilva866011 ай бұрын

    මම දන්නෙ නැහැ මේ කෑම එකෙ රස. නමුත් දෙයක් පිලිවෙළකට කරන්න උත්සාහ කරන තැනක් කියලා පේනවා. ලංකාවට අවුරුදු 10 කට පස්සේ ආවත් පෙට්ටි කඩෙ එහෙමයි. අපෙ මිනිස්සු වෙනස් විදියට හිතන්න දන්නෙ නැහැ. අපෙ රටෙ අපෙ මනුස්සයෙක් යම් දෙයක් කරලා ඉස්සරහට එන්න හදනවා නම් කකුලෙන් අදින්නෙ නැතුව උදවු කල යුතුයි කියන මතයට ශ්‍රි ලාංකිකයන් වශයෙන් අපි ආ යුතුයි. මේ දේවල් කරන අයත් විවෙචන ගැන සැලකිලිමත් වී අඩුපාඩු හදා ගත යුතුයි. ව්‍යාපාරයක් ආරම්භ කල හැකි වුනත් ඒවා පවත්වාගෙන යාම අමාරු දෙයක්.

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    11 ай бұрын

    Akha hari ..ayalata deywi pihitai koi tharam amaru weydakda 😒😒🙏🇱🇰🇦🇪

  • @champrikagallage5077
    @champrikagallage507711 ай бұрын

    👍👍👍👍👍👍

  • @hkdp7259
    @hkdp725911 ай бұрын

    කවදාවත් කැම කාල නැති දැකල නැති එවුන්ට නම් හොඳියි මෙ බොරු මමත් ගියා කැම බෙදන විදියට කන්න එපා උනා

  • @travelwithrama91
    @travelwithrama9111 ай бұрын

    Pitarata idan balana apita pissu watila badakinnakut awa tadiya aiye 😁👌

  • @Okkthi

    @Okkthi

    11 ай бұрын

    😢😢😢 අනිවාර්යයෙන්

  • @depanikumari961

    @depanikumari961

    11 ай бұрын

    ඒක නම් ඇත්ත

  • @krishangunaratne5001

    @krishangunaratne5001

    11 ай бұрын

    Aniwa plane ekakata ellenna hithenne me walawata Thamai.

  • @dheeradissanayake6670

    @dheeradissanayake6670

    11 ай бұрын

    මටත් ගෙදර කෑම එකක් නැතුව දුක් විදින්වා. මහ ලොකු රටවල් උනාට කන්න දෙයක් නැතුව ඉන්නෙ

  • @krishangunaratne5001

    @krishangunaratne5001

    11 ай бұрын

    @@dheeradissanayake6670 😂😂😂 kama thiyanawa ban rata inna unta Lankan unta rate kama indala hitala nathuwa baha ekai.

  • @tharindudilshan4835
    @tharindudilshan483511 ай бұрын

    ටිකක් ඕවර් වගේ..

  • @Ayesh1701
    @Ayesh170111 ай бұрын

    Pannipitiye mahalwarawe handiye thiyena hela bojun ekata yanna

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge126111 ай бұрын

    ඔයා ලා ගෙ පානදුර තැන ක තිබෙනවා නේද නෙළුම් කොලෙ බත් කන තැන අපි ekan kawa හරිම රසවත් ගණන් සාධාරණ යි හැබැයි mahara ගම newai පානදුර එක ඔයා ළ ගෙ ද?

  • @krishanthajayasinghe164

    @krishanthajayasinghe164

    11 ай бұрын

    Nha ape nama hama thanama pavichi karanawa.we have only one place

  • @razzakabdulhasan737
    @razzakabdulhasan73711 ай бұрын

    Kema kohama giyath kade mesa tika hisne halo waciwela inne okkoma kade mudalaige gedara kattiyane

  • @SangeethBandara-lt2qp

    @SangeethBandara-lt2qp

    11 ай бұрын

    Modayek kiyala penwa bn eth pradarshanaya karanna epa👍🏻

  • @user-he3yh5ki3q
    @user-he3yh5ki3q11 ай бұрын

    Okae kama rasa na gan wetarae ?

  • @manelfernando3485
    @manelfernando348511 ай бұрын

    kama ekak genna ganna barida gennanna ganne kohomada

  • @krishanthajayasinghe164

    @krishanthajayasinghe164

    11 ай бұрын

    Uber, pick me thiyanawa

  • @Samith-yk6qy
    @Samith-yk6qy11 ай бұрын

    Supar 😃😃😃

  • @udenikarunarathna8621
    @udenikarunarathna862111 ай бұрын

    Bath ekak kanna ochchara dura palayallakooo.ane yakoo pirisiduwata oya elawalu tika gdara uyagena kaapallaa

  • @user-ie8yw5us4s
    @user-ie8yw5us4s11 ай бұрын

    Okkoma hari ara kan handen bedana eka thamai mata alluwe naththe, chuttayidanne.....

  • @sujathakapukotuwa9362
    @sujathakapukotuwa936211 ай бұрын

    Kohada tiynne

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena803111 ай бұрын

    Penuma witharai kisima rahak na gana wadi

  • @yamunapitipana2946
    @yamunapitipana294611 ай бұрын

    Where is this pl.which road

  • @krishanthajayasinghe164

    @krishanthajayasinghe164

    11 ай бұрын

    Maharagama wawalaga

  • @lahiruerandika6279
    @lahiruerandika627911 ай бұрын

    බත් පොඩ්ඩයි බන්

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud496711 ай бұрын

    Yako mu kanda rusiyek ne. Ochchara kanda epa yako, ohoma kewoth ithin........... anga vehesena viyayaama karapan calories burn wenna. Price nam kiyanna epa , video eka balana ayata una ganiy. Thanks for your presentation.

  • @DhanushkaDhanushka-wp3yi
    @DhanushkaDhanushka-wp3yi11 ай бұрын

    Palala Pala ado Uba nikan bath kala kata ulkarala rahai kiyanawanwabe

  • @fiarracakes5194
    @fiarracakes519411 ай бұрын

    50K

  • @wasanthaw2x562
    @wasanthaw2x56211 ай бұрын

    Maharagama kohed?

  • @krishanthajayasinghe164

    @krishanthajayasinghe164

    11 ай бұрын

    Wawalaga

  • @devikajayasekara4698
    @devikajayasekara469811 ай бұрын

    නියම තැනක් තමයි.. ඇතිවෙනකල් කාල තියනව ඔතනින්

  • @vidupriya6822

    @vidupriya6822

    11 ай бұрын

    Rasaida

  • @lanka622

    @lanka622

    11 ай бұрын

    කොහෙද මේ

  • @swarnamalachandrakanthidan6694
    @swarnamalachandrakanthidan66944 ай бұрын

    Matanam athi deyak na methana..kaluwarai,adurui, dadiya dala epa una..rice & curry dekak gaththa ekak fried chicken ekakui anith eka fried fish ekakui rs.3000 k gaththa..api uda giya..1500 kata rice and curry kanna pissuda ithin..wena monahari kanna puluwanne e ganata.kaha bath kiyala gaththa nikan Kaha kalawam karapu bath Kaha Rasa thamai enne...mamanam giya palaweni Saha anthima wathawa.. aye yanne na.

Келесі