කෝටි ගාණක ඉන්වෙස්මන්ට් එකක් එක්ක වස්ති ගහපු next level ගේම් එක| Wasthi|Anushka Udana | Dulaj |Haritv

වස්ති Restaurant
Contact For Jobs
Send your CV’s here
royalarcadeonline@gmail.com
+94771900974 - Janaka
+94 071 884 1515 - Shane
For Food Outlets And Banquet Reservations
+94 (77) 356 6334 - Ruwanthi
#lahirumudalige #wasthi #wasthi_production
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 445

  • @Haritv
    @Haritv Жыл бұрын

    මම මුලින්ම ඔස්ට්‍රේලියාවට අරන් ගියේ සීනිසම්බෝල බෝතලයක්|මෙල්බන් ජයගත් දෙරණ හදපු ඩෙන්සිල් ජයවීර kzread.info/dash/bejne/q5OCvKpvZLuzm6g.html

  • @suvinilalithya5992

    @suvinilalithya5992

    Жыл бұрын

    Ko nane numbers

  • @Gossip10482
    @Gossip10482 Жыл бұрын

    0 පටන් ගොඩ ගිය සාර්ථක මිනිස්සු දෙන්නෙක්...ජයෙන් ජය..ආදරෙයි වස්ති ❤️🥳😌😍

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 Жыл бұрын

    අනුෂ්ක ,තඩියා 🥰 තවත් හරියන්න ඔනී අපේ කොල්ලො දෙන්නට වැඩ් වැඩ්යෙන්.වස්ති 🖤🖤🖤😘🙏

  • @abhithraperera2027
    @abhithraperera2027 Жыл бұрын

    ප්‍රතික්ෂේප වීම ජිවිතේ හොදම මෝටිවේශන් එක කියලා අනුෂ්ක අයියගෙ ජිවිතයෙන් මනාව ඔප්පු වෙනවා උත්සහා කලොත් තමන්ට කරන්න බැරි දෙයක් නෑ කියලත් ඔප්පු වෙනවා අනුෂ්ක අයියගෙ ජිවීත කතාවෙන් ❤️💪

  • @Dhanaranajane

    @Dhanaranajane

    Жыл бұрын

    පක

  • @saman8021

    @saman8021

    Жыл бұрын

    හසිත පළ යන්න, එකෙක්ට හරි යද්දී උබලට ඉන්න බැ

  • @Dhanaranajane

    @Dhanaranajane

    Жыл бұрын

    @@saman8021 මම මචං වස්තිලගෙ වීඩීයෝ එකක් නෑර බලපු එකෙක්...මම වස්ති hater කෙනෙක් නෙවේ...මට අර උඩ දාලා තියෙන වගේ ගොන් කමෙන්ට් දාන උන් පේන්න බෑ...ලබ්බෙ මෝටිවේෂන්...ඒ උන්ගෙ කැපවීමයි මහන්සියයි වාසනාවයි...උබත් ෆයර් වෙනවනම් ....ඕන තරම් පකිත්සේප වෙලා ඇතිනෙ ඒත් කෝ..අනුන්ගේ කමෙන්ට් දකිනකොට උබට ඔය ෆයර් වෙනව වගේ මෝට්වේට් වෙලා ගේමක් ගහන්න තිබ්බනේ ..ප#කේ මෝට්වේසන් කතා කිය කිය රැල්ලට යන හරකෙක් වෙන්නෙපා බන්....🥴✌️

  • @abhithraperera2027

    @abhithraperera2027

    Жыл бұрын

    @@Dhanaranajane මම එතන කිව්වේ තව කෙනෙක් ට ආදර්ශයක් එයාගේ ජිවිතෙන් ගන්න තියෙනවා කියලා කිව්වේ නැතිව ඔයා අදහස් කරන දෙයක් නෙවෙයි රැල්ලට දාපු දෙයකුත් නෙවෙයි මේක සහෝදරයා කොහොම වුණත් ඔයාගේ මතේටත් ස්තුතියි 🙏 ❤️

  • @shehanzoysa4491
    @shehanzoysa4491 Жыл бұрын

    හැම කොල්ලෙක්ටම හම්බෙන්න ඕනෙ මේ වගේ තද යාලුවෙක්❤💯

  • @sameeradayanjayasankha6403
    @sameeradayanjayasankha6403 Жыл бұрын

    සුපිරියක් අනුෂ්ක අයියේ දුලාජ් අයියේ. "වස්ති" කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක් කියන්න තව හේතු ඕනෙද?? ආඩම්බරයි වස්ති. 😎❤️💪

  • @hasara_wickramasinghe

    @hasara_wickramasinghe

    Жыл бұрын

    හායි 😁

  • @AplexoSrilanka
    @AplexoSrilanka Жыл бұрын

    අනුශ්ක අයියලා ගේම ගහන්න පටන් ගත්ත මුල් කාලේ ඉදන් අදටත් ඉන්නවා එයාලා එක්ක 🎉 ජය වේවා ඉදිරි වැඩ වලට 💪🏻💙

  • @rajikahewage477
    @rajikahewage477 Жыл бұрын

    ජයවේවා " වස්ති " දිනෙන් දිනම තව තවත් ජයග්‍රහණ ලබන්න ධෛර්ය ශක්තිය ලැබේවා !!! සියලු කටයුතු අති සාර්ථක වේවා !!! BRAWO 💐💐💐

  • @ayomipoornika1547
    @ayomipoornika1547 Жыл бұрын

    නියම වැඩක්..ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ට ජොබ් ඒ විදියට හදලා දෙන එකනම් කියලා වැඩක් නෑ..සුපිරියි..❤❤

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Жыл бұрын

    උඹලා ගහපූ ගේම රියල් බං..පට්ට සතුටුයි වස්ති ජය වේවා..!❤

  • @NethmaPerera
    @NethmaPerera Жыл бұрын

    දුක් මහන්සියෙන් ගොඩ ගියපු මිනිස්සු ♥️

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 Жыл бұрын

    අපිත් රෝයල් එකේ hotel එකක ගත්තේ. එයාලගේ service එක ගොඩක් හොදයි.. මේකත් සාර්ථක වෙන්න කියලා අදවතින් ප්‍රර්ථනා කරනවා 😍🥰

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 Жыл бұрын

    ජය වේවා වස්ති..ඒ කාලේ ඉදන් ම ආස duo එකක් ඔය දෙන්නා..හරි ම සතුටුයි අද ඉන්න තැන ගැන❤️😇

  • @thilinidilhara6689
    @thilinidilhara6689 Жыл бұрын

    වස්ති...🌼 මං දැකපු බිංදුවෙ ඉදල පටන් ගත්ත නිහතමානී යාලුවො දෙන්නෙක්.ඇත්තමයි අයියෙ කෙල්ලො කොල්ලො භේදයක් නැතුව හැමෝටම ජොබ් දෙන්න ඔයලට පුළුවන්..හිත හොඳ මිනිස්සු...💖සුබ පතනවා ඔයාලට..

  • @kapilaekanayake7494
    @kapilaekanayake7494 Жыл бұрын

    Congratulations වස්ති.. හැමදාමත් අලුත් ව්දිහට හිතන දෙන්නෙක් .. ජය 👍👍👍👍💖💖💖💖💖

  • @skhouse1752
    @skhouse1752 Жыл бұрын

    කවුරු මොන කතා කිවුවත් මං මුන් සෙට් එකට පට්ට ආසයි බං ❤️😌

  • @dlak
    @dlak Жыл бұрын

    අනුෂ්ක කියන්නේ මාරම ගේමක් ගහපු චරිතයක් 👊❤

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 Жыл бұрын

    කවුරු කොහොම කම්පෙයාර් කරත්,වස්ති ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි,,ඒක you tube funny කැටකරි එකෙන් එහාට ගියපු මාරම දෙයක් මට නම්.....අනුෂ්ක, දුලාජ් 🥰 උබල වගේ හැමෝමත් එක්කම ගොඩ යන්න ඕනි කියන මිනිස්සු තව තවත් බිහි වෙන්න ඕනි ❤🥰

  • @dilstorm8568
    @dilstorm8568 Жыл бұрын

    සුපිරියක් තමා වෙනමම තැනකට යයි උබලා අයියේ...❤🙏 ජයවේවා.

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 Жыл бұрын

    ජොබ් හොයන අයට හොඳ අවස්ථාවක් ස්තූතියි🌼🌼🌼

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u Жыл бұрын

    තෙරුවන් සරණයි ..අපේ මිනිස්සු වෙනුවෙන් රැකියා වක් දීම ඒකට පින් වැඩි වැඩියෙන් හරියනව

  • @sujiya166
    @sujiya166 Жыл бұрын

    අඩො අනුස්කයා මතකයි එ කාලේ සතුටුයි අපේ උන් දැක්කම දැන් ඉන්න තාලේ ❤🎉

  • @udaraisuru96
    @udaraisuru96 Жыл бұрын

    හුරං කන්නේ නැ කටවත් අසාධාරණයක් වෙන්න දෙන්නැ ...කනෙන් රින්ගන්න දෙන්නේ නැ.. ගැම්මක් වචන ටික ❤️✌goog luck

  • @usararangana7514
    @usararangana7514 Жыл бұрын

    දිනෙන් දින දියුණු වේවා.දවසක එන්නම් 💓❤️

  • @ameshmark2259
    @ameshmark2259 Жыл бұрын

    මම නාරාහේන්පිට .ඇත්තටම නාරාහේන්පිට හරියට කෑම ගන්න පුළුවන් තැනක් මේ වෙනකල් තිබුණේ නෑ.ගොඩක් වටිනවා මේ කරන්න යන වැඩේ.කාලා බීලා විනෝද වෙන්න පුළුවන් තැනක් හරියටම දාන්න හදන එක ලොකු දෙයක් .ජයවේවා❤️ අපි අනිවාර්යයෙන් එනවා

  • @Sachchaa
    @Sachchaa Жыл бұрын

    බොසාල දෙන්නට තව ගොඩයන්න ඕනි සුද්දහ්...good luck...❤️❤️❤️

  • @dinadinu9811
    @dinadinu9811 Жыл бұрын

    මෙක නම් පිස්සුවක් ම වෙයි බං ❤❤❤.God bless

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Жыл бұрын

    වස්ති සුබ පැතුම් වැඩේ සාර්ථක වෙන්න කියලා ✝️🙏🤍

  • @funwithmaliyadecruzingulf925
    @funwithmaliyadecruzingulf925 Жыл бұрын

    Jaya wewa ❤️❤️dulaj ge Kate teyenne ma cheese kottu gana 👍🏿all the best of you guys 👌🏿👌🏿👍🏿👍🏿

  • @KyotowithNS
    @KyotowithNS Жыл бұрын

    CONGRATULATIONS WASTHI💪👍KEEP IT UP🎉️♥️

  • @chamodjanith1264
    @chamodjanith1264 Жыл бұрын

    නමේම තියෙන්නෙ නේ 😂 මොකුත් කියන්ට බෑ කෑවට පසු දේවල් වලට..Congratulations වස්ති😍ආදරෙයි

  • @viduniniketha8561
    @viduniniketha8561 Жыл бұрын

    When will the success stories of Australia be released? ❤ As a Sri Lankan student living in Melbourne I’m awaiting for them and to gain advices and experiences to make our lives successful ❤ Special thanks to your channel for coming up with that idea 😊😊

  • @chamindaherath3910
    @chamindaherath3910 Жыл бұрын

    හරි යන්න ඔනෙ කොල්ලො 2..ජය ✌

  • @anuradharuwan8100
    @anuradharuwan8100 Жыл бұрын

    සුපිරි වැඩක්.. ජයෙන් ජයම වේවා..!!! ♥️

  • @tharinduchathuranga3738
    @tharinduchathuranga3738 Жыл бұрын

    හිත හොද කොල්ලො දෙන්නෙක් වස්ති හැම විඩියො එකක්ම බලලා ඇති ❤️

  • @slgirl5967
    @slgirl5967 Жыл бұрын

    Congratulations වස්ති💜

  • @nimeshasilva2934
    @nimeshasilva2934 Жыл бұрын

    මොලයක් නෙමෙ මොල ගෙනාපු නැවක් ❤ වස්ති congratulations 🍾

  • @s.t.k5359
    @s.t.k5359 Жыл бұрын

    Wasthi obage liyalu katauthu sarthka wewa idiriytama yntama ynne labewa ❤ budu sarni jaya wewa 😎😎

  • @dushanprabath5659
    @dushanprabath5659 Жыл бұрын

    සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා

  • @nishanthadon2691
    @nishanthadon2691 Жыл бұрын

    Jayan jayama wavaaaaaaaaaaaa....wasthi....good luck ......g.b....borth of you.....

  • @sankaprera19
    @sankaprera19 Жыл бұрын

    මරු බන් වස්ති කියන්නෙ බැන්ඩ් එකක් සුබ ඉදිරියට කරන සීයලු දෙ සාර්තක වෙන්න කියලා පාර්තනා කරනවා බන් මෙකනම් පිස්සුවක් බන් ආදරෙයි

  • @lakshanisenanayake8427
    @lakshanisenanayake8427 Жыл бұрын

    Congratulations wasthi❤️ all ways my favorite ❤️

  • @saliyamadush2827
    @saliyamadush2827 Жыл бұрын

    Congratulations වස්ති ❤❤

  • @gayanchandika6597
    @gayanchandika6597 Жыл бұрын

    Supur wedak ජයවේවා ...🙏🙏

  • @MR_KANCHU
    @MR_KANCHU Жыл бұрын

    බලලා Motivation වෙන්න පුලුවන් සුපිරිම brand එක wasthi😍

  • @roshanmadhushanka9067
    @roshanmadhushanka9067 Жыл бұрын

    සුපිරි මචංලා.. මුල ඉදලම උබලා දිහා බලන් ඉදපු අපිට මේ ජයග්‍රහණය ගැන අවංකවම සතුටුයි .. වස්ති ජයෙන් ජයම වේවා.. 😍😍😍😍

  • @sasankakasun
    @sasankakasun Жыл бұрын

    Lankawe KZread walin lokuma game eka gahapu double eka!! Jaya Wasthii!!

  • @anneperera1684
    @anneperera1684 Жыл бұрын

    ලස්සන වැඩක් 👍❤️❤️

  • @sahandulanjaya2418
    @sahandulanjaya2418 Жыл бұрын

    ලස්සන දෙයක් ❤️❤️ ඉදිරියට හැමදේම සාර්ථක වෙන්න ඕනි

  • @prabathsameera7046
    @prabathsameera7046 Жыл бұрын

    ජය ශ්‍රී,"වස්ති".........

  • @artisticnuwan
    @artisticnuwan Жыл бұрын

    Congratulations ! මචන්ලා..

  • @-fury-2256
    @-fury-2256 Жыл бұрын

    අනුශ්කගෙ ආසම වචනෙ මං මෙතන ඉන්නො කාටවත් ආසාදාරනයක් වෙන්න දෙන්නැ මෙතන වැඩට එන්න අන්න එකයි වටින්නෙ. අනික පොෂ සීන් අනන් මනන් නැ අපි හැමොටම යන්න පුලුවන් තැනක්. අපෙ තැනක් එක තමයි මටනම් දැනුන හැගීම අනිවා ඔක ඔපන් කරාම එනො මොනාහරි කාල යන්න. ❤️

  • @ivanjalinjayasinghe9935
    @ivanjalinjayasinghe9935 Жыл бұрын

    ආදරෙයි පුතා God blls you 💚💚💚💗💗💗😍😍😍

  • @Aash_617
    @Aash_617 Жыл бұрын

    Congratulations WASTHI 🖤

  • @shenalidikrus794
    @shenalidikrus794 Жыл бұрын

    Wow❤ Good concept 👌👌👌👌👌👌❤❤❤

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 Жыл бұрын

    They started from nothing,but created their opportunity on their own hard work.. That's why I am not surprised they are trying out new things..And their long lasting friendship is something to appreciate! Hard to find and lucky to have such friends..!Make sure u employ the best hands to manage ur hotel and treat them well to get them to give their best on the job! Best wishes!!!🙏🏻💐

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 Жыл бұрын

    හිතුවක්කාර යට තමයී පැවැත්මක් තියෙන්නෙ.... පැවැත්මක් තියෙනකොට තමයි ගමනක් තියෙන්නෙ.👍💪❤️. (නීල ගන්දැ ල) කට්ටියක් අරගල කරන අතරේ අනිත් අය මේ විදියට හිතන්න... කරන්න ඕන... නැතිනම් අපිට මේ ලස්සන රට භුක්‌ති විඳින්න බැරිව යනවා 🤗 ❤️

  • @chandaniruwanmali4981
    @chandaniruwanmali4981 Жыл бұрын

    Niyamai ❤ congratulations both of you

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    Good Luck "WASTHI" 🙏❤️💐💯👌👏👏👏👏👏👏👏🌻🌻🌻🌻🌻🌻🌻

  • @dananjayarajapaksha1163
    @dananjayarajapaksha1163 Жыл бұрын

    පට්ට මහන්සියෙන් ගේමක් ගහපු ඩබලක් ආදරෙයි වස්ති හැමදේම සර්වප්‍රකාරයෙන්ම හරියන්න ඕනේ ❤️😍❤️😍

  • @tikka1967
    @tikka1967 Жыл бұрын

    පට්ට කොල්ලනෙ ....no word....🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 Жыл бұрын

    පට්ට ජයවේවා

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 Жыл бұрын

    ජය වේවා ... වැඩි වැඩියෙන් ලැබේවා...

  • @isurunawod8122
    @isurunawod8122 Жыл бұрын

    Thawa thawath goda yanda suba pathanawa jaya wewa aiya

  • @suneradeeghayubandara8380
    @suneradeeghayubandara8380 Жыл бұрын

    Congratulations ayyala. Kiynna wachana na. Patta wadak. ❤️

  • @kumariwathupola6951
    @kumariwathupola6951 Жыл бұрын

    Lahiru malli. Ape tharuna tharuniya ge es arawana eka Gena oyata pin...thamange deyak Karan supiri jevitha hada gaththa ape Aya Gena kiyanawata.

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 Жыл бұрын

    අනුශ්ක 🥺🖤 ආසම කරන චරිතයක්.ජයවේවා......

  • @upendregamage007
    @upendregamage007 Жыл бұрын

    Congratz All of you!!! Cheers😎🥂

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 Жыл бұрын

    කනවා , බොනවා ,ජීවිතේ විඳිනවා ❤️👌

  • @chethivlogs6014
    @chethivlogs6014 Жыл бұрын

    මගේ එකම මෝටිවේශන් එක... වස්තිලා 🥺❤

  • @warunilakshika3593
    @warunilakshika3593 Жыл бұрын

    Congratulations wasthi

  • @TravelWithSam
    @TravelWithSam Жыл бұрын

    Best Of Luck Guys 🤗

  • @iresha1167
    @iresha1167 Жыл бұрын

    වස්තී නම් හද ගැස්මක්මයි ..... ❤️❤️❤️❤️ආදරේයී වස්තී 😍😍😍😍

  • @Romaceylon1993
    @Romaceylon1993 Жыл бұрын

    සුබම වේවා... අනුෂ්ක දුලාජ් 😍😍😍😍

  • @kavishka869perera9
    @kavishka869perera9 Жыл бұрын

    වස්තිට තව ඉදිරියට එකෙම්ම හරියන්න ඔනේ....❤️❤️❤️..ආදරෙයී.වස්ති එකේ අනිත් අයටත් පොඩ්ඩක් ඉදිටියට ගෙනල්ලා,එයාලට දීලා තියෙන තැන ගැන දැන ගන්න කැමතී.

  • @spsampath
    @spsampath Жыл бұрын

    පට්ට වැඩක්..හැමෝම මේ වගේ දියුනු වෙන්න ඕන ඇත්තටම ..මේ අපේම මිනිස්සු නේ

  • @senurawageesha9126
    @senurawageesha9126 Жыл бұрын

    Exciting n waiting for this😍

  • @sandanamohan6144
    @sandanamohan6144 Жыл бұрын

    🖤🤘🖤 ජය වේවා wasthi 🚮 🤜🏽🤛🏽🖤🖤🖤🖤😍😍

  • @MrOpZz
    @MrOpZz Жыл бұрын

    Go crazy wasthi... always gonna love u guys 💖😘

  • @h_i_m8836
    @h_i_m8836 Жыл бұрын

    සුපිරියක් ❤️

  • @umeshhh._
    @umeshhh._ Жыл бұрын

    Ado mekanm patta pattama supiriyak wei 😾❤️

  • @mu_sick1562
    @mu_sick1562 Жыл бұрын

    Congratulations wasthi❤️😍 patta sathutui

  • @upendrakumara7634
    @upendrakumara7634 Жыл бұрын

    ජයවේවා...! තෙරුවන් සරණයි...!

  • @ravindumadushanka947
    @ravindumadushanka947 Жыл бұрын

    සුපිරිම වැඩක් ❤️👌

  • @Shashii.bro13
    @Shashii.bro13 Жыл бұрын

    අනුශ්ක අයියලත් එක්ක වැඩ කරන්න තියේනම් ආයෙ ඉතිම් තව මොනාද ❤️😜

  • @rukshanherath3611
    @rukshanherath3611 Жыл бұрын

    Patta happy bn sirawatma 🔥🍺

  • @sewwandigamage3394
    @sewwandigamage3394 Жыл бұрын

    great work. Go ahead....

  • @honorhuawei3574
    @honorhuawei3574 Жыл бұрын

    ජයෙ ජයමි වේවා❤️ බුදු සරණයි

  • @gayanmadusanka2039
    @gayanmadusanka2039 Жыл бұрын

    Congratulations budusaranai kollo dennata

  • @dilofficial3226
    @dilofficial3226 Жыл бұрын

    ජයවේවා වස්ති ❤️🌸

  • @Santhose45
    @Santhose45 Жыл бұрын

    මරු... මාරම සතුටුයි...

  • @pasindusenanayake1179
    @pasindusenanayake1179 Жыл бұрын

    Congratulations wasthi ❤

  • @deepadammika9446
    @deepadammika9446 Жыл бұрын

    සුභ. පැතුම්. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @janithakasun4844
    @janithakasun4844 Жыл бұрын

    Congratulations දියුනුවෙන් දියුනු වේවි ! 🙏🙏

  • @skillslabkdu2954
    @skillslabkdu2954 Жыл бұрын

    නියමයි ජය වේවා....!!!

  • @lokuofficial2107
    @lokuofficial2107 Жыл бұрын

    Congratulations ❤️

  • @trend.lk21
    @trend.lk21 Жыл бұрын

    Congratulations boys😎❤

  • @academy_learnova
    @academy_learnova Жыл бұрын

    Wishing you guyz whole heartedly !! ❤🎉

  • @sudeshividurangi9807
    @sudeshividurangi9807 Жыл бұрын

    Congratulations wasthi 💜🌱

  • @tironmadusanka6867
    @tironmadusanka6867 Жыл бұрын

    ❤ නියමයි පට්ටම වැඩක් ❤❤ වස්ති

Келесі