අලුත් ගෙදර ඇතුල බලමුද..? WasthiTV

Ойын-сауық

ඔබගේ සිහින නිවස හිතේ හැටියට හැඩ කරගන්න Yashasvi Creations Pvt Ltd සමග එක්වන්න .
කැමති මාදිලියකින් ,කැමති වර්ණ රටාවකින් ,කැමති හැඩයකින් ඔබට අවශ්‍ය සියළුම ගෘහ භාණ්ඩ එකම වහලක් යටින් ලබාගන්න.
නිසංසලා - +94764552019
නුවන් - +94764552021
කිසන්ති - +94764552023
Decorate your dream home as per your desire with Yashasvi Creations Pvt Ltd.
Convert your dream to a reality with us.
•All types of Customize furniture
Living Room
Dining Room
Kitchen
Pantry
Outdoor furniture
•Cabana
•Building construction and interior designing
•Hotels
And all your requirements under one roof.
𝗡𝗶𝘀𝗮𝗻𝘀𝗮𝗹𝗮 - +94764552019
𝗡𝘂𝘄𝗮𝗻 - +94764552021
𝗞𝗶𝘀𝗮𝗻𝘁𝗵𝗶 - +94764552023
𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸-
yashasvicrea...
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺-
yashasvi_creati...
𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲
youtube.com/@yashasvi_creatio...
𝗧𝗶𝗸𝗧𝗼𝗸
tiktok.com/@yashasvi.creations
--------------------------------------------------------------------------------
PC Partner - Chama Computers
Chama Computers / Chama BlazeeX Store
chamacomputers.lk/
...................................................................................
NCG EXPRESS - busseat.lk/bus-operators/55f8..
.
Wasthi Bus booking Number - 0777 90 76 73
Wasthi Bus- / wasthibus .
.
Official Travel Partner
NCG EXpress
Official Hotel Partner-
Web - www.marriott.com/en-us/hotels..
.
Facebook - / sheratonkosgoda
Instagram - / sheratonkos .
.
Festival Brochure - publuu.com/flip-book/60049/17..
.
Hotline - +94 91 7 600 100
Email - sh.cmbst.reservation@sheraton.com
Official Mobile Partner - Genxt
www.genxtstore.lk/
Auto Miraj- Official Car Care Partner
www.automiraj.lk/
/ automiraj
#wasthiTV #wasthiproductions

Пікірлер: 277

  • @Achindu_Madushan
    @Achindu_Madushan9 ай бұрын

    අවුරුදු ගාණක මහන්සියක තවත් ප්‍රතිඵලයක් ❤ මාරම ලස්සනයි ගෙදර 😊

  • @nisharagayathri2464
    @nisharagayathri24649 ай бұрын

    දැන් ඉතිං ඔයාලා 2නා මෙහෙම දැකින්න තමයි වෙලා තියෙන්නේ.දුක තමා..... All the best anu.....& dula..( වස්ති )❤❤❤❤❤❤

  • @nimeshirugalbandara5352
    @nimeshirugalbandara53529 ай бұрын

    කවදා හරි දවසක උබ ඉන්න තැනට එන එක තමා ඒකම හීනේ 😍👊🖤මට උබ පට්ට පොරක් අයියේ

  • @scofficialstudio4183
    @scofficialstudio41839 ай бұрын

    අනුශ්ක අයියගෙ ගෙදර නම් පට්ට❤️🤗 මමත් කවදා හරි දවසක අනුශ්ක අයියගෙ වගේම ගෙදරක් ඔය විදිහටම හදනවා🙂

  • @peaceRose

    @peaceRose

    9 ай бұрын

    YOU WILL 🙏🏻♥️✨🌹🤍

  • @easytech2004

    @easytech2004

    9 ай бұрын

    අනිවාරෙන්ම හදපන් ❤🎉

  • @chamalkanchana3622

    @chamalkanchana3622

    9 ай бұрын

    😊😅

  • @sandunlevera1431

    @sandunlevera1431

    9 ай бұрын

    හීනෙන් 😂 තමා ඉතින්

  • @tharindu.wanniarachchi

    @tharindu.wanniarachchi

    8 ай бұрын

    ​@@sandunlevera1431ඇයි බං තව එකෙක්ගෙ හීනෙකට ගරහන්නෙ

  • @murder1028
    @murder10288 ай бұрын

    ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර❤️

  • @sazii..
    @sazii..9 ай бұрын

    ගෙදර මාරම ලස්සනයි අයියේ,,Great work🔥

  • @Ashensameera99
    @Ashensameera999 ай бұрын

    නැති තැන ඉඳලා පටන් ගත්තු උඹ අද ඉන්න තැන ගැන පට්ට සතුටුයි ❤❤...ඒත් වස්ති වීඩියෝ නිසා ඔතනට ආවේ...ඒ මුල අමතක කරන්න එපා...ගායකයෙක් වෙන්න ආසාවෙන් ඉඳපු එක අපි දන්නවා..ඒත් ඒ තැනට ආවේ වස්ති වීඩියෝ නිසා...පුළුවන් නම් ආයේ වීඩියෝස් දාන්න..අපි ආදරෙයි ❤❤...

  • @yoyogirl001
    @yoyogirl0019 ай бұрын

    ඇත්තටම ගෙදර හරිම ලස්සනයි අයියේ....❤️ ජයෙන් ජයම වේවා අයියේ 💛

  • @lahirurathnayaka6415
    @lahirurathnayaka64159 ай бұрын

    ලැට් එකේ සම්මාන තිබ්බ ලෝකෙ පලවෙනියද කොහෙදෝ😂❤

  • @allmylife8

    @allmylife8

    9 ай бұрын

    Kate Winslet

  • @inomiwathsala

    @inomiwathsala

    8 ай бұрын

    Kiyala wadak na 😂

  • @sithumdewmina9696
    @sithumdewmina96969 ай бұрын

    සුභ පැතුම් අනුෂ්ක අයියා 😍

  • @Vishmi_4
    @Vishmi_49 ай бұрын

    දිනෙන් දින තවත් දියුණු වේවා!❤

  • @danajakulathunga5697
    @danajakulathunga56979 ай бұрын

    Planning නම් superb❤😍

  • @yanagaman
    @yanagaman9 ай бұрын

    අර ඉස්සර විව්ස් ගත්තු මහත්වරු වගේ නෙමේ.මේ මහත්වරු දෙයක් කියලා දීලා එයාලත් ගොඩ ගිහිං.අනික් උන්ටත් ගොඩ යන්න පාර කියන මිනිස්සු.ජය මචං අනුශ්ක..🎉

  • @Genxsherman
    @Genxsherman9 ай бұрын

    නියමයි අනුශ්ක අයියෙ❤🎉 Video එකක් බලාපොරොත්තු වෙනවා හැබැයි ඒ එක්කම

  • @himansaweerarathna1020
    @himansaweerarathna10209 ай бұрын

    Congratulations අනුශ්ක අයියා ❤️❤️

  • @sanjaya4real
    @sanjaya4real9 ай бұрын

    Main channel එකේ වස්තියක් ඕනෙ අනුශ්කයෝ

  • @dilshanjayarathna8362
    @dilshanjayarathna83629 ай бұрын

    තමුසේ මාර පොරක් අනුශ්ක අයියේ..❤

  • @KAUSHI.9999
    @KAUSHI.99999 ай бұрын

    වස්ති... ආදරෙයි අයියලා... ❤💜️💚💙

  • @LaiyaTravel
    @LaiyaTravel9 ай бұрын

    Wasthi කියන්නේ Brand එකක්..❤

  • @nandunwijayawardhana107
    @nandunwijayawardhana1079 ай бұрын

    අර awards ටික කොමඩ් එකේ වාඩි උනහම පේන විදිහට තිබ්බනං තව හිතන්න motivation එකක් වෙයි😊❤

  • @sandaruayeshan1039
    @sandaruayeshan1039Ай бұрын

    Black colour කියන්නේ වෙනව vibe එකක් ❤

  • @madushandremsvlogs
    @madushandremsvlogs9 ай бұрын

    wow wowසිහිනයක් නොවි සෑබාවාක් කරගනිම් දිනක

  • @tharindu_ashen
    @tharindu_ashen9 ай бұрын

    Wasthi la ekka mula edhanma hitapu kenek widiyata wasthila dhan enna thana gana godak sathutui 😊❤

  • @Freedom_Traveler
    @Freedom_Traveler9 ай бұрын

    මේකනම් පිස්සුවක්ම තමා ඉතින් ❤😍😗

  • @champikasudarshani6938
    @champikasudarshani69388 ай бұрын

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @KSVIBES.
    @KSVIBES.9 ай бұрын

    තවත් මගෙ ලොකු හීනයක්. හදනවාමයි දවසක ඔය වගේ ගෙයක් 👊🖤

  • @madukamalsara450
    @madukamalsara4509 ай бұрын

    සුපිරියක් අයියේ ආදරෙයි ❤️

  • @dushananuradha-zw7vp
    @dushananuradha-zw7vp8 ай бұрын

    Superb interior design. All the best bro....

  • @user-ho6qb5ex5n
    @user-ho6qb5ex5n9 ай бұрын

    වැඩේ හොදයි..අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්න ගෙවල් වල වීඩියෝ නෙවයි .කලින් දීපු ආතල්.😢

  • @Mrsamj1989
    @Mrsamj19899 ай бұрын

    I expected his house to have a lot more character. He has this exuberant personality but the house doesn’t reflect who he is as person. They just use black to represent Wasthi but I expected the interior decor to be more quirky and fun. It just looks like any other house but with more black furniture.

  • @anupriya542
    @anupriya5429 ай бұрын

    💝 math idea ekak gaththa ❤️ Thank u ayya

  • @sachikamadushan9331
    @sachikamadushan93318 ай бұрын

    සම්මාන ටික ටොයිලට් එකේ තිබ්බ එක ඔයා ටොයිලට් එකට සාදාරනයක් කරලා මට ත් අලුත් අදහස් එන්නෙ ටොයිලට් එකේ ඉන්නකොට ඔයා කියපු කතාව 100% හරි

  • @ruugirly
    @ruugirly9 ай бұрын

    Superb work Yashi Ayya ❤

  • @kenod_Hansira_2006
    @kenod_Hansira_20069 ай бұрын

    නියමයි Anushka ayiye 😍😇

  • @hithuwakkarayo9776
    @hithuwakkarayo97769 ай бұрын

    ටොයිලට් එකේ ඉන්නකොට හොද අදහස් මතක් වෙනවා.ජෝක් එකක් නෙමෙ.සීරියස්

  • @slnavaff4155

    @slnavaff4155

    9 ай бұрын

    Ou aththa

  • @dilshandili5574

    @dilshandili5574

    Ай бұрын

    Ou

  • @gimhanidilrukshi8867
    @gimhanidilrukshi88679 ай бұрын

    gedara padi pele colour ekath gedara theme ekata match wennama change karanna puluwan nm mata hithenawa thawa lassama wedi wei kiyala.

  • @user-qn2qq2cd1u
    @user-qn2qq2cd1u8 ай бұрын

    😊නියමයි😊 හරිම 😍ආසයි 😍 ❤ආදරෙයි❤ ❤අනුශ්ක❤ ඔයාලට Video එකක් එනකන් බලන් ඉන්නෙ.ගොඩක්ම දවසකින් ඔයලගෙ Video එකක් දැම්මෙ නෑනෙ . ❤❤ඉක්මනින් ඕනෙ ඉතින් ❤❤

  • @minushabalasuriya906
    @minushabalasuriya9069 ай бұрын

    හාන්සි වෙන්න ඔනෙ කාලෙ මහන්සි වෙලා මහන්සි වෙන්න ඔනෙ කාලෙ සුපිරියටම හන්සි වුන මනුස්සයෙක් respect Anushka අයියේ ❤️‍🔥

  • @Umayangana.99

    @Umayangana.99

    9 ай бұрын

    Kiwwa waradi neh 🙂💥

  • @sigwon9391

    @sigwon9391

    Ай бұрын

    නිකන් නරි වාදන් නොකිය හිටහන් බන් .මුන් වගේ උන් උඩට එන්නෙ වැඩකට ඇති මිනිස්සු පහලට ගිහින් නිසා .මුන්ව උඩ දාන එකේ කාටවත් වැඩක් වෙන්නෙ නෑ .මුන් කෝටිපතියො වෙලා සැපේ ඉන්නවා.😂😂උබල මූ වගෙ වෙන්න හීන දකිනව ඒ අස්සේ

  • @citizenTVofficial1
    @citizenTVofficial18 ай бұрын

    මුල මතක තියෙන එක වටිනවා

  • @manushbro9120
    @manushbro91209 ай бұрын

    වැසිකිළි උපහාර 👍 වෙනම එකක් ❤

  • @kamindudulshanthiranagama9123
    @kamindudulshanthiranagama91239 ай бұрын

    දැන් videos නැත්තෙ, කක්ක දැම්මෙ නැද්ද ළගදි. මොනව උනත් ගෙදර ලස්සනයි. ජය වෙවා.

  • @manukavishwanath5175
    @manukavishwanath51758 ай бұрын

    Sounds පොඩ්ඩ්ක් අවුල් ඉස්සරහට එක හදාගන්න. ජය

  • @kaushikaabeykoon9546
    @kaushikaabeykoon95468 ай бұрын

    ගෙදර නෙවේ යකූ Video එකක් ඉක්මනට දාපියව් ... අවුරුදු කීයක් අපි වේලෙනදවද බොලාලගෙ Video එකක් නැතුව 💔💔💔🙏🙏🙏

  • @Jithmi2528
    @Jithmi25289 ай бұрын

    Congratulations ❤

  • @raveenzing4218
    @raveenzing42189 ай бұрын

    Oyawa dekkama marama sathutui aiya....api kollek vidiyta dakina hina eken eka oya archive krla tiyenwa dekkama marama sathutui....thawa thawath diyunu wewa ..good luck👍♥️👍

  • @darshanapremathilaka87
    @darshanapremathilaka878 ай бұрын

    කවදා හරි අනිවා හදනවා මටත් ඕනී විදියට ❤❤❤❤

  • @nayasarathna
    @nayasarathna9 ай бұрын

    Anushka mahaththaya! Magen oyata unusum Suba pethum......!

  • @DIMOXIST
    @DIMOXIST8 ай бұрын

    සුපිරි

  • @user-sb8oz6md9d
    @user-sb8oz6md9d9 ай бұрын

    ජය වේවා

  • @ShanukaRathnayake
    @ShanukaRathnayake9 ай бұрын

    Black hodai.. But mosquitoes 🦟 enewa wadiy.

  • @dimashidesilva2593
    @dimashidesilva2593Ай бұрын

    Wow. Beautiful

  • @surekalakmali9089
    @surekalakmali90899 ай бұрын

    අනේ මගෙත් ආසාව කළු පාට theme එකකට ගියපු ගෙදරක්

  • @NadishanMaduranga
    @NadishanMaduranga9 ай бұрын

    සුපිරියි

  • @shashikarandil123
    @shashikarandil1239 ай бұрын

    Jayawewa❤

  • @chavindu8659
    @chavindu86598 ай бұрын

    සුපිරි කොල්ලෙක්❤

  • @yasaschandrasiri9019
    @yasaschandrasiri90199 ай бұрын

    අඩේ මාරම ලස්සනයි බං

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne76329 ай бұрын

    Bless u anushka happy for u❤😂🎉

  • @rukmalrathnasiri-em2lt
    @rukmalrathnasiri-em2lt9 ай бұрын

    අනුශ්ක අයියේ❤ ..

  • @nymphadoratonks6340
    @nymphadoratonks63409 ай бұрын

    Good luck 🖤🌻

  • @RSJ-996
    @RSJ-9968 ай бұрын

    Hodai ithin sathutui

  • @d.ndreamz3425
    @d.ndreamz34259 ай бұрын

    ජයවේවා අනුෂ්ක අයියේ අපි ආදරෙයි ඇත්තටම සතුටුයි 😇💪💜️🔥

  • @thusharasiriwardana8145
    @thusharasiriwardana81459 ай бұрын

    සුපිරියක් Bro....පඩිපෙලත් කලු කරමුද ?...........

  • @madusithnimana6806
    @madusithnimana68069 ай бұрын

    Favorite ❤

  • @sanchithaekanayake9156
    @sanchithaekanayake91569 ай бұрын

    Yashi aiya!🔥

  • @tvroommalawi2289
    @tvroommalawi22899 ай бұрын

    😍😍😍

  • @sachiexe4788
    @sachiexe47889 ай бұрын

    මාතලේ 🖤🤗

  • @technovalk
    @technovalk9 ай бұрын

    මොකද මේ video එකක් දාල තියෙන්නෙ 🙂❤

  • @SANJAYA_WIJESINGHE
    @SANJAYA_WIJESINGHE9 ай бұрын

    Congratulations 🖤😍🙏

  • @Kavindu455
    @Kavindu4559 ай бұрын

    Godak sthutui mhnsiyen aapu me gmana gna.. Congratulations 🎉 wsthii

  • @janithchathuranga609
    @janithchathuranga6099 ай бұрын

    Congrats 🖤❤️

  • @rttunesrttunes
    @rttunesrttunes9 ай бұрын

    මගෙ ජිවිතෙ මොටිවෙෂන් එක ❤️

  • @knightmpw
    @knightmpw9 ай бұрын

    All the very best brother👍👍

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA9 ай бұрын

    රෙදි හෝදන්න් කම්මැලි කමට තමයි කොල්ලො.කලු පාවිච්චි කරන්නෙ😅😅😅😅 විහිලුවක් කලෙ අයියෙ...ජයෙන් ජය❤

  • @rukiii3707
    @rukiii37079 ай бұрын

    Aiye ඔයා කොච්චර ගොඩ ගියත් කමක් නෑ. අපිට ඉස්සර වගේ හිනා වෙන්න දෙයක් දෙන්න. ආදරෙයි.

  • @R.A.N.D.U
    @R.A.N.D.U9 ай бұрын

    Toilet kathawa nm sira bn😅😅😂😂😂 toilet 🚽 ekedi thami idea enne😂😂

  • @sadeesh_si
    @sadeesh_si9 ай бұрын

    👍

  • @dulsaramalshan
    @dulsaramalshan9 ай бұрын

    අනුශ්ක අයියෙ සුපිරි ❤️‍🔥😎

  • @dinithrajapaksha
    @dinithrajapaksha9 ай бұрын

    lassanay lamayoo ❤

  • @musicgoal9024
    @musicgoal90249 ай бұрын

    Fav ❤️💫

  • @MusicBarlk
    @MusicBarlk9 ай бұрын

    ❤❤❤

  • @neeshweerasekara3669
    @neeshweerasekara36698 ай бұрын

    Mona de kalath wasthi video amathaka krapu ek aparadayak 😢❤

  • @DoggyWorld_2023
    @DoggyWorld_20239 ай бұрын

    My fav person 😢❤

  • @asangawijerathna5554
    @asangawijerathna5554Ай бұрын

    හැකි ඉක්මනින් fire insurance cover එකක් දාගනින්.. ජයෙන් ජය..

  • @blackrainbow0
    @blackrainbow09 ай бұрын

    බැරි වෙලාවත් කවුරු හරි අයියට කලින් බූට් එකක් තියලා තිබ්බනම් එයාට දැන් වහ කන්න හිතෙයි. වෙලාවට එහෙම දෙයක් ව්ව්ලා නැත්තෙ😅❤

  • @rukiii3707

    @rukiii3707

    9 ай бұрын

    Wela thiyenawa neda Eya manuranga ekka karapu interview eke ehema kathawak kiuwa

  • @rumeshajayathissa1319

    @rumeshajayathissa1319

    9 ай бұрын

    ඔයා අප්ඩේට් මදි බ්‍රෝ හරි ටිවී ලහිරු එක්ක කරපු ඉන්ටර්වීව් එක බලන්න

  • @spearhead8908

    @spearhead8908

    9 ай бұрын

    Oya wassata wasthi aduragatta knk neda

  • @blackrainbow0

    @blackrainbow0

    9 ай бұрын

    @@spearhead8908 ඔව් මම විඩියොස් විතරයි බලන්නෙ යූටුබ් එකෙ

  • @thizh__

    @thizh__

    9 ай бұрын

    මූ කාල තියන බුට් ගැන ඔයා දන් නෑ😂

  • @sasirudesilva
    @sasirudesilva9 ай бұрын

    සුපිරියක් බ්‍රෝ ❤💪

  • @enjoylifeusa
    @enjoylifeusa9 ай бұрын

    Mn vge hithana ekek thama ape anushka aiya❤❤❤❤

  • @user-cr9ct4db7f
    @user-cr9ct4db7f9 ай бұрын

    Great motivation ❤

  • @akensanuk5076
    @akensanuk50769 ай бұрын

    BEST KZreadR sl - අනුශ්ක ge name thiynwami

  • @janathheshan4230
    @janathheshan42309 ай бұрын

    උම්මා❤

  • @sllakhiru
    @sllakhiru9 ай бұрын

    Wasthi නියමයි 🎉🎉🎉🎉🎉

  • @sampathchathuranga-sn9dm
    @sampathchathuranga-sn9dm9 ай бұрын

    Wadi wela.idapu setya piti passe padi pela yatata sammana tika dapn bn,ethnatma tamai set

  • @sahanrajapaksha3271
    @sahanrajapaksha3271Ай бұрын

    මේක බැලුවම හිතුනා මුට ළමයෙක් ගැනියෙක් හිටියනම් කොහොමද කියලා 🥲 ගේ නම් පට්ට ❤

  • @ayodyasilva9354
    @ayodyasilva93549 ай бұрын

  • @Dedunushakya6095
    @Dedunushakya6095Ай бұрын

    Yashasvi creàtion👍

  • @dulanvlogs3226
    @dulanvlogs32269 ай бұрын

    Kellek gena kaleth dan hari. Kalu kellek ගෙන්න

  • @ChampikaNayananjali
    @ChampikaNayananjali2 ай бұрын

    Sammana thiyena thana thamai supiri😂

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi9 ай бұрын

    ලස්සනයි black වැඩී කියලා හිතුනා....කමක් නෑ...ඔයාගේ ගෙදර ..ඔයාට කැමති විදියට නේ....🙂

  • @khx777yt
    @khx777yt9 ай бұрын

    🎉🎉🎉

  • @HashiLakshani
    @HashiLakshani9 ай бұрын

    මහන්සියක් වෙලා ගේමක් ගහපු නිසා මෙහෙම තැනකට මහන්සියෙන්නෙ අාවෙ තමන්ගෙ... වයිෆ් කෙනෙක් දැන් ගන්නෙපා එ් මහන්සිය අපරාදෙ යනවා මැදදි සෙට් වුනොත් success වෙලා ඉවර නිසා ..😂💔

  • @poshtraveller88812
    @poshtraveller888128 ай бұрын

    Grate❤

Келесі