ලක්ශ 180ක් වගේ මුදලකට මේ වගේ ගෙයක් හදා ගමුද ?

Тәжірибелік нұсқаулар және стиль

*********
If you need to make a review on your luxury house / vehicle do contact us on
+94 76 913 5833
Follow our other social media platforms through the below links ,
Krish and Hansi KZread Channel - • Travel Vlog | Anuradha...
Instagram - / luxury_srilanka_hansi_...
Hansi's Facebook - / hansani.tharika.9
Tik Tok - www.tiktok.com/@luxury_srilan...
Luxury Sri Lanka FB Page - Luxury-Sri-L...
Whatsapp Number - wa.me/c/94769135833
***********************************
Official wardrobe partner - Rich Look
Visit their profile through the below links
FB - / richlookfp
Instagram - / richlook.fp
*********************************
The best Sri Lankan Channel for Luxury House reviews
#SriLankaArchitecture #CommercialConstructionLK #HouseDesignSL #BuildingDevelopmentLK #RealEstateSriLanka #PropertyDesignLK #CommercialPropertySL #ConstructionTrendsLK #ArchitecturalInnovationSL #InteriorDesignLK #SustainableBuildingSL #UrbanDevelopmentLK #ModernArchitectureSL #CommercialRealEstateLK #ResidentialConstructionSL #PropertyInvestmentLK #GreenBuildingSL #CommercialDesignLK #LuxuryRealEstateSL #RenovationProjectsLK #luxurysrilanka #house #houses #houseforsale #housesforsale #srilanka #housesforsaleinsrilanka #srilankahouses #luxuryhouses #luxuryhotels #housesforsale #gewal #idam #properties #investments #propertiesforsaleinsrilanka #interior #architect #interiordesigns #apartments #apartmentsforsale #apartmentsforsaleinsrilanka #propertymarket #beaytifulhouses #beautifulhousedesigns #housedesigns #budgethouses #houseconstructions #constructioncompaniesinsrilanka

Пікірлер: 59

  • @subashinirodrigo3086
    @subashinirodrigo30862 ай бұрын

    Hansi ලංකාවේ wate යනවා lassanai putte ඒ ගෙදර attatma තරුෂි home හරිම සාධාරණi

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun716929 күн бұрын

    මගෙත් ආසම හීනයක් තමයි ලස්සන නිදහස් මනස සන්සුන් කරන ගෙදරක්.කවදආ හරි මම ඒ හින හැබැ කර ගන්නවා..තරැෂි එකට තමයි කියන්නේ..

  • @wijerathnedm9311
    @wijerathnedm9311Ай бұрын

    Hansi,ඔයා කරන විස්තර හරිම ලස්සනයි ඒවගේ ම ඔයාට සුභ අනාගතයක් ,Thanks,

  • @user-dw1xl9nd4x
    @user-dw1xl9nd4x2 ай бұрын

    අද කැමරා මන් අව්ල් වගෙ ටිකක්

  • @user-nw2km3py4n
    @user-nw2km3py4n2 ай бұрын

    Beautiful house and reasonable price ❤

  • @wellcome4194
    @wellcome4194Ай бұрын

    2020 හැදුවා නිදන කාමර 4, බාත් රූම් 2.වර්ග අඩි 2800. ලක්ෂ 190 ගියා.

  • @HarshaMalinda-no2zs

    @HarshaMalinda-no2zs

    Ай бұрын

    මෙයලා බජට් කටඉකරලා ලස්සනට හදලා

  • @fazalmohamed6457
    @fazalmohamed64572 ай бұрын

    Nice reasonable price

  • @user-su9kb7jt6y
    @user-su9kb7jt6y2 ай бұрын

    Super.Nice house.From USA

  • @RanY-ym1pq
    @RanY-ym1pqАй бұрын

    ඔය ගෙදර නම් ලක්ශ 180ට වටින්නෙ නෑ.. උපරිම 140ක් වගේ යන්නෙ.. අනික ෆිනිශින් කොලිටි නෑ

  • @M3RDUR

    @M3RDUR

    Ай бұрын

    අනේ නිකන් පලයන් හුත්තො යන්න😂😂😂

  • @dilshanmadusanka2019
    @dilshanmadusanka2019Ай бұрын

    Me Ara Sawana battery Shop eke Aiya nda...Congratulations Aiya 😍❤

  • @nikithaperera4805
    @nikithaperera4805Ай бұрын

    Beautiful house for a reasonable price.

  • @barns7506
    @barns7506Ай бұрын

    Whats included in the warranty??

  • @anuraperera3516
    @anuraperera3516Ай бұрын

    Excellent ❤

  • @isurubhanuka6604
    @isurubhanuka66042 ай бұрын

    ගෙදර කපරාරු කරපු බාස් නම් next level 😂😂 කොන්ත්‍රාත් දෙනවා නම් තමන්ට construction ගැන knowledge එකක් තියෙන්නම ඕනී

  • @user-iw4oq3gs1o

    @user-iw4oq3gs1o

    Ай бұрын

    තාප්ප දැක්කම නෙ තෙරුනෙ...😅

  • @UviDu2006

    @UviDu2006

    Ай бұрын

    ​@@user-iw4oq3gs1o best ever😂😂😂😂

  • @dulas4614

    @dulas4614

    Ай бұрын

    කිසි කොලිටියක් නෑ වැඩ

  • @user-mi2yi6hp3r

    @user-mi2yi6hp3r

    Ай бұрын

    නැත්තං කොහොමද ban aduwata හදන්නේ

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8ucАй бұрын

    Beautiful house 🏠♥️♥️

  • @norma893
    @norma893Ай бұрын

    Polu gani vajira builders waged mekath ?

  • @kumariwathupola6951
    @kumariwathupola69512 ай бұрын

    Nice house 🏠 tharushi home

  • @ranganachathura4041
    @ranganachathura4041Ай бұрын

    can you make this house in 10 perches?

  • @jeewaninadeeka7833
    @jeewaninadeeka78332 ай бұрын

    Idamath ekkada 180

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage2 ай бұрын

    Nice

  • @DiLsHaN98AnU
    @DiLsHaN98AnUАй бұрын

    wada nam anthimai kitchen eka door and window very bad [makabas] biththi balata light ekak gahuwa nam there

  • @dealwisdroym6645
    @dealwisdroym66452 ай бұрын

    අපිටත් පිස්සු කියල ද හිතුවෙ .....?

  • @UpulAnuruddha
    @UpulAnuruddhaАй бұрын

    Is this correct price or false value for markerting ?

  • @bathiyaweerasekara

    @bathiyaweerasekara

    Ай бұрын

    නිවස නිර්මාණය කරන්න යොදාගන්න අමුද්‍රව්‍ය මත තමයි නිවසේ මිල තීරණය වෙන්නේ.. විශේෂයෙන්ම ගල් වර්ගය වැලි, සිමෙන්ති, කම්බි, වයර් සඳහා අඩු මිල අමුද්‍රව්‍ය භාවිතා කරොත් සැලකිය යුතු මිල අඩු වීමක් සිද්ධ වෙනවා.. සහ සමහර තැන් වලදී ඇතැම් අමුද්‍රව්‍ය පාරිභෝගිකයා විසින්ම සපයන අවස්ථා තියෙනවා. ඒ වගේ තැන් වලට වැඩ කුලිය විතරයි එකතු වෙන්නේ.. මම විශ්වාස කරන විදියට මේ ගෙදර බොහෝ විට හදලා තියෙන්නේ ඔය ක්‍රමවේද වලට..

  • @erandanuwankumara719
    @erandanuwankumara719Ай бұрын

    Kitchen eka dakkada kattiya supiri neda😂

  • @grenade8888
    @grenade8888Ай бұрын

    Attama eka nm marai akke ape patte mehema geyak

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    Ай бұрын

    🥰🙏🙏

  • @JaniKushi
    @JaniKushiАй бұрын

    Pattane

  • @user-mb6pb8cu1s
    @user-mb6pb8cu1sАй бұрын

    Vajira house builders හදන ගෙවල් වගේද? 😂😂😂

  • @erandanuwankumara719
    @erandanuwankumara719Ай бұрын

    Laksha 180 oita wada supiri geyak Gahanna bariya 😂

  • @sampathliyanage8582
    @sampathliyanage85822 ай бұрын

    ඉඩමත් එක්ක ද 180?

  • @user-nw2km3py4n

    @user-nw2km3py4n

    2 ай бұрын

    Ge wetharai 180

  • @kevingannewa6280
    @kevingannewa6280Ай бұрын

    👍👍👍👍

  • @rohanamendis7471
    @rohanamendis74712 ай бұрын

    හංසෝ කෝ කාමරවල දිග පළල? ඒක ලොකුම ලොකු අඩුවක් ඈ

  • @gameman01
    @gameman012 ай бұрын

    first comment

  • @tileamara3051
    @tileamara3051Ай бұрын

    රෝලර් door එක නෑ😢

  • @HarshaMalinda-no2zs

    @HarshaMalinda-no2zs

    Ай бұрын

    ඔයට ඕන විදිහට ද ගේ හැදෙන්න ඕන 180වට ඔය මිදිද අද කලේ හැටියට

  • @silinbilin3760
    @silinbilin3760Ай бұрын

    මෙ ඉඩමත් එක්කද 180 ව

  • @user-mb6pb8cu1s
    @user-mb6pb8cu1sАй бұрын

    මේක බලන සියලුම දෙනාගෙන් කකුල් අල්ලලා වැදලා කියන්නම් කිසිම දවසක. Vajira house builders වෙත නම් යන්න එපා. මට සිද්ද උනු දේ ඔබටත් සිද්ද වෙයි. අද මට මගේ ලක්ශ 27 නැහැ . හූල්ලනවා. සාප කරමින්

  • @SamapathRathnayaka

    @SamapathRathnayaka

    Ай бұрын

    විස්තාර පැහැදිලි මදි

  • @user-mb6pb8cu1s

    @user-mb6pb8cu1s

    Ай бұрын

    @@SamapathRathnayaka මායි මගේ නෝනායි දෙන්නාම ඩුබායිවල රස්සාවක් කලා. Cleaning . අවුරුදු ගානක් . එකම සිහිනය ගෙයක්. ඒක වෙනුවෙන් සෑම සතේම ඉතිරි කලා. අස්වෙලා ආවා ගෙදර හදන්න . කරුමෙට ගියේ vajira house builders කියන තැනට. ඒ මුල් දවසේ ඉදලා උන් අපිට කරදර කලා ගේ හදාගන්න කියලා . අපි අහු උනා.විස්වාස කලා. සල්ලි බැන්දා ලක්ශ 27 මුලින්ම ඔය කොල්ලුපිටියේ office එකේ.මුලු Agreement එකම තිබුනේ ඉන්ග්‍රීසි වලින්. අපි ඉන්ග්‍රීසි දන්නේ නැහැ . අපි අත්සන් කලා. දැන් වසර 8ක්. මේ වෙනතුරු ගඩොලක් අත්තිවාරමක් නැහැ . බොරු කිය කිය මග ඇරියා.plan එක පාස් කරලා දෙන්නම් කියලා තව සල්ලි දුන්නා . ඒ කිසි දෙයක් කලේ නැහැ . මම දෙසැරයක් සියදිවි නසාගන්න හැදුවා . සල්ලි ටික නිසා. හිතේ අමාරුවට. මගේ නෝනා අසනීප උනා ඒ ගැන හිතලාම.දැන් ලෙඩින්. ඉඩම කැලේට ගිහිල්ලා . උන් කියුවේ මහා මුහුදෙත් උන් ගෙවල් හැදුවා කියලා . අපි රැවටුනා. මම මැරෙන කන් උන්ට සාප කරනවා.උන්ගේ ගෑනුන්ගේ උන්ගේ දරුවන්ගේ බඩේ ඉන්න ලමයින්ට පවා. දෙමාපියන්ට . නෑ සනුහරේටම.

  • @user-mb6pb8cu1s

    @user-mb6pb8cu1s

    Ай бұрын

    @@SamapathRathnayaka එතන නඩු සිය ගානක් . සල්ලි දීලා අමාරුවේ වැටුනු මිනිස්සු .

  • @surangahemachandra

    @surangahemachandra

    Ай бұрын

    මොකද සීන් එක. දැන් වජිර අව්ල්ද.? ඉස්සර හොඳට තිබ්බා නේද​@@user-mb6pb8cu1s

  • @wownet-38
    @wownet-38Ай бұрын

    බොහෝම මිල වැඩියි

  • @tileamara3051
    @tileamara3051Ай бұрын

    කපරාරු නම්.😢

  • @sanjeewai1
    @sanjeewai1Ай бұрын

    Huge cantaloupes 🍈

  • @dewanganikaushlya2975
    @dewanganikaushlya297521 күн бұрын

    Land ekath ekkada price eka ehama nattm land ekt ekkd

  • @LuxurySriLanka

    @LuxurySriLanka

    19 күн бұрын

    withot land

  • @Todno.Engineering
    @Todno.EngineeringАй бұрын

    kzread.info/dash/bejne/ZHWJrMmBfcS1h8Y.html

  • @jeewaninadeeka7833
    @jeewaninadeeka78332 ай бұрын

    Idamath ekkada 180

  • @user-nw2km3py4n

    @user-nw2km3py4n

    2 ай бұрын

    Ge wetharai 180

  • @piyalgalagedara8131

    @piyalgalagedara8131

    Ай бұрын

    Ow. Idamai hulanu nikan

  • @user-jj3zj1gm6x

    @user-jj3zj1gm6x

    Ай бұрын

    ලස්සන නිවසක්

Келесі