ලක්ෂ 90 කින් කාමර 4 යි Bathroom 2 ක් | House Plan Sri Lanka | NARA ENGINEERING
ගෘහ නිර්මාණ සැලසුම් කලාවේ වාස්තු මූලධර්ම, තාක්‍ෂණය මෙන්ම භූමියේ විෂමතාවයන්ට ගැලපෙන අයුරින් ඉඩමේ පිහිටීමට සැලසුම් කිරීම සහ නිර්මාණයේ ක්‍රියාත්මක සහ ප්‍රායෝගික (Design & Practice) කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යුහාත්මක (Structural) සැලසුම් නිර්මාණය කිරීම. ත්‍රිමාණ සැලසුම් නිර්මාණය කිරීම, ගෙවතු උයන නිර්මාණය, වැඩබිම් පරීක්‍ෂාව වැනි සේවාවන් ලබාදීමටද සූදානමින් සිටින්නෙමු
Web Site - www.nara.lk
Facebook - House-Plan-S...
Direct LInks 👇👇👇
👉More 3D Designs - nara.lk/3d.php
👉Detailed Drawing Book - nara.lk/detaileddrawing.php#ga...
👉Packages and Details - nara.lk/packages.php?pg=pac
Design of the land to suit the architectural principles, technology as well as the anomalies of the land and to design the structural design taking into consideration the practical and practical aspects of the design. We are also ready to offer services such as 3D designing, gardening, gardening, and site testing.
------------------------------
Sparks Fly by Pyrosion / pyrosion
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: tinyurl.com/5y3x4788
Music promoted by Audio Library tinyurl.com/4hhk7h48
------------------------------
🎵 Track Info:
Title: Sparks Fly by Pyrosion
Genre and Mood: R&B & Soul + Calm
---
🎧 Available on:
Spotify: open.spotify.com/track/6zeoqb...
iTunes: geo.music.apple.com/co/album/...
Deezer: www.deezer.com/track/2678179282
KZread: • Sparks Fly
SoundCloud: / sparks-fly
KZread Music: • Sparks Fly
---
#HousePlanSrilanka
#Housedesigns
#Thilanthadelgaliyadda
Пікірлер: 57
superb,...this struck me hard....Hodatama hithata wadunaaa.
Harima watinawa oyage pehedili kirima....mama gedara hadana dawasata oyalata kiyala weda Tika karanna ona kiyala hithuna....sadarana awanka gamanak yanna polawe paya gahala Inna minissu ekkA....theruwan saranai
මටත් ඕන ඒ වගේ පොඩි ගෙයක් හදාගන්න ...ස්තුති ඔයාට මල්ලි ❤
ලස්සනයි
Good luck
Welcome back saumya....congrats...
@NaraEngineeringsrilanka
2 ай бұрын
Thank you 😊
My One 😍😍😍😍😍
Mekata idame perch keeyak oneda.perch 15 idamakata puluwanda
Me wage budget ekath ekka video watinwa
❤❤
Me plan eka andinna keeyak gannawada
😊😊😊😊😊 ❤
Plan eka andinna price kohomada
❤❤❤ superb
@NaraEngineeringsrilanka
Ай бұрын
Thank you so much!
9 perch ekata wada wadi ape gedara thiyena idamanan thattu dekata hadanna kiyala plan ekak pawa adagaththa wade thiyenne hadanna inna thana ape waththe usama thanai. paswalata yatin loku kalugalak thiyenawa anika gedara hadanna kalin eka mattamakata ganna ona polawa e nisa eka godakarala hadannama loku salliyak yanawa athi. api plan ekath hadagena thiyagena innawa salli nathuwa hadaganna vidiyak nane 😒😒😒😒😢😢
Mata meka hadaganna awashanam Komada karaganne.oyala construction karanawada?
@NaraEngineeringsrilanka
2 ай бұрын
0716100400 WhatsApp Message එකක් දාන්න
Vedak baradenne kohomsda?
@NaraEngineeringsrilanka
2 ай бұрын
Call us 0716 100 400
Thani thattuwe kamara 3 i bathroom ekakata keeyak yawida?
@NaraEngineeringsrilanka
2 ай бұрын
0716100400 WhatsApp Message එකක් දාන්න
@maneeshaesirisinghe9666
2 ай бұрын
I want drow a plan
Kandy වල ගෙයක් හදාගන්න පුළුවන් ද.. සාමාන්‍යයෙන් මාස කීයක් යනවද?
@NaraEngineeringsrilanka
Ай бұрын
අපි නිවාස සැලසුම් කිරිමේ ආයතනයක්.ඉදිකිර්‍රිම් කරන්නේ නෑ😀❤
Me paln akata price kohomada?
@NaraEngineeringsrilanka
Ай бұрын
WhatsApp message ekak daanna
Aurudu keeyak wagakiyanawada
@NaraEngineeringsrilanka
2 ай бұрын
අපි නිවාස සැලසුම් කිරිමේ ආයතනයක්.ඉදිකිර්‍රිම් කරන්නේ නෑ😀❤
ලංකාවෙ ඕනෙ තැනකට එනවද...?
@NaraEngineeringsrilanka
2 ай бұрын
ඔව්!
ඔයාලව සම්බන්ධ කරගන්නේ කොහොමද 😊
@NaraEngineeringsrilanka
2 ай бұрын
0716100400 WhatsApp Message එකක් දාන්න
Kwada hri hdnne me gedrama thma...mara widihata hitata weduna...lksha 90 complete ma krnnda.nettam structure ekta witrada
@NaraEngineeringsrilanka
Ай бұрын
Complete ❤
@ravinduwg
Ай бұрын
Vdo eka siya parak witra blnna ethi..aniwa hdnwa gedra nm...😊
@NaraEngineeringsrilanka
Ай бұрын
Thank you! ❤😇 Thawa bala bala inna epa ethakota 180 lakhs wennath puluwan kiyanna ba 😉
තට්ටු දෙකට කාමරයයි කුස්සියයි හදන්න කියක් යයිද
@NaraEngineeringsrilanka
2 ай бұрын
0716100400 WhatsApp Message එකක් දාන්න
නැවත වැඩ පටන් ගත්තාද...??හොද සේවයක් ලෑබුනා කියලා දනගන්න ලැබුනා.
@NaraEngineeringsrilanka
2 ай бұрын
අපගේ සේවාව නොකඩවා ලබා දුන්නා..KZread video එකක් කරේ කාලෙකට පස්සේ😊💙
මේ ලක්ශ 90 බාස් කුලි එක්කද? ඔයාල ගෙවල් හදලා දෙනවද?
@NaraEngineeringsrilanka
2 ай бұрын
ඕව්! අපි නිවාස සැලසුම් කිරිමේ ආයතනයක්.ඉදිකිර්‍රිම් කරන්නේ නෑ😀❤
අපි ඔබට කතා කල නමුත් එයට නිසි පිළිතුරක් ලැබුනේ නැත
@NaraEngineeringsrilanka
2 ай бұрын
0716100400 Please call us or Send message to WhatsApp
Roof top eka nathiwa simple finishing roof eka damoth wadath baject eka adu mokada me house design plan ekata
@NaraEngineeringsrilanka
Ай бұрын
ඒක කැමැත්ත අනුව වෙනස් කරගන්න පුලුවන්! 😀😀
ලක්ශ 90 එන්නෙ මෙයාලගෙ ලාබෙත් එක්ක නැත්නම් ඔය ගෙදරට හදන වියදම 70ක් වගේ
@isuruchathuranga7395
2 ай бұрын
Meyala gewal hadannne nahane. Design karanawa vitaray
@user-fh9yi8cj1b
2 ай бұрын
Ow ek attha
@DiLsHaN98AnU
Ай бұрын
plan Eka witharai me Aya karanne lankawe thiyena higana company wage name top rate ekak thiyena best company ekak Nara kiyanne.
@NaraEngineeringsrilanka
Ай бұрын
බොහොම ස්තුතියී! ❤
@NaraEngineeringsrilanka
Ай бұрын
අපි නිවාස සැලසුම් කිරිමේ ආයතනයක්.ඉදිකිර්‍රිම් කරන්නේ නෑ😀❤
Ge athule penne nne