FOOD CHALLENGE !! with

NEW VIDEOS 🔔
➡️ කාලා තියෙනවද KIDU RICE එකක් ? • කාලා තියෙනවද මෙහෙම රයි...
➡️ CHOCOLATE BURGER එකක් කමුද ? • CHOCOLATE BURGER එකක් ...
➡️ BURGER KING! අළුත්ම Burger එක කෑවද ? • Burger King New Kochch...
Wasthi ඒක බාර් RESTAURANT
Open Hours: Everyday 11.00am - 11.00pm
Hotline: 0777 726 500
Address: Near Economic Center, Kirimandala Mawatha, Narahenpita.
Google Maps: goo.gl/maps/px6Ca5koP3Mza5kj7
#wasthiproductions #foodchallenge #restaurant
---------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
💚 එකී එහෙම නෑ බං (Tower Burger): LKR 5990
❤️ Egg Latte (Chicken): LKR 1750
❤️ ගල් අගුරු ගොඩේ කුකුළා: LKR 1600
❤️ Hot Kochchi Fish: LKR 1850
💚 Green Kottu: LKR 1450
❤️ දෙහි අත්තේ කුකුළා: LKR 1450
❤️ මද්දහනේ නිධානය (Rice Set Menu): LKR 990
💚 පෝක් චොප්පේ: LKR 1900
💚 ජිම් කානා: LKR 1450
Special Notes ⚠️️
➡️ We are not responsible for any customer service & food quality issues. If you have any questions, Please get in touch with the restaurant directly.
➡️ Due to the current situation prices will change without prior notice.
➡️ 10% service charge will be added for dine-in orders
Parking ✅
‌Card Payments ✅
‌Delivery ✅
‌Seating ✅ 100+ People
‌Air Condition ✅
‌BYOB ✅
‌Staff: 15+ Members
‌Halal Certified: ❎
---------------------------------------
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Nisitha Nawanjana
Assistant Producer: Damith Shane
MUSIC
Feel So Good by LiQWYD
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/461VrdH
Music promoted by Audio Library bit.ly/3QRkR9q

Пікірлер: 362

  • @phkeerthi2298
    @phkeerthi22987 ай бұрын

    තඩියගෙ කෑම බලන් ඉදපම් ශේප් එකේ 😂😂👏

  • @tishanscomment
    @tishanscomment7 ай бұрын

    යකුනේ වස්තී ...අඩේයී අලුත් වීඩියෝ එකක් දීපල්ලා...පරහැත්ත❤😂

  • @shehanrashmika9700
    @shehanrashmika97007 ай бұрын

    දැන් තේරෙනව අපි කනකොට බල්ලන්ට දැනෙන හැගීම 🙂🙌

  • @nn-fn5dd

    @nn-fn5dd

    5 ай бұрын

    😂😂😂😂

  • @YTANUWA

    @YTANUWA

    4 ай бұрын

    sira bng kolo

  • @user-mh3rr3zw9b

    @user-mh3rr3zw9b

    3 ай бұрын

    😂😂😂

  • @IsumMandeepa

    @IsumMandeepa

    3 ай бұрын

    අන්න කමෙන්ට්😂

  • @BhagyaDivyanjali

    @BhagyaDivyanjali

    3 ай бұрын

    😂😂හරියටම හරි ඒකනම් ඇත්ත

  • @ravil2079
    @ravil20797 ай бұрын

    තඩියා කතා නෑ ශේප් එකේ ගේම දෙනවා 😂❤

  • @user-jc6bt8qt7s

    @user-jc6bt8qt7s

    3 ай бұрын

    Sirawata

  • @kavi_mind_yt570
    @kavi_mind_yt5707 ай бұрын

    දෙකක් නෑ අනුශ්කය සඳ බොඳ වෙන්න ගහල ඉන්නෙ🤣🤣

  • @nishannishantha4127

    @nishannishantha4127

    Ай бұрын

    එකේ අත්තක් තියෙන්නේ 😢😊😊😜

  • @ruwisg863
    @ruwisg8637 ай бұрын

    කෑම ගැනනම් කතාකරන්න දෙයක් නෑ පට්ට.. staff එකත් පට්ට සෙට් එකක්... ආතල්.. ❤️❤️

  • @chamiduthennakoon7320

    @chamiduthennakoon7320

    7 ай бұрын

    🤣

  • @Hewages.m973
    @Hewages.m9737 ай бұрын

    බණ්ඩා මැද ඉඳන් දූෂණය වෙනවා නේද 😂😂

  • @manuranaproduction8308

    @manuranaproduction8308

    7 ай бұрын

    😂

  • @bunnygaming1180
    @bunnygaming11807 ай бұрын

    අනුශ්කට වැදිලා වගේ පේන්නෙ මට විතරද 😂😂

  • @PrashanFernandez

    @PrashanFernandez

    7 ай бұрын

    Ubata වැදිලා wage penne 😅

  • @user-nr7yl4wq5g

    @user-nr7yl4wq5g

    7 ай бұрын

    Ow ubt witharai 😂

  • @tharakaruwinda2254

    @tharakaruwinda2254

    7 ай бұрын

    U watapitawa gana awadaanen 😂😂

  • @sujeewasampath3649

    @sujeewasampath3649

    7 ай бұрын

    තඩියයි ඌයි දෙන්නම මොනාහරි ගහල ඉන්නෙ ලාවට ඇස් දෙක දැක්කම පේනව

  • @T4kofline

    @T4kofline

    7 ай бұрын

    උට එදායිදන් වැදිලනේ😂

  • @kanchanapeiris782
    @kanchanapeiris7827 ай бұрын

    සනත් නිශාන්ත ඩෙවල් හදනවා දැක්කේ මං විතරද්ද

  • @nu7572

    @nu7572

    7 ай бұрын

    😂

  • @Lochanaakash436

    @Lochanaakash436

    4 ай бұрын

    අඩෝ මැරිලත් අපි අතරේ වගේ 🙂😂

  • @FoodBadass
    @FoodBadass7 ай бұрын

    ඒක මරු ඈ බඩගිනි වැඩිවුණා මේ මහරෑ බලලා ❤❤❤❤

  • @brusjajamey7603

    @brusjajamey7603

    7 ай бұрын

    සුමංගල නේද අය්යා ඉස්කොලෙ❤

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka28257 ай бұрын

    අඩෝ..ව්ව්ව්.... උඹලා දෙන්න බණ්ඩාට කන්න දුන්නෙත් නෑ.. අපිට බණ්ඩගේ කෑමේ ආතල් එක ගන්න දුන්නෙත් නෑ... ❤️‍🔥

  • @lochana_x
    @lochana_x7 ай бұрын

    වස්ති කොහෙද ආතල් එතන😂❤

  • @CM2099Rap
    @CM2099Rap7 ай бұрын

    8:38 ඒක ආතල් 😂❤

  • @namalanurada641
    @namalanurada6417 ай бұрын

    බන්ඩගේ කිචන් එකට වස්තිලා ඇවිල්ලා වගේ ටේස්ටි කරන්නේ අරැන් දෙන්නා😅

  • @BinaraGta
    @BinaraGta7 ай бұрын

    බන්ඩෝ මෙච්චර කාලෙකට කාපු හොඳම කෑම 😁 ඉඳලා ඉඳලා බන්ඩත් කරන වැඩ 😂

  • @bimsaraeranda3959

    @bimsaraeranda3959

    7 ай бұрын

    Yasai mbya tho😂❤

  • @annual1234
    @annual12347 ай бұрын

    අපරාදේ උබ ගියේ, තඩියා කෙලිනවා කෙලිල්ලක්. මොන රිවිව් ද, තඩියා සොමාලියාවේ මාස දෙකක් පොලුයි සීනී කලා ඈවිල්ලා වගෙ කෙලින්නේ...

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan99647 ай бұрын

    බණ්ඩයි අනුශ්කයි කතා කරන අතරෙ තඩියා ඉදන් හොරාට ශේප් එකේ කෑම කනෝ ❤️😂 මරු ආතල් තියෙන්නෙ. හැබැයි බණ්ඩගෙ බඩට වඩා තඩියගෙ බඩ නම් පිරුනා 😁❤️

  • @JangimaalPakarathna

    @JangimaalPakarathna

    7 ай бұрын

    Why🤔 his ass?? 😂its full of shittt💩💩💩😂🖕

  • @HelloHello-fs5cl
    @HelloHello-fs5cl7 ай бұрын

    Egg latte, maddahane nidhane, dehiatta kandiye kukula... Me meal tika superb vge❤

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi61107 ай бұрын

    ආසාවෙන් බලපු රිවිව් එකක් 😂❤

  • @paranormalcreation1084
    @paranormalcreation10847 ай бұрын

    superiima superii... Wasthi Restaurant 100% Highly recommended

  • @infoatniro9055
    @infoatniro90553 ай бұрын

    "අපේ ගෙවල් පැත්තටත් හිම වැටෙනව, ඕගොල්ලොන්ගෙ පැත්තටත් වැටෙනව ඇති කියල හිතනව" - Vatenv pacac.

  • @Gossip10482
    @Gossip104827 ай бұрын

    බණ්ඩට ආතල් එකක් දීලා ෆූඩ් රිවිව් කරන්නෙ වස්ති විතරයි ❤😂

  • @user-hx9ep8qt9r
    @user-hx9ep8qt9r7 ай бұрын

    සුපිරියි🎉

  • @EmoExdow99
    @EmoExdow997 ай бұрын

    වස්ති වීඩියෝ එකක් බලන්න ආසයි අලුත් එකක්❤

  • @sadumadu4971
    @sadumadu49717 ай бұрын

    කෑම වල නම් ටික තමයි සුපිරි ☺️😂🖤

  • @inomiwathsala
    @inomiwathsala7 ай бұрын

    අනුශ්ක super ❤

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe7 ай бұрын

    තඩියා දවස් දෙකකින් විතර කාලා නෑ වගේ 😂😂😂

  • @Senuproduction21
    @Senuproduction217 ай бұрын

    Maru ayyea vena un vagea kameaeka digaragena kanavata vada banda ayya thamai superi ❤❤❤

  • @shehaniabeysinghe6138
    @shehaniabeysinghe61387 ай бұрын

    බංඩාට කන්න එන්න කියලා මුන් දෙන්නා කාගෙන කාගෙන යනවනේ 😂😂😂

  • @chamayanethmi5521

    @chamayanethmi5521

    7 ай бұрын

    😂😂😂

  • @Nishantha-cm2gf

    @Nishantha-cm2gf

    5 ай бұрын

    😂😂😂😂

  • @renukapriyanthi4174
    @renukapriyanthi41747 ай бұрын

    Niyamaee..😊

  • @kushanthachandima
    @kushanthachandima7 ай бұрын

    බන්ඩා බැනුම් අහනවා ඇති වෙන්න අරුන් දෙන්නගෙන් 😂😂

  • @senandulnim1211
    @senandulnim12117 ай бұрын

    තඩියා christmas hat එක දා ගත්තාම . නත්තල් video එක මතක් උනා මට නම් 🥺♥️

  • @Binura_Tennakoon
    @Binura_Tennakoon7 ай бұрын

    කන ගමන් බලන්නෙ යකෝ වෙන තැන් වලිනුත් එක්ක හිනා යනවා...😂❤

  • @dininduchathumal5500
    @dininduchathumal55007 ай бұрын

    ආතල් එක්ක කෑමක් ...සෙට් තමා 😅❤

  • @Gihara_Gayanthaka
    @Gihara_Gayanthaka7 ай бұрын

    මොනා උනත් සනත් නිශාන්ත කුස්සියේ වැඩට ගත්තු එක වටිනව.😂

  • @user-il9ks3ws9d
    @user-il9ks3ws9d7 ай бұрын

    Video lassanai ❤

  • @SportSL99087
    @SportSL990877 ай бұрын

    ජිම් පප්පා මතක් උනා යකො😂❤ අර කෑම

  • @Out_Of_Frame.
    @Out_Of_Frame.7 ай бұрын

    තඩියා ගෑරුප්පුව අතේම තියාගෙන කන්න බලාගෙන හිටිය දැක්කෙ කවුද 😁😁

  • @prabashbehethge1003
    @prabashbehethge10037 ай бұрын

    හොදම කෑම අපෙන් වස්තී🎉🎉🎉🎉

  • @shameegar4739
    @shameegar47397 ай бұрын

    Wasthi Kama Matanam athtatama rasai. ❤

  • @GS-ri6en
    @GS-ri6en7 ай бұрын

    දුලාජ් අයියාගෙ උස 😮

  • @UdeshSandaruwan-mw9ph

    @UdeshSandaruwan-mw9ph

    7 ай бұрын

    Wi පොරක් වගේ. Wi පොරවල් එහෙමත් උසය් මහතය්නෙ

  • @chana74z
    @chana74z7 ай бұрын

    4:39 / 25:02 FOOD CHALLENGE !! with @wasthi - Wasthi Restaurant | Royal Arcade

  • @dealwisruwan2329
    @dealwisruwan23297 ай бұрын

    Only Marketing Taste is 6/10

  • @Jesseey
    @Jesseey7 ай бұрын

    නියමයි ❤

  • @lpcookingshow1703
    @lpcookingshow17037 ай бұрын

    Supiriyak ❤❤❤❤

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa45337 ай бұрын

    Meheama kawoth marey. Budu ammo...habay patta rahay.. wage..❤❤

  • @restorationbro
    @restorationbro7 ай бұрын

    දුලාජ් අය්‍ය එක්ක කතා නෑ. ඩෑල් එක දැන් කතා කරයි ගගා බලන් ඉන්නෙ 😂😂

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR7 ай бұрын

    supiriyak❤

  • @KasunGunasekara9716
    @KasunGunasekara97167 ай бұрын

    තඩියා නම් බඩජාරි සුසන්තම තමයි 😅

  • @milindugimhana
    @milindugimhana7 ай бұрын

    බන්ඩෝ අනුශ්ක අයියලට අලුතෙන් වීඩියෝ එකක් දාන්න කියන්න❤

  • @MusicwithIROSHA902
    @MusicwithIROSHA9027 ай бұрын

    වස්තිලාගෙම වීඩියෝ එකක් බැලුවා වගේ පට්ට ආතල්

  • @tharindukithsiri654
    @tharindukithsiri6547 ай бұрын

    සුපිරි ඒ ටික නම්

  • @dunga_production
    @dunga_production7 ай бұрын

    තඩියනේ කන්නේ කන කෑමක් ශේප් එකේ..😂😂

  • @prageethgihan1589
    @prageethgihan15897 ай бұрын

    සූර පප්පා එකේ සූර් පප්පට කෑම ගෙනාව වගේ. අන්තිමට කව්ද යකො මේ ගෙනාපු බඩජාරියා. 😅

  • @kavindunavod17
    @kavindunavod177 ай бұрын

    කයියෙන් කයිය තඩියා විසාල කෑමක් කෑවා 🤭😂

  • @dulsaramalshan
    @dulsaramalshan7 ай бұрын

    වස්ති❤❤🎉🎉🎉💙💙

  • @arunadilu1251
    @arunadilu12517 ай бұрын

    යකඩෝ අරූ නෝ කතා ඔක්කටම වැඩේ දෙනවා ශේප් එකේ..😂😂😂😂😂

  • @Hewages.m973
    @Hewages.m9737 ай бұрын

    හිම වැටෙනවා ප%ක් 😂😂

  • @manojpriyankara1010
    @manojpriyankara10107 ай бұрын

    Wasthila vedio ekk dapallko maseta serayak wath..

  • @user-gc4vo9bk1v
    @user-gc4vo9bk1v7 ай бұрын

    Thadiya kettuwelane සුපිරි 🎉❤

  • @MS-ql4db
    @MS-ql4db7 ай бұрын

    උගෙ රස්සාවනෙ කැම කන එක 😅😅 පට්ට ආතල් දෙන්නෙ

  • @lakshithafernandophotography
    @lakshithafernandophotography7 ай бұрын

    වස්ති❤❤

  • @user-xj9tl4xp9w
    @user-xj9tl4xp9w7 ай бұрын

    සුපිරි කැමක්

  • @sameeraperera1956
    @sameeraperera19567 ай бұрын

    😂😂😂😂 patta set 1ka inne.. ka.. ba....

  • @fourteendays14123
    @fourteendays141237 ай бұрын

    Athal....😂🔥🔥

  • @jeevashehan4415
    @jeevashehan44157 ай бұрын

    Super review dear Banda bro I am shehan from batticaloa

  • @MahindaVikramasinghe
    @MahindaVikramasinghe7 ай бұрын

    Me comment ekata like 10 ක් දාපල්ල 😒❤️

  • @sdvlog69
    @sdvlog697 ай бұрын

    Food review එකක් නෙවේ Food Byte එකක්. Critics එන්න දෙන්නේ නැහැ 😂 ගාණ සැරයි හැබැයි බන්ඩ

  • @gamingwiththashiya1397
    @gamingwiththashiya13977 ай бұрын

    බණ්ඩාට ඇර අරුන් දෙන්නාට පදමට වැදිලා 😂

  • @chamarachamara2788
    @chamarachamara27887 ай бұрын

    Wshi.මල්ලි oya.මරු ආදරෙයි

  • @Dilshanpick
    @Dilshanpick7 ай бұрын

    බන්ඩා awa kiynne itim supiriyak❤

  • @user-dc5rp1rv9k
    @user-dc5rp1rv9k7 ай бұрын

    ubala denna wenaba bn inna oni ---- othana u thaniyen kanna dila

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe55927 ай бұрын

    අවංකවම වෝට් කරලා බණ්ඩා ❤

  • @MareProductions
    @MareProductions7 ай бұрын

    අනුශ්කය සඳ බොඳ වෙන්න ගහල ඉන්නෙ🤣

  • @chankanapanvilage3644
    @chankanapanvilage36447 ай бұрын

    බෙලිඅත්තෙ කුකුලා වගේ ඇහුනේ😂

  • @kgboy123
    @kgboy1237 ай бұрын

    rs 100 බඩ පිරෙන්න කන්න තැනක් කියන්න කෝ අයියේ😢

  • @ruwinisubodani4789
    @ruwinisubodani47897 ай бұрын

    අම්මෝ අනුශ්ක අයියා 😂😂 මොනාද ගත්ත brand එක 😂😂

  • @lokugamagechamika6581
    @lokugamagechamika65817 ай бұрын

    මුන් එක්ක බෑ ඕයී...මේක කරන්න....මීටබංඩා😢😅

  • @dush_95
    @dush_957 ай бұрын

    ආතල් කෑමක් 😂😋❤️

  • @user-dc5rp1rv9k
    @user-dc5rp1rv9k7 ай бұрын

    banda bait 1kata gathe na wediya ...... set na okun denna

  • @lahirusandaruwan6124
    @lahirusandaruwan61247 ай бұрын

    Bandata Kanna denneth na katha karanna denneth na 😂btw superb🖤

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya28367 ай бұрын

    ඒකී එහෙම නෑ bun 🍔

  • @silva6718uh
    @silva6718uh7 ай бұрын

    Wennappuwata wasti restaurant ekak genna barida aiye gamane apit asai

  • @damithweerathunga8299
    @damithweerathunga82997 ай бұрын

    අඩෝ මේවා මාරු ආහ්, තව කන්න ඕනේ ❤️❤️, ජය වේවා. මේවා බලලා තව කපන් 😍😍, බීලා මැරෙන්නේ නැතුව කාලා මැරියන්

  • @IshuBahrein
    @IshuBahrein7 ай бұрын

    ආතල් එක❤😂

  • @chandananuwansiri9084
    @chandananuwansiri90847 ай бұрын

    අරු මරු ආතල් එකක් ගන්නෙ

  • @nethusenaya8881
    @nethusenaya88817 ай бұрын

    අනු මගේ ❤😍

  • @hatharavate5259
    @hatharavate52597 ай бұрын

    පලවෙනි එක ❤

  • @Dhanuka__ariyarathna
    @Dhanuka__ariyarathna7 ай бұрын

    අනුශ්කට මොනහරි වෙලා 😂😂😂😂

  • @sithushehansa1234
    @sithushehansa12347 ай бұрын

    දුලාජ් කනවා අනිත් අයට වඩා 😂😂😂

  • @janakaekanayaka6006
    @janakaekanayaka60067 ай бұрын

    Tadiya kottuwata denawa ada wenna😅

  • @heshantutorials
    @heshantutorials7 ай бұрын

    ඊයේ රෑ අඩියක් ගහල වගේ අනුස්ක😂

  • @user-jk5rb1mf9w
    @user-jk5rb1mf9w7 ай бұрын

    Atal lokayai😂❤

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s7 ай бұрын

    කියපන් ...ම්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් 😊😊😊😊😊

  • @Janani-pu6io
    @Janani-pu6io7 ай бұрын

    Harima rasai

  • @Travel_With_Thanu_Shashi
    @Travel_With_Thanu_Shashi7 ай бұрын

    අම්මෝ....වස්තියක්ම තමා මේක😂😂

  • @funworld2002
    @funworld20027 ай бұрын

    බන්ඩා මැද්දෙ තැලෙනවා😂

  • @SriTraveler
    @SriTraveler7 ай бұрын

    Vaccium එන්න සල්ලි නෑ ඒ උනාට එද ඉදන් වස්තී තමයි බලන්නේ ආදරෙයී

  • @brianmalin1956
    @brianmalin19567 ай бұрын

    Wasthi dabula kawadda inne kiyalath kiyala giyanam hodai 😅 & price ekkama danna

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf5 ай бұрын

    විඩියෝ එකක් බැලුවා වගේ

Келесі