Wassaki Numba Nam - වැස්සකි නුඹ නම් | Isuru Madushan | Official Music Video

Музыка

#Official_Music_Video #Isuru_Madushan #Wassaki_Numba_Nam #වැස්සකි_නුඹ_නම්
Wassaki Numba Nam - වැස්සකි නුඹ නම් | Isuru Madushan | Official Music Video
---------------------------------------------------------------------------------------------------------
Artist - Isuru Madushan
Lyrics - Ayodhya Dissanayake
Melody - Lakshan Rajapaksha
- Isuru Madushan
Music - Sanjula Kushan | Miracle Night Studio
Guitar - Lakshan Rajapaksha (Laka)
Flute - Lositha Dissanayake (Losi)
Mix & Mastered - Amith Guru
@ icon Rain
Video & Editor - Tharindu Hennayake
Assisted Camera work - Wishwajith Kumara
- Special Thanks -
Amma , Thaththa
Amith Guru
Nisal Gamage
Kalpa Ellawala
Malintha Madushan
Nipun Weragodage
---------------------------------------------------------------------------------------------------------
වැස්ස... ආදරය...!!
මුළු අහස් තලය ම සීතල මන්දාරමේ ගිලී ගොස් ය.දෙකොපුල් සිප ගන්නා සිරිපොද නුඹ ද කියා මට වරෙක සිතේ.ඒ සිරිපොද නුඹ නම් මේ වහින්නේ නුඹ කෙරෙහි බැදුණු ප්‍රේමයේ වර්ෂාව ද?
කාලයක් මුළුල්ලේ සිතේ සිරකරගෙන උන් උතුරායන ආදරය නුඹට පැවසීමට මා පමාවූයේ මන්දැයි මට වරෙක සිතේ. ප්‍රේමයෙන් ආතුරව හදවතේ ලැඟුම්ගත් මා ප්‍රේමිය, සිත තුළ සැඟවුණු මතක අවදි කරන මේ වැස්ස කෙතරම් සොඳුරු ද?
හදවත සිසාරා විහිදෙන නුඹෙ උණුසුම මගෙමයි..මටමයි.. සිතේ සැඟවූ ආදරයේ බැමි ලිහා දමා පෙම් හැඟුම් අප සිත් තුළ විකසිත කලේ මේ වර්ෂාව ද? ඔව්.. ඒ මේ සීතල වර්ෂාවයි..අපේ ආදර වර්ෂාවයි..
සිතේ ගැඹුරුම තැන්හි ඇති ප්‍රේමණීය හැඟුමන් අසුරු සැණින් අනෙකාට මුදා හරින්න..එය ඔබව සනසාවි...
ප්‍රේමයෙන් වෙලෙන්න..මේ එයට හොඳම වෙලාවයි.
ඉතිං, ප්‍රේමය මුසු මේ මල් වරුසාව නුඹටමයි !
---------------------------------------------------------------------------------------------------------
මන්දාරම් පොද වැස්සට
කොපුල් සිඹින හෙමි හෙමිහිට
ආදර මල් පියලි ඉහින වැහි බිඳු නුඹ නම්
නුඹට බැඳුණ සිත යා කළ වැස්සක් මෙය නම්
හිත් දෙතැනක බලා හිඳින
සිතට දැනුණ පෙම හංගන
දෙහදක පෙම් බැමි එක් කළ සීතල මනරම්
මතක මිහිරි සුවඳ දැනුණ ප්‍රේමය කෙතරම්
රහසින් මගෙ සිතට එබෙන
මට නොදැනිම හැඟුම් බෙදන
සීත මකන නුඹ ලඟ රැඳි උණුසුම මගෙ නම්
ඔය නෙතු මා නෙතු හමුවුණ වැස්සක් මෙය නම්
නුඹට බැඳුණ සිත යා කළ වැස්සකි මෙය නම්...
---------------------------------------------------------------------------------------------------------
Join Us :-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
TikTok - / isurumusic96
KZread - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
2023/10/27

Пікірлер: 154

  • @isurumadushan2863
    @isurumadushan28638 ай бұрын

    වැස්ස... ආදරය...!! මුළු අහස් තලය ම සීතල මන්දාරමේ ගිලී ගොස් ය.දෙකොපුල් සිප ගන්නා සිරිපොද නුඹ ද කියා මට වරෙක සිතේ.ඒ සිරිපොද නුඹ නම් මේ වහින්නේ නුඹ කෙරෙහි බැදුණු ප්‍රේමයේ වර්ෂාව ද? කාලයක් මුළුල්ලේ සිතේ සිරකරගෙන උන් උතුරායන ආදරය නුඹට පැවසීමට මා පමාවූයේ මන්දැයි මට වරෙක සිතේ. ප්‍රේමයෙන් ආතුරව හදවතේ ලැඟුම්ගත් මා ප්‍රේමිය, සිත තුළ සැඟවුණු මතක අවදි කරන මේ වැස්ස කෙතරම් සොඳුරු ද? හදවත සිසාරා විහිදෙන නුඹෙ උණුසුම මගෙමයි..මටමයි.. සිතේ සැඟවූ ආදරයේ බැමි ලිහා දමා පෙම් හැඟුම් අප සිත් තුළ විකසිත කලේ මේ වර්ෂාව ද? ඔව්.. ඒ මේ සීතල වර්ෂාවයි..අපේ ආදර වර්ෂාවයි.. සිතේ ගැඹුරුම තැන්හි ඇති ප්‍රේමණීය හැඟුමන් අසුරු සැණින් අනෙකාට මුදා හරින්න..එය ඔබව සනසාවි... ප්‍රේමයෙන් වෙලෙන්න..මේ එයට හොඳම වෙලාවයි. ඉතිං, ප්‍රේමය මුසු මේ මල් වරුසාව නුඹටමයි !

  • @ayodhyadissanayake5216

    @ayodhyadissanayake5216

    8 ай бұрын

    ❤❤❤❤

  • @amandirathnayake4823

    @amandirathnayake4823

    8 ай бұрын

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    @@amandirathnayake4823🍃❤️

  • @ThiliniWijerathne-zf2zh

    @ThiliniWijerathne-zf2zh

    5 ай бұрын

    Ecwachana tika❤

  • @sanduniarumapperumachchi1090
    @sanduniarumapperumachchi10907 ай бұрын

    රහයි ❤

  • @ThiliniWijerathne-zf2zh
    @ThiliniWijerathne-zf2zh5 ай бұрын

    Akuru karanna wachana netha ❤❤❤❤ etharam niwimak siyalla..

  • @Madushi....
    @Madushi....5 ай бұрын

    මම අහපු ලස්සනම වොයිස් එකක් 🥰❤🌼

  • @jkjanakingofkings
    @jkjanakingofkings7 ай бұрын

    sanjula ayya music super🎉❤

  • @user-bw5pj3qo8h
    @user-bw5pj3qo8h7 ай бұрын

    ඒක වෙනම රහක්...❤

  • @dilipdissatha5628
    @dilipdissatha56288 ай бұрын

    මාරම ලස්සන සින්දුවක්. අර්ථවත් පද රචනයක් එක්ක සුපිරි කටහඬක් එකතු උනහම හිත පුදුම විදිහට නිවිලා යන සින්දුවක්. කියන්න වචන නැහැ

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @nadeedesilva3371
    @nadeedesilva33718 ай бұрын

    නුඹට බැඳුනු සිත යාකල වැස්සකි මෙය නම් 🤍 හරිම ලස්සන පද රචනයක් ! දිගු ගමනක් යන්න සුභ පැතුම් ආදරණීය අයෝද්‍යා 🐦‍🤍

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

  • @NissankaWijebandara-gg6yi
    @NissankaWijebandara-gg6yi8 ай бұрын

    ලස්සන voice එක. ලස්සන මෙලඩි එක... ඊට නොදෙවෙනි අයෝද්‍යාගේ පද රචනය. සතුටුයි මගේ ගෝලයා..

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @chalanganaeshan2123
    @chalanganaeshan21238 ай бұрын

    පිස්සුවක් 🍃❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @KaviniWijethunga-bw8kh
    @KaviniWijethunga-bw8kh8 ай бұрын

    Aye aye ahnna hithena hmotm denena widiyt sinduwa kynwa. Perfect voice.. 👏👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @chamithmadushanka7086
    @chamithmadushanka70868 ай бұрын

    ලස්සනයි ඒක 💗

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @ChampaUdawela
    @ChampaUdawela8 ай бұрын

    Beautyful singing Isuru. Ayodya, another one of your best lyrics. Congratulations to both of you.

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    Thank you so much ❤

  • @ml41dilshananuruddikabanda62
    @ml41dilshananuruddikabanda628 ай бұрын

    නුඹට බැඳුණ සිත යාකල වැස්සකි 🌧️ මෙය නම් 🌼💙 -මීට Audience Good Luck mcn😍 ලස්සන වැඩකින් ළගදිම ආයේ හම්බෙමු ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @jayenawe2758
    @jayenawe2758Ай бұрын

    ❤ feel it

  • @geethagamage4186
    @geethagamage4186Ай бұрын

    හරිම ලස්සනයි අයියේ 😍 🎧🎶

  • @user-xt7cb5ks6u
    @user-xt7cb5ks6u8 ай бұрын

    විශිෂ්ටත්වයේ උපරිමයක් ❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka98027 ай бұрын

    ❤🎉 ඒ කටහඬ භාවනාවක් වගේ..video ekaka pody kotasak dakala m hama thanama heuwa song eka.ada thmai hoyagthe හරිම ලස්සනයි..Good luck brother !! Brilliant voice 🎉❤😊

  • @isurumadushan2863

    @isurumadushan2863

    7 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @dinushamadushanka9151
    @dinushamadushanka91518 ай бұрын

    සුන්දරයි 🥺❤️💫

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @dulanjaleeirozza6420
    @dulanjaleeirozza64208 ай бұрын

    Harim lassani isuru malli❤❤❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @LakmaliNavoda946
    @LakmaliNavoda946Ай бұрын

    ❤️🎶🎶

  • @malshanchathuranga6610
    @malshanchathuranga6610Ай бұрын

    ❤️✨

  • @ChanchalaGajaweera
    @ChanchalaGajaweera2 ай бұрын

    Iskoledi api ahapu e katahadane me neda .... niyamai aiyeeee .....

  • @imeshdilshan39
    @imeshdilshan398 ай бұрын

    වැස්සක් මෙයනමි..🍃✨

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan8 ай бұрын

    ඒක ෆට්ට❤😮

  • @malinthamadushan
    @malinthamadushan8 ай бұрын

    ❤❤ eka maru

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @sathsaraweerasinghe2740
    @sathsaraweerasinghe27408 ай бұрын

    wish your all the best isuru

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    Thank you so much ❤

  • @ChinthaMusic
    @ChinthaMusic8 ай бұрын

    නුබට බැදුනු සිත යා කල වැස්සකි මෙය නම් ❤. ගොඩක දුර ගිහින් නැවතුනේ පරිසරෙත් එක්කම..මල්ලි කියන්න වචන නැහැ..සෙට් එකටම ජය.👏🫶

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි අයියා ❤

  • @amandirathnayake4823
    @amandirathnayake4823Ай бұрын

    ❤️🧚

  • @UdanaHerath-us8om
    @UdanaHerath-us8omАй бұрын

    music+lyrics+your voice+flute parts no words to say. its just like a rain

  • @isurumadushan2863

    @isurumadushan2863

    Ай бұрын

    Thank you so much ❤️

  • @vihaanu4165
    @vihaanu41656 ай бұрын

  • @shanikaeranga5456
    @shanikaeranga54568 ай бұрын

    පද රචනය හරි ම ලස්සනයි ... දිගු ගමනක් යන්න ශක්තිය වාසනාව ලැබේවා අයෝදයා ❤️❤️🙏🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

  • @roshaninandasena3531
    @roshaninandasena35318 ай бұрын

    Aththamai ahan enna marama asa hithnwa ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @shanikaniroshani9609
    @shanikaniroshani96098 ай бұрын

    වැස්සයි ආදරෙයි කියන්නේ හරි අපූරු හැඟීමක්. මේ සිංදුව ඇහුව පළවෙනි වතාවෙම වැස්සයි එයයි එක්ක මගෙ ජීවිතේ මට ලැබුන ලස්සනම මතකයකට හිත අරන් ගියා.. පුදුමෙ කියන්නෙ එයා❤️ මේ සිංදුව අහන්නෙත් ඒ මතකය හිතේ තියාගෙනලු.. ඉතිං, වැස්ස කියන්නෙම ප්‍රේමයක් මැරුණු හැඟීම් ආයෙමත් අවුස්සන..❤️ Nice work Isuru aiya,laka malli, Losi ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි ❤

  • @roshinikaushi8696
    @roshinikaushi86968 ай бұрын

    ඉසුරු අයියේ ලස්සනයි , ජය වේවා

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka8 ай бұрын

    මගෙ ජීවිතේ මන් ආසම ගායකයෙක් මේ.මේ වැඩේ සුපිරී මාරම කටහඩක් ඕකනම් ❤😍😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @nimashsewwandhi2612
    @nimashsewwandhi26128 ай бұрын

    Sipiri malayo .good luck. Lassana digu gamanak yanna suba pathanawa

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @umeshgunasekara8553
    @umeshgunasekara85538 ай бұрын

    අම්මෝ ඒක🥺❤️. පහර ඉසුරුවා. හැමදෙයක්ම සුපිරි.voice / Music ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @nimashsewwandhi2612
    @nimashsewwandhi26128 ай бұрын

    Supiri malaya .good luck .

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @anjaleedissanayake6585
    @anjaleedissanayake65858 ай бұрын

    ලස්සන පද රචනයක්☔️ ලස්සන කටහඩක්🎵 අහන්න අහන්න ආස හිතෙන ගීතයක්🎧 සුබ පැතුම් අයෝද්‍යා මැණික❤️‍🩹

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @UdeniJayawarenna-dm3nx
    @UdeniJayawarenna-dm3nx8 ай бұрын

    Supiri

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @dineshirajapaksha4062
    @dineshirajapaksha40628 ай бұрын

    ❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

  • @dularamadushanka3340
    @dularamadushanka33408 ай бұрын

    Jayama Isuru Ayya ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @amandirathnayake4823
    @amandirathnayake48238 ай бұрын

    නුඹට බැඳුන සිත යා කළ වැස්සකි මෙයනම්.. ආඩම්බරයි.. ♥️🥺

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ආදරෙයි ❤

  • @chadeepaprabodhani1680
    @chadeepaprabodhani16808 ай бұрын

    🙏💚🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

  • @yasashrinijayasundara3834
    @yasashrinijayasundara38348 ай бұрын

    ❤❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ❤️

  • @vihangatheekshana3425
    @vihangatheekshana34258 ай бұрын

    ❤😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

  • @imashadilrukshi239
    @imashadilrukshi239Ай бұрын

    Lyrics and voice amazing ❤

  • @chathurangaaj1185
    @chathurangaaj11858 ай бұрын

    සුපිරි♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @nimmiabhi1046
    @nimmiabhi10468 ай бұрын

    ඉසුරු මල්ලී ඒක මාරම ලස්නයි❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan8 ай бұрын

    ඉස්තරම් ගායනයක් තරුණයා..ඔබට ජය වේවා😊

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @imashadilrukshi239
    @imashadilrukshi239Ай бұрын

    Omg

  • @AshokaGamage
    @AshokaGamage8 ай бұрын

    අපූරු නිර්මාණයක් ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @mangalidissanayake3936
    @mangalidissanayake39368 ай бұрын

    ඒ වචන ගොඩාක් හිතට දැනෙනවා ... ආඩම්බරයි ඔයා ගැන අයෝධ්‍යා මගෙ දුව ... ස්වර රචනය , ගායනය වගේම ,ඒ රූප පෙළ වැස්සක් සේම මනරම් ... ඉතින් සුබ පැතුම් මගෙන් 💚💙🧡💛

  • @ayodhyadissanayake5216

    @ayodhyadissanayake5216

    8 ай бұрын

    Thank you ammamma 😘😘😘

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @gimzara5250
    @gimzara52508 ай бұрын

    අහසට දරාගන්නම බැරිතැන, බිමට ඇද හැලෙන , ප්‍රේමය... වැස්ස ❤🌧️ ඉතින් ගිටාරේ , වයපන් අදත් , ගිරිෂිකර දල්වන... ප්‍රේමය🎸🎼 අහස හැමදාම පොළවට පෙම්කළ බවට සාක්ෂිය නුඹ... වැස්ස ❤🌧️ ඉතිං සොඳුර, නුඹට බැඳුන සිත යා කළ වැස්සක් මෙය නම්... 🥺❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @shanikaeranga5456
    @shanikaeranga54568 ай бұрын

    ❤️ හරි ම ලස්සනයි 🎶🎵🎼🎧❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @subhashinikumari9598
    @subhashinikumari95988 ай бұрын

    Puduma lassnak✨️🌼💫

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @semalikarunarathna8643
    @semalikarunarathna86438 ай бұрын

    Harima lassanaiii ❤❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @nethumalweerawardhana9175
    @nethumalweerawardhana91758 ай бұрын

    හරිම ලස්සනයි.ජයවේවා සහෝදරයා❤️🎙️

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @kushanirathnayaka9531
    @kushanirathnayaka95318 ай бұрын

    Really heartfelt song. Amazing voice, lyrics and melody… best of luck.❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    Thank you so much ❤

  • @ruksaludaya5223
    @ruksaludaya52238 ай бұрын

    Superb bro

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    Thank you රුකා ❤

  • @mithiladissanayake8211
    @mithiladissanayake82118 ай бұрын

    ලස්සනයි මල්ලි. ❤ keep up the good work 👏.

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @udayanadeeshanofficial
    @udayanadeeshanofficial8 ай бұрын

    දානකන් බලන් හිටියේ ජයම තමයි❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ජබේ ❤

  • @slcchannel7832
    @slcchannel78328 ай бұрын

    woow...🥰🥰 harima lassanai ......lyrics - ayodhya dissanayaka ..wachana tika marai...❤️❤️

  • @ayodhyadissanayake5216

    @ayodhyadissanayake5216

    8 ай бұрын

    Thank you babe

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @nishudilhani8501
    @nishudilhani85018 ай бұрын

    හරිම ලස්සනයි මල්ලි ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @dananjanadanushka5645
    @dananjanadanushka56458 ай бұрын

    පට්ට වැඩක් ඉසුරු. ❤ ජය.

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @geenathkavinda9479
    @geenathkavinda94798 ай бұрын

    සුපිරියක් අයියා! ආදරෙයි ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake52168 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. මගේ වචන ගීතයක් කලාට බොහොම ස්තූතියි ඉසුරු අයියා ❤ ජය වේවා..

  • @shanikaeranga5456

    @shanikaeranga5456

    8 ай бұрын

    ❤️❤️🎧🎼🎵🎶

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි හිත නතර කරපු වචන වලට ❤

  • @shachinilenadora1387
    @shachinilenadora13878 ай бұрын

    හරිම ලස්සනයි ඉසුරුවෝ, සුභ පතනවා ඉදිරියටම යන්න!!❤🤝

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @user-mv6ej3mg1j
    @user-mv6ej3mg1j8 ай бұрын

    හරිම ලස්සනයි කොල්ලෝ 🥺💚

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @wasanaudayangani6729
    @wasanaudayangani67298 ай бұрын

    ලස්සනයි මල්ලී........😍😍😍😍 වැස්ස පෙම් කවක්මයි....💙💙

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @wkpngunasekara
    @wkpngunasekara8 ай бұрын

    පද රචනය...මගෙ 1 වසරෙ ඉඳන් මං ලඟින්ම හිටපු හොඳම යාලුවෙක්...පොඩි කාලෙ ඉඳන්ම කවි ලියන්න ඔයාට තිබුණේ පුදුම හැකියාවක්....අද ඔයාගෙ හීනේ හැබෑවෙලා මේ ලස්සන ගීය අපිට හිතට වදින කටහඬකින් අහන්න ලැබුණා...හැමෝටම තවත් මේ වගේ ලස්සන වැඩක් කරන්න පුළුවන් වෙන්න හදවතින්ම සුබ පතනවා...❤❤❤❤❤🎉

  • @ayodhyadissanayake5216

    @ayodhyadissanayake5216

    8 ай бұрын

    Thank you nirmani 😘

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @Ashikawijenayaka
    @Ashikawijenayaka8 ай бұрын

    Ginna ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

  • @bhagyapremasiri9610
    @bhagyapremasiri96108 ай бұрын

    The group of you guys is really Excellent! Um speechless for a movement n such an amazing song like just a feeling! Really heartfelt n Actually the lyrics, melody, music, voice n everything is a marvelous blending! Especially, My darling Ayodhya's lyrics are the priceless as Always! Keep shining My darling! Well done n Keep it up Everyone!!! ♥️🥂✨️

  • @ayodhyadissanayake5216

    @ayodhyadissanayake5216

    8 ай бұрын

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    Thank you so much ❤

  • @juergenhildmann5921
    @juergenhildmann59217 ай бұрын

    Promo-SM

  • @bedigamtotasaradahimi978
    @bedigamtotasaradahimi9788 ай бұрын

    විශිෂ්ටයි ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @freedomlife6181
    @freedomlife61818 ай бұрын

    ❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

  • @rashmichandrasena4138
    @rashmichandrasena41388 ай бұрын

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

  • @anilpeterson6865
    @anilpeterson68658 ай бұрын

    ❤❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

  • @tharu7161
    @tharu71618 ай бұрын

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

  • @subhasharuna536
    @subhasharuna5368 ай бұрын

  • @isurumadushan2863

    @isurumadushan2863

    8 ай бұрын

Келесі