Unuhuma Matama Didi - උණුහුම මටම දිදී | Kavinda Madhushan💥Hiru Star Season 3 | Episode 06🔥

Музыка

Unuhuma Matama Didi - උණුහුම මටම දිදී | Kavinda Madhushan
💥Hiru Star Season 3 | Episode 06🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode06 #Kavinda Madhushan #Unuhuma Matama Didi

Пікірлер: 2 500

  • @SaharaFlashOfficial
    @SaharaFlashOfficial2 жыл бұрын

    ගොඩක් ලස්සනට ගායනා කරා මල්ලි තුශාරගේ සිංදුව ජයවේවා ඔයාට..

  • @Manukalpa

    @Manukalpa

    2 жыл бұрын

    ❤️

  • @haipaisajith1823

    @haipaisajith1823

    2 жыл бұрын

    Ayya😁🙏

  • @psstrem6736

    @psstrem6736

    2 жыл бұрын

    ♥️

  • @Skwsamanthi

    @Skwsamanthi

    2 жыл бұрын

    නිහතමානීව ඇගයීමට ගෞරවනීය ප්‍රණාමය 🤝🤝🤝🙏🙏🙏🙏🏆️🏆️🏆️🏆️🌟🌟🌟

  • @user-cp6dj5cy5h

    @user-cp6dj5cy5h

    2 жыл бұрын

    එකෙන්ම 💗

  • @janithparanagamage2140
    @janithparanagamage21402 жыл бұрын

    තුශාර ජෝ ට දෙමුත ලයික් වැස්සක් ❤👍👍👍🥰

  • @amaya6297

    @amaya6297

    2 жыл бұрын

    💓💓💓

  • @supundilranga567

    @supundilranga567

    2 жыл бұрын

    අනිවා

  • @priyankadarshana6986

    @priyankadarshana6986

    9 ай бұрын

    gread...❤❤❤❤❤❤

  • @user-np8pb3sz8m

    @user-np8pb3sz8m

    5 ай бұрын

    Ekemma

  • @sanjeevathilakarathna3129

    @sanjeevathilakarathna3129

    Ай бұрын

    8ii88i88ii8i888888ii8888i88i88i8888i888888ii888888 ​@@supundilranga567

  • @aruniwt9189
    @aruniwt91892 жыл бұрын

    මගේ අම්මා ඇතුළු සියළුම මව්වරුන්ට මේ ගීතය උපහාරයක් වේවා. පුතේ ඔයස් දක්ෂයෙක් ඉදිරියටම යන්න. යේසු පිහිටයි!

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    🌺🌺🌺🌺🌺

  • @shashikamendis5446
    @shashikamendis54462 жыл бұрын

    අම්මව මතක් වෙලා ඇසට කදුලක් ආවෙ නැත්නම් තිරිස්නෙක්.. ගොඩාක් ලස්සනයි ගායනය👌👌👌😍😍

  • @SahanNimesh-fr7lo

    @SahanNimesh-fr7lo

    Жыл бұрын

    😭😭😭😭

  • @KavindaMadhushanCOVERS
    @KavindaMadhushanCOVERS2 жыл бұрын

    ස්තූතියි හැමෝටම.. ගොඩක් සතුටුයි 🥺🙏❤️ හිරු ස්ටාර් වේදිකාවේ ගීත ගායනා කරන්න ලැබීමත් භාභ්‍යක්.. ❤️🙏💐

  • @chalanisachintha5566

    @chalanisachintha5566

    2 жыл бұрын

    God bless you...!!!

  • @akilaanuranga213

    @akilaanuranga213

    2 жыл бұрын

    Good luck malliyo ❤️💚💛

  • @sandunidasunika6805

    @sandunidasunika6805

    2 жыл бұрын

    සුභපැතුම් අය්යෙ.තෙරුවන් සරණයි🥰

  • @rusirusithum4434

    @rusirusithum4434

    2 жыл бұрын

    Congratulations

  • @nadeekasandamali4595

    @nadeekasandamali4595

    2 жыл бұрын

    😍❤️

  • @kanthihemalatha3432
    @kanthihemalatha34322 жыл бұрын

    විරාජිනිය ඔබතුමිය අැත්තෙන්ම තෝරා අැත්තේ වටිනා මිණිකැටයක් .හරිම ලස්සන ගායනයක්

  • @amilamadusanka2820

    @amilamadusanka2820

    2 жыл бұрын

    සුපිරි 😘😘

  • @Sehandu2006

    @Sehandu2006

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @Life-zo1qi

    @Life-zo1qi

    2 жыл бұрын

    තප්පරයක් නැවතිලා මා sb karala සහයෝගයක් දෙන්න ,pin labewa 🙏🙏

  • @sriyanip7583

    @sriyanip7583

    2 жыл бұрын

    Obata jyama wewe

  • @nilanthadammika1231

    @nilanthadammika1231

    2 жыл бұрын

    Lassanai 🤟🤟🤟

  • @dinushatharaka9628
    @dinushatharaka96282 жыл бұрын

    සරස්වති මැනියන් ගෙ පිහිටෛ ඔයාට තව තවත් ගීත ගයනා කරන්න ලැබෙවා ❤️❤️ ඔයාට බුදු සමිදු පිහිටයි !! ජෙසු පිහිටයි !! ජය වෙවා

  • @mmarshath1889

    @mmarshath1889

    2 жыл бұрын

    Malliya lassanai jayama wewa

  • @ChethiProduction
    @ChethiProduction2 жыл бұрын

    මේ ගීතය වෙනුවෙන් සංගීතය සැපයූ නාලක සජී ඇතුළු සංගීත කණ්ඩායමට ආචාරය....ගායනය වගේම සංගීතයත් උපරිමයි ❤️❤️❤️

  • @gangasadamali9330

    @gangasadamali9330

    Жыл бұрын

    😢😢😢😂😂😂

  • @akilahasintha5621
    @akilahasintha56212 жыл бұрын

    ඇත්තටම ඇඩුනා කියන්න වචන නෑ.. සුපිරියටම කිව්වා... නිරෝශා විරාජිනි මිස් ඔබට ගොඩක් පිං මේ කොල්ලගේ ජීවිතේ එලිය කලාට...බුදුසරණයි 🙏🙏🙏

  • @sivlog9

    @sivlog9

    2 жыл бұрын

    පිස්සෙක් බන් උබ. ශෙහාන් මිස් කියලා කියවුන එක හැම තැනම කමෙන්ට් කරන්නේ

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    නියමයි

  • @Sehandu2006

    @Sehandu2006

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @dreamgirl....4332

    @dreamgirl....4332

    2 жыл бұрын

    @@ShihanMihirangaFanClub na na eya e kiyala thiyenne e girl shehan mis kiyala kiyanne ekai eya e ehema dala thiyenne e

  • @malithawimukthi1257

    @malithawimukthi1257

    2 жыл бұрын

    Patita

  • @sandakelum1148
    @sandakelum11482 жыл бұрын

    මේකනම් හීරිකටු පිපෙනවා අම්මෝ තවත් වැඩ්ඩෙක් එලියට අවා ❤

  • @jayathubandara1129

    @jayathubandara1129

    2 жыл бұрын

    ඒකනම් ඇත්තම කතාව..👌💪❤❤❤

  • @Sehandu2006

    @Sehandu2006

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @udeshikarathnayaka7272

    @udeshikarathnayaka7272

    2 жыл бұрын

    Ow 🤗

  • @devindithiloka2512

    @devindithiloka2512

    2 жыл бұрын

    හ්ම් ඔව් 🙂💙

  • @surekavinodani278

    @surekavinodani278

    2 жыл бұрын

    Ow ow💪👍👍👍

  • @nasi3464
    @nasi34642 жыл бұрын

    ඊයේ රෑ මේ සිංදුව ඇහෙනකොට මම හිතුවා තුෂාර අයියා කියනවා කියලා ❤️❤️ ගොඩක් ලස්සනට ගායනා කරා

  • @prabathkumara1096

    @prabathkumara1096

    2 жыл бұрын

    අනිවා

  • @eragemadushanka2086
    @eragemadushanka20862 жыл бұрын

    මේ ගායනය විශිෂ්ඨයි.එය විශිෂ්ඨත්ව කරා ගෙන යන්නේ හදවතට සන්වේදී සංගීතය,පදරචනය නිසා.නිරෝෂා විරාජනී දක්ෂ නවක ගායකයෙක් හදුන්වාදුන් අතර ඔහූ තෝරා ගත් සිංදුව ඔහුව ඉහලම තලයට ගෙනගියා.

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi19842 жыл бұрын

    නිරෝෂාට සංගීතය ලෝකය වෙනුවෙන් බිහිකල හොදම දරුවෙක්...... ඒ පිනම ඇති මතු උපදින හැම ආත්මයකම පිංවන්ත අම්මා කෙනෙක් වීමට.... තෙරුවන් සරණයි.....!!! ❤️❤️❤️❤️

  • @nadeekadisanayaka5174

    @nadeekadisanayaka5174

    2 жыл бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ,,🙏❤

  • @inokainoka6769

    @inokainoka6769

    2 жыл бұрын

    ඇත්තටම ඔව්.........❤️❤️❤️❤️

  • @kamanimunasinghe9359

    @kamanimunasinghe9359

    2 жыл бұрын

    Aththatama ou

  • @dimuthudissanayaka3412

    @dimuthudissanayaka3412

    2 жыл бұрын

    💐

  • @deshanperera8934

    @deshanperera8934

    2 жыл бұрын

    Patta dukai kolla hiru star athahariya ai danna naha hethuwa 😢

  • @Skwsamanthi
    @Skwsamanthi2 жыл бұрын

    හිරු කිරැලේ...අයිතිය ඔබටමයි මෙ පාර..ඉදිරියට යන්න සුබ පැතුම් ..🏆️🏆️🏆️🏆️🌟🌟🌟🌟🌟🌟💞💞💞💞💞💞

  • @Skwsamanthi

    @Skwsamanthi

    2 жыл бұрын

    @Malindu Thushan mokadda

  • @Skwsamanthi

    @Skwsamanthi

    2 жыл бұрын

    @Malindu Thushan pissuda 😮

  • @chathunisha3097

    @chathunisha3097

    2 жыл бұрын

    Jayen Jaya

  • @ros........9997

    @ros........9997

    2 жыл бұрын

    @Malindu Thushan මනුස්සයන්ට වරදිනතුරැ බලන් ඉන්න එපා.. ඔය වගේ සජීවී ගියහාම කව්රුත් බය වෙනවා.කාටවත් හිනාවෙන්න එපා

  • @Skwsamanthi

    @Skwsamanthi

    2 жыл бұрын

    @@ros........9997 me ගොල්ලන්ගෙ hati oya meyatath oma una nam බලන්න thibba lejjai meyala gena..

  • @malkisanjula6167
    @malkisanjula61672 жыл бұрын

    හා හා පුරා කියලා හිරු ස්ටාර් සීසන් 3 සුපිරි කටහඬක්‌ එලියට ආවා.අවසන් සිව් දෙනා අතර සිටිය යුතු දක්ෂයෙක්.කාවින්ද මදුෂාන් ඔබ‍ට තව තවත් ලස්සන ගීත ගායනා කරන්න හැකියාව ලැබෙන්න කියලා දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා. ජයවේවා. 👍👍👍

  • @KavindaMadhushanCOVERS

    @KavindaMadhushanCOVERS

    Жыл бұрын

  • @imeshawickramathilaka8058
    @imeshawickramathilaka80582 жыл бұрын

    හිරු ස්ටාර් තුලින් බිහිවෙන වැඩ්ඩෝ තමා ❤🍃❣️

  • @sashi5556

    @sashi5556

    2 жыл бұрын

    Aniwaren❤️❤️

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺 hi

  • @tironchamar9751
    @tironchamar97512 жыл бұрын

    ඇඬුව මචං පැලෙන්ඩ ඇඬුවා දරාගන්න බැරි අතීතයත් මතක් උනා සිය පාරක් ඇහුවත් මදි මචං එච්චරටම දැනුනා 🙏🙏❤ පත්තිනි මෑණියන්ගේ පිහිටයි මචං උඹට👌👌

  • @kumudusanka6346

    @kumudusanka6346

    2 жыл бұрын

    Gu

  • @maheshrathnayake250

    @maheshrathnayake250

    2 жыл бұрын

    Mamath mage waradi pawa mathak una duwagena gihin ammata wadala samawa ganna hithuna 🥺

  • @surajsanjeewa3907
    @surajsanjeewa39072 жыл бұрын

    මල්ලී උබ තමයි මෙවර hiru star. ලස්සනයි මල්ලී මාරම ලස්සනයි. උබේ කටහඩ සුපිරි. ආදරෙයි පැලෙන්න.

  • @samsnthakumara1332
    @samsnthakumara13322 жыл бұрын

    ඔයා තමා හිරු star මල්ලී ජය වේවා👍👍👌

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath33942 жыл бұрын

    අහන හැම වරක් පාසාම ඇස්වලට කදුළු වැටෙනවා. ඒ තරමට ලස්සනයි

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya12512 жыл бұрын

    හද පත්ලටම දැනුණු සංවේදි ගායනයක්.. ඉතාමත් අනර්ඝයි බොහොම පිං නිරෝෂා මිස් මේ කොල්ලට අත දුන්නට 💓

  • @musicfever6859
    @musicfever68592 жыл бұрын

    විරාජිනියගේ ගුරු හරුකම් මැද සංගීත ලොවේ දිගුගමනක් යන්නට ඔබට හැකිවේවා... ගී ලොව විරාජිනිය සදාකල් බැබලේවා 🙏🙏🙏

  • @dasunsewmina1555
    @dasunsewmina15552 жыл бұрын

    තුන්වන විප්ලවයේ තරුව පොලොන්නරුවෙන්. පොලොන්නරුවට 👍🙏🙏❣️❣️

  • @kdrajika8856
    @kdrajika88562 жыл бұрын

    හරිම ලස්සනය.සංවේදී කටහඬක් තියෙන්නේ සුබ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ඔබට🙏🙏

  • @chanakamaduranga5520
    @chanakamaduranga55202 жыл бұрын

    සමහර සිංදු තියෙනවා හොද වැඩි හින්දම දෙපාරක් අහන්න බැරි....😔🤚 ජය වේවා ඹබට..😞❤️❤️

  • @kavindupramod6062

    @kavindupramod6062

    2 жыл бұрын

    එක ඇත්ත 😓

  • @gurugedaragurugedara

    @gurugedaragurugedara

    2 жыл бұрын

    පට්ටම ලස්සනයි අයියා

  • @kdgimhank

    @kdgimhank

    6 ай бұрын

    ඇත්ත.

  • @dulanjaleelakeesha1868
    @dulanjaleelakeesha18682 жыл бұрын

    හදවතටම දැනුනු හරි අපූරු සංවේදී අනර්ඝ ගායනයක්..🔥🔥 සුභ පැතුම් හිරු ස්ටාර් කිරුලට හිමිකම් කීමට අවශ්‍ය ශක්තිය වාසනාව ලැබෙන්න ඕනි අනිවාර්යයෙන් ම..🏆️🏆️🏆️😍😍

  • @chathumadhushan4700

    @chathumadhushan4700

    2 жыл бұрын

    @Malindu Thushan mokekd bn uba gobbaya

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻💋💋💟💕💞💓💗💗💗💗

  • @nalakasiriwardana9832

    @nalakasiriwardana9832

    2 жыл бұрын

    උඹට ඉරිසියාවද

  • @gunadasailangakoon9234

    @gunadasailangakoon9234

    Жыл бұрын

    ​@@nalakasiriwardana9832 aww

  • @SureshCharaka

    @SureshCharaka

    2 ай бұрын

    😂😅ක්ංක් ෆ්ෆෙර්ඩ් හ්ජ්​@@chathumadhushan4700

  • @thamoddayantha6536
    @thamoddayantha65362 жыл бұрын

    මේ පාර හිරුස්ටාර් බැලුවෙ නෑ.වට්සැප් එකේ ස්ටේටස් එකක් දැකලා මේක බලන්න ආවෙ.සුපිරියි සිරාවටම 🥺❤️👌

  • @sherlywanigathunga3118
    @sherlywanigathunga31182 жыл бұрын

    දැන් මේ තුන්වෙනි වටෙත් යන්නේ කෝ මේ කොල්ල

  • @kalanamobilecare
    @kalanamobilecare2 жыл бұрын

    පොඩි කාලෙ ඉදන්ම පට්ටම talent අපේ කොල්ලෙක් ❤️👏 අද මේ තැන කාවින්දව දකිද්දි මාර සතුටුයි 🥰 ගොඩාක් දුක් විදපු උස්සාවන්ත මේ වගෙ කොල්ලොන්ට ජිවිතය දිනන්න පාර හදල දෙන HIRU TV ආයතනයට ගොඩාක් පින් ❤️🤝

  • @chanduim8501

    @chanduim8501

    2 жыл бұрын

    ඇත්තටම දක්ෂයෙක්

  • @denuwanlasantha6721

    @denuwanlasantha6721

    2 жыл бұрын

    💪💪💪💪👌👍🙏

  • @chutichuti9803

    @chutichuti9803

    2 жыл бұрын

    තව eka සිංදු wada kiwe......ane ow ediriyaට යන්න වරම් ලැබේවා

  • @pradeepikamallawa451

    @pradeepikamallawa451

    Жыл бұрын

    මෙයා ඊටපසු sing kare නැහැ නේ ... එයාට මොකද වුණෙ

  • @dinu7407
    @dinu74072 жыл бұрын

    Season 3 එකේ මේ වෙනකල් සිංඳු කියපු අයගෙන් හොඳම ගායනය 🔥❤️❤️❤️

  • @sheharayuwani5979

    @sheharayuwani5979

    2 жыл бұрын

    ඒක ඇත්ත👍

  • @pinto4629

    @pinto4629

    2 жыл бұрын

    එ්ක නම් අැත්ත සහෝ

  • @imranfaizal5134

    @imranfaizal5134

    2 жыл бұрын

    math agree. mechchara karl dakapu ewagen no 1

  • @d.m.l.sewwandi6568

    @d.m.l.sewwandi6568

    2 жыл бұрын

    එකගයි 👌👌👌

  • @niroshamarasinghe1721

    @niroshamarasinghe1721

    2 жыл бұрын

    සුපිරි

  • @senuridukakshi9510
    @senuridukakshi95102 жыл бұрын

    හදවතට දැනුන එකම ගායනය.කොහොමද වචනවලට පෙරලන්නෙ .

  • @vijithakumara810
    @vijithakumara8102 жыл бұрын

    ලස්සනයි අයියේ.. බලන හැම වෙලාවකම ඇඩෙනවා.. ජයවේවා අයියේ... හැමදාම සතුටින් පරිස්ස්මින් ඉන්න අයියේ.. බුදු සරනයි...

  • @PLMS583
    @PLMS5832 жыл бұрын

    හිරු ස්ටාර් වේදිකාවේ අහපු විශිෂ්ටතම ගීතය

  • @madushanilmani5211

    @madushanilmani5211

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @weraduwawellalagesurangi8582

    @weraduwawellalagesurangi8582

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම හිරිගඩු පිපෙනවා ඒක අහද්දි ඉදිරියටම යන්න ජය වේවා

  • @chathunisha3097

    @chathunisha3097

    2 жыл бұрын

    Mewage dakshyo thamai one

  • @devindithiloka2512

    @devindithiloka2512

    2 жыл бұрын

    හ්ම් ඔව් 💙💙

  • @sewminikarunarathna9520

    @sewminikarunarathna9520

    2 жыл бұрын

    Ow

  • @sanduniwishwanthi5878
    @sanduniwishwanthi58782 жыл бұрын

    ඇත්තටම අයියෙ ඔයා සැබෑ හපනෙක්...ඔයාට හිරු ස්ටාර් වේදිකාවේ ඉදිරියෙන් ඉදිරියටම යන්නට සුභ පතනවා...

  • @lahirumadushan4617

    @lahirumadushan4617

    2 жыл бұрын

    😂😂

  • @chathurikapushpakumari429
    @chathurikapushpakumari4292 жыл бұрын

    ගොඩාක් ලස්සනට කිවුවා අයියේ.හදවතට දැනෙන්නම කිවුවා

  • @samadhidasanayaka4566
    @samadhidasanayaka45662 жыл бұрын

    ගොඩක් ලස්සනට සිංදුව කිව්වා අයියේ ඔයාට බුදු සරණයි 😚😚

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv50042 жыл бұрын

    යන්න පුතේ ඉදිරියටම සැමගේ අසිර්වාදය ලැබේවි තෙරුවන් සරණයි !!!

  • @chamathrajapaksha1444
    @chamathrajapaksha14442 жыл бұрын

    තුශාර අයියගෙ සිංදුවක් කියන්න අමාරුයි ටිකක්....ගොඩක් pitch ek උඩ නිසා...ඒත් මේකනම් තිබ්බා ඒ සමානව.දිගටම හොද සිංදු තෝරගෙන කිරුලට ලං වෙයන් බ්‍රෝ...සුභ පැතුම්💛💛🤟🤟💛

  • @renukapushpakumari6428
    @renukapushpakumari64282 жыл бұрын

    ගොඩක් ලස්සන සින්දුවක් ඔයාට ඉස්සරහට යන්න ලැබේවා

  • @WimukthiBro-yu7hx
    @WimukthiBro-yu7hx8 ай бұрын

    අම්මා😍 කියන අකුරු තුනට සංගීත ඉතිහාසය තුල හරිම වටිනාකම දුන්නු ගීතය සදා අමරණීය ගායනයක් ඒ ගැඹුරු ආදරණීය හඬ තුෂාර ජෝ😍 ඔබට මෙවන් ගීත වලට ඔය හඬින් පණ දීමට තව තවත් වාසනාව ලැබේවා😍

  • @user-js4hg2rf4u
    @user-js4hg2rf4u2 жыл бұрын

    අම්මෝ කවින්ද අයියාගේ ඒ කටහඩනම් සුපිරි හිරු ස්ටර් එකේ ඉදිරියටම යන්න ඕනි අනිවාර්යයෙන් ඉන්න ඕනි කෙනෙක් ♥♥♥

  • @shayamaleedissanayaka8626

    @shayamaleedissanayaka8626

    2 жыл бұрын

    Hrima lassanai

  • @TravelWithLushantha
    @TravelWithLushantha2 жыл бұрын

    නිරෝෂා විරාජිනි ඔබට මේ පිණම ඇති ගායන ජීවිතය ජය ගන්න දුන්නු අත වෙනුවෙන් 💪💪💪

  • @venukishehara9744

    @venukishehara9744

    2 жыл бұрын

    @Malindu Thushan මෙ උබට පිස්සුද ඒ කේල්ල්ට දුක හින්ද කියව්නෙ ඔක ලොකු දෙයක්ද

  • @lahirumadushan4617

    @lahirumadushan4617

    2 жыл бұрын

    @Malindu Thushan 😂😂

  • @lakshanlakshan8478

    @lakshanlakshan8478

    2 жыл бұрын

    @@venukishehara9744 කියලා වැඩක් නෑ

  • @chamaramuthumala6188
    @chamaramuthumala61882 жыл бұрын

    හදවතින්ම අම්මාවරුන්ට උපහාරයක් වෙවා❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @alhamazain6707
    @alhamazain6707 Жыл бұрын

    ගොඩක් ලස්සනයි පුතේ ජේසු පිහිටයි කූවෙට් වැඩ කරන ගමන්. ඔයාට පුතේ සුබ පැතුම් ❤❤❤

  • @sabarecinema
    @sabarecinema2 жыл бұрын

    🙏 මොන වැල් බයිලා ගැසුවත්......අම්මා යන අකුරු තුත මුලු හදවතම සසල කරන අපූරුව....දෙනෙත කදුලින් තෙමුනා.........සියළු මව්වරුට,නිදුක් නීරෝගි සුවය ලැබේවා...... තෙරුවන් සරණයි රත්තරං කවියෝ.....🙏

  • @indukarunarathna4428

    @indukarunarathna4428

    11 ай бұрын

    😢❤

  • @damithathauda8295
    @damithathauda82952 жыл бұрын

    මේ තරග වටයේ තිබුණු හොදම හඩ

  • @shashisweerathunga364
    @shashisweerathunga3642 жыл бұрын

    කෙනෙක් ගෙ හදවතට ම කතා කරන්න හැමහඩකටම බෑ..පළවෙනි පාරට මෙච්චර ආසාවෙන් බලලත් දෙපාරක් අහන්න බැරි එකම සිංදු ව😢😢👍😢😢😢😢😢😢😢😢

  • @yasiruchamalka3964
    @yasiruchamalka39642 жыл бұрын

    පට්ටම වැඩ්ඩෙක්. Hiru Star Season 03 එක හොල්ලන කෙනෙක් වෙයි අනිවාරෙන්ම 🤩

  • @chandranisilva3400

    @chandranisilva3400

    2 жыл бұрын

    Niyamai

  • @dewminisandatharani7807

    @dewminisandatharani7807

    2 жыл бұрын

    Super 👌

  • @h.p.g.sithumrandika5974

    @h.p.g.sithumrandika5974

    2 жыл бұрын

    Superrrrrrrrrrrrrrrrrrrrrrrrrr bn uba ham waddek tamaa

  • @prasannapiyumal8648

    @prasannapiyumal8648

    2 жыл бұрын

    Aniw

  • @btsarmygirl8690

    @btsarmygirl8690

    2 жыл бұрын

    owwww

  • @Mashii473
    @Mashii4732 жыл бұрын

    ඈ මහා පිරිත වැනී සසරම අත් නොහරී අම්මා❤️❤️❤️❤️❤️❤️❤️ අපි කවුරුත් ආදරෙ කරන ජෝ අයියගෙ ලස්සන ගීතයක් ..හරිම ලස්සනයි මල්ලියො ඉදිරියටම යන්න ලැබේවා බුදුසරණයී ඔයාට

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch26982 жыл бұрын

    ඇහැට කදුලක් ආවා පුතා. හරිම හැගුම්බර ගතියක් හිතට දැනුනා. ඔය සමහරු කියන වොයිස් මියුසික් මට තේරැනේ නැතත්, හැගෙන විදියට ඔබ දක්ෂයෙක්. කෙනෙකුගේ ජයගුහණයකදි සුභ පතන්න සතුටුවෙන්න හැමෝටම බෑ. ඉදිරියට යන්න ඔබට ජය. පොලොන්නරුවේ අපි බලන් ඉන්නවා.

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Жыл бұрын

    ගොඩක් ලස්සනයි සුබ අනාගතයක් තෙරුවන් සරණයි පුතා ඔයාට ❤️❤️❤️❤️

  • @Sadasi611
    @Sadasi6112 жыл бұрын

    නිරෝශාට මේ වගේ සිංදු හිතට වදිනවා වැඩි 😥❤

  • @sandiwshanaka8095

    @sandiwshanaka8095

    2 жыл бұрын

    එහෙම්ද

  • @sanojwijerathne892
    @sanojwijerathne8922 жыл бұрын

    නිරෝශා ඔයාගේ ඒ තිබුන හැගීම නොතේරුනා නෙවෙයි..නමුත් සතුටින් ඉන්න හැමෝම🙏

  • @upuludekumara5331
    @upuludekumara53312 жыл бұрын

    රැ මහා පිරිත...... සදාදර අම්මා. අම්මා වෙනුවෙන් දරුවෙකුගෙ ඇස් දෙකෙන් මේ වගේ ගීතයකට කඳුළක් නොවැටූනොත් ? ඒ දේ මහා පුදුමයක්. ජය වේවා මල්ලියා ඔබට. සම්මා සම්බුදු සරණයි

  • @ranjanithennakoon1772
    @ranjanithennakoon1772 Жыл бұрын

    හරිම හරිම සතුටුයි ලස්සනයි ලස්සනයි ලස්සනයි බුදු සරනයි

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara53522 жыл бұрын

    හරිම සංවේදි ගායනයක්. සුභ පැතුම් ජයම වේවා!!! නිරෝශා මිස්ට බොහෝම පිං

  • @sreemathilka9633
    @sreemathilka96332 жыл бұрын

    නිරෝෂා මිස් ඔයාට බොහොම පින් දුෂ්කර අයගේ හැකිය්වට ඉඩලබා දුන්නට හැමෝටම බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏

  • @virajikrishanthika4713
    @virajikrishanthika47132 жыл бұрын

    හරිම ලස්සනයි ජය වේවා..

  • @gangaganga110
    @gangaganga1102 жыл бұрын

    ගොඩක් ලස්සනට කිව්වා 💪ආදරෙයි පරිස්සමින් ඉන්න අයියා තුෂාරගේ සින් දුව 💪ජය වේවා...

  • @user-ik2sj9eb2v
    @user-ik2sj9eb2v2 жыл бұрын

    මේ තරම් කාලෙකට රියලිටි ෂෝ එකකින් දැක්ක ලස්සනම ගායනයක්බ්❤️❤️❤️❤️❤️

  • @ruwinishalika1992
    @ruwinishalika19922 жыл бұрын

    හරිම ලස්සනයි මල්ලි ඔයගෙ ගායනය .හිතට දැනුන ගීතයක්.හිරු star අවසාන තරගයේ ඔයාව දකින්න ලැබේවා .🌹🌹🌹🌹🌹

  • @lakumilakumitharan6269
    @lakumilakumitharan62692 жыл бұрын

    Naan Tamil nallam amma adharayi ❤ super brother Vera level anna MY_Tamil super song aiye

  • @ishanihansika6440
    @ishanihansika64402 жыл бұрын

    ඒ අම්මා හරිම වාසනාවන්ත අම්මෙක්.තමන්ගෙ පුතාගෙ මේ වගේ ගායනයක් දකින්න තරම් ❤😍

  • @KavindaMadhushanCOVERS

    @KavindaMadhushanCOVERS

    2 жыл бұрын

    ❤️

  • @user-fg9ex9be6l
    @user-fg9ex9be6l2 жыл бұрын

    හරිම ලස්සනයි තුන් සැරයක්ම සිංදුව ඇහුවා ඒත් මදි 😊😍ඉදිරියටම යන්න කියලා ප්‍රර්ථනා කරනවා ජය වේවා බුදු සරණයි ❤🙏

  • @youtubeshort10m54

    @youtubeshort10m54

    2 жыл бұрын

    Hmm

  • @weraduwawellalagesurangi8582

    @weraduwawellalagesurangi8582

    2 жыл бұрын

    මමත් ඇහුවා හරිම ලස්සනයි

  • @sanjayaranasinghe4615

    @sanjayaranasinghe4615

    2 жыл бұрын

    Or good

  • @janakarathnayaka2414
    @janakarathnayaka24142 жыл бұрын

    මේ තමයි අපේ විරාජිණිය... ස්තූතියි ඔබට... විශිෂ්ඨ ගායනයක්..

  • @roadmarkingoperationwork3428

    @roadmarkingoperationwork3428

    2 жыл бұрын

    10 weni paarata ahanne atthatama ලස්සනයි 💕

  • @TU_EDITZ
    @TU_EDITZ2 жыл бұрын

    හදවතටම වැදුනා ඒක නම්❤️ ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @nimashakulathunga2002
    @nimashakulathunga20022 жыл бұрын

    ලස්සනයි අයියේ..... මාරම ලස්සනයි කියන්ඩ වචන නෑ අයියේ.....🥰🥰❤️❤️❤️❤️😘😘😘

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya77802 жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි එකෙන්ම වැඩ්ඩෙක් නිරෝශා අක්කෙ ඔයාට ගොඩක් පිං දක්ෂයෙකුට තැන දුන්නට

  • @rasanjaleesewwandi2624
    @rasanjaleesewwandi26242 жыл бұрын

    මෙවර පොලොන්නරුවේ එකම පැතුම...ගැම්මක් තමා අයියේ ඔයා අපිට...😘❤️

  • @sheharayuwani5979

    @sheharayuwani5979

    2 жыл бұрын

    අඩෝ රසාංජලී.😂

  • @nadeeshanidilushika3069

    @nadeeshanidilushika3069

    2 жыл бұрын

    අඩෝ රසාංජලී

  • @tharushinayanika2924

    @tharushinayanika2924

    2 жыл бұрын

    පොලොන්නරුවට ආඩම්බරයක් අයියේ ඔයා ...ජය වේවා ❤

  • @nuwanginavodya756

    @nuwanginavodya756

    2 жыл бұрын

    අයේ එකෙන්ම ගැම්මක් තමා

  • @rasanjaleesewwandi2624

    @rasanjaleesewwandi2624

    2 жыл бұрын

    අඩ්ඩෙ...යුවා...😂

  • @ShanuBaba-ek5rq
    @ShanuBaba-ek5rq2 ай бұрын

    ඔයා ගොඩක් ලස්සනට කිවුව අපේ අම්මලා ගොඩක් පවූඋ ඔයාට ගොඩක් පින්

  • @amodigimhani8161
    @amodigimhani81612 жыл бұрын

    සින්දුව අහනකොට වෙනම ලොකෙකට යනවා වගෙ.සුපිරියි❤️❤️

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18882 жыл бұрын

    නැති බැරිකම කියලා අනුකම්පා වෝට් ගන්න අය වගේද මේ වැඩ්ඩා.. මේක සුපිරියක්. ඉස්සරහටත් මේ වගේම අපිව පිස්සු හදවන ගායනයන් ඉදිරිපත් කරන්න ලැබේවා!!! ❤️❤️❤️

  • @udarakumara9979
    @udarakumara99792 жыл бұрын

    😭😭ඇත්තටම ඇඩුනා සහෝදරයා 💖💖 මාරම ලස්සනයි 💗💗 සුබ පතනවා තරගයෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න 💞❣️ආදරෙයි 💕💞

  • @sureshanidilhara2518
    @sureshanidilhara25182 жыл бұрын

    මේ සිංදුව 10 පාරකටත් වඩා ඇහුවා..අදටත් එපා වෙන්නෙ නැ..මාරම ලස්සනක්...අනිවාරයෙන් ඔයාට ජය ලැබෙනවා❤️❤️❤️❤️❤️👍👍👍

  • @rexlionkinghashi2548
    @rexlionkinghashi25482 жыл бұрын

    ගැම්මක් තමයි ඉතිම්❤️

  • @saharshaneesfamily6995
    @saharshaneesfamily69952 жыл бұрын

    ඇත්තටම මේ ගීතය ඇහෙන කොට හිතට පුදුම දුකක් දැනුනා ඔබේ හඩත් එක්ක ඒ ගීතය ට නව ජවයක් ලැබුනා....... විරාජිනියනි ඔබට පිං මෙවන් තරුණ පරපුර ඉදිරියට ගෙන යාම පිළිබඳව 🙏🙏🙏🙏

  • @manothsanjiva2610

    @manothsanjiva2610

    2 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺hi

  • @asphaltg3888

    @asphaltg3888

    2 жыл бұрын

    🙏🙏🙏🙏🥺

  • @sanjulabandaraekanayake8411
    @sanjulabandaraekanayake84112 жыл бұрын

    මාරම සතුටුයි කවියා... කොච්චර දැනුනද කියනවනම් audience එකේ හිටපු මටත් ඇඩුනා... ඒ තරමට feel...❤️❤️❤️

  • @nilukakumari9798

    @nilukakumari9798

    2 жыл бұрын

    නියමඉ

  • @aselaiduwara
    @aselaiduwara Жыл бұрын

    වැදගත් කොල්ලේක් ❤️👍 හොද ගායනයක්❤️👍

  • @KavindaMadhushanCOVERS

    @KavindaMadhushanCOVERS

    Жыл бұрын

    😇

  • @sajithminthaka6251
    @sajithminthaka62512 жыл бұрын

    Super siging bro❤❤❤

  • @nuwanherath8987
    @nuwanherath89872 жыл бұрын

    මම නම් කවමදාවත් නිරෝෂාට බැනලා නෑ ඇය සුජාතා ලතා ,ඇන්ජලින් පරපුරේ සිටින වර්තමානයේ විරාජණීය ඒ වාගේම ඇය සංගීතය උගත් විශාරද වරියක්

  • @musick5727

    @musick5727

    2 жыл бұрын

    True 💖

  • @shehaniomaya3143

    @shehaniomaya3143

    2 жыл бұрын

    Atta ❤️🥺

  • @maduwa1876
    @maduwa18762 жыл бұрын

    තුශාර අයියා වගේම හදවතට දැනෙන්න ඒක ගායනා කරා✔Ⓜ

  • @lahiruakalanka4929
    @lahiruakalanka49292 жыл бұрын

    ගොඩක් ලස්සනයි ...... හිතට වැදුනා හොදටම......❤️❤️

  • @harshachathuranga2093
    @harshachathuranga20932 жыл бұрын

    Lassanai aiyeeeee godakkkkkkkkkkkk ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chanakamaduranga5520
    @chanakamaduranga55202 жыл бұрын

    මන් දැක්ක නිරෝෂා miss ස්වර්ණවාහිනී මාත්‍රා වැඩසටහනේදි මේ කොල්ලගෙන් මේ සිංදුව කියවගන්නවා..❤😔 සුපිරිම ගායනයක්...දැනෙන්නම කිව්වා..🤝🙏

  • @shehaniomaya3143

    @shehaniomaya3143

    2 жыл бұрын

    Ou eyawa ekkan ghin thibuna 😊❤️

  • @kaweesha5052
    @kaweesha50522 жыл бұрын

    මෙයා තමයි මේ පාර hirustar 😍♥️ 100% සුවර් එච්චරටම ලස්සනයි සින්දුව

  • @lahirumadushan4617

    @lahirumadushan4617

    2 жыл бұрын

    Meya den hiru star eke nahlu

  • @maduwa1876

    @maduwa1876

    2 жыл бұрын

    @@lahirumadushan4617 Ai eeee🤔

  • @lahirumadushan4617

    @lahirumadushan4617

    2 жыл бұрын

    @@maduwa1876 danne na bn kapala wenna ati hiru eken

  • @sheminiakithya1538

    @sheminiakithya1538

    Жыл бұрын

    Ameesha minol une....

  • @chulanlasidu

    @chulanlasidu

    Жыл бұрын

    hi

  • @user-zg6wk4bu8r
    @user-zg6wk4bu8r2 жыл бұрын

    අනේ හරි ලස්සනයි ඔයාට අපි සුබ පතනවා

  • @sadunianlasitha2267
    @sadunianlasitha22672 жыл бұрын

    ඔයාගේ. සිංදුව ලස්සනායි අපි ආදරේයි

  • @virajkaushan869
    @virajkaushan8692 жыл бұрын

    හදවතට වදින්න කියන්න හැමෝටම බෑ මේ සීසන් එකේම ඇහැට කදුලක් ආවනම් ආවෙ මේකට විතරයි🥺 වැඩ්ඩෙක්😍

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT2 жыл бұрын

    ම⁣ගෙ සහෝදරයා ඔබට ජය ❤️❤️❤️

  • @lalkumara5356

    @lalkumara5356

    2 жыл бұрын

    😃😃😃

  • @kavinduvishwa8805

    @kavinduvishwa8805

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @user-vt3je3ke4d

    @user-vt3je3ke4d

    2 жыл бұрын

    Mage eka

  • @gimhanmarasinghe3729
    @gimhanmarasinghe37292 жыл бұрын

    🥺💫❤️මාරම ලස්සනයි අය්යෙ 🥺🥺🥺❤️

  • @kavishkahasaranga790
    @kavishkahasaranga7902 жыл бұрын

    කදුලු පුරවන් බලපු එකම සින්දුව hiru star එකේ 🥺 අනිවාර්යයෙන් මෙයා අන්තිම ඉන්න ඕනෙ ❤️

  • @samithaegodage4140
    @samithaegodage41402 жыл бұрын

    මරුවටම කිවුවා අයියා. පට්ටම ආඩම්බරයි. ඉස්සරහට ගේමක් ගහමු❤❤

  • @wasundarasilva9941
    @wasundarasilva99412 жыл бұрын

    කියන්න වචන නැ දෙයියනේ තෙරුවන් සරනයි මේ සිංදුවක් දැන් කි පාරක් බැලුවද ඇස් වලට කදුලු එන්නම කිවුවා .. අපේ ගමේ මේ කොලුපැටියා මෙච්චර දවසක් කොහෙද හිටියේ අනිවාර්යයෙන් ඔයා හිරු කිරුල පොලොන්නරුවට ගෙනවා .වීරාජිනිය මේ කරපු දේට පිං ඔබ මැනිකක් ඔප දැම්මේ .... ජය වේවා .....

  • @amiladilhani2885

    @amiladilhani2885

    2 жыл бұрын

    Me thusharajeewanthaga akkaga putha

  • @mathusanimathusani1768

    @mathusanimathusani1768

    2 жыл бұрын

    ඔයාට සියලු දෙව් පිහිටයි aiya ඔයාගේ අලුත් සින්දු දාන්න

  • @apsaradevindi1680

    @apsaradevindi1680

    Жыл бұрын

    එකගයි තවත් බලනවා මන් මේ සිංදුව

  • @poornarajapaksha6844
    @poornarajapaksha6844 Жыл бұрын

    නිරෝශාට ස්තුතියි . ❤

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala12274 ай бұрын

    මේ සිංදුව කියනවා තියා අහන්නවත් බෑ ඒ තරම් පපුව කඩන් යන්න වගේ හැගීමක් දැනෙනවා❤❤😢😢

  • @chinthakachathuranga6077
    @chinthakachathuranga60772 жыл бұрын

    ඇත්තමයි මාරම ලස්සනයි .. නිරෝෂා මිස් ගොඩාක් පිං... 💗💗💗

  • @priyanthakumara6542
    @priyanthakumara65422 жыл бұрын

    නිරෝෂා අක්කේ ඔයා තෝරගෙන තියෙන්නේ මියම කොල්ලේක් එ.තේරිමට අපේන් ඔබ තුමියට උනුසුම් සුබ පැතුම් ආදරේයි

  • @ranganamal5234
    @ranganamal52342 жыл бұрын

    නියමයි.👌 ඉදිරියටම යන්න.වරදින්නෙ නෑ

  • @slvibes4706
    @slvibes47062 жыл бұрын

    හරිම ආදරණීය සිංදුවක් බුදුසරණයි පුතුනේ❤️❤️❤️🥰🥰🥰😍😍😍

  • @sandunishashikala164
    @sandunishashikala1642 жыл бұрын

    අපි ඔක්කොම ඇඩුවා මාරමයි ගායනය හිතට දැනුනා❤️🥺

Келесі