Mal kakulakata Adare Kiyanna - මල් කැකුලකට ආදරේ කියන්න | Cover By Isuru Madushan

#Mal_kakulakata_Adare_Kiyanna #Isuru_Madushan #Cover
Mal kakulakata Adare Kiyanna - මල් කැකුලකට ආදරේ කියන්න
------------------------------------------------------------------------------------------------------------
Original Artist - Lakshman Hewawitharana
Music - Lakshman Hewawitharana
Lyrics - Shantha Kumara Withana
------------------------------------------------------------------------------------------------------------
Cover By Isuru Madushan
Mixing & Mastering - Sanjula Kushan | Miracle Night Music Studio
Reviewing The Song - Chamara Galkandha
Video & Editing - Tharindu Hennayake
---------------------------------------------------------------------------------------------------------
Join Us :-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
SoundCloud - / isurumusic96
TikTok - / isurumusic96
KZread - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
-------------------------------------------------------------------------------------------------------------
ආදරය තහනමක් ද? වෙලාවකට මට හිතෙනව ඔව් ඒක එහෙම තමා කියලා. ඒත් ඇත්තටම එහෙම නෑනෙ කියලත් හිතෙනවා. මොකද එහෙනම් මට ඔයාට කවමදාකවත් ආදරේ කරන්න බැරිවෙන නිසා. ඒත් මං ඔයාට ආදරෙයි! අත් පටලන් අනන්තයටම දුවන්යන්න, හිරුට හොරෙන් සඳුට හොරෙන් ඔයත් එක්ක තනිවෙන්න හිත මිමිණුවත්, එය මට තාම තහනම්!
මං අහසට ඊර්ෂ්‍යා කරන්න පටන අරං. හිතෙන හිතෙන වෙලාවට පුංචි පුංචි වැහි බිංදු බිමට එවලා, වැස්සේ දඟකරන්න කැමති ඔයාගෙ කෙහෙරැලි හිමින් සිප වැලඳගන්නවා. එච්ච්ර දුරක ඉන්න එයාට ඒක තහනම් නොවුනත් ඔයා ලඟින්ම ඉන්න මට එය තාම තහනම්!
එදා මගේ හොඳම මිතුරා වුණ සුළඟ, අද මටත් නොකියාම ඔබේ හොඳම මිතුරා වෙලා. රැයක් දවාලක් නැතිව ඔයා ලඟම දැවටි දැවටි ඔයාටත් හොරෙන් ඔයාගෙ සියොලඟම සිපගනිද්දි, හමුවෙන පුංචි මොහොතෙදි ත් හීන කෝටියක් පොදිගසන මට එය තාම තහනම්!
එච්චරක් නෙවේ, ඒ හැමෝම එකතුවෙලා තීරණයක් අරං. ඒ අද ඉඳලා අපි ආදරය කරන්නත් ඕනේ යාරයක් දුරින් ඉඳං!!
ඒ හැම තහනමක් ම මං දරාගන්නම්. ඒ මං නුඹට එතරම් ආදරය කරන නිසා. තහනම නිමාවෙන දවසක් එනතුරු මේ ගීය මෙසේ මුමුණන්නම්. ඔබට නොඇසෙන්නට, තනිවම.
- Chamara Galkandha -
----------------------------------------------------------------------------------------------------------
2020 / 05 / 11

Пікірлер: 633

  • @surangabandara8867
    @surangabandara88674 жыл бұрын

    මල්ලි සිංදුව ගැන... උඹෙ වොයිස් එක ගැන කියන්න වචන නෑ...මට නං දැන් උඹ පට්ට ගායකයෙක්....

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    හැමදාම කියන්නේ ඉතිං මේ ගමනට අතගැහුවේ අයියගේ දිරිගැන්වීම නිසා... බොහොම ස්තුතියි ❤️

  • @nileeshasethmini317
    @nileeshasethmini3173 жыл бұрын

    පෙම් කවක් ලියු කවර් එක අහලා ඇබ්බැහි වුනු නිසා කාගෙද මේ වොයිස් එක කියලා හොයලා බැලුවේ...🥺 කියන්න වචන නෑ... හරිම ලස්සනයි.....🥺❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @donkaush4610

    @donkaush4610

    3 жыл бұрын

    Mamath ❤️

  • @saubhagyabasnayaka768

    @saubhagyabasnayaka768

    3 жыл бұрын

    Mamath

  • @gamingwithsanka7118

    @gamingwithsanka7118

    3 жыл бұрын

    මමත්❤️

  • @hirunikaperera8684

    @hirunikaperera8684

    3 жыл бұрын

    මමත්..❤️

  • @vidurangabandara2226
    @vidurangabandara22263 жыл бұрын

    ඇස් දෙක පියන් හෙඩ් සෙට් එක ගහගත්තාම වෙනම ලෝකෙක වගෙ😌❤

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha50333 жыл бұрын

    2021දි අහන සෙට් එක කෝ? 👇🖤🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @prbhaprbh4872

    @prbhaprbh4872

    Жыл бұрын

    2022 November 😊

  • @kasunisewwandi7896

    @kasunisewwandi7896

    Жыл бұрын

    2023 අප්‍රේල්

  • @nayanirathnayake2203
    @nayanirathnayake22033 жыл бұрын

    පෙම්කවක් සිංදුව අහලා මේක අහන්න ආවෙ.. බර කටහඬක් තියෙන්නෙ.. ඉදිරියට යන්න සුබ පැතුම් ඔබට 😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dgkpvcltd3772
    @dgkpvcltd37722 жыл бұрын

    80 /90 දශකයට මාගේ හිත දිව යනවා මේ යොවුන් ගායකයාගේ හඩ නිසා...නව පරපුරේ මෙවන් අලංකාර නිර්මාණය දැක ගැනිම ඉතා දුර්ලභය.....ඉසුරු මදුශාන් නවපරපුරේ ගායකයාට සුභ පතමි...තවත් මෙවන් අලංකාර නිර්මාණය අප වෙතට ලබා දිමට ශක්තිය ලැබෙවා කියා ප්‍රාර්ථනා කරමි....😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dewagetharakaa4101
    @dewagetharakaa41013 жыл бұрын

    නිදහසේ අහන්න විදින්න පුළුවන් කටහඩක් 🎶🎶🖤🖤🖤🖤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @danushkalakshan4656
    @danushkalakshan4656 Жыл бұрын

    2023 තාමත් භාවනාවක් වගේ මේක🥺♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @amandiweerasingha9147
    @amandiweerasingha91473 жыл бұрын

    හිත නිවන හරිම ආදරණීය කටහඩක්. තෙරුවන් සරණයි ඔබට! 🙏🙏🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @travelingdudesrilanka
    @travelingdudesrilanka Жыл бұрын

    මගේ උදෑසන දින චර්යාව බොහොමයක් දින වල එකයි. පාන්දර අවදි වීමෙන් පසුව, පොතක පිටු කිහිපයක් කියවීමේ සිට ව්‍යායාම කිරීම සහ විනාඩි කිහිපයක් නිහඬව දෑස් පියාගෙන නිස්කලංක මොහොතක් සොයා ගන්නේ කාර්‍යය බහුල දවසකට සූදානම් වෙමින්. ඔය කටයුතු අතර තුර ගීතයකට දෙකකට සවන් දෙන්නත් මං ආසයි. හීනියට වාදනය වුණු ගී අතරින් මං කවදත් පෙම් කළ ගීතයක් බොහොමත් ම කාලයකට පසුව මගේ දෙසවන වැකුණේ අද උදෑසන. ලක්ෂ්මන් හේවාවිතාරණයන් ගයන “මල් කැකුලකට ආදරෙයි කියන්න” ගීතය විශේෂ වීමට තවත් හේතුවක් අද තිබුණා. ඒ , ලක්ෂ්මන් හේවාවිතාරණයන් ඊයේ දවසේ දී මගේ රාජකාරි ස්ථානයේ දී මට දැක ගන්නට ලැබුණා. ඔහු සමඟ කතා බහ කරන්නට ඉසිඹුවක් නොලැබුණත් මං බොහොම ප්‍රිය කරන ගීත කිහිපයක් ම ඔහුගේ හඬින් ගැයෙනවා. ප්‍රේමය සහ රාගය අතර ඇති සියුම් රේඛාව මනාව ඉස්මතු කරමින්, පෙම්බර සිතක් ඉල්ලන උණුසුම සොයමින්, ඉවසමින් මඟ බලන මේ පෙම්වතා ගයන ගීතයට මං කවදත් ආසයි. ගීතයේ එන පෙම්බරා දුක්බරව ගයමින් අසන්නේ “මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල් ” නම් අති මානුෂීය පැනයයි. ඔහුගෙන් මිඳී, මොනයම් ම හෝ කරුණකට දුරස් වී හිඳිනා ඔහුගේ පෙම්වතියට ඒ පැනයට දෙන්නට පිළිතුරක් තිබේ දැයි සැක සහිතය. ප්‍රේමයේ සහ විරහවේ හැටි එසේ යැයි සිතමින් හිතක්, පපුවක් නිවා ගන්නට තිබුණා නම් මෙවන් ගී රචනා බිහි නොවෙන්නට තිබුණා. “මල් කැකුලකට ආදරෙයි කියන්න තහනම් නැ පුංචි සමනලුන්ට ලගට ලංව කවි කියන්න අවසර ඇත්නම් මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්” “අහස තරම් දුරක ඉදන් පිනි වැසසක් බිමට එවා ඔබෙ කෙහෙරැලි සිප ගන්නට අහසට හැකි නම් ඒ කෙහෙරැලි සිපගන්නට ඇයි මට තහනම්” “ගහ කොළ නටු වලට හොරෙන් මහ රෑ ඔබෙ ලගට ඇවිත් ඔබෙ සියොළඟ සිප ගන්නට සුලගට හැකිනම් ඒ සියොළඟ සිපගන්නට ඇයි මට තහනම්” නදීශ දිලුම් දිසානායක

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️🙏

  • @manjulakumara9896
    @manjulakumara98963 жыл бұрын

    අපූරුයි.ලක්ෂ්මන් හේවාවිතාරනගේ "පෑලදිග අහසේ" සිංදුවට cover1k කරන්න

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ස්තුතියි ❤️

  • @niroshajayawardana1907
    @niroshajayawardana19073 жыл бұрын

    භාවනාවක් වගේ දැහන්ගත වෙන්න පුලුවන් හඩක්...සුබ පැතුම්

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @rukanthsameera8563
    @rukanthsameera85634 жыл бұрын

    සමීපයි සනීපයි

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    ආදරෙයි ❤️🙏

  • @kalanamadushanka5407
    @kalanamadushanka5407 Жыл бұрын

    Gewethe issara athithaya mathak wenawa. Godak dukay

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @moviewithchanu4386
    @moviewithchanu4386 Жыл бұрын

    2023 දීත් මේ හිත නිවන භාවනාව අහන අය ඉන්නවද මං වගේම.😘😘😘😍🥰💓💓💓💓💓

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @navodiprasadani4948
    @navodiprasadani4948 Жыл бұрын

    හිත නිවන හඩක් හරිම ලස්සනයි❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nirureginold9209
    @nirureginold92092 жыл бұрын

    2022 දීත් හිත නිවන ඒ භාවනාව ♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @maneljayarathna4534
    @maneljayarathna45342 жыл бұрын

    ලස්සනයි පුතා ඉදිරියට යන්න සක්තිය ධෛර්ය ලැබේවා .බුදු සරනයි දෙවියන් ගේ පිහිටයි පුතා

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ... බුදුසරණයි

  • @oshaaathushan9450
    @oshaaathushan94503 жыл бұрын

    ‌භාවනාවක් ........පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ......

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dimothishara7895
    @dimothishara78953 жыл бұрын

    ගොඩක් pin oyata ape hith sanasuwata අයියේ 👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @erandhisenadheera7496
    @erandhisenadheera74963 жыл бұрын

    හිතට දැනෙන ලස්සන කටහඬක්...ඒ වගේම මං ආසම සිංදුවක්... (ඊයෙ තමයි මුලින්ම මේ චැනල් එක දැක්කේ)..

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @isankanugapitiya
    @isankanugapitiya3 жыл бұрын

    ඉතාම රසවත්! ඔබේම ගීතයක් එනතුරු බලං ඉන්නෙ.

  • @dhanushka9599
    @dhanushka95993 жыл бұрын

    මොනවද කියන්නේ මෙි රස වෙන තැනක කොයින්ද,මෙික භාවනාවක්,පිස්සු ඒ තරමි ලස්සනයි

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @mihirijayathilaka728
    @mihirijayathilaka728 Жыл бұрын

    🥺 ane eka

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @ovcreation
    @ovcreation Жыл бұрын

    2023 . 01 . 09 Good luck malliyooo Hamadama kiyanawa wage kiynna wachana na e taram lassanai.

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @madushishashiprabha1778
    @madushishashiprabha17783 жыл бұрын

    හැමදේම ආයෙත් මතක් උනා,ආදරේ අත අරින්නෙම ආදරේ නිසයි

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @sachithrakaushika2462
    @sachithrakaushika2462Ай бұрын

    Wow ! just wow !

  • @wdnperera3622
    @wdnperera3622 Жыл бұрын

    maru bro

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @nishaperera9903
    @nishaperera9903 Жыл бұрын

    Ane voice ekata abbahi venva 😍 good luck your all dreams my fav singer 😊💗

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thank you So much ❤️

  • @sewwandiranaveera1015
    @sewwandiranaveera10153 жыл бұрын

    ගොඩාක් ලස්සනයි යන්න ඉස්සරහට

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sithumanjana4159
    @sithumanjana41592 жыл бұрын

    Wenama lokeke kata giya wage ❤️❤️🤟🤟

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @chamarilakshani6188
    @chamarilakshani61883 жыл бұрын

    කටහඩ ගැනනම් කියන්න වචන නෑ අයියේ 😍 හරිම ආදරණීයයි.. හිත නිමෙන තරම්.. 😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @anuruddhadissanayaka1445
    @anuruddhadissanayaka14452 жыл бұрын

    Voice 1 nam niyamai.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sarangakusumsri1417
    @sarangakusumsri14173 жыл бұрын

    Godakk lassanaiiii Ayya harima lassana katahadak as wahak nam wahak nam wadinna apa teruvan saranai sahodaraya

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @shamiduabhilash
    @shamiduabhilash4 жыл бұрын

    එල අයියා සුපිරි ආ❤️🎶🎵🎼

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    Thankyou මල්ලි❤️

  • @gssgalahitiyawa8495
    @gssgalahitiyawa84953 жыл бұрын

    හදවතට හරි ලස්සනට වදිනවා ඔයාගෙ හඬ ...❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ස්තුතියි ❤️

  • @knowledgebook3331
    @knowledgebook33313 жыл бұрын

    Patta kollo go ahead

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @asankagunarathna6190
    @asankagunarathna61903 жыл бұрын

    Malli, keep it up very beautiful voice...💕👌👍👏

  • @kavindyabandara2305
    @kavindyabandara23053 жыл бұрын

    Voice😍😍❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou ❤️

  • @ishiniudara3666
    @ishiniudara36663 жыл бұрын

    Woow ❤️❤️❤️😍

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Жыл бұрын

    ඔබේ රිද්මය විලම්බ ලයෙන් ගැයීම ඉතාමත්ම ලස්සනයී.ඒ ගීකීපයටම ප්‍රතිචාර වැඩි ඒ නිසයි.වේදනාවෙන් දෑ වෙන හදවත්වලට සංගීතයෙන් කලනොහැකි දෙයක් නැත.කැරොකේ එකක් කරන්න.ස්තුතියි.❤️🌹🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @madhuaroraa3154
    @madhuaroraa3154 Жыл бұрын

    පෙම් කවක්...තමා මුලින්ම ඇහුවෙ.. දැන් යූ ටියුබ් පටන් ගන්නෙත් අවසන් වෙන්නෙත් මල්ලි ඔයාගෙ සින්දුවකින්

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @sandaminiprabodhika2732
    @sandaminiprabodhika27323 жыл бұрын

    කටහඬ😍😊

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @roshinikaushi8696
    @roshinikaushi8696 Жыл бұрын

    අයියේ සුපර්බ්. 👌👌👌👌👌👌👌👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @nilminiabesingha9255
    @nilminiabesingha92553 жыл бұрын

    👌 වොයිස් එක

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @anudikadeshani8513
    @anudikadeshani8513 Жыл бұрын

    ඒ වොයිස් එක... 🖤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @sammanisumedhajayamaha9875
    @sammanisumedhajayamaha98753 жыл бұрын

    අනේ ඒක..❤️ කියන්න වචන නෑ..🔥🎤

  • @chamiduhirushan1388
    @chamiduhirushan13883 жыл бұрын

    Wowwwww.. kynna wadan nh.. supirima... subama subama subama anagathyak❤️❤️❤️👆💪

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka26592 жыл бұрын

    තාත්තයි පුතයි එකතු වෙලා හරි ලස්සනට ගී ගයනවා නේ . කවර් පසුබිමත් මාරම ලස්සනයි ගීතයට මනාව ගැලපෙන රූප රාමුවක් බුදුසරනයි පුතා තාත්තා වගෙම ඔයත් great🎶🎻👍👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @prabhathhiru2857
    @prabhathhiru28572 жыл бұрын

    ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන් 🖤🖤

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @SportsGames-rw7ls
    @SportsGames-rw7ls Жыл бұрын

    ලස්සනයි ❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @wishawisha2237
    @wishawisha22373 жыл бұрын

    තේරුවන් සරණයි

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @mishelwelagedara4955
    @mishelwelagedara49553 жыл бұрын

    Lassanai 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi2 жыл бұрын

    අහම්බෙන්වගේ අහන්න ලැබුනේ අනේ හිතට ගොඩාක් දැනෙනවා ඒ හඬ සුබ අනාගතයක් ජයවේවා ❤️❤️🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @user-iy9my9wl2y
    @user-iy9my9wl2y3 жыл бұрын

    Anr lassanai aiya hita bawanawak wage duka nivila yanawa ❤️❤️❤️❤️🌹🌹🌹

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @niroshi7519
    @niroshi75193 жыл бұрын

    ඇත්තටම ඇස් දෙක පියාගෙන කරන භාවනාවක් වගෙයි. කියන්න වචන නෑ හරිම ලස්සනයි. කොහේදෝ ඇතකට අපිව අරන් ගියා ඔබ. තවත් මෙවැනි ගීත දෙන්න අපිට. Thanks ඔයාට. තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ... තෙරුවන් සරණයි ❤️

  • @bhasha8060
    @bhasha80603 жыл бұрын

    Pattama thamai aa

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @hamashitissera9625
    @hamashitissera96253 жыл бұрын

    අහගෙන ඉන්න ආසයී🙁🙂 මාරම ලස්සනයි 😍

  • @lakmininadeesha8017
    @lakmininadeesha80174 жыл бұрын

    woow....

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    Thankyou ❤️

  • @moviehub9619
    @moviehub96192 жыл бұрын

    පෙම් කවක් වගේම සුපිරියක් තමයි ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @shahanikularathna5533
    @shahanikularathna55333 жыл бұрын

    Super voice malliya..Best of luck !

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @maleeshapieris8902
    @maleeshapieris89023 жыл бұрын

    හදවතට කතාකරන්න පුලුවන් නියම කටහඩක්❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @manjithabalasooriya.chemistry
    @manjithabalasooriya.chemistry3 жыл бұрын

    Niyamai

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou 🙏❤️

  • @m.l.fernando390
    @m.l.fernando3903 жыл бұрын

    Lassni aiye

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou ❤️

  • @thusharasoundliveband2693
    @thusharasoundliveband26934 жыл бұрын

    👌👌👌👌 ලස්සනයි මල්ලි 😘😘

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    Thankyou Aiya

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 Жыл бұрын

    හරිම ලස්සනයි 👌👌👌❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sacovermusic4945
    @sacovermusic49453 жыл бұрын

    Ahapu supirima voice ekak🤩🥰🥰🥰🥰🥰🥰

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @abhi7486
    @abhi74862 жыл бұрын

    කටහඩ👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💛

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 Жыл бұрын

    Anee mama me ki weni parada ahnne 🥰🥰🥰❤️🔥🔥🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @deshikamayuri2585
    @deshikamayuri25852 жыл бұрын

    පෙම් කවක් කවර් එක අද තමා ඇහුවේ.මාරම ලස්සන හිත නිවන කටහඬක් මල්ලි.සුභ පැතුම් 🎉️🎉️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @thisaradananjaya3412
    @thisaradananjaya34122 жыл бұрын

    අවුරුද්දක් ගිහිනුත් තවමත් අහනව 😓💔..ඔයත් එක්ක එක සින්දුවක් හරි කියන්න ලැබිල තියන එකත් වාසනාවක්..ජයම ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @gamingwithsanka7118
    @gamingwithsanka71183 жыл бұрын

    😌❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️❤️

  • @umeshgunasekara8553
    @umeshgunasekara85534 жыл бұрын

    niyamai isuruwooo patta mcn

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    Thankyou mcn❤️

  • @geethtunes
    @geethtunes Жыл бұрын

    ඉතාම ලස්සනයි.💙💙💙

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @sameerajayasinghe3606

    @sameerajayasinghe3606

    5 күн бұрын

    Hi

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL82 жыл бұрын

    Wow.. සුපිරි 🥰

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @Manillewije
    @Manillewije Жыл бұрын

    Soo beautiful

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thank you so much ❤️

  • @saraidunil811
    @saraidunil8113 жыл бұрын

    ලස්සනයි ගොඩාක් 😍😍 දවසට එක පාරක් හරි සින්දුවක් අහනවා මාරම ලස්සන voice එකක්

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana22383 жыл бұрын

    ගොඩක් ස්තූතියි ගොඩාක් පිං මේ වගේ නිර්මාණ කරනවට...දැන් සංගීතයත් කුණු ගොඩක් කරන ගායකයො කියාගත්ත උන් අස්සෙ ඔබතුමාලා මැණික් කැට නෙවෙයි දියමන්ති 🙏 ඒ තරම් වටිනවා

  • @roshi6247
    @roshi62474 жыл бұрын

    Mood එක හදන්න පුලුවන් රත්තරං කටහඩක්... අස් වහගෙන ඔයාගේ සිංදුවක් ඇහුවම හිතේ තියෙන අවුල් ගතිය කොහේ ගියාද දන් නෑ...මේ කටහඩ රැක ගන්න. මේක දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්..පෙර ආත්මෙක ලොකු කුසලයක් නිසා ලැබුණු දෙයක්... හිත් සුවපත් කරන්න හැමෝටම බෑහ්..ඒත් මේ කටහඩට පුලුවන් 😍😊

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    බොහොම ස්තුතියි.. අලුත් නිර්මාණයක් එක්ක ළගදිම මුණගැහෙමු. බුදුසරණයි ❤️

  • @roshi6247

    @roshi6247

    4 жыл бұрын

    @@isurumadushan2863 අනිවාර්යයෙන්ම...බලන් ඉන්නවා.. මුව මුක්තා ලතා සිංදුව,එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා සිංදු දෙක කරන්නකෝ....ඒවා අහන්න ආසයි ඔයාගේ කටහඩින්... පොඩි request එකක්...😊😊 පුලුවන්නම් සලකලා බලන්න...

  • @sudarshanibandara5362
    @sudarshanibandara53624 жыл бұрын

    ♥️♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️😍🙏

  • @buddikachamara
    @buddikachamara3 жыл бұрын

    mara rahai machan

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @ireshamaduwanthi6976
    @ireshamaduwanthi6976 Жыл бұрын

    Harima lassanai

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @namaldhanushka8012
    @namaldhanushka80123 жыл бұрын

    Hodai bn

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @sugandikasrimali9477
    @sugandikasrimali94773 жыл бұрын

    මං ආසයි සජිවීව ඔයා සිංදු කියනවා අහන්න..🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️😊

  • @anjananiroshan2556
    @anjananiroshan25563 жыл бұрын

    El isuru aiya

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou mcn❤️

  • @thushangianuradha7955
    @thushangianuradha79553 жыл бұрын

    Voice ek nm... Marama lassanai... Congratulations

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @carwithgaya2716
    @carwithgaya27164 жыл бұрын

    Maa brother ❤❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    ගයා අයියා❤️

  • @thimirawarnasooriya1403
    @thimirawarnasooriya14033 жыл бұрын

    Patta hadak machan.jaya......

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @thehometherapy
    @thehometherapy Жыл бұрын

    Such an heavenly voice. Please keep singing and sharing :)

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thank you so much ❤️

  • @dulanjiasanka2933
    @dulanjiasanka29334 жыл бұрын

    ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️😍🙏

  • @induamaratunga3623
    @induamaratunga36233 жыл бұрын

    Voice eka harima lassanai, thawath cover songs karanna, suba pethum 💐💐

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @parakramapremaratne391
    @parakramapremaratne3914 жыл бұрын

    ගින්දර ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    Thankyou පරා❤️

  • @pahanprabashwara1738
    @pahanprabashwara17384 жыл бұрын

    ලස්සනයි ඉසුරු අයියා ආදරෙයි❤❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @maheshdushmantha8732
    @maheshdushmantha87323 жыл бұрын

    Harima ලස්සනයි ...❤️

  • @RohanaPushpakumara-ko1cy
    @RohanaPushpakumara-ko1cy3 ай бұрын

    💚

  • @nishayamandakini971
    @nishayamandakini971 Жыл бұрын

    ඒ කටහඬ භාවනාවක් 🥺❤️‍🩹

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @rangikamudalige6687
    @rangikamudalige66873 жыл бұрын

    හිතට දැනෙන voice එකක්. ලස්සනයි. සුබ පැතුම්.

  • @samanalifernando2615
    @samanalifernando26153 жыл бұрын

    හරිම සුන්දර ගිතයක් ..ඒ වගේම සුන්දර ගායනයක් ..මගේ හදවතින්ම ඔබට සුබ පතනවා සොයුර ..

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @malithshirantha7972
    @malithshirantha79724 жыл бұрын

    Supiri aiyaa......

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    Thankyou malli

  • @madushiliyanage9882
    @madushiliyanage98822 жыл бұрын

    Bawanawak😊♥️♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

Келесі