Oba ha Mema | ඔබ හා මෙමා | A cover by Sewmini Sanjana & Thanura Madugeeth

Музыка

Thanura with Himasha youtube channel
/ thanurawithhimasha
ඔබ හා මෙමා | Oba ha mema
𝐀 𝐓𝐑𝐈𝐁𝐔𝐓𝐄 𝐓𝐎
𝗢𝗿𝗶𝗴𝗶𝗻𝗮𝗹 𝗔𝗿𝘁𝗶𝘀𝘁 - T.M.Jayarathna
𝗟𝘆𝗿𝗶𝗰𝘀 - Wimala Ranjanee Pieris
𝗠𝘂𝘀𝗶𝗰 - H.M.Jayawardhana
𝗖𝗼𝘃𝗲𝗿 𝗔𝗿𝘁𝗶𝘀𝘁𝘀
Thanura Madugeeth
Sewmini Sanjana
𝗠𝘂𝘀𝗶𝗰 𝗥𝗲-𝗰𝗼𝗺𝗽𝗼𝘀𝗶𝗻𝗴
Himasha Manupriya
𝗠𝘂𝘀𝗶𝗰 𝗜𝗻𝘀𝘁𝗿𝘂𝗺𝗲𝗻𝘁 𝗣𝗹𝗮𝘆𝗲𝗿𝘀
Western Flute - Jayantha Dissanayaka
Acoustic Guitar - Thinal Damsith
Piano backing and keys - Himasha Manupriya
𝗠𝗶𝘅𝗶𝗻𝗴 𝗮𝗻𝗱 𝗠𝗮𝘀𝘁𝗲𝗿𝗶𝗻𝗴
Miran Tharindu
Janaka Athukorala
𝗩𝗶𝗱𝗲𝗼 𝗗𝗶𝗿𝗲𝗰𝘁𝗼𝗿 𝗮𝗻𝗱 𝗘𝗱𝗶𝘁𝗼𝗿
Manjula Thennakoon
@Moana wedding films
𝗖𝗶𝗻𝗲𝗺𝗮𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝗲𝗿
Manjula Thennakoon
𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗧𝗵𝗮𝗻𝗸𝘀
Chalitha Wickramathilake
Gayani Wickramathilake
Chinthaka Thambawita
Jayantha Dissanayake
Nayani Perera
Harishchandra Gamage
Upamali Hettiarachchi
Janaka Athukorala
Nimesh Gamage
Himasha Manupriya
Sameera Perera
Mona Wickramarathna
Tharindu Madusanka
Binara Santhush
Risini Sathsarani
Malaka Dulantha
𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻
Meerigama, Gampaha
Follow us on Facebook
𝙏𝙝𝙖𝙣𝙪𝙧𝙖 𝙈𝙖𝙙𝙪𝙜𝙚𝙚𝙩𝙝
/ thanura.officialfanpage
𝙎𝙚𝙬𝙢𝙞𝙣𝙞 𝙎𝙖𝙣𝙟𝙖𝙣𝙖
/ sewminisanjanagamage
𝗗𝗶𝘀𝗰𝗹𝗮𝗺𝗶𝗲𝗿
The following audio visual strictly meant for promotional purpose. The original copyrights are solely owned by the company or an original artist, record labels.
We do not wish to make any commercial use of this audio or video and intended to showcase the creativity of artist involved.

Пікірлер: 1 000

  • @sewminisanjana
    @sewminisanjana2 жыл бұрын

    රූරා | RURA (Aye Ma Thaniweela | ආයේ මා තනිවීලා) kzread.info/dash/bejne/fX2EptafkbfWqaw.html | A cover by Sewmini Sanjana

  • @imeshrukmal4624

    @imeshrukmal4624

    Жыл бұрын

    Paramitha nupuramu apa dedena .. Akke puluwanm me sinduwe cover ekk dannko godk aya kamti wei oyagen ahnna

  • @chamodis1280
    @chamodis12802 жыл бұрын

    පිළිවෙළට, ගොඩාක් ලස්සනට ඇදුම් ඇදලා පොඩි ලමයෙක්ට උනත් බලන්න පුලුවන් විදියට video එකත් කරලා...මේ වගේ නිර්මාණ අපිට ලොකු සම්පතක්... 💜️😊

  • @priyankakarunarathna5770

    @priyankakarunarathna5770

    2 жыл бұрын

    ආසයි

  • @sudeshchinthaka9120

    @sudeshchinthaka9120

    Жыл бұрын

    Eka hela ekagay .....🤗

  • @sikura6861

    @sikura6861

    Жыл бұрын

    ඇදුමින් මනින ළිං මැඩියෝ 😂😒

  • @suweenithawilwararachchi-mi6cp

    @suweenithawilwararachchi-mi6cp

    Жыл бұрын

    හිතට කාවදින සුන්දර හඩ දෙදෙනා ගේම ගායනය ඉතාම මියුරුයි

  • @Photo_doctor

    @Photo_doctor

    Жыл бұрын

    @@sikura6861 ehmd 💀

  • @lochanaekanayake4562
    @lochanaekanayake45622 жыл бұрын

    ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවූ එදා ඔබ මා දෙපා දෑතින් බදා සිප ගත් එදා සිහිවෙනවා සිප ගත් එදා සිහිවෙනවා භවයෙන් භවේ මෙලෙසින් බැඳී අප ආ ගමන් අමතක වුවත් ඔබගෙයි මගෙයි හද මන්දිරෙන් නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා එක්වූ දිනේ සිහිවෙනවා ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත් එක්වී වෙලී සෙනෙහස සෙවූ ඒ සොඳුරු දා සිහිවෙනවා ඒ සොදුරු දා සිහිවෙනවා ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවූ එදා ඔබ මා දෙපා දෑතින් බදා සිප ගත් එදා සිහිවෙනවා සිප ගත් එදා සිහිවෙනවා

  • @dilinitharakadubai5202
    @dilinitharakadubai52023 жыл бұрын

    ට්.එම් සර්ට පින් සිද්ද වෙනවා මේ වාගේ ලස්සන සින්දු ටිකක් අපිට අහන්න දායාද කලාට.දැන් අපි අහනවා තවත් අලුත්ම රසයකට..❤️❤️❤️❤️

  • @sewminisanjana

    @sewminisanjana

    3 жыл бұрын

    ❤️❤️

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤

  • @YashKuruwitage
    @YashKuruwitage2 жыл бұрын

    මේ සිංදුව අහද්දි ඇහැට කඳුලක් එනවා...ඔයාලා දෙන්නම ගොඩක් ලස්සනට ගායනා කරනවා♥️තෙරුවන් සරණයි!!

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    😊😊

  • @shanudinasha6036
    @shanudinasha60362 жыл бұрын

    කියන්න දෙයක් හිතාගන්න බෑ.පුදුම ලස්සනක් තියෙන්නෙ දෙන්නගෙම voice එකේ.🎤.❤❤❤

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @thusithadehigama2200
    @thusithadehigama22002 жыл бұрын

    කසුන් දිවුල්ගනේ අමරසිරි සමිමිශ්‍රිත කටහඬක්.අමුුතු රහක්❤

  • @hirunikaperera446
    @hirunikaperera4463 жыл бұрын

    මම බොහෝ කවි ලියා ඇත්තෙමි.. එහෙත් කවි කියන හඬ ඇසූ තැන්හි මට මගේ වචන ගලපා ගැනීමට පවා නොහැකිව එක්තැන් වූනෙමි.. ♥️

  • @sewminisanjana

    @sewminisanjana

    3 жыл бұрын

    ❤️

  • @laashikulathunga6978
    @laashikulathunga69782 жыл бұрын

    භාවනාවක් වගේ.. හරිම ලස්සනයි 💞💞💞😍

  • @samankaluarachchi4690
    @samankaluarachchi46902 жыл бұрын

    ගොඩාක් ලස්සනයි..රටෙ දිදුලන ජනමනස පිනවන කලාකාරියක් වෙන්න ආශිර්වාද කරමි දළදා සමිදු පිහිටයි..

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤🙏

  • @pryanthapopy6002
    @pryanthapopy60023 ай бұрын

    එදා. වගේම. අදත් ඕනෙම. වේලාවක. අහන්න පුළුවන්. සින්දුවක්. ඔබ. දෙපළ. නියමෙටම. ගායනා කළා මම සෞදියේ සිට සුබ පැතුම්

  • @nandakumara7785
    @nandakumara77852 жыл бұрын

    රෑට අහන්න කියාපු සින්දුව, සුභ පතනවා දෙන්නටම...😍😍😍

  • @nimanthikamarasinghe4411
    @nimanthikamarasinghe441110 ай бұрын

    කියන්න බැරි තරම් ලස්සනයි....❤❤ තෙරුවන් සරණයි දෙන්නාටම...

  • @nadeesharanaveera9156
    @nadeesharanaveera91562 жыл бұрын

    නූතන කවර් සිංදු අතර ඉතාම විශිෂ්ට නිර්මාණයක් .අපූරු සංයෝගයක් ❤️

  • @thilininawarathnenawarathn1907
    @thilininawarathnenawarathn19072 жыл бұрын

    නන්ගි,මල්ලි මේ හඩ භාවනාවක්, නිතරම මුමුනන ගීතයක් වුනා,❤️❤️❤️❤️❤️සුභපතනවා මුලු හදවතින්ම ❤️❤️❤️❤️👏👏👏👏👍👍👍

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @janakie1
    @janakie12 жыл бұрын

    හැඟීම් බර මියුරු ලයාන්විත හඬ දෙකක්‌ එකතුවී ගායනා කරන ලද අහන්න මිහිරි ගීතයක්.. හරිම ලස්සනයි..

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @STD725
    @STD7253 жыл бұрын

    කියන්න වචන නෑ.ඒ තරම් ලස්සනයි ඔයාලා දෙන්නගේම කටහඩ..💚💛❤️🧡💜️

  • @sewminisanjana

    @sewminisanjana

    3 жыл бұрын

    ❤️

  • @dineshmadusanka8305

    @dineshmadusanka8305

    2 жыл бұрын

    @@sewminisanjana lassanai oya ga hada

  • @wsumedha1823
    @wsumedha1823 Жыл бұрын

    ලස්සනයි ❤❤❤

  • @sarathkumara782
    @sarathkumara7822 жыл бұрын

    සසර වසනා තුරැ හිංසාවක් පිඩාවක් නුබටනමි වෙන්න එපා.සියක් අායුලැබෙිවා..තෙරැවන් සරණයි...

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @dushanmilinde6155
    @dushanmilinde61552 жыл бұрын

    මට මතකයි සෙව්මිණි නංගි පුංචි කාලේ ඉදලම ගොඩක් දක්ෂයි ❤️ දෙන්නටම ගොඩක් හොද ගමනක් යන්න සුභ පතනවා ❤️💚👌 🎶

  • @rohanjayaweera4832
    @rohanjayaweera48322 жыл бұрын

    හරිම ලස්සනයි ❤️ මේකටත් ඩිස්ලයික් දාපු පට්ට වැඩ්ඩෝ මිනිස්සු නම් වෙන්න බෑ...🤔

  • @madhuathauda
    @madhuathauda2 жыл бұрын

    ඉතාමත් මනරම් හඬ සුසංයෝගයක්🙏✨♥️

  • @pabi5243
    @pabi52432 жыл бұрын

    අපේ ඉස්කෝලෙ අක්කියෙක් ඉන්න තැන දැක්කම මාර සතුටුයි අක්කි .😍😍ඉස්සරහටම යන්න ලැබෙන්න කියල විෂ් කරනෝ 🥰🥰

  • @lakshansankalpa1750
    @lakshansankalpa17502 жыл бұрын

    Superi

  • @anjanakalindu1933
    @anjanakalindu19332 жыл бұрын

    මම පොසිටිව් වෙලා ගෙදර ඉන්න කෙනෙක් .මේ සින්දුව දවසකට තුන් පාරක්වත් අහනවා..හරියට භාවනාවක් වගේ.❤️😌 ඒ තරම් ලස්සනයි

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    Get well soon...!

  • @isurugayan4u

    @isurugayan4u

    2 жыл бұрын

    Stay safe and get well soon bro .... 👍👍👍

  • @pamudivithanage108

    @pamudivithanage108

    2 жыл бұрын

    Hi I’m

  • @sewminisanjana
    @sewminisanjana2 жыл бұрын

    Thanura with Himasha KZread channel ❤️ kzread.info සඳරේණු වෑහෙනා | Sandarenu wahena | A cover by Thanura Madugeeth | kzread.info/dash/bejne/gaSlmcWOgNq2m6g.html රෝස පෙති අතුරාලා | Rosa pethi athurala | A cover by Sewmini Sanjana | kzread.info/dash/bejne/fH5oz89_m93MacY.html ඔබ හා මෙමා cover song | 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝 𝐦𝐩𝟑 | www.sinduwa.lk/show-2130-oba-ha-mema-cover-thanura-madugeeth-sewmini-sanjana

  • @kasunshalindasenarathna6479

    @kasunshalindasenarathna6479

    2 жыл бұрын

    Jjjjsii

  • @VarietyOfHappiness

    @VarietyOfHappiness

    2 жыл бұрын

    Absolutely beautiful 😍🥰😘

  • @thisaramaliprasadika1827

    @thisaramaliprasadika1827

    2 жыл бұрын

    Aa

  • @SASH85

    @SASH85

    2 жыл бұрын

    Sewmini oya saundarya Kala campus ekeda? Oya 1998 da? Harima lassanai obe voice eka. Bhawanawak wagei. Visual ekath perfect

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    @@SASH85 ow.. bohoma sthuthi 😊🙏

  • @bavinduwijenayake7256
    @bavinduwijenayake72562 ай бұрын

    So... I'm having a different story. I told her this is a one of songs that im refusing to listen because its so emotional even though the lyrics emphasize a happy meaning. So, often when I'm listening to this i was imagine our big day everytime. But now she is not with me but still this magical melody bringing her back to me as my bride in to my imagination.

  • @d.sampathclapzyff1406
    @d.sampathclapzyff14062 жыл бұрын

    මාර ලස්සනයි ගොඩ වතාවක් ඇහුවා එපා වෙන් නෑ කොච්චර ඇහුවත්......💟🥺

  • @arunadayananda9306
    @arunadayananda93062 жыл бұрын

    To those who say the younger generation ( to which I belong as well) don't have good voices, Please.. just listen to these two. Great job the two of you. Please continue this path. I admire the way how you made ur own voice out of this classic, of our most respected ( and one of my most favourite) vocalist T.M.Jayarathne, without distorting the lyrics, or melody and at the same time without mere imitation. U guys inspire me. Keep up the good work. Plus I think the video performance u did, was very realistic, without any overdramatized emotions or sentiment. Both of ur voices were enchanting in their own pitch, intensity and rythm. Good job. Keep it up.

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    Thank you very much ❤️

  • @dylanliyanage1880

    @dylanliyanage1880

    2 жыл бұрын

    Come on younger generation 1000 miles ahead of older generation Super talented👏👏👏

  • @chandana56

    @chandana56

    2 жыл бұрын

    @@dylanliyanage1880 Lol! By singing covers??? Younger generation need to come up with their originals! Otherwise there is absolutely no progress in music!

  • @paadha

    @paadha

    2 жыл бұрын

    Very nice voice

  • @decoproduction3634

    @decoproduction3634

    11 ай бұрын

    Unbelievable ❤❤❤❤❤ Patta.

  • @peaceofmeditation1249
    @peaceofmeditation12492 жыл бұрын

    හෙඩ්සෙට් එක + මේ සින්දු කියලා කියන්නේ පෘථුවි තලයෙන් උඩට යන්න පුලුවන් ක්‍රමයක්.😍😍😍 මාගෙන් සුභ පැතුම්, දිගටම මේ වාගේ වටිනාා දේවල් දෙන්න. හැබැයි මේ දැන් කාලේ වල් භූත සින්දු නම් කවර් කරන්නෙපා, චැනල් එක අන්සබ්ස්ක්‍රයිබ් කරලා, පුලුවන් නම් රිපෝර්ට් කරලයි නවතින්නේ එහෙම බරපතල වැරැද්දක් කලොත් එහෙම 😁😂

  • @nimashapriyani7492
    @nimashapriyani7492 Жыл бұрын

    ආදරෙයි මගෙ මැනික ,ගොඩාක්ම ආදරෙයි 💖💖💖💖

  • @niroshadayani1016
    @niroshadayani101611 ай бұрын

    Couple 1th match wenw hebei...😉😁😁

  • @NadishaSewwandi-gi4nh

    @NadishaSewwandi-gi4nh

    4 ай бұрын

    Hii

  • @scgraphics7819
    @scgraphics78193 жыл бұрын

    කියන්න වචන නෑ මාරම් ලස්සනයි..

  • @thulashijayasekara4019
    @thulashijayasekara40192 жыл бұрын

    හිත නිවනවා මාර විදියට ...ඒ තරම් දැනෙන්න ගායනා කරනවා නංගියෝ....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...ලස්සන combination එකක්....සුභ පතනවා නංගියා....ජයවේවා 😍😍❤️❤️👍👍

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️😀🙏

  • @nileshanirmani8346
    @nileshanirmani8346 Жыл бұрын

    Thanura ayya tikkin adura gtte akki ayya excellent ... superb job .. keep it up . we love it much..

  • @kaveenlakshitha5647
    @kaveenlakshitha56476 ай бұрын

    Voice දෙක නම් භාවනවක් වගේ ❤ 💆

  • @malka....8515
    @malka....85152 жыл бұрын

    හරිම ආදරනීය හඬක්...භාවනාවක් වගේ...

  • @thilakwasantha3714
    @thilakwasantha37142 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒ තරමටම ලස්සනයි 💓💓 ජයවේවා ඔයාලා දෙන්නටම 💪💪💓💓💓

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @ashaneranda1208
    @ashaneranda12082 жыл бұрын

    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ song එකත් මේ වගේ දෙන්න.හරිම ලස්සනයි❤

  • @sanathwickramasinghe6996
    @sanathwickramasinghe69962 жыл бұрын

    මගේ ආදරණීය මිතුරන් දෙදෙනෙකුගේ දුවයි පුතයි මෙහෙම රහට ගයද්දි මොන තරම් සතුටක් දැනෙනවාද කියල තේරුම් කරන්න අමාරුයි ❤️❤️❤️ ජයම වේවා !!

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka98022 жыл бұрын

    පුදුමාකාර ලස්සනයි...භාවනාවක් වගේ..ඔයාල දෙන්නත් හරිම ලස්සනයි ..!!! ❤️❤️❤️❤️🌻🌻🌻

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @annishara8233
    @annishara82332 жыл бұрын

    වචන මදි කියන්න . ගොඩක් ලස්සනයි. කොච්චර ඇහුවත් එපා නොවන කටහඬවල් දෙකක් . සුබපැතුම් මගෙන්.

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @NishanthaPriyananda
    @NishanthaPriyananda2 жыл бұрын

    හිතට සනීපයි.............. නොලබපු අද්දැකීමක රහ................................ඔයාලා ලස්සනට ඉදිරිපත් කරනවා. ස්තුතියි

  • @umaliimalsha3665
    @umaliimalsha3665 Жыл бұрын

    මේ සිංදුව අහනකොට නොදැනීම අතීතයට ගියා. නොකරපු දේවල් වලට චෝදනා කරලා මාව වැරදිකාරියෙක් කරලා මාස හයක් යන්න කලින් එයා කසාදයක් කර ගත්තා. කවදහරි තමන් කරපු වැරදි වලට ස්වභාවදහමෙන් හැම දෙයක්ම ලැබෙයි. එයා ගිහින් අවුරුදු හතරක් වුණත් ඒ අතීතය තාම අමතක කරන්න බෑ.... 😶

  • @adithyamillangoda6554
    @adithyamillangoda65543 жыл бұрын

    What a brilliant performance 🎭

  • @inoshajayawardhane7277
    @inoshajayawardhane72773 жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤️🍂🔥🔥

  • @priyanthifranando8951
    @priyanthifranando89512 жыл бұрын

    ගොඩක් ලස්සනයි මල්ලි ඔයාට බුදුසරණයි ❤❤❤🌹

  • @dinushagalkotuwa8807
    @dinushagalkotuwa88073 жыл бұрын

    හරිම ලස්සනයි.! අාදරණිය කටහඩක්❤ බුදු සරණයි.!

  • @Madhushani2003
    @Madhushani200310 ай бұрын

    පුදුමාකාර ලස්සන ගායනයක්.❤❤❤

  • @malithiwarsha3703
    @malithiwarsha3703 Жыл бұрын

    කී සැරයක් ඇහුවද 😍🥺

  • @pawanibhagya9449
    @pawanibhagya94493 жыл бұрын

    Woow.godak lassanai jaya wewa dennatama😍

  • @josephjayapalakurera1239
    @josephjayapalakurera12392 жыл бұрын

    Voice harima lassanai, theruwan saranai,

  • @shashi9063
    @shashi90633 жыл бұрын

    Feeling to the bottom of the heart ❤️❤️

  • @chanupadeshitha6264
    @chanupadeshitha62642 жыл бұрын

    "සිප ගත් එදා සිහිවෙනවා" කියද්දිම එතෙන්ට වදින කෝඩ් එක 🥺❤🔥

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @isharasampathedirisinghe9759

    @isharasampathedirisinghe9759

    2 жыл бұрын

    Mokakada bro play wena chord eka

  • @RanukaprabhathGuitarist

    @RanukaprabhathGuitarist

    2 жыл бұрын

    සිපගත් එදා පලවෙනි පාර Am7 C දෙවනි පාර Fmaj7 Gm7 Bb Bbmaj7

  • @user-ws4rd2bq8i
    @user-ws4rd2bq8i2 ай бұрын

    Harima lassnai ❤❤

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi23872 жыл бұрын

    Love this..pure love ..beautiful ..❤️😊❤️🙏

  • @sithurathnayaka9605
    @sithurathnayaka96053 жыл бұрын

    ලස්සනයි අක්කි.congratulations both Of You 🙏❤

  • @achalagimsara6888
    @achalagimsara68882 жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤❤

  • @thilinicharuka6102
    @thilinicharuka61022 жыл бұрын

    Woooow ♥️

  • @subashdeshappriya5070
    @subashdeshappriya50702 жыл бұрын

    ඉතාමත් ම ලස්සන ගීයක් ඔයාල ලස්සන ට ගායනා කලා,👍✌️✌️✌️👉❤️❤️❤️❤️❤️❤️❤️.....

  • @saniraniroshan7078
    @saniraniroshan70783 жыл бұрын

    Woooooooooow කියන්න වචන නෑ මට මාරම ලස්සනයි නංගෝ ඔබට දීර්ඝ අයු ලැබේවා thank you බුදු සරනයි 👉💖💖👌👌👌👌👌👈

  • @sewminisanjana

    @sewminisanjana

    3 жыл бұрын

    ❤️

  • @kasuniudeshika6213
    @kasuniudeshika62132 жыл бұрын

    ඒ කටහඬවල් දෙකම හිත නිවනවා❤️

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @maneeshashehani3408
    @maneeshashehani34084 ай бұрын

    Harima lassanai... kiynna wachana na.. supiriyak 🔥 ❤

  • @himanshusameera7217
    @himanshusameera721711 ай бұрын

    ලස්සනටම ගායනා කරනවා.මුල් ගායනයට සාධාරනයක් කරනව ජය වේවා

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne3 жыл бұрын

    Reminiscence of love with the esteem of present. Hats off!! You both.

  • @monashaperera4653
    @monashaperera46533 жыл бұрын

    ❤️ beautiful ❤️

  • @user-jv3eh6rd4o
    @user-jv3eh6rd4o3 жыл бұрын

    Super cover sanju akka & thanura ayya 😍 love this ❤

  • @sameeradileep2697
    @sameeradileep26972 жыл бұрын

    පට්ටම ලස්සනයි තෙරුවන් සරණයි

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage53922 жыл бұрын

    Thanura malli's voice...🙈🙈🙈 No words to say... superb ... 🖤🖤🖤🖤🖤🖤

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @chamikaraherath6913
    @chamikaraherath69132 жыл бұрын

    supiri..... mara Lassanai....

  • @dhananjaninanayakkara2578
    @dhananjaninanayakkara2578 Жыл бұрын

    හරිම ලස්සනයි ..සුබ පැතුම් ඉදිරි අනාගතය සාර්ථක වේවා 💐

  • @samanjayasinghe9597
    @samanjayasinghe95973 жыл бұрын

    අති මනරම් ගායනයක්.....

  • @s.rathnayaka7942
    @s.rathnayaka79423 жыл бұрын

    Soon,the whole world will embrace your golden voice thanura . Absolutely! Bless with all my heart.!

  • @thanuramadugeeth_official

    @thanuramadugeeth_official

    3 жыл бұрын

    Thank you very much!!!!

  • @shanika56rajapaksha40
    @shanika56rajapaksha403 жыл бұрын

    Niyamai akke👍👍👍good luck ♥️♥️♥️♥️

  • @wisalsameera1828
    @wisalsameera182810 ай бұрын

    ගොඩාක් ලස්සන නිර්මාණයක් හිත නිවන බවනවක් වගේ තවත් මේ වගේ නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @meghaanuranga9485
    @meghaanuranga94852 жыл бұрын

    මිනිස් සිත සුවපත් කරන සංගීතය

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @sachinisenarathna2534
    @sachinisenarathna25343 жыл бұрын

    Wooow....❤️❤️❤️ an amaizing combination of two voices ❤️❤️congratulations both of you...

  • @sewminisanjana

    @sewminisanjana

    3 жыл бұрын

    ❤️❤️

  • @hiranyawijesekara6098
    @hiranyawijesekara60983 жыл бұрын

    Great job sanju 💜️😍☺️❤

  • @renukaramanathan1616
    @renukaramanathan1616 Жыл бұрын

    First time i heard this songs duet version 🎶👍 🎶 beautiful . I cant stop watching this 😁😁

  • @nimeshgamage302
    @nimeshgamage3023 жыл бұрын

    මෙන්න covers... පුදුම රසයක් තියෙන්නෙ.. දෙන්නටම සුභ පතනවා..

  • @ruwanherath2399

    @ruwanherath2399

    2 жыл бұрын

    මගේ ජීවිතේ දැකපු සුන්දරම කටහඬ ඔබට බුදු සරණයි නංගී මල්ලි..

  • @Manillewije
    @Manillewije2 жыл бұрын

    It’s sooo beautiful. Thanura your voice is so soothing. Bless you two.

  • @shashinirashmika8614

    @shashinirashmika8614

    Жыл бұрын

    🥺❤️

  • @bhagi6076
    @bhagi60762 жыл бұрын

    ඉතාම ලස්සන නිර්මාණයක්.❤❤❤

  • @husainalam4093
    @husainalam40932 жыл бұрын

    Dennagema..katahada..harima lassani .budusarani🙏🙏🙏🙏🙏🙏 dennatama .ආදරෙයි

  • @sachinianuththara51
    @sachinianuththara512 жыл бұрын

    හරිම ලස්සනයි , කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ.. නියමයි. සුබ පතනවා ඔයාලා දෙන්නගෙම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා. බුදු සරණයි දෙවි පිහිටයි . ❤️

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️❤️

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok2 жыл бұрын

    දැකපු ලස්සනම cover එකක්..😊❤ Keep it up අයියා and අක්කා.😚

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @ashokapathirana2511
    @ashokapathirana25115 ай бұрын

    Happy future!!! duwa,putha..❤❤

  • @chathurikaherath377
    @chathurikaherath377Ай бұрын

    Wow marama lassanai ahanna ahanna Asa hithenawa ❤️❤️❤️❤️😘😘😘💯💯💯

  • @dinowrx7608
    @dinowrx7608 Жыл бұрын

    හරිම ලස්සනයි...Superb One ❤🌸🍃 සමහරුන්ට ප්‍රශ්නයක් ඇති මේකෙ ගර්ල් "ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් එදා සිහිවෙනවා" කියන කොටස කියනකොට, ඒක බෝයි කියන්න ඕනි එකක් කියලා ... තවත් සමහරුන්ට හිතෙයි Gender Equality matter එකක් කියලා ... ඇත්තටම මේ සින්දුවෙන් කියවෙන්නෙ ප්‍රපෝසල් මැරේජ් එකකින් එකතුවුණ දෙන්නෙක්ගෙ Honeymoon එක ගැන, ඒකෙදි හර්ල් දැනගන්නවා මේ බෝයි ආස කකුල් වලට කියලා (( අපි අර සෝෂල් මීඩියා වල පාවිච්චි කරන්නේ 'යටිපතුල් පිස්සා' කියලා )) Somehow ගර්ලුත් ඒකට ගොඩක් කැමතියි. මේ ගීතයෙන් කියන්න උත්සාහ කරන්නෙ ප්‍රපෝසල් මැරේජ් එකකින් වුණත් අහම්බෙන් හරි හමුවෙලා තියෙන්නෙ දෙන්නට දෙන්නා ගැලපෙන දෙන්නගෙ ආශාවන් සමාන දෙන්නෙක් බවයි.

  • @nikiniminipuraarachchi
    @nikiniminipuraarachchi3 жыл бұрын

    So beautiful akki❤️your voice is like a meditation💕😍

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @sampathgamage861
    @sampathgamage8612 жыл бұрын

    Beuti...ful.. 😍...👏..🌹..!

  • @nazliyausoof1050
    @nazliyausoof1050 Жыл бұрын

    Wooow maarama lassanai oyala dennage voice eka ..baawanawak wage.❤️❤️boyge voice superb

  • @AyodyaShiwangi
    @AyodyaShiwangi3 жыл бұрын

    Wow Akki ❤️ No Words Can describe this 😭👌 good luck both of you 🥺❤️💫

  • @sewminisanjana

    @sewminisanjana

    3 жыл бұрын

    ❤️

  • @withoutname3403

    @withoutname3403

    3 жыл бұрын

    @@sewminisanjana මම සිංදු අහන කෙනෙක් නෙවෙයි. මම බන විතරයි අහන්නෙ ටී.වී. බලන්නෙත් නෑ. නංගී හරිම අහිංසක ලමයෙක් නිසාමයි සබ්ස්ක්‍රයිබි කරේ. නැත්නම් මම ලේසියකට සබි කරන්නෑ. හැදියාව සංවරකම නිහතමානීකම අති විශිෂ්ටයි. තෙරුවන් සරණයි නංගීයෝ

  • @hansimalshani4430
    @hansimalshani44302 жыл бұрын

    සින්දුවකට පුලුවන් හැගීම් වෙනස් කරන්න..දුකෙන් පිරිච්ච හදවතක් ආදරයෙන් පුරවන්න ❤️❤️❤️

  • @sewminisanjana

    @sewminisanjana

    2 жыл бұрын

    ❤️

  • @chamindanissanka7185
    @chamindanissanka71852 жыл бұрын

    Lassanai naogiya katahada oyage. Oyagey nirmana karanna. Sitha niwana githa thulin amathaka nowena gaikawak wenna suba pathanawa.

  • @shalikadilshari1952
    @shalikadilshari19522 жыл бұрын

    Wonderful cover song. God bless you. 💐

  • @saubhagyabandara1624
    @saubhagyabandara16242 жыл бұрын

    දැන් සින්දු මේවා ලගින් වත් තියන්න පුලුවන්ද..😥

  • @kalpaniranasinghe5644
    @kalpaniranasinghe5644 Жыл бұрын

    I can't count how many times I have watched this cover so far. Wish you both success in your musical journey! Hope to see more magical creations like this in the coming years. ❤

  • @lasanthapushpakumara6027
    @lasanthapushpakumara60272 жыл бұрын

    පපුවටම දැනෙන්න ගයනවා ..ලස්සනයි .

  • @lakshirajapaksha157
    @lakshirajapaksha1572 жыл бұрын

    Lassana vadak. Good luck Akki and Aiya.

  • @maheshajayawickrama4416
    @maheshajayawickrama44162 жыл бұрын

    පුදුම ලස්සනයි voices දෙකම❤️ Male voice එක ඇහැට කඳුලක් ගේන්න පුලුවන් unique voice එකක්. ඉදිරියේදී අලුත් නිර්මාණ ගොඩක් අහන්න ආසාවෙන් ඉන්නවා

Келесі