Pem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Karunarathna Divulgane | Cover By Isuru Madushan

Музыка

#Pem_Kawak_Liyu_Nuba #Isuru_Madushan #Cover
Pem Kawak Liyu Nuba- පෙම් කවක් ලියූ නුඹ
---------------------------------------------------------------------------------------------------------
Original Artist - Karunarathna Divulgane
Music - Nandasena Katuwawala
Lyrics - Suramya Mapitiya
---------------------------------------------------------------------------------------------------------
Cover By Isuru Madushan
Mixing & Mastering - Sanjula Kushan | Miracle Night Music Studio
Reviewing The Song - Dhammika Bandara
Video & Editing - Tharindu Hennayake
---------------------------------------------------------------------------------------------------------
Join Us :-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
Spotify - open.spotify.com/artist/0phFP...
Apple Music - / isuru-madushan
TikTok - / isurumusic96
KZread - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------------------------
ප්‍රේමයෙන් ආතුර වූ සිතකට සහනය ද, විපතද ගෙන එන්නේ ප්‍රේමයයි. ලෝකයේ සෑම දෙනාම විවිධ කාලවල විවිධ ආකාරයේ ප්‍රේමයක් කවදාහෝ අත්විඳ ඇත. ප්‍රේමයක් නොලැබි නැතිනම්, ඒකපාර්ශවිකව හෝ ප්‍රේමය අත් විඳින්නට ඇත. ප්‍රේමය හැමදෙනාටම හමුවූ නමුත් එය මේයැයි වටහාගත් කෙනෙක්ද ලෝකයේ සෙවිය නොහැකිය. එහෙව් ප්‍රේමයක් ප්‍රේම මාවතේ ඉදිරියට නොයා, ගමන අතරමඟ අවසන් වන්නේ නම්, ප්‍රේමය පැවැති තැන හිඩසක් ඉතිරි වන්නේ නම්, එවැනි හිතකට තවත් නැවුම් ප්‍රේමයක් කෙසේ දැනෙනු ඇති ද...
කවිකම් ද කවි ද මනරම්ය. වඩාත් සුන්දර අසම්පූර්ණ කවිය. මන්ද කවියක් සම්පූර්ණ වූ විට එහි කුතුහලයක් නැත. අවසානය තහවුරු වී අවසානය. නමුත් අසම්පූර්ණ කවියක අවසානය දන්නේ කවිය ඉපැදුණු හදවත පමණි. එවන් කවි හිතක, ඉහළම තැනක ලියවෙන ප්‍රේමයේ කවියක් කෙතරම් සොඳුරු ලෙස දැනෙනු ඇති ද.
ඇය විසින් ඔහුගේ හදවතේ පෙම් කවියක් ලීවාය. ඒ කවිය ඔහුට දැනුනේම රාධා ක්‍රිෂ්ණා, රාමා සීතා වැනි ප්‍රේම වෘත්තාන්තයක් ලෙසිනි. ඔහුට ද ඇයට ද අයිති ප්‍රේම වෘත්තාන්තයේ, පෙම් කවිය හදවතේ ලියන ලද, ඇය ම විසින් ඒ කවිය මකා දමා කිසිවක් නොසිදුණු ලෙස නොදැනුනු ලෙස ඉවත යන්නේ නම් හදවතට දැනුන හැඟීම් ඒ රිදුම කෙතරම්දැයි පහදාදිය නොහැකිය.
සැම විටම වියෝගයේ දුක දැනෙන්නේ නික්ම යන්නාට නොව නතර වන්නාට ය. අතු අගකින් මලක් වැටෙනා විට හඬන්නේ ගසය, හිස් අහසින් තරුවක් කඩා වැටෙන විට හඬන්නේ අහසය. ප්‍රේමය ජීවිතයට රැගෙන පැමිණි ඇය නික්මුණු කළ පෑරෙන්නේ ඔහුගේ හිතය. ලොවට රහසින් හඬන්නේ ඒ පිරිමි හිතය. පෙරදිග පිරිමි හිතක් සහ අපරදිග පිරිමි හිතක් අතර වෙනසක් ඇත. දැනෙන හැඟීම එක ම වුව එය දරා ගන්නේ සහ පිට කරන්නේ දෙයාකාරයකටය. සංස්කෘතික ලෝකයේ වැට මායිම්වලට සීමා වූ පෙරදිග පිරිමියකුගේ හිතට, වියෝගයේ දුකට පවා හඬන්නට තහනම් වේ. මන්ද පිරිමින් යකඩින් තැනූ හදවත් ඇත්තන් යයි පෙරදිග සංස්කෘතිය හඬගා කියන බැවිනි. හඬන්ට වත් තහනම් පිරිමි හිතක ඇතිකරන ප්‍රේමයේ වියෝගය ඒ පිරිමි හිත මොහොතින් මොහොත පුළුස්සන්නේය, පාරවන්නේය.
තුවාලයේ රිදුම දන්නේ තුවාලය තියෙන එකාය. ඇය සිත අම්බලමක් සේ සිතා, ඇය ම පැමිණ ඇය ම නික්ම ගොස් අවසන්ය. නමුත් ඇයට ඔහුගේ හිත අම්බලමක් වනවිට ඇයට හිතෙන දිනෙක නික්මුණා මෙන්ම හිතෙන දිනෙක නැවත පැමිණිය හැකිය. ලෝකයේ යම් සෝචනීය සිදුවීමකින් ඛේදවාචකයක් ඇතිවිය හැකිය. නමුත් සියල්ලම දැනුවත්ව ඒ සෝචනීය සිදුවීම නැවත නැවත සිදුවන්නේ නම් ඛේදවාචකය අවසන් වන්නේ විගඩමකිනි. ඇය හදවතට පැමිණි ලෙසම නැවත නික්මුණාය. ඔහුගේ හදවතේ ඛේදවාචකය ඇතිවූයේ එ් නිසාවෙනි. නමුත් නික්මුණු ඇයම නැවත පැමිණ, නැවත නික්මගියහොත් ප්‍රේමය විගඩමක් වෙනවා නොඅනුමානය. ඔහු විසින් ඇයට නැවත හදවතට පැමිණීම තහනම් කිරීම ඒ නිසාවෙන් පුදුමයක් නොවන්නේය. කෙතරම් ආදරය කළත් ආදරේ රන් කරඬුවෙන් හදවත පසාරු කර ගත නොහැකිය .යථාර්ථය නම් එයමය.
ප්‍රේමයට ලොබ බැඳීමද යථාර්ථයයි. ප්‍රේමයේ සොඳුරු ඉසව් කරා ගොසින් සැනසෙන්නට හදවත සැමවිටම කල් යල් බලමින් සිටින කාලයක, ප්‍රේමය එක්වරම අතුරුදහන් වන්නේ නම් ප්‍රේමයේ සොඳුරු බව මෙතකැයි කියා එහි දොරටු වසන්නේනම්, ප්‍රේමය දැනුන හිත, ප්‍රේමයේ සීමාව, සොඳුරු බව මෙතෙක් දැයි ප්‍රශ්නකාරී ව විමසනු ඇත.
සඳේ සහ පොළොවේ සම්බන්ධය ද එවන් මග වැරදුණු සිතකට ප්‍රශ්නකාරී වනු නොඅනුමානය. සඳේ එළිය ලැබෙන්නේ පොළොවට ය. පොළොව සඳට ඈත බව සැබෑය. එහෙත් පොළවට සඳඑළිය එපා කියන්නට නොහැකි වන අතරම, සඳට උවමනා වුවද පොළොවට ඒ එළිය නොදී සිටිය නොහැකිය. ප්‍රේමයේ සඳ එළිය ඇය විසින් ඔහුගේ ධරණි තලය නැමති හදවතට ලබාදී නික්ම ගොසින්ය. සඳ දුරස් උවද පොළවට සඳඑළිය හොඳහැටි මතකය. මන්ද සඳඑළියේ අගය දන්නේ අමාවක ඝනකලුවරට තනිවූ පොළව නිසාවෙනි, සඳවතිය නික්මගිය පසු අමාවක අහසේ තනිවූ පොළව නැවත අයදින්නේ සඳවතියගේ නැවත පැමිණීමයි. සඳවතියට ඒ හැගීම නොතේරෙන්නේ ඇයට අඳුර ගැන වැටහීමක් නැති නිසාවෙනි. නමුත් දිනක සූර්ය කිරණ පොළව විසින් සඳවතියට නොදී තබාගතහොත් සඳවතිය අඳුරට හැරී පොළවේ අගය එදාට ඇයට දැනෙනු ඇත. එවිට හොදටෝම ප්‍රමාදවී ඇය එනවිට පොළව සදඑළියට තහනමක් දමා හිතහදාගනු ඇත. පොළව සියල්ල හැමදා දරාගත්තද, ආඩම්බරකාර සඳවතියන්ද දිනෙක පාඩම් ඉගෙනගන්නවා සත්තය.
- Dhammika Bandara -
------------------------------------------------------------------------------------------------
03 -- 2020 / 07 / 24

Пікірлер: 5 500

  • @duggy97
    @duggy976 ай бұрын

    2024 දිත් මේ සිංදුව අහන මං වගේ අය ඉන්නවද?

  • @user-cj7zb5pt1z

    @user-cj7zb5pt1z

    4 ай бұрын

    Hmm

  • @DineshChamara-qx2qt

    @DineshChamara-qx2qt

    4 ай бұрын

    Hmmmm

  • @lmcpliyanaarachchi3320

    @lmcpliyanaarachchi3320

    4 ай бұрын

    hmm

  • @DILSHAN5558

    @DILSHAN5558

    4 ай бұрын

    ❤❤

  • @PrabodhaniMaduvanthi-hf1zv

    @PrabodhaniMaduvanthi-hf1zv

    4 ай бұрын

    මාත් ආසයි ඒ සිංදු ව හැමදාම අහනව

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg3 жыл бұрын

    මං වගේම විරහවෙන් දුක් වේදනා විදින අයෙක් වේ නම් ඒ සියලු දෙනාගේ සිත් දහමෙන් සුවපත් වේවා 🙏😌🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @damayanthinilanthi1044

    @damayanthinilanthi1044

    2 жыл бұрын

    Nuba.yannama.yanawa.nam.mata.inna.keyanna.ta.ba.ne.ithen

  • @sasankaprabath5474

    @sasankaprabath5474

    2 жыл бұрын

    Mth ehmai bn...🥺🙏🙏😓

  • @chamithaththanayaka8931

    @chamithaththanayaka8931

    2 жыл бұрын

  • @samankumara6977

    @samankumara6977

    2 жыл бұрын

    Esema wewa !!!

  • @Vimukthi_Methsiluna
    @Vimukthi_Methsiluna9 ай бұрын

    2024 නෙන් පස්සෙ අහන්නෙ මම විතරද 🎉❤❤

  • @SanjuPutha-km4se

    @SanjuPutha-km4se

    6 ай бұрын

    🥰

  • @hareendrajayasekara9304

    @hareendrajayasekara9304

    6 ай бұрын

    😊😊

  • @user-kq7mi1le3l

    @user-kq7mi1le3l

    6 ай бұрын

  • @NilminiDesika-sh1vk

    @NilminiDesika-sh1vk

    6 ай бұрын

  • @dumindusanjaya805

    @dumindusanjaya805

    5 ай бұрын

  • @luluu8767
    @luluu8767 Жыл бұрын

    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...// නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...// යළි එන්නම එන්නම හිතුනේ නම් යළි එන්න එපා මගෙ හිත තහනම් හුරතලෙන් දැවටිලා මගේ ළඟින් දුන් සතුට එපමණද මට පවසන්...// සඳ එළිය පොළොවටයි හිමි වූයේ සඳ අහසෙ රැදුනාට රත්තරනේ පෙම් කවක් ලියූ ඔබ...

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @chandanaudayashantha5636

    @chandanaudayashantha5636

    11 ай бұрын

    ❤️‍🩹

  • @thilinadarshana3002

    @thilinadarshana3002

    10 ай бұрын

    Thanikama 🥺

  • @imalkaweerasooriya9927

    @imalkaweerasooriya9927

    7 ай бұрын

    ❤️‍🩹

  • @dewikadamayanthi6008

    @dewikadamayanthi6008

    5 ай бұрын

    ❤❤️♥️

  • @geethwansiriwardana3554
    @geethwansiriwardana35543 жыл бұрын

    තනියම අහ අහ තනියම අඬන අවස්ථා බොහොමයි මේ සිංදුවත් එක්ක.මං වගේ තව උං ඉන්නවනං මේ කොනට 💔✊

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @hiruniherath7872

    @hiruniherath7872

    2 жыл бұрын

    Mth

  • @geethikadivyanjali3699

    @geethikadivyanjali3699

    2 жыл бұрын

    Mamath

  • @senniesvibe

    @senniesvibe

    2 жыл бұрын

    Mamth

  • @shashihansani6508

    @shashihansani6508

    2 жыл бұрын

    💚

  • @nimeshrathnayaka8915
    @nimeshrathnayaka89152 жыл бұрын

    ආදරය ලැබිලා පරිස්සම් නොකරන අය අතරෙ නොලැබෙන ආදරක් පරිස්සම් කරන අය කොච්චර ඉන්නවාද?

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @sampathdilshan9715

    @sampathdilshan9715

    Жыл бұрын

    Eka nm ඇත්ත 😢

  • @umayangilakmali6829

    @umayangilakmali6829

    4 ай бұрын

    😢

  • @Ricoomthar

    @Ricoomthar

    4 ай бұрын

    😢

  • @kalpanimadushani9070

    @kalpanimadushani9070

    4 ай бұрын

    😢

  • @prabashravi5326
    @prabashravi53264 ай бұрын

    කාලයක් විහහවෙන් දුක් විඳි මාගේ ජීවිතය සුවපත් කල මාගේ දයාබර බිරිඳ උපදින මතු සෑම භවයකම මාගේම ආදරණීය භාර්‍යාව වේවා...❤

  • @prabanikaushalya4012
    @prabanikaushalya401211 ай бұрын

    මේ දුකනම් කාටවත් දැනෙන්න හොද නෑ...හිනාවෙවි හිතින් අඩන මන් වගේ අය කොච්චර ඉන්නවා ඇතිද 🥺😞

  • @isurumadushan2863

    @isurumadushan2863

    11 ай бұрын

  • @sakumadu5566

    @sakumadu5566

    5 ай бұрын

    😢

  • @user-lj4lv6xg5k

    @user-lj4lv6xg5k

    5 ай бұрын

    Dukak dannenne dukak widapu kenekta pamania me loke

  • @hashiniamasha6735

    @hashiniamasha6735

    4 ай бұрын

    දුකත් එක්ක සතුට හරිම අමුතු හැගීමක් ඒක ❤

  • @tharangatharanga1453

    @tharangatharanga1453

    4 ай бұрын

    මමත් ඒ වගේ කෙල්ලෙක් ලෝකේට හිනා වෙලා රහසින් අඬනවා 😢

  • @MaduuShankaOfficial
    @MaduuShankaOfficial3 жыл бұрын

    හදවත් සනසන එකම ලොකු පිනක්. ඒ පිනෙන් මතු ආත්ම වලත් මේ වගේ හඬක් ලැබෙන්න ඕනේ. 😊💕

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @asankadilhani3945

    @asankadilhani3945

    Жыл бұрын

    සත්තකින්ම

  • @arunaudara4888

    @arunaudara4888

    Жыл бұрын

    @@isurumadushan2863 කියලා ඊඊක්කිiuuiiuuuiui

  • @shanisampath3638

    @shanisampath3638

    Жыл бұрын

    😢

  • @Photo_doctor

    @Photo_doctor

    10 ай бұрын

    💓

  • @lahirulakshanjayawardana8361
    @lahirulakshanjayawardana83615 ай бұрын

    අද 2024/01/06 වෙලාව මධ්‍යම රාත්‍රි 12.33 ජයවර්ධනපුර හොස්ටල් එකේ ඇදක් උඩ...... වචන නෑ ඉතින් හිත නිවෙනව මේකට නම් ❤🥺

  • @SLG_PRASHA_YT
    @SLG_PRASHA_YT Жыл бұрын

    රැයක් දවාලක් නැතුව හිතින් විඳවන අය ගොඩක් ඉන්නවා😔ඒ අයට ඉක්මනටම ඒ දුක නැති වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි🥺❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @shashinishashini5505

    @shashinishashini5505

    Жыл бұрын

    අනේ ඔව් 🥺😔

  • @hashensenevirathna1245

    @hashensenevirathna1245

    11 ай бұрын

    හරියට කන්න බොන්නවත් බෑ, නින්ද යන්නෙත් නෑ, කතා කරන්න පුළුවන් උනානම් phone එකයි handsfree එකයි කියාවි අඬන තරම් 😢

  • @Chiran_04
    @Chiran_04 Жыл бұрын

    ගිනි ඇවිලෙන හදවත් නිවේවා... නීවිචිච හදවත් යලි ගිනි නොඉලේවා... සියලු සිත් ආදරයෙන් සුවපත් වේවා!! විරහවෙන් දැවෙන පපු ශක්තිමත් වේවා!!❤🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @renukajay1068

    @renukajay1068

    8 ай бұрын

    🎉🎉🎉❤❤❤❤❤❤

  • @vinoperera8972
    @vinoperera89723 жыл бұрын

    සති 3 කට කලින් අම්මා hospital addmit කරලා ඉද්දි එහෙදි අම්මට covid හැදිලා නැති උනා,මේ සින්දු වත් එක්ක අයියාගෙ voice එක අහෙද්දි අම්මව විතරයි මතක් වෙන්නෙ

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    වචන නෑ මගෙ සහෝදරයා❤️.. ඔයාගේ අම්මට නිවන් සුව ලැබෙන්න ඕන 🙏

  • @sajinipardeepika7538

    @sajinipardeepika7538

    2 жыл бұрын

    😥😥

  • @amandinimesha5702

    @amandinimesha5702

    2 жыл бұрын

    😭😔😭😭

  • @chathuraniedirisinghe7396

    @chathuraniedirisinghe7396

    2 жыл бұрын

    අම්මා සුගතිගාමී වේවා.. ඉක්මන් භවයකදීම නිවනින් නිවී සැනසේවා ! මගේ තාත්තා නැතිවෙලා තවම මාසයකට කිට්ටුයි. 😔 සසර ස්වභාවය එහෙමයි. උපන් මොහොතේ ඉදන්ම අපි මරණය කරපින්නාගෙනයි ජීවත්වෙන්නෙ, දිනය සහ විදිය විතරක් නොදැන. 😔 තමන්ගෙම කෙනෙක්ට ඒ දේ සිද්ධ වෙද්දි තමයි අපි අපිට දැනෙන්නෙ..

  • @dinuwewalwala8662

    @dinuwewalwala8662

    2 жыл бұрын

    එයා හොද තැනක ඉදන් ඔයා දිහා බලන් ඇති🥺🙏🙏🙏

  • @rukmanwks
    @rukmanwks2 жыл бұрын

    පුතේ දිවුල්ගනේ මහත්තයා කොහොම කීව්වත් හිතට වැදුනේ උබෙන් පුතේ... බුදු සරණයි මගේ පුතාට.... ඔයාලා වගේ තරුණ දරුවෝ මෙවැනි ගීත වලට පන දෙන එක ගැනත් සතුටුයි පුතා...

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    අනේ ගොඩක් ස්තුතියි ඔබතුමාට.. බුදුසරණයි 🙏

  • @dilrukshirodrigo6377

    @dilrukshirodrigo6377

    10 ай бұрын

    ලෝබ නැතුව ඇත්තම කියලා ❤❤❤❤❤

  • @supipidahamsa

    @supipidahamsa

    9 ай бұрын

    @@isurumadushan2863 හාවනාවකට සමවැදුනා වගේ හරියටම ඒ තරමට මිහිරියි

  • @KavindaRajapakshe-ol8qr

    @KavindaRajapakshe-ol8qr

    9 ай бұрын

    ඒ වචන වල තියෙන ආදරේට ආදරේ හිතුනා 🧡

  • @gayashanwijesundara8456

    @gayashanwijesundara8456

    7 ай бұрын

    එකෙන්ම..❤️

  • @hunter3752
    @hunter3752 Жыл бұрын

    😢 පපුව පිච්චෙනවා... ආදරෙන් හිටපු කාලය මතක් වෙන්කොට ....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හැමදාමත් ආදරෙයි.... සමාවෙන්න .... මගෙන් වරදක් උනානම්.....

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 Жыл бұрын

    මේවට ගහන්න සිංදු අද කාලේ නෑ,,එන්නෙත් නෑ.... 🎶❤️‍🔥👈👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @ishancharithvlogs

    @ishancharithvlogs

    Жыл бұрын

    එකෙන්ම ❤

  • @theekshanaanandian5234

    @theekshanaanandian5234

    3 ай бұрын

    Charitha❤

  • @user-oj5om9vq2g

    @user-oj5om9vq2g

    2 ай бұрын

    Aniwaryenma

  • @slsapumalvlogandtraveling9174

    @slsapumalvlogandtraveling9174

    2 ай бұрын

    Yep😊

  • @janithkalhara7137
    @janithkalhara71375 ай бұрын

    2024 ත් අහන අය කෝ...❣️

  • @user-eb3bp8mr4r

    @user-eb3bp8mr4r

    4 ай бұрын

    Yes

  • @chandaniweiarava3463
    @chandaniweiarava3463 Жыл бұрын

    අවුරුදු 9ක් ආදරේ කරපු එයා wedding එක ගන්න wedding rings එහෙමත් හදලා තියෙද්දි මාත් එක්ක ජීවිත කාලේම ඉන්න බැ කියලා යන්න ගියා...... මට මුණගැසුණු හොදම කෙනා ඔයා. මම වෙඩියෙන්ම මේ ලොකයේ අදරේ කරපු ඔයා නැතුව හෙට ඉදලා මන් තනියෙන් කොහොමද ඉන්නේ

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ජීවිතේ එහෙමයි ❤️

  • @pavithrasandamali6801

    @pavithrasandamali6801

    10 ай бұрын

    🥲

  • @ishan0976
    @ishan09763 жыл бұрын

    සතියකට විතර කලින් දවසක මං බස් එකේ ගෙදර එන්න කොනකටවෙලා ඉඳගෙන හිටියෙ, මේ සිංඳුව යන්න ගත්තා, යෙන කල්පනාවක හිටිය මං වෙනම කල්පනාවකට වැටුණා, සිංඳුව ඉවර වුණා, ඒත් මට ආයෙත් අහන්න ඕනි වුණා, වෙන සිංඳුවක් යන්න ගත්තා, මං කිවුවේ නෑ, ඒත් අපේ බස් එකේ ඩ්‍රයිවර් මාමා ආයෙත් ඒ සිංඳුව දැම්මා, මට ආයෙත් අහන්න පුලුවන් වුණා🙂❤️

  • @funvlogs9314
    @funvlogs93146 ай бұрын

    ආදරේ කරලා විදවන හැම හිතක්ම සුවපත් වේවා!!! ❤❤❤

  • @user-up35
    @user-up357 ай бұрын

    දිවුල්ගනේ මහත්තයා කොහොම කීව්වත් හිතට වැදුනේ උබෙන්

  • @nethmid3625
    @nethmid36253 жыл бұрын

    ~නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්•~💔

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️💔

  • @chaminduavishka8693

    @chaminduavishka8693

    3 жыл бұрын

    අසම්මත adare maha pudumai

  • @gamagehg9675

    @gamagehg9675

    3 жыл бұрын

    😥😥😥😥

  • @lakshikajayaweera5599
    @lakshikajayaweera5599 Жыл бұрын

    ප්‍රර්ථනා කරන්නෙ ප්‍රේමය නිසා ඇවිලෙන හැම සිතක්ම නිවේවා!!!!🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @manojamila8831

    @manojamila8831

    Жыл бұрын

    හ්ම්ම්

  • @malinga4089
    @malinga4089 Жыл бұрын

    කවදවත් අදරෙ කරන දෙන්නෙක් වෙන් වෙන්න එපා අදරෙ දුක කටවත් දැනෙන්න එපා කියලා ප්‍රර්තනා කරනවා 🥺🥺🥺

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @asankadilhani3945

    @asankadilhani3945

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @hashiniamasha6735

    @hashiniamasha6735

    4 ай бұрын

    දෙන්නම අවන්ක උනොත් ඒ ආදරෙ හරි ලස්සනයි ❤

  • @hashiniamasha6735

    @hashiniamasha6735

    4 ай бұрын

    දෙන්නම අවන්ක උනොත් ඒ ආදරෙ හරි ලස්සනයි ❤

  • @user-jt1qy3bo4i
    @user-jt1qy3bo4iАй бұрын

    ආදරය අහිමි උ සියල්ලන්ටම නැවත ආදරය හිමි වෙවා.ආදරය ලැබි ඇති සියලු දෙනාට ඒ ආදරය දෙගුන තෙගුන වේවා ❤️🔐

  • @supundassanayaka3064

    @supundassanayaka3064

    10 күн бұрын

    ehm adara naa me lokee . 😢

  • @niroshi3075
    @niroshi30752 жыл бұрын

    පෙම් කවක් ලියූවත් සිත් අහසේ එය මකා දමා ගියෙ නුඹ රහසේ.. නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කලේ අද නුඹ කෙලෙසේ.... හුරතලෙන් දැවටිලා නුබේ ලගින් දුන් සතුට මදි වුනිද මට පවසන් නුබෙ දෑත ඇයටදෝ හිමි වූයේ මං හිතේ රැදුනාට රත්තරනේ .... ආදරේ කියන්නෙම වේදනාවක්..රැයක් දවාලක් නැතුව ඉකිගහන්න පුලුවන්..😞😞😞

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @teclanayomiperera5159

    @teclanayomiperera5159

    3 ай бұрын

    Beautiful

  • @hansidissanayake13
    @hansidissanayake133 жыл бұрын

    මේ වගේ ගීත අනිවාර්යෙන්ම නම්බර් වන් ට්‍රෙන්ඩින් විය යුතුමයි 💛

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️😊🙏

  • @charindudissanayake9684

    @charindudissanayake9684

    3 жыл бұрын

    Deweni inima trending wena rate mewa place na.ape minissunge rasaye loku aduwak thiye👌❤️

  • @dinushaabeygunasekara2562

    @dinushaabeygunasekara2562

    2 жыл бұрын

    Me sindu me rate trend 1k karanna puluwan hith thiyena minissu innawa nam, ape ratata ada mehema wenne naa Daruwo. 🙏💐

  • @shaggylanka7346

    @shaggylanka7346

    2 жыл бұрын

    Oya hariyatama hari 💖

  • @Prabodamdissanayake

    @Prabodamdissanayake

    2 жыл бұрын

    Adarei machan a voice akata..hitha goodak dura giya

  • @Heart2591
    @Heart25913 ай бұрын

    ලොවට පේන්න හිනා වුනාට හදවතින් බොහෝ දෙනෙක් හඬනවා මම වගේ මේ ලෝකේ....

  • @user-jb3vi6lq6f
    @user-jb3vi6lq6f4 ай бұрын

    මේ සින්දුවට හැඩෙන හය කෝ 😔😔

  • @chandimadamayanthi5051
    @chandimadamayanthi50512 жыл бұрын

    දුකින් පෙලන සියලුම සිත් සුවපත් වේවා.......🙏😊😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @sheharalakmal1945

    @sheharalakmal1945

    Жыл бұрын

    😔

  • @pubudufonseka2981

    @pubudufonseka2981

    Жыл бұрын

    Sith nivana bavanawak me kata hada

  • @medhangiisurika4623
    @medhangiisurika46233 жыл бұрын

    දිවුල්ගනේ මහත්මයාගේ තරුණ කාලේ කටහඩ මේ වගේ ඇහෙන්න ඇති.. හරිම හැගීම්බරයි.. සුබපතනවා හදවතින්ම 🎶🎵🎵🎵😍

  • @himathprabash3981

    @himathprabash3981

    3 жыл бұрын

    Patta lassanai malleyo

  • @RK-gd2xl

    @RK-gd2xl

    2 жыл бұрын

  • @seneshgimhan5093

    @seneshgimhan5093

    2 жыл бұрын

    Hmmm😍

  • @supunlakshithabandaranayak293

    @supunlakshithabandaranayak293

    2 жыл бұрын

    Dara gannna Bari dukak danena Mata meka bawanawak

  • @chamaralakshitha8580

    @chamaralakshitha8580

    2 жыл бұрын

    හමි...🙏

  • @himabolecoversong3514
    @himabolecoversong35143 ай бұрын

    ආදරය හිමිවෙලත් පරිස්සම් නොකරන අය අතරෙ එකම කෙනෙක් දිහා හැමදාම බලන් ඉන්න අය කොච්චර ඉන්නවද 💗

  • @madhushikanilanthi5375
    @madhushikanilanthi5375 Жыл бұрын

    නුඹ යන්නම යන්නම යනවා නම් 🚶‍♂️ මට ඉන්න කියන්නට බැහැනේ ඉතිං..// යලි එන්නම එන්නම හිතුනේ නම්.... නුඹ එන්න එපා මගේ හිත තහනම් 💆‍♀️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @pramodya
    @pramodya3 жыл бұрын

    ළගදි status එකකින් දැක්කේ. දැන් හැමදාම දවසට දෙතුන් පාරක් අහනවා. පුදුම තරම් ලස්සනයි

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nethviduwijesinghe9319

    @nethviduwijesinghe9319

    3 жыл бұрын

    Math states ekk nisa

  • @hasithamanohara8149

    @hasithamanohara8149

    3 жыл бұрын

    මමත්

  • @sasidudivyanja_

    @sasidudivyanja_

    3 жыл бұрын

    Mamatha ehemai 🥺❤️‍🩹

  • @ayeshasbandara8482

    @ayeshasbandara8482

    3 жыл бұрын

    Me too

  • @keshisrilanka1425
    @keshisrilanka14252 жыл бұрын

    තනියම අහන ගමන් අඩනවා....හිතට මෙච්චරටම දැනෙයි කියලා හිතුපු නැති සිංදුවක මගෙ කතාව හරි ලස්සනට ලියවිලා..... බාවනාවක් මේක...❤️❤️❤️🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @user-rk8fi8gd9e

    @user-rk8fi8gd9e

    Жыл бұрын

    මටත්

  • @ireshikaudarshani8678

    @ireshikaudarshani8678

    8 ай бұрын

    ​ioiiiojkooiiioii😊ioj😊ijii

  • @Samaonline16
    @Samaonline16 Жыл бұрын

    හුරතලෙන් දැවටිලා මගේ ලගින් දුන් සතුට එපමනද මට පවසන්.. 💔🖤

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @anuupeksha4433
    @anuupeksha443310 ай бұрын

    කිසිම කෙනෙක්ට මට මේ දැනෙන දුක නොදැනේවා .කිසිම ආදරනීය හිතක් තව කෙක් ගාව අසරණ නොවේවා . හැම හිතකටම එයාලට ආදරය කරන ආදරණීය හිත් ඇතිඅය හමු වේවා . ❤

  • @swijesinghe9520
    @swijesinghe95203 жыл бұрын

    මත භවේවත් අපේ වෙමු ♥️😔 තේරුම් අරන් ඉන්නෙ මැනික මමත් දැන් මේ ලොකේ ආදරේ කරන හැමෝටම තමන්ගෙ ආදරේ කරන කෙනා ලැබෙන්නෙ නෑ අවාසනාවම නෙමෙයි ඒක ඔයාගෙයි මගෙයි අසරණකම වෙන්නත් පුලුවන් අපි අපිට අයිති වුනේ නෑ කියල කවදාවත් ඔයාට මං වෙනුවෙන් ඉන්න වෙන්නෑ සම්මතය විදියට තව කෙනෙක් එක්ක ජීවිතේ ඉස්සරහට ඔයාට යන්න වෙයි කැමැත්තෙන්ම නැතත් කැමැත්තක් මවාගෙන හරි එයාලා එක්ක ඔයාට ජීවත් වෙන්න වෙයි ඒ ලෝකෙට අලුත් අය එකතු වෙද්දි ඔයාට ඉබේට ඒ ලෝකෙට හුරුවෙයි ටිකින් ටික ආදරේ කරන්න පුරුදු වෙයි ඔයා පිලිගන්නෙ නෑ මෙහෙම කිව්වට දවස ගානෙ නැතත් විටින් විට හරි ඔයා එක්ක ගෙවපු ලස්සන දවස් මටත් ඉදල හිටල මතක් වෙයි කදුලක් අරගෙන අඩන්න බැරි හිතට මහ වේදනාවක් දැනෙයි මුලු ලෝකෙටම හොරා ඔයාට තිබ්බ ආදරේ හිත අස්සට කරන් විදවන්න වෙයි කිසිම කෙනෙක්ගෙ හදවතින් මට ඔයාව දකින්න බැරි වෙයි ඔව්.... ඒ ඔයා කියන්නෙ අමුතු චරිතයක් බොරුවක් නෙමෙයි මං වැඩියෙන්ම ආදරේ කරපු කෙනා ඔයා ඒත් රත්තරන් වසන්තය හමාරයි ඉඩෝරයට ටික ටික හුරු වෙන්නවෙයි මැරෙන මොහොතෙත් මාව මතක් වුනොත් මං වගේමඔයත් පතන්න මගෙ මැනික ලබන ආත්මෙවත් ඔයා මගෙම වෙන්න.... 😔 සචි ___

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @kumarikonarasingha6609

    @kumarikonarasingha6609

    2 жыл бұрын

    🥺❤

  • @____t_h_u_s_h_a_r_a____6294

    @____t_h_u_s_h_a_r_a____6294

    2 жыл бұрын

    🥺❤️

  • @arunirenuka2963

    @arunirenuka2963

    2 жыл бұрын

    😓

  • @jemilamohamady2531

    @jemilamohamady2531

    Жыл бұрын

    Deiyane...kohoma daragannawa athda.

  • @user-or9fj2tc5x
    @user-or9fj2tc5x3 жыл бұрын

    වචන වලට මේ තරම් හිත නිවන්න පුලුවන්ද ? මේව ගීත නෙමේ ඇබ්බැහිකාරක .. හිත නිමන භාවනවක්...🌸❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ස්තුතියි ❤️

  • @user-or9fj2tc5x

    @user-or9fj2tc5x

    3 жыл бұрын

    තව මේ වගෙ සින්දු කරන්න....සුභ පතනවා....😍❤️

  • @user-md2dc4yy8o

    @user-md2dc4yy8o

    3 жыл бұрын

    Ekanm aththa gdk lassanai 😍❤️🔥

  • @piyumisri8212
    @piyumisri8212 Жыл бұрын

    නොලැබෙන ආදරක් පරිස්සම් කරන්න අපි විදින දුකක් .ඒ මිනිස්සු ඒ ලෝකවල සතුටින් ඉන්නකම් අපි අපේ ලෝක වල තනියෙන් ආදරේ කර කර දුක් විදිනවා 😥😥😥😥

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @supunlakshan3435

    @supunlakshan3435

    Жыл бұрын

    Hm

  • @kasunjayathissa9186

    @kasunjayathissa9186

    8 ай бұрын

    Aththa..

  • @madumalithilakarathna868

    @madumalithilakarathna868

    7 ай бұрын

    Hmmm

  • @poorni1996
    @poorni19963 жыл бұрын

    සීතල රෑක, තනියම, හඳ පායපු අහස දිහා බලාගෙන, අමතක කරන්න බැරිම කෙනාව මතක් කරගෙන මේක අැහෙද්දි දැනෙන feeling එක වචනෙන් කියන්න බෑ... සත්තකින්ම භාවනාවක් ඔයාගේ කටහඬ.❤❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @pasindumalinda9782

    @pasindumalinda9782

    3 жыл бұрын

    💯

  • @0715733030

    @0715733030

    3 жыл бұрын

    😍

  • @kulebro4176

    @kulebro4176

    3 жыл бұрын

    අනිවා

  • @sinhalaacademy1001

    @sinhalaacademy1001

    3 жыл бұрын

    අනිවා බන්

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha50333 жыл бұрын

    2021දී අහන සෙට් එක කෝ? 👇 🖤🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @sunethvijayanga7197

    @sunethvijayanga7197

    3 жыл бұрын

    Thamath ahanawa ❤️

  • @user-ug8hj6cq4b
    @user-ug8hj6cq4b Жыл бұрын

    නුබ යන්නම යන්නම යනවානම්.... මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් ‍යලි එන්නම එන්නම හිතුනේ නම් නුබ එන්න එපා මගෙ හිත තහනම්... ♥️✨

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @DDOFFICIALDD

    @DDOFFICIALDD

    8 ай бұрын

    නුබ යන්නම යන්නම යනවා නම... මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්... යලි එන්නම එන්නම හිතුනේ නම් නුබ එන්න එපා මගෙ හිත තහනම් .. පෙම් කවක් ලියූ නුබ සිත් අහසේ... එය මකා දමා ගිය හැටි රහසේ .... නුබ මෙතෙක් රැදී වුන් මා මනසේ ... පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ ...😊❤

  • @chandanihemamali3452
    @chandanihemamali3452 Жыл бұрын

    මාරම දුකයි...කෑ ගහල අඩන්න හිතෙනව😢😢😢

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @gihanchathura8605
    @gihanchathura86053 жыл бұрын

    Original සිංදු අහන්නැති නවකයින්ට මේ ක්‍රමය මරු...

  • @pagiriya3293
    @pagiriya32932 жыл бұрын

    ආත්මීය දුක කඳුළින් කෑ මොර දෙන්න සැලැස්වූවාට තුති පුදමි

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @maheshikanilakshani5643

    @maheshikanilakshani5643

    8 ай бұрын

  • @kavijasehas9718
    @kavijasehas97182 күн бұрын

    රෑට තනියම අහස දිහා බලන් මනෝපාරක් එක්ක තනියම මේ වගේ සින්දුවක් අහනවා කියන්නෙ වෙනම feeling එකක්..🙂💔

  • @nadeerarajapaksha1636
    @nadeerarajapaksha16364 ай бұрын

    මේ comment දාලා තියෙන, ලෝකෙට හිනා වෙලා හිතින් ada ada ඉන්න කොල්ලනේ kellane,. කවුරු හරි අපිව දාල ගියේ මොකක් හරි අඩු paduwakata නම්, ඒ අඩුව hada ගන්න අධිෂ්ඨාන කර ගන්න. Jeewithayata අරමුණක් හදා ගන්න හිතට ශක්තිය thamai ඕනේ. Ada ada ඉන්නෙ නැතුව අමාරුවෙන් හරි ඒ වගේ target එකකට යන්න වැඩ කරන්න. බැහැ කිය කියාma ඉන්නෙ නැතුව try karanna. ලස්සන madinam ලස්සන වෙන්න . රස්සාවක් karann, ගුණ kama කන්න, exercise කරන්න, හොඳම දේ බණ අහන්න භාවනා කරන්න. ඔය දාල ගිය අයත් thaman පස්සේ ei එතකොට. Jeewitheta ජය ගනිල්ලා

  • @nethrajayawardhana4466
    @nethrajayawardhana44662 жыл бұрын

    සත්තකින්ම...අර්ථවත් නිර්මාණ බිහි වෙන්නෙ..කෙනෙකුගේ හිතේ ඇතිවෙන අසීමිත වේදානාවන්ගේ එකතුවක් විදිහට...❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @sanjayadanushkas5051

    @sanjayadanushkas5051

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @nethmirajasekara1253

    @nethmirajasekara1253

    8 ай бұрын

    එකගයි💖

  • @CRavihara
    @CRavihara3 жыл бұрын

    මිනිස්සු මේ සිංදු හොයාගෙන එනවා නම් මීට වඩා මිනිස්සුන්ගේ හිත් ලස්සන වෙයි..ඇබ්බැහියක් සහෝදරයා 🤍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @RTTPOPTHimeshInduwara

    @RTTPOPTHimeshInduwara

    3 жыл бұрын

    ඇත්ත❤

  • @sumii03

    @sumii03

    2 жыл бұрын

    🖤

  • @anshsonu1686

    @anshsonu1686

    2 жыл бұрын

    No any body come back 😭😭😭

  • @niroshikanlniroshika8762

    @niroshikanlniroshika8762

    Жыл бұрын

    Eka athta apiwa rawatana minissu me sindu ahanne na

  • @achinimadhushani944
    @achinimadhushani944 Жыл бұрын

    හිතේ කියාගන්න බැරි තරම් දුකක් හිර කරන් ඉන්න මන් වගේ අයගෙ දුක නිවෙනකල් අහ අහ අඬන්න පුලුවන් හදවතට දැනෙන කටහඬක් අයියේ🥺❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @pavanudara5179

    @pavanudara5179

    Жыл бұрын

    Ai bn adanne ithn😊

  • @user-qp9kp6zm7n
    @user-qp9kp6zm7n3 ай бұрын

    කදුළු නතර කරගන්න අමාරුයි මේ සින්දුව ඇහෙද්දී. භාවනාවක් වගේ. මේ සින්දුව අහගෙන අතීතයට ගිය වාර අනන්තයි.❤

  • @pavithradilhari1227
    @pavithradilhari12273 жыл бұрын

    මේක දැන් ඇබ්බැහි වීමක් වුනා...මේ සින්දුවේ මේ තරම් ලස්සන තේරුමක් තියනවා කියලා හිතුනේ මේ cover එකෙන්! ඒක එච්චරටම ලස්සනයි.... ස්තූතියි ඔයාට!💐 බැදීමක යාථාර්තය අවුස්සපු මොහොතක්.... මොස්කව් නුවර අහස යට තනිවූ මොහොතක.... 🇷🇺

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dumidumi770

    @dumidumi770

    3 жыл бұрын

    😘

  • @kulebro4176

    @kulebro4176

    3 жыл бұрын

    අනිවා

  • @slfunzone

    @slfunzone

    3 жыл бұрын

    kzread.info/dash/bejne/dGd_utxulq6rkcY.html

  • @indirawijayanthi8213

    @indirawijayanthi8213

    3 жыл бұрын

    Oya ehe medicine da karanne 🙂🙂🙂❤️🇱🇰

  • @mohomad298
    @mohomad298 Жыл бұрын

    ඇත්තටම හිතක් සනසන්න පුළුවන් . හිතේ තියෙන දුක නිවන්න පුළුවන් කට හඩක් ඔයාට තියෙන්නේ. සුබ පතනවා සහෝදරයා 👍😍

  • @user-wt7uj5tm1t
    @user-wt7uj5tm1t7 ай бұрын

    ඒකනම් මාරයි පුදුම සහනයක් ලැබෙන්නෙ හිතට මේක අහනකොට 💖

  • @madurathnayaka-pu4dm
    @madurathnayaka-pu4dm8 ай бұрын

    සද එලිය පොලවටයි හිමි වූයේ... සද අහසෙ රැදුනාට රත්තරනේ...❤️🥀

  • @Dr.Fathy_
    @Dr.Fathy_3 жыл бұрын

    භාවනාවක්..සිංදුව අහද්දී හිත ඇඬුවා. description එක කියවද්දී කඳුලු හිරකරගෙන ඉන්න පුළුවන්කමක් තිබුනේ නෑ.. වචනවලට මේ තරම්ම හිතට කතා කරන්න පුලුවන් ඇති කියලා හිතුවේ නෑ.. ❤️😥💔💔

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @dhammikabandara6312

    @dhammikabandara6312

    3 жыл бұрын

    ස්තුතියි

  • @ishaniwalisundara7005

    @ishaniwalisundara7005

    2 жыл бұрын

    මේ කමෙන්ට්ටුව නිසා තමයි description එක බැලුවෙ. නැත්තං මට ලේසියෙන්ම miss වෙන්න ඉඩ තිබ්බා ඒ ලස්සන අදහස් ටික. ස්තූතියි ෆාතිමා. ❤️

  • @nadeeshasurangi5345
    @nadeeshasurangi5345 Жыл бұрын

    සද එළිය පොලවටයි හිමි වූයේ සද අහසෙ රැදුනාට රත්තරනේ♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @hansikaranasinghe3120
    @hansikaranasinghe31202 жыл бұрын

    හුරතෙලෙන් දැවටිලා මගේ ලගින් දුන් සතුට එපමනද මට පවසන්...💙✨

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @s.dilshan8338

    @s.dilshan8338

    Жыл бұрын

    ❤️💔

  • @user-oj5om9vq2g
    @user-oj5om9vq2g2 ай бұрын

    සිත එක අරමුණකට සම වැදිලා අහන්න පුළුවන් සින්දුවක් ඇත්තටම දිවුල් ගනේ මහත්තයාගේ ගායනයට වැඩිය හිතට දැනෙන ගායනයක් තමයි ඔබ කරන්නේ ඇත්තටම තෙරුවන් සරණයි සුභ අනාගතයක්

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @craftidea1399
    @craftidea13993 жыл бұрын

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 1M ගහන්න හදවතින්ම සුබ පතනවා ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @craftidea1399

    @craftidea1399

    2 жыл бұрын

    5 m

  • @chapamadavi6653
    @chapamadavi6653 Жыл бұрын

    අල්ලපු ගෙදරින් ඇහිලා සර්ච් කරලා බැලුවේ ... භාවනාවක් වගේ ... ඇබිබැහි වේලා දැන් ..♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @beautywithsadu3630
    @beautywithsadu3630 Жыл бұрын

    හිත නිවෙන කටහඩක් ❤🌺

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @NKMUSIC1252
    @NKMUSIC125211 ай бұрын

    ඒ කට හඩ භාවනාවක් හා සමානයි❤🥺😔🥀 හදවතටම දැනුනා සිංදුව ඇඩුන 😔🥀

  • @isurumadushan2863

    @isurumadushan2863

    11 ай бұрын

    ගොඩක් ස්තුතිය ❤

  • @ymartsgallery7288
    @ymartsgallery7288 Жыл бұрын

    ඇත්තටම ආදරේ යි නන් යන අයට යන්න දීල එයාලගේ සතුට දිහා බලල සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕන.ආදරේ කියන්නෙම පරිත්‍යාග යක්.😊

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    අනිවාර්යයෙන් ❤️

  • @nisha5970

    @nisha5970

    Жыл бұрын

    ඔව් ඒක ඇත්ත ඒත් අතහරින්න පුළුවන්ද එහෙම. ඒක ලේසි නැහැ

  • @dishdish1965

    @dishdish1965

    Жыл бұрын

    කියන්න ලේසී සුදු

  • @nisha5970

    @nisha5970

    Жыл бұрын

    @@dishdish1965 ඔව් එහෙම කරන්න අමාරුයි

  • @shanisampath3638

    @shanisampath3638

    Жыл бұрын

    Mamath ehmaiii

  • @danushimadushani8123
    @danushimadushani8123 Жыл бұрын

    සමහර පෙම් කවි මිනිස්සු ලියනවා. හිතේ කොනක ලස්සනට. පරිස්සමට. කාටවත් නොදැනෙන්න. කැමතියි නොකියා දවසක ආදරෙයි කියන්නම හිතාගෙන. කැමැත්තක් ක්ෂණිකව ඇති වුණත් ආදරයක් ඇති වෙන්න කාලයක් ගතවෙනවා. ඒ කාලය තරම් ලස්සන කාලයක් ආදර කතාවක නැතුව ඇති කියලා හිතනවා. ඒ කාලෙදි අපි හීන දකිනවා. ආදරය අප්‍රකාශිත වුණත් දෙන්නාම වෙනුවෙන්. මං යෝජනා කරනවා. ආදරය අප්‍රකාශිත නම් දෙදෙනා වෙනුවෙන් ඔබ සිහින දකින්නෙපා. මොකද, සමහර රාත්‍රීන් ගෙවෙයිද කියලා බය හිතෙන තරමට ඒ හීන මිනිස්සුන්ගෙ හුස්ම හිර කරනවා.

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @lusiyakaushalya-yl2uw
    @lusiyakaushalya-yl2uw Жыл бұрын

    මාරම ලස්සනයි අනෙ ඇස් වලට කදුලු පිරෙනව ගෙවුනු මතකයන් මතක් වෙලා මන් වගෙම දුක් විදින හැමොගෙම හිත් සුවපත් වේවා😢😢😢

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @chehanilankeshwara8349
    @chehanilankeshwara8349 Жыл бұрын

    නියම meditation එකක්... හිතට මාරම විදිහට දැනෙනවා... ඒතරම් ඒ voice එක හැගුම්බරයි...❤🌍 අමුතුම ලෝකෙක තනිවුනා වගේ හැගීමක් මට නම් දැනුනෙ..❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @vishudanthanarayana7989
    @vishudanthanarayana79893 жыл бұрын

    සිංදුවල අර්ථ හොයන මට සිංදුවල අර්ථයට ගැළපෙන කට හඩක් මේකෙන් ඇහෙනවා. ❤️ භාවනාවක් වගේ.හරිම ලස්සනයි 💗

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @vishmikadevindi2866
    @vishmikadevindi28667 ай бұрын

    සමවැදිලා වගේ අහන්න පුලුවන් stress වෙලා වගේ දැනෙද්දි අහන්න පුලුවන් හිත නිවන සිංදුවක් ❤ 💆‍♀️

  • @himashakavindi2533
    @himashakavindi253311 ай бұрын

    නුඹ යන්නම යන්නම යනවා නම් ....මට ඉන්න කියන්නට බැහැනි ඉතිං.......යලි එන්නම එන්නම හිතුනේ නම් ....නුඹ එන්න එපා මගෙ හිත තහනම්...........❤

  • @rasanjananimsara
    @rasanjananimsara5 ай бұрын

    සද එලිය පොලොවටයි හිමි වූනේ සද අහසේ රැදුනාට❤ 💔🥀

  • @chamiladilhan3654
    @chamiladilhan36542 жыл бұрын

    විරහවෙන් දුක් වේදනා අයෙක් වේ නම් දහමෙන් සුවපත් වේවා ❤😔

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @araliyalakmali8537
    @araliyalakmali85373 жыл бұрын

    අහපු වාර ගණන මතකත් නෑ.ඒ තරම් ඇහුවා. තවමත් අහනවා.මේ තරම්ම හදවතට දැනීමක්.❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ස්තුතියි ❤️

  • @lahirurajapaksha1456
    @lahirurajapaksha1456 Жыл бұрын

    විරහවේදනා විදින හදවත් මේවන් සන්ගීතයෙන් සුවපත් වේවා...!!

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @Tharu957
    @Tharu957 Жыл бұрын

    සඳ එළිය පොලොවටයි හිමි වූයේ .... සඳ අහසේ රැදුනාට රත්තරනේ ...🥺💔

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @user-wj7tn4uo8w
    @user-wj7tn4uo8w11 ай бұрын

    අඩන්න හේතු දාහක් තිබ්බත් නොඅඩ ඉන්න වැටෙන්න හේතු දාහක් තිබ්බත් නොවැටී කියලා අතාරින්න හේතු දාහක් තිබ්බත් අල්ලන් ඉන්න මැරෙන්න හේතු දාහක් තිබ්බත් 🥺❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    11 ай бұрын

    ❤️

  • @noname-fg6mb
    @noname-fg6mb2 жыл бұрын

    මේ සින්දුව අහන හැමවෙලේම මතක් වෙන්නෙ මට මගේ කතාවමයි😌 බැදීම්වලින් හෙම්බත් වෙලා කාලයක් ගිහින් ආපහු ඒ හිත හදාගත්තත් ආපහු පරණ කෙනාවෙන්න බෑ කවදාවත් 💔🥀

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @supersomething3508
    @supersomething35084 ай бұрын

    ප්‍රේමයන් බිඳුනු සිත් වලට අවංක ආදරය ලැබී සතුටින්.... පිරී ඉතිරී සුවපත් වේවා ඉක්මනින්....❤❤❤❤❤❤

  • @lasanthachamara6342
    @lasanthachamara63422 жыл бұрын

    මන් වගෙ කෙනෙකුට හොදටම දැනෙන ගීතයක්.. ලස්සනට ගායනා කරනවා.. සුභ පතනවා ඔබට...👍👍😍😍💐💐🙌🙌

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @mahodyathathsarani7594
    @mahodyathathsarani7594 Жыл бұрын

    සද එලිය පොලවටයි හිමි වූයේ.. සද අහසෙ රැදුනාට රත්තරනේ....💔 🖤 𝙄 𝙛𝙚𝙡𝙩 𝙞𝙩 ......🫂

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @kaweennethsara9105
    @kaweennethsara91052 жыл бұрын

    ලස්සන සින්දුවක මගෙ කතාව ලස්සනට ලියවෙලා 🙂💖

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @azamizmy5817
    @azamizmy5817 Жыл бұрын

    කලාව නහරවලම තියෙනවා කියන්නේ මෙව්වට සහෝදරයා ♥️😭

  • @indikasanjeewani7276
    @indikasanjeewani7276 Жыл бұрын

    හැමදාම රෑට මෙ සින්දුව අහගෙන නිදාගන්න එක දැන් පුරුද්දකට ගිහින්...ඒ තරම්ම භාවනාවක් වගේ ...🙂

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @user-zp9df5zh7w
    @user-zp9df5zh7w2 жыл бұрын

    විරහවෙන් වේදනා විදින අයගේ සිත් තවත් පාරන ඇබ්බැහි වෙන සුලු කටහඩක්......🥺❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @dismisandalika9055
    @dismisandalika9055 Жыл бұрын

    සද එලිය පොළොවටයි හිමි වූයේ... සද අහසේ රැදුනාට රත්තරනේ 🌼

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @DulinBotheju
    @DulinBothejuАй бұрын

    අඩන්න ලේසි නමුත් කදුළු හංගගෙන හිනාවෙන්න හරිම අමාරුයි. අපිට කියලා අයිති කිසිම දෙයක් නෑ මේ ලෝකේ තේරුම් ගන්න අමාරුයි. දුක ලස්සනයි විදවීම් ඊට වැඩිය ලස්සනයි.

  • @akashpraboda261
    @akashpraboda2619 ай бұрын

    Ane ae voice eka ❤ lassana sinduwak malli, භාවනාවක් වගෙයි budu saranai malli

  • @SANJAYA_WIJESINGHE
    @SANJAYA_WIJESINGHE2 жыл бұрын

    එයා කොහේ දුරක ඇත්ද දැන් ආයි දකින්න ලැබුනොත් කවදා හරි එක දවසක් මේ ලෝකේ මේ අහස යට.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @pnndreams3015

    @pnndreams3015

    Жыл бұрын

    🥺🥺

  • @shashi....333

    @shashi....333

    Жыл бұрын

    matath innawa ehema kenek aurudu9kin dakala nathi thamath eyage mathaka hadawathe thiyagena innawa

  • @SANJAYA_WIJESINGHE

    @SANJAYA_WIJESINGHE

    Жыл бұрын

    @@isurumadushan2863 😣

  • @SANJAYA_WIJESINGHE

    @SANJAYA_WIJESINGHE

    Жыл бұрын

    @@pnndreams3015 😣

  • @shanranasinghe98
    @shanranasinghe98 Жыл бұрын

    හිත් රිදවන් තනි උනාම තනිකම තරම් සුන්දර දෙයක් නැති තරම්. ඒ තරම් ඇබ්බැහියක් ඒක🥺🥰

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @lihinia5378
    @lihinia5378 Жыл бұрын

    Ayyage voice එකත් ගොඩක් ලස්සනයි..වෙනමම ලෝකෙකට එක්කම් යනව..රෑට ear4ne එකත් ගහගෙන අහද්දි තමා ගොඩක්ම දැනෙන්නේ...ඒකනම් ගොඩාක් ලස්සනයි අයියේ...තව ලස්සන සිංදු ටිකක් ඕනී..ඔය විදියට🙂❤️✨

  • @chathunuwan5225
    @chathunuwan5225 Жыл бұрын

    ඔබ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බෑනේ ඉතිං... විරහ වේදනාවකින් ඇහුවේ නැතත් ඒ වචන හරි ලස්සනයි,අහන් ඉන්න ආස කටහඩක්❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @diaryofalovelycouple7146
    @diaryofalovelycouple7146 Жыл бұрын

    මං නම් හිතන්නෙ. විරහව හරි රහයි. හිමි වීමට වඩා... නොකිව්වට හැමෝම ඒ හිස් තැනට ආසයි ඇතුලතින්. ඒක අමුතුම රහක්. වේදනාත්මක රහක්......

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ඇත්ත ❤

  • @nishudisanayaka3988
    @nishudisanayaka39888 ай бұрын

    වේදනාවෙන් දුක් විදින හැම හදවතකටම සැනසීම ලැබෙන්න ඕන ❤️🙂

  • @ranjanramanayake9555
    @ranjanramanayake95552 жыл бұрын

    මේක අහන ගමන් පරණ මතක, මතකයට ඇවිත් ඇස් වලට කදුලු ආවා😊💔.. 2022/6/26❤️ still i love this cover🙂❤️😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    Thankyou so much ❤️

  • @harshaniperera570

    @harshaniperera570

    Жыл бұрын

    7 / 17 😔

  • @yashodaindeewari9515
    @yashodaindeewari9515 Жыл бұрын

    අනේ ඇත්තටම ම්න් මේ සින්දුව නිකම් ඇහුවේ මේ වගෙ හිත නිවන්න පුළුවන් කටහඬක් තියන එකට මේ අයියා කොච්චර සතුටු වෙනවා ඇතිද හරිම ලස්සනයි 💖

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @ayeshadilhani3384
    @ayeshadilhani33845 ай бұрын

    ඒ දුක 😭😭 කිසිම කෙනෙක්ට දැනෙන්න එපා දෙයියනේ ...කිසිම කෙනෙක්ට බොරුවට කාටවත් ආදරේ කරන්න හිතෙන්නවත් එපා දෙයියනේ 😭🙏🙏

  • @wijesinghepolwaththage932
    @wijesinghepolwaththage932 Жыл бұрын

    විරහාව උපරිමම තියේ නියමයි සහෝදරයා 🥺🥺

  • @sajiththarindu1184
    @sajiththarindu11842 жыл бұрын

    සියලුදෙනාගෙම සිත් සුවපත් වේවා 🙏❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️🙏

  • @Shanu677
    @Shanu67711 ай бұрын

    මේ අයියගේ කටහඩයි.... මේ අයියයි භාවනාවක් වගේ.....🥺❤ නිවෙන රූපයක් නිවෙන් කටහඩක්....... 🥺❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    11 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️

Келесі