Dora Kawuluwen | දොර කවුළුවෙන් | Cover by Sewmini Sanjana | A tribute to Sherly Waijayantha

Музыка

Dora Kawuluwen | දොර කවුළුවෙන්
Original Song
Artist - Sherly Waijayantha
Malini Bulathsinghala
First singing - Mashel Janatha
Chandralekha Perera
Lyrics - Sherly Waijayantha
Music - Sherly Waijayantha
Cover Song
Artist - Sewmini Sanjana
New music arrangement - ‪@mirantharindu‬
Mixing and Mastering - ‪@mirantharindu‬
Videography - Miran Tharindu
Janaka Athukorala
Video editing - Sewmini Sanjana
Special Thanks - Janaka Athukorala
Chinthaka Thambawita
Sameera Perera
Mona Wickramarathna
Follow me on,
KZread - kzread.info/dron/2bkTlLt.html...
Facebook - / sewminisanja. .
Disclamier.
The following audio visual strictly maent for promotional purpose.
The original copyrights are solely owned by the company or an original artist, record labels.
We do not wish to make any commercial use for this audio or video and intended to showcase the creativity of artist ivolved.

Пікірлер: 810

  • @sewminisanjana
    @sewminisanjana Жыл бұрын

    Uyire Uyire | Derana Dream Star | kzread.info/dash/bejne/pHZ6yZqsh6m0d6Q.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨

  • @ashibro1176

    @ashibro1176

    Жыл бұрын

    Akkiyo... sinduwa pttm lssni mn video ekk krnn kmthii🥺 maile ekk ewnn pluwnd ktha kr gnn

  • @ranilfdo77

    @ranilfdo77

    11 ай бұрын

    I want to sing a song with you

  • @VishLakshani-mb8ks

    @VishLakshani-mb8ks

    4 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @wondersof_ceylon
    @wondersof_ceylon5 ай бұрын

    පන්කාදු 5 යි හලෝ. Reality show එකක star කෙනෙක් වෙනවට වඩා මෙහෙම ගමනක් යන එකට මට හෙන සන්තෝසයි.

  • @vayanthimihili9731
    @vayanthimihili973111 ай бұрын

    මගේ තාත්තාගේ සිංදුව ඔයා හරිම ලස්සනට කියනවා..❤ අහන්නත් ආසයි

  • @shriyanicudugama923

    @shriyanicudugama923

    11 ай бұрын

    Your father’s voice is superb

  • @shanukarajapaksha8487

    @shanukarajapaksha8487

    10 ай бұрын

    මම අසම ගායකයා...sharlyjayantha❤

  • @kezerkixz1318

    @kezerkixz1318

    7 ай бұрын

    හැබැයි ඒ කටහඬට ගහන්න නං බෑ කාටවත් 💓ශර්ලි වෛජයන්ත කියන්නෙ වෙනමම වයිබ් එකක් 💆💆💆😘🤱❤️❤️❤️

  • @igcas

    @igcas

    7 ай бұрын

    අනිවා @@kezerkixz1318

  • @heladepa

    @heladepa

    6 ай бұрын

    එතකොට මේ කවුද ? kzread.info/dash/bejne/lZ2u2NFtZrmpYso.html මේ ගීතය මුලින්ම කිව්වේ මාෂල් ජනතා කියල ක්නෙකුයි චන්ද්‍රලේකා මහත්මියයි

  • @harvestingfunday7186
    @harvestingfunday71862 жыл бұрын

    මේ සිංදුව අහපු වාර අනන්තයි එච්චරකට ලස්සන හඩක් සහ සංගීතය කියල වැඩක් නෑ. හරිම පැහැදිලි හැමදේම සුබ පැතුම්❤️

  • @ictwithharshasir504

    @ictwithharshasir504

    2 жыл бұрын

    ඒ හඩ,,සදා රැව් දේ

  • @harvestingfunday7186

    @harvestingfunday7186

    2 жыл бұрын

    @@ictwithharshasir504 අනිවාර්යයෙන්ම

  • @sujeewapriyangani8403
    @sujeewapriyangani84032 жыл бұрын

    මේ මිහිරි හඩ දෙවියන් ගෙන් ඔයාට ලැබුන වටිනා තෑග්ගක් .

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer Жыл бұрын

    කිසිම අලුත් ආටිස්ට් කෙනෙක් එක්ක මේ කටහඬ සසඳන්න හදනවා නෙවෙයි.මෙච්චර පැහැදිලි කටහඬක් මෑත කාලේ අලුත් කෙනෙක්ට නෑ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ.❤

  • @Samadhigunsekara1994
    @Samadhigunsekara19942 жыл бұрын

    වැඩිය නෑ....තාම play කරේ 63 වතාවයි👍👍👍👍👍

  • @malithrrdahanayake6049
    @malithrrdahanayake60492 жыл бұрын

    ඒ වොයිස් එක භාවනාවක්.... ඇහුවා එයා ඩ්‍රොප් දෙකේ බැටරි බහිනකම්ම...😊😊

  • @ictwithharshasir504

    @ictwithharshasir504

    2 жыл бұрын

    මාරම ලස්සන හඩක්.........💗💗💗

  • @dilhanisubasinghe
    @dilhanisubasinghe11 ай бұрын

    මේ කටහඬ හිතම නිවනවා.. භාවනාවක්..❤️❤️

  • @ravindusathsara2335
    @ravindusathsara23352 жыл бұрын

    ලොකූ වදන් ලියන්න දන්නෙ නෑ...මේක භාවනාවක්...♥️

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t Жыл бұрын

    මම ජීවිතය තුල මේ ගීතය, ලස්සනම female voice එක එක්ක ගැයුන අහපු අවස්ථාවයි මේ.. ඇස් වහ කට වහ නෑ.. ඔයාගෙ සංගීත ගමන සේම ජීවිතය ජයග්‍රහණයක්ම වේවා! ♥️

  • @subosandun

    @subosandun

    7 ай бұрын

    Ekagai. Malani Bulathsinghala mahathmiyage voice ekath me girl ta second wenawa kiyanna ba. Specially oya song eke.

  • @srinathmunasinghe4345
    @srinathmunasinghe43452 жыл бұрын

    වෙනම ලෝකයක තනිවෙනව වගෙයි දැනෙන්නෙ.. සුභ පැතුම් !! 🤜

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara67182 жыл бұрын

    This ever lovely song after I heard from original artist ..!! Such a nice feeling and blended with beautiful vocals..!! All the very best🎉️🎊️🛕 from New Zealand 🇳🇿

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 Жыл бұрын

    කෝ බලන්න මේ නංගිට ආදරේ හිතුන අය 😍❤️

  • @malka....8515
    @malka....85152 жыл бұрын

    ඇස්වහක් නම් වදින්න එපා නංගියෝ ඔයාට..මොහොතක් නතර වුනා ඔය හඬ ලග..💗🌹

  • @nisansalasadamail1593

    @nisansalasadamail1593

    2 жыл бұрын

    ❤️❤️ lassanai

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara67182 жыл бұрын

    මේ සිංදුව ඇහුව වාර ගනන කීයද නම්. මතක නෑ හැබැයි ඒ 50 වතාවකට වඩා වැඩි බව නම් දන්නව... සිංදුවකට ගැලැපෙන කටහඩක් හම්බවෙනව කියන්නෙ ඒක නම් පෙර පිනකටමයි...!!💐💐💕🍀🎉💐💐

  • @dewmiranaweera4391

    @dewmiranaweera4391

    2 жыл бұрын

    ඇත්තෙන්ම ඔව්. හිත නිවන හඬක්.

  • @pubuduchamara7303
    @pubuduchamara73032 жыл бұрын

    ඒකනම් පිස්සුවක්.. ඒ සිංදුවට ඇබ්බැහි වෙලා අහන්නේ.තවත් නිර්මාණ කරන්න.ජය ❤️

  • @gayan6100
    @gayan61002 жыл бұрын

    "සඳකැන් දහරින් දෙනුවන් පිපිලා" මේ සිංදුවට cover එකක් කරන්නකො. ඒක ගොඩක් ලස්සන වේවි

  • @nadeekamadhushan3544

    @nadeekamadhushan3544

    2 жыл бұрын

    Ow

  • @thilankalakshan1

    @thilankalakshan1

    2 жыл бұрын

    හොද අදහසක්...👊❤

  • @senu2489
    @senu24892 жыл бұрын

    කිංකිණී නාද ඔය හඩ ...❤️❤️❤️❤️නොදැනීම ගෙන යන්නෙ දිව්‍යමය මාවතක් දිගේ❤️🙈🙈..

  • @nishanthawijerathna730
    @nishanthawijerathna7302 жыл бұрын

    මේ ගීත වල නියම අයිතිවාසිකම් ඇති අයට ඔබලා මෙයින් උපයා ගන්නා මුදල් වලින් සාධාරණ ගෙවීමක් කරනවනම් තවත් අගය කරමි....😍😍😍😍😘

  • @vayanthimihili9731

    @vayanthimihili9731

    11 ай бұрын

    මුල් ගායනය මගේ තාත්තා මාෂල් ජනතා ❤

  • @dailylifeinsl7462
    @dailylifeinsl74622 жыл бұрын

    මාර්ශල් ජනතා ❤️

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake87062 жыл бұрын

    ආසම song එකක් අළුත් විදිහකට අහම්බෙන් අහන්න ලැබුණා ඉබේම subscribe බටන් එක එබුණා ලස්සනයි කට හඬ..😍😍

  • @shehandhanushka9678
    @shehandhanushka96782 жыл бұрын

    රිදුනු තුවාල හරි ලස්සනට පාරවනවා....❤ Music එකත් ලස්සනට දෙනවා💓

  • @samankudage332

    @samankudage332

    2 жыл бұрын

    ඇත්ත කතාව , තවමත් රිදෙන පරන තුවාලය ක් ගොඩක් දෙනාට තියනවා . ( සංවේදී අයට )💔🎸

  • @shehandhanushka9678

    @shehandhanushka9678

    2 жыл бұрын

    @@samankudage332 අනිවාර්යයෙන්ම 💔

  • @samankudage332

    @samankudage332

    2 жыл бұрын

    @@shehandhanushka9678 🌹🌹💕

  • @virajdananjaya2440

    @virajdananjaya2440

    9 ай бұрын

    ​@@samankudage332❤❤❤❤❤❤

  • @Bestteledramas
    @Bestteledramas2 жыл бұрын

    දොර කවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් හෙළා කවුරුදෝ ඔබ කවුරුදෝ.........මන්දහාසයෙන් දොර කවුළුවෙන් එබී බලා මං මෙසේ නුවන් හෙළා රෝස මලට බමරු රඟනු මං හිඳිමි බලා......... නඟේ මගේ පැලට නුඹේ සීපද රාවේ සවනත මා රැඳුණු සැණින් මේ දුර ආවේ...... මලින් මලට බමරු රඟන ගුමු ගුමු නාදේ සවනත මා රැඳුණු සැණින් මේ දුර ආවේ....... ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා බහක් ලැබෙයිදෝ නුඹගෙන් මසිත සැලෙනවා........ පමා වුණේ නුඹ කිමදෝ මසිත සැලෙනවා හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා........ ❤️

  • @user-gy4pn3ic6u
    @user-gy4pn3ic6u2 жыл бұрын

    නගේ මගේ පැලට නුබේ සීපද රාවේ......සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ......ආදරේ හිතෙනවා ඔය ඇස් වලට

  • @Day_with_me95
    @Day_with_me952 жыл бұрын

    මරු මරු ඒක පට්ට 100 පාරක් උනත් අහන් ඉන්න පුලුවන් .Thank you මේ වගේ නිර්මාණ කරනවට🙏

  • @thilankalakshan1
    @thilankalakshan12 жыл бұрын

    හඩකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද....😪😪😪😪❤❤

  • @YasaraMadhawaOfficial
    @YasaraMadhawaOfficial2 жыл бұрын

    ශර්ලි වෛජයන්ත සහ මාලනී බුලත්සිංහල යන දෙදෙනා ගේ යුග ගීතය ලස්සනට තනිවම ගායනා කලා ☺️☺️☺️❤️❤️❤️

  • @vayanthimihili9731

    @vayanthimihili9731

    2 жыл бұрын

    මුල් ගායනය මාෂල් ජනතා සහ චන්ද්‍රලේඛා පෙරේරා

  • @induvlogs6908
    @induvlogs69082 жыл бұрын

    කියන්න වචන නෑ ❤❤❤ ඒ feel එක වදන් වලට පෙරලන්න හරි අමාරුයි 🥰🥰

  • @upaliekanayake
    @upaliekanayake2 жыл бұрын

    ශලි වෛයි ජයන්ත මහතාගේ මේ ගිතයට නවතම වටිනාකමක්.හරිම අගෙයි.

  • @pimsunitangunukolapelassa9609

    @pimsunitangunukolapelassa9609

    Жыл бұрын

    Amazing

  • @crazyBoy-mx8bw
    @crazyBoy-mx8bw2 жыл бұрын

    ඇත්තටම සුපිරි වෙන cover වගේ නෙවේ සිංදුවට උපරිම සාදාරණයක් කරලා තියෙනවා.....❤❤.......මේ සිංදුව 😍වෙනමම feeling එකක්......good luckඅක්කි

  • @madurangaekanayaka6514
    @madurangaekanayaka65142 жыл бұрын

    කට හඩ ලස්සනයි අක්කියෝ..❤️ සිංදුවත් ලස්සනයි. ඔයත් ලස්සනයි☺️☺️☺️

  • @thilankalakshan1
    @thilankalakshan12 жыл бұрын

    ආසාවෙන් ඇහුවා අක්කා....වෙනම ලෝකයක්.😪😪..සියලු වැඩ සාර්ථක වේවා...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි....❤👊

  • @paulsam4063
    @paulsam40632 жыл бұрын

    DUwa.Very beautiful. We thank all the musicians.

  • @rwisuddhi5810
    @rwisuddhi58102 жыл бұрын

    අක්කෙ මේ සින්දුව අහද්දි කොහේද ලෝකෙකෙ අතර මං වෙනවා ඔයාගේ voice එකේ මාරම feeling එකක් තියෙන්නෙ. දැන් දහපාරකට වඩා ඇහුවා එපා වෙන්නේ නෑ. ඒ අහපු හැමවතාවෙම මනෝ ලෝකෙක අතරමං වෙනවා. තෙරුවන් සරණයි අක්කේ🙏

  • @isharasaumi3474

    @isharasaumi3474

    2 жыл бұрын

    Aththatama ehema wenaea

  • @nilakshadezoysa595
    @nilakshadezoysa5952 жыл бұрын

    අසමින් ව්ඳිමින් සැනසෙමින් විටෙක මුමුණමි ඔබත් සමගම ගීතය හරි අපූරුවට............ හඬක් හිතකට ලේසියෙන් පත්තියම් වෙන් නෑ ඒ කිව්වෙ ( කාවදින් නෑ) . නමුත් හොඳ හඬකට පුලුවන් හැමෝටම නොදැනෙන්න හිත් සනසන්න...... ඒ නිසා හඬ පරිස්සම් කර ගන්න. නව පරපුරකට මෙවන් දායාදයක් තබා තිබුනාට ගේය පද රචකයාට ගී තනු නිර්මාපකයින්ට ගායක ගායිකාවන්ට 💜️💜️හදවතින්ම ස්තූතියි.💜️💜️

  • @isurudilshan2343
    @isurudilshan23432 жыл бұрын

    ඇත්තටම ගීතය හොදින් රසවින්දා. ❤❤❤😍😍

  • @sameeraruwan2381
    @sameeraruwan23812 жыл бұрын

    මාරම ලස්සනයි අක්කි😊..... මේ සින්දුව අහපු වාර අනන්තයි...මාරම ලස්සනයි❤️

  • @BooksCornerlk
    @BooksCornerlk2 жыл бұрын

    හරිම ලස්සන යි නංගි ඔයා කියන විදිහ..... අහන්න අහන්න ආස හිතෙනවා.... භාවනාවක් වගේ...👍👍❤️❤️❤️❤️

  • @sudeshrajapaksha8488
    @sudeshrajapaksha84882 жыл бұрын

    හරිම ලස්සනයි ..ගීතයත් ඔයාගේ වොයිශ් එකත්..මම මේ සිංදුව නිවාඩුවේ ඉන්න වෙලාවට ගොඩාක් දුරට අහනවා..ස්තුතියි .ඔයාට සහ ඔයාගේ ගායනයට..අනාගතයට සුභ පතනවා..

  • @jayanthagabbalage796
    @jayanthagabbalage7965 ай бұрын

    Sooooo beautiful ! Lovely singing...

  • @aselachathuranga9331
    @aselachathuranga93312 жыл бұрын

    නියමයි...දැනෙනවා...💚.කියන්න වචන නෑ...හරිම ලස්සන cover එකක්.💚

  • @shiromiliyanage4013
    @shiromiliyanage4013 Жыл бұрын

    හරිම ලස්සනයි මැණිකේ❤️ෂර්ලි මහත්මයලගෙ මේ සිංදු අපි ඒ කාලෙ රසවින්ද ඒ හුරුවට අපි අදටත් මේ නිර්මාණවලට ආසයි ආදරෙයි 😍 ඔයාගෙ covers නිසාහරි අළුත් දරුවො මේ නිර්මාණ රසවිදීමගැන සතුටුයි.ඔබ ඉතාම රසවත්ව ගයනව.ඔබට ජය

  • @dilinilavanya284

    @dilinilavanya284

    Жыл бұрын

    මේ සින්දුවේ සැබෑ ගායනය මාශල් ජනතා සහ චන්ද්‍රලේකා පෙරේරාගේ❤️

  • @vayanthimihili9731

    @vayanthimihili9731

    11 ай бұрын

    මෙකෙ original මගේ තාත්තා මාෂල් ජනතා.❤

  • @harshasamarasekara2293
    @harshasamarasekara22932 жыл бұрын

    ඔබේ හඩ භාවනාවක් සෙව්.....🔥❣️

  • @nwijeebandara4892
    @nwijeebandara48922 жыл бұрын

    හරිම ලස්සන හඬක්.ඔය හඬෙන් තව ගොඩක් ලස්සන සිංඳු අහන්න අාසයි.

  • @samankudage332
    @samankudage3322 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් . ඔයාගෙ කටහඬ ඒකට අලුත් රසයක් එකතු කරනවා. මේ ගීතයේ දෙවන කොටසේ අවසාන පදය ශෝක රසය උපදවනවා. අසන්නාට වගේම ගායකයාට ද හුදෙකලා වීම පිලිබද හැගීමක් දැනෙනවා නේද ? ඔයාගෙ හැකියාව නම් ඉතා ප්‍රශංසනීයයි දරුවෝ . ඉදිරියට ම යන්න සුබ පතමි !

  • @lifewithmusic2248
    @lifewithmusic22482 жыл бұрын

    ගීත ගායනයකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද ....පරිස්සමින් ඉන්න .....❤❤😢💐💐💐

  • @chathukumara1607
    @chathukumara16072 жыл бұрын

    Dan akkigema sinduwak karanam 🤗🤗🤗

  • @gosippodda2949
    @gosippodda29492 жыл бұрын

    Wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow amazing voice ....❤❤❤❤❤

  • @thusithacreations4382
    @thusithacreations43822 жыл бұрын

    Fb එකෙන් අහම්බෙන් දැකලා search කරේ.best talent.congratulations sister

  • @varunaja
    @varunaja2 жыл бұрын

    Thank you for keeping these music alive ......... happy to see a younger generation carrying the flame

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere57202 жыл бұрын

    🙏🌹🙏🌹ඔයාට බුදුසරණයි සරණයි ගොඩක් ලස්සනයි ගොඩක් පිං දුවට

  • @tharuofishion1212
    @tharuofishion12122 жыл бұрын

    the song is very attraction . your road is very beautiful. good luck .

  • @NishakaWickrama
    @NishakaWickrama2 ай бұрын

    මගේ ජීවිතේ පලවෙනි වතාවට තමයි Cover song එකක් කියන කෙනෙක්ට Comment කරන්නේ. Actually this is a commandment. Amazing. For the first time, ඔයා හොදටම ගැයුවා. සුබ පැතුම්!

  • @ranga777x
    @ranga777x2 жыл бұрын

    Superb performance !!!! Welldone.... great choice...👍👍👍👍👍👍

  • @ne3630
    @ne36302 жыл бұрын

    පට්ට ලස්සනයි සිංදුව

  • @kasunlakmal1922
    @kasunlakmal19222 жыл бұрын

    That's very nice and very beautiful voice congratulations ❤️👍

  • @Manillewije
    @Manillewije2 жыл бұрын

    Absolutely a beautiful voice. I feel like listening to the song again and again. You are gifted and the song itself is a beautiful creation. Thank you

  • @dinukaroshan8598
    @dinukaroshan85982 жыл бұрын

    Man aasama sinduwak . Wenassma widiyata ... god bless u nangiya ...

  • @srilankansharuk
    @srilankansharuk2 жыл бұрын

    හරීම ලස්සනයි song එක good voice👍💥💥 Good Luck

  • @ChamilaEdirisinghe
    @ChamilaEdirisinghe2 жыл бұрын

    Thawamath Ahanawa nangi.... God Bless you....

  • @sanathkumarasingha6488
    @sanathkumarasingha64885 күн бұрын

    Obage gayana harima lassanai tharagayen kapiyanakota harima duka hithuna...

  • @chamalwickramasinghe6648
    @chamalwickramasinghe66482 жыл бұрын

    හරිම ලස්සනයි ඇත්තටම භාවනාවක් වගේ ❤️ සුභ පැතුම්

  • @elenasabaratnam6613
    @elenasabaratnam66132 жыл бұрын

    Very beautifully sung you have soft voice and it's a new life given to the old but golden song well done god bless

  • @sajinipardeepika7538
    @sajinipardeepika75382 жыл бұрын

    ගොඩක් පාරක් ඇහුවා..හරිම ලස්සනයි

  • @songmusicprabash1856
    @songmusicprabash18562 жыл бұрын

    හරිම ලස්සනයි ගායනය මිහිරියි සුභපතනවා 🎙️🎙️🎶🎶🎶

  • @shanithdinusha
    @shanithdinusha2 жыл бұрын

    Chorus එකේ Endings වල ඒ චූටි Variations මරු...Unique ❤

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri40242 жыл бұрын

    හරිම ලස්සන සිත නිවන ගායනයක්. ❤සිත වෙනම ලෝකෙකට ගියා වගේ. සුපිරි. 👍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha16472 жыл бұрын

    මාරම ලස්සනයි .fb එකෙත් දැක්කා.පුදුම ලස්සන කට හඩ සහ ඔබ.තෙරුවන් සරණයි ❤❤❤❤

  • @lifewithmusic2248
    @lifewithmusic22482 жыл бұрын

    පිස්සුවක් ....😍😍😍❤

  • @123thmabe
    @123thmabe2 жыл бұрын

    Sherly mahathage ලස්සනම geethayak oba ayathawath alankarawa gayana kala ස්තූතියි...... b.S

  • @sinduacustico1561
    @sinduacustico15612 жыл бұрын

    Niyamai, supirivadak, oll the best.

  • @maguragamaethige885
    @maguragamaethige8852 жыл бұрын

    ලස්සන හැඟීම් බර කටහඬක්,!!!!

  • @slgamingzone830
    @slgamingzone8302 жыл бұрын

    What a perfromance!!!.. with the firm aspiration of hearing new creatoins.🤗🤜

  • @chandradissanayake667
    @chandradissanayake6672 жыл бұрын

    wow..... what a sweet voice. great song by sherley ❤❤❤

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna20802 жыл бұрын

    හරිම ලස්සනයි නංගි සුබ පැතුමි ඔයාට ❤️💐💐💐💐

  • @dharshikakarunaratne7009
    @dharshikakarunaratne7009 Жыл бұрын

    Mesmerising voice dear, after Shirley sir you nailed it! Absolutely gorgeous 🎧🎧🎧

  • @udenifernando8316
    @udenifernando83162 жыл бұрын

    fantastic !!!! nice new color !!!! brilliant voice !!!

  • @nimalchandrasiri1114
    @nimalchandrasiri11142 жыл бұрын

    Pattama lassanai me song eka aithikaruta wada oya lassanata kiyanawa...

  • @sahanrajapaksa7666
    @sahanrajapaksa76662 жыл бұрын

    මාරම මාර කට හඩක්.ලස්සනයි ඇත්තටම ලස්සනයි

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha2 жыл бұрын

    ශර්ලි වෛජයන්තයන්ගෙ සින්දුවට කරපු කවර් එක පට්ට නංගී... ජය වේවා 🧡

  • @vayanthimihili9731

    @vayanthimihili9731

    2 жыл бұрын

    වැරදි මාෂල් ජනතා සහ චන්ද්‍රලේඛා පෙරේරා

  • @mohanabeysinghe9519
    @mohanabeysinghe95192 жыл бұрын

    WOW . very beautiful. Keep continue great work.🤩💯

  • @sandarugayan5331
    @sandarugayan53312 жыл бұрын

    ඔයාගේ සිංදු ගොඩක් ලස්සනයි ......සුබ පැතුම්....

  • @nayanikarunajeewa9365
    @nayanikarunajeewa93652 жыл бұрын

    ඉතාම සුමිහිරි , මධුර කටහඬක් සහ හිත සනසන මියුරු ගායනයක්!

  • @gehandesilwa7504
    @gehandesilwa75042 жыл бұрын

    ගොඩාක් ලස්සනයි 😍😍😍 සංගීත ජීවිතේ දිගු ගමනක් යන්න එක සිතින් සුබ පතමි 🥰

  • @ChamilaEdirisinghe
    @ChamilaEdirisinghe2 жыл бұрын

    My Favorite Song.... Good Luck

  • @malathisamaranayaka3604
    @malathisamaranayaka36042 жыл бұрын

    මේක නම් මාර ලස්සනයි . 👍👍👍👍❤❤❤❤❤❤

  • @SamsungGalaxy-t8v
    @SamsungGalaxy-t8vКүн бұрын

    Wa....h how many times heard , but still I hearing.... What a crazy.....Superb!!!!!! Wish you best for everything....❤❤❤❤

  • @user-bz5sy3lu8n
    @user-bz5sy3lu8n Жыл бұрын

    ❤❤❤❤❤❤,ලස්සනයි ගොඩාක් manike budu saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️

  • @niransaranga2720
    @niransaranga27202 жыл бұрын

    අලුත් එකක් එනකන් බලන් හිටියේ... Superb... 🔥❤️

  • @hiruninisansala3989
    @hiruninisansala39892 жыл бұрын

    Absolutely addicted ❤️ nice work akki.

  • @BuddikaBuddika-mb3zb
    @BuddikaBuddika-mb3zb Жыл бұрын

    මම ගොඩාක් ආදරයෙන් අහන සින්දුවක් මේක.. මාරම ලස්සනයි ගායනය.. . ❤️❤️❤️🙏

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations70332 жыл бұрын

    මම ලංකාවෙන් අහපු ලස්සනම වෙයිස් එක.... රෙකෝඩින් කරපු සවුන්ඩ් මික්ස් කරපු අයටද ස්තුතියි පුළුවන් නම් 5.1 සරවුන්ඩ් ට්‍රැක් එකකුත් කරන්න වටිනවා....

  • @Dunilaonline
    @Dunilaonline2 жыл бұрын

    Actually, a very beautiful and cute voice. I like very much. All the best👍👍

  • @basurasugandika3559
    @basurasugandika355926 күн бұрын

    U r a gifted singer....keep it up..lots of wishes

  • @randika2
    @randika22 жыл бұрын

    හරිම ලස්සනයි.සුබ පතනවා ඔබට...

  • @amilarathnayaka3179
    @amilarathnayaka31792 жыл бұрын

    Absolutely brilliant and clear with lovely voice go ahead i wish all the best.✌

  • @aviyapa7911
    @aviyapa79112 жыл бұрын

    Hart touching song & voice.. Verry nice අක්කි ❤

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi23872 жыл бұрын

    WOW ...Beautiful ...❤️😇👏Love this..❤️😇

  • @ashanthilakarathna5334
    @ashanthilakarathna53342 жыл бұрын

    Marama lassanay.....subapathum obata....jayen jaya.......

Келесі