Rosa Pethi Athurala | රෝස පෙති අතුරාලා | Cover by Sewmini Sanjana | A tribute to Chamara Weerasingha

Музыка

ROSA PETHI ATHURALA | රෝස පෙති අතුරාලා | Cover by Sewmini Sanjana | A tribute to Chamara Weerasingha
Original Song
Artist - Chamara Weerasingha
Lyrics - Shehan Galahitiyawa
Music - Romesh Sugathapala
Cover Song
Vocal - Sewmini Sanjana
New music arrangement - Miran Tharindu
Mixing and Mastering - Miran Tharindu
Videography - Miran Tharindu
Video editing - Sewmini Sanjana
Follow me on,
KZread - / @sewminisanjana
Facebook - / sewminisanjanagamage
#chamaraweerasingha #chamara #rosapethiathurala #cover #coversongs #sinhalacoversongs #sewminisanjana #deranalittlestar #sinhalasongs

Пікірлер: 1 000

  • @sewminisanjana
    @sewminisanjana Жыл бұрын

    Uyire Uyire | Derana Dream Star | kzread.info/dash/bejne/pHZ6yZqsh6m0d6Q.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨

  • @lakchanu5062

    @lakchanu5062

    10 ай бұрын

    🤟❤️

  • @user-st8mi6dm3f

    @user-st8mi6dm3f

    4 ай бұрын

    Pw4

  • @warnamadugalla9222
    @warnamadugalla92223 жыл бұрын

    චාමරගෙන් පස්සේ ඔය සින්දුව ලස්සනටම, විදින්න අහුවේ ඔයාගෙන්..❤️❤️❤️❤️

  • @sumithwijesinghe6948

    @sumithwijesinghe6948

    3 жыл бұрын

    SWP අවංකවම

  • @erangamadushan9537

    @erangamadushan9537

    Жыл бұрын

    mamath ea kathawa anumatha karanawa..aththatama lassana katahadak watina hakiyawak

  • @dilanthaupendra3836

    @dilanthaupendra3836

    Жыл бұрын

    Shashi somarathnna kiynwa voice srilanka eke ahla blnna

  • @dumeshjayasinghe.3421

    @dumeshjayasinghe.3421

    Жыл бұрын

    සත්තකින්ම ☺️❤️

  • @sewminisanjana

    @sewminisanjana

    8 ай бұрын

    ♥️

  • @nathaliosman4681
    @nathaliosman46813 жыл бұрын

    රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා කඳුළු පිනි වෑහේවී නිදන හිත ඇහැරේවී පපුව මත සුවඳ විඳ දෙතොල් පෙති යා වේවී රෝස පෙති අතුරාලා... තරු පේලි පීදීලා සඳ යහන පීරාලා නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා තරු පේලි පීදීලා සඳ යහන පීරාලා නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා පැතු හීන වෑහීලා අද යාය නෑවීලා පණ වාගෙ පෑහීලා මතු ආයෙ මාගේ සඳ වේවා පැතු හීන වෑහීලා අද යාය නෑවීලා පණ වාගෙ…

  • @surangalakmal4003

    @surangalakmal4003

    3 жыл бұрын

    👍👍👍

  • @supunliyanage8429

    @supunliyanage8429

    2 жыл бұрын

    👉👉👉❤️❤️❤️

  • @Tharindu_Theekshana

    @Tharindu_Theekshana

    Жыл бұрын

    ❤️

  • @nilakshibandaranayake1626

    @nilakshibandaranayake1626

    Жыл бұрын

    ❤️

  • @manathungaarundathi9253

    @manathungaarundathi9253

    Жыл бұрын

    ❤❤❤

  • @dahamithisarani2320
    @dahamithisarani23202 жыл бұрын

    ඇත්තමයි අක්කේ. ඔයා ගිය ආත්මේ ගොඩාක් පින් කරපු කෙනෙක්. තවත් මනුස්සයෙක්ගෙ හිතේ තියන හැම දුකක්ම නැති වෙලා යන්න තරම් ඔයාගෙ කටහඩ දැනෙනවා. ඒ කටහඩ භාවනාවක් අක්කේ.. ආඩම්බරයක් ඔයා අපේ රටට. සුබ අනාගතයක් .පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි

  • @skkumara7899

    @skkumara7899

    2 жыл бұрын

    Hmm ගොඩක් ලස්සනයි ඔයා කොහෙද

  • @skkumara7899

    @skkumara7899

    2 жыл бұрын

    DAHAMI

  • @shamiraniwanthaka1248

    @shamiraniwanthaka1248

    2 жыл бұрын

    @@skkumara7899 the

  • @tharushithathsarani4793

    @tharushithathsarani4793

    2 жыл бұрын

  • @dahamithisarani2320

    @dahamithisarani2320

    2 жыл бұрын

    @@skkumara7899 ඔව් ඇත්තටම ලස්සනයි . . ☺️

  • @sandeepasathsara3237
    @sandeepasathsara32372 жыл бұрын

    තව චාමරගෙ සින්දුවක් මේ voice එකෙන් අහන්න ආස අය කෝ බලන්න 😊😊😊😊😊😊😊😊😊😊😊💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @thusithakahagalla548
    @thusithakahagalla5483 жыл бұрын

    අම්මෝ චාමර, මේ කාන්තා හඩ කන හාරං ගියත් ඒ අස්සෙන් හදවතේ ගායකයාගේ හඩ ඇහෙනවා.. අධිමාත්‍රා... බුදු සරණයි චාමර වීරසිංහ කලාකරුවානෙණි

  • @nishanimadu1913
    @nishanimadu19133 жыл бұрын

    ඉස්සර මං ආසම little star මට නම් හිතාගන්න බෑ දැන් මේ ඒ කෙනාමද කියලා all the best my fav 💝👈👈👈

  • @janukachathuranga6533
    @janukachathuranga65333 жыл бұрын

    එයාවනං ලගින් තියාගන හැමදාම සිංදු අහන් ඉන්න හිතෙනවා ...🌸❤️😍

  • @sudheeraasith4417

    @sudheeraasith4417

    3 жыл бұрын

    Hehe..Eka Maru...math enawa

  • @dami8202

    @dami8202

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @prageethbandara5381

    @prageethbandara5381

    2 жыл бұрын

    ඒක මරු...

  • @moon.1111.

    @moon.1111.

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @randimasayonaramathara86
    @randimasayonaramathara863 жыл бұрын

    මේක අහපු වෙලෙ ඉදන් අද වෙනකන් අහපු වාර ගාන මට මතක නෑ.කටහඬ භාවනාවක් වගෙ.සුභම සුභ අනාගයක් ඔබට.තෙරුවන් සරණයි!!!!!!!

  • @dumeshjayasinghe.3421

    @dumeshjayasinghe.3421

    Жыл бұрын

    ඇත්ත ❤❤❤

  • @kasuniiikasuniii6596
    @kasuniiikasuniii65963 жыл бұрын

    අහපු වාර ගාන මතක නැහැ එ තරම් ලස්සනයි 😍😍😍😍😍😍

  • @chandanaashoka8215

    @chandanaashoka8215

    3 жыл бұрын

    Iasàni❤️😛😊😄😄😄😀😋😆🥰🤩😉😍😭😘☺️😂

  • @janathprasanna4040
    @janathprasanna40403 жыл бұрын

    දකුණේ සිංහයාගේ ලස්සන සින්දු වක් ලස්සන ඔබෙ හඩින් අහන්න ලැබිමත් ඓක පිනක් සුභ අනාගතයක් ඔබට

  • @R.tharuka3302

    @R.tharuka3302

    3 жыл бұрын

    Aniwa...❤❤️‍🔥

  • @lahirumadushan4024

    @lahirumadushan4024

    3 жыл бұрын

    දකුනෙ විතරක් නෙවේ මුලු රටේම හදවතේ ගායකයගෙ 😍🙆

  • @sasankaekanayake9162
    @sasankaekanayake91622 жыл бұрын

    අනේ පුදුම දක්ශ කටහඬක් 🥺❤️ කිරි උතුරනවා වගේ හරි යන්න ඕනෙ❤️❤️❤️

  • @Hashi89149
    @Hashi89149 Жыл бұрын

    බොරු ආටෝප නැති සරල, ලස්සන ගායිකාවක්..මාර දක්ෂයි..පුදුම ලස්සන හඬක් ❤

  • @lakminimaduwanthi8775
    @lakminimaduwanthi87753 жыл бұрын

    පැතු හීන වෑහීලා හද යාය නෑවීලා පණ වාගේ පෑහීලා මතු ආයේ මාගෙ සද වේවා!! තරු පේලී පීදීලා සද යහන පීරාලා නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩූ හීනෙ සරසාලා ඉදු නීල නෙතු ගාව රැදෙමි සදා..♥️

  • @aselamotors1007
    @aselamotors10073 жыл бұрын

    Chamara aiya godak mathak una 💓💓

  • @h_a_s_han1584
    @h_a_s_han1584 Жыл бұрын

    භාවනාවක් එ හඩ😘😘

  • @sumithchandrasena7179
    @sumithchandrasena71793 жыл бұрын

    අහපු වාර ගණන අනන්තයි..චාමර අයියගේ සින්දුනම් ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.එකටම හරියන්න මෙයාගේ කටහඩ අම්මෝ කියල වැඩක් න ඉතින්.

  • @nadeeshaniperera766
    @nadeeshaniperera7663 жыл бұрын

    ඉඳු නීල නෙතු ගාව රැඳෙමි සදා ♥️🌍💫

  • @sthyasathya825
    @sthyasathya8253 жыл бұрын

    ඉදුනීල නෙතු ගාව රැදෙමී සදා... ❤️❤️❤️❤️❤️ ගොඩාක් ආදරේ කරන song එකක්. ඇත්තටම මේ voice එකෙන් කියන song කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අක්කී ආදරෙයි ගොඩාක් ❤️❤️❤️ හැමදාම ඔයාගේ song එකක් අහනවා මං. අක්කිට තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih4 ай бұрын

    මේ අක්කිව මන් ඉස්සොරොම දැක්කෙ දෙරනෙන් ඊට පස්සෙ මන් මේ අක්කා සින්දු කියන වීඩියො බැලුවා ❤❤❤ අක්කී

  • @sudeeradesilva
    @sudeeradesilva Жыл бұрын

    Mage play list eke තියෙන්නේ oyage sindu withatharai good luck 🤟👍

  • @flipbooksl7538
    @flipbooksl75383 жыл бұрын

    radio eke ahila godak amaruwen me sinduwa hoyagtte ❤️

  • @naduni3275
    @naduni32752 жыл бұрын

    කාලෙකට පස්සේ අද රේඩියෝ එක දාලා තියෙද්දි ෂා fm එකෙන් මේ සින්දුවක් ඇහුනේ. මාරම ලස්සනයි 😍💚

  • @user-fm1eb6gy3k
    @user-fm1eb6gy3k5 ай бұрын

    Harima lassanai oya kiyana sindu

  • @nadeeshadilhani6432
    @nadeeshadilhani64322 жыл бұрын

    කී සැරයක් ඇහුවද මතක නෑ. ඒ තරම් අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...💕💕💕

  • @DewindaJMTP
    @DewindaJMTP Жыл бұрын

    👻සුපිරි අක්කා ඒ සිංදුව මරු එකට කියනවා .......😋❤️

  • @akilasooriyaarachchi1196
    @akilasooriyaarachchi11962 жыл бұрын

    අනුන්ගේ සිංදු කන aya අතරේ ලස්සනට sinduwa ගායනා කරන ගායිකාවකි

  • @sithmikawya3912
    @sithmikawya3912 Жыл бұрын

    අද මම ආපූ බස් එකේ tv එකේ සිංදුවක් දාලා තිබ්බා.. හුස්ම ගන්න බැරි තරම් සෙනග මේ සිංදුව යනවත් එක්කම කට්ටියගේ ඇස් ටීවී එකේ... මං ඉක්මනින් බැලුවා කවුද මේ කියලා. නමක් නැති නිසා රෝස පෙති අතුරාලා cover කියලා search කරේ .. දෙය්යනේ මේ වොයිස් එක නම් පිස්සුවක් අනේ ඇස්වහක් නම් වදින්න එපා.. කී පාරක් ඇහුවද මංදා.. හරිම ලස්සනයි ... බුදු සරණයි ඔයාගේ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @shobaihalagedara1821
    @shobaihalagedara18212 жыл бұрын

    Godak lassanai. Koi tharam ahuwath epa wen na. Oyage hada puduma lassanai. Anagatheta suba pathanawa.

  • @HarmoniVibe
    @HarmoniVibe3 жыл бұрын

    supiri voice eka hiru eke ahila awe

  • @vish9562
    @vish9562 Жыл бұрын

    හරිම ලස්සනයි.💗💗🌸🌸

  • @SaajidImamdeen-nm3ri
    @SaajidImamdeen-nm3ri Жыл бұрын

    mn asama kenek akke oya marama lassanai voice eka nm❤❤

  • @kaushalyakumarasingha8515
    @kaushalyakumarasingha85152 жыл бұрын

    Amboo fb eke chuti කොටසක් dekala හොයන් ආවේ 😍🥰🎧❤️

  • @dilumlakshan598
    @dilumlakshan5983 жыл бұрын

    තිසර වීරසිංහගේ "රත්තරනේ" සින්දුව කියන්න කෝ අක්කා අනේ අක්කා ඔය කටහඬෙන් ඒ සින්දුව අහන්න ලොකු ආසාවක් තියෙනවා 🙏🏼🥺😔❤

  • @sewminisanjana
    @sewminisanjana3 жыл бұрын

    පැහැසර ඔබෙ ආදරේ | Cover song | kzread.info/dash/bejne/l3VnpdOziMnaaLQ.html | Pahasara Obe Adare

  • @supunliyanage8429

    @supunliyanage8429

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sampathsandakelum3205

    @sampathsandakelum3205

    3 жыл бұрын

    ලස්සනයි

  • @dilumlakshan598

    @dilumlakshan598

    3 жыл бұрын

    තිසර වීරසිංහගේ "රත්තරනේ" සින්දුව කියන්න කෝ අක්කා අනේ අක්කා ඔය කටහඬෙන් ඒ සින්දුව අහන්න ලොකු ආසාවක් තියෙනවා 🙏🏼🥺😔❤

  • @sumithwijesinghe6948

    @sumithwijesinghe6948

    3 жыл бұрын

    Sewmini Sanjana Official Channel ආදරෙයි හැමදාමත් එ වොයිස් එකට ලස්සනයි ❤

  • @buddhinieyapadahanayake5169

    @buddhinieyapadahanayake5169

    2 жыл бұрын

    💝

  • @ruwansirirupasinghe5943
    @ruwansirirupasinghe59432 жыл бұрын

    Lassanai katahada oyage vilasitha nathihanda තවත් lassanai

  • @shiromiliyanage4013
    @shiromiliyanage4013 Жыл бұрын

    අනේ දෙයියනේ මේ ඔයානෙ ආසාවෙන් ඇහුවට ගායිකාව දැනගෙන ඉදියෙ නෑ මැණිකේ❤️හරිම ලස්සනයි.හඬ හරිම පැහැදිලි...හිත නිවෙනව😘😍

  • @erangaayya9622
    @erangaayya962211 ай бұрын

    ලස්සනයි. නියමෙට කියනවා. දුර ගමනක් යන්න ප්‍රාර්ඨනා කරනවා

  • @dil7514
    @dil75143 жыл бұрын

    අමුතුම feeling එකක් දැනෙනවා මේ සිංදුව අහද්දි ❤️😍

  • @nishanthigunapala4868
    @nishanthigunapala4868 Жыл бұрын

    ඔයාගෙ කට හඬ නම් කියලා වැඩක් නෑ අක්කේ 👌💓

  • @chamodrajapaksha3975
    @chamodrajapaksha39753 жыл бұрын

    ඇබ්බැහි වුනා ඔයාට nice voice

  • @deepanideepani1370
    @deepanideepani1370 Жыл бұрын

    හදවතේ ගායකයගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤❤

  • @praveenyapabandara5290
    @praveenyapabandara52902 жыл бұрын

    අහම්බෙන් ඇහුන cover song එකක්...මාරම ලස්සනයි..සුපිරි voice එකක්. චාමර වීරසිංහගෙ සිංදුවකට කරපු හොඳම female cover එක කියල හිතෙනව, මාර feelingfull voice එකක්. ජය❤️👌👌

  • @devanandathomasranasingh-uh8ki
    @devanandathomasranasingh-uh8ki11 ай бұрын

    Superb ❤️GOD bless you

  • @amilasenanayaka8531
    @amilasenanayaka8531 Жыл бұрын

    සුපිරියක් නංගී😍❤

  • @vishwasandeepa7000
    @vishwasandeepa70002 жыл бұрын

    ඒ වොයිස් එක මාව පිස්සෙක් කලා 😍😍😍😍😍❤️❤️❤️

  • @vihiniwimansa4934
    @vihiniwimansa49343 жыл бұрын

    Woow akki ❤️😍

  • @MihiranDadigama
    @MihiranDadigama4 ай бұрын

    මේ සින්දුව චාමර අයියාගෙන් පස්සෙ ආසාවෙන් අහන්න පුළුවන් මේ වොයිස් එකෙන් මාර රහයි ඔයාගෙ ගායනය අහන් ඉන්න ආසයි 😍❣️

  • @FEATHERTV
    @FEATHERTV Жыл бұрын

    Nice one sis love u voice

  • @jenee.h9186
    @jenee.h91863 жыл бұрын

    She got a clam voice like her face❤️❤️good luck

  • @sandarugayan325
    @sandarugayan3253 жыл бұрын

    මාරම ලස්සනයි ...කටහඬ...

  • @dasunibandara4033
    @dasunibandara4033 Жыл бұрын

    ❤❤

  • @lakminaproductions5492
    @lakminaproductions5492 Жыл бұрын

    Voice එක ❤❤❤❤❤❤

  • @chamalkamadhurawala7321
    @chamalkamadhurawala73212 жыл бұрын

    අහම්බෙන් හම්බුනේ .. ඒ කටහඬ...😌

  • @yasasediriweera8281
    @yasasediriweera82813 жыл бұрын

    චාමර හදවතේ ගායකයා.. අසමසම හඩක්...💙💙💙

  • @oshadhamuthugala6794
    @oshadhamuthugala67942 жыл бұрын

    හදවතටම දැනුන ඒකනම්

  • @prashaninuwanthika1428
    @prashaninuwanthika14286 ай бұрын

    ලස්සනම ලස්සන කටහඬක් ,,,,❤❤❤ අහන්න අහන්න ආස හිතෙනවා

  • @sewminisanjana
    @sewminisanjana3 жыл бұрын

    පෙම්වන්තයින් සේ සිනාසී | COVER SONG | kzread.info/dash/bejne/lqGJto-Th7qXZto.html | Pemwanthayin Se Sinasee

  • @beautifulworld9079

    @beautifulworld9079

    3 жыл бұрын

    You are so blessed to have such a serene voice

  • @nimeshadeshani7520
    @nimeshadeshani75203 жыл бұрын

    ඔයාගේ කටහඬ වගේම ඔයත් ගොඩක් ලස්සනයි 😍😍😍

  • @randikavlogs6514
    @randikavlogs65142 ай бұрын

    මට මෙක ඇබ්බැහියක් ..♥️ වැදිච්ච හැම වෙලේම බලනවා.වාර ගනන මතක නැ ♥️ එ තරම්ම රසයි.

  • @dilangunasekara8692
    @dilangunasekara86923 жыл бұрын

    Oyage katahadata aswaha wadinna nam apa. Suba pathanawa.👍

  • @timalshadinindu3040
    @timalshadinindu3040 Жыл бұрын

    Dream star බලලා ආපු අයගෙන් like 👍 එකක් ඕනි....

  • @nilanganayanajith1848
    @nilanganayanajith18482 жыл бұрын

    ගොඩක් කාලෙකට පස්සේ අහපු ලස්සනම සිංදුවක් කියන්න වචන නෑ සුපිරිම සුපිරියි 💯 ❤️❤️❤️ 🤘

  • @herundushyantha5713
    @herundushyantha571310 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නේ ❤❤❤❤❤❤

  • @tharindudilshanofficial
    @tharindudilshanofficial Жыл бұрын

    Woww akkee🥺🥺😍😘💝

  • @airanganirajarathna9183
    @airanganirajarathna91833 жыл бұрын

    Jaya wewaaa nangaa 😘😘

  • @navythanush7785
    @navythanush77853 жыл бұрын

    කියලා නිම කරන්න බෑ හිතට වදිනවා ඒ තරම් good luck ❤️❤️❤️❤️

  • @hirushianjana282
    @hirushianjana2822 жыл бұрын

    Harima.lassanai 💙🥺

  • @dewsheshu4905
    @dewsheshu49052 жыл бұрын

    Me kata hada nam,baawanawak❤

  • @lahiruranathunga2915
    @lahiruranathunga29153 жыл бұрын

    පිස්සු හැදෙනවා කටහඩ ❤️😍 #tharindu_damsara ඔයාගේ මියුසික් වලට තවත් නියම කටහඩක් 👈🏼

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka39313 жыл бұрын

    අම්මෝ අම්මෝ ලස්සනයි 🤗😍..චාමර අයියගෙ නම්බර් තමා ඉතිං ..😍😍😍🤗🤗🤗

  • @sandusandu8338
    @sandusandu8338 Жыл бұрын

    ඉදු නීල නෙතු ගාව...රැදෙමි සදා....❤️

  • @asithakumara4241
    @asithakumara42417 ай бұрын

    Super 🎉

  • @janakajanappriya3230
    @janakajanappriya32303 жыл бұрын

    ලස්සනයි ගොඩක්ම දෙවෙනි පාරත් ඇහුව❤️

  • @moon.1111.
    @moon.1111.5 ай бұрын

    🙂💙 beautiful

  • @mironblesinton804
    @mironblesinton804 Жыл бұрын

    i was mesmerized ❤

  • @imsnandani3916
    @imsnandani39163 жыл бұрын

    Mara lassanai akke akkage katahadin ahuwe ada 100 parakata wada ahuwa

  • @udithadananjaya2700
    @udithadananjaya27003 жыл бұрын

    භාවනාවක් වගේ...❤️❤️❤️ දකුනේ සිංහයාගේ එකක්... ජය වේවා..❤️❤️❤️

  • @thisara9978
    @thisara99783 жыл бұрын

    සුපිරී නංගී...ලස්සනට සිංදුව කරලා තියෙනවා..සුභ පතනවා හදවතින්ම..❤️

  • @sadeepaprabodani9460
    @sadeepaprabodani94603 жыл бұрын

    Lassaanai .

  • @sunilariyarathna120
    @sunilariyarathna120 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හරි ලස්සනයි සිංදුව ජයවේවා තෙරුවන් සරණයි

  • @janithsihilal665
    @janithsihilal6653 жыл бұрын

    6 වෙනි පාරට අහන්නේ සුපිරි හදවතේ ගායකයාගේ සින්දුවක් මෙහෙමත් අහන්න පුළුවන් උන එක 👌👌👌👌

  • @prasannamaduranga9682
    @prasannamaduranga96822 жыл бұрын

    මගේ කැමතිම ගායිකාව ඔයා...❤❤❤ඔයාට උතුම් ශ්‍රී දළදා සමිඳු රැකවරණයි...!!!...👋✊👍

  • @Sanycreative
    @Sanycreative7 ай бұрын

    wow Amazing voice.👌👌

  • @anuradhaprashadi8531
    @anuradhaprashadi85313 жыл бұрын

    🥰😘💛🤗

  • @kanishkajayasekara5465
    @kanishkajayasekara54653 жыл бұрын

    Superb job nangiii.. ❤️‍🔥👌

  • @jeewansampath8809
    @jeewansampath88092 жыл бұрын

    අනේ මං කාලෙකින් අහපු ලස්සන කවර් එකක්.වචන නෑ නියමයි.අනාගතය සාර්ථක වේවායි පතනවා.❤️❤️❤️

  • @kumudunikumari3898
    @kumudunikumari38982 жыл бұрын

    Harima lassanai duwe

  • @DulanjaliChathurika-xj6hm
    @DulanjaliChathurika-xj6hm3 ай бұрын

    👍👍👍👍❤️❤️❤️❤️❤️❤️😘😘😘

  • @shanakamaduwantha5988
    @shanakamaduwantha59882 жыл бұрын

    ලඟදී මේ සිංදුව අහන්න ගත්තෙ.කිසැරයක් ඇහුවත් එපා වෙන්නෙ නෑ😃🎇අහපු ලස්සනම පට්ට cover song එකක්! ජය✨️🌱

  • @erangamadushan9537
    @erangamadushan95373 жыл бұрын

    හිත නිවන ගීතයක් එයටම ගැලපෙන හඬකින් ❤❤❤

  • @nicestuff1801
    @nicestuff1801 Жыл бұрын

    වාව් මම හහපු ලස්සනම හඩ බුදු සරනයි අක්කේ❤

  • @dnphotography5116
    @dnphotography51163 жыл бұрын

    Ane akki me song eka oya kiynwa marama lassanai. Ane thawa ewage cover karanna

  • @sewminisanjana

    @sewminisanjana

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lqGJto-Th7qXZto.html

  • @heshanibhagya1084
    @heshanibhagya10843 жыл бұрын

    මාර ලස්සනයි .කියන්න වචන නැ.මුල් ගායනයට වඩා ගොඩක් හිතට මාරම විදිහට දැනෙනවා.සුභ පතනවා ❤️🌸

  • @thediniwickramasinghe4588
    @thediniwickramasinghe45883 жыл бұрын

    wow awesome nanga!!

  • @dundiya
    @dundiya10 ай бұрын

    Great performance

  • @samindigodakanda4950
    @samindigodakanda49502 жыл бұрын

    අක්කෙ ඔයාගෙ කටහඩ නම් පිනකට ලැබුන එකක්...මාර ලස්සනයි අක්කෙ..ඔයත් හරිම ලස්සනයි 😘😘❤️❤️ ආදරෙයි අක්කෙ..බුදුසරණයි ඔයාට..පරිස්සමින් ඉන්න

  • @shilpanethmi2110
    @shilpanethmi2110 Жыл бұрын

    ඇත්තටම මේ හඬ නම් භාවනාවක්. හරි ම ලස්සනයි වගේ ම හැඟීම්බරයි ❤ Original song එකකට වඩා cover එකකට ආස සිංදු කිහිපයක් තියෙනවා. ඒ අතර මේකත් ඉහළින් ම තියෙනවා 💕 ජය ❣️

  • @dineshahemachandra2690
    @dineshahemachandra2690 Жыл бұрын

    මේ සිංදුව් නම් භාවනාවක් වගේ..ඇහුවට එපා වෙන් නෑ❤❤❤

  • @chandanavlogs3534
    @chandanavlogs35343 жыл бұрын

    Lassanai. Lassanai goodak .jayawawa..

Келесі