ඒ ආදරයට ඔබට ස්තූතියි... ඉක්මනින් නැවත හමුවෙමු | Chamara Weerasinghe

Музыка

ශෂිකා සඳුන් දිමංක චාමරට දුන් අමතක නොවන ස්ප්‍රයිස් එක
Chamara Weerasinghe tribute medley performed by Sashika Nisansala, Dimanka Wellalage, Sandun Perera & Produce by Umara Music Studio at SLIM Peoples Awards 2024.
New music arrangement by Kisura Maneth Kumarasinghe, Guitars by Samudhra Dewanarayana Flute by Malith Nadunika New choral arrangement and choreography by Umara Music
----------------------------------------------------------
Don't forget to subscribe to my channel to get more videos and updates.
/ chamaraweerasinghe_off...
Follow me on Social media
Facebook - bit.ly/chamaraweerasinghe_fac...
Tik Tok - bit.ly/chamaraweerasinghe_tiktok
Instagram - bit.ly/chamaraweerasinghe_ins...
------------------------------------------------------
Official Streaming profiles
Spotify - bit.ly/chamaraweerasinghe_spo...
iTunes - apple.co/3uqM7Qj
KZread - / chamaraweerasinghe_off...
#chamaraweerasinghe #srilanka #songs
www.chamaraweerasinghe.com
© Chamara Weerasinghe. All Rights Reserved
Unauthorized Copying, Downloading, Public Performances, and Telecasting is Prohibited.

Пікірлер: 1 900

  • @ramindi1994
    @ramindi19943 ай бұрын

    චාමර අයියා අයෙත් Stage එකක දැකගන්න බලන් හිටපු අය කෝ. මේක 1 Millon බලනවා කියන අය කෝ

  • @nipulikasewwandi2508

    @nipulikasewwandi2508

    3 ай бұрын

    ඊට වඩා බලයි මගේ මතය

  • @anushadisanayaka8980

    @anushadisanayaka8980

    3 ай бұрын

    ආදරෙයි චාමර අයියා .. ❤❤❤❤❤❤

  • @ThilakshanaDissanayake2887

    @ThilakshanaDissanayake2887

    3 ай бұрын

    Aniwa...💙🦁🙏

  • @Nature60810

    @Nature60810

    3 ай бұрын

    මේක වන් මිලියන් බැලුවා කියලා චාමරට තියන වාසිය මොකක්ද,,,මේ චැන්ල්1 චාමරගෙද? එයාගෙනම් අවුල්ක් නැ...

  • @janankafernando

    @janankafernando

    3 ай бұрын

    ❤❤

  • @wasanakumari8008
    @wasanakumari80083 ай бұрын

    සශිකා නිසන්සලා + චාමර වීරසිංහ කියන්නේම යුගයක් ❤

  • @ShashiniKoshila-hm4zk

    @ShashiniKoshila-hm4zk

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම❤ ඇත්තක් 💯

  • @nilakshakavinda334

    @nilakshakavinda334

    3 ай бұрын

    දමිත් අසන්ක එකට ස්කෝලේ ගිහින් තුයෙන්නෙ

  • @virajsrimal7937

    @virajsrimal7937

    3 ай бұрын

    ​@@nilakshakavinda334අපෙ scl ඇරුනෙ 2ට😂

  • @user-ft9fj2wt6t

    @user-ft9fj2wt6t

    3 ай бұрын

    ❤❤❤

  • @user-fs4lr9bj3h

    @user-fs4lr9bj3h

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම ඇත්ත ❤❤❤

  • @kavionline2004
    @kavionline20043 ай бұрын

    ඇත්තටම සශිකා නිසංසලා මහත්මිය වෙනුවෙනුත් මෙවැනි උපහාරයක් දකින්නට ගොඩක් ආසයි...ඇත්තටම ඇය තමන්ගේ ක්ෂේත්‍රයේ ඕනෑම අයෙක් සමග ඉතා සමගියෙන් සුහදත්වයෙන් යුතුව කටයුතු කරන ආදරණීය නිහතමානී චරිතයක්...ඒකයි චාමර වීරසිංහ මහතා හදවතේ ගායකයා වෙද්දී ඇය හදවතේ ගායිකාව වුනේ...ඒ වගේම ඕනෑම ගායක ගායිකාවකගේ ගීතයකට උපරිමයෙන් සාදාරණයක් ඉටු කරන අති දක්ෂ ගායිකාවක් තමයි සශිකා නිසංසලා මහත්මිය...මේ අයුරින් චාමර වීරසිංහ මහතා වෙනුවෙන් උපහාරය දැක්වූ ඇයට මාගේ හද පිරි ආචාරය...💛💐✨️💗

  • @prageethdilshan9972

    @prageethdilshan9972

    2 ай бұрын

    D#

  • @udeshshamal36

    @udeshshamal36

    Ай бұрын

    ශශිකා නිසන්සලා යනු ගී ලොව කිරුලුදැරූ ගීත රාජිනිය බදු උදාරතර ගායන ශිල්පිණියකි . ඇයගේ නිහතමානී බවට සම කල හැක්කක් නැත. ශශිකා නිසන්සලා මහත්මිය යනු මහා යුග යකි. එතුමියට මා අතිශය ගරු කරනවා.

  • @ravishkanayanapriya8748

    @ravishkanayanapriya8748

    9 күн бұрын

    Anivarenma ❤

  • @sandunkanishka7517
    @sandunkanishka75173 ай бұрын

    දිමංක වෙල්ලාලගේ චාමර අයියාගේ සිංදු කියද්දි පට්ටම ලස්සනයි. 🤎

  • @stillaliveinsomewhere_69
    @stillaliveinsomewhere_693 ай бұрын

    ශෂිකා නිසංසලා ඉතාමත්ම ගෞරවනීය උතුම්ම ගායිකාවක් ඇය සැමදාම චාමර වෙනුවෙන්ම ආදරණීය ලෙස සිටියා සැමට දීර්ඝායුෂ දළදා සමිඳු පිහිට ලැබේවා ❤❤🎉🎉🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @manjulapushpakumara2285
    @manjulapushpakumara22853 ай бұрын

    රන්තාලිය වැව ලඟනම් නෙමෙ.... මේ වැඩසටහන දැක්ක ගමන් උන් හිටි තැන අමතක වෙලා... ." හැඩුවෙමි දුකට රත්තරන්" චාමර අයියේ ඔයා වෙනුවෙන් මුලු රටක් හැඩුවා.... ඔයා වෙනුවෙන් මුලු රටක් බලන් ඉන්නවා... ඔයාට වඩ වඩාත් පැහැදිලිව පේන්න ඇති ඔයාගෙ හඩ , ඔයාව කොච්චර අපිට වටිනවද කියලා...... ඔයාටත්, පුංචි පැටියා ඇතුලු අක්කිටත් තෙරුවන් සරණයි.... ඉක්මනට අපේ හදවතට ගයන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....!!!

  • @chathurangahmr1297

    @chathurangahmr1297

    3 ай бұрын

    මංජුල අයියා ❤❤

  • @Ruwan-6555

    @Ruwan-6555

    3 ай бұрын

    ❤❤❤❤

  • @sobasiri07

    @sobasiri07

    3 ай бұрын

    ඇත්තමයි එක දැකලා ඇඩුනා

  • @erandhikanadeeshani1063

    @erandhikanadeeshani1063

    3 ай бұрын

    Oyath supiri charithayak thamai manjula..

  • @surashasanka3471

    @surashasanka3471

    2 ай бұрын

    අනිවාර්යයෙන් ❤❤

  • @randayaudesh
    @randayaudesh3 ай бұрын

    කලාකරුවන් ජීවමාන ව සිටියදීම මෙහෙම උපහාර දැක්වීම අතිශයෙන්ම වටිනා දෙයක් ❤‍🩹✨🎤🎼

  • @user-xx3dq2cq8n

    @user-xx3dq2cq8n

    2 ай бұрын

    Ow ඇත්තෙන්ම

  • @randayaudesh

    @randayaudesh

    2 ай бұрын

    😍​@@user-xx3dq2cq8n

  • @pubuduwickramasinghe
    @pubuduwickramasinghe3 ай бұрын

    සදුන් පෙරේරා මෙච්චර ලස්සන කටහඩක් තියාගෙනනෙ අර වගේ මෙලෝරහක් නැති සිංදු කියන්නෙ.. 😅

  • @harshanakpathirathna6232

    @harshanakpathirathna6232

    3 ай бұрын

    Sunamiyen passe unta kiyane bn

  • @TharinduNanayakkara

    @TharinduNanayakkara

    3 ай бұрын

    අම්මප ඈ

  • @sib1212

    @sib1212

    3 ай бұрын

    Ehema labbak nemei😂😂aran manike mage hithe eken apu beat rallata hamoma sindu jadanne dan😂😂​@@harshanakpathirathna6232

  • @raveenaravihari2947

    @raveenaravihari2947

    3 ай бұрын

    Aththa

  • @nalakanalaka20

    @nalakanalaka20

    3 ай бұрын

    Sira bn

  • @GayanAluthwaththe
    @GayanAluthwaththe3 ай бұрын

    ඇඟ හිරි වැටිල යන්නෙ මගෙ විතරද බන් බලපන්කො ඒ මනුස්සයගෙ නිහතමානී කම ❤❤❤❤

  • @chathurasudesh6264

    @chathurasudesh6264

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම මචන්

  • @samanmaleewanigasundara7318

    @samanmaleewanigasundara7318

    3 ай бұрын

    දෙතුන් පාරක් බැලුව මල්ලි හරිම ලස්සනයි. ඔය නිහතමානී කම. නිරෝගී කම තියාගන්න. හැමදාටම අපි බලන් ඉන්නවා ජයවේවා 🌹🥰🥰🥰🌹❤❤❤

  • @yashikahansinee7841

    @yashikahansinee7841

    3 ай бұрын

    ❤❤❤❤​@@samanmaleewanigasundara7318

  • @sugaeranga8663

    @sugaeranga8663

    3 ай бұрын

    වැඩක් නැහැ බන් ඒක කියල..ඇඟ හිරිගඩු පිපෙනව...❤❤❤❤

  • @user-ot6jz6uy8e

    @user-ot6jz6uy8e

    3 ай бұрын

    Ammo patangaddima aga hiri watila giyaa 🫢

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl3 ай бұрын

    ඇස් වලින් කදුලු එනව මෙ පින් කද දකිද්දි මගෙ ආයුශත් අරන් ජිවත් වෙන්න ඔන දන ගහල.මගෙ ආචාරය උබට රත්තරං චාමර ❤❤

  • @isurusrinath5829

    @isurusrinath5829

    3 ай бұрын

    ❤❤ අනිවාරෙන් 😍😍😍😍

  • @Ruwan-6555

    @Ruwan-6555

    3 ай бұрын

    ❤❤❤

  • @renukaramanayaka7692

    @renukaramanayaka7692

    3 ай бұрын

    අනිවාර්යයෙන් හදවතේ gayakya budusarani jesus පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @ranranshanta1594

    @ranranshanta1594

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @ranranshanta1594

    @ranranshanta1594

    3 ай бұрын

    ❤❤❤❤❤❤

  • @SurprisedAlbatross-dn6vs
    @SurprisedAlbatross-dn6vs3 ай бұрын

    සශිකාගේ වොයිස් එකෙන් චාමරගේ සින්දු ඇහෙද්දී තියෙන ෆීල් එක ❤

  • @user-vv3pm7ln8z
    @user-vv3pm7ln8z3 ай бұрын

    ඔනෑම ගායක ගායිකාවගේ ගීත වලට සාදාරනයක් කරන්න පුලුවන් ගායිකාව -සශිකා නිසංසලා... ❤

  • @pooj4034

    @pooj4034

    3 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @user-sd4vj9iv7r

    @user-sd4vj9iv7r

    3 ай бұрын

    😂

  • @raveeshanuwangi7768

    @raveeshanuwangi7768

    Ай бұрын

    Ahawal dekatada hinawenne... rasawindanayak dannema nathnm athai katai asdekai wahagena paduwe hitapan.​@@user-sd4vj9iv7r

  • @sureshsadaruwan2952
    @sureshsadaruwan29523 ай бұрын

    අයියට ජනතාව ඔන්න හොද සම්මාන දෙකක් දිලා තියනව දැන් අයියා ගැනත් හිතන්න ඔනී හරිද අපිට ඔයා ඔයාගේ හඩ ගොඩක් වටිනවා අයියාට නිරොගිමත් දිවියක් ආදරෙයි ❤

  • @honorhuawei3574

    @honorhuawei3574

    3 ай бұрын

    ඔව් බුදු සරණයි මල්ලි❤❤

  • @thusitharuwan8156
    @thusitharuwan81563 ай бұрын

    ඒකනම් සුපිරිම සප්‍රයිස් එකක් කියන කට්ටිය ලයික් එකක් දාගෙන යමුද❓ ඉක්මනින් සනීපවෙන්න චාමර අයියේ 🙏❤️🙏

  • @HansaDakshina

    @HansaDakshina

    2 ай бұрын

    ඇයි ලයික් දැම්මම පයර් වෙනවද 😂

  • @nalinkannangoda

    @nalinkannangoda

    29 күн бұрын

  • @malithirugalbandara805
    @malithirugalbandara8053 ай бұрын

    ශශිකා හැමදාම චාලි වෙනුවෙන් හිටියා ඒක මාර බොන්ඩ් එකක්❤

  • @dayanjaniperera3141
    @dayanjaniperera31413 ай бұрын

    මේ අදහස දීපූ කෙනා වගේම මෙයට ශෂිකා නිසංසලා සම්බන්ධ කරගත් එකට මගෙන් Double Salute සූපර් Surprize ❤

  • @mindfuljournei
    @mindfuljournei3 ай бұрын

    මොකක්ද ටයිප් කරන්නේ කියලා හිතාගන්න බෑ. ශශිකා මිස් සිංදුව කියන්න ගත්තම ඇස් වලට කදුලු ආවා චාමර අයියේ ඔයා අපි හැමෝගේම හදවතේ ගායකයා. ඒ තැන වෙන කාටවත් ගන්න බෑ ❤❤❤❤❤

  • @DD-nl7rv

    @DD-nl7rv

    3 ай бұрын

    සශිකාව විතරක් ගෙන්නපු එක වටිනවා ඇග එළියේ දාගෙන අසංවර විදිහට දගලන අය ගෙනල්ලා මේ tribute එක විනාශ නොකර . Decent artists, decent taste!

  • @mindfuljournei

    @mindfuljournei

    3 ай бұрын

    @@DD-nl7rvඅනිවාරයෙන්ම. තව දේයක් මට අනුව නම් ශහිකා මිස් තමා හදවතේ ගායිකාව ❤

  • @thisarikalpana

    @thisarikalpana

    3 ай бұрын

    Aniwaryenma ❤❤❤❤❤

  • @thisarikalpana

    @thisarikalpana

    3 ай бұрын

    Ape jordan hostal eka purama camara aiyage sindu ahenne.... Api oyata godak adarei camara aiya .... Ekmaninma sanipa wenna .... Budusaranai Devipihitai camara aiya ❤❤❤❤

  • @podichef..3292

    @podichef..3292

    2 ай бұрын

  • @Achintha-io3bm3ex9j
    @Achintha-io3bm3ex9j3 ай бұрын

    ඔබ ඔබේ ජීවිතයට ආදරේ නැති උනත්. මේ අහිංසක, ඔයා වෙනුවෙන් පන දෙන මේ මිනිසුන්ට ආදරේ කරන්න ඒ වෙනුවෙන් ඔබ‍ට කල හැක්කේ ඔබ නිරෝගීව සිටීමයි. ඔබ අසනීප උනාට පස්සේ දැනෙන්න ඇති මේ රටේ වයස් බේදයක්, තරාතිරමක්, ජාති හෝ ආගම්, බේදයකින් තොරව ඔබ‍ට මොන තරම් ආදරය කරනවද කියලා. මගේ පුතාලා දෙන්නා.අවරුදු 4,5 ඉදලා ඔබේ සින්දු කියනවා දැන් එයාලට අවරුදු 24 තාමත් පිස්සුවෙන් වගේ ඔබේ සින්දු අහනවා. මන් ඒ දෙන්නට බනිනවා මොන පිස්සුවක්ද කියලා එත් ඔබ අසනීප වුවාට පසුව තමයි මට තේරුනේ මගේ දරුවෝ පිස්සුවෙන් වගේ චාමර වීරසිංහ වැලද ගැන ඉන්නේ ඇයි කියලා මමත් දැන් ඔබේ රසිකයෙක් වී හමාරයි ඉක්මන් සුවය මෙන්ම දිර්ගයුෂ පතන ගමන් මේ රටේ සුවහසක් දනන්ගේ සිත් සතුටු කරන්නට ඔබ‍ට තව බොහෝ කාලයක් හැකිවේවායි පතනවා.

  • @janankafernando

    @janankafernando

    3 ай бұрын

  • @VishakaSudarshani-th9kw

    @VishakaSudarshani-th9kw

    3 ай бұрын

    බුදුසරනයි නිරෝගී වේවා දිර්ගයුෂා ලැබෙවා

  • @askg90

    @askg90

    3 ай бұрын

    ❤❤❤

  • @nethmajayasingha224

    @nethmajayasingha224

    3 ай бұрын

  • @sriyanikumarasinghe868

    @sriyanikumarasinghe868

    3 ай бұрын

    ඔහුට දුන් ඒ වටිනා අවවාදයට ගොඩක් ස්තූතියි!

  • @indikachandramalidias9949
    @indikachandramalidias99493 ай бұрын

    ශෂිකා අක්කා ,හොදම තෝරාගැනීම,ඒ තැන වෙනකාටවත් ගන්න බෑ තුන්දෙනාම සාර්ථකයි හොද වැඩක් කලා❤❤❤

  • @anomaswarnamali7927
    @anomaswarnamali79273 ай бұрын

    ශෂිකා මිස් හැම අලුත් ගායිකාවකටම ආදර්ශයක්......

  • @S_han1210
    @S_han12103 ай бұрын

    සිරාවට ශෂිකා ඇතුළු සෙට් එකට පිං චාමරට මේම ගරුත්වයක් දුන්නට… චාමර කියන්නේ අතිශයින්ම ගරුත්වයට භාජනය වියයුතු අහිංසක ගායකයෙක්…

  • @madumadu9760

    @madumadu9760

    3 ай бұрын

    ❤❤❤❤

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    3 ай бұрын

    ඇත්තටම සශිකා දිමන්ක සඳුන් චාමර වෙනුවෙන් ඔහුගෙ හිත සුවපත් කරපු .මේ අවස්ථාව හරිම අපූරුයි නේද.. චාමරට දීපු ගෞරවයට පෙරලා සශිකා ඇතුලු සැමදෙනාටම ගෞරවාදරය පුදකරනවා... චාමර සහෝදරයාට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා... චාමර සශිකා දිමන්ක සඳුන් ඇතුළු සැමදෙනාටමත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා... තෙරුවන් සරණයි !!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sugaeranga8663

    @sugaeranga8663

    3 ай бұрын

    ​@@nissankajayanthi3692එකෙන්ම ..❤❤❤

  • @isuruanoj6454

    @isuruanoj6454

    3 ай бұрын

    ❤️❤️❤️❤️

  • @samidumaduhansa4072
    @samidumaduhansa40723 ай бұрын

    හදවතේ ගායකයා ❤ චාමර වීරසිංහ බුදු සරණයි

  • @Bhashitha-lq4wk

    @Bhashitha-lq4wk

    3 ай бұрын

    ❤❤❤❤ budusaranai aiyata

  • @vinovinovinovino4739

    @vinovinovinovino4739

    3 ай бұрын

  • @iyanthiperera
    @iyanthiperera3 ай бұрын

    ශෂීකා කියන්නේ මිහිපිට දේවතාවියක්. ශෂිකාටත් සියඵ ගායක ගායිකාවන් එක්ව මෙවන් කෘතගුණ උපහාරයක් කරන්නකෝ. පිදුම් ලැබිය යුතු උතුම් ගායිකාවක්නේ.

  • @manojmano9804
    @manojmano98043 ай бұрын

    මේ වීඩියෝ බලද්දි ඇස් වලින් කඳුළු ආපු කට්ටිය අත උස්සන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xr3dv8we5s

    @user-xr3dv8we5s

    3 ай бұрын

    දැන් අත පහල දාන්නද 🫢

  • @manujawijesekara5535

    @manujawijesekara5535

    3 ай бұрын

    Aniwaren machn.❤

  • @GayaniPrashalika

    @GayaniPrashalika

    3 ай бұрын

    ඇත්තමයි මගෙ ඇස් වලටත් කදුලු ආවා....

  • @sadunlakshan5016

    @sadunlakshan5016

    3 ай бұрын

    ✌️✌️✌️❤

  • @buddhikanchana9341

    @buddhikanchana9341

    3 ай бұрын

    Coment kiywaddi terenwa wachanekn hri manussakm thmth tynwa me rate

  • @NPpSrilanka1
    @NPpSrilanka13 ай бұрын

    මේ රත්තරන් මනුස්සයා කරලා තියන පින වචන වලට පේරලන්න බැහැ දෙයියොත් කොරයි බොල ❤

  • @chathurasudesh6264

    @chathurasudesh6264

    3 ай бұрын

    දෙයියො තමයි මේ ඉන්නෙ මචන්

  • @pethummexmex1908
    @pethummexmex19083 ай бұрын

    සදුන් අයියා, දිමන්ක අයියා දෙන්නා වදින එකනම් ගැම්මක්නෙ 👌🤟 චාමර අයියාට කොච්චර සතුටු ඇතිද නෙ එයාගෙ සිංදු වෙන අය කියනකොට එයාව වටකොට

  • @jayanikaherath3811

    @jayanikaherath3811

    3 ай бұрын

    මිහිපිට ලබන ලොකුම සම්මාන දිනපු අපේ චාමර අයියා ❤❤❤❤

  • @user-xx3dq2cq8n

    @user-xx3dq2cq8n

    2 ай бұрын

  • @malkinimesha-ue9dh

    @malkinimesha-ue9dh

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @SurprisedAlbatross-dn6vs
    @SurprisedAlbatross-dn6vs3 ай бұрын

    සශිකා නිසන්සලා + චාමර වීරසිංහ දශක තුනක් ඔවුන්ගේ නමට ලියා අවසන්‍ය ❤

  • @Redhat989

    @Redhat989

    14 күн бұрын

    ඇත්ත💖

  • @thanujasamanthi367
    @thanujasamanthi3673 ай бұрын

    ශශිකා අක්කි දේවතාවියක් .....

  • @MayumiDesilva-lo6vf
    @MayumiDesilva-lo6vf3 ай бұрын

    චාමර, ශෂිකා කියන්නේ වෙනම brand එකක්..සුබ පැතුම්

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii3 ай бұрын

    කියන්න තියෙන්නෙ මේච්චරයි ..මේ තරම් වාසනාවන්ත ගායන ශිල්පීයෙක් තවත් නැති තරම් 👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹😘

  • @chandimanayana5484
    @chandimanayana54843 ай бұрын

    ඒ වොයිස් එකට නම් ඇස්වහක් වදින්න එපා සශිකා නිසංසලා මොන සිංදුවක් කිව්වත් මාරම ලස්සනයි...❤❤❤❤❤❤❤හදවතේ ගායිකාව...බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @shashinipu
    @shashinipu2 ай бұрын

    ශශිකා කියන්නෙ චාමර වගේම විශිෂ්ටතම ජේෂ්ඨ ගායිවක්.. ඇය හරි ආසාවෙන් චාමරගෙ ගීත රස විදිනවා අපි දැකල තියෙනවා. ඇය වගේ කෙනෙක් මෙලෙස් පෙනී සිටීම හරිම ආදරණීයයි... මගේ හොදම ගායක යුගලය ශශිකා චාමර.. ❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe8683 ай бұрын

    අනේ එයාට මොනවා හිතෙනවා ඇද්ද? මේ වාර්තාගත අනර්ඝ වැඩසටහන සංවිධානය කල උතුමි මිනිසුන්ට අපගේ ගෞරවණීය ප්‍රණාමය! ආචාරය 👍 🙏❤️🤚

  • @SewwandiBandara-lt7pp
    @SewwandiBandara-lt7pp3 ай бұрын

    නවක ගායකයෝ මෙ සිංදු කියනකොට වෙනමම ලස්සනක් තියෙනවා ❤ wow

  • @silva47637
    @silva476373 ай бұрын

    චාමර අයියගෙ සින්දු අහල නැද්ද HOW SAD.. අහල බලන්න කෝ ආස හිතෙයි❤️💫

  • @user-rm8zg1nn4x

    @user-rm8zg1nn4x

    3 ай бұрын

    💗

  • @gayathrimadhushanka4973
    @gayathrimadhushanka49733 ай бұрын

    ශෂිකා මිස් ගයන පේළියක් පේළියක් ගාණෙම ඇස්වලට කඳුලු ආවෙ ඇයි කියලා මට තාම තේරෙන්නෙ නෑ..ඔවුන්ගෙ බැඳීම හරි අපූරුයි....සිය වතාවක් බැලුවත් එපා වෙන්නෙ නෑ මේක...චාමර අයියා කියන්නෙම කලාවක්...ඒ හඬ ඇස් පියාගෙන අහගෙන ජීවිතේ විඳපු අවස්තා එමටයි...ඉක්මන් සුව....! ❤❤❤❤❤❤❤❤❤

  • @himasheranda3842
    @himasheranda38423 ай бұрын

    කියන්න වචන නෑ සඳුන්,දිමංක ඔය දෙන්නත් වැඩි කාලයක් යන්න කලින් හදාවතේ ගායකයො වෙනවාමයි හැමදාමත් ප්‍රවීණයන්ට ඔය වගේ ගරු කරන්න බුදු සරණයි සශිකා මිස් කොහොමත් හරිම හොඳ අහිංසක කෙනෙක් ආදරෙයි ඔක්කොටම get well soon චාමර අයියේ

  • @GayanSamarasinghe-un4ek
    @GayanSamarasinghe-un4ek3 ай бұрын

    දළදා සමිදුගෙ පිහිටෙන් ඉක්මණින් සුවපත් වේවා බුදු සරණයි චාමර අයියා

  • @thilinadhananjana5690
    @thilinadhananjana56903 ай бұрын

    "මතකයන් ඔබේ සිතින් විතරක් ඇතුගල වෙහෙර වඳින බැද්දට හඳ වගේ රෝස පෙති අතුරාලා ඔය සුසුම් පවන් වැදී උස්සන්ගොඩ කඳු මුදුනට මදුනාගල අහසේ ඈතින් ඈතට උඩවැඩියා මලක් වෙලා කුමුදු ලියේ දකුණේ පින් ඇති පින්බිම" හදවතේ ගායකයා චාමර වීරසිංහ හදවතින්ම ආදරෙයි

  • @ChandanaMillawana
    @ChandanaMillawana3 ай бұрын

    ඇඟ හිරි වැටෙනව .. සශිකගෙ voice එකට නං .. ❤❤❤❤

  • @DulariNawanjana
    @DulariNawanjana3 ай бұрын

    උදේම දැක්කෙ මේක...දවසම නියමයි❤

  • @anu23262

    @anu23262

    3 ай бұрын

    ❤❤❤❤මාත් උදේම දැක්කෙ ❤❤🎉🎉🎉🎉🎉🎉ඉකමන් සුවය ලැබේව

  • @ashenimalsha5669
    @ashenimalsha56693 ай бұрын

    ජෝති මාමගෙන් පස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ රැදුන එකම ගායකයා චාමර අයියෙ ඔයා තමයි ❤❤❤

  • @user-it4hm9gp6l

    @user-it4hm9gp6l

    3 ай бұрын

    නැහැ.හදවතේ රැඳුන තව ගායක ගායිකාවන් ගොඩක් ඉන්නවා.ඒගොල්ලන් මෙච්චර ෆෝම් කරන්නේ නැහැ.ඔවුන්ට තැනක් දෙන්නේ නැහැ.ඒකයි වෙලා තියෙන්නේ.චාමර ජෝතිපාල මහත්මාට සම කරන්න නම් බැහැ.

  • @nishkorale9510

    @nishkorale9510

    3 ай бұрын

    ​@@user-it4hm9gp6loyata mokadda tiyena awula ?😂😂😂 kawuda den sama kale.

  • @nishkorale9510

    @nishkorale9510

    3 ай бұрын

    ​@@user-it4hm9gp6l ෆෝම් කරන්න දෙයක් නෑ මනුස්සයෝ . ඒක මිනිස්සුන්ගෙන් පෙර පිනට ලැබෙන ආදරයක් . සල්ලි දීලා ගන්න දේවල් නෙවේ.

  • @user-xx3dq2cq8n

    @user-xx3dq2cq8n

    2 ай бұрын

    💯

  • @user-xx3dq2cq8n

    @user-xx3dq2cq8n

    2 ай бұрын

    ​@@nishkorale9510eka ඇත්ත

  • @SurprisedAlbatross-dn6vs
    @SurprisedAlbatross-dn6vs3 ай бұрын

    සශිකා චාමරගේ ඔනේ දෙකට ඉන්නවා 🥺❤

  • @JosephJewa

    @JosephJewa

    Ай бұрын

  • @asurashyamal5685
    @asurashyamal56853 ай бұрын

    අයියේ ඔයාව විතරක් බලන්න ආපු..ඔයා සින්දු කියලා ඉවර උනාම ගෙදර ගියපු..මතකයන් ඔබේ කැසට් එකෙන් ගමට ඇහෙන්න දාපු.. අසනීපයි කිව්වාම ඇස් වලට කදුලු ආපු.. ඔයාව... ඔයාට අයිති නෑ අයියේ..ඔයාව අයිති අපිට..පරිස්සම් වෙයන් අයියේ..ඔයා අසනීපෙන් ඉන්නකොට අපේ හදවත රිදෙනවා කියන්න්නේම උබ අපේ හදවත වෙලා ඉවරයි..❤❤

  • @priyanichandima4348

    @priyanichandima4348

    3 ай бұрын

    ❤❤

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe77293 ай бұрын

    ඇඩුණා බොල ඒකට නම් . සින්දු ටික සුපිරියටම කිව්වා . ශශිකා අක්කා ❤❤❤❤❤

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    3 ай бұрын

    ඇත්තමයි බොල....❤️❤️❤️ සශිකා කියන්නෙ නිසංසල 🌙 සඳක්....❤️❤️❤️ චාමරට දක්වපු ගෞරවාදරයට....❤️❤️❤️❤️❤️ පෙරලා සශිකා ඇතුළු සැමදෙනාටම ගෞරවාදරය පුදකරනවා....❤️❤️❤️❤️❤️ හරිම ආදරණීයයි නේද ?.... ‍‍❤️❤️❤️❤️❤️❤️ සැමදෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා....❤️❤️❤️❤️❤️❤️

  • @danukasampath1019
    @danukasampath10193 ай бұрын

    අම්මෝ කදුලු පැන්නා... අහිංසක බලාපොරොත්තුවක් තිබුනා මෙහෙම දකින්න.❤❤❤

  • @chathurasudesh6264

    @chathurasudesh6264

    3 ай бұрын

    ❤❤

  • @hdnadeera
    @hdnadeera3 ай бұрын

    සශිකා කියන්නෙ හදවත ලස්සන ගායිකාවක්

  • @BanWajBat
    @BanWajBat3 ай бұрын

    මේ සමූහ ගායන කණ්ඩායම දෙන තල්ලුවෙන් තමයි මේ අමුතු රහ එන්නෙ.....❤❤ මෙයාලා කොහෙ අය ද ??

  • @wednesdayaddams728

    @wednesdayaddams728

    3 ай бұрын

    උමාරා සිංහවංශගෙ ඇකඩමි එකේ අය ❤ මාරය් නෙහ් එයාල❤

  • @warunichampika8485
    @warunichampika84853 ай бұрын

    බුදු සරණයි චාමර අයියා .දැකිමත් සතුටක්

  • @kavionline2004
    @kavionline20043 ай бұрын

    ඇත්තටම ගොඩ කාලෙක ඉදලා ආසාවෙන් හිටියේ සශිකා නිසංසලා මිස්ගේ හඩින් චාමර සර්ගේ ගීතයක් අහන්න...ඇත්තටම ඇයගේ හඩින් මේ ගීත ටික ඇහුණාම පුදුමාකාර සතුටක් ඇති වුණේ..ආයෙත් ආසයි සශිකා නිසංසලා චාමර වීරසිංහ සුසංයෝගයෙන් හැඩ වෙන ගීතයක් අහන්න...❤️🌸🌹✨️

  • @user-ev9gl6xf6g

    @user-ev9gl6xf6g

    3 ай бұрын

    ❤❤❤

  • @user-tv5bu8nx1b
    @user-tv5bu8nx1b3 ай бұрын

    මන් පොඩි කාලෙ ඉදන්ම නොවෙනස් උන මන් කැමතිම ගායකයා චාමර අයියා.. ඒ වගේම ශශික අක්කා..දෙන්නම එක වගේ.... ඉස්සරහටත් එහෙමමයි.... ආදරෙයි චාමර අයියා ශෂිකා අක්කෙ.. කොච්චර ගායක ගායිකාවො ආවත් ඔය දෙන්නට හිතේ තියන තැන ගන්න බෑ කාටවත්ම..❤❤❤❤❤

  • @tthushara7032
    @tthushara70323 ай бұрын

    ඇත්තටම ඇස් වලට කදුලුත් ආවා ඒ තරම් ලස්සනයි ❤ශශිකා අක්කට,දිමන්ක අයියට,සඳුන් අයියට ගොඩක් පින් මේ වැඩේට 🥰

  • @prarthanahiruni6856
    @prarthanahiruni68563 ай бұрын

    ඇස්වලට කදුළු පිරුණා චාමර සර් දකිද්දි....හරිම සතුටුයි දිර්ඝායුශ ....වේවා

  • @jiwasudangi5286

    @jiwasudangi5286

    Ай бұрын

    දැන් තියෙන විකාර වැඩ සටහන් බලන්න බැරි නිසා tv බලන්නෙ නැ..new නොවන නිව්ස් අහන්නෙ නෑ..චාමර වීරසිංහ මහතා සිංදු අහනව. ඒත් එයා අසනි පෙන් බව දන්නෙත් නැ.. නිදුක් නිරෝගී සුවය සම්පත ලැබෙවා.දෙව්යන් රකිවා.. තුනුරුවන් සරණයි

  • @Virasha_nethmini
    @Virasha_nethmini3 ай бұрын

    දිමංක සදුන් ශශිකා චාමරගෙ සිංදු ටික නියමෙටම කිව්ව්.වෙනම එකක් ඒක.වෙනස් රහක් සුපිරි.චාමර වීරසිංහ කියන්නෙ පිස්සුවක්❤

  • @oicpcu2010mahajana

    @oicpcu2010mahajana

    3 ай бұрын

  • @user-yz2fx1ek8f
    @user-yz2fx1ek8f3 ай бұрын

    පිටිපස්සේ ඉන්න හොල්මන් ටික මරු 😅

  • @ceylonvibes217

    @ceylonvibes217

    3 ай бұрын

    😂😂

  • @bjkedits8808

    @bjkedits8808

    2 ай бұрын

    එයාල තමා මැච් එක ගහල දෙන්නෙ එහෙම කියන්න එපා හැබැයි 👍

  • @udeniravindra9655
    @udeniravindra96552 ай бұрын

    මේකට කමෙන්ට් කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ..❤❤❤❤❤❤

  • @thelullesumana8175
    @thelullesumana81753 ай бұрын

    ඔබ ඔබට ඔයිට වඩා ආදරය කල යුතුයි.මොකද රටේ හුගාක් අය ඔබට පනට මෙන් හුගාක් ආදරය කරනවා.නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි 🥰

  • @chathuchathu1043
    @chathuchathu10433 ай бұрын

    චාමර aiya ආසාවෙන් සතුටින් බලන් ඉන්නවා...ඉක්මනට එන්න අය්යේ සනීප වෙලා sing කරන්න....🎉🎉🎉බුදු සරණයි....

  • @isuruparanagama8466
    @isuruparanagama84663 ай бұрын

    Shashika ❤

  • @k-de9be
    @k-de9be3 ай бұрын

    මතකයන් ඔබේ ගීතය කියන්නෙ කිසිදා එපා නොවෙන ගීතයක්.කොයි මොහොතක අහුවත් නැවුම් බවක්මයි දැනෙන්නෙ.ඒ සංගීතයත් එසේමයි.ගායනයට සහ සංගීතයට ජාතියේ ප්‍රණාමය!!!! පද රචනයටත් එසේමයි

  • @sanurienterprises2797
    @sanurienterprises27973 ай бұрын

    දිමන්ක ටයි සදුනටයි උන්දෙනට මේ සම්මානෙ හම්බුනා වගේ ඇති චාමර අයිය ලග තියාගෙන මේ වගේ ස්ටේජ් එකක චාමර අයියගෙම සිංදුවක් කියනකොට

  • @manomigamage7448
    @manomigamage74483 ай бұрын

    ඉක්මනින් සනීප වෙන්න චාමර සශිකා දිමංක සදුන් විශිෂ්යි චාමර ගේ වයිෆ් සශිකා වගේ🎉

  • @Req9001
    @Req90013 ай бұрын

    මේක දැක්කම සදුන් පෙරේරා ගැන විශේෂයෙන් දෙයක් කියලා යන්න ඕන කියලා හිතුනා... සදුන් මුල් කාලයේ ක්ෂේත්‍රයට ආවම Stage Sing කරද්දි තමන්ගෙ ම සිංදු වල Pitching වරද්දගෙන අපහසුතාවට පත් වුන අවස්ථාවන් මං දැක්කා... නමුත් දැන් ඔහුගේ ගායනය ඇත්තෙන් ම හරිම විශිෂ්ඨයි. ස්ව උත්සාහයෙන් ඔහුගේ ගමන ඔහු නිර්මාණය කරගෙන සිටිනවා දැකීම හදවතින් ම සතුටක්... සුබ පතනවා සියලු කලා කාරයන් හට.

  • @thalam1703
    @thalam17033 ай бұрын

    ශෂිකාගෙ voice එක ඒ සින්දු ලස්සනට හැඩ කරනවා❤

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody13673 ай бұрын

    දැං චාමර ලස්සන වෙලා!!! තිසරණ සරණයි!!! දෙවි රැකවරණයි!!!

  • @NishaniRupika-tw8vj
    @NishaniRupika-tw8vj3 ай бұрын

    නැවත දකින්න ලැබීම ගොඩක් ලොකු සතුටක් චාමර අයියෙ..සංගීත වේදිකාවේ ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා.. ඔය හඩට, හදවතට මිනිස්සු කොච්චර නම් ආදරේ කලාද කියලා ඔයාට දැන් තේරෙනවා නේද ? තව තවත් සුව වෙලා ඉක්මනින් හමුවෙමු..❤❤❤

  • @ashanivimesha6651
    @ashanivimesha66513 ай бұрын

    1:29 ඒ හඬ 🎶🎵🎶 සශිකා මිස් ❤️

  • @sanjikabhawantha4933
    @sanjikabhawantha493318 күн бұрын

    ආයෙත් චාමර වීරසිංහ සහ සශිකා නිසංසලා ගේ යුග ගීයක් කරනවා නම් මරු ❤️❤️❤️ කවුරුන්ද කවුළුව වැහුවේ වගේ

  • @immortal2636
    @immortal26363 ай бұрын

    තෙරුවන් සරණයි ඉක්මනින්ම සුවය ලැබිලා වේදිකාවට ඵන්න ලැබෙවා.

  • @ruwanthissal6287
    @ruwanthissal62873 ай бұрын

    ආදරෙයි චාලි අයියේ,,,,,, ඔය සිංදු ඇහෙනකොට අතීතයේ මතක පිස්සු හදනවා❤❤❤❤

  • @SachinDilhra-js3zl
    @SachinDilhra-js3zl3 ай бұрын

    2:53 අම්මෝ එච්චර Feel කරේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ ❤🔥 3:51 ඒ Variation එක 🔥

  • @kavionline2004

    @kavionline2004

    3 ай бұрын

    අනේ ඔව් ඇගේ හඩ නම් වෙනම ලෝකයක්...❤❤❤

  • @chamindabandara3043
    @chamindabandara30433 ай бұрын

    කියන්න වචන අමතක උනා ආදරේයි චාමර අයියේ ශාෂිකා අක්කා දිමක්ක .සදුන් මල්ලිලා ඔයාලාට

  • @maduh302
    @maduh3023 ай бұрын

    එක වචනෙන් චාමර අයියා ගැන කියනවනම් "නිහඩ චරිතයක්" එච්චරයි ❤😊❤❤❤❤

  • @awanthimunasinghe
    @awanthimunasinghe3 ай бұрын

    ආදරේ ගැන මතක තියනවනම් ඒ හැම මතකයක් පිටිපස්සෙම චාමර ඉන්නවා.. අවුරුදු 20ක් තිස්සේ ආසම සිංදුව සිතින් විතරක්.. මතකයක් නැති කාලෙක හිටපු ප්‍රේමකීර්තිට ඇරුනම කලාකාරයෙක්ට කියලා ආදරේ කරන්නා චාමරට විතරමයි..මෙහෙම දැකීමත් පුදුම සතුටක්...

  • @akalankaprabath6898
    @akalankaprabath68983 ай бұрын

    සශිකා + චාමර ❤

  • @user-vt6ll1fq7c
    @user-vt6ll1fq7c3 ай бұрын

    hadavatha ගායිකාව සහ ගායකයා පින්වන්ත ඉතා ❤🎉❤🎉❤😢

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn3 ай бұрын

    ඒ ආදරේ 😍❤ කිසිම කුහක කමක් නැති ගායකයො 😍❤ ආදරෙයි

  • @dilmikavindurangi308
    @dilmikavindurangi3083 ай бұрын

    චාමර අයියා වේදිකාවක් උඩ ඉක්මනින්ම ආයේ ඉන්නවා බලන්න ගොඩක් ආසවෙන් හිටියේ තෙරුවන් සරණයි චාමර වීරසිංහ අයියා

  • @ridmaruwanthika9760

    @ridmaruwanthika9760

    3 ай бұрын

    ❤❤

  • @kavindulakshan7433
    @kavindulakshan74333 ай бұрын

    සදුන්ගෙ වොයිස් එක නම් යකො ජිවිතෙට හිතා ගන්න බැ මෙ සදුන්මද කියා පට්ට ලස්සන වොයිස් එකක් අනික් දෙන්න ගැන කියන්න දෙයක් නැ එ දෙන්නා කොහොමත් එක්ස්පට් ලා ශශිකා මිස් එහෙම අදටත් අසම ගායිකාව💞🤩

  • @sandunprabhath362
    @sandunprabhath3623 ай бұрын

    චාමර අයියයි,දමිත් අයියයි,වේරලියද්ද මාමයි,ශෂිකා අක්කයි හිටියනම් ඒක වෙනම ලෝකයක්

  • @lasanlamith7371
    @lasanlamith73713 ай бұрын

    චාලි ආදරෙයි❤️ඉක්මන් සුවය ලැබේවා

  • @surangaindrajith9926
    @surangaindrajith99263 ай бұрын

    හදවතේ ගායිකාව-ශශිකා නිසංසලා...❤❤

  • @IndikaSuresh-fu6nb
    @IndikaSuresh-fu6nb29 күн бұрын

    ලන්කවෙ කිසිම ගායෙකුකට ලන්වෙන්න බැරි තැනක් අදරෙයි චාමර අයියා ❤🎉❤❤❤

  • @lawanyaperera2425
    @lawanyaperera24253 ай бұрын

    මිනිස්සුන්ගේ හදවතට දැනෙන.. නිර්මාන කලාට පස්සේ ඒ. කලාකරුවෝ.. අයිති මිනිස්සුන්ට... ඒ මිනිසුන්ගේ ආදරය වෙනුවෙන්වත් තමන්ව පරිස්සම් කරගන්න චාමර.... ඔබ තව බොහෝ නිර්මාණ වලට දායක විය යුතුම මිනිසුන් වෙනුවෙන් ගැයිය යුතුම ගායකයෙක්. Awaiting to hear you singing on stage again...

  • @tharidusadaruvan3554
    @tharidusadaruvan35543 ай бұрын

    මාරම ආදර්ශයක්..වර්ථමානෙ මැරුනාම මිනිස්සුන්ගෙ ගුන ගායාන කරන සමාජයෙ,අගයන සමාජයෙ,දිරිගන්වන සමාජයෙ ජීවත්ව ඉද්දි අගයන එක කොඉ තරන් වටිනවද අපෙ හදවතෙ වාසනාවන්ත ගායකයාට .ජය..තෙරුවන්සරණයි ♥️

  • @viducreation1197
    @viducreation11973 ай бұрын

    ඉස්සර මාතර බත් කඩේ ලග පර්පල් රේන්ජ් එකේ සතුට අයියා චාමර අයියා සෙට් එක ම පිස්සුවක් හොදේ...❤️❤️❤️ ආදරෙයි...

  • @ishandananjaya2429
    @ishandananjaya24292 ай бұрын

    සශිකා නිසන්සලා❤❤

  • @chamarisamarasinghe9491
    @chamarisamarasinghe94913 ай бұрын

    චාමර වීරසිංහ හදවතේ ගායකයා.....ආදරෙයි.....😘🌹ඒ නිහතමානීකම 🥺 🥰🌹ශශිකා නිසංසලා හදවතේ ගායිකාව....😘🌹 දෙන්නම එකට ඉද්දි ඒක වෙනම බ්‍රෑන්ඩ් එකක්...❤

  • @user-zj7jr2cp4m
    @user-zj7jr2cp4m3 ай бұрын

    චමර අයිත් බොන්න එපා මචන් උබව අපිට ඔනි.....❤❤❤❤❤

  • @malindasampath8857
    @malindasampath88573 ай бұрын

    දමිත් වේරලියැද්ද එකතුවත් තිබ්බනම් කියල වැඩක් නෑ 🥺😍❤️

  • @user-jo1uy6lj6e
    @user-jo1uy6lj6e3 ай бұрын

    ශශිකා මොකක් කිවාත් පට්ට ❤

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne3 ай бұрын

    අපේ රටේ කලා ලෝකයේ සිදු වුණු ආදරණීය ම මතක සටහනක් .❤

  • @jayanikaherath3811
    @jayanikaherath38113 ай бұрын

    අපේ රටෙි මෙච්චර ලස්සන හදවත් තියෙද්දි ඇයි අපි දුක් වෙන්නේ ....අපි පිංවන්තයි ...චාමර අයිය වෙනුවෙන් මෙි කරපු දේට ගොඩක් පිං ශශි අක්කේ ඔයාල හැමෝටම ....❤❤❤❤❤❤

  • @Rashu_Babi
    @Rashu_Babi3 ай бұрын

    අනෙ ඇස් වලට කදුලු අවා,හරිම ලස්සනයි,හැමදාමත් හදවතෙ ගායකයා ඔබ විතරයි❤❤

  • @disnibotheju9320
    @disnibotheju93203 ай бұрын

    Shashika Madam.... proud as an Anulian ❤❤❤

  • @chamathkanethmi3779
    @chamathkanethmi37793 ай бұрын

    හරිම අගෙයි. මේ ගීත පෙළ අහල සතුටු කදුලින් පිළිතුරු දුන්න අය ඉන්නව මොකද මේ ලොවක් දිනූ ගීත පෙළක හිමි කරුවකුගේ ඇගයීමක්.❤❤🥺🥺 ඒ ගීත හරි අපූරුවට ගායනා කලා සියලුම දෙනා

  • @neelrupasingha6525
    @neelrupasingha65253 ай бұрын

    චාමර සහෝදරයා ඔබතුමා හැමදාමත් අපගේ හදවතේ ගායකයා.ඔබට සමකල හැකි තවත් ගායකයෙක් ම්හිපිට නොමැත.ආදරෙයි ආහාස තරම්❤❤❤❤❤බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා ...

  • @nelumkaudayadarshanee1881

    @nelumkaudayadarshanee1881

    3 ай бұрын

    Teruwan saranin ikmanin suwapath wewa ❤️❤️❤️

  • @massymedia
    @massymedia3 ай бұрын

    දිමන්කගෙ කටහඩෙත් අමුතු ලස්සනක් තියෙනවා

  • @udeshshamal36
    @udeshshamal363 ай бұрын

    ශශිකා මිස් දිමන්ක සදුන් හරිම ලස්සනයි. ඔබලා සිදුකල මේ උපහාරය අනභිභවනීය යි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Malki_thakshmila
    @Malki_thakshmila3 ай бұрын

    ශශිකා මිස් ගෙ කටහඩට නම් කදුලුත් ආවා ❤ චාමර අයියෙ ඉක්මනටම සුව වෙලා ආයෙ ස්ටේජ් නගින්න අපි ඔයාට ගොඩක් ආදරෙයි 🎉❤ බුදු සරණයි අයියා🔥💕

Келесі