පුතාලා දෙන්නත් එක්ක අසංක ප්‍රියමන්ත ගී ගැයූ අපූරුව | Copy Chat

Ойын-сауық

𝗙𝗨𝗟𝗟 𝗘𝗣𝗜𝗦𝗢𝗗𝗘 📺 : hiru.lk/JvK6cB
පුතාලා දෙන්නත් එක්ක අසංක ප්‍රියමන්ත ගී ගැයූ අපූරුව | Copy Chat
#hirutv #hirutvlk #hirutvdigital #copychat
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvsrilanka

Пікірлер: 2 100

  • @nimanthiwimalasooriya7786
    @nimanthiwimalasooriya7786Ай бұрын

    ඇත්තමයි ආඩම්බරකාර තාත්තා කෙනෙක්. විනයගරුක ලමයි 3 දෙනෙක්. දුව ඇවිත් තියන විදිය ඉතාම සංවරයි. අනිත් උන් පිස්සු හැදිලා වගේ හැසිරෙන්නේ . නිහතමානී කමේ උපරිම ප්‍රතිඵල ලබා ගතිපු ගායකයෙක්. බලන්න ආසයි . අනේ දරුවොන්ට සියලුම දෙවියනගේ පිහිටලැබේවා

  • @ochhemanthi2864

    @ochhemanthi2864

    Ай бұрын

    ❤❤ ඇත්තමයි ❤

  • @DileepKarunarathna

    @DileepKarunarathna

    Ай бұрын

    hari cham.......eka godak wedagath.dagalana anith ayata wada....budusaranai....

  • @user-vp4rw9vh8s

    @user-vp4rw9vh8s

    Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @dileemawickramaarachchi6407

    @dileemawickramaarachchi6407

    Ай бұрын

    ඒක ඇත්ත ...

  • @abcfe7804

    @abcfe7804

    Ай бұрын

    සහතික ඇත්ත.

  • @naveenjayasinghe5863
    @naveenjayasinghe586327 күн бұрын

    ලොකු එක්කෙනාගෙ කටහඬ භාවනාවක් වගේ පොඩි පුතා වෙනම ලෙවල් එකක්.සුපිරි ඇත්තටම

  • @maneldamayanthi8288
    @maneldamayanthi8288Ай бұрын

    මේ වගේ වැදගත් මිනිස්සුන්ට ගැලපෙන විදියට අනිත් අයත් ගෙන්නුවා නම් තමයි හොඳ ....මෙතනට ඇවිත් ඉන්න අනිත් අය මාරම ලොකු සීන් එකේ ඉන්නෙ ...බලන්න මේ දරුවො තුන්දෙනාගෙ වැදගත්කම.....ඇත්තටම බලන් ඉන්න පුලුවන් ආදරයෙන්,ආසාවෙන්.ජයෙන් ජයම වෙන්න ඕනෙ අසංක මහත්තයා ඇතුලු පවුලේ සියලු දෙනාටම....❤❤❤

  • @SubhashaniLakshani-em8bm
    @SubhashaniLakshani-em8bmАй бұрын

    ලොකු පුතාගේ කටහඩ බාවනාවක් ආසයි අහන් ඉන්න , දෙවි පිහිටයි පවුලටම , ලස්සන ආදර්ශමත් පවුලක් ❤️❤️❤️😘

  • @sadu.chathurika21.s.chathu7
    @sadu.chathurika21.s.chathu7Ай бұрын

    සන්වර දරුවන් උරුම එ තාත්තට කොච්චර ආඩම්බරද.❤️❤️❤️

  • @hansigamage4454
    @hansigamage4454Ай бұрын

    මිනිස්සුන්ගෙ හොද කමෙන්ට් විතරක් ලබන්නත් කලාකාරයෙක් මාරම වාසනාවන්ත වෙන්න ඕන.කමෙන්ට් ටික දැක්කම ආසාවෙ බෑ .කිසිම කෙනෙක් බැනල නෑ .අසන්ත හරිම ලස්සනයි අහිංසකයි ♥️පොඩ්ඩත් දක්ෂ කෙනෙක් වෙයි ඉස්සරහට .

  • @dilanfernando5224

    @dilanfernando5224

    Ай бұрын

    Man me kiyanna gatta vitarai ...thanks menna waddo dan enna huchakku wage neme

  • @manjulamihiraj4898

    @manjulamihiraj4898

    Ай бұрын

    ❤❤

  • @user-ss2wj5oc7r

    @user-ss2wj5oc7r

    Ай бұрын

    ඇත්ත ❤️

  • @RAVANA724

    @RAVANA724

    29 күн бұрын

  • @anomaillangasekara4810

    @anomaillangasekara4810

    28 күн бұрын

    🎉🎉🎉🎉

  • @Mg2185g
    @Mg2185gАй бұрын

    ලොකු පුතාගේ කටහඩ හරිම ලස්සනයී .සුනීර සුමන්ග වගේ ❤️

  • @bandaramahesha2316
    @bandaramahesha2316Ай бұрын

    ලොකු පුතාගෙ කටහඩ අහන් ඉන්න හරී ආසයි,ඒක භාවනාවක්,

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nqАй бұрын

    හරිම ලස්සනයි කොහොමද ආඩම්බර මෙච්චර ලොකු පුතාලා 2ක් ඉද්දි තාත්තා කෙනෙකුට

  • @sachithilangasinghe1592
    @sachithilangasinghe1592Ай бұрын

    මේවට තමයි නියම family කියන්නේ. ❤❤

  • @user-bb3bh6rt2l
    @user-bb3bh6rt2l28 күн бұрын

    පිං වන්ත දරුවෝ තුන්දෙනෙක් හරිම විනය ගරුක නිහතමානී දරුවෝ තනා රටට දායාදක් කල ඔබ තුමාට බුදුසරණයි

  • @lakchanu5062
    @lakchanu506228 күн бұрын

    සින්දුව දහස් පාරකට වැඩිය බැලුවා තාත්තද පොඩ්ඩද ලොක්කගෙද හොදම කියලා තුනම එක වගෙ පිස්සුවක් වගේ මාරම රහක් තියෙන්නෙ තුන්දෙනාගෙම ❤️

  • @user-bp6sj1tr4n
    @user-bp6sj1tr4nАй бұрын

    මෙතුමාගේ සිංදුවක මියුසික් එකක් යන්තම් පොඩ්ඩක් ඇහුනත් ඇඟට අමුතුම හැඟීමක් එනවා තැනක් නැතුව නිකන්ම ඉබේම සිංදුව අපිටත් කියවෙනවා.. මේ වගේ හදවතට කතා කරන සිංදු හැමෝටම ගායනා කරන්න බෑ බොහොම ටික දෙනයි එහෙම ඉන්නේ ඒ අතරින් මෙතුමා ඉහළින්ම ඉන්නවා ❤❤❤❤.. අමරණීය ගායකයෙක් ❤❤

  • @sunandasampath5696

    @sunandasampath5696

    Ай бұрын

    අනිවාර්යයෙන් අසංක මහත්තයො ඔයාගෙ සිංදු හරිම ලස්සනට ගායනා කරනවා ❤❤❤❤❤❤❤

  • @swarnawendakoon1550
    @swarnawendakoon1550Ай бұрын

    තාත්ත කෙනෙකුට මෙයිට වැඩි ආඩම්බරයක් කොහෙන්ද. සුන්දර දෝණියෙක්. බුදු සරණයි.❤❤❤

  • @shalipremasiri4527
    @shalipremasiri4527Ай бұрын

    පොඩි මල්ලිගෙ කටහඬ ගොඩක් ලස්සනයි ❤❤.අනික් දෙන්නට සාපේක්ෂව.කටහඩවල් තුනම ලස්සනයි ❤❤

  • @erandiwimalarathna5852
    @erandiwimalarathna5852Ай бұрын

    මෙච්චර දක්ෂ දරුවො ඉද්දී මොකුන්ද මේ ස්ටේජ් වල ඇඹරෙන්නෙ... සිංදු අප්පිරියා වෙලා තිබුනෙ.ඇත්තටම පුදුම සතුටක් මේ දරුවො දැක්කා ම ඇති උනේ. ලොකු මල්ලි....නංගියි මල්ලියි එක්ක ලස්සන නිර්මාණ ගොඩාක් ගේන්න අපිට. බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22Ай бұрын

    දක්ෂ ප්‍රවීණ අය. ගෙන්නන කොට පැද්දෙන. වැනෙන. අය ගේන්න එපා. නිහතමානී ධෛර්යමත්. අසංක ප්‍රියමන්ත පීරිස් ගායකයානනි ඔබට ජය ❤

  • @KevZ-uz7pw

    @KevZ-uz7pw

    Ай бұрын

    Eka attha wilapa denakotath epa wenawa ahagena inna

  • @Chathumad
    @ChathumadАй бұрын

    ඉතාම හොඳ ගායකයෙක්. ලොකුකම් නැති නිහතමානී මනුස්සයෙක්. 👍👍👍♥️🙏🙏

  • @sanjayaperera4040
    @sanjayaperera4040Ай бұрын

    ලොකුපුතාගෙ කටහඩ තාත්තට වඩා ප්‍රබලව ඇහෙනවා.... වාසනාවන්ත පවුලක්, බුදු සරණයි ❤🙏

  • @user-xd8en8em1j
    @user-xd8en8em1jАй бұрын

    අසන්තගේ කටහඬ හරිම ලස්සනයි ☺️ හිත නිවෙනවා ❤️

  • @nishanthinamali79
    @nishanthinamali79Ай бұрын

    නියමයි අසන්ක අයියා අපිත් ඔයාගෙ ගමෙම අය දරුවො තුන් දෙනගෙම හඩවල් නියමයි හොමදිගටම ප්‍රසන්ග වලට තුන් දෙනාම යන්න ලස්සනයි ජෙසු පිහිටයි

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2hАй бұрын

    මගෙ ආසම ගායකයා අසංක ඒ කටහඩ මටනම් භාවනාවක් ❤️❤️❤️

  • @Feelings953
    @Feelings953Ай бұрын

    4:05 Woow මෙයාගෙ කටහඬ 💕

  • @asiniavindi4254

    @asiniavindi4254

    Ай бұрын

    Ou ane puduma lassna voice ekk🥺❤️

  • @piyaseelipiyaseeli1776

    @piyaseelipiyaseeli1776

    Ай бұрын

    Asankage tharuna kale hadata samanaii

  • @nethuanusha5871

    @nethuanusha5871

    Ай бұрын

    සඳ දෙව්දුව යන්න එපා නොකියාම... මාරම ලස්සනයි💗

  • @chathuraBandara-mg3px
    @chathuraBandara-mg3pxАй бұрын

    බාල පුතාගේ කටහඩ 96 දී , අසංක ගේ පළමු කැසට් එකේ තිබුණු කටහඩට බෙහෙවින්ම සමීපයි...👌❤️

  • @SadipaNirmal-df9mc

    @SadipaNirmal-df9mc

    18 күн бұрын

    I agree

  • @thenulapradeep5811
    @thenulapradeep5811Ай бұрын

    Loku puthage voice ekanm maru

  • @ChethanaMathangasinghe-yk1pe
    @ChethanaMathangasinghe-yk1peАй бұрын

    අසංක වගේම ,දරුවෝ 3 දෙනාගෙම කටහඩ ලස්සනයි ,සුබ අනාගතයක් ,

  • @Shatrending

    @Shatrending

    Ай бұрын

    Marama lassanai ❤

  • @user-lo4iz4id9d
    @user-lo4iz4id9d15 күн бұрын

    ලොකු පුතාගෙ කටහඩ ඇත්තටම මාරයි...වෙන කියන්න දෙයක් නැ...මරු....❤️❤️

  • @wasanthamalkanthi6489
    @wasanthamalkanthi6489Ай бұрын

    ලස්සනයි .පුතාලා.දෙන්නාම .බුදුසරණයි .පවුලටම.

  • @user-wn7bu2mh6p
    @user-wn7bu2mh6pАй бұрын

    මාරම දක්ෂයි දෙන්නම තාත්තා වගේම කම්මැලි නැතුව බලාගෙන අහගෙන ඉන්න පුළුවන් අසංක අයියේ ජයවේවා 💝💝💝💝

  • @Rohini84244
    @Rohini84244Ай бұрын

    පුතාලා දෙන්නාගෙ කටහඬ ත් ලස්සනයි ❤❤❤

  • @Supipi2850
    @Supipi28509 күн бұрын

    පොඩ්ඩගෙ හඬ තාත්තගෙ හඬට සමානයි..අසන්තගෙ voice එක පිස්සුවක් ❤️❤️❤️

  • @user-vz9ig6qd4n
    @user-vz9ig6qd4nАй бұрын

    අසංක සර්.හදවතේ ගායකයෙක්.පුතාලා දෙන්නයි දුවයි හරිම නිහතමානී.කලා ලොවට ඔනී මේ වගේ තාත්තාගෙ පුතාලා.මේ program eka lassana me පවුල නිසා.රුක්ශානා හැර අනිත් කට්ටිය නම් ගන්නම දෙයක්.මේ වගේ වැදගත් faamily එනකොට හොඳ අය විතරක් ගෙන්නන්න.

  • @harshanithanthiriwatta8350
    @harshanithanthiriwatta8350Ай бұрын

    ආඩම්බරකාර පියෙක්....බොහොම වැදගත්කමක් ඇතිව දරැවො තුන්දෙනාම හදලා..♥♥♥♥♥♥♥

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780Ай бұрын

    අනේ එහෙම දකිනකොට අපිටත් ආසයි කොච්චර ආඩමබරද තාත්තට ගුණ යහපත් දරුවො හදලා හදවතට ගීත ගයපු ගායකයො ලොකු පුතාගෙ වොයිස් එක අසංග සාර්ගෙ වාගෙමයි දීර්ඝායුස ලැබේවා ඔබට තවත් මෙවැනි ගීත ගයා හදවත් සුවපත් කරන්න ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤

  • @sandakelum2469

    @sandakelum2469

    Ай бұрын

    ❤❤❤❤❤

  • @ayeshaathukoorala7339

    @ayeshaathukoorala7339

    Ай бұрын

    ❤❤❤❤

  • @suranjibhagya3758

    @suranjibhagya3758

    Ай бұрын

    😂 5:05 mp​@@sandakelum2469

  • @kavisharithish1634
    @kavisharithish1634Ай бұрын

    පොඩි කොල්ලාගෙ voice එක මරු❤

  • @thilinasampath672

    @thilinasampath672

    26 күн бұрын

    පොඩී කෙනාගේ වෙනම ලස්සනක් තියෙන්නේ..ඔක්කොම මරූ.

  • @user-nu4qr6tf5v
    @user-nu4qr6tf5v15 күн бұрын

    මාරම ලස්සනයි ලොකු අයියාගෙ කට හඩ ❣️❣️

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085Ай бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම හොද තාත්තා පුතාලා දූලා .නිහතමානී සොදුරු පව්ලක් බුදු සරනයි ඔයාලා හැමදෙනාටම

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603Ай бұрын

    හදවතට සිංදු කියපු රත්තරන් මිනිස්සු ❤❤❤❤❤ බුදුසරණයි අසංග සිර්❤❤❤❤

  • @anulamalani3223

    @anulamalani3223

    Ай бұрын

    Harima sook

  • @ireshasandra9431

    @ireshasandra9431

    Ай бұрын

    ඇත්තමයි❤❤

  • @anurabandara2427
    @anurabandara2427Ай бұрын

    පිටිපස්ස මඩ වලක් . හැබැයි ඒ මඩ වලේ අද ලස්සන වැදගත් මල් හතරක් පිපිලා මම ගොඩාාාක් ආදරය කරන ගායකයෙක් ආදරෙයි ඔබලාට ❤❤❤❤

  • @chamalpriyankara3295

    @chamalpriyankara3295

    Ай бұрын

    සිරාම කතාව.උන්ට වැඩසටහනක වත් පිලිවෙලට එක විදියකට ඉන්න බෑ ඉතින් සිංදු ගැන කවර කතාද?

  • @KaveeshaUpekshani

    @KaveeshaUpekshani

    Ай бұрын

  • @user-bv4ks4kx6h

    @user-bv4ks4kx6h

    25 күн бұрын

    ජාරාම නිවේදකයෝ දෙන්නෙක්,කිසිම වැදගත් කමක් නෑ..ඇයි මේ වගේ වැඩ සටහන් වලට මේ වගේ නිවේදකයෝ දාන්නේ

  • @wasanaamarashinha580

    @wasanaamarashinha580

    22 күн бұрын

    Eka aththa

  • @user-vz9ig6qd4n
    @user-vz9ig6qd4nАй бұрын

    පිටි පස්සේ මෙහෙය වන දෙපල ගැන තව ටිකක් හිතලා බලන්න නිශ්පාදක තුමනි.එයාලා නිසා මේ program eka බලන්න ප්‍රේක්ෂකයන්ටත් එපා වෙයි.අච්චර හොද family ekak sindu kiyaddi.පිටි පස්සෙ පනුවො ටිකක් දගලනවා.අසංක සර් හරිම ලස්සනයි වැඩේ.දරුවන් හරිම නිහතමානී.සර් නම් ගොඩක් වාසනාවන්තයි.දරුවොත් ගොඩක් වාසනාවන්තයි මේ වගෙ උතුම් තාත්තා කෙනෙක් ලබන්න.නිශ්පාදක තුමනි නර්නදා කාවිංග වැනි අය මේ program ekata gelapenne ne.............අසංක සර් පුතාලත් එක්ක අලුත් වැඩ ටිකක් ගේන්න.හදවතින්ම ගරු කරනවා ඔයාලා හතර දෙනාට.බුදු සරණයි❤❤

  • @achalaudayangani7780

    @achalaudayangani7780

    27 күн бұрын

    අමිල අබේසේකර හොද......

  • @wasanaamarashinha580

    @wasanaamarashinha580

    22 күн бұрын

    Oya hari 👍

  • @dahanayakasameera6425
    @dahanayakasameera6425Ай бұрын

    පිටිපස්සේ ඉන්නේ ඉක්මනින් නැගලා ඉක්මනින් බැහැලා යන සෙට් එකක්😂😂😂

  • @moon.1111.

    @moon.1111.

    Ай бұрын

    🤦‍♀️

  • @AnuHerath-dy9vj
    @AnuHerath-dy9vjАй бұрын

    ❤❤❤❤❤අසංග මහත්තයගෙ පවුල හරිම වැදගත්...ඔය විදියට ඉස්සරහට යන්න කියන්න දරුවන්ට..සමහර පිස්සො වගේ රැල්ලට නොයා...❤❤❤❤❤❤

  • @user-dg6gv7eb1u
    @user-dg6gv7eb1uАй бұрын

    අනේ ලොකු පුතාගේ lassana. Voice එකත් ලස්සනයි

  • @theekshanabandara115
    @theekshanabandara11522 күн бұрын

    සංගීත මඩුල්ල මාරම සපෝර්ට් එකක් දෙනවා සුපිරි.ආදරෙයි❤❤❤ජයවේවා

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qeАй бұрын

    ආඩම්බරකාර පියෙක්....බොහොම වැදගත්කමක් ඇතිව දරැවො තුන්දෙනාම හදලා....අද කාලෙ දරැවො හදනවා නෙවේ හැදෙන්න ඇරීමයි ....කොහොමත් අසංක ක්ෂේත්‍රයේ ත් ජරා වැඩ කරලා ආරංචි නැහැ .තෙරැවන් සරනයි

  • @gakgeetha

    @gakgeetha

    Ай бұрын

    Wow beautiful ❤

  • @jeewanalakruwan419

    @jeewanalakruwan419

    Ай бұрын

    කවුද මල්ලි ෙම්

  • @user-kd5rl7dt7s

    @user-kd5rl7dt7s

    Ай бұрын

    ❤❤❤

  • @elenawickrama2281

    @elenawickrama2281

    Ай бұрын

    කොහෙද දරුවන් 3.පුතාල දෙන්න විතරයි නේද

  • @user-lc4ko8oo6p

    @user-lc4ko8oo6p

    Ай бұрын

    කෙල්ලෙක් innawa

  • @sarindusrimall663
    @sarindusrimall663Ай бұрын

    පිටි පස්සේ උන්ගෙන් වැඩක් නෑ සින්දු ටික මරු. අසංකගෙ පුතාලා නියමෙට ඔපමට්ටම් කරලා තියෙනවා ජයවේවා ඔයාලා හැමෝටම ලස්සන වැඩක් කරන්න 💖🤟

  • @malindachamika

    @malindachamika

    Ай бұрын

    විදින්න දන්නේ නැහැ????

  • @priyamaliwehalla6852

    @priyamaliwehalla6852

    Ай бұрын

    මෙච්චර වැදගත් කෙනෙක් ඇවිත් ඉද්දී, උන් ඔහේ කතාව. එයාලට එකේ වැදගත් කමක් නෑ

  • @ShehanGamage-ng1yu

    @ShehanGamage-ng1yu

    Ай бұрын

    පිටි පස්සේ උන්නම් අනේ මන්දා

  • @chathurikakumuduni
    @chathurikakumuduniАй бұрын

    ලොකු පුතාගෙ වොයිස් එක 🥺❤️

  • @chamindusampathkumarasinha5683
    @chamindusampathkumarasinha5683Ай бұрын

    4:03 මේ ටික නම් භාවනවක් ♥️

  • @mudithamathew161
    @mudithamathew161Ай бұрын

    මහ හරකා කොල ටි ෂට් කාරයා මුං හොර මගුලේ යන ගානට මෙතනත්........තොපි වගෙද .. අසංක වැදගත් ගායක යෝ... වැදගත් දිවිගෙවපු අය... අසංක සර්.. දරුවන් ට ජයෙන් ජය උදා වේවා 🌹🙏

  • @yasodnawijayanthi9776
    @yasodnawijayanthi9776Ай бұрын

    දරැවන්ගේ හැකියාව අතිවිශිෂ්ටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anomaillangasekara4810

    @anomaillangasekara4810

    Ай бұрын

    ❤❤❤❤❤

  • @White.....186
    @White.....18627 күн бұрын

    හිමි නැති සෙනෙහේ කියලා පටන් ගත්තා විතරයි .වෙනම ලෝකෙකට යනවා වගේ.එදා වගේමයි ලස්සන කටහඩක් ආස කරන කටහඩක්..♥️ගායක අසංක ප්‍රියමන්ත පීරිස් ♥️✨️.මේ..ලොකු අයියා ප්‍රසිද්ද උනාට මන් මේකෙන් තමා දැනගත්තෙ ඒ මේ ගායක මාමගෙ පුතා කියලා .♥️

  • @Jiwithayatamotivation
    @JiwithayatamotivationАй бұрын

    ජීවිතය කියන මං පෙත අපුරුවට ගලාගෙන යනවා .ඒ වගේ ම තමා තාත්තා කියන මිහිමත දෙවියා සිටින විට කිසිම දෙයකට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් තාත්තා කියන්නේ පට්ටම චරිතයක් .පාසල් ජීවිතයේ දී පවා ගොඩක් මිතුරන් මාව ප්‍රතික්ෂේප කල ද තාත්තා කිව්වේ උබට මං ඉන්නවා ජීවිතය ජය ගනින් කියලා .අනිවාර්යයෙන් ජීවිතය ජය ගන්නවා. හදවතින් ම ප්‍රිය කරන චරිතයක් තමයි අසංක ප්‍රියමන්ත පිරිස් මහතා. මාත් ආසයි අසංක ප්‍රියමන්ත පිරීස් මහතාගේ ගීත ගායනා කරන්න .

  • @gamagasunitra1960
    @gamagasunitra1960Ай бұрын

    හරිම ආඩම්බරයි තාත්තයි පුතාලාදෙන්නයි දුවයි හරිම වැදගත් නිහතමානී හරිම ආඩම්බරයි තාත්තාට තෙරුවන් සරණයි 🙏❤❤❤❤

  • @user-ln8he1ry3x
    @user-ln8he1ry3xАй бұрын

    හදවතේ ඉහලින්ම ඉන්න ගායකයෙක් විදිහට ගොඩක් ගරු කරන පුද්ගලයෙක්. ඒ වගේම තමයි මෙතුමාගේ දරුවෝ තුන් දෙනාත්. හරිම ලස්සනයි. කටහඬවල් නම් පියාගේ වගේම ඉතාම ලස්සනට පිහිටලා තියෙනවා. බුදු සරණයි. ඳළඳා හාමුදුරුවන්ගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madhunidilrukshi7190
    @madhunidilrukshi7190Ай бұрын

    පිස්සෝ ගොඩක් මැදට ලස්සන වචනයේන් පරිසමාප්තියෙන්ම කලා පවුලක් ගෙනවිත් .එතුමන් ගොඩක් පින්වන්තයි මේ තරම් හොදම අහන්න..

  • @user-qj1ix5qw8b
    @user-qj1ix5qw8bАй бұрын

    🌷සද දෙවිදුව යන්න එපා නොකියම එයාගෙ මම අාසම ගිතය❤

  • @h.kdayarathne3488

    @h.kdayarathne3488

    6 күн бұрын

    Budusarani මුළු පවුලට me.ගොඩක් warayak ඇහුවා .හිතට දැනෙන සහනය kiyanne වචන නැහැ .හරි ලස්සනයි පිළිවෙළකට daru පවුල සමගින් අපූරු we.උතුම් තෙරුවන්ගේ pihite රැකවරණය නිරතුරුව ලැබේවා .adarai hamadame .

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868Ай бұрын

    හැම අතින්ම හරිම වැදගත්.මුලු පවුලටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ! මේ දරුවන් තිදෙනා සංගීත ලොවේ පෙරට එන්නට මෙතරම්ම ප්‍රමාද උනේ ඇයි ?

  • @anomaillangasekara4810

    @anomaillangasekara4810

    Ай бұрын

    ❤❤❤❤

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9dАй бұрын

    කිසිම ගරුත්වය ක් නොමැති හරක් පිටුපස වාඩිවී ඉන්නේ උන් තරම් වෙන කවුරුත් නොමැති යි සේ බුදු සරන යි අසන්ක මහත්තයො දරුවන් ඉතාමත් දක්ශයි ❤❤

  • @gunaweerasanjiwa7556

    @gunaweerasanjiwa7556

    Ай бұрын

    Uba thama niyama.comend aka.dala thiyana

  • @sumithkumara7932

    @sumithkumara7932

    Ай бұрын

    Kathawa sahathika aththa..❤❤❤

  • @sampathabekoon6810

    @sampathabekoon6810

    Ай бұрын

    Okun badu bro

  • @user-dm6qp4tp6q

    @user-dm6qp4tp6q

    Ай бұрын

    Aththa math kiyanna giye ekayi. Kauruhari deyak idiripath karaddi ekata awadanaya nodee thama thamange kathawala inna eka harima kathayi. Kohe unath api anith ayata respect karanna one..

  • @PreethiHemantha

    @PreethiHemantha

    Ай бұрын

    සහතික ඇත්ත කතාව නං.....අර කවුද වාචාල නිවේදකයත් එක්ක හිනාවෙව් කියවන රස්තියාදුකාරයා.වැඩසටහන මෙහෙයවන අධ්‍යක්ෂකතුමනි කිසියම් විනයක් ඇතිව වැඩසටහන මෙහෙයවන්න උපදෙස් දෙන්න.

  • @thilinidamayanthi7973
    @thilinidamayanthi7973Ай бұрын

    කිසිම හිරිකිතයකින් නැතිව මගේ දරුවො දෙන්නත් එක්ක බැලුව ඔබත් දරුතිදෙනත්ගීත ගායනාකරනව.ආඩම්බරයි ඔබ තුමා දරුවො හදපු ලස්සන සමහරු එනව බාගෙට විලිවසාගෙන .ඔබලාට සම්මා සම්බුදු සරනයි ම්

  • @harshasampath6401
    @harshasampath6401Ай бұрын

    පස්සහ ඉන්න පිස්සො ටික නැතුව අසංක සර්ගෙ family විතරක් ගෙන්නුවානම් සුපිරි..

  • @Tips_For_Life93
    @Tips_For_Life93Ай бұрын

    කෙනෙක් මොකක් හරි ඉදිරිපත් කරද්දි කතා නොකර ඒකට සවන් දීලා රසවිදින්න පුරුදු වෙන්න. රසවිදින්න බැරි නන් අඩුම තරමෙ කතා කරන එක නවත්තන්න ඕන. ඒක ඒකෙනාට කරන ලොකු ගෞරවයක්. ඒත් මෙතන ඉන්න කට්ටයට කිසිම ගානක් නැහැ. මේක TV එකේ පෙන්න්ව කියලවත් තමන්ගෙ හැසිරීම පාලනය කර ගන්න ඕන. ඔක්කොටම වඩා හපන් ඉන්න නිවේදකයො දෙන්න. මුලින්ම මේගොල්ලොන්ට තැනකට ගියාම ඉන්න විදිය පුරුදු කරන්න ඕන. පොඩි ළමයෙක් උනත් අනිත් අයගෙ event එකක් යද්දි සංයමයෙන් ඉන්නවා. Announcers ලා දෙන්නා අනිත් අයට රස විදින්න දෙන්නැතුව කතාවට අල්ලගන්නවා. හරිම අප්‍රසන්නයි 😕

  • @nadeeshasurakshi3152

    @nadeeshasurakshi3152

    Ай бұрын

    Math hithuwe ekanm aththa pisso wage harima aprasannai

  • @JiwaniAberathna-ug4jr

    @JiwaniAberathna-ug4jr

    Ай бұрын

    Ane vareyenma etana kavingage edalama veradi karanava eyala me sinduva kiyana vediya monataram lassanada

  • @KavishkaSadaruwan-be3tb

    @KavishkaSadaruwan-be3tb

    Ай бұрын

    Ahema karanne harak bn molayak na okunta

  • @SahanChamoditha

    @SahanChamoditha

    Ай бұрын

    ඇත්ත කතාව. 💯 සල්ලි විතරයි උන් බලාපොරොත්තු වෙන්නෙ

  • @harshaperera1001

    @harshaperera1001

    Ай бұрын

    ඒ හැදියාව පෙන්නන්නෙ මෙයා

  • @lalanihannadige3748
    @lalanihannadige3748Ай бұрын

    ෂෝක් අනේ හරිම නිහතමානී ගායකයෙක් දරුවන් දෙන්නගේ හඬේ වෙනසක් නෑ යේසු පිහිටයි ඔයාලට

  • @DilankaKawshalya-jw9gs
    @DilankaKawshalya-jw9gs12 күн бұрын

    පොඩි මල්ලිගෙ කටහඬත් හරිම ලස්සනයි

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr17 күн бұрын

    ගොඩක් ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️🌹 තුන්දෙනාටම උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @AnuHerath-dy9vj
    @AnuHerath-dy9vjАй бұрын

    ❤❤❤පිස්සො ගොඩක් මැද්දට අසංක මහත්තයගෙ පවුල ගෙන්නලා ඇයි..ගැලපෙන අය ගෙන්වන්න..❤️❤️❤️❤️

  • @indradissanayake288

    @indradissanayake288

    Ай бұрын

    🤣🤣🤣🤣🤣

  • @colombospareparts-gm2eh8pw3

    @colombospareparts-gm2eh8pw3

    Ай бұрын

    හිරු කියන්නෙ රටට සාපයක්

  • @AgskSenarathna-jv7go

    @AgskSenarathna-jv7go

    Ай бұрын

    Eka nam aththa

  • @dulaboy6200

    @dulaboy6200

    Ай бұрын

  • @user-op4mr5uc5w

    @user-op4mr5uc5w

    Ай бұрын

    aniwa

  • @KusumAirangani
    @KusumAiranganiАй бұрын

    මගෙ ප්‍රියතම ගායකය.මම හැමදාම ඔයාගෙ සින්දූවක් අහල නිදාගන්නේ.ලැබුනු හැම විවෙකයම ඔයාගෙ සිංදූ අහන්නෙ රත්තරන් දරැවො ටිකටත් ඔයාටත් බුදුසරනයි

  • @ShaniNanayakkara
    @ShaniNanayakkaraАй бұрын

    ලොකු පුතාගෙ වොයිස් එක මාරම ලස්සනයි.❤❤❤❤

  • @sampathvlogs496
    @sampathvlogs49624 күн бұрын

    ඇත්තමයි දැක්ක ඈදරනියම තාත්තා පුතාලා දුව,ගොඩක් ආදරෙයි ඔයාලට බුදු සරනයි

  • @rasikakandambirasikakandam758
    @rasikakandambirasikakandam758Ай бұрын

    අම්මෝ මාරයි.ආසම ගායකයෙක්.දරුවන්ගේ හැකියාවන් ව්ශිශ්ටයි.කොච්චර ආඩ්ම්බරයක් ඇතිද ඒ තාත්තට.සුබ අනාගතයක්!🌸🌸

  • @user-zs3lh7ki6k
    @user-zs3lh7ki6kАй бұрын

    මම ආසම ගායක යා ඔබයි පුතා ලා දෙන්න ත් ගොඩාක් දක්ශබව පේනවා ඔබ සැමට තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න .

  • @warunalalantha3500
    @warunalalantha35002 күн бұрын

    ප්‍රසංගයක් බලන්න ගියත් හැමෝම එන්නෙ නටන්න බලාගෙන නෙවෙයි.මේවගේ ලස්සන තේරුමක් තියන හිතට වදින හිත නිවන සින්දු අහන්න. ඔයාලත් තාත්තා වගේ ලසන්ත සිංදු ටිකක් අපිට අහන්න ගායනා කරන්න. අසන්ත මල්ලිගෙ වොයිස් එකනම් අමුතුම එකක් නියමයි. ලස්සන පවුලක් බුදු සරණයි.❤❤

  • @GunathilakaSan
    @GunathilakaSanАй бұрын

    අනේ මේ දරුවෝ දෙන්නගේ වොයිස් මාර ලස්සනයි 💛💛💛

  • @ranjangunawardana344
    @ranjangunawardana344Ай бұрын

    කවුරුත් අගය නොකලට චාමර වගේම හිත හොද නිහතමානි චරිතයක් අසන්ක කියන්නෙ

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540Ай бұрын

    පුතාලා දෙන්නා වැදගත් විදිහට ඉන්නවා😍❤️

  • @user-pb1ie8fv7f
    @user-pb1ie8fv7fАй бұрын

    ලොකු පුතාගෙ වොයිස් නම් සුපිරි භාවනාවක් වගෙ එක එයාගෙ තනි එකක් නැද්ද

  • @user-od9sz5ny8b
    @user-od9sz5ny8b28 күн бұрын

    අනෙ ඇත්ත අසන්ක මහතා ආසම ගයකයෙක් දරුවන්ගෙන් කිසිම අඩම්බර කමක් ne ලස්සනට කියනවා තුන්දෙනම දලදා සමිදුන්ගෙ පිහිට ලෙබෙවා ඔයලාට

  • @w.grathnasiri5673
    @w.grathnasiri5673Ай бұрын

    දෙමාපියන් හරි වැදගත්කම ට දරුවන් යහමගට අරං තියනවා බලන්න දුව කොයිතරම් වැදගත් විදියට ඇවිත් තිබුනා හරි ලස්සනයි මැණික ❤❤ පුතාලා දෙන්නාත් ඔයාලා හතර දෙනාට බුදු සරණයි ❤❤

  • @user-fz8xc6uk9p
    @user-fz8xc6uk9pАй бұрын

    බුදුසරණයි 🙏🙏🙏පුතේ අසංක sir ඉස්සර ඉදලම ආසම සින්දු 🙏

  • @sanjukairen4039
    @sanjukairen4039Ай бұрын

    කොල්ලො දෙන්නනම් මරු ❤️

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421Ай бұрын

    👌අනේ ශෝක් ලස්සන handsome කොල්ලො දෙන්නා 😙😙කදුලුත් අවා... ඉස්සරහටම යන්න පුතාලා ආදරේ අසන්ග අය්යේ😙👍

  • @user-gj8wl9hw1f

    @user-gj8wl9hw1f

    Ай бұрын

    🥹🥹🥹💞

  • @samudrasamudra1038
    @samudrasamudra1038Ай бұрын

    ආඩම්බරයි තාත්තෙ.හඩමයි හරිම ලස්සනයි ආසම ගායකයෙක් හරිම වැදගත් ලස්සන කටහඩ ❤ බුදු සරණයි

  • @user-cs3kn2lk7d
    @user-cs3kn2lk7dАй бұрын

    කී පාරක් අහුවද කියලා මතක නෑ ඒ තරම්ම ලස්සනයි

  • @user-gj8wl9hw1f
    @user-gj8wl9hw1fАй бұрын

    අහින්සක ආඩම්බරය අසන්ක ප්‍රියමන්ත මහත්මයාගේ මූනෙන් පේනවා ❤❤❤❤❤

  • @NS-yi9kg
    @NS-yi9kgАй бұрын

    හරිම ලස්සනයි ඒ වගේම ආඩම්බර විය හැකි පියෙක් ඔබ ❤

  • @MadushaChamod-ie5hq
    @MadushaChamod-ie5hqАй бұрын

    ආසම ගායකයෙක්

  • @user-ts6ui8lc7m
    @user-ts6ui8lc7m16 күн бұрын

    ඇත්තටම ආඩම්බරයි.හරිම වාසනාවන්ත දරුවන්

  • @dinushalakmal5628
    @dinushalakmal5628Ай бұрын

    ආඩම්බරකාර පියෙක්....බොහොම වැදගත්කමක් ඇතිව දරැවො තුන්දෙනාම හදලා..

  • @user-if8sw4vc3r
    @user-if8sw4vc3rАй бұрын

    මාරම ආඩම්බරයකින් මාරම ගැම්මකින් වාසනාවන්ත දරුවන් සමග ගයන හදවතෙ ඉන්න ගායකයා අසංක ප්‍රියමන්ත පීරිස් ❤❤❤❤❤ කවදා වත් එපා පුතෙ බුදු දහමට පිටු පා යන්න...බුදු ගෙත් පාලු නොකර චිරාත් කාලයක දිර්ඝ ආයුෂ ලැබෙවා ❤❤❤❤ලස්සන පවුලට බුදු සරණයි තුනුරුවන් සරණයි 🙏🙏

  • @ramyas19
    @ramyas19Ай бұрын

    හරිම සුන්දර ගායකයෙක් අසංක ප්‍රියමන්ත පීරිස් මහතා.පුතාලත් බොහොම නිහතමානියි.අර පිටුපස ඉන්න ලොකු ඔලුකාරයො ටික කවුද.එයාල සෝබන සෙට් එකක් නේද එයාලගෙ පඩශෝ.

  • @Ashani_Narmadha
    @Ashani_NarmadhaАй бұрын

    අසංක ප්‍රියමන්ත සර් 🥺🙏❤️ හදවතේ ගායකයෙක් ❤❤❤❤❤☸️

  • @hmcherath683
    @hmcherath68325 күн бұрын

    නිහතමානී ගායකයෙක්.හරිම ආදරෙයි...

  • @amilaniloshana1194
    @amilaniloshana1194Ай бұрын

    පොඩි පුතා අලුත්ම voice එකක්. ලස්සනයි

  • @yohanmishayel8227
    @yohanmishayel8227Ай бұрын

    පුතේ..ඔයාලා දෙන්නම ලස්සනට ගයනවා.ඒත් ඉතිං cup එකනම් තාත්තට ...❤

  • @malkiishara3574
    @malkiishara3574Ай бұрын

    ❤🥺 කියන්න වචන නෑ මාරම ලස්සනයි ...❤️❤️

  • @kalpanagamage2896
    @kalpanagamage289626 күн бұрын

    හරිම සතුටුයි ...තාත්තා හරි ආඩම්බරයෙන් පුතාලා දෙන්නා එක්ක ඉන්නේ..වාසනාව ඔයාලා හැමෝගෙම..බුදු සරනයි පව්ලටම..!!!

  • @priyamaliwehalla6852
    @priyamaliwehalla6852Ай бұрын

    ඒක නම් ඇත්ත. පිටිපස්සේ උන් කිසි කමකට නෑ.. හැමදාම ohomai. කියවනවා

  • @KomaryKomary-br3zw
    @KomaryKomary-br3zwАй бұрын

    ලස්සනයි එ්කටහඩවල් හරිම ලස්සනයි

  • @chamikaprasad8227
    @chamikaprasad822725 күн бұрын

    තාත්තා කේනේක් ට කෝච්චර අඩම්බර ඇද්ද ගොඩාක් ලස්සනයි❤❤

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ulАй бұрын

    තාත්තයි පුතාලයි අතිශයින්ම විශිෂ්ඨයි...❤❤❤❤

  • @NadeekaNirosha-dq2pm
    @NadeekaNirosha-dq2pmАй бұрын

    අයියා ඔයාගේ හැම සින්දුවක්ම හරිම ලස්සනයි ..පුතාලා දෙන්නට ලස්සන කට හඩක් තියෙනවා ..ඔයාලට බුදු සරනයි ...ආදරෙයි ...❤️❤️❤️

  • @VenujGeethanjana

    @VenujGeethanjana

    Ай бұрын

    මනමස😅දහහනකකතතචචචචදකකමහඑරැැඅඅඅචඤඤනනසසසසදසදදසදදසසනසසදසදදදදදදදදදදදදදදදදදදසසසසසසසසද😅දසදදදද

Келесі