අතුල අධිකාරිගෙන් සිංදු 04යි, මේක බලන්නම ඕනෙ එකක් | Athula Adikari EP 03

Ойын-сауық

Main sponsor - Tea Jar
Camera and Editing - Sachinth Nuwankantha
Audio engineering partner - Music oven Institute
Music Instrument partner - YAMAHA Music center

Пікірлер: 1 000

  • @ShalithaJ
    @ShalithaJ4 жыл бұрын

    ලංකාවේ Legends නෑ කියල කවුරු හරි කිවුවොත් කනට එකක් ගහල මේ ප්‍රෝග්‍රෑම් එක පෙන්නන්න

  • @MANURANGA

    @MANURANGA

    4 жыл бұрын

    Hahahaa thanks bro ❤️

  • @pramujay597

    @pramujay597

    4 жыл бұрын

    Oiiii, කනට ගහන්න ඕනමද? ආතල් එකක් විතරයි bro, සිරා කතාව👊❤

  • @malkabodhimanna1945

    @malkabodhimanna1945

    4 жыл бұрын

    Shalitha Jayalath az

  • @sriyanisriyani1405

    @sriyanisriyani1405

    4 жыл бұрын

    Athula දක්ෂ musician කෙනෙක් වෙන්න ඇති .ඔහුගෙන් සංගීතය සම්බන්ධය දේවල් ඇහුවත් ආදරේ විවාහය වගේ දේවල් වගේම නිහතමානී බව වගේ මානුෂීය ගුණාංග ගැන කතා කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි .මේ අය කියන්නේ පරණ artist ලා ට වඩා අලුත් අය දක්ෂයි කියලා නෙ.පරණ අය ප්‍රවීණ කාලයෙන් විතරයි දක්ෂ අලුත් අය කිව්වත් nanda malani ට ආදේශ නෑ .ameradewa ට ආදේශ නෑ .ජෝතිපාල ට ආදේශ නෑ .නමුත් athula ට තියෙනවා .රූකාන්ත ට තියෙනවා .මෙහෙ වගේම international level ඒකෙත් තියෙනවා .shihan වගේ අය ගත්තොත් athula ට වඩා පුද්ගලික ජීවිතයක් තියෙනවා .නමුත් field එකට දෙයක් කරලා නෑ .නිකන් icon එකක් විතරයි .කෙල්ලො නිසා .මේ වගේ චරිත කොහෙද නිහතමානී.මේ අයගෙන් ජීවිතේ කලකිරිල ද?අතේ අමාරුව ද කියලා අහන්න මිනිස්සුන්ට වැඩක් නෑ .බුද්ධිමත් අයට .ලස්සන නිර්මාණයක් කළොත් රසවිඳින ව මිසක්

  • @harisonlappen6777

    @harisonlappen6777

    4 жыл бұрын

    එක එක්කෙනාගේ අදහස් සහ ගායකයාගේ පෞද්ගලික ජීවීතේ මටනමි කොහෙත්ම අදාල නැහැ.ඒවා ගැන අදහස් දානඅය ඒගොල්ලන්ගේ වැඩ ගැන හැරි බැලිම වටිනවා. මට අතුලගේ ගිටාර් පාර වටිනවා ඔය මඟූල් ඔක්කොටම වඩා.ඒක පටිට ඔය පවුල් ගැටඵ හොයන ඒවට වඩා.

  • @bulatha2888
    @bulatha28882 жыл бұрын

    09:48 පාරාදීසයේ මා දමා 16:30 සිහින මවන්නැති අහස උසට 20:16 ඇතින්නියේ,... 27:30 දූවිල්ලෙන් වත්සුණු තවරා,.

  • @user-yo2fk9qw4j

    @user-yo2fk9qw4j

    2 ай бұрын

    kzread.info/dash/bejne/fYaGj7p8j5O4n9I.htmlsi=3TDcDdp4IkxlFIxb

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 Жыл бұрын

    අහිංසක නිහතමානී පුද්ගලයන් ...හැමදාම ඒ හඩට ආසයි ..තව ලස්සනට ගීත ගයන්නට ලැබේවා

  • @cutesmile221
    @cutesmile2214 жыл бұрын

    මොන දෙයක් වුනත් හිනා වෙලා ඉන්න පුලුවන් හිතක් ලැබෙන්න වාසනාව තියෙන්න ඕනී

  • @megalink4934
    @megalink49344 жыл бұрын

    අපේ සුන්දර වසන්ත කාලයේ සිහින කුමාරයා දැන් අපි වයසයි ඒත් තවම ආදරෙයි

  • @dilhaninanayakkarawasam8193

    @dilhaninanayakkarawasam8193

    4 жыл бұрын

    Api wayasai.aya thama th Tharu nai

  • @ishanrajapaksha

    @ishanrajapaksha

    4 жыл бұрын

    එකෙන්ම👌👌👌

  • @MrAchintha

    @MrAchintha

    3 жыл бұрын

    හිතට දැනුන, බර කමෙන්ට් එකක් ❤

  • @user-yo2fk9qw4j

    @user-yo2fk9qw4j

    2 ай бұрын

    kzread.info/dash/bejne/fYaGj7p8j5O4n9I.htmlsi=3TDcDdp4IkxlFIxb

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe90514 жыл бұрын

    අනන්තයට යනවා මේ කටහඩ ඇසෙන විට තෙරුවන් සරණයි අතුල අධිකාරි ,,,

  • @anurangairoshan8254
    @anurangairoshan82543 жыл бұрын

    අතුල අධිකාරී වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්❤️

  • @user-yo2fk9qw4j

    @user-yo2fk9qw4j

    2 ай бұрын

    kzread.info/dash/bejne/fYaGj7p8j5O4n9I.htmlsi=3TDcDdp4IkxlFIxb

  • @anuladesilva4706
    @anuladesilva47064 жыл бұрын

    දැකීම සතුටක්! පෞද්ගලික ජීවිතයෙ ඔබ ගැන මොනවා කිව්වත්, අපේ යෞවනයේ අපි ආදරය කල කලාකරුවෙක් හැටියට ඒ ආදරය ගෞරවය ඔබට අපේ තාමත් තියෙනවා අතුල අයියේ. ❤

  • @rahumaniyarahumaniya133

    @rahumaniyarahumaniya133

    3 жыл бұрын

    lp

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara55392 жыл бұрын

    කවදහරි මුණගැහෙන්න ආස කරන..මං ආසම ගායකයා.ඔව් අපි දැන් වයසයි.ඒත් මේ හඬ වයසට යන්නෙ නෑ..දීඝායු...!!!🙏🙏

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe13383 жыл бұрын

    අතුල කියන්නෙ ප්‍රවීණයෙක්ම නෙවෙයි සංගීත පුරාවෘත්තයක්🥺❤️🔥

  • @musicandreleasemind795
    @musicandreleasemind7953 жыл бұрын

    දැක්කත් සිත සැනසෙන චරිතයක්. මන් පලවෙනි love එකම දිනුවේ හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න.... සින්දුව නිසයි. මන් අදටත් ස්ටේජ් එකට නැග්ගම අතුල අදිකාරී සර්ගේ සින්දු කියන්නේ බුදුසරණයි, දෙවි පිහිටයි

  • @gayanmendis2414
    @gayanmendis24143 жыл бұрын

    ගූ කෑලි ෆෝම් කරනවට වඩා මේවා දිව්‍යමය ඖෂධ මනූ අයියා.👌❤

  • @chandanijai9494
    @chandanijai94944 жыл бұрын

    හැමදාමත් ගොඩක් ආදරය කල කටහඬක් ..තවත් දිගු කාලයක් කලා ලොවේ වැජඹෙන්නට සියලු දෙව් පිහිටයි ..තෙරැවන් සරණයි ඔබට !!!නිහතමානී කලාකරුවානනි දීර්ඝායු ඔබට !

  • @user-qv3lw6fh1u
    @user-qv3lw6fh1u4 жыл бұрын

    අහම්බෙන් වගේ දැකලා බැලුවේ මෝකද්ද මේ කියලා. ඇත්තටම නියමයි.... මට දැනුනේ පාන්දර නැගිටලා අපේ අවට පරිසරය දිහා බලනව වගේ . හිතට මාර නිදහසක් වගේ අමුතු දේයක්.. මනූ අයියේ ස්තුතියි ඔයාට...

  • @ShenuKalpa
    @ShenuKalpa4 жыл бұрын

    අතුල අයියා ගැන කියන්න දෙයක් නැහැ.ලගින් ඇසුරු කල නිසා දන්නවා.ගරු කරන තරමට ලගට යන්න බය උනා.නමුත් අයියා පුදුම නිහතමානීත්වයෙන් අපි එක්කම හිටියා විදේශ සංචාරය නිමා වෙනකන්ම.ගොඩාක් සතුටුයි ඔබ සමග දවස් කීපයක් එකට සතුටින් ගත කරන්න ලැබීමත්.ජයමවේවා අතුල අයියා සහ මනූ අයියා🙏

  • @priyanthakjayalathge3623

    @priyanthakjayalathge3623

    2 жыл бұрын

    👍👍👍🙏🙏🙏😍😍😍🤗🤗🤗

  • @sachinthabiduranga
    @sachinthabiduranga4 жыл бұрын

    අපේ මහවැව මනුස්සයෙක්.වයසට නොගිය කටහඬක්❤️❤️

  • @samanfernando4482

    @samanfernando4482

    3 жыл бұрын

    Aniwa

  • @nuwansvlog

    @nuwansvlog

    3 жыл бұрын

    අපේ ලලිත මිස්ගෙ පුත්‍රයා❤️

  • @janakarajasekara5134

    @janakarajasekara5134

    2 жыл бұрын

    Miniseku.. terum ganna puluwan UTUM ammakenek wage birindak... UTUM piyek wage semiyek lebenna godaak loku pinak tiyenna oone....

  • @damiyan9276
    @damiyan92764 жыл бұрын

    කොච්චර වයස උනත් ඒ voice එක එහෙමමයි..❤❤❤

  • @user-yo2fk9qw4j

    @user-yo2fk9qw4j

    2 ай бұрын

    kzread.info/dash/bejne/fYaGj7p8j5O4n9I.htmlsi=3TDcDdp4IkxlFIxb

  • @tuansujath4698
    @tuansujath46984 жыл бұрын

    ගිටාර් මරුවෙක්😍😍😍😍😍

  • @sandunpradeep4879

    @sandunpradeep4879

    4 жыл бұрын

    Siraawata... Kalin program tika balauwama wenasa therenwa....

  • @gamagelalitha4640
    @gamagelalitha46403 жыл бұрын

    අතුලගෙ සිත දිනාගෙන, අතුල හදුනගෙන,අතුලට ආදරයෙන් දුක සැප බෙදාගෙන ඉන්න පුළුවන් ආදරණීය බිරිද ක් නොමැතිවීම පුදුමයි....

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie3 жыл бұрын

    " ප්‍රවීනත්වය කියන්නෙ දක්ශකම නෙමෙයි " පට්ට කතාව...❤️ මිනිස්සුන්ගෙ දක්ශ තාවය අගය කරන නිහතමානි මිනිහෙක්....

  • @user-sx8xq8vy9c
    @user-sx8xq8vy9c4 жыл бұрын

    අතුල අයියා මගේ ජීවිතේ වගේ පට්ටම ආදරෙයි.... respect sir.....

  • @roshishu98
    @roshishu984 жыл бұрын

    මම සාමාන්‍යයෙන් ඔය අදෝනා ලව් සිංදු අහන්නේ නෑ, ඒත් අතුල අයියට අමුතු භාවාත්මක හැගීම් අවදි කරන වොයිස් එකක් තීනවා, අදටත් කාඩ් තියා ගෙන ඉන්න මිනිස්සු, සෝඩා බෝතලේ කැඩුවා වගේ පෙන නැගපු ගමන් බැහපු චරිතයක් නෙවෙයි, ගොඩක් ආදරෙයි අයියේ,

  • @surangaraigamage2937

    @surangaraigamage2937

    Жыл бұрын

    Omg🤣

  • @tharinduchamikarawanigasek9177
    @tharinduchamikarawanigasek91774 жыл бұрын

    මතක ඇති පොඩිම කාලෙ ආසාවෙන්ම අහපු ගායකයා. ඇතින්නියේ😍😍😍. Thanks Manu අයියේ

  • @ICT_Camp2262
    @ICT_Camp22624 жыл бұрын

    ඒ හඩ තාමත් එහෙමමයි..................... ආදරෙයි ඒ හඩට..........

  • @Alex955G
    @Alex955G4 жыл бұрын

    මේවගේ voice එකක් ආයෙත් ලංකාවට බිහිවන්නේ නෑ... One and only අතුල අයියා!!! ❤️❤️❤️🔥

  • @nilakshaiseuwandhi2345

    @nilakshaiseuwandhi2345

    Жыл бұрын

    අතුල සර් නැති කාලෙක අතුල සර් මතක් වෙන්න හොදම brand එක අතුල සර් හදල ට්ජියෙන්නෙ බ්‍රෝ Dilshan maduranga Hiru star season 2 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @vimukthisandeepa001
    @vimukthisandeepa0014 жыл бұрын

    නිහතමානී අතිදක්ෂයා😍❤️💪

  • @upul1684
    @upul16843 жыл бұрын

    අතුලගෙ කතා බහ හරිම ආසයි අහන් ඉන්න..

  • @harsha0724036303
    @harsha07240363033 жыл бұрын

    සුපිරිම චරිතයක් අතුල අයියා... එක දවසක් හැබැහින් දකින්න ලැබුනනම්...මාර වාසනාවක් මට...

  • @user-hh2ur1by9b
    @user-hh2ur1by9b4 жыл бұрын

    මනු අයියේ වැඩසටහන නියමයි... අතුල අයියා❤️

  • @MANURANGA

    @MANURANGA

    4 жыл бұрын

    Thanks bro

  • @MsNilosha
    @MsNilosha4 жыл бұрын

    අපේ ගමේ පල්ලියේ මංගල්ලේට ඉස්සර හැමදාම play කලේ Sunflowers ජගත් නාත්තඩිය අපේ ගමේ නිවේදකයෙක් . old sunflowers ලාට හැමෝම ආදරෙයි

  • @kavinduGayanga

    @kavinduGayanga

    4 жыл бұрын

    Nilosha oya haldhaduwanada

  • @yuthikamaddumabandara3360

    @yuthikamaddumabandara3360

    3 жыл бұрын

    Yes 👍

  • @kashmikathilakshani8299
    @kashmikathilakshani82994 жыл бұрын

    මනූ වැඩේ මරූ.. අතුල අධිකාරී.. Hats off to the talent !

  • @worldcreation2960
    @worldcreation29604 жыл бұрын

    great job. 1987 NUGEGODA GANSABA HANDIYE RECORD BAR eke mulinma dakapu "paradeese" casat eka thamath thiyenawa. eda indan thamath mage favourite singer ATHULA AIYA. eda api montisori gihin avith polpithi kali guitar gahan paradeese kaaa gahala kiuwa thamath mathakai. lankawatama ekai. thx soo much for this program. god bless both of you.

  • @amindaperera1844
    @amindaperera18443 жыл бұрын

    මටත් ගුවන්යානයේදි හමුවෙලා කතා කරපු , නිරහංකාර, බුද්ධිමත්, අව්‍යාඡ , හිතහොද සුපිරිතම කලාකරැවෙක්! කවදත් මා ආදරය කරපු හඩක්. සුභම සුභ අනාගතයක් අතුල අයියේ..! මම අමින්ද ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට....!

  • @ddpathum3429
    @ddpathum34294 жыл бұрын

    ජීවිතේ අල්ලන් යන්න ඕනි එකක් නෙවෙයි සතුටින් යන්න ඕනි එකක් කියන තැනට අදහසක් හිතේ පැල වුනා... ගීතයක රසවින්දනය පරයා ගිය අපුරෑ රෑප පෙලකුයි වාග් ප්‍රහාරයකුයි යටි හිතටම අකුණක් වගේ වැදුනා ❤️

  • @KAMAJ
    @KAMAJ4 жыл бұрын

    Athula is a Legend ... Awesome Session ...

  • @MANURANGA

    @MANURANGA

    4 жыл бұрын

    Thanks bro

  • @nirobrox5862

    @nirobrox5862

    4 жыл бұрын

    Daiya Aiya ♥️

  • @dsvlogs8861

    @dsvlogs8861

    4 жыл бұрын

    You too bro

  • @lankansanduwa2151
    @lankansanduwa21514 жыл бұрын

    අම්බෝ අතුල අයියේ ඔයා ❤️ හරවත්ම වැඩසටහනක් ❤️

  • @sanathsanath1472
    @sanathsanath14722 жыл бұрын

    මම නිතරම අහන්නේ ඔබගායනා කරන ගීත ,හරිම ලස්සනයි ..පාරාදීසේ හිත අස්සට හීන ගොඩක් .හරි ලස්සන සින්දු

  • @luckycolombo6056
    @luckycolombo60564 жыл бұрын

    අතුල අධිකාරි හොද පිරිසිදුව සිතක් තිබෙන මනුස්සකම පිරිලා

  • @malindaliyanage9379
    @malindaliyanage93794 жыл бұрын

    වෙනස් විදියක legend කෙනෙක්.. කාත් එක්කවත් compare කරන්න බැරි සුපිරි චරිතයක් ..💘

  • @ishanthadesilvadesilva6948

    @ishanthadesilvadesilva6948

    11 ай бұрын

    අනිවාර්යයෙන්

  • @Lawson-DK
    @Lawson-DK3 жыл бұрын

    I'm tamil. I used to listen sinhala songs too. my all time favourite was 'sanda pahanak se avidin...' song. Athula ayya's voice is so nice...

  • @user-se7nz6sm6h
    @user-se7nz6sm6h4 жыл бұрын

    අතුල අයියේ මම ඔයාව දැක්කා දවසක් තේවත්ත පල්ලියේ දී සමිතා අක්කාත් එක්ක අවුරුදු 22කකට කලින් එදා වගේමයි තවමත් ඔයා.ජේසු පිහිටයි !

  • @vipula1971
    @vipula19713 жыл бұрын

    විනාඩි 30ක් ගියා ද කියලා දැනුනෙත් නැහැ මේ ව⁣ගේ සුපිරි සුපිරි ගායෙකයෙක් ..නිහතමානී..ජීවිතය ගැන අවබෝධයක් තියන අතුල අයියා ඔබට තෙරුවන් සරණයි ..දෙවි රැක වරණයි..

  • @harisonlappen6777
    @harisonlappen67774 жыл бұрын

    ඇතින්නියේ සිංදුවට ගහපු ගිටාර්පාර පටිට අතුල.10 පාරකට වැඩිය ඇහුවා.අතුලගේ කතාවලටත් එක්ඟයි.

  • @PrabhaviArushika

    @PrabhaviArushika

    4 жыл бұрын

    ඇත්තම තමයි.. පට්ටම ගිටාර් පාර්ට් එක!

  • @ruchirajay3535
    @ruchirajay35354 жыл бұрын

    ටයිම් මදි මනු අයියෙ.විනාඩි තිහ ගෙව්නා දැනුනෙම නෑ.ආදරෙයි අතුල සර්

  • @buddhiprabath5090
    @buddhiprabath50904 жыл бұрын

    මගේ ජීවිතේ සංගීතයේ හැමදාටම මුල් තැන ඉන්න මම ආසම ගායකයා... he is best.... ⭐️⭐️⭐️legends⭐️⭐️⭐️

  • @chathurangaupasiri7597
    @chathurangaupasiri75974 жыл бұрын

    අපේ වචනෙන්ම මටනම් පොරක් ❤️

  • @fathimathrishma8821

    @fathimathrishma8821

    4 жыл бұрын

    Aniva

  • @cmaxmusic1106

    @cmaxmusic1106

    3 жыл бұрын

    Ekenma

  • @hashendesilva
    @hashendesilva4 жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි වැඩ්ඩෙක්... ❤️❤️ ගිටාර් පාට් එක..❤️❤️💪

  • @renunilushanilusha5098
    @renunilushanilusha50984 жыл бұрын

    මම ආසාවේන් බැලුවා කැමති ගායකයෙක් හරි ලස්සනයි .🙏🙏 අහම්බෙන් හම්බුනේ පෝරොගැම් එක හොදම යාලුවා මගදි හම්බුනා වගෙ අදරෙයි අතුල අයියේ බුදුසරණ යි සුභ පැතුම් ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹 ඉදිිරි ගමනට

  • @upaliniyangoda9488
    @upaliniyangoda94884 жыл бұрын

    කියන්ට වචන නැ පුදුමාකාර හැකියාවක් තියන ආදරණිය ශිල්පියෙක්

  • @deepanimadushi8729
    @deepanimadushi87294 жыл бұрын

    මම කැමතිම ගාය⁣කයෙක් අතුල අයියා.තෙරුවන් සරනයි දිර්ඝ ගමනක් යන්න ශක්තිය ලැබේවා.

  • @kanishkadarshana2322

    @kanishkadarshana2322

    3 жыл бұрын

    Hi deepani

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya77804 жыл бұрын

    අපේ කාලයේ සිහින කුමාරයා අතුල අයියා ගොඩාක් දක්සයි ගොඩක් ආදරෙයි අයියෙ ❤❤❤❤

  • @madusha5090
    @madusha50904 жыл бұрын

    කවදාවත් මේ ප්‍රෝගෑම් එක බලලා නෑ. අහම්බෙන් දැක්කෙ. පොඩ්ඩක්වත් ස්කිප් නොකර සෙරම බැලුව. නියමයි මනූ අයියා. 😍😍😍😍😍😍

  • @asankapriyanath9153

    @asankapriyanath9153

    4 жыл бұрын

    Sira kathawa ahh

  • @nadeekaperera9840
    @nadeekaperera98404 жыл бұрын

    ලස්සනයි වැඩසටහන ,ගොඩක්ම අතුල අයියා ඉන්න හිංදා. සුභ පතනවා අයියෙ ඔයාට තව තවත් දීර්ග කාලයක් අපව ගීතයෙන් සනසවන්න ශක්තිය ධෙර්යය ලැබේවා..!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wathsalawathsala2840
    @wathsalawathsala28404 жыл бұрын

    ගොඩක් ලස්සනයි වැඩසටහන ජය වේවා ඉදිරියටත් හොද කලාකරුවන් දැක ගන්න ලැබෙයි කියා පාර්ථනා කරනව තෙරුවන් සරනයි අතුල අධ්කාරි 👌😍😍😍😍 තෙරුවන් සරනයි අයියේ

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera64054 жыл бұрын

    මනූ ආදරෙයි අප්පා සංගීතය කියන්නෙ විශ්ව බාශාවක් ස්තුතියි ගොඩාක් ❤ අතුල අයියගෙ හැම ගීතයක්ම සුන්දරයි ඉලක්කම් වලින් වයසට ගියාට හදවත තරුණයි ... 😁😘😘

  • @kanishkadarshana2322

    @kanishkadarshana2322

    3 жыл бұрын

    Hi apeksha

  • @kumudinidesilva2274
    @kumudinidesilva22743 жыл бұрын

    අතුල.. අයියා.. නිහතමානී.. කෙනෙක්.. ආදරෙයි.. ඒ.. හඩට... හැමදාම... ❤️❤️❤️❤️

  • @janakawijerathne5588
    @janakawijerathne55884 жыл бұрын

    Shehan Mihiranga එක්කත් මේ program එක කරන්න පුළුවන් උනොත් සුපිරි 😍😍😍

  • @shanugunathilake1810

    @shanugunathilake1810

    4 жыл бұрын

    Ane ow mamath harima asa gayakayek. Shihan

  • @anuradasenavirathna81

    @anuradasenavirathna81

    4 жыл бұрын

    Awankawa katha kerana thawath ekkenek e manu aiye plz

  • @MANURANGA

    @MANURANGA

    4 жыл бұрын

    Mama try karannam aniwarenma

  • @thisarurandil3294

    @thisarurandil3294

    4 жыл бұрын

    Ane manu ayya Shihanwa ganna kohomahari 😍

  • @dilukadananjaya9652

    @dilukadananjaya9652

    4 жыл бұрын

    Yeap.. Shehan aniwarenma me programme ekata genna. E dwasa Asawen Blnna hithan innWa

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs3 жыл бұрын

    මන් ගොඩක් ආදරය කරන Music Legend කෙනෙක් අතුල අයියා.😍 තෑන්ක්ස් මනූ අයියේ අතුල අයියව ගෙනල්ලා programme එක ලස්සන කරාට. දිගටම මේ වගේ වටිනා කියන Artiestlawa programme එකට ගේන්න. වෙලාව යනවා දැනුනේ නෑ. ඒ තරම් programme එක ගොඩක් ලස්සනයි. හරියට භාවනාවක් වගේ. ජයවේවා! ඔබ දෙපලට❤️❤️❤️🙏

  • @buddhimakalana4576
    @buddhimakalana45764 жыл бұрын

    වෙලාව යනවා දැනුනෙවත් නැහැ...superb program මනූ අයියෙ...සින්දු වගේම මේ කතා බහේදි දුන්න අදහස් තමන්ට තමන් වෙලා ජීවත් වෙන්න උගන්නනවා...best of luck...💚

  • @pushpawijerathna7714
    @pushpawijerathna77143 жыл бұрын

    මම ආසම ගායකයෙක් , කවදාවත් අමතක නොවෙන මියුරු ගී,තෙරුවන් සරණයි

  • @dnsk_whisps
    @dnsk_whisps4 жыл бұрын

    This is actually the first time I have ever seen him in a talk show. What a humble personality... Thumbs up Manu!!!

  • @sitharasithara6929
    @sitharasithara69294 жыл бұрын

    අතුල අධිකාරි නම් ඉතිං සුපිරි අහන් ඉන්න හරිම ආසයි.

  • @kanishkadarshana2322

    @kanishkadarshana2322

    3 жыл бұрын

    Hi sithara

  • @manojeetaniya5612
    @manojeetaniya56124 жыл бұрын

    Wow.. "ඇතින්නියේ" ඇහුව කාලේකට පස්සේ.. Nice programme Manu as always. I love the way you are presenting... !!! 💕

  • @surekafernando5225
    @surekafernando52254 жыл бұрын

    අතුල පොඩියි වැඩ හරිම ලොකුයි කෙල්ලෝ ගැනම හිත හිත මොඩ් වෙයි හැඩ වැඩ දාලා රට සර්පිනාව ගහන්නේ අතුල තමයි😘❤

  • @ravindunimsara3859
    @ravindunimsara38594 жыл бұрын

    සුපිරි concept එකක්. 👌 මේක දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕන අයියට. අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා මනූ අයියා.❤

  • @jk30hussain
    @jk30hussain3 жыл бұрын

    One of my favorite “paraadeesei “my tears being stubborn every single time whenever I listening to this evergreen song . His voice!!! Bless you

  • @user-xo2dk2by9q
    @user-xo2dk2by9q4 жыл бұрын

    ආසම ගායන සිල්පියෙක් 😍😍😍 තෙරුවන් සරනයි අතුල අයියෙ

  • @youtubeworld9199

    @youtubeworld9199

    3 жыл бұрын

    0761946339

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90454 жыл бұрын

    What a legend Paco Lucia style...well done n all the best! Thanks Manu for this.....

  • @kasunpriyankara6231
    @kasunpriyankara62314 жыл бұрын

    Wow Excellent program...love it♥ legend Athula aiya💕

  • @SDJA-hd6df
    @SDJA-hd6df4 жыл бұрын

    කතාව අඩු අතුලව මනු කතා කරවනවා , රස කතාව

  • @everythinganythingin1669
    @everythinganythingin16694 жыл бұрын

    මනූ අයියා මේ සිංදු ටික විතරක් දාන්න බැරිද වෙනම😮😮 ආසම කටහඩක් ස්තූතියි මනූ අයියා😍😍ජයම

  • @MANURANGA

    @MANURANGA

    4 жыл бұрын

    දාන්නම්. ඔයා මට මොනාද දෙන්නේ 😂

  • @everythinganythingin1669

    @everythinganythingin1669

    4 жыл бұрын

    @@MANURANGA 😂😂අම්මෝ... හදවතින්ම සුබ පතනව අයියා කෙරෙන වැඩ වලට😍😍 එන හැම වීඩියෝ එකක්ම බලනව අනික😍😍 ඔයාට අපි වෙන මොනව කියල දෙන්නද😋😋

  • @user-xe6dd3zh9k

    @user-xe6dd3zh9k

    4 жыл бұрын

    @@MANURANGA අම්මෝ ඔයා

  • @rwbd-123
    @rwbd-1233 жыл бұрын

    ආසයි අනේ මේ වගේ program බලන්න. Thanx manu අය්ය.නියම වැඩක්.ජයවේවා

  • @nilminianthony9549
    @nilminianthony95494 жыл бұрын

    Athula, oba nihathamani bawa agaya karanwa. Sunflower samaga ekathuweema hari sathutak. Samada sathutin inna labewa. Suba anagathayk. God bless you

  • @chris1114
    @chris11144 жыл бұрын

    මණු අතුලල වගේ ශිරා පොරවල් ගෙනල්ල ,ඉරාජ් වගේ පොල් බුරුවෙක් මේ වැඩ සටහනට ගෙනාවොත් අතුලලට කරන නිගරුවක්

  • @tharindujayawardhana2005

    @tharindujayawardhana2005

    3 жыл бұрын

    කවුරු කෝම කීවත් ඉරාජ් කියන්නෙත් ලෙජන්ඩ් එකක් ...

  • @Music-di6im

    @Music-di6im

    3 жыл бұрын

    @@tharindujayawardhana2005 aniwa

  • @VirageVlogs

    @VirageVlogs

    3 жыл бұрын

    Iraj කියන්නෙත් ඒ ඒ කාලවල් වලින් ආපු ආටිස්ට්ල. කාලයක් තිස්සෙ මිනිස්සුන්ගෙ හිත් වල ඉදල , ලෙජන්ඩ්ස්ල වෙලා ඉවරයි.❤️🤘

  • @nirmalenerajapakse6944
    @nirmalenerajapakse69444 жыл бұрын

    Lovely. Very happy for you Athula A. Awesome programme. Keep up the good work and be blessed. You are a LEGEND there is no argument.

  • @youcantoopagelk
    @youcantoopagelk4 жыл бұрын

    Wow......great moment ekak. .mama podikale indalama asa charitayak....godak dewal igana ganna godak de tiyenawa .....hambuwenna puluwan nam....dream ekak achieve kala wage tiyei....

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k4 жыл бұрын

    අතුල අයියට වඩා මනුට වයස පේනව කියන අය මේ කොනට 😁😁

  • @MANURANGA

    @MANURANGA

    4 жыл бұрын

    Hahaha sirawata

  • @puitmunasinghe5485

    @puitmunasinghe5485

    4 жыл бұрын

    kalakamiyo wayasata yanne harima hemin..mokada ayalage hite kunu tiyenne aduwen

  • @oshadimendis7420

    @oshadimendis7420

    3 жыл бұрын

    @@MANURANGA 😝

  • @tharindujayawardhana2005

    @tharindujayawardhana2005

    3 жыл бұрын

    හපෝ ඒක කිව්ව කැත ... 😅😅

  • @user-xe6dd3zh9k

    @user-xe6dd3zh9k

    3 жыл бұрын

    @@oshadimendis7420 🤣🤣

  • @TheMuseOnline
    @TheMuseOnline3 жыл бұрын

    Sooo glad you requested Athinniye Manu. What a legend!! We grew up listening to his music. ඊටත් වඩා ඉතාම වටිනා ගැඹුරු අදහස්! Thanks for doing this interview with him.

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi84513 жыл бұрын

    I have no words to express my happiness. Thanks for presenting this. So refreshing singing from Athula. Simply amazing 👏

  • @isofslk207
    @isofslk2074 жыл бұрын

    Athula I remember you sing with Champa kalhari at the Wellampitiya junction . Lots of fans came to the stage show specially to see you and Champa kalhari ..you guys was pretty young !

  • @randuladeshan2390
    @randuladeshan23904 жыл бұрын

    Forward karanne natuwa man balapu ekama show eka. Absolutely athula adhikari is a legend in sri lanka and humble person and Manu you requested song is one of my favourite songs and Senaka batagoda ❤

  • @WADNAVEENEW
    @WADNAVEENEW4 жыл бұрын

    නිහතමානී, අධිෂ්ඨානශීලී, විවෘත මනසකින්‍ යුත් දක්ෂයෙක්… 🙌❤️ පට්ට ම programmeඑකක් MANU! 👌 පොඩි යෝජනාවක්, කිව්වාත් වගේ සින්දු 2ක් විතරක් නැතුව 3ක් වගේ කරන්නකො. 😁

  • @MANURANGA

    @MANURANGA

    4 жыл бұрын

    Hahahahhaha try karannam bro

  • @user-tj8sx9cn2f
    @user-tj8sx9cn2f3 жыл бұрын

    ඉස්සර වගේම තාමත් ආසයි ආදරෙයි ,විවෘත ව කතාකරන මනුස්සයෙක් ..

  • @camindamanoj2548
    @camindamanoj25484 жыл бұрын

    Perfect.,excellent..,talent..Wish u old the best.theruwan saranai.

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera76444 жыл бұрын

    ආදරේ අතුල අයියා පොඩි කාලේ ඉදන් ආදරේ කරපු චරිතයක් 😍😍😍🌹🌹🌹😘😘😘

  • @madhushani3555
    @madhushani35553 жыл бұрын

    අතුල සර් නම් මාර නිහතමානී ඒ කටහඬ භාවනාවක් ❤️😌

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi26604 жыл бұрын

    අතුල අයියාට දීර්ඝායුෂ ලැබෙවා හරිම ලස්සනයි ඔයට බුදු සරණයි දෙවි පිහිටයි

  • @dinirasilva8745
    @dinirasilva87454 жыл бұрын

    An artist with a sense of humor, interesting & classical session... thanks mate!

  • @dilhaninanayakkarawasam8193
    @dilhaninanayakkarawasam81934 жыл бұрын

    Hethuwata wada athula harima budimath manusseyek.Your are a legend .

  • @indranikandambige9248
    @indranikandambige92482 жыл бұрын

    කියන්න වචන නෑ ..🌺🌺🌺තෙරුවන් සරනයි .හැමදාම ඉන්න ලස්සන සිංදු එක්ක.

  • @DimuthuC
    @DimuthuC4 жыл бұрын

    Wow. Ada nam rahai . Super Manu ayya. Thawa thibbanam hodai epa wenne nathi kenek athula Ayya

  • @user-nr6ws6di3u
    @user-nr6ws6di3u4 жыл бұрын

    අපෙකාලෙ ජනප්‍රියම වාදක මඩුල්ල එවගෙම ආසම ගායනය සහ වාදකයෙක් ජයවෙවා අතුල අයියා

  • @chameenhfernando970
    @chameenhfernando9704 жыл бұрын

    නියමයි මනු අයියා ❤️ හොද මනුස්සයෙක් හොද කථාවක්.... ආදරෙයි

  • @kennannanayakkara2618
    @kennannanayakkara26184 жыл бұрын

    After a long time, I saw your program. You have a good heart . God bless you.

  • @chamilmadushanka642
    @chamilmadushanka6424 жыл бұрын

    ගොඩක් ආසවෙන් බලන වැඩසටහන්... දිගටම කරන් යං මනු අයියා... ආදරෙයි..❤️

  • @nsscreation7673
    @nsscreation76734 жыл бұрын

    Athula adikari always best musician in Sri Lanka,, always manu your performance is very well,,and please bring the nalin perera

  • @harisonlappen6777
    @harisonlappen67774 жыл бұрын

    My god ඇස්පිල්ලන් ගහන්නැතුව ඇඟේ මයිල් කෙලින් වෙලා සවන් දුන්නා .නියමයි අතුල .සන්තෝශයි නීල් අයියා එක්ක එකතුවෙලා සන්ප්ලවර් යලි ගොඩ ගන්නවනමි.සන්තෝශයි...manu ටත් thanks.

  • @umobiledilini4955
    @umobiledilini49554 жыл бұрын

    Attatama niyamai .may god bless u.manu aiye Namal udugamat gennako.jesu pihitai

  • @odiethedoberman7600
    @odiethedoberman76003 жыл бұрын

    Fantastic job Manu brother , bringing out the old to gold .

  • @prabodanimahanama7779
    @prabodanimahanama77794 жыл бұрын

    Mukuth nokiyama baa...අපූරු දක්ෂ පුරාවෘත්තයක් ඔබ..අතුල අධිකාරි සර්..🤴❤🌹..මනූ අයියා හරවත් ආදරණීය කතාබහක්...

Келесі