අතුල අධිකාරිගේ ලස්සනම ගීත එකතුවක් | Athula Adikari songs collection | YK MUSIC

අතුල අධිකාරිගේ ලස්සනම ගීත එකතුවක්
Download MP3 or MP4 - www.youtubepi.com/watch?v=url...
මෙවැනි video දිගටම නරඹන්න අපිව Subscribe කරන්න
Channel link - / @ykmusic8863
contact - yasirukavishanka15@gmail.com
✔️SUBSCRIBE
✔️LIKE
✔️COMMENT
✔️SHARE
Thank For Watching

Пікірлер: 683

  • @DearnaughtyDear.
    @DearnaughtyDear.Ай бұрын

    මේ දෑසට යලි කිසිදා ඔබ හමුවෙන්නේ නෑ😢😢කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ😢😢😢😢😢😢.ඒත් ආදරෙයි මම තාමත් මගෙ සුදු හාමිනේට❤❤❤❤❤😢

  • @dilininadeesha2240
    @dilininadeesha22403 ай бұрын

    හිතට දැනුන ලස්සන අමුතුම කට හඩක්.. ආදරණිය චරිතයක් ❤❤❤

  • @NadeekaKumari-xk7xj
    @NadeekaKumari-xk7xj6 ай бұрын

    අතුලඅදිකාරි.හැමදාමත්.හදවතේ.ගායකයා.ආදරෙයි.ඔයාට ❤❤❤

  • @Mala090-sz5fh

    @Mala090-sz5fh

    6 ай бұрын

    මමඅසමකෙරනගහයකයෙක්අතුලධිකාරිනියමයිඔහුපොඩිකලේඉදලාමඅසයිමම

  • @RATHNAYAKARATHNAYAKA-sv2tj

    @RATHNAYAKARATHNAYAKA-sv2tj

    4 ай бұрын

    sirama

  • @janithsiriwardana4757
    @janithsiriwardana47579 ай бұрын

    මේ සින්දු ඇහෙනකොට අව්රුදු ගානක් ඈතට යනවා.😢

  • @hirushiowindi5379

    @hirushiowindi5379

    8 ай бұрын

    ම්ම්😊

  • @LakshiLakshika-hj3zv

    @LakshiLakshika-hj3zv

    2 ай бұрын

    Hmmm

  • @shanthrikacool4153
    @shanthrikacool41539 ай бұрын

    මෙ සින්දු කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ. ආදරෙයි අතුල සර්.... 🌹❤️❤️❤️❤️❤️

  • @GreenflyPathuruteam

    @GreenflyPathuruteam

    7 ай бұрын

    Ekanam aththa ❤

  • @kalanaheshan7505
    @kalanaheshan7505 Жыл бұрын

    එයාගෙ හීනාව අමතක කරන්න බෑ 🧡 හැමදාම මතකෙ හරි තියාගෙන ඉන්නවා 🧡 බොහෝ කලක් ඔයා ඉන්න කො මට වඩා සතුටින් ....පිලි ගන්නෑ හිත තවමත් දුක් දුන්නෙ ඔබයි කියා මතු සසරෙ එක් වේවා අපි අපගෙ ලොවෙ සදා 🖤🤗

  • @pasindusudeera7940

    @pasindusudeera7940

    10 ай бұрын

    😢

  • @DilhaniNimanthika

    @DilhaniNimanthika

    2 ай бұрын

    Hmmm❤❤❤

  • @DinokaPriyangani

    @DinokaPriyangani

    2 ай бұрын

    Hmmmm ow

  • @gunathungadimu1153

    @gunathungadimu1153

    2 күн бұрын

    sudu kodi obata😊.. 🏳🏳

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 Жыл бұрын

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම... 🔥❣️

  • @Yasirumadhusankaimel

    @Yasirumadhusankaimel

    11 ай бұрын

    සුලග වගෙ මා අතහැර දුරට යන්නට වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

  • @YasiruDeneth
    @YasiruDeneth10 ай бұрын

    අතුල අදිකාරී(හදවතේ ගායකයා)හැමදාමත් ආදරෙයි 🖤❤️‍🔥

  • @TharakaMadushan-sr8fp

    @TharakaMadushan-sr8fp

    6 ай бұрын

    සිරා මාත් හැමදාම අහනවා ❤

  • @user-np6bf5xk3c

    @user-np6bf5xk3c

    5 ай бұрын

    😢😢😢😢😢

  • @yasiruchamith181
    @yasiruchamith1812 жыл бұрын

    ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම.....😔♥️

  • @ykmusic8863

    @ykmusic8863

    2 жыл бұрын

    🥺❤️

  • @sithalasithala9225

    @sithalasithala9225

    Жыл бұрын

    QqqqqqqqqqqqqQqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqaaqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqqqqqqqqqqqqqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @jagathbandara7622

    @jagathbandara7622

    Жыл бұрын

    1 q

  • @niroshanikaburawalakankana1334

    @niroshanikaburawalakankana1334

    Жыл бұрын

    🥲🥲🥲🥲

  • @krrishgaming2836

    @krrishgaming2836

    Жыл бұрын

    🥺

  • @thusithageethanjali6996
    @thusithageethanjali69962 жыл бұрын

    සුලග වගෙ මා අතහැර දුරක යන්න ..වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

  • @ykmusic8863

    @ykmusic8863

    2 жыл бұрын

  • @DinokaPriyangani

    @DinokaPriyangani

    2 ай бұрын

    Mmmm

  • @SiromiMangalika-lg8wj

    @SiromiMangalika-lg8wj

    2 ай бұрын

    ❤​@@DinokaPriyangani

  • @balapuwaduge2545

    @balapuwaduge2545

    Ай бұрын

    මට වගේ

  • @NikiniNavodha

    @NikiniNavodha

    12 сағат бұрын

    Song eka lassanaiii

  • @User_pb8s34
    @User_pb8s34 Жыл бұрын

    එයාගෙ හිනාව තමයි මම දැකපු ලස්සනම අහිංසකම හිනාව 🥺 නමුත් කවදාවත් එකතු වෙන්න බැරි වෙන්න පව් කරලා ඇති කොච්චර දෙන්නට දෙන්නා ආදරෙ කරත් එකතු වෙන්න බැ 🥺 කමක් නැ ඒත් ආදරෙයි මගෙ හොදම මතකය p 💖💖🥰😘

  • @wanishan6814

    @wanishan6814

    Жыл бұрын

    ලස්සනට ආදරේ කරන්න යන්න එපා මැනික

  • @NisansalaKumari-eo4bl

    @NisansalaKumari-eo4bl

    8 ай бұрын

    😢❤

  • @supunsupun6731
    @supunsupun6731 Жыл бұрын

    ජිවිතෙ කියා දුන්නු ආදරෙ ඔයා..🌹🌹🌹

  • @AmaAma-qf1mn
    @AmaAma-qf1mn9 ай бұрын

    ආදරේට ආදරේ කරන අය ගොඩක් අඩුයි 😊එත් ආදරේ පන වගේ රකින අය හැමදාම දුකින්

  • @SethuSethusethu-hz9ti

    @SethuSethusethu-hz9ti

    7 ай бұрын

    එක aththa ❤️

  • @GhkumaThilak

    @GhkumaThilak

    5 ай бұрын

    Yas

  • @dinushikamadhuwanthi4421

    @dinushikamadhuwanthi4421

    4 ай бұрын

    Ow eka aththa

  • @dinushikamadhuwanthi4421

    @dinushikamadhuwanthi4421

    4 ай бұрын

    Ow eka aththa

  • @sasinduudara9502

    @sasinduudara9502

    3 ай бұрын

  • @sadilimandiu630
    @sadilimandiu630 Жыл бұрын

    අදටත් ගොඩක් ආදරෙයි මේ සින්දු සෙට් එකට

  • @gunathungadimu1153

    @gunathungadimu1153

    2 күн бұрын

    🥰

  • @dilshandisanayaka2960
    @dilshandisanayaka2960 Жыл бұрын

    ගොඩක් ලස්සනයි .ආදරේයි .හදවතේ ගායකයා.සැමදමත් සතුටින් ඉන්න තෙරැවන් සරනයි ..💕

  • @user-kl8fp7jn6i
    @user-kl8fp7jn6i11 ай бұрын

    ලව් කරත් සතුටින් හිටියත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු මේවා.....❤❤❤❤😊

  • @user-tl4yc3js9o

    @user-tl4yc3js9o

    9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HappyCrow-se8wj

    @HappyCrow-se8wj

    19 күн бұрын

    ඇත්ත

  • @ashanimanthi7743
    @ashanimanthi7743Ай бұрын

    ඒ වචන ගොතලා තියෙන ලස්සනයි ඒ කටහඩයි එකතු උනහම 😃❤️❤️❤️❤️

  • @sinethsanjiva4673
    @sinethsanjiva46735 ай бұрын

    2024ත් අහානො 😔

  • @ThishiniMadushika

    @ThishiniMadushika

    2 ай бұрын

  • @user-nb6sx2ym9y

    @user-nb6sx2ym9y

    15 күн бұрын

    Mmmmmm❤❤❤❤❤

  • @piyalzoysa903
    @piyalzoysa903 Жыл бұрын

    ඒ කටහඬ කාටවත් නැහැ💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sarangalakshika5713
    @sarangalakshika57132 жыл бұрын

    සුලග වගේ මා අමතක කර දුරක යන්න...

  • @vihangafernando3257
    @vihangafernando3257 Жыл бұрын

    කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔබ තරම් 🥺❤️

  • @unlimitedgameszone
    @unlimitedgameszone Жыл бұрын

    ආසම voice එක ❤️

  • @sujithpriyantha1793
    @sujithpriyantha17936 ай бұрын

    අපේ පාසැල් කාලය

  • @jayalatharambagenisha5330
    @jayalatharambagenisha5330 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 පළමු ආදරය අමතක කරන්න බෑරිය එයයි සත්ය , නමුත් 😪😪 දෛවය එය නොවෙයි 😪😪 මන් කැමති ම ගායකයින් දෙන්නයි GEORGE Michael 🌹🌹🌹🌹🌹🌹 අතුල අධිකාරි🌹🌹🌹🌹🌹🌹🌹

  • @kavishkasdiary6151
    @kavishkasdiary6151 Жыл бұрын

    මට මාද නැති වුනා සත්තයි ඉතින් ☺️💔

  • @eadissanayaka
    @eadissanayakaАй бұрын

    ආදරේ කියන්නෙ වන්වේ ටිකට් එකක් මචන්ල. රිටර්න් එකක් ලැබෙන්නෙ ඉඳල හිටල කෙනෙක්ට. සාප කරන්න එපා වෛර කරන්න එපා. මතක වලට ආදරේ කරන්න.

  • @madhushilakvindhya9672
    @madhushilakvindhya9672 Жыл бұрын

    ඒ වචන ,හිත මාර විදියට සනසනවා ... මතකයන් ආයේ මතකයට අරන් එන ඒ කටහඩට මාරම ආසයි .. හැමදාමත් ... කොච්චර ඇහුවත් ඇබ්බැහිවීම් නැති නොවන හඩක් ... තනිවුනු හැම මොහොතකම ආයේ ආයේත් අහනවා ....🥺🥀❤️

  • @ykmusic8863

    @ykmusic8863

    Жыл бұрын

    ❤️❤️

  • @hghvn9884

    @hghvn9884

    Жыл бұрын

    Bawanawk

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Hi

  • @seedevigangani72
    @seedevigangani72 Жыл бұрын

    කවදාවත්...මට ඔයාව... යලි හිමිවෙන්නෙ නැහැ ...😥❤🙏

  • @krrishgaming2836

    @krrishgaming2836

    Жыл бұрын

    🥺

  • @seedevigangani72

    @seedevigangani72

    Жыл бұрын

    @@krrishgaming2836 😔

  • @yethulivohara1720
    @yethulivohara1720 Жыл бұрын

    හදවතින් එයා වෙනුවෙන් ජිවත් වෙන.බලාහිදිම තුල ජිවිතය තිරනය වන දරා ගැනිම මත සැනසෙන. තමත් එයාගේ ආදරේ දැනෙන ඒ සුන්දර හැගිම මා ලබපු අදිමාත්‍රා සහිත මත්ද්‍රව්‍ය නුබ 🙂❤️🔥 හිදින්නම් නුබේ ඔය හිතට හිතක් ලං වෙන තුරෑ..💝 හිමි නොවන ඔබේ ඇසුර දුරින් ඉදන් විදින්නම්🙈❤️ ජිවත් වෙන හැම තප්පරේම නුබේ සෙනෙහෙස මත ජිවත් වෙන්නම්...❤️ මේ අයිතිය නැතිවූ දවසට ...🙂 නුබ වෙනුවෙන්ම ඉන්නම්❤️🧎🏻‍♀️... රකින්නම් දුන් පොරොන්දු 🙂❤️ ඔයා දිහා බලාගෙන ඉන්න අවසරයි සොදුර🤭❤️

  • @nethmitharu9593

    @nethmitharu9593

    Жыл бұрын

    😥

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    ලස්සනයි කව්ය ♥️

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    @@nethmitharu9593 😊😊

  • @sankasanka307

    @sankasanka307

    11 ай бұрын

    ඈත උනත් නුබ මට ආදරේ මහ ගොඩක් සසරේ කරපු පවු වලට මොනා කරන්නව දුරින් හිද බලා සැනසෙමි හිනැහෙමි නුබෙ සොදුරු රුව මගේ හුස්ම පවතනින තුරා........😢

  • @NikiniNavodha

    @NikiniNavodha

    11 сағат бұрын

    Harima lassanai sidduwa

  • @pathummadusanka1089
    @pathummadusanka1089 Жыл бұрын

    කෙල්ලො නිසා ජිවිතය එපා කර ගන්න එපා කොල්ලොනෙ

  • @NishuNisha-os5yo

    @NishuNisha-os5yo

    4 ай бұрын

    Uba hari machan❤

  • @priyanthikahemakumari9641

    @priyanthikahemakumari9641

    4 ай бұрын

    Atta yanA unta yanna denna a mattema NAHI nahi enna kale aparade. Terumak na ahema jewat wena aka. terumak atiwa jewite jaya ganna

  • @chathuniniromika9159
    @chathuniniromika9159 Жыл бұрын

    මෙ songs අහලා හැමදාම අඩන මම අතිතෙ මතක් වෙලා

  • @indikasanjeewa2598

    @indikasanjeewa2598

    Жыл бұрын

    Math ehemi

  • @gihanchamidu2391

    @gihanchamidu2391

    Жыл бұрын

    👍

  • @senuradimuthsrilanka6281

    @senuradimuthsrilanka6281

    Жыл бұрын

    අත්හැර ගිය පලමු ප්‍රේමය💔 ඔබට හොදම ප්‍රේමය යැයි සිතෙන්නේ❤️ මේ ලෝකෙ ඔබ වෙනුවෙන් ඔබේ ආදරේ වෙනුවෙන්🥰 ඒ ආදරණීය හොදම කෙනා මුණ ගැහෙන තුරු පමණි!🌸 සෙනුර💞

  • @lalithwimalarathna8145

    @lalithwimalarathna8145

    Жыл бұрын

    ඇත්තටම පුදුම දුකක් දැනෙනවා

  • @rangithkumarkumar4975

    @rangithkumarkumar4975

    Жыл бұрын

    😪😪😪😪😪😪

  • @manelhimaliliyanage2198
    @manelhimaliliyanage21982 жыл бұрын

    කවදාවත් mata oyava yali හිමි wenne ne❤️❤️❤️❤️

  • @ykmusic8863

    @ykmusic8863

    2 жыл бұрын

    ❤❤

  • @ashubaba9067
    @ashubaba906711 ай бұрын

    මෙතන ගොඩක් අයගේ හදවතේ තින දුක ලියලා තිනෝ 🥺 මට නම් ආදරේ එපා වෙලා තින්නේ මට කොච්චර ආදරේ කරන්න කට්ටිය ඉදියත් මන් ආදරේට ආදරේ කරන්න දන්නේ නෑ මොකද මන් ගෙදර අයට ගොඩක් ආදරෙයි ❤ එත් මන් පිච්චි පිච්චි ජිවත් වෙන්නේ එයාව ගොඩක් හිතේ තියන් 🥺

  • @damithaekanayake9883

    @damithaekanayake9883

    11 ай бұрын

    ඒක හොද දෙයක්...ආදරේ නිසා අම්මා තාත්ත අමතක් වෙන ලෝකෙක ඔයා ගොඩක් වටිනවා...ඔයගේ ජීවිතේ ඔයා ඉල්ලන විදිහට ලැබෙන්න කියලා මන් ඔයට විශ් කරන්වා...දුක් වෙන්නෙපා...සොබහදහමින් හරි ඔයාට සලකන්වා...එතකල් ඉවසන්න...

  • @shithirashiwoni8292
    @shithirashiwoni82928 ай бұрын

    ලස්සනයි ❤godak personal life eka newe වැදගත් ❤❤❤❤

  • @gunathungadimu1153

    @gunathungadimu1153

    2 күн бұрын

    😉

  • @user-ml3ri4sk8t
    @user-ml3ri4sk8t9 ай бұрын

    ❤❤❤❤ආදරේ ඔබෙන් තරන් ලැබුනේ නෑ කාගෙන් වත්....... රැක ගන්න බැරි වුනා සංසාරේ ආදරේ............ ඡීවිතේ වැටුන තරම් නැගිට ගන්න බෑ ආයේ ....... මැරී මැරී උපදී මේ සංසාර ආදරේ..........

  • @user-de7xp6tw5r
    @user-de7xp6tw5r11 ай бұрын

    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා... ආදරේ කියා දුන්න ආදරෙ ඔයා...🌹🌹

  • @SihinaNethusara

    @SihinaNethusara

    9 ай бұрын

    Ggycv

  • @SihinaNethusara

    @SihinaNethusara

    9 ай бұрын

    Asdfcxh😢😮❤

  • @SihinaNethusara

    @SihinaNethusara

    9 ай бұрын

    😮ggfjy

  • @SihinaNethusara

    @SihinaNethusara

    9 ай бұрын

    Fdfch 4:12

  • @IshanSampath-qv5nd

    @IshanSampath-qv5nd

    9 ай бұрын

    Adaraii mamavoyas

  • @shenuwayt2369
    @shenuwayt23692 жыл бұрын

    මගේ දුක කාට කියන්නද 😭💔

  • @sewminiyashodhasamarathung9291

    @sewminiyashodhasamarathung9291

    Жыл бұрын

    😭💔මගෙ දුකත්

  • @indikasanjeewa2598

    @indikasanjeewa2598

    Жыл бұрын

    Mage dukath

  • @user-cf4kr2ef1r
    @user-cf4kr2ef1r11 ай бұрын

    එයා වෙන රටක කෙනෙක් උනත් අදටත් පන වගේ ආදරයක් හිතේ තියෙනවා එයා වෙනුවෙන්ම

  • @chamikarawijesinghe-ui3mi
    @chamikarawijesinghe-ui3mi2 күн бұрын

    පිළිගන්නේ නෑ සිත තාවමත් දුක් දුන්නේ ඔයා කියා..................................................................................................................................................................................................................❤

  • @shendilru6023
    @shendilru6023 Жыл бұрын

    අමතක කරලන්නට බෑ මටනම් කිසිදා

  • @pathummadushan9765
    @pathummadushan9765 Жыл бұрын

    අමතක කරලන්නට බැ මටනම් කිසිදා ජීවිතේ කියා දුන්න ආදරී ඔයා❤️‍🔥

  • @shanthimuniyandi2775
    @shanthimuniyandi27752 жыл бұрын

    බුදුසරණයි හාමදාමත් ආදරෙයි

  • @ykmusic8863

    @ykmusic8863

    2 жыл бұрын

    ❤❤

  • @piyumaljayasingha5013

    @piyumaljayasingha5013

    2 жыл бұрын

    @@ykmusic8863 you guys can

  • @mahiloo4968
    @mahiloo496811 ай бұрын

    ආදරේ දීලා කවදාවත් අනේ මටත් එයා මං කැමති විඩිහට තමන්ට ආදරේ කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා . මොකද ඒක තරම් තවත් වේදනාවක් නැ 😢

  • @thusharimangalika9967

    @thusharimangalika9967

    9 ай бұрын

    ඒක නම් ඇත්තටමයි

  • @halseymactavish842
    @halseymactavish8422 жыл бұрын

    සුපිරි සින්දු ටිකක් ❤️ හරිම ලස්සනය්

  • @ykmusic8863

    @ykmusic8863

    2 жыл бұрын

    thankyou ❤❤

  • @niwankapriyashan705
    @niwankapriyashan705 Жыл бұрын

    මා තනිවම විඳිනවා දුක් ඔයා දන්නේ නෑ 🥺🥺

  • @LakminiLakmini-zg1rs

    @LakminiLakmini-zg1rs

    28 күн бұрын

  • @Kasun97Camara
    @Kasun97Camara10 ай бұрын

    සිංදු ගොඩක් ලස්සනයි

  • @sadilimandiu630
    @sadilimandiu630 Жыл бұрын

    ආදරෙයි ආදරෙයි ❤️😘🌹🌹

  • @ashubaba9067
    @ashubaba906711 ай бұрын

    ආසම ගායකෙක්❤ හදවතේ ගායකයෙක්

  • @thisaradilsara1847
    @thisaradilsara184710 ай бұрын

    කදුලක් කදුලක් ගානේ පෙම දිය කරලා .... සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා... අමතක කරලන්නට බැ මටනම් කිසිදා... ආදරේ කියා දුන්නු ආදරී ඔයා.....💗🌚

  • @user-babarudara
    @user-babarudara2 ай бұрын

    මේවා හඩවල් නෙව්‍යි භාවනාවල්...දැන් ඉන්න කාලකන්නින්ගේ විලාප වගේද මේවා❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5nАй бұрын

    මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා,,,, කීවට දාලා ගිය අයවනම් මොන සසරෙවත් පතන්න ඕන නැහැ 😂 ඒ සසරෙත් කරන්නෙ මේ දේම තමයි 😂

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 Жыл бұрын

    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා... ආදරේ කියා දුන්න ආදරී ඔයා...

  • @user-jw9oh2kk6c
    @user-jw9oh2kk6c8 ай бұрын

    ඔබ දන්නැ ඔබ නැතිව මට ඉන්න බැ කියලා

  • @thekshana2426
    @thekshana24262 жыл бұрын

    රෑ තනියම හඩපු තරම ඔයා දන්නෙ නැහැ 😥😥

  • @ykmusic8863

    @ykmusic8863

    2 жыл бұрын

    🥺❤️

  • @greenbrickcinema-relaxingm3330

    @greenbrickcinema-relaxingm3330

    Жыл бұрын

    ඇයි රෑට විතරද කදුලු එන්නෙ 😂😂😂

  • @thilinasandaruwan5539

    @thilinasandaruwan5539

    Жыл бұрын

    @@greenbrickcinema-relaxingm3330 දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvbb

  • @sewminiyashodhasamarathung9291

    @sewminiyashodhasamarathung9291

    Жыл бұрын

    හ්ම් ඔව් 🥺🥺🥺🥺🥺😭

  • @sewminiyashodhasamarathung9291

    @sewminiyashodhasamarathung9291

    Жыл бұрын

    එ දුක දන්නෙ රැට අඩපු අය විතරය්.🥺😭

  • @user-vr9mg7xv3u
    @user-vr9mg7xv3u2 ай бұрын

    මතු සසරෙ එක් වේවා අපි අපගේ ලෝවෙ සදා❤❤💔💗💗🫶🥹

  • @samraarif2809
    @samraarif280911 ай бұрын

    අාදරෙයි හැමදාමත් අපේ අතිතය ඝිහි කරනවා මෙි ගිත හරි අඝාවෙන් අහනවා අමතක කරලන්නට බැ අදරේ කියා දුන්න අාදරි ඔයා

  • @sangeethvimukthi4385
    @sangeethvimukthi43852 жыл бұрын

    ජීවිතය වැටුනු තරම් නැගිට ගන්න බෑ ආයේ ❤️

  • @shashi4883

    @shashi4883

    Жыл бұрын

    Ae moko

  • @subashini8135

    @subashini8135

    Жыл бұрын

    @@shashi4883 🤣

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ Жыл бұрын

    ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා💔🙂🥀

  • @krrishgaming2836

    @krrishgaming2836

    Жыл бұрын

    😔😔😔

  • @sankasanka307
    @sankasanka30711 ай бұрын

    අයිති නැති උනත් හැමදාම ආදරේ කලා එයාට් ගොඩක්😢😢😢😢😢😢😢

  • @voice5730
    @voice5730 Жыл бұрын

    ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා 🥺

  • @MangalikaWickramasinghe
    @MangalikaWickramasinghe2 ай бұрын

    ලස්සනයි ආදරෙයි

  • @Dilhan-zz
    @Dilhan-zz4 күн бұрын

    කදුලක් කදුලක් ගානෙ පෙම දිය කරලා 🥺💗💐

  • @kavisaradias2101
    @kavisaradias2101Ай бұрын

    අහිමිවු ආදරය තුලම ජීවත් වන අයට ඇඩෙන මාරම ගිත ටිකක් .එයටම ගැලපෙන මිහිරි හඩවල් දෙකක්.ආදරෙයි ඔයාලට හැමදාමත් ❤❤💓💓💖💖💕💕

  • @wasanthawasantha809
    @wasanthawasantha809 Жыл бұрын

    සුපිරි සිංදු ටිකක්.. 👌

  • @asankag2337
    @asankag23372 жыл бұрын

    ලස්සනයි

  • @ykmusic8863

    @ykmusic8863

    2 жыл бұрын

    thank you ❤️

  • @indunilnishanthi6932

    @indunilnishanthi6932

    Жыл бұрын

    .lassana..mathakayan..

  • @mohamadamiri3006
    @mohamadamiri30062 жыл бұрын

    VERY NICE song s lovely

  • @danuskanuwan6982
    @danuskanuwan69822 жыл бұрын

    Actually Beautiful Song

  • @chamindathilakarathne6306
    @chamindathilakarathne6306 Жыл бұрын

    අදටත් අහන ඒ ලස්සනම සින්දුව 😊❤️🥺☺️

  • @chamindathilakarathne6306

    @chamindathilakarathne6306

    Жыл бұрын

    🥺❤️

  • @rosarypinky1851
    @rosarypinky1851 Жыл бұрын

    Hitha reddana geethayak.....A පාළුව,තනි kama ,A asdeka අමතක කර hidinne කොහොම

  • @denethisanjana8029
    @denethisanjana80299 ай бұрын

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න .......❤🙂

  • @eagleff6416
    @eagleff64162 жыл бұрын

    Gemmak අඩො

  • @kasungayadharmasiri5501
    @kasungayadharmasiri55012 жыл бұрын

    godak adaraniiya voise akak.pattama lassanak

  • @ykmusic8863

    @ykmusic8863

    2 жыл бұрын

    ❤️❤️

  • @shakthimalshan5617
    @shakthimalshan561711 ай бұрын

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න ඔය ඇස් දෙක අමතක කර ඉන්නේ කොහොම 💔💔

  • @user-ml3ri4sk8t
    @user-ml3ri4sk8t9 ай бұрын

    අමතක කරලංන්නට බෑ මට නම් කිසි දා..... ආරේ කියා දුන්න ආද........ඔයා අමතක කරලංන්නට බෑ මට නම් කිසි දා..... ඡීවිතේ කියා දුන්න ආද............ඔයා

  • @hiruninawodya4704
    @hiruninawodya47049 ай бұрын

    ජිවිතේ වැටුනු තරම් නැගිටගන්න බැ ආයේ.......😓💔

  • @user-gh4ld2om6r
    @user-gh4ld2om6r2 ай бұрын

    Sanvedi sindu athula aiya obe sindu harima mihiri🎉🎉🎉🎉❤

  • @mohammedhasen6135
    @mohammedhasen61352 жыл бұрын

    Lassanei godak mihiri songs collection, God bless you❤

  • @ykmusic8863

    @ykmusic8863

    2 жыл бұрын

    thank you ❤❤

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp2 ай бұрын

    ආදරේ ඔබෙන්තරන්ලැබුනේනහැ...❤❤

  • @rajapure2810
    @rajapure28102 жыл бұрын

    Oba nathi me ree pura සිතුවිලි තැවුණ

  • @ykmusic8863

    @ykmusic8863

    2 жыл бұрын

    ❤️

  • @wijithakarunatilaka951
    @wijithakarunatilaka9519 ай бұрын

    සුළග වගේ මා අත හැර ඉවත යන්නට😢😢😢😢😢😢😢😢

  • @dularasamaranayake9732
    @dularasamaranayake9732 Жыл бұрын

    පට්ට සින්දු ටික

  • @user-jw9oh2kk6c
    @user-jw9oh2kk6c8 ай бұрын

    ඔයා දුන් අාදරේට අාදරේයි හදවත් පැලෙන්න තරමට දුක දැනේනවා❤❤❤❤❤❤

  • @NidunikaDilki
    @NidunikaDilki7 ай бұрын

    අතුල සමිතා කියන්නේ වෙනම එකක්... ❤🥰

  • @manelkumari5507
    @manelkumari5507 Жыл бұрын

    Jeevithe kiya dunna adariiii oyaaaaaaaaaa

  • @madhu-be7jw
    @madhu-be7jw11 ай бұрын

    ආසම සින්දු ටිකක්...❤️ අතීතෙට යනවා හිත හරි ඉක්මනට..අදටත් ආදරෙයි ඒ හිතට ඒත් දැන් මට අයිති නෑ☺️ඉන්න තැනක හොදින් ඇති කියලා හිතනවා..D..💔

  • @swarnadealwis1231
    @swarnadealwis1231 Жыл бұрын

    පෙමසිහිකරලා.....අමතක කරන්න බෑ...

  • @DEU631
    @DEU63111 ай бұрын

    සුදු මේ අහන්නකො අද මං ඔයා වෙනුවෙන් මේ දුකින් මේ ටිකම අහනවා 🥺 දවසක ඔයාට දුකක් දැනිලා මෙ සින්දු ටිකම ඇහුවොතින් මේ කමෙන්ට් බැලුවොතින් මං බලන් ඉන්නව කියල මතක තියාගන්න එ වෙලෙම ආදරෙ ආයෙත් අරන් දුවන් එන්න මං ලගට❤️ Ak

  • @thilinasandaruwan7595

    @thilinasandaruwan7595

    11 ай бұрын

    😢

  • @madhu-be7jw

    @madhu-be7jw

    11 ай бұрын

    😔

  • @sadilimandiu630
    @sadilimandiu630 Жыл бұрын

    මම ගොඩක් දුක් වින්ද ආදරේ නිසා අද ගොඩක් සතුටින් ඒ මම නිසා

  • @nuwanlankathilaka7735
    @nuwanlankathilaka773511 ай бұрын

    ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා 🖤 ✋

  • @AnnoyedPlayfulPup-zs8ij
    @AnnoyedPlayfulPup-zs8ij4 ай бұрын

    ජීවිතේ කියා දුන්න ආදරේ ඔයා...❤️❤️

  • @sajinikarunarathne5232
    @sajinikarunarathne5232 Жыл бұрын

    වරද මගේ රත්තරනේ කියලා දෙන්න

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    🥺🥺

  • @mandakini21
    @mandakini217 ай бұрын

    කඳුලක් කඳුලක් ගානේ ඔය රුවමයි සිහිවෙන්නේ

  • @anuratennakoon7133
    @anuratennakoon71333 ай бұрын

    ලස්සන සිංදුවක්

  • @tanatang3724
    @tanatang3724 Жыл бұрын

    man I missed this kind of tutorials lol. Great work here, thanks!!!

  • @user-ml3ri4sk8t
    @user-ml3ri4sk8t9 ай бұрын

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම................. (ආදරෙයි පණ වගේ මං)

  • @user-nb6sx2ym9y
    @user-nb6sx2ym9y15 күн бұрын

    Athula samitha harima adaraniiyaiiiii thamath❤❤❤❤❤

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani727310 ай бұрын

    හරිම ලස්සනයි දක්ෂ ගායකයෙක්

  • @jayasinghaindika5496
    @jayasinghaindika549610 ай бұрын

    ගොඩක්ම ලස්සනයි සිංදු

  • @lakshanmaduwantha1420
    @lakshanmaduwantha1420 Жыл бұрын

    ලව් කරලත් නැති තාමත් ලව් එකක් නැති බුට් එකක් වත් කලත් නැති මන් මේ සින්දු අහනවා 😹❤️👍

  • @user-rr5rw3ct6o

    @user-rr5rw3ct6o

    Жыл бұрын

    මාත්.ඒ උනාට මේ සින්දු ගොඩාහරියක් ලස්සනයි

  • @jayanthaliyanapathirana4399

    @jayanthaliyanapathirana4399

    11 ай бұрын

    😊

  • @user-gr3zg3nw2z

    @user-gr3zg3nw2z

    10 ай бұрын

    ඉක්මනින් කෙනෙක් ලැබෙයි ❤❤❤

  • @dinushadecosta

    @dinushadecosta

    9 ай бұрын

    ඒක තමා මේ සිංදු වල රස 🤟❤😍

  • @diwiyaa6245

    @diwiyaa6245

    7 ай бұрын

    මාත් මේ සින්දු වලට මෙච්චර හිත යන්නෙ ඇයිද මන්දා ❤❤❤❤☺️☺️☺️

  • @Kumari-qk6tj
    @Kumari-qk6tj Жыл бұрын

    Hitha assata heena godak" sinduwa magema jeewithe kotasakmai...hamadama ahuwath madi mata.

Келесі