Sililara Sitha Nayana - සිලිලාර සිත නයනා | Athula Adikari | Cover By Isuru Madushan

#Sililara_Sitha_Nayana #Isuru_Madushan #Cover
Sililara Sitha Nayana - සිලිලාර සිත නයනා
---------------------------------------------------------------------------------------------------------
Original Artist - Athula Adikari
Music - Ananda Perera
Lyrics - Saman Athaudahetti
---------------------------------------------------------------------------------------------------------
Cover By Isuru Madushan
Mixing & Mastering - Sanjula Kushan | Miracle Night Music Studio
Reviewing The Song - Nirmal Siriwardana
Video & Editing - Tharindu Hennayake
---------------------------------------------------------------------------------------------------------
Join Us :-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
SoundCloud - / isurumusic96
TikTok - / isurumusic96
KZread - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------------------------
'' සමන් අතාවුද හෙට්ටි ශුරීන් අතින් ලියැවුණු ආනන්ද පෙරේරයන්ගේ සංගීත සංයෝජනට අතුල අධිකාරිගේ හඩ මුසුව එක්වෙන,
සිලිලාර සිතන නයනා ගීතය ප්‍රථම භාගයේ කුලුදුල් රසාලිප්තය බවට පත්කරන්නයි මේ සූදානම...
සිලිලාර සිත නයනා - හෘදේ සිඹිනා
කෝල නීල වදනා- සවන පිනනා
මේ චණ්ඩ සූර්‍ය නගරෙ - දුවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා
තෙහෙට්ටු වෙලා හතිවැටුච්ච දවස් එක්ක ගෙවෙන කරදර පිරුණු ජිවිත නගරෙ දාඩිය වැටෙනකන් වැඩකරන තලත්තෑනි කොල්ලෙක්ට එක පාරටම මුණගැහෙන ටිකක් කියවන ඇස්වලින් කෝලම් කරන ගෑනුලමයෙක් හින්දා මුලු ජිවිතේම වෙනස් වෙන්න පටන් ගන්නවා... ඉතින් ඒ කොල්ලට ඒ ගෑනූලමයා හරියට දාහය නිවන සෙවනැල්ලක් වගේ වූණා.
හද අරවින්දේ මතු - දවසක පිපුණාවේ
ගිනිගත් මේ නගරේ - අතහැර නොයමු මා ප්‍රේමී
මේ පිරිමි ලමයා අර ගෑනූලමයගෙන් ඉල්ලනවා මතුදවසක නෙළුම් මල් පිපෙනව වගේ අපේ ජිවිත සාර්ථක වෙනකන් කොච්චර පිච්චුනත් ජිවිතේ අමාරුම කාලේ අතහරින්නෙ නැතුව එකට ඉන්න කියලා...
මුදු රාත්‍රීයේ පිනි - ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී - සොදුරු නොවෙද මා ප්‍රේමී
අමාරු කාලේ ගෙවලා ජිවිතේ හොදකාලේ ඒ කියන්නේ පිනි ඇතිරුණු යහනක තියන සනීපේ ඇගට දැනෙනව වගේ කාලයක් එනතුරා අපි එකට එක හිටියොත් මේ ජිවිතේ කොයිතරම් සුන්දර වෙයිද කියලා පිරිමි ලමයා ගෑනුලමයගෙන් අහනවා...
- Nirmal Siriwardana -
----------------------------------------------------------------------------------------------------------
01 -- 2020 / 03 / 03

Пікірлер: 853

  • @roshi6247
    @roshi62474 жыл бұрын

    මම කවදාවත් youtube vedios වලට comments දාන කෙනෙක් නෙවෙයි...ඒත් මේකට නොදාම බැරි වුනා... ඒ කට හඩ...😍😍 ඔලුවෙ තියෙන සේරම පීඩනයන් නැති වෙලාම ගියා..ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන්.. ඇත්තටම වින්දා...

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @malinthamadushan9150

    @malinthamadushan9150

    4 жыл бұрын

    ❤️😍

  • @amandiweerasingha9147

    @amandiweerasingha9147

    3 жыл бұрын

    U r absolutely correct. Same here.

  • @roshi6247

    @roshi6247

    3 жыл бұрын

    @@amandiweerasingha9147 ඇස් පියන් අහන් ඉන්න පුලුවන්.. හැමදාම රෑට නිදාගන්න කලින් අනිවාර්යයෙන්ම අහනවා මේ cover එක.. මොන ප්‍රශ්නයක් තිබ්බත් ක්ෂණිකයෙන් ඒක අමතක කරන්න පුලුවන් තරම් powerful voice එකක්...😍😍

  • @amandiweerasingha9147

    @amandiweerasingha9147

    3 жыл бұрын

    @@roshi6247 අවංකවම ඔව්... අමුතුම ලස්සන... තරමක් ගැඹුරු... පැහැදිලි... හදවතට දැනෙන... හිත නිවන... ආදරණීය voice එකක් තියෙන්නේ... ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @parakramapremaratne391
    @parakramapremaratne3914 жыл бұрын

    ❤️ මොන බාධක ආවත්,උඩුගම් බලා පිහිනුමට හැකියාව ලැබේවා......

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    Thankyou malli❤️

  • @RishanAkash5DtAaRpV
    @RishanAkash5DtAaRpV2 жыл бұрын

    ලංකාවෙන් ගොඩක් දුර හිටියත් අපිට දැනෙන්නෙ ඔය වගේ ගීත තමයි ❤️♥️ සුපිරිම කටහඬක් 👌👌👌👌👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @prarthanavithanage4667
    @prarthanavithanage46672 жыл бұрын

    හිත කරදරෙන් ඉද්දි අහන මේ සිංදු හරිම ලස්සනයි අපූරුයි. ඔබට ජය.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @navodyakodippili7462
    @navodyakodippili7462 Жыл бұрын

    සුපිරි සිංදු හොයන් ආවේ කටහඩ නිසා ඔරිජින්ල් එක ඇහුවත් හිතට වැදුනු කටහඩෙන් නැතුව අවුලෙන් ඉන්දෙද්දි මේක අහන්න ලැබුනේ.භාවනාවක් 🥺♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි ❤️

  • @usmusicstudio6584
    @usmusicstudio6584 Жыл бұрын

    ඒ වචන ටිකට ගැලපෙනම voice එක..🥺 මේකනම් වෙනම එකක්..❤❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @sachindiluka6562
    @sachindiluka65622 жыл бұрын

    Best cover I’ve heard for this song ❤️

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779Ай бұрын

    Harema saneepay puthe hithata,jayamawewa theruwansaranay raththatane.

  • @ureshafernando1111
    @ureshafernando11112 жыл бұрын

    අතුල අධිකාරි මහත්මයාග තවත් ආසම ගීතයක් වෙනස් විදියට නැවත ගායනා කරාට ගොඩක් ස්තූතියි වගේම මාර විදියට හිත සැනසෙන voice එකක්..❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nadeeshaswarnapali8862
    @nadeeshaswarnapali8862Ай бұрын

    ගොඩක් ලස්සන සින්දුවක්.. ❤️❤️

  • @hasividanage7267
    @hasividanage72673 жыл бұрын

    පෙම් කවක් song eke comment ekak dekala meka balanna awe. 👌❤️❤️❤️❤️👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou so much❤️😍

  • @maneedeww3494

    @maneedeww3494

    3 жыл бұрын

    Ow eka dakala thama math bluwe Marama dakshathawayk idiriyatama yanna ape rate ahapu lassana katahadak...

  • @tharakasudesh3532

    @tharakasudesh3532

    3 жыл бұрын

    Me too

  • @tasteoflife8651

    @tasteoflife8651

    3 жыл бұрын

    මාත්...........

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    @@maneedeww3494 බොහොම ස්තුතියි ❤️

  • @sanjayabandara6883
    @sanjayabandara6883 Жыл бұрын

    Supiri hakiyawak sahodharaya....❤❤❤❤👉👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @cgjayathilaka212
    @cgjayathilaka2123 жыл бұрын

    ඉසුරු අයියගෙම කියලා අලුත් නිර්මාණයක් ඕනෙ ළගදිම කියන අය මේ කොනට💪💪💪💪

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ළඟදිම අහමු එකක්❤️

  • @romenadilrukshi5161
    @romenadilrukshi51613 жыл бұрын

    පෙම් කවක් අහලා ,මේ මේකත් බලන්න ආවෙ අම්මෝ ඒ හඬ භාවනාවක් වගේ සුභ පැතුම් 💚💚💚

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @nilakshisenevirathne9808

    @nilakshisenevirathne9808

    3 жыл бұрын

    මාත්

  • @ayeshakuruppu7991
    @ayeshakuruppu79913 жыл бұрын

    Came here after “පෙම් කවක්" ... 🥺. You can cure the entire world with your voice... 🌸 Best of Luck... !

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou .. Thankyou So much ❤️

  • @creative33048
    @creative33048 Жыл бұрын

    ❤️‍🔥🥺 ලස්සනයි 🥺❤️‍🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @madhujayasooriya7626
    @madhujayasooriya76262 жыл бұрын

    මිනිස්සුන්ගේ හිත සනසන දේව ආශිර්වාදයක් වගේ කටහඩක්..බුදුසරනයි අයියේ..❤❤❤😊😊😊

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kavyawijethunga
    @kavyawijethunga Жыл бұрын

    Wow 😇✨ හරිම ලස්සනයි..හිත නිවෙනවා

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @nirmalsiriwardana8356
    @nirmalsiriwardana83564 жыл бұрын

    උබට ගීතයක් ගායනා කරන්න උගන්නපු ගුරුවරයාගේ ඉදන් ධම්මික බණ්ඩාර අයියා දක්වා හැම කෙනෙක්ට මේක උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...අද නිහතමානීව සතුටක් භුක්ති විදින කෙනෙක් වෙලා මන්... මන් පාරක් පෙන්නපු දෙනෙක්ගේ අපූරුව සංයෝජනයක් මුලු ලෝකයකට විවෘත වෙලා.... හෙට දින්නනට කලින් අද දිනලා උබලා❤ ආදරෙයි

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    ❤️❤️

  • @user-me9mx6zj4g
    @user-me9mx6zj4gАй бұрын

    A lovely song.🎼🎶🎼🎶

  • @ahinsanethmini8960
    @ahinsanethmini8960Ай бұрын

    අමුතුම රහක්❤

  • @imeshikamadushani2655
    @imeshikamadushani265510 күн бұрын

    Best voice❤❤

  • @thirandirivinhara7425
    @thirandirivinhara74252 жыл бұрын

    සින්දූවේ තියෙන රසය දශමයක් වත් අඩු නොකර ලස්සනටම කියලා තියෙනවා😍 . ඔයාගේ සින්දු වලට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් 🥰. 2000න් පස්සේ ඉන්න පරම්පරාව මේ සින්දු කලින් ලොකුවට අහලා නෑ වගේම ඒවෑ රස ලොකුවට දන්නෑ . ඒත් අයියගේ මේ සින්දු අහලා දැන් හැමෝම මේ සින්දු වශී වෙලා වගේ අහනවා 🤩. හදවතින්ම සුභ පතනවා අනාගතයට 🥰❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @gimhanipushpasiri8939

    @gimhanipushpasiri8939

    Жыл бұрын

    Mth 2000n passe but me song tharam niwana thawath ewa na ape kale nm❤

  • @kasuninimesha8691
    @kasuninimesha8691 Жыл бұрын

    මාරම feelfull god job😊😗

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thankyou ❤️

  • @abhi7486
    @abhi74862 жыл бұрын

    Addicted 👍 pem kawak balala awe.nice

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 😊❤️🙏

  • @nipunishashintha8882
    @nipunishashintha88829 ай бұрын

    Perfect voice for this song ❤❤

  • @user-rr9jn7cf3u
    @user-rr9jn7cf3u6 ай бұрын

    ❤harima lassanai .budu saranai

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika94943 жыл бұрын

    "පෙම් කවක්" ලස්සනම.. ඒත් අනිත් ඒවත් ලස්සනයි. 💐 Good luck!

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @ssytvlogs6763
    @ssytvlogs6763 Жыл бұрын

    කොල්ලෙක්ව තවත් කොල්ලෙක්ට කවර් වලින් නමන්න ඒ තරම් ලේසියකට බෑ බං ❤️ මේක තනිකරම භාවනාවක් මලේ 🙏 ඔයා ඉන්න ඕන තැන අපි හැමෝම දන්නවා ඒත් ඔයා දන් නෑ.... යමන් ලස්සනම ගමනක්....උඹට මාර ආශිර්වාදයක් තියෙනවා 🥀 නිහල් නෙල්සන්ගේ අම්මා ගැන සිංදුව කියන්න හොයාගෙන ඒක උඹව ගෙනියයි උඩටම ❤️ තෙරුවන්සරණයි ජේසුපිහිටයි මැනික 🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    බොහොම ස්තුතියි අයියේ, මම අනිවාර්යයෙන් නිහාල් සර්ගේ ඒ ගීයත් උත්සාහ කරන්නම්. තෙරුවන් සරණයි ❤️

  • @madhuaroraa3154
    @madhuaroraa3154 Жыл бұрын

    දුක් ගිනි වියැකේවී.... සොඳුරු නොවෙද නුඹේ හඩ......

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @RohanaPriyantha-kc3jv
    @RohanaPriyantha-kc3jv21 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikagallage9899
    @shanikagallage9899 Жыл бұрын

    අතරමං වුනා වගේ දැනෙන්නෙ 🥰

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @shashikamadushanphotograph7616
    @shashikamadushanphotograph76164 жыл бұрын

    මචං ඉසුරුවා... ඉස්සර ඩෙස් එකකට ගහ ගහ සින්දු කියපු උබ නේද මේ... මාරම ආඩම්බරයි මචං.. ඉස්සරහට තව තව හොද දේවල් කරන්න ලැබේවා... ඒ වගේම සංජුල.... දෙන්නටම සුභ පතනවා තව සුපිරි වැඩ කරන්න.. ජය වේවා ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ශශිකයා... ❤️🙏

  • @rashmi7028
    @rashmi70283 жыл бұрын

    හරිම ලස්සනයි ඒ ගායනය.හදවතට දැනෙන්නට ගායනා කරන්න හැමෝටම බැහැ. ඒක අපි හිතන තරම් පහසුත් නැහැ. ඔබ එය ඉතාමත් පහසුවෙන් කරන අපූරුව ඔබගේ දක්ෂතාවය හා හැකියාව මැනවින් විදහා පානවා. ඔබගේ කට හඬ ඕනම හදවතක් නිරායාසයෙන් ආකර්ෂණය කර ගැනීමට තරම් ප්‍රභලයි කියා හැඟෙනවා. තරමක් ගැඹුරු...මිහිරි...දුර්ලභ..ආදරණිය..හඬකින් අපගේ සවන් පිනවන ඔබ‍ට මෙවන් නිර්මාණයන් ඉදිරියටත් රැගෙන ඒමට අවශ්‍යය ශක්තිය හා වාසනාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර, මෙවන් වින්දනය කල හැකි ගීත අප වෙනුවෙන් ගායනා කර සවන් පිනවීම වෙනුවෙන් හෘදයාංගම කෘතඥතාවය. 🙏🙏🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @malishapramudi2942
    @malishapramudi29422 жыл бұрын

    කියන්න වචන නෑ භාවනවක් වගෙ 🎧 ටික වෙලාවකට හිත අතරමං උනා ද මන්දා ❤️‍🔥 හැමදෙම අමතක වෙලා ගියා 🎵🎶😍❤️‍🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @osandachamod
    @osandachamod3 ай бұрын

    Status ekakin dekala hoyagena Awe,භාවනාවක් වගේ❤😌❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @tharindudilshan2965
    @tharindudilshan2965 Жыл бұрын

    භාවනාවක් වගේ

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @kavindurasanga5838
    @kavindurasanga58383 жыл бұрын

    As wahan sinduwak hithaya lan karana eka echchara lesi naaa sahodaraya eth uba eka kala suba pathum jaya wewaa

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @chamodilahiru7512
    @chamodilahiru751210 ай бұрын

    Beautiful voice ❤❤❤❤❤😍

  • @chamila220
    @chamila2202 жыл бұрын

    Hrima lassanai sing krnwa....."pem kawak" song ekata wadiyenma kamathii....good luck....brother...

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @ruvinitharaka8088
    @ruvinitharaka8088 Жыл бұрын

    කෝල නීල වදනා සවන පිනනා ☺️💚

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @sllegands3725
    @sllegands3725 Жыл бұрын

    Aththatama oyage voice ekata washi wela thiyenne😢😘♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @dinethrajapaksha5929
    @dinethrajapaksha5929Ай бұрын

    Keep it up 🎉🎉🎉🎉😢😢😢😮😊😊😊

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 Жыл бұрын

    මේකනම් පිස්සුවක් වගේ මාරම ලස්සනයි 💕😍🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @sanju-art-cafe
    @sanju-art-cafe Жыл бұрын

    Original ekata wada meka hithata mara widiyata denenawa aiye....good luck🥺🥰❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @chathurikaweerasinghe9428
    @chathurikaweerasinghe9428Ай бұрын

    Excellent ❤️

  • @MayomiThennakoon
    @MayomiThennakoonАй бұрын

    ❤ සෙවනැල්ල වෙන්න ප්‍රේමි .......

  • @maleeshakavindi4080
    @maleeshakavindi4080Ай бұрын

    Dreamy 😍😍😍😍

  • @achiisudarsha5921
    @achiisudarsha59213 жыл бұрын

    Aththatama math windaaa.....hithata marama sahanyak mehema ahanakota sinduwak.

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ස්තුතියි ❤️

  • @AnjuIshanKarunarathna
    @AnjuIshanKarunarathna Жыл бұрын

    Sewanalla wenna mage doni, dahaya niwana… ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @ayomahennayaka323
    @ayomahennayaka323 Жыл бұрын

    outstanding talent gudluck

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thankyou so much ❤️

  • @Yasas_Madhushan
    @Yasas_Madhushan Жыл бұрын

    Best version..❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thank you so much ❤

  • @sanduniliyanage4853
    @sanduniliyanage4853 Жыл бұрын

    Wow ❤️ jesu pihitai, dawasak oyt hodama thanakata ynna labenwamai aniwaren❤.Good luck dr ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @lakshmichandramali790
    @lakshmichandramali7902 жыл бұрын

    Oyata godak pin minissunge hitha sanasenna gaayana karana ekama.aadarei sahodarayaa❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @lakshmichandramali790

    @lakshmichandramali790

    2 жыл бұрын

    Theruwan saranai.jaya weva!!!

  • @Clowskiee
    @Clowskiee Жыл бұрын

    මම මේක අද දැක්කේ....😍 Your voice is meditation😍♥️💆

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thankyou so much ❤️

  • @gayathri4195
    @gayathri4195 Жыл бұрын

    ඒ කටහඬ🥺❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @gayathri4195

    @gayathri4195

    Жыл бұрын

    @@isurumadushan2863 😍♥️

  • @shanifernando1328
    @shanifernando13282 жыл бұрын

    හරිම ලස්සනයි භාවනාවක් වගේ ඔයාගේ කට හඩ ඇස් දෙක පියන් දහා වතාවක් ඇහුවා. ❤️🎵🎼😘

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nisansalathathsarani1959
    @nisansalathathsarani19593 жыл бұрын

    පෙම් කවක් සින්දුව බැලුවට පස්සෙ තමා මන් මේක දැක්කේ. මාරම ලස්සනයි අනේ. සුභ පතනවා අයියේ ඔයාට තව තවත් මේවගේ ලස්සන සින්දු කරන්න පුලුවන් වෙන්න කියලා❤🖤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @yumee2481
    @yumee24813 жыл бұрын

    දැනුයි දැකලා බැලුවේ✨️ පුදුම ලස්සන කටහඩක්... 💛💛 All The Best

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @XD-cb5ej
    @XD-cb5ej3 жыл бұрын

    Isuru ayya 💖 loku gamanak yamu jaya wewq 💖 bmv

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @videeshavishmanthi9297
    @videeshavishmanthi929712 күн бұрын

    ❤❤❤

  • @dx_ni_ya_
    @dx_ni_ya_ Жыл бұрын

    Aneeh 🥺❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @tharushiwijesundara223
    @tharushiwijesundara2232 ай бұрын

    Wow ❤❤❤

  • @poojanirwani3356
    @poojanirwani3356 Жыл бұрын

    Woooow...❤️😌 peaceful voice...all the best...👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thank you so much ❤️

  • @sanjeewabandara8294
    @sanjeewabandara82944 жыл бұрын

    ඇස් පියාගෙන අහන්න පුලුවන් එකක්..හදවතට දැනෙන එකක්...

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    බොහොම ස්තුතියි අයියා... ඔයගේ මහන්සිය තමයි...

  • @virajlakshitha8021
    @virajlakshitha80212 жыл бұрын

    Patta patta ❤️😌

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @mychoice1904
    @mychoice19043 жыл бұрын

    Godak asawen ahan hitiye.oyage voice eka hitha sanasenwa wish you all the best

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @pinyamayadunna5279
    @pinyamayadunna527910 ай бұрын

    What a beautiful voice! Can’t stop listening to this! You doing the great justice to the original.

  • @isurumadushan2863

    @isurumadushan2863

    10 ай бұрын

    Thank you so much ❤️

  • @hansanishara
    @hansanisharaАй бұрын

    Lovely ❤

  • @lankanganaekanayake1248
    @lankanganaekanayake1248 Жыл бұрын

    This has always been a therapy💙

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thank you so much ❤

  • @ayeshmakavindi6610
    @ayeshmakavindi6610 Жыл бұрын

    Adarei ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @sudharakabandara5824
    @sudharakabandara58243 ай бұрын

    Super ❤👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 ай бұрын

    Thank you ❤

  • @kavimusic--KW3936
    @kavimusic--KW39362 жыл бұрын

    ලස්සන සින්දුවක් හිතට දැනෙන්නම ලස්සනට කියනවා 💕💞 තෙරුවන් සරණයි! 🌷

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි.. තෙරුවන් සරණයි ❤️

  • @user-br5kc6cz5f
    @user-br5kc6cz5f3 жыл бұрын

    Woow ayyya pattah❤️❤️❤️❤️❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou ❤️

  • @chapathejani3550
    @chapathejani3550 Жыл бұрын

    Wow 😍lassnai

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @lahirujeewantha3870
    @lahirujeewantha38707 ай бұрын

    It amused me... superb..my eyes were. Full of tears... thank you

  • @nadeeshabeywarne9679
    @nadeeshabeywarne96794 жыл бұрын

    ඇස් පියන් අහන්න පුලුවන්.. .. ඒ වොයිස් එක.. සුභ පැතුම් ලොක්කා.. උඹට ජය.. ❤️💪

  • @isurumadushan2863

    @isurumadushan2863

    4 жыл бұрын

    බොහොම ස්තුතියි කොල්ලෝ... බුදුසරණයි ❤️🙏

  • @nipuniimesha2745
    @nipuniimesha27452 жыл бұрын

    Marama lassanai katahada 🙂🙂🙂🙂🙂🙂🙂🙂🥰

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dimuthulakshan274
    @dimuthulakshan2742 ай бұрын

    Mn asama cover song kiyana singer 🖤🥺

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @impassionofmusic7270
    @impassionofmusic72703 жыл бұрын

    🚀💓 bro...niwena katahadak

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @hansinilakshika3543
    @hansinilakshika35432 жыл бұрын

    Voice eka😍👌

  • @nilangagayashan5650
    @nilangagayashan56502 жыл бұрын

    🥰🥰🥰😇😇😇😇 niyamai

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @shammithathsara7021
    @shammithathsara70212 жыл бұрын

    හිත නිවන භාවනාවක් වගේ කටහඩ ක් ලැබීමක් ආශිර්වාදයක්..සුබ පැතුම්..

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @premasiripathirana4321
    @premasiripathirana432110 ай бұрын

    Waw aiye marama.lassnai ❤

  • @ceylawo
    @ceylawo2 жыл бұрын

    Cover songs ahnneti mn ewa ahnna purudu une oyagen.oya maru ane.no words..pattai ah..

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 Жыл бұрын

    Heart touching song. Your voice is so beautiful that I have addicted to this song. Excellent aiye!

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thankyou so much ❤️

  • @tharushimalsha4691
    @tharushimalsha46914 ай бұрын

    Voice එක 🥺❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 ай бұрын

    Thank you ❤

  • @dhanushka9599
    @dhanushka95993 жыл бұрын

    පටිටම වොයිස්

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ස්තුතියි ❤️

  • @TravelFeet-SL
    @TravelFeet-SL2 ай бұрын

    අහන්නෙ කීවෙනි පාර්ද කියල මතක නැ ඒත් මේක මට භාවනාවක්❤ 2024.04.24

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @sachethanachamathkara1330
    @sachethanachamathkara13302 жыл бұрын

    නියමයි අයියේ මරු..❤️💪

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @user-po8dn9vz1f
    @user-po8dn9vz1f26 күн бұрын

  • @aishu-rn2vw
    @aishu-rn2vw11 ай бұрын

    Keep it up. ❤️ ලස්සන කටහඩක්.භාවනාව ක් වගේ. 🥺❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    9 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @shalikarasangi2483
    @shalikarasangi24832 жыл бұрын

    හරිම ලස්සනයි සහෝ....

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @Madushani_buddhika
    @Madushani_buddhika2 жыл бұрын

    මත් වෙන හඩක් මල්ලි ඔයාටනන් තියෙන්නෙ ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි❤️

  • @r.m.sujeewasuji209
    @r.m.sujeewasuji2093 жыл бұрын

    Hrima lassanai..comment akak moda bri tramat lassanai..hema dukakma neti wenaw.. tawamt edireyat yanna sakthiya daeriya lebewa kiyal prthan kranwa

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @Sadeefashion994
    @Sadeefashion994Ай бұрын

    ❤️❤️

  • @nawodanilakmali208
    @nawodanilakmali2082 жыл бұрын

    ආසම එක 💚💚💚

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sachinihenreat9433
    @sachinihenreat94333 жыл бұрын

    ❤️harima lassanai 💆‍♀️💆‍♀️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @yenulayenula939
    @yenulayenula9392 жыл бұрын

    ❤️❤️❤️❤️ සුපරියි 😜

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @vibhushanafamily7339
    @vibhushanafamily73392 жыл бұрын

    අනිවාර්යයෙන්ම ප්‍රථමවතාවට youtube channel එකකට comment karapu congratulations මල්ලී 👌👌👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

Келесі