Coke Red | Featured by Athula Adikari | 2021-11-27 | Rupavahini Musical

Ойын-сауық

TV FORMAT LICENCE RAVINDRA MUNASINGHE ON BEHALF OF SRI LANKA RUPAVAHINI (TV) CORPORATION.
#RED​​​​​​​​ #RupavahiniMusical​​​​​​​​ #Rupavahini​​​​​​​​ #CokeRed​​​​​​​​
Coke Red | Featured by Athula Adikari | 2021-11-27 | Rupavahini Musical 🎸🎷🎼
Coke RED - Turn Up Your Rhythm
Artiest : Athula Adikari
Music Band : Sarith - Surith & The NEWS
Coke Red - Youth on Red Episode - 26 Line Up
00:00 Start
00:20 Introduction
00:42 විසිරුණු මල් පෙති - අතුල අධිකාරී
05:20 සඳ ඔබ වගේ / සැනසෙන් නැලවෙන්න සුදෝ / හද හඬලා... / මේ වේදිකාව ජීවිතේ අපේ (The Original Medley) - අතුල අධිකාරී
10:52 මා දෑසේ ආදරේ... - අතුල අධිකාරී
15:13 ඔබ නැති මේ රෑ පුරා - අතුල අධිකාරී
19:11 Discussion with Athula Adikari
24:17 රොන් පොදක් වෙන්නම් - අතුල අධිකාරී
27:45 Coke RED KZread Fans Comments Show Moment
29:55 හිත අස්සට - අතුල අධිකාරී
34:51 Coke RED Social Media Information
35:41 යම ලොව ඉපදුණ / ජීවිතේ මල්... / ඔරුවේ නැගලා... / Bring the Rabana (Sunflower
Medley) - The NEWS
41:39 Next Programme Preview (JAYA SRI with The NEWS)
43:14 Progamme End (Closing Credits)
🎷------------------------------------------------------------------------------------------------------------------------------------------------------🎷
Watch More : bit.ly/3ejZQRB
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZread Channel - kzread.info...
Rupavahini Music Channel - kzread.info?su...
Rupavahini Educational Channel - kzread.info_...

Пікірлер: 364

  • @SriLankaRupavahinitv
    @SriLankaRupavahinitv2 жыл бұрын

    Coke Red සියලුම වැඩසටහන් වල ගීත පමණක් නැරඹීමට අපගේ සංගීත චැනලය වන Roo Tunes චැනලය වෙත පිවිසෙන්න. 🙂🎷🎸 👉 Rupavahini Music Channel - kzread.info

  • @subhashjayaratne884

    @subhashjayaratne884

    2 жыл бұрын

    Damith Asankawa genwanna😊

  • @amashasathsarani122

    @amashasathsarani122

    2 жыл бұрын

    වැඩසටහන සුපිරියි. හැමදාම බලනවා. ඒත් ඔය coca cola කියන මල ජරාව promote කරන්න එපා. මේ වගේ සුපිරි වැඩසටහනක් අස්සෙ coca cola වගේ වස බෝතලයක් promot කරන්න ලැජ්ජා නැද්ද @rupawahini. ඔහොම නෙවෙයි ඔයාලා කොහොම කිව්වත් ඔය @coca cola කියන මිනීමරු වස අපි බොන්නෙ නෑ.ඒක හොදට මතක තියාගන්න.

  • @kasuneranga6541

    @kasuneranga6541

    2 жыл бұрын

    Nirosha virajini one

  • @maduranganuwan6437

    @maduranganuwan6437

    2 жыл бұрын

    Thank you

  • @sanathisanathi1156

    @sanathisanathi1156

    2 жыл бұрын

    @@rv3540 bxxblxlkkkxkxhxkxkhzkzkzkxkxzlzzdkzmhzkzhxddzzzzkkjdzkzxdzvzmmzbzzzzhmzzmbxzzzhzzmbzxxsxvkxjzzbzlzzzzzbzzzxxxzzbkxkxzzzzkxzzbzmbzzzzxzzzzzzmmxlbmzmmkxzxzmzzbbzznzxxkkzbxbmmzzzzxzzkxzbzabzzmzbzbmmazmmzbzbzzbzlhmxzzzkbzzhbzbzzbxzzzmzzzzzzmzzbzzmzmzlzzxbbbzzxkkxkxzmxkzmbjzhbbknjmblxzzzzzxkzbzbbzzmzzzbzzzzbzbxzbzbxzzmxvzbzzzhmmbzzzbczzmzmbbbbzmbmbxbzmzhkzvzbbzbzkzzzzhzzzzzzkxxkdbbmnmzzbmxkkzxzxzzvnzbzzzzxzzXszzzmzzđkdmzbbxdmzzzxdzkbzzlbkxzzbkkhzbzbmbzmzmzzmbzbzxzkxbxzz

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka21892 жыл бұрын

    ඒ කටහඬ භාවනාවක් වගේ.. Tanx News

  • @pubodasachinthani1139
    @pubodasachinthani11398 ай бұрын

    Coke red me program eka gena mn denganne 2023. Sarith surithlawa follow karanneth eyalage salli song eken passe. Eyala me wage supiri program ekak karala kiyala dengaththama mara sathutui. Mata kohomada meka misswune kiyala hithuna. Patta👌

  • @tharindutheekshana171
    @tharindutheekshana171 Жыл бұрын

    මගේ Fav singer තවමත් #Athula Adikari❤️ ඒ වොයිස් එක😍❤️ The News band එකත් සුපිරියක් තමයි.... තවත් ඕනෙ❤️

  • @tharangaweerasinghe6389
    @tharangaweerasinghe63892 жыл бұрын

    ආයෙත් රූපවාහිනිය බලන්ඩ ලන්කාවම පටන් අරන්...with coke red...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @uipathirana
    @uipathirana2 жыл бұрын

    Trending වෙන්න මේ Band එකේ තියන වැදගත්කම මෙම වැඩසටහනේ නිෂ්පාදකතුමා තේරුම් අරන් තිබුණොත් ලොකු දෙයක්...

  • @ranindugamage5556
    @ranindugamage55562 жыл бұрын

    ඊළග සතිය අනිවා ඔක්කොම සිංදු ට්‍රෙන්ඩින් තමා..ජය ශ්‍රී..❤️‍🔥😎

  • @dewminidesilva6078

    @dewminidesilva6078

    2 жыл бұрын

    Aniwa✴️

  • @dakshithakeshan9686

    @dakshithakeshan9686

    2 жыл бұрын

    Aniwaaaa

  • @livetrip2211
    @livetrip22112 жыл бұрын

    Mama ashama ගායකයා ,podi kale වගේම adath, hada hadala සුපිරි ,brand king සාරිත් surith, thanks සිරස

  • @dikalabandara555
    @dikalabandara5552 жыл бұрын

    සුපිරියි ජයවේවා ❤❤❤❤❤👍👍

  • @sandunranga8816
    @sandunranga88162 жыл бұрын

    සද ඔබ මගේ... දුක විමසන දුක් හැන්දෑවේ...ආසම එකක්...🤩🤩🤩

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara99352 жыл бұрын

    කොපි කල හැක සම කල නොහැකි #රූපවාහිනී Coke red නිව්ස් බෑන්ඩ් එක එක්ක දිගටම ඕනි ❤️❤️❤️❤️

  • @nuwanr.7975
    @nuwanr.79752 жыл бұрын

    ආසම ගායකයෙක් , වෙනම රහක් දෙන බෑන්ඩ් එකක්... 🔥🔥🔥🔥🔥

  • @rasikalakmal3265
    @rasikalakmal32652 жыл бұрын

    අතුල කියන්නේ වයසට නොයන හඬක්.. තනිකරම සුපිරියක්🔥🔥🔥🔥🔥🔥

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara44442 жыл бұрын

    Eka ela. අතුල අධිකාරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @pasaninduwara1556
    @pasaninduwara15562 жыл бұрын

    Trendig බලාපොරොත්තුවන්න එන සතියේ ජයශ්‍රී සමග නිව්ස් 😍

  • @liyanageliyanagel973
    @liyanageliyanagel9732 жыл бұрын

    ලස්සනයි .පවු.අහිංසකය ...

  • @lahirusampath1766
    @lahirusampath17662 жыл бұрын

    අතුල කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් 😍😍😍

  • @nimashakavindi2111
    @nimashakavindi21112 жыл бұрын

    program ekama dn 10 parakata wada beluwa. supirima supiri. Thank you #rupavahini 👍👍

  • @wasanthagunasoma226
    @wasanthagunasoma2262 жыл бұрын

    අතුලව හොදටම කියවපු බැකින් එක ❤💪

  • @erangaperera8343
    @erangaperera83432 жыл бұрын

    මේක නම් පිස්සුවක් 😍🤩

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs2 жыл бұрын

    තරුපති සර් මරේ මරු 👏👌❤️

  • @sandamali79
    @sandamali792 жыл бұрын

    අතුල අධිකාරි මහත්මයා මම ආසම ගායකයා ❤️ මේ වගේ වැඩසටහනකට ආවම ගොඩක් අය දැන් විදියට ගීතය වෙනස් කරන්න ගිහින් ගීතය එපා කරවනවා.. මෙතුමා පරණ හැඟීමෙන්ම ඒ රසය ලබා දුන්නා..

  • @sugarrush3441
    @sugarrush34412 жыл бұрын

    my favorite artist mr. athula adhikari 👍❤️💪

  • @krishtumbagesureshmadurang137
    @krishtumbagesureshmadurang1372 жыл бұрын

    අතුල අධිකාරි කියන්නේ ගායකයෙක් නෙවෙියි BRAND එකක්..❤️

  • @avindisheshanisenevirathne836

    @avindisheshanisenevirathne836

    2 жыл бұрын

    Agree May God bless him 🙏 ❤️ Our everloving Legend Talented All-rounder We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. Thaman ge paduwe inna kenek. Samada sathutin hina wela inna labewa... ohu hamadama job 1st. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke...

  • @madumadi2655
    @madumadi26552 жыл бұрын

    අතුල සර් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ලස්සනම ලස්සනයි මම ආසම ගායකයෙක්... නිහතමානී කෙනෙක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි හුඟක්

  • @avindisheshanisenevirathne836

    @avindisheshanisenevirathne836

    2 жыл бұрын

    Agree May God bless him 🙏 ❤️ Our everloving Legend Talented All-rounder We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. Thaman ge paduwe inna kenek. Samada sathutin hina wela inna labewa... ohu hamadama job 1st. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke...

  • @denuwansthisera6438
    @denuwansthisera64382 жыл бұрын

    රූපවාහිනී කවදත් හොද දේවල් තමා දුන්නෙ අපි රැල්ලට වෙන වෙන දේවල් පස්සෙ ගියාට ❤

  • @wasanthasamarakoon7636
    @wasanthasamarakoon7636 Жыл бұрын

    සුපිරිම තමයි........❤️🙏

  • @Dinacollection942
    @Dinacollection9422 жыл бұрын

    මේවා සිංදු නෙවෙ,තනිකරම බාවනාවක් .ආසම ගායකයා අතුල අදිකාරි.😍🤜🤛

  • @avindisheshanisenevirathne836

    @avindisheshanisenevirathne836

    2 жыл бұрын

    Agree May God bless him 🙏 ❤️ Our everloving Legend Talented All-rounder We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. Thaman ge paduwe inna kenek. Samada sathutin hina wela inna labewa... ohu hamadama job 1st. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke...

  • @bandararathnasekara9630
    @bandararathnasekara96302 жыл бұрын

    මගේ ප්‍රියතම ගායකයා

  • @rishainduwijesingha2497
    @rishainduwijesingha24972 жыл бұрын

    Athula❤❤❤ news band 🔥 ❤ 🎧 🎸🔥🔥

  • @priyanthasiriwardhana2144
    @priyanthasiriwardhana21442 жыл бұрын

    නියමයි news n athula.. Athula ගායකයෙක් නෙමෙයි තනිකරම brand එකක්

  • @upul1684
    @upul16842 жыл бұрын

    නිහතමානී කමේ ප්‍රතිමූර්තිය..අතුල අධිකාරී...ඔබට දීර්ඝායු වේවා..මගේ ප්‍රියතම ගායකයා...ඔබ ඕගන් එකෙන් වගේම ගිටාර් එකෙන් දැක්වූ දක්ශතාවය අති විශිෂ්ටයි ..

  • @avindisheshanisenevirathne836

    @avindisheshanisenevirathne836

    2 жыл бұрын

    Agree May God bless him 🙏 ❤️ Our everloving Legend Talented All-rounder We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. Thaman ge paduwe inna kenek. Samada sathutin hina wela inna labewa... ohu hamadama job 1st. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke...

  • @semuthusonal2400
    @semuthusonal24002 жыл бұрын

    Ammoo labana sathiya wenakan iwasillak nha😍😛

  • @danushkamadusanka6607
    @danushkamadusanka66072 жыл бұрын

    සුපිරිම සුපිරි කියන්න වචන නැහැ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandimashan9573
    @chandimashan95732 жыл бұрын

    රුපවාහිනියට වගේම, මෙවනි ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කිරිමට මුල්‍ය දායකත්වය දෙන coca cola සමාගමටත් ස්තුතියි. ගොඩක්.

  • @nalinbandara7207
    @nalinbandara72072 жыл бұрын

    supiri ❤️❤️news 🔥🔥🔥🔥

  • @Naileditlikeyou
    @Naileditlikeyou2 жыл бұрын

    මෙන්න බලනවනම් Music Shows, රූපවාහිනී කරන සුපිරිම Show එලක් තමයි ඉතින්.❣️🔥🔥

  • @ruchirapradeep1530
    @ruchirapradeep15302 жыл бұрын

    දමිත් අසන්කව ඔනේ news එක්ක...නිහතමානී චරිතය❤💪🙏😘

  • @hasidilhan1669
    @hasidilhan16692 жыл бұрын

    වයසට නොයන හඩ ❤️❤️ අතුල ❤️❤️❤️❤️

  • @avindisheshanisenevirathne836

    @avindisheshanisenevirathne836

    2 жыл бұрын

    Agree May God bless him 🙏 ❤️ Our everloving Legend Talented All-rounder We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. Thaman ge paduwe inna kenek. Samada sathutin hina wela inna labewa... ohu hamadama job 1st. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke...

  • @kumashiwijekoon3147
    @kumashiwijekoon31472 жыл бұрын

    Jiwithe mal😍😍 ...superb program with athula❤️❤️❤️

  • @AhmadAhmad-hd5gp
    @AhmadAhmad-hd5gp2 жыл бұрын

    Wowww super👍👍my 💗singer 💗athula 💗

  • @shanukagimhan2573
    @shanukagimhan25732 жыл бұрын

    ජාතික රුපවාහිනී නම් coke red, coke red නම් sarith surith & news තමා 💪❤️. ඒ බැදීම නම් කැඩෙන්න දෙන්න එපා. Perfect and quality work. 😍🇱🇰

  • @prarthanaabhisheka16
    @prarthanaabhisheka162 жыл бұрын

    ඒ සුසංයෝගය ගින්නක් වගේ ආසාවෙන් බලන් ඉන්නෙ🔥

  • @DamsakTV
    @DamsakTV2 жыл бұрын

    Mama asama karana gayakaek jayama wewa athula sahodaraya

  • @chandanatbogoda8401
    @chandanatbogoda84012 жыл бұрын

    ekenma super.jayawewa.......!

  • @anushkapraneeth8336
    @anushkapraneeth83362 жыл бұрын

    මේ program එක live බලනවට වඩා video එක බලන එක මාරම ලස්සනයි.. camera effects suprb 👍👍👍💕💕

  • @buddikachathuranga215
    @buddikachathuranga2152 жыл бұрын

    පවතින රජයට කඩේ යන්නේ නැතිව මෙන්න මේවගේ වැඩ කරනවනං අපිත් බලනවා මේ චැනල් එක...

  • @rameshindika8237
    @rameshindika82372 жыл бұрын

    Yes Sari @ suri nice playing 👍👍👍👋👋👋 I like ur band puthala 2 na 🙏🙏🙏💙 I love u so much.

  • @ashinthaka
    @ashinthaka2 жыл бұрын

    Next week 😍🔥❤ Jaya Sri with The News ❤

  • @chandimashan9573
    @chandimashan95732 жыл бұрын

    Music trending list එකට තව ඉඩක්..

  • @mohanwljerathne1169
    @mohanwljerathne11692 жыл бұрын

    "ගුරු පාර දිගට තරු හිනැහෙන රැයේ" , "මුතුලතා " මේ දෙක අතඇරියෙ නැති වුණානම් සර්වසම්පූර්ණයි 💙

  • @kumudukumudu8593
    @kumudukumudu85932 жыл бұрын

    ආසම ගායක අතුල 👍🎶🎶

  • @sumuduprabod4118
    @sumuduprabod41182 жыл бұрын

    මේ වොයිස් එකෙන් සින්දු කියන්න ඕනෙ නෑ.සති පොලක එලවලු වික්කත් ලස්සනයි

  • @shalithalakshan8545

    @shalithalakshan8545

    Жыл бұрын

    පොලක එලවලු වික්කනම් කියයි ඔහොම 😂

  • @lahiru6384
    @lahiru63842 жыл бұрын

    Balagena hitapu ekak

  • @s.pgamage9160
    @s.pgamage9160 Жыл бұрын

    My Favorit Singer 👍🙏

  • @lifeinczechrepublic6430
    @lifeinczechrepublic64302 жыл бұрын

    This is awesome. මා දෑසේ ගහනවා සුපිරියට. අතුලගෙ සිගිනුත් ඒ වගෙම මරු.🇨🇿🇱🇰

  • @chanakadissanayake6301
    @chanakadissanayake63012 жыл бұрын

    සුපිරියක් තමයි...අතුල අධිකාරි හදවතේ සුපිරි ගායකයා ... අම්මෝ ඒ වොයිස් එක 🖤🖤🖤🔥🔥🔥❤️❤️❤️ 🎶🎶🎶

  • @avindisheshanisenevirathne836

    @avindisheshanisenevirathne836

    2 жыл бұрын

    Agree May God bless him 🙏 ❤️ Our everloving Legend Talented All-rounder We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. Thaman ge paduwe inna kenek. Samada sathutin hina wela inna labewa... ohu hamadama job 1st. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke...

  • @roshansoysa652
    @roshansoysa6523 ай бұрын

    Athula bone in perfect musician. 🎉. and humble musician. Thanks munasingha bring Rupawahini the right way. 🎉

  • @devindithiloka2512
    @devindithiloka25122 жыл бұрын

    අද හලිම ලස්සනයි වැඩසටහන ❤❤

  • @champikaeranjeewa7879
    @champikaeranjeewa78792 жыл бұрын

    හොය හොයා හිටපු Concept එකක්.. ජාතික රූපවාහිනියට සුභ පැතුම් .. ඒ වගේම මේ Concept එක පිටුපසින් ඉන්න සියලු දෙනාටම good luck.. ❤️❤️💐💐

  • @deneeshathaksarani1121
    @deneeshathaksarani11212 жыл бұрын

    🔥🔥🔥🔥 NEWS band ❤❤❤❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Жыл бұрын

    සුපිරි බෑන්ඩ් එකනම් කියන්න දෙයක් නෑ විෂිස්ටයි වැඩ සටහන සුපිරි හරිම ලස්සනයි හැම දෙයම.100.යි 👌👌👌👌💪💪💪💪.ගැම්ම.

  • @hashanck5620
    @hashanck56202 жыл бұрын

    ඉල්ලුමට සැපයුම රෑපවාහිනී ❤️ International level එකේ වැඩක්

  • @prabathranjitha6095
    @prabathranjitha60952 жыл бұрын

    ගොඩාරියක් ලස්සනයි

  • @ishankamadushan
    @ishankamadushan2 жыл бұрын

    Old is gold thanks rupawahini cooperation

  • @anomarankoth2199
    @anomarankoth21992 жыл бұрын

    ...e sinahawa ...wadanaya...gayanaya...super ❤❤❤💖💖💖❤❤❤💖💖💖

  • @wijesinghemadura6373
    @wijesinghemadura63732 жыл бұрын

    NEWS ❤❤🎸

  • @chathurikabashini1762
    @chathurikabashini17622 жыл бұрын

    ජය ශ්‍රී + news ශා.,... නියමෙට තියෙයි

  • @janakakeerthibandara
    @janakakeerthibandara2 жыл бұрын

    නොමියන හඬ සහ රුව තාරුණ්‍යය හැමදාමත් එකසේ හදවතේ සිටියි, 🖤🖤

  • @prabathranjitha6095

    @prabathranjitha6095

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nethmisathsarani4929
    @nethmisathsarani49292 жыл бұрын

    Next week NEWS with Jaya Sri..OMG I can't wait😍😍❤❤🔥🔥

  • @sasithamunasingha1122
    @sasithamunasingha11222 жыл бұрын

    අතුල සර්, පට්ට,

  • @user-zn9od2yl8v
    @user-zn9od2yl8v2 жыл бұрын

    ගායකයත් බෑන්ඩ් එකත් දෙකම සුපිරියි ජය වේවා සියලු දෙනාට...❤✌️

  • @gayashiwijerupa3923
    @gayashiwijerupa39232 жыл бұрын

    Niyamai superb....Athla aiye niyami...news band ekath superb....good luck

  • @ksamarafernando8582
    @ksamarafernando85822 жыл бұрын

    ගෝඩ කාලයකින් හෝද musical program එකක් බැලුවා. Thank you 🙏 රුපවාහිනීයට🙏. අතුල අධිකාරී ගීත හැමදාම තරුණයි ❤️❤️🙏🙏

  • @avindisheshanisenevirathne836

    @avindisheshanisenevirathne836

    2 жыл бұрын

    Agree May God bless him 🙏 ❤️ Our everloving Legend Talented All-rounder We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. Thaman ge paduwe inna kenek. Samada sathutin hina wela inna labewa... ohu hamadama job 1st. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke...

  • @kumuduranasingha4707
    @kumuduranasingha47072 жыл бұрын

    Vlsirunu Mal pethi song eka harima lassanai.. Eka samithatath hondai.. hariyata eyata kiyanawa wage.. God bless you Athula

  • @ruwanasela4815
    @ruwanasela48152 жыл бұрын

    මේ සතියටම මේක ඇති මට ❤️😍🤩💫

  • @letitgospace8733
    @letitgospace87332 жыл бұрын

    Wooooow interesting. One of my favorite singer. 1993 varshaye Mata asunu eh katahandha eh vidiyamai.💞💞💞🌷🌷🌷🌷🌷🌷💞💞🌷🎶🎶🎤🎵💐 Budhusaranai 🙏 Devi pihitai 🙏

  • @maleeshabasnayake493
    @maleeshabasnayake4932 жыл бұрын

    ආදරෙයි coke red...❤️.ජය ශ්‍රී ලගෙ සිංදු නන් ලොවෙත් trending 😍❤️

  • @viduvlogs2399
    @viduvlogs23992 жыл бұрын

    Wayasata giyath kata hada thama tharunai..... hemadam sathutui inna oni athula aiye....❤❤❤❤

  • @Umayanga138
    @Umayanga1382 жыл бұрын

    TONE POEM COKE RED තිබ්බ හොදම එවා තමා සංගීතයෙන් නම් සංගීතෙන් ටෙලි නාට්‍ය වලින් නම් ටෙලි නාට්‍ය වලින් ජය වේවා රැපවාහිනි

  • @dulsiriwatawala6414

    @dulsiriwatawala6414

    2 жыл бұрын

    නොවරදවා බලන තාරුණ්‍යයේ වැඩසටහන සරිත් සූරිත් ඔබලාට ජයෙන් ජය ඉදිරියටමට යන්න, තවමත් රුඋපවහිනි අංක 1👍👍🙏🙏

  • @buddhihiran467
    @buddhihiran4672 жыл бұрын

    විසිරුණු මල් පෙති... ඒ බීට් එක ෆට්ට...👌

  • @MUSIQ4K
    @MUSIQ4K2 жыл бұрын

    හදවතේ ගායකයා ❤️✔🌠

  • @slmrdarkyff3846
    @slmrdarkyff3846 Жыл бұрын

    වාසි ❤️‍🔥

  • @ishankagayan60
    @ishankagayan602 жыл бұрын

    මේ program එක නම් නවත්තන්න එපා.ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake68812 жыл бұрын

    අතුල අධිකාරි මහත්තයගෙ සිංදු ඕනම පරම්පරාවක කෙනෙකුට වුණත් අහන්න පුළුවන් සිංදු.....❤❤ ඒ තරම් ලස්සනයි. ඊමේල් කවිකාරියේ, ඇතින්නියේ, මගේ කියා ඈත් වෙලා සිංදු ටිකත් කිව්වා නම් තවත් පට්ට.

  • @avindisheshanisenevirathne836

    @avindisheshanisenevirathne836

    2 жыл бұрын

    Agree May God bless him 🙏 ❤️ Our everloving Legend Talented All-rounder We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. Thaman ge paduwe inna kenek. Samada sathutin hina wela inna labewa... ohu hamadama job 1st. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke...

  • @chathurikabashini1762
    @chathurikabashini17622 жыл бұрын

    අතුල + news ......... ශා..... නියමයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👍👍👍👍👍👍👍👍👍👍🍟🍟🍟🍟🍟

  • @user-cy1bg2jy1n
    @user-cy1bg2jy1n2 жыл бұрын

    ❤️❤️❤️❤️අතුල රූකාන්ත වගේ හඩවල් ආයේ බිහි වෙන එකත් හීනයක්!!

  • @avindisheshanisenevirathne836

    @avindisheshanisenevirathne836

    2 жыл бұрын

    Agree May God bless him 🙏 ❤️ Our everloving Legend Talented All-rounder We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. Thaman ge paduwe inna kenek. Samada sathutin hina wela inna labewa... ohu hamadama job 1st. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke...

  • @lahirubuddhika4217
    @lahirubuddhika42172 жыл бұрын

    රූපවාහිනිය නැවත් අලුත් වූ වගයි 💚💚💚😍👌👌💐💐🌹

  • @siyumioshadi5006
    @siyumioshadi50062 жыл бұрын

    Waiting for next week 🥰😍😍😍😍😍😍

  • @joanneroshima
    @joanneroshima2 жыл бұрын

    Athula Adikari - All time favourite! Mesmerising voice!

  • @madhushankaproduction5667
    @madhushankaproduction56672 жыл бұрын

    අතුල අන්කල් ඔයා හැමදාමත් සරල කෙනෙක් විදියට මම දකින්නෙ ඔයා ලස්සනයි අන්කල් good luck

  • @chanakalakshan3223
    @chanakalakshan32232 жыл бұрын

    Wow ❤😍

  • @tharinduasiri633
    @tharinduasiri6332 жыл бұрын

    දැන් නම් සතියක් බලන් ඉන්නත් බැ වගේ .. ඒ තරමට ඇබ්බැහි වෙලා coke red සුපිරි , News Band සුපිරි පරි ඉතිරි..කියන්න වචන නැ.. Thank you රූපවාහිනී !!! ජය වේවා !!! ❤️❤️❤️

  • @N_entertainment-24
    @N_entertainment-242 жыл бұрын

    අතුල අදිකාරි ❤️+ news band ❤️ ස්නායු ඔක්කොටම දැනෙන්ඩ තියෙනවා ෆට්ටා 💕

  • @devikahewage2467
    @devikahewage24672 жыл бұрын

    හැමදාම මඟ හරින්නේ නැතුව සිංදු ටික හරිම ආසාවෙන් බලන වැඩසටහනක්..අතුල අධිකාරි එනවා කියලා දලා තිබ්බාම ඉවසිල්ලක් නැතුව හිටියේ බලන්න..කියන්න වචන නෑ ඒ කටහඬ ගැන ආදරෙයි හැමදාමත්…♥️♥️♥️♥️ රෑකාන්ත මහත්මයාවත් පුළුවන්ම් ගෙන්න කියලා කරැණාවෙන් ඉල්ලනවා…සරිත් සුරිත්ගේ සංගීත සංයෝගයත් එක්ක රසවිඳලා බලන්න ආසායි..ජය වේවා…

  • @mnushanthika646
    @mnushanthika6462 жыл бұрын

    15:36 - ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා.. පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා.. හැර මා නොයන් කී නිසා.. පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා.. හැර මා නොයන් කී නිසා.. මා හැරදා නමුදු ගියදා.. වේදනා මට ලොවේ.. ඔබ නිසයි හිමිවුනේ..ජීවිතේ.. 33:57- සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න...

  • @gin6556
    @gin65562 жыл бұрын

    Your excellency Mr Adikari your the Best,it’s Better than the rest

  • @lakshandanushka6548
    @lakshandanushka65482 жыл бұрын

    ලබන සතියේ පිස්සුවක් ජය ශ්‍රී ❤❤❤❤❤

  • @cnknaotunna345
    @cnknaotunna3452 жыл бұрын

    Superb music superb voice

  • @tharinduasiri633
    @tharinduasiri6332 жыл бұрын

    අම්මෝ ජය ශ්‍රී !!! පිස්සුයි වගේ ❤️❤️❤️💪💪💪

Келесі