Obe Sina Langa - ඔබේ සිනා ළඟ | Jagath Wickramasinghe | Cover By Isuru Madushan

Музыка

#Obe_Sina_Langa #Jagath_Wickramasinghe #Isuru_Madushan
Obe Sina Langa - ඔබේ සිනා ළඟ
---------------------------------------------------------------------------------------------------------
Original Artist - Jagath Wickramasinghe ( ජගත් වික්‍රමසිංහ )
Music - Jagath Wickramasinghe ( ජගත් වික්‍රමසිංහ )
Lyrics - Geethanjali Wickramasinghe ( ගීතාන්ජලී වික්‍රමසිංහ )
---------------------------------------------------------------------------------------------------------
Cover By Isuru Madushan
Mixing & Mastering - Sanjula Kushan | Miracle Night Music Studio
Reviewing The Song - Chamara Galkandha
Video & Editing - Tharindu Hennayake
Assisted Camara Work - Pujitha Chandima
---------------------------------------------------------------------------------------------------------
Join Us :-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
SoundCloud - / isurumusic96
TikTok - / isurumusic96
KZread - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------------------------
දෙනෝදහක් දෙනා හමුවන මේ ජීවිතයේ මතක සිටින, රැදෙන, සිනහවන්, කතාවන් ඉතිරි වන්නේ ස්වල්පදෙනෙකුගේ පමණි. ජීවිතයට කොතරම් වටිනාකම් එක්කලද, නැති වූවද, එසේ එකතු කළ හැකි පිරිස් සිටින්නේ අතලොස්සක්ද පමණි. මිනිසා වද වෙන්නේ , ලත වෙන්නේ ජීවිතයේ වටිනාකම කුමක්දැක් සොයන්නට පෙලබෙන අවස්ථාවේදීය. මා ද එවැන්නෙකි. ජීවිතයේ වටිනාකම සොයා ගියෙක්මි. ඒ යන මග මා සසල කළ සිනාවක් දුටිමි. මා නතර කල කතාවක් ඇසුනි. මා ප්‍රිය කළ මහේෂිකාවනි, ඔව්..! මම එදින ප්‍රේමය හැදින ගත්තෙමි. ඒ නුඹෙනි.
ඉතිහාසය කොතෙක් පාඩම් කියාදෙන බව සැබෑයි.රාධා,ක්‍රිෂ්ණා,සාලිය,මාලා,සාජහන්,මුම්ටාස්ගේ ආදර කතා බොහෝ ප්‍රසිද්ධ බවද සැබෑයි. නමුත් සොඳුර මේ එක් පෙම් කතාවකවත් අපේ ආදර ව්‍යුහය තිබේයැයි මම නොසිතමි. අපට ආදර සැමරුම් කුමටද ? අපේ ආදරය සදාකාලික සැමරුමකි. අපේ මේ ප්‍රේමය ඉතිහාසය කොට අනාගතයට පරමාදර්ශී සංකේතයක් තනමු. එවිට එය දනියාර් හා ෆාල්ගුනි දේවියගේ ප්‍රේම සැමරුම මෙන් ඔවුහු නිවාලන සැමරුමක් වනු ඇත.
කෙලවරක් නොපෙනෙන, සිහින රටා මැවෙන රතු,නිල් ආලෝක ධාරා මෙන් පෙම්වතුන්ගේ සිත් තුල මැවෙන, නිවෙන ප්‍රේම සිතුවිලි නොනිම් බව මම දනිමි. එක් දිනකට පමණක් ප්‍රේමවන්තයෙක් නොවී මියෙන දින තෙක් නුඹට පෙම් බඳිමි. මා ප්‍රේමය හදුනාගත් ඒ සිනාවත්, කතාවත් ලඟ මම නවතිමි. ඔව්! මම නවතිමි. ආදරෙයි..!
- Chamara Galkandha -
------------------------------------------------------------------------------------------------
05 -- 2021 / 02 / 14

Пікірлер: 689

  • @shiwanthikapremathilake704
    @shiwanthikapremathilake7043 жыл бұрын

    කියන්න වචන එන්නෙ නෑ මල්ලි.ඔය හඬ සුවහසක් සිත් සුවපත් කරන ආලේපයක් වගේ.කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ.එක සිංදුවක් එකකට පරාද නෑ.ඒත් එන්න එන්නම ඒ හඬ තවත් ගීතවත් වෙනවා.ඒ කොහොමද කියල හිතාගන්නවත් බෑ.ඉස්සරහට තව හොඳ දේවල් ගොඩක් ලෝකෙට දායාද කරන්න ඔයාට සියලු යහපත් බලවේග වල ආශිර්වාදය ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනවා!💐🌹බුදු සරණයි! දෙවි පිහිටයි!☮️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි අක්කේ.. බුදුසරණයි ❤️

  • @dgkpvcltd3772

    @dgkpvcltd3772

    2 жыл бұрын

    එකගයි 😍😍😍😍

  • @ICE_bear373

    @ICE_bear373

    2 жыл бұрын

    කීපාරක් ඇහුවද කියල දන්නෙ නෑ...අදත් ඇහුවා මතක් වෙලා ම ඇවිත්.....😊😍😍😍😍

  • @samanpriyawijesinghe3586

    @samanpriyawijesinghe3586

    Жыл бұрын

    @@ICE_bear373 ❤️❤️❤️

  • @udaralakshan6440
    @udaralakshan64403 жыл бұрын

    මමත් 2000 හෙන් පස්සෙ ඒත් පිනකටද කොහෙදෝ මල් සින්දු වෙනුවට මට මේවට තමා හිත ගියේ 😘😘😘😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    😊❤️

  • @senushkaharischandra7188

    @senushkaharischandra7188

    2 жыл бұрын

    රස හදුනන මනුස්සයා දන්නවා ලක්ශාන් නියම රස මොකක්ද කියලා. හරියට උබ අපි වගේ .

  • @udaralakshan6440

    @udaralakshan6440

    2 жыл бұрын

    @@senushkaharischandra7188 තෑම්ක්ස් සහෝ 😘😘

  • @ishi3130

    @ishi3130

    2 жыл бұрын

    නියම අර්ථයක් තියෙන මිහිරි තනු තියෙන හිත මනස සැහැල්ලු කරගන්න පුළුවන් සින්දු නේ මේවා ❤🙂

  • @dulamusick

    @dulamusick

    2 жыл бұрын

    🖤⚡

  • @srilanka6106
    @srilanka6106 Жыл бұрын

    කොච්චර අැහුවත් එපා වෙන්නැති සිංදුවක් .ඔබගෙ කටහඩත් සමග භාවනාවක් වගෙ අහන් ඉන්න පුලුවන්

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @naduniedirisinghe6543
    @naduniedirisinghe65433 жыл бұрын

    පාසලේ දුටුව විහිළුකාර කෙළිලොල් ඉසුරු අයියා..ඔබේ හඬ මෙතරම් ම හැඟුම්බර ද...සුබ පැතුම් ඉදිරියට ම යන්න...

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou Nangi ❤️

  • @kumuduperiyeda1765

    @kumuduperiyeda1765

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏👍👎👎👎

  • @nevilgammanpila5459
    @nevilgammanpila5459 Жыл бұрын

    සැම සිත් සුවපත් වෙිවා.

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @WasanaDoni
    @WasanaDoni10 ай бұрын

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි.💓. මම හැමදාම මේ සිංදුව අහනවා...මට නම් ඇති වෙන්නෙම නෑ...ඒ හඩත් හරිම ලස්සනයි..💓.ජයවේවා..හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ⁣ඉටු වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා.තෙරුවන් සරණයි...🎶🎶🎶🙏🙏🙏

  • @IsankaLakmali-fw6sg
    @IsankaLakmali-fw6sg Жыл бұрын

    Sha harima lassani maliiyoo.kata hada maru.ඔබට ජය 😍😆😆😆😆

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @shashibandara6894
    @shashibandara68943 жыл бұрын

    දුකක් දැනුනම හිත හදාගන්න ලේසී මේ සිංදු අහලා... ඒ හඬ 👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 Жыл бұрын

    මිල්ටන් මල්ලවාරච්චි යූගය සිහිපත් කරනවා💯✌️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @kasunweerasooriya7921
    @kasunweerasooriya79213 жыл бұрын

    අතීතයට හිත අරන් යන්න හොදම ගී පද.. මල්ලි ගේ හඩින් අහද්දි ඇස් වල කදුළු ..❤️❤️❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි අයියා❤️

  • @shachinilenadora1387
    @shachinilenadora13873 жыл бұрын

    හිත නිදහස් කරගන්න ඕන වෙලාවට උබේ සින්දුවක් ඇහුවා නම් හරි කොල්ලෝ👏👍

  • @danushkasanjeewa4206

    @danushkasanjeewa4206

    3 жыл бұрын

    Ammo.egath hiri watila giya.patta mall.lassanai voice eka.love you ❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou ❤️

  • @dilkinimesha4140

    @dilkinimesha4140

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @dimothishara7895

    @dimothishara7895

    3 жыл бұрын

    ❤️💔👍☝

  • @tharindumusicclub2199

    @tharindumusicclub2199

    2 жыл бұрын

    Aniwa

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka47032 жыл бұрын

    මාරම ලස්සන voice එකක් 🤝👏😊👍

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @wathsalawaruni8197
    @wathsalawaruni8197 Жыл бұрын

    ඇත්තමයි හරිම ලස්සනයි ඔයාගෙ කටහඬ. ඒක භාවනාවක්. පෙම්කවක් තමයි මං අහන්න කැමැතිම එක. Good luck ❤️👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @ruvinitharaka8088
    @ruvinitharaka8088 Жыл бұрын

    ඔබේ ගීත ලග හිත නැවතුනදා 😊💚

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ස්තුතියි ❤️😊

  • @malmeenimnadi151
    @malmeenimnadi1513 жыл бұрын

    දුකින් ඉන්න වෙලාවට දිව්‍ය ඖෂධයක් අයියේ...ඔයාගෙ කටහඩ....😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sujeewadilhani9280
    @sujeewadilhani9280 Жыл бұрын

    ❤❤️❤️❤️❤️👍👍👍👍👍👍කට හඬ වෙනස් කර ගන්න එපා. පරිස්සමින් තියා ගන්න. ඔයාට බුදුසරණයි පුතේ. කවදාවත් වරදින්නේ නෑ ඔයාට. ජයවේවා 💞💞💞💞💞

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    බුදුසරණයි ,❤️

  • @mdmadhu5988
    @mdmadhu59882 жыл бұрын

    ඒ කටහඩ භාවනාවක්.නිද්‍රාවක් .උමතුවක්...❣️❣️❣️❣️❣️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nisha5970
    @nisha5970 Жыл бұрын

    මේක නම් හිතා ගන්න බැහැ. අද තමයි මුලින්ම ඔයාගේ සින්දුවක් ඇහැවිවෙ. ඇබ්බැහි වෙලා මං

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @kavimusic--KW3936
    @kavimusic--KW39362 жыл бұрын

    භාවනාවක් වගෙයි.. ගොඩක් ලස්සනයි. තව තවත් අහන්න හිතෙනවා. ඒ තරමටම සින්දුව එක්ක ඔය හඬ හිතට දැනුනා. ජයෙන් ජයම වේවා! 🤟❤️😊

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    නැවත නැවතත්.. බොහොම ස්තුතියි 🙏❤️

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana9153 жыл бұрын

    භාවනාවක් වගේ.... ඔබේ ගැඹුරු හඬ....❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dimothishara7895

    @dimothishara7895

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ❤️

  • @roshanfernando7098
    @roshanfernando70988 ай бұрын

    Kiuanna wachana nam na hadawatha adaganna hadak God bless you 🙏🙏🙏🙏🙏🙏🙏idiri gamanata dewashirwadaya labewa hadawathinma parthana karami obata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjuyapa4724
    @anjuyapa47243 жыл бұрын

    ඉටිපන්දම් දැල්ලකට ඇදිලා එන පලගැටියෙක් වගේ කොයිතරම් හිත ඇවිලුනත් අහන එක නතර කරන්න හිත දෙන්නෙ නෑ.. සුභ අනාගතයක් ඉසුරු ඔබට...

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @neryjay5840
    @neryjay58403 жыл бұрын

    මන් ආසම සිංදුව ❤

  • @dasunbandara8110
    @dasunbandara8110 Жыл бұрын

    විරහවෙන් දුකින් ඉන්න සියලුම දෙනාගේ සිත් සතන් නිවේවා 😥💔

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @madhuaroraa3154
    @madhuaroraa3154 Жыл бұрын

    නාදුනන නුඹෙ හඩ.. ඇත්තටම හදවතට හරිම හුරු බවක්මයි දැනෙන්නෙ.. දුක නිවෙන්නම විතරක් නෙවෙයි තනිකමට.පාලුවටමත් නෙමෙයි.. හැගීම් විරහිත හදකට හැගීම් කැන්දන්නටත් ඔයාගෙ හඩට පුලුවන් මල්ලි... තුණුරුවනේ පිහිටයි ආරක්ෂාවයි...

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @sachinibhagya3179
    @sachinibhagya31792 жыл бұрын

    පිස්සුවක් ඒ හඩ 🥺❤️❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    සැදේවා ලෝකය නිදහසින් මැවේවා සොඳුරු වූ මල් යහන් බැඳේවා එකිනෙකා සෙනෙහසින් නිවේවා සියලු සිත් ප්‍රේමයෙන්

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @sandarunethmina8370
    @sandarunethmina83703 жыл бұрын

    හිත නිදහස් කරන පට්ට voice ekk brother...super 💪🖤

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @chamiladarshi6072
    @chamiladarshi6072 Жыл бұрын

    Lassana voice ekak thiyenne ..hamdama sindu kiyanna ❤

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤

  • @dilshanawijerathna2167
    @dilshanawijerathna21673 жыл бұрын

    මිනිස්සු trendin ගෙනියන දේවල් එක්ක බලනකොට මේවගේ වටිනාකම කියල නීම කරන්න බෑ. හිත නිවෙන තැනක් මේ. ඔහොමම දිගටම අලුත් නිර්මාණ කරන්න ආයිය. ♥️🔥👌

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @ajithajantha9117
    @ajithajantha9117 Жыл бұрын

    You have awesome voice putha.. theruwan saranai.

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ... තෙරුවන් සරණයි ❤️

  • @laknadeshani6013
    @laknadeshani60132 жыл бұрын

    ජීවිතේ කියවන සින්දු.. හරිම ලස්සනයි .. පාඩම් කරන වෙලාවට හිත නිවාගන්න අහන්න ආසම සින්දු.. ලස්සනයි අයියේ කටහඩ...❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @g.m.shalitha4517
    @g.m.shalitha45176 ай бұрын

    මාර ඉවසීමක් තියෙන කටහඩක් මල්ලෝ ❤

  • @udayadissanayake6994
    @udayadissanayake6994Ай бұрын

    Good luck Isuru 🎉 everything in my car playlist

  • @lasithashen3212
    @lasithashen32123 жыл бұрын

    Painkillers මොකටද මේ වගේ වේදනා නාශක තියෙනකොට.❤🌎

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️🙏

  • @diluperera24
    @diluperera243 жыл бұрын

    මගේ ආදරය මට නැති උනා.. ඇත්තටම ඉක්මනින් හිත හදාගන්න ලේසි උනා ඔයාගෙ සින්දු අහලා බාවනාවක් වගේ ඔයාගෙ හඬ් අහලා.. සුබපතනවා මේ වගේ හදවත් සුවපත් කරන්න ඉදිරියටත් ගිතවත් වෙන්න කියලා

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kodikaragechandhana8030

    @kodikaragechandhana8030

    3 жыл бұрын

    Aththa 💖💖💖💖💖

  • @JananiUmesha-vy7rc
    @JananiUmesha-vy7rc6 ай бұрын

    Superb brother මන් එකටම ඔයාගෙ සින්ඩුවක් අහව්වෙ රුවන් සර්ගෙ group එකේ දාපු msg එකක් බලලයි. ඇත්තටම හරි ආඩම්බරයි අපේ වයසෙ කොල්ලෙක් මේ වගේ කලා නිර්මාන කරන එක ගැන.ඔයාට සුභ අනාගතයක් brother💚

  • @shehanisandhu5507
    @shehanisandhu55073 жыл бұрын

    අගය කරන්න බැහැ....හරිම ලස්සනයි...අහම්බෙන හම්බුන විඩියො එකක්...හරිම ලස්සනයි ❤️❤️❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @blackwhite9759
    @blackwhite97592 жыл бұрын

    මුල් ගායකයගේ කටහඩ ඒ වගේම ඇහෙනවා 🥰

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️🙏

  • @fountechmusic4997
    @fountechmusic49972 жыл бұрын

    Dan Inna ewun kiyana gon baila wageeda menna sindu gayanaa karana gaayakayo... Jaya weewaaaaa.....

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️.. මේ ගීත වල මුල් නිර්මාණවේදීන්ට ඒ ගෞරවය හිමි වෙන්න ඕන

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    🌷🌺 🌹🌸🍁 🌟💮🌻💚 🍀🌼🎶🐾🌷🌹 දිවිය පුරාවටම ප්‍රේමය ඔබ ලඟ රැඳේවා.

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @shammithathsara7021
    @shammithathsara70212 жыл бұрын

    සිත සුවපත් කරන භාවනාවක් ඔය කටහඩ නම්...සුබ පැතුම්...

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @gimhanishashiniamaa1679
    @gimhanishashiniamaa16793 жыл бұрын

    ජිවිතේ අහපු ලස්සනම කටහඩ ද කියලා හිතුණා

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @mana3885
    @mana38853 жыл бұрын

    ඔබේ සිනා ළඟ නෙත නැවතුන දා..... ♥️ ඔබේ කතා ළඟ සිත නැවතුන දා♥️😔😔

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @erandhidharmaweera260
    @erandhidharmaweera260 Жыл бұрын

    Harima lassanai ,budu saranai ❤️❤️🌷

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ... බුදුසරණයි ❤

  • @ish5791
    @ish57912 жыл бұрын

    "පෙම් කවක්" අහලා comment එකක් දාලා සිංදු ඔක්කොම වගේ ඇහුවා අයියේ.ඇත්තටම කියන්න වචන නැ....හිත සැනසෙනවා ඔයාගේ voice එකට...ගොඩක් දැනෙනවා...🥺💖🙏

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @saumyahansamali5663
    @saumyahansamali56633 жыл бұрын

    අම්මෝ අයියේ ....ඇත්තටම ඔය කට හඩ ඔයාට දෙවියෝ දීපූ තෑග්ගක්

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @piumikaushalya8810
    @piumikaushalya88103 жыл бұрын

    හිත් සුවපත් කරන භාවනාවක් වගේ අයියේ මේ සිංදු.ඒ තරම්ම ලස්සනයි කටහඩ.පරණ සිංදු වලට නව ජීවයක් දෙනවට බුදු සරණයි අයියේ ඔයාට.

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe527727 күн бұрын

    Ada dekke ❤❤❤godak lassanayi

  • @wasanadinikshi3748
    @wasanadinikshi37483 жыл бұрын

    මම ආසම සින්දුවක් හරිම ලස්සනයි

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @surangabandara8867
    @surangabandara88673 жыл бұрын

    හැමදාම කියනවා වගේ දැන් උඹ උපරිම තැනට ඇවිත් මල්ලී... දැනෙන්න පුලුවන් උපරිම දැනෙනවා මේක....

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි අයියා❤️

  • @slartist6750
    @slartist6750 Жыл бұрын

    Lasssssssssssanai .....athi tharam ahanna puluwan...lassana kata handak.....jaya wewa......oyagema sinduwak karanna...budu saranai.

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි අයියේ... මගේම ගීත දෙකක් නිර්මාණය කරලා තියනවා. බුදුසරණයි ❤️

  • @user-ur1js9id6g
    @user-ur1js9id6g Жыл бұрын

    හිත ගොඩක් රිදෙනවා... 💔

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @pawaniarunodi7514
    @pawaniarunodi7514 Жыл бұрын

    harima lassanai 😍😍😍 eththatama ee sindu nm pissuwk😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @chethanadhavajiwickramaara2905
    @chethanadhavajiwickramaara2905 Жыл бұрын

    Im glad that I found these covers even after 1 year😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thank you so much ❤️

  • @srilcricket4595
    @srilcricket459519 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @Dinujaya_03
    @Dinujaya_032 жыл бұрын

    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා ඔබේ කතා ලග හිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමී...💙🎶

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    ❤️

  • @Me_leez
    @Me_leez3 жыл бұрын

    feel wena voice ekak thiyenne.. harima lassanai

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @chamiladarshi6072
    @chamiladarshi6072 Жыл бұрын

    ❤❤❤

  • @indikaabewardhana560
    @indikaabewardhana5602 жыл бұрын

    Mara lassani.budusaranai malli.hoda gayakayek wei.

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @imashadilrukshi239
    @imashadilrukshi239Ай бұрын

    ❤❤❤❤❤

  • @harshikanovel5036
    @harshikanovel50363 жыл бұрын

    මං අාසම සින්දුවක්..ඔයාගෙ කටහඬ හරි හැඟුම්බරයි මල්ලි..සුභ අනාගතයක්

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dilrukshinayani2745
    @dilrukshinayani2745 Жыл бұрын

    හරි ලස්සන කටහඬ...

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @cgjayathilaka212
    @cgjayathilaka2123 жыл бұрын

    මම මුලින්ම ඇහුවෙ පෙම් කවක් ලියූ නුඹ සින්දුව.ඒක ඩව්න්ලෝඩ් කරන් තාම අහනවා දවසට එක පාරක් හරි අනිවාරෙන්.මේක වොයිස් එකක් නෙවෙයි හිත නිවන භාවනාවක් ඇත්තටම.best of luck.

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🙏❤️

  • @bimaliwanasinghe5003
    @bimaliwanasinghe50033 жыл бұрын

    හරිම ලස්සනයි .අහන්න අහන්න අසා හිතෙනවා...😍😍

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe5813 жыл бұрын

    Wooow harima lassanai.kihipasarayakma rasawinda.

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @sanjanarajapaksha7630
    @sanjanarajapaksha76303 жыл бұрын

    අපෙ ඉස්කෝලේ අයියා කෙනෙක් නිසා ඇත්තටම ගොඩක් සතුටුයි.😍 මාරම ලස්සනයි අයියේ ඔයාගේ කටහඩ.භාවනාවක් වගේ.ඉස්සරහටත් මේ වගේ ලස්සන සින්දු කරන්න. All the best Ayye ! ♥️♥️♥️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @prabathenterprise1964

    @prabathenterprise1964

    Жыл бұрын

    මොකක්ද ඉස්කෝලේ කියලාත් දාන්න එපැයි

  • @lihinishanika2110
    @lihinishanika2110 Жыл бұрын

    My favourite voice ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    Thank you so much ❤️

  • @__-jf8vt
    @__-jf8vt3 жыл бұрын

    කියන්න වචන නෑ.ඒ කටහඬ නම් භාවනාවක් වගේ ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @enjoyinglifewithdana3188
    @enjoyinglifewithdana31883 жыл бұрын

    මාරම ලස්සනයි ඉසුරුවා ජය

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou ❤️

  • @submax2108
    @submax2108 Жыл бұрын

    ♥♥♥♥♥

  • @isurumadushan2863

    @isurumadushan2863

    Жыл бұрын

    ❤️

  • @malaka509
    @malaka5093 жыл бұрын

    එක සිංදුවයි ඇහුවෙ. Subscribe කරා. මේකට ගහන්න perform එකක් දැක්කෙ නෑ මම youtube එකේ. එත් පොඩි දෙයක් කියන්න තියනවා. මේ වගේ සිංදුවල Video එක කරද්දි "පෙම් කවක් ලියූ නුඹ" සිංදුවට කරා වගේ video එක කරන්න. මේවට colours ගොඩක් ආවම සිංදුවේ feel එකට video සෙට් වෙන්නෙ නැති වෙනවා.එකම විදි⁣හෙ video වෙයි. අවුලක් නෑ. Jfla ගෙ හැම video එකම, එකම විදිහයි. හැබැයි 2M වගේ viwe යනවා දාලා දවස් දෙනෙක් තුනෙන්. ඊළඟ සිංදුව එනකල් බලන් ඉන්නවා

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ❤️

  • @nethusenawirathna5565
    @nethusenawirathna55652 жыл бұрын

    a katahadanam bawanawakma tama theruwan saranai obata

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ... තෙරුවන් සරණයි ❤️

  • @malmeenimnadi151
    @malmeenimnadi1512 жыл бұрын

    අද දෙවනි පාරටත් අහන්න වෙලා මාස හයකට පස්සෙ ♥️🙂🥺

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe23922 жыл бұрын

    තෙරුවන් සරණයි ඔයාට isuru ..තව හිත නිවෙන සින්දු දෙන්න ..ඔයාගෙ voice superb ..👌😘

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dineshmanjula3977
    @dineshmanjula39773 жыл бұрын

    ගොඩාක් ලස්සනයි මල්ලි ....👍👍👍 එක් පෙති මලක් විය නුබ මගේ අත් දෙකට සින්දුවත් කරන්න ඒක මල්ලි ගේ හඩට ගැලපෙනවා....

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි , මමත් හරිම ආස ගීතයක් 😊

  • @kanchanapramodi3159
    @kanchanapramodi31593 жыл бұрын

    Mn asama sinduwak hugak lassanai aiye voice eka

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou nangi ❤️

  • @shavindaminiruwan6978
    @shavindaminiruwan69783 жыл бұрын

    භාවනාවක්

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ස්තුතියි ❤️

  • @malakasilva6026
    @malakasilva60262 жыл бұрын

    මගේ ආසම සිංදු වලින් එකක් මේ .. සුපිරි ඉසුරු අයියා ඒක. සුමුදු වලාවක අදුර වෙලා නුඹ song එක ඕන ...🙏 🔥🔥🔥🔥

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි .. උත්සාහය කරන්නම් ❤️😊

  • @nadushikasubasinghe6969
    @nadushikasubasinghe69697 ай бұрын

    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා.... ඔබේ කතා ලග සිත නැවතුනු දා... ප්‍රේමය හැදින්නෙමී.... මේ ලෝ තලයේ....... H💔ඉන්න තැනක සතුටින් ඉන්න

  • @prabodhanidinu7543
    @prabodhanidinu7543 Жыл бұрын

    🖤

  • @pasindutheekshana9378
    @pasindutheekshana93783 ай бұрын

    Voice ❤️

  • @Vihan442
    @Vihan4423 жыл бұрын

    ගොඩක් ලස්සනයි.....

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️

  • @impassionofmusic7270
    @impassionofmusic72703 жыл бұрын

    අහනවා දැන් සේරම

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @mayurikanchana268
    @mayurikanchana2682 жыл бұрын

    සුළග නුඹ වගේ සිංදුවත් කරන්න මරුවට තියෙයි අයියේ❤️

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    උත්සාහ කරන්නම්

  • @user-zu6rh6rp5j
    @user-zu6rh6rp5j3 жыл бұрын

    thawa thawath lassana weda krnna methek kala hema ekama godak lassasanai sira.mt e sindu feel wuna mara widiyt maru

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @athalloke3501
    @athalloke35013 жыл бұрын

    isuru aiye.oyage eka song ekak ahpuma digtama ahanna thram abbahiwela.e thram supirima. kynna wadan na.wish krnwa arenna

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @savirumalshan1578
    @savirumalshan15783 жыл бұрын

    මාරම ලස්සනයි

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kaushalyaariyarathna3700
    @kaushalyaariyarathna37003 жыл бұрын

    ගොඩක් ලස්සනයි.සුභ පැතුම් ඉසුරු.

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @erandhisenadheera7496
    @erandhisenadheera74963 жыл бұрын

    භාවනාවක් වගේ ....

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @chithraswarnamali2865
    @chithraswarnamali286510 ай бұрын

    ❤❤❤❤

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe17502 жыл бұрын

    ජය වේවා !!!

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika94943 жыл бұрын

    ආදරය විරහව තුළ රදවන කදිම නවාතැනක්. සුභ පැතුම් ඔයාගෙ අනාගතයට!

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @niroshasanjeewa9458
    @niroshasanjeewa94583 жыл бұрын

    Man asama hadak malliye oyata tiyenne e hadin tawath sindu kiyanna lebewa

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    Thankyou aiya❤️

  • @cscale255
    @cscale2552 жыл бұрын

    සුපිරිම කවර් එකක්

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @dilmihimaya7572
    @dilmihimaya75723 жыл бұрын

    Hama cover ekak wagema mekath godak lassanai aiye.oyage voice eka rakaganna.godakma lassanai .aluth cover ona

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @manoshikamano9263
    @manoshikamano92633 жыл бұрын

    Aththatam lassanai 💞💞

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @kelumperera........
    @kelumperera........3 жыл бұрын

    ජයවේවා සහෝදරයා ,,,,,,

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @anuththaradunuweera3427
    @anuththaradunuweera34273 жыл бұрын

    කොච්චර ඇහුවත් ඇඩෙනවා මේකට

  • @isurumadushan2863

    @isurumadushan2863

    3 жыл бұрын

    ❤️🙏

  • @pramodmayura1850
    @pramodmayura18502 жыл бұрын

    Niyamai aiya hitha ta wadinawa hodatama

  • @isurumadushan2863

    @isurumadushan2863

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

Келесі