Obe Sina Langa + Isuru Kodevuve @ Tone Poem with Jagath Wickramasinghe & Sanka Dineth

Музыка

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 48

  • @everythingistemporary8103
    @everythingistemporary81035 жыл бұрын

    ඔබේ සිනා ළඟ සිත නැවතුනුදා... මේ ගීතයට තනුව දාන්න කලින් ඔහුට දෙවියන් ඒ බව සිහිනෙන් කියන්න ඇති. එතරම්ම ලස්සනයි. වෙනත් කිසිවකුට කිසිදාක මෙවන් තනුවක් නිර්මාණය කරන්න බැරිවේවි. එය එතරම්ම විශිෂ්ටයි...

  • @thilinasenadheera6617
    @thilinasenadheera66175 жыл бұрын

    මේ සින්දුවට මේ විදිහේ තනුවක් දාන්න තරම් නිර්මාණශීලි මනුස්සයට මල් තියල වැන්දත් වරදක් නෑ..... ආයෙ ඒ වගේ තනුවක් වෙන කිසි කෙනෙක්ට තියා මම හිතන්නේ ඔහුටවත් දාන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ................ඒ තරමට මේ තනුව අසම සම තනුවක්...............

  • @peshilawickramasinha2333
    @peshilawickramasinha23335 жыл бұрын

    මාරම ලස්සනයි..හිත දුරකට අරන් ගියා..❤️

  • @malithmalgammana601
    @malithmalgammana6013 жыл бұрын

    මං ආසම සිංදුව මේක මේක රෑට අහද්දි පිස්සු වගේ ඔලුව මොකක්දෝ වෙනව ❤️❤️❤️

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne58113 жыл бұрын

    Great voice and great human life

  • @shyamalikannangara8665
    @shyamalikannangara86655 жыл бұрын

    Godak ලස්සනයි . Hitha niwenawa

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage35656 жыл бұрын

    wow feel like meditation

  • @chulanganiriella2889
    @chulanganiriella28896 жыл бұрын

    Can't even come closer to Jagath Wickramasinghe

  • @ishansrimal9534
    @ishansrimal95345 жыл бұрын

    ඇස් වලට කඳුලු අාවා ඒතරම් ලස්සනයි කියන්න වචන නැ.😢😢😢😢😢

  • @lustrals1273
    @lustrals12734 жыл бұрын

    Such a beautiful song. Love it

  • @fernanandomanjula849
    @fernanandomanjula8495 жыл бұрын

    Pure Romantic Song 'Sinhala Classic Singer Mr Jagath Wickramasinghe

  • @gayanlakshitha7842
    @gayanlakshitha78425 жыл бұрын

    හිත කොතරම් දැනෙනවාද කියනවනම් කදුලු එනවා නොදැනීම..

  • @rameshchanaka7999
    @rameshchanaka79996 жыл бұрын

    Soo beautiful song ..its perfect..

  • @AslamKhan-py9ip
    @AslamKhan-py9ip6 жыл бұрын

    මාරම ලස්සනයි ...❤️

  • @dulladetraveler
    @dulladetraveler5 жыл бұрын

    Music ❤ No words Love u guys

  • @samanthikakumari785
    @samanthikakumari7856 жыл бұрын

    Heart touching lovely song....

  • @poorniwaidyathilake1117
    @poorniwaidyathilake11176 жыл бұрын

    omg.. music..songs.. wowww

  • @kaushalyapriyanjith644
    @kaushalyapriyanjith6445 жыл бұрын

    this is too much emotional.. damm...!!!

  • @hashansumedha6649
    @hashansumedha66494 жыл бұрын

    One of the alltime great song tears after listen 💯❤️

  • @chavinduweerakoon173
    @chavinduweerakoon1735 жыл бұрын

    bliss ❤️

  • @randikapremarathne6409
    @randikapremarathne64096 жыл бұрын

    awesome 😍😍😍😍😍

  • @Dil_Chathu
    @Dil_Chathu5 жыл бұрын

    wow....😍😍😍

  • @user-tk3nt6us5y
    @user-tk3nt6us5y2 жыл бұрын

    පට්ටම පට්ට music and voice

  • @PraveenThilakerathne
    @PraveenThilakerathne4 жыл бұрын

    Meditation ❤️

  • @prabhashanatharindu5040
    @prabhashanatharindu50406 жыл бұрын

    Sanka dineth❤️

  • @asithpathirana3982
    @asithpathirana39825 жыл бұрын

    පුදුම ලස්සන සින්දුවක් අහන් ඉන්න ආසයි ඒ උනාට පුදුම දුකක් හිතට දැනෙන්නෙ

  • @virajindika5470

    @virajindika5470

    5 жыл бұрын

    Sirawatama

  • @belcoasia6949

    @belcoasia6949

    4 жыл бұрын

    Fantastic Excellent Superb

  • @lasithadulaj5028
    @lasithadulaj50284 жыл бұрын

    Nailed it

  • @youcantoopagelk
    @youcantoopagelk6 жыл бұрын

    Awesome

  • @danushkaranathunga93
    @danushkaranathunga934 жыл бұрын

    හිතට මොකක්දෝ දැනෙනවා....😐😐😐😐😐😐😐

  • @rwranathunga3799
    @rwranathunga37996 жыл бұрын

    😍

  • @sonalidileeshiya6454
    @sonalidileeshiya64544 жыл бұрын

    විශිෂ්ඨ නිර්මාණයකට පුලුවන් එක මොහොතකට කෙනෙකුගේ හද ගැස්ම නතර කරන්න ඒ වගේම අතීත මතක ගොන්නක් එක්ක හිත එක මොහොතක අතරමං කරන්න අන්න ඒ වගේ විශිෂ්ඨ නිර්මාණයක් මේ දවසට කීප සැරයක් ඇහුවත් ඒ දැනෙන හැගීම වචන වලින් කියන්න තේරෙන්නේ නෑ

  • @smeemosh5347
    @smeemosh53475 жыл бұрын

    marama song 1k,,,,,

  • @Heshans
    @Heshans6 жыл бұрын

    superrb

  • @kanishkaariyarathne5377
    @kanishkaariyarathne53775 жыл бұрын

    Sanka Dineth is a good singer and i like his songs very much. But this song should be only sung by Jagath Wickramasinghe.No one could take his place in this song. Lovely Music.... :)

  • @dulladetraveler

    @dulladetraveler

    5 жыл бұрын

    Are u fucking creazy men.. jagath invited sanka ta sang that song bcz he is a true talented singer right now in sri lanka. Both sang really well.

  • @kanishkaariyarathne5377

    @kanishkaariyarathne5377

    5 жыл бұрын

    Ya ya i know who sanka dineth is...He is my one of favourites. I am talking about this particular song only.

  • @CricketLive24IPL
    @CricketLive24IPL3 жыл бұрын

    දිනෙෂ් අයියා මොකක්ද ඒ ගැහුවේ මයිල් කෙලින් වෙලා ඔලුව ඇතුලටම වැදුනා

  • @rajindadiassamarasinghe1826
    @rajindadiassamarasinghe18265 жыл бұрын

    😓😓😓

  • @chathurangabandara2841
    @chathurangabandara28415 жыл бұрын

    Excellent ❤️

  • @user-qe5km7re1s
    @user-qe5km7re1s5 жыл бұрын

    I still think no right justification is done to this song... the art is greater than the artists... still lots to introduce to this song #obesinalaga... But ofcoz great effort

  • @swarathaal
    @swarathaal5 жыл бұрын

    ලස්සන සින්දු අහන්න අපිවත් subscribe කරන් යන්න පුංචි ඉල්ලීමක් .. @UChA6a1GFEJVsj4b6DgtHzbg​

  • @adeeshadakshina9433
    @adeeshadakshina94333 жыл бұрын

    හැගිමක් කියන්නනම් සංකයී ජගතුයී තමයී

  • @nuwandias5329
    @nuwandias53295 жыл бұрын

    අනේ වදින්නං මේ වැඩසටහනේ ලස්සන තනිකර නැතිවෙනවා එඩ්වඩ්ගේ පුතා කරන දවසට..දිනේශුයි උබයි අහස පොලොව වගේ බැරි දේවල් නොකර පුලුවන් දෙයක් කරගෙන හිටපං බං චා නොවි චන්දීප, ප්‍රොග්‍රම් එකේ රසය කන් නැතුව පිං...

Келесі