Ahasata Sonduruda @ Tone Poem with Nelu Adhikari & Pradeep Rangana

Музыка

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 386

  • @tharangabandara3963
    @tharangabandara39632 жыл бұрын

    මේකේ ඇත්ත ගායකයා මගේ යාලුවෙක්. අපි එකට ඇපලෝ රෝහලේ වැඩ කලේ. චන්න කාශ්‍යප එයාගේ නම. ඉතා දක්ෂ ගායකයෙක්. මේකේ පද රචනය, සංගීතය, වීඩියෝ එකේ ඉන්න වැඩි හරියක් කොළඹ ඇපලෝ රෝහලේ වැඩ කරපු අපේ යාලුවෝ. ඕක පටිගත කලේ දියතලාවේ. මම මේ කියන්නේ 2005 විතර කාලයක් ගැන. ඉතා හොද නිර්මාණයක්

  • @sahanudara8170

    @sahanudara8170

    2 жыл бұрын

    ඔව් ඔව් එයා තමයි, තාමත් ඒ රූප රාමු මතකයි

  • @ishanisaranga

    @ishanisaranga

    2 жыл бұрын

    එයා කෝ දැන් මියුසික් කරන්නෙ නැද්ද

  • @sarangapushpakumara4444

    @sarangapushpakumara4444

    2 жыл бұрын

    Manjulai. Suraj mapa

  • @vishnukamihin1910

    @vishnukamihin1910

    Жыл бұрын

    ❤️❤️❤️

  • @lakijayasundara377

    @lakijayasundara377

    Жыл бұрын

    Hoda song ekak as piyana ahanna puluwan

  • @shavinimsu6086
    @shavinimsu60864 жыл бұрын

    අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟිබිඟි කරමින් හොඳ නෑ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරන් සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟිබිඟි කරමින් හොඳ නෑ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරන් සොඳුරුද මාහට ඔබ කෙතරම් අන්සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොඳුරුයි ලොව හැමකල් හිමි නැති වූ සඳ වේ ලතැවුල් තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා සිටියා කන්දක් තරමට හිතුවේ…

  • @ladpkumara1512

    @ladpkumara1512

    Жыл бұрын

    💕

  • @Dula_Roshani
    @Dula_Roshani2 жыл бұрын

    මම තාරුණ්‍යයේ දුටු අති දක්ෂම සංගීත නිමැවුම්කරු දිනේෂ් සුභසිංහ...භාවනාවකට සමවැදුනා හා සමයි ඔහුගේ නව මියැසි රටා....

  • @koekloeren3797

    @koekloeren3797

    Жыл бұрын

    100% true

  • @bandarasapumal3038

    @bandarasapumal3038

    Жыл бұрын

    A wachana walata obata pin. Meke 1st aithikarayatath wachanayak kiyanna

  • @akilahansamali7311
    @akilahansamali73113 жыл бұрын

    ප්‍රදීප් රංගන සහ නෙලු අධිකාරි අද්විතීයයි ඔබගේ ගායනය.භාවනාවක් වගේ 😍😍😍

  • @samsimon1120
    @samsimon11204 жыл бұрын

    Hello from Paris 🇫🇷🇫🇷🇫🇷❤️💞 I Love 💕💖❤️song and musique from Sri-Lanka very Nice

  • @sangeethsithara3111

    @sangeethsithara3111

    3 жыл бұрын

    🇨🇵🇱🇰

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤

  • @nipunaudarademel1370
    @nipunaudarademel13705 жыл бұрын

    Music❤❤❤ ඇඩෙනවා සතුටට. අහන්න ඉන්න මාරම ආසයි .. ❤

  • @NishaNisha-nc9rr

    @NishaNisha-nc9rr

    4 жыл бұрын

    Aththa harima lassanata pradeep and nelu kiyanawa

  • @gavindagunawardanaedirisin1099
    @gavindagunawardanaedirisin10995 жыл бұрын

    හිත තැනක නතරවුනා.ලස්සන තැනක.සිහින ලොකෙකට ගිය.සංගීතේ හිත නිවනවා...😍❤😍❤

  • @RukshanGunathilake14
    @RukshanGunathilake146 жыл бұрын

    මේවයේ ලස්සන වචන වලින් කියන්න බැහැ ඒ තරමටම සුන්දරයි දැනෙන හැගීම.. ❤️

  • @MC-py8nb

    @MC-py8nb

    5 жыл бұрын

    HASITHA RUKSHAN ATHTHA KIYAPAN..... UBATH PONNAYEK NEDA?

  • @dananjayabandara307

    @dananjayabandara307

    4 жыл бұрын

    Sira

  • @slaspirations5288

    @slaspirations5288

    4 жыл бұрын

    kzread.info/dash/bejne/qJqAsc5pXZTbXco.html PLS SUBSCRIBE THANK U HASITHA

  • @manushakavinda1500

    @manushakavinda1500

    3 жыл бұрын

    💜️

  • @pasindudilanka3964
    @pasindudilanka39646 жыл бұрын

    This might be the best melody ever created for a love song in Sri Lanka

  • @carlover3246
    @carlover32464 жыл бұрын

    මේක මුලු දවසෙම අහන් ඉන්න පුලුවන් .❤️❤️ කියන්න වචන නෑ.😍

  • @supuntharu2897
    @supuntharu28975 жыл бұрын

    කසාද බැදපු තරුණියක් කෙරෙහි නොදැනුවත්ව තරුනයෙක්ගෙ සිතෙහි ඇතිවූ ආදරනීය හැගීම් ගොන්න ලයාන්විතව විස්තර කරන සුන්දර ගීතයක්.. තැල්ලක් කර බැද කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා දුටුවා කන්දක් තරමට සිතුවේ ඇයි නුඹ බිලිදුන් නිදි නෑ මං යනවා❤️

  • @sanjeewaperera4905

    @sanjeewaperera4905

    5 жыл бұрын

    Lovely voice of her 😘

  • @surangahemachandra

    @surangahemachandra

    4 жыл бұрын

    ❤️❤️❤️

  • @surangahemachandra

    @surangahemachandra

    4 жыл бұрын

    Shyami 212 Sithmini kauda bedala neththe.? 😂

  • @surangahemachandra

    @surangahemachandra

    4 жыл бұрын

    Shyami 212 Sithmini kehelmala.. 😂😂🔫 eyage baba thama ane

  • @shyami212sithmini4

    @shyami212sithmini4

    4 жыл бұрын

    Kauruwath na🤐🤐🤐🤐🤐

  • @deepalchamuphathi6421
    @deepalchamuphathi64215 ай бұрын

    උසස් රසවින්දනයක් ලබා දෙනවා සන්ගීත කන්ඩායම ..💜️

  • @sanduniperera652
    @sanduniperera6522 жыл бұрын

    පුදුම ලස්සනක්.. හිත නිවෙන භාවනාවක් වගේ.. හැමෝටම හදවතින්ම සුභ පතනවා මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා කියලා..❤️

  • @laksithamaduranga1071
    @laksithamaduranga10712 жыл бұрын

    කටහඩනම් බාවනාවක් ප්‍රදීප්ගෙ ❤️

  • @natashanirmani8123
    @natashanirmani81236 жыл бұрын

    Wowww pradeep your variations ❤️❤️❤️ Nelu akki your voice!!! Ammoo amzing as always!!! 🌹🌹🌹

  • @imasharathnayake7088
    @imasharathnayake70886 жыл бұрын

    This took my heart away ❤️ #oldisgold🔥🔥 Childhood_memories...when this damn song playing in 📺 shows & all even we didn’t know the meaning but still love it 😍

  • @freedom774
    @freedom774 Жыл бұрын

    පොඩි කලෙ අපෙ අක්ක මේ සිංදුවේ තාලෙටම අපි සෙල්ලන් කරනකොට කියන්න සිංදුවක් කිවුව . ❤️කඩියෙක් යනවා රජෙක් වගේ❤️..🥺 කියල තිබ්බ පදේ විතරයි මට මතක. දැන් අක්ක රට මන් මේ සිංදු අහ අහ අපේ පොඩි කාලේ වැඩ ඇරිල ඇවිල්ල තනිවෙනව.

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi11514 жыл бұрын

    නෙලූ අධිකාරි සුපිරියටම කියනවා.. සංගීතය සුපිරි...

  • @karunathilakashalu972
    @karunathilakashalu9722 жыл бұрын

    ගායනය වාගෙමයි වාදනය ත් සුපිරි ❤️❤️

  • @upekainduwara2602
    @upekainduwara26022 жыл бұрын

    Dr.Pradeep Rangana you have a amazing voice 👌

  • @VinulaWijewickrama
    @VinulaWijewickrama4 жыл бұрын

    anyone in quarantine period?

  • @fed3318

    @fed3318

    4 жыл бұрын

    Vinula Yasith Wijewickrama 🙋🏽‍♀️🙋🏽‍♀️

  • @umeshadarshani8379

    @umeshadarshani8379

    4 жыл бұрын

    Yes 2020/5/1

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne97623 жыл бұрын

    Oh. Common Doctor..wonderfullllll Adare hadawathatama denenawa.. what a lovely combination.. Pradeep & Nelu

  • @sriyanthawaththegama6147
    @sriyanthawaththegama61475 жыл бұрын

    නාද ශික්ෂණය ඉතා ඉහළයි නිර්මාණාත්මකයි..

  • @snooslee6508
    @snooslee65084 жыл бұрын

    ලස්සනයි .....ගායනය සංගීතය සවූන්ඩ් කන්ට්‍රෝලින් හොඳටම තිබෙනවා,,...

  • @asithasilva7068
    @asithasilva70685 жыл бұрын

    Start eka පිස්සු හැදෙනවා

  • @chamathnimsara5775
    @chamathnimsara57756 жыл бұрын

    ප්‍රදීප් දාන variations සමහර instruments වලින් එන්නෙත් නෑ ❤️🔥

  • @charith9409

    @charith9409

    5 жыл бұрын

    Chamath Nimsara mth ekata ekagai

  • @slsaun8577

    @slsaun8577

    5 жыл бұрын

    Chamath Nimsara 👍

  • @sanjayasandaruwan1091

    @sanjayasandaruwan1091

    5 жыл бұрын

    👍

  • @chansam8966

    @chansam8966

    5 жыл бұрын

    PRADEEP VACHANEN VACHANETA DANGALANAVA. HARIMA UNPLEASANT.

  • @punsaraliyanaarachchi1255

    @punsaraliyanaarachchi1255

    5 жыл бұрын

    @@chansam8966 ow..pradeep godak dakshai.Eth, hama thanatam variations add krnna yanawa.eka hama thanatama hariynne nah.relax eke qwa nm hari..

  • @victorgoonetilleke5249
    @victorgoonetilleke52494 жыл бұрын

    Dinesh Subasinghe..you are truly a genius. Thanks for your contributions. One of the most beautiful songs in recent times sung with so much feeling Pradeep and a nightingale voice from Nelu Adikari..a wonderful experience.

  • @lalithwanniarachchi2849
    @lalithwanniarachchi28493 жыл бұрын

    ගොඩක්ම මිහිරියි සැමටම ස්තුතියි ☝

  • @mithunchamika1195
    @mithunchamika11952 жыл бұрын

    my favorite singer 🥺Dr.prdeep ✨️

  • @tharunimesha532
    @tharunimesha5322 жыл бұрын

    පොඩි කාලෙට ගියා ආයෙමත්😣😣💓

  • @pubudusampathpremathilaka
    @pubudusampathpremathilaka2 жыл бұрын

    දෙබස් තනන හදවතේ රැදී ගීත ❤️

  • @induraushan4252
    @induraushan42525 жыл бұрын

    Nelu mis's harmony parts😍😍😍

  • @shaniperera3275
    @shaniperera3275 Жыл бұрын

    සංගීතය, හඩ මේ හැමදේම එක්ක අපූරු සුසංයෝගයක්!!! සංගීත කණ්ඩායමේ දායකත්වය නිසා ගීතය 🎶👌👌.මනස සැහැල්ලු කරන,හරිම ලස්සන නිර්මාණයක්!! 🌷❤️

  • @arkamsahdi7158
    @arkamsahdi71585 жыл бұрын

    සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා

  • @humanflytube
    @humanflytube5 жыл бұрын

    Two voices are like, produced from another unknown yet lovely instruments from talented Dinesh's team. Nicely synchronized !! The ultimate satisfaction for a listener.

  • @lihinisehara5694
    @lihinisehara56944 жыл бұрын

    Nelu mahathmiyage voice 1 ta mn eda indan adarei. Harmony part 1 niyamai.🎼🎧Dr. Pradeep kiyanakota amuthuma rasak tiyanawa. Music walata enga hiriwetuna.😚😚😀jaya wewa.🚩🚩🚩

  • @Apinaada
    @Apinaada4 жыл бұрын

    Hands down one of the best music arrangements by Dinesh. Perfectly balanced... Definitely the singing added more layers an emotion to an already great song. Loved it!!! 🥰😍🤩🔥🔥🔥

  • @sltop93
    @sltop934 жыл бұрын

    අපේ රටෙන් එතෙක් මෙතෙක් බිහිවූ දක්ශතම ගායකයා ප්‍රදීප් රංගන

  • @worldmusic6666

    @worldmusic6666

    3 жыл бұрын

    මාත් ඒකට එකගයි....sirasa superstar එකෙන් විතරක් නෙමෙයි ලංකාවේ reality shows වලින්ම බිහිවුන සුපිරිම තරුව ❤️❤️❤️❤️

  • @musiccloud6663

    @musiccloud6663

    3 жыл бұрын

    @@worldmusic6666 anna eka hari reality shows walin bihi wechcha hondama gayakaya misak lankawe bihiwechcha hondama gayakaya nemei … ekatama wen wechcha kattiya innawa ..

  • @omeashgunawardhana4876
    @omeashgunawardhana48765 жыл бұрын

    12 years for this song. They had remade it, no words to explain it. Perfect! Thanks for the entire team for their effort !

  • @erangakalpani9675

    @erangakalpani9675

    5 жыл бұрын

    Omeash Gunawardhana my favourite really goes childhood memories....

  • @Tharindu.Korala
    @Tharindu.Korala4 жыл бұрын

    අම්මෝ ඒක......පිස්සු හැදෙනවා❤️❤️

  • @chandanafernando5029
    @chandanafernando50294 жыл бұрын

    Supiri god will bless you'll with grater blessing with nice voices thank him & pray him daily for this amazing blessing

  • @SKYRICHI
    @SKYRICHI6 жыл бұрын

    beautiful version of the song, love that song since day one I heard the original. Love the original visuals too. Nelu akka still gorgeous as she was in school days. :)

  • @mohomedarfadh9076
    @mohomedarfadh9076 Жыл бұрын

    මේ වගේ අර්ථවත් නිර්මාණ තව තවත් බිහිවෙන්න ඕන 🔥❤️

  • @dinushajayathilaka805
    @dinushajayathilaka8055 жыл бұрын

    අන්සතු මලකට අැයි ලොබකමිි..😍

  • @ranikanishanthi5379
    @ranikanishanthi53794 жыл бұрын

    ප්‍ර දි ප්. රංගන කරාපිටිය රෝහලේ. ව ද්‍ය. තුමනි අති. විසිස් ට යි.

  • @nihalchandrasekera9265
    @nihalchandrasekera92656 жыл бұрын

    aluthen ena sinduwalata wada ithamath ihalin thiyena sinduwak

  • @dasunudasuninawodya5600
    @dasunudasuninawodya56005 жыл бұрын

    Me sinduva thamai lankave lassana song eka

  • @piumiruwanthika9930
    @piumiruwanthika99304 жыл бұрын

    I like so much. It is very beautiful. I like to ancient songs for listen. I like to Mr. Keerthi pesquwel's and Mrs. Nelu adikari's songs for listen.

  • @citswijesinghe4837
    @citswijesinghe48376 жыл бұрын

    මනසානන්දනීයයි ,අනභිභවනීයයි 👏👏👏👏👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @antongoonetilleke2432
    @antongoonetilleke24324 жыл бұрын

    So beautiful. Wonderful music and very soulful singing.

  • @KaraPuncha
    @KaraPuncha5 жыл бұрын

    Most beautiful and talented voices in srilanka..:)

  • @josephdelivera7919
    @josephdelivera79193 жыл бұрын

    Thank god for the blessings that you have so much keep praying it is so beautiful

  • @manelchandrasekara3552
    @manelchandrasekara35525 жыл бұрын

    Ohh my gosh it was amazing I think u doing gd job tone poem no words to tell about this program

  • @chethadesilva7016
    @chethadesilva70166 жыл бұрын

    favourite song with awesome music arrangements and variations 👌love it❤

  • @judeperera1341
    @judeperera13414 жыл бұрын

    most fascinating program during quarantine period.. Tone Poem

  • @piumalpremarathna5351
    @piumalpremarathna53512 жыл бұрын

    Dr. Pradeep nailed it. What an awesome performance. Bravo 👏

  • @watchdatclip496
    @watchdatclip4965 жыл бұрын

    Superb singing by Nilu and Pradeep ....Excellent Music Direction by Dinesh Subasinghe.....

  • @kuwaitnbrm1408
    @kuwaitnbrm14085 жыл бұрын

    ගොඩාක් ගොඩාක් ලස්සනයි jasu පිහිටයි

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p3 жыл бұрын

    Pradeep you awesome i also one of them who gives sms for you in the superstar season 2

  • @chanakalp
    @chanakalp5 жыл бұрын

    Niyamayiii.......... Thanks everyone. Mr. Subasighe superb. Triple Gem bless you all.

  • @D_A_K-2003
    @D_A_K-20032 жыл бұрын

    ගොඩාක් ආසාවෙන් අහන සින්දුවක් ❤️

  • @wasanthabellamesthrege9614
    @wasanthabellamesthrege96143 ай бұрын

    Oya sinduwa lankawe eka dawasin prasidda una. Punchi patawu pawa kiyanawa.❤❤

  • @TenneSL
    @TenneSL5 жыл бұрын

    Brilliant version all in all...thank you everyone for this sweet piece !!!😊

  • @sirikumarawijeyawardana6137
    @sirikumarawijeyawardana61374 жыл бұрын

    හොදම සිංදුවක් piyawara production

  • @dinukienirmalinee3827
    @dinukienirmalinee38276 жыл бұрын

    Wow. What a nice combination of u both!! Pradeep my all time favorite nice variations and Nelu akki great as always. And Dinesh nice music arrangements. Hats off all of u!

  • @dilinimadushani5373
    @dilinimadushani53734 жыл бұрын

    අම්මෝ..හරිම ලස්සනයී❤️❤️ මියුසික් 😢😢😢

  • @ruthsalomi8111
    @ruthsalomi81116 жыл бұрын

    wouuuu ammo nice and clear duwat singing. nilu akki, pradeep aiye oya denna marama lassanata nihathamaniwa song eka oyalage karagana sing karanawa. shok. asae ahagana inna. wish your all the best. good bless you

  • @heshanramindu8258
    @heshanramindu82583 жыл бұрын

    a wonderful experience from the tone poem team & special thanks for the band

  • @seneshdolawatta6671
    @seneshdolawatta66716 жыл бұрын

    So beautiful great job keep it up guys 👍😋

  • @priyanmendis6395
    @priyanmendis63954 жыл бұрын

    Superb song and beautiful voice -Nelu!

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi11513 жыл бұрын

    නෙලූ අධිකාරි විශිෂ්ට ගායනයක් ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @ddupaliddupali
    @ddupaliddupali5 жыл бұрын

    Patan ganma supiri.supiri melody perdeep aiya and nelu akka niyamai oya den nage sing

  • @_inspireontube_5491
    @_inspireontube_54914 жыл бұрын

    Tone poem is the best accoustic ever ❤️🤭✊🏻

  • @nassirkoyakoty7470
    @nassirkoyakoty74704 жыл бұрын

    Woooow So lovely pradeep rangana oba kothanth great harima lassanai doctor denatama suba pathum

  • @sanjeewa4682
    @sanjeewa46825 жыл бұрын

    Pradeep your voice is the best male voice for this song....

  • @sylviahaik6303
    @sylviahaik63032 жыл бұрын

    Your flautist is magnificent.

  • @annprobodya6794
    @annprobodya67946 жыл бұрын

    Love it.heart touching one ever.❤

  • @chinthajeewanie9003
    @chinthajeewanie90032 жыл бұрын

    No similarities to your voice NELU ADIKARI..... it gave goosebumps then... even it is same today... Eternal song... 🎵 🎶 🎵 🎶 🎵 🎶 Thank you

  • @hashiniperera8124
    @hashiniperera81243 жыл бұрын

    Pradeepge katahata deviyangemma lebunu gift ekakk... e kayahade music eka instrumental walinwath gnna be.. e wgema nelu adikarith.. me wge lassana sindu anagathedith බිහිවේවා kiyla wish krnwa... denntama godk adreii.. meka mge asama song eka❤❤❤❤❤

  • @virajpriyamantha6748
    @virajpriyamantha67484 жыл бұрын

    Hart touching song ...❤️❤️❤️❤️love it ..ammaziiiiing

  • @piyumithathsarani8362
    @piyumithathsarani83623 жыл бұрын

    Sundara oya watha hindama thun yama nindak mata nathuwa nathuwaa....❤️ Thellak kara beda kendan yannata saththai sihineka ma sitya....❤️ Pradeep ganna e varrions kiyagnna terenne na e hegima❤️❤️e tharamma lassanai..

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa4 жыл бұрын

    Very nice song with good 😊 voice combination

  • @imsanka8030
    @imsanka8030 Жыл бұрын

    මේ සින්දුව පිස්සුවක්🥺❤️

  • @hiroshimapa7653
    @hiroshimapa76534 жыл бұрын

    puduma lassanak. dinesh subasingha kala karuwanani obage hadawatha me music wala lassanata kata karanawa. obe angili thudin mawena rata apawa wena lowakata genayanawa. hithak me vdhata music walin kata karaddi harima sundarai. a sundara hadWathe ridmayen thawa thawath amanthanaya karannata sangeethaye swara rata obe hithata mawewa!!!!!!! goood luk my dear!!!!

  • @dananjayafdo7855
    @dananjayafdo78554 жыл бұрын

    I lv this, i listnng ths song since ma childhood. Bt i still lv da original version

  • @user-se1ud8yj7m
    @user-se1ud8yj7m4 жыл бұрын

    Me vage sindu ahaddi music valata thiyena asava vadi venava🤩😍😉

  • @shashikalakshani2492
    @shashikalakshani24923 жыл бұрын

    Hengim bara handak❤❤❤

  • @dilinigamage796
    @dilinigamage7963 жыл бұрын

    👍🙂❤️❤️🙂👍 භාවනාවක් වගේ...

  • @kaveenishan1175
    @kaveenishan11756 жыл бұрын

    all staff doing marvelous job

  • @dulanjalisamarathunga1143
    @dulanjalisamarathunga11436 жыл бұрын

    ohhh..predeep Ayya..super..my favourite singer..

  • @kusumabeywardena4630
    @kusumabeywardena46304 жыл бұрын

    Beautiful song! Lovely! Thanks 🙏👍

  • @indiraweerasooriya6627
    @indiraweerasooriya66274 жыл бұрын

    Nelu miss ge tiyena me ahinsaka hinawa... Me sinduwa ta tawat alankarayak genawa......

  • @dinakshimendis4204
    @dinakshimendis42045 жыл бұрын

    love the start.....................

  • @jasmerani455
    @jasmerani4554 жыл бұрын

    හෙට්සෙට් දාගන අහන්න ඔනෙ ..නිකන් පිස්සු වගේ

  • @sandunanjana2674

    @sandunanjana2674

    4 жыл бұрын

    Sira

  • @harshacooray6544
    @harshacooray65442 жыл бұрын

    Dr. Pradeep and Ms. Nelu Adhikari superb performance..

  • @sachinanuja7161
    @sachinanuja71615 жыл бұрын

    Get that #Experience 👌 After it feel very well.... Seriously 🔥🙏🖤

  • @PikkuTv
    @PikkuTv5 жыл бұрын

    ප්‍රදීප් කියනකොට සින්දුව Slow වෙලා වගේ නෙලු අක්ක වගේ Relax කිව්වනම් හොඳයි...නෙලු අක්ක කියන ටිකනම් පට්ට...

  • @surangahemachandra

    @surangahemachandra

    4 жыл бұрын

    Pikku Tv ඔව් ප්‍රදීප් කියනකොට slow වෙනවා.. මටත් ඒක දැනුනා. නෙලූ අක්කට නන් සිංදුව හුරු හින්දා කොහොමත් පට්ට..

  • @nikleshperera9995

    @nikleshperera9995

    2 жыл бұрын

    නිලුගෙ කෝඩ් එකෙන් ප්‍රදීප්ට කියන්න අමාරැයි එකයි slow wage ahenne

  • @keepquiet6036
    @keepquiet60365 жыл бұрын

    Classic miusic,love it😍

  • @yapajagath72
    @yapajagath724 жыл бұрын

    What a nice song and music!

  • @samrajkingsindustries806
    @samrajkingsindustries8064 жыл бұрын

    Mesmerizing. God bless. Keep it going. I would like it to be sung in Tamil also so that we could understand the lyrics also.

Келесі