Seyawak Wath (Chakithaya) @ Tone Poem with Mihindu Ariyaratne

Музыка

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
නිමේශයක් විය අපේ ලෝකේ
සමනළයින් සේ පියඹූවත් එදා
චපල හැගුම් ඔබෙ මා දැවූයේ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා

Пікірлер: 701

  • @tharukasammani2677
    @tharukasammani26773 жыл бұрын

    මට මගේ මිනිබිරි, මුනුබුරන්ට ගැම්මෙන් කියන්න පුලුවන්.. පුතේ මේවා තමා අපේ අධිමාත්‍රික පෙතී කියලා... 😍❤️ great effort... hats off for the whole team ❤️❤️

  • @dulanik1997
    @dulanik19974 жыл бұрын

    පිට රට කෙනෙක් ලංකාවේ music කොහොමද ඇහුවොත් , පෙන්නන පුළුවන් ලිස්ට් එකට මේක අයිති. සුපිරියි 🔥

  • @lakshanmalimge5603

    @lakshanmalimge5603

    3 жыл бұрын

    Oh really

  • @CHAMAYT_

    @CHAMAYT_

    3 жыл бұрын

    Aniwaryenma super music

  • @CHAMAYT_

    @CHAMAYT_

    3 жыл бұрын

    Supeer tks

  • @englishtosinhalalyricshub2897

    @englishtosinhalalyricshub2897

    3 жыл бұрын

    Definitely

  • @lahirudilshan9057

    @lahirudilshan9057

    2 жыл бұрын

    Ekenma ආඩම්බරයකි අපිට

  • @AmdadulHaqueBadsha
    @AmdadulHaqueBadsha4 жыл бұрын

    I am from Bangladesh. I Don't know this language. But, this singer voice is awesome & wonderful Music sound

  • @kalanilakshani5667

    @kalanilakshani5667

    4 жыл бұрын

    thank u very much.this language is sri lankan mother language ." Sinhala 😍😍".This singer is Mihidu ariyarathna who was one of the best musician and singer of the sri lanka. And thank u for your appriciate..💪

  • @AmdadulHaqueBadsha

    @AmdadulHaqueBadsha

    4 жыл бұрын

    @@kalanilakshani5667 you are welcome dear. His voice is really awesome. He is a great musician. But, i can't understand this language, so this is bad luck for me.

  • @sojib291

    @sojib291

    4 жыл бұрын

    Nice comment

  • @zeusproductions8382

    @zeusproductions8382

    4 жыл бұрын

    @@AmdadulHaqueBadsha you don't have to understand just look at the despacito nobody understand that

  • @RumaRocks1

    @RumaRocks1

    4 жыл бұрын

    kzread.info/dash/bejne/m4Wfz9WLedurYMo.html ,One of his songs sung in Bangla.Follow the link.

  • @ushankaravinduperera4445
    @ushankaravinduperera44455 жыл бұрын

    මේකේ වයලින් ගහන දිනේශ් සර්ට ගොඩක් අය නටනවා වැඩී කියල කමෙන්ට් දාල ඒත් මේ සින්දුවේ ගැම්ම ඒකෙන් තවත් වැඩි උනා මිහිදු පට්ටම දක්ශයෙක් දිනේශ් සර් මියුසික් අම්මෝ පිස්සෙක් කරා මේකෙන් නම්😍😍🙏🙏

  • @tharinduhasun6715

    @tharinduhasun6715

    4 жыл бұрын

    සින්දුව ෆීල් වෙන ඕන කෙනෙක් එහෙමයි♥️

  • @gavindagunawardanaedirisin1099

    @gavindagunawardanaedirisin1099

    3 жыл бұрын

    ගල් පිලිම වගේ හිටගෙන හෝ ඉඳගෙන ප්ලේ කරන්න බෑනේ.මේ වගේ තමා ප්ලේ කරන්න ඕනේ මුයුසික් තමන්ට දැනෙන විදිහට

  • @surangahemachandra

    @surangahemachandra

    2 жыл бұрын

    ඌ පට්ට.

  • @Mr.scoopio

    @Mr.scoopio

    Жыл бұрын

    මේ වගෙ සින්දුවකට වයලින් එක ගල් වෙලා ප්ලේ කරල පෙන්නන්නන්න කියන්න

  • @apurwasenarathna6778

    @apurwasenarathna6778

    Жыл бұрын

    මිනිහ නටනවා වැඩියි බං වැඩි හරියක් මේ සිංදුවෙත් ගහන්න අර අනිත් ගෑනු කෙනා

  • @rokking5673
    @rokking56734 жыл бұрын

    මේ සිංදුව අහන හැම පාරකම කන්බෙරේ පලාගන හතවතට රැධිරය ගලාගන යනවා වගේ දැනෙන්ට තරම් මට විතරද දැනුනේ පට්ටයි අය්යේ ...🙏🙏

  • @mastergrow3939

    @mastergrow3939

    Жыл бұрын

    Sounds අඩු කරලා අහන්න මල්ලි පස්සට බලපාන්න පුලුවන්

  • @roshishu98
    @roshishu985 жыл бұрын

    මිහිඳු ආරියරත්න යනු ඇහින්දාස් තුට්ටු දෙකේ මියුසික් කාරයෝ නෙවෙයි, සංගීතය වචනයේ පරිසමාප්තියෙන්ම හදරාලා මියුසික් ෆීල්ඩ් එකට දෙයක් කරපු දෙයක් කරමින් පවතින රෙයාර් වොයිස් එකක්, ජවය පිරි කටහඩක්,

  • @peterblack2949

    @peterblack2949

    5 жыл бұрын

    Ok..

  • @malithgamage6113

    @malithgamage6113

    4 жыл бұрын

    Super 🔥

  • @hashanchamika3674

    @hashanchamika3674

    4 жыл бұрын

    ඇත්තමයි

  • @madushanmahela9666

    @madushanmahela9666

    4 жыл бұрын

    live sing krnna pluwn kiyen kiyda inne me wge lankawe

  • @sudeshpriyantha2034

    @sudeshpriyantha2034

    3 жыл бұрын

    එකෙන්ම...

  • @dahamrajapaksha407
    @dahamrajapaksha4075 жыл бұрын

    දිනේෂ් සුභසිංහ ♥️♥️කේමදාස මාස්ටර්ගේ අංකුර

  • @lankawe

    @lankawe

    4 жыл бұрын

    Mastarge ankura wenne samantha Perera.

  • @lankawe

    @lankawe

    4 жыл бұрын

    Dinesh subasinghe kiyanne A.R Rahman lankawe golaya ne.ehema neda brother ?

  • @janaka7753

    @janaka7753

    4 жыл бұрын

    මේකා යකෙක්.....යක්කයෙක්

  • @lavandesilva7757

    @lavandesilva7757

    3 жыл бұрын

    🌸💕 අපේ එකෙක් ....

  • @nimanthakaushal5831
    @nimanthakaushal58313 жыл бұрын

    I’ll be back on every year of the next two decades. Remind me. 2021:✅ 2022: 2023: 2024: 2025: 2026: 2027: 2028: 2029: 2030: 2031: 2032: 2033: 2034: 2035: 2036: 2037: 2038

  • @chathurajayasekara6478

    @chathurajayasekara6478

    3 жыл бұрын

    Mail ek tiyaganin parissamin❤

  • @ishmhs
    @ishmhs3 жыл бұрын

    මට වාසනාව තිබුනා බිග් මැච් එකේ ඩ්‍රින්ක් එකක් දාන ගමන් මිහිඳු මේ සිංදුව ලයිව් කියනවා අහන්න.. එදා තරම් විනෝද උන දවසක්, මේ සින්දුව වින්ද දවසක් තවත් නෑ...

  • @mihidhinathaliya4862
    @mihidhinathaliya48625 жыл бұрын

    ආසම ගායකයා සැබවින්ම ඔබ දක්ෂ ගායකයා.. මිහිදු අයියා.

  • @viduravimansana3527
    @viduravimansana35272 жыл бұрын

    කාලයක් ජනප්‍රිය වෙලා තිබ්බ Song එකක් ඒ music තාමත් ඇගට දැනෙනවා ❤ ඒ කාලේ මේ සිංදුව ඉන්දියාවේ Music Channel එක ගියා බංග්ලාදේශය , නේපාලය කට්ටිය මේවා අහනවා ඒ කාලේ අද වගේ Social media තිබුණා නම් මේ සිංදුව 50 m + අනිවා ගහනවා

  • @epicwalker1
    @epicwalker15 жыл бұрын

    ඔබ සදා අමරණීය චරිතයක් වෙලා අවසානයි miracle voice 🇱🇰❤️

  • @sameesadarujayaz7690
    @sameesadarujayaz76904 жыл бұрын

    2020න් පස්සේ අහන එවුන් like කරන් යමන් ❤✌

  • @ichiro-fx4tl

    @ichiro-fx4tl

    4 жыл бұрын

    Sameera Sadaruwan thama ahanwa

  • @gayansanjeewa1492

    @gayansanjeewa1492

    4 жыл бұрын

    @@ichiro-fx4tl ප්

  • @sithummaliththa9801

    @sithummaliththa9801

    3 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනේ ඕයි....

  • @ayeshshalitha2625

    @ayeshshalitha2625

    3 жыл бұрын

    ආපු දවසෙ ඉදන් අහනවා බන්. මොන තාලෙන් ගැහුවත් ඒ ආතල් එක එහෙමම තමා.

  • @kavBTheWiseIntrovert

    @kavBTheWiseIntrovert

    3 жыл бұрын

    2021😊

  • @rajithasrivirajlankathilak4438
    @rajithasrivirajlankathilak44385 жыл бұрын

    මෙ සින්දුවට අහපු පට්ටම මියුසික් එක .අම්බෝ ඒක

  • @rusogalle5342
    @rusogalle53425 жыл бұрын

    මිහිදු ඔයා නම් පිස්සෙක් ඇත්තටම අපිව පිස්සු වට්ටනවා. සුපිරිම සුපිරි යි කියන්න වචන නෑ. බෑන්ඩ් එකත් නියමයි.

  • @techezylk2726
    @techezylk2726 Жыл бұрын

    What a violin artist... you are amaizing my man.. and also very beautiful collaboration... nice music arrangement. Everything is perfect... proud to be a sri lankan

  • @lavandesilva7757
    @lavandesilva77573 жыл бұрын

    එක්තරා විදියකට දුකකුත් තියෙනවා මොකද මේ වගේ වැඩ්ඩොන්ට ලන්කාවේ ඉදන් ජාත්‍යන්තරයට බැරි වෙන එක ගැන.අනිත් අතට සතුටක් තියෙනවා අපිට සින්දු අහන්න පුලුවන් සුපිරි වැඩ්ඩො ලන්කාවේ ඉදන් ගීත ගයන එකට..❤ වෙන රටක මිහිදු හිටියනම් අනේ අපිත් බලයි මෙයාගේ සින්දු 🙂❤

  • @sudarshanadesilva6424

    @sudarshanadesilva6424

    3 жыл бұрын

    Ekenma

  • @lasindunethsara4626

    @lasindunethsara4626

    Жыл бұрын

    අනිවා ❤️

  • @nilushajayakantha8502
    @nilushajayakantha85023 жыл бұрын

    මෙ වොයිස් එකට ගහන්න වොයිස් එකක් ලන්කාවෙ කොහෙවත්නෑ💓✊

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe70824 жыл бұрын

    අම්මෝ ලන්කාවේ ද බන් මේ කියලා හිතෙනව... ඇඩෙනවා දෙයියනේ ... වයලින් එක පට්ට... මියුසික් අම්මෝ....❤❤❤

  • @ItsMayghaM

    @ItsMayghaM

    2 жыл бұрын

    මටත් ඇඩුනා අප්පා මේ සංගීතයට ගායනයට.මේ ගීත මේ අවස්ථා කවදාවත් නොමියන අවස්ථා.සංගීතය කියන්නෙ මෙන්න මේ විවිධත්වයට.

  • @lavandesilva7757
    @lavandesilva77573 жыл бұрын

    මේක මම ටීවී එකෙන් බැලුවෙ... අවුරුදු දෙකකට කලින් ස්කෝලේ ගිහින් ඇවිත් හවස දෙකයි ගානකට දාද්දිම මේක යනවා...මම හිතුවෙ game of thrones එකේ theme එක කියල බලද්දි චකිතය...🙂❤ ඇදුම් ගලවන්නෙත් නැතිව බලන් හිටිය අම්මගෙනුත් බැනුම් ඇහැව අද වගේ මතකයි...එතරම් අතීතයක් මේ ගීතය වෙනුවෙන් තියෙනවා ....😅❤☝

  • @pavithindusara9758

    @pavithindusara9758

    Жыл бұрын

    ඉතිම් ඕක අපිට කියන්නෙ 😂

  • @skyvibes865

    @skyvibes865

    Жыл бұрын

    @@pavithindusara9758 🤣🤣

  • @nisalfernando7183

    @nisalfernando7183

    7 ай бұрын

    @@pavithindusara9758 ගීතයකට මතක සටහනක් කියන්නෙම ලොකු දෙයක්...එතකොට තමා ඒ මතකයන් එක්කම ඒ සින්දුවත් අවසන් ගමන යනකන්ම සොදුරු මතකයක් වෙන්නෙ...✌️❤️

  • @TharindaMarasingha
    @TharindaMarasingha4 жыл бұрын

    දිනේශ් සර්..ප්ලේ කරනවා විතරක් නෙමේ.. ඒක ලෙල්ලටම විදිනවා...

  • @shehannjana
    @shehannjana3 жыл бұрын

    2021 ahana Aya,👍 dagena yan

  • @vinod_ferdo
    @vinod_ferdo4 жыл бұрын

    ඇගේ මයිල් කෙලින් උනා අහනකොට ❤️ e kale pissuwen ahapu sindu 😘

  • @sachinthabiduranga
    @sachinthabiduranga4 жыл бұрын

    විනාඩි 10ක් සින්දුව ගියා නම් වයලීන් එකත් ඉවරයි.මොනවා වුනත් පට්ට හැමදේම✌️✌️👌👌👌💓💓

  • @lavandesilva7757

    @lavandesilva7757

    3 жыл бұрын

    පැයක් විතර ගැහැවනම් අලුත් එකක් ගන්න වෙනවා 😁❤

  • @kavindurayancoc4767
    @kavindurayancoc47673 жыл бұрын

    මම විතරද මේ නව සංගීතයට ආස

  • @sachithradias3382
    @sachithradias33825 жыл бұрын

    This is one of the best live performance I have seen in Sri Lanka, music arrangement was superb, violinist did a amazing job,mihidu's singing truly awesome,we don't want to worry about future of Sri Lankan music industry.

  • @sandaruwandholapihille4667
    @sandaruwandholapihille46674 жыл бұрын

    දෙනවා දෙන ඇග හිරි වැටෙන්න.💪😎... අද කාලේ මල් ගායකයන්ට සුපිරිම කනේ පාරක්. ♥

  • @danushkagayan9477
    @danushkagayan94776 жыл бұрын

    Way to go Mihindu. This is just perfect. Plug your headphones and listen guys. This is probably the best live performance

  • @hcsfernando3710

    @hcsfernando3710

    5 жыл бұрын

    Just cried man. The music lyrics ,voice. Everything just gives you a blow. Awesome !

  • @chinthakapethum8441
    @chinthakapethum84416 жыл бұрын

    දෙන එකනම් දෙනවා ඇදවෙන්නම ලාංකිය සන්ගිතය ❤❤❤පට්ට

  • @johnkeels3343
    @johnkeels33435 жыл бұрын

    That's why we call Dinesh "pansilu".. i'm speechless about the way he perform.. great accoustic music..

  • @samithajayawardhana7546
    @samithajayawardhana75462 жыл бұрын

    හදවතේ බීට් එක බිංදුවෙ ඉදන් සින්දුවෙ බීට් එකටම උඩටම අරන් ගිහින් සිංදුව ඉවර වෙනකොට ආයෙ බින්දුවටම බස්සන්න පුලුවන් සිංදුවක්.වදිනව වැදිල්ලක් 💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @SewwMedia
    @SewwMedia6 жыл бұрын

    මගේ ප්‍රියතම ගායකයා 😍😘❤️ ආදරෙයි මිහිදු අයියේ

  • @_Dhana
    @_Dhana2 жыл бұрын

    කියන්න වචන නෑ. සිපිරිම music එකක් . ෆට්ටම song එකක්. 😘😘😘😘😘😍😍😍😍😍 මම කැමති බටනලා හඩින් පටන් ගත්ත වගේම සිංදුවේ අවසානයත් බටනලා හඩින්ම අවසන් උනානම් 😊😊😊😊😊.

  • @RadoFlakka
    @RadoFlakka5 жыл бұрын

    දිනේෂ් සුබසිංහ.. ඔබ මාව ඇඩෙවුවා..

  • @lahirusri5923
    @lahirusri59233 жыл бұрын

    දෙවෙනි ඉනිම වගේ නාට්ටි ජීවිතේ කර ගත්ත මෙලෝ වින්දනයක් නැති සියුමැලි සමනල්ලු තමා බන් මේවට Unlike කරන්නේ

  • @naveensilva7671

    @naveensilva7671

    Жыл бұрын

    ඇත්ත කතාව බ්‍රෝ ✌

  • @janithoshan8437

    @janithoshan8437

    Жыл бұрын

    Sirawatama bn

  • @dushandharmakeerthe6892

    @dushandharmakeerthe6892

    Жыл бұрын

    සිරා

  • @thyagahansi8988

    @thyagahansi8988

    Жыл бұрын

    සිරා ❤️

  • @shyny7669
    @shyny76695 жыл бұрын

    That male violinist is very talented. Hats off.... !😊😊😊😊👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @user-ex5nb3xp5i
    @user-ex5nb3xp5i5 жыл бұрын

    දිනේෂ් සුභසිංහ දශකයේ නව 🎶 සංයෝජකයා..මිහිදු දශකයේ ගායකයා...

  • @Nuwanprabathd
    @Nuwanprabathd6 жыл бұрын

    මේකනම් භාවනාවක් 😍

  • @armstrongfernando7899
    @armstrongfernando78994 жыл бұрын

    පට්ටම ටෆ් වොයිස් එක. ගායන හැකියාව වොයිස් එකයි එකතුවුනා සුපිරි. මේ වගේ ලංකාවේ වෙන කෙනෙක් සිරාවටම දැකලා නෑ. මේවා බොහොම කලාතුරකින් 1/100000ක් වගේ පිහිටන හැකියාවක්. සිංදුකියන්න පුලුවන් වුනාට මේ වගේ වොයිස් එකකින් හැමෝටම බැහැනේ. මොකද ආසියානුවන්ට මේ වගේ වොයිස් පිහිටන්නෙ බොහෝම කලාතුරකින්

  • @chamathbandara4793
    @chamathbandara47934 жыл бұрын

    No words to say.if you listened to this at least once,then you will know what is miracle?there is only one thing I have to say.dinesh subasinghe is most talented musician in the sri lanka that i have ever seen and mihidu is one of the greatest rock artist in the history of sri lankan music.that's nice combination.good luck❤️❤️❤️

  • @asankahadirampela8104
    @asankahadirampela81046 жыл бұрын

    දිනේෂ් සුබසිංහව අගය කළයුතු හේතුව තමයි, වචන පමණක් ප්‍රමුඛ වන මෙවැනි ශ්‍රී ලාංකික වැඩසටහන් තුළට සංගීතයේ සහ වාදකයාගේ වැදගත්කම අවබෝධ කරවීමට දරන උත්සාහය.

  • @nipunaudarademel1370

    @nipunaudarademel1370

    5 жыл бұрын

    ඇසිදිසි සමගින් මම අසංක හදිරම්පෑල❤❤❤❤❤

  • @dinukrehan3962

    @dinukrehan3962

    5 жыл бұрын

    Dinesh malliwa kauruth oya PRAVEENAYO age karan naha,habai tarunayo karana sindumwalata banninda inmawa kattiya,

  • @peterblack2949

    @peterblack2949

    5 жыл бұрын

    Trying too hard

  • @m.dananjaya7072

    @m.dananjaya7072

    4 жыл бұрын

    💯

  • @leelpathirana8839
    @leelpathirana88397 ай бұрын

    A masterpiece of Sri Lankan rock!!!

  • @achalahanwella5709
    @achalahanwella57096 жыл бұрын

    පට්ට පට්ට. වයලින් පාර්ට් එකත් සුපිරී....

  • @pramode-theinventorfromsri4675
    @pramode-theinventorfromsri46755 жыл бұрын

    හොඳ Monitors දෙකකින් අහන්න වටින arrangement එකක්.

  • @dulandarshana5453
    @dulandarshana54533 жыл бұрын

    අම්මෝ මැද තියන 🎸 ගිටාර් පාට් එක❤❤❤❤❤❤

  • @dakshinadevinda2540
    @dakshinadevinda25402 жыл бұрын

    දිනේෂ් සුබසිංහ කියන්නේ සුපිරි දක්ෂයෙක් ✌️❤️❤️

  • @janaka7753
    @janaka77534 жыл бұрын

    Acoustic rock How rare............................ Go to heaven Mr.Dinesh & Mihindu

  • @chathurangamahanama9640
    @chathurangamahanama96405 жыл бұрын

    Legendary vocal.....no one can't be equalized..... Simply can say "Great".

  • @harshapradeep5516
    @harshapradeep55164 жыл бұрын

    දෙයක් අගයන්න බැරිනම් අගයන්න එපා... ඒත් එකට ගරහන්න එපා

  • @yeshan007
    @yeshan0076 жыл бұрын

    ගින්දර බ්‍රෝ 👍👍👍 ඉස්සර අහපු feeling එක අදටත් එහෙමයි , All the best ✊✊✊

  • @manu_pramuditha2391
    @manu_pramuditha23914 жыл бұрын

    මම දැකපු ලස්සනම සිංදුව...... That's very nice......

  • @LenexWolf97
    @LenexWolf974 жыл бұрын

    වයලින් ගහන පොර වාදනයට අමතරව වාදන රසය අලංකාරය හැමදේම එකතු කරලා වයලීනය වාදනය කරන්නේ මියුසික් එකට අමුතුම ගැම්මක් එනවා ඒකෙන් වඩාත් ප්‍රාණවත්ව වාදනය කරනවා ඇත්තටම සංගීතයේ වාදනය ඔහු මනාව ඉස්මතු කරලා ප්‍රියජනක ලෙස දෙනවා ඇත්තටම අගයන්න ඕන දෙයක් ඒක❤️ ඒ වගේම සම්පූර්ණ මියුසික් එකනම් Superb, Excellent & Perfect ඒ වගේම මිහිඳු අයියා ගැම්මට සින්දුව කියනවා ගොඩක් ලස්සනට වචන දෙකක් නෑ පට්ට❤️

  • @sachithtreshan4780
    @sachithtreshan47806 жыл бұрын

    This is amazing music arrangement Dinesh aiya. U are really legend in the live musicals and sometimes I seem A.R.Rahuman in ur music life bcz he is one of ur music guru. However it's amazing bro. Keep it up ever

  • @ct_nation3598

    @ct_nation3598

    6 жыл бұрын

    Sachith Treshan 👌👌

  • @rohansameera2750
    @rohansameera27504 жыл бұрын

    දිනේෂ සුබසිංහ ඔයා නම් පට්ට💗💗💗

  • @prasadmadhusanka8831
    @prasadmadhusanka88315 жыл бұрын

    දිනේශ් සුභසිංහ ❤❤

  • @iamprageethanjula
    @iamprageethanjula5 жыл бұрын

    Perfect music, voice, lyrics... Way to go.

  • @youtbecham
    @youtbecham5 жыл бұрын

    Dinesh Subasinghe gana obage 6, 4 nodath daruwata kiyadenna.

  • @APKDeZ
    @APKDeZ5 жыл бұрын

    Happy to see Dinesh aiya & Mihindu malli bringing fire & ice to the table! Probably one of the best Sinhala Rock tracks ever built. \m/

  • @kasundiumange1814
    @kasundiumange18144 жыл бұрын

    Vocals,music, especially violin part... just perfect & powerful... yall who unliked it , could you please clean your ear wax, people.... i don't know this musician or singer... just keep it up guys.. job well done.. love from 🇱🇷

  • @sameerakwc
    @sameerakwc5 жыл бұрын

    An outstanding performance...😍😍😍😍

  • @lasanthaweerasinghe1862
    @lasanthaweerasinghe18623 жыл бұрын

    සිංදුව ඉවරවෙද්දි කාට හරි අල්ලගෙන ගහන්න වුනත් පුලුවන් වේගයක් එන්නෙ 😁

  • @ViduraWijesekara
    @ViduraWijesekara5 жыл бұрын

    This is amazing!👌👌👌 Mihindu's performance + music 😍😍😍

  • @joedart1465
    @joedart14653 жыл бұрын

    Dreamy and ethereal and is rooted in long forgotten chants. Stunning really.

  • @randikavishman3971
    @randikavishman39715 жыл бұрын

    So glad! So Glad!!!! And also glad to see Dinesh ayiya after a long time! And superb music arrangement and performance and also the song! Thumbs up!

  • @sahanguruge5665
    @sahanguruge56655 жыл бұрын

    Dinesh & Mihindu❤️❤️ That's some great combination 💜💜

  • @ushaatapattu1711
    @ushaatapattu17116 жыл бұрын

    Amazing vocals and wonderful musical arrangements!

  • @charitharathnayake3133
    @charitharathnayake31336 жыл бұрын

    goosebumps💖💖.... best live performance so far ❤

  • @kushenlahiru2971
    @kushenlahiru29715 жыл бұрын

    *Anyone else in 2019?😁*

  • @kushenlahiru2971

    @kushenlahiru2971

    4 жыл бұрын

    ashan Virantha still watching❤️

  • @NilupulMalinda
    @NilupulMalinda5 жыл бұрын

    අපේ කාලයෙ බිහි වුණු නොමියෙන ගීතයක්! 👌

  • @combined_maths_nuwanrajapaksha

    @combined_maths_nuwanrajapaksha

    3 жыл бұрын

    The beat voise

  • @njay9696
    @njay96965 жыл бұрын

    This literally gives goosebumps !

  • @windy5483
    @windy54833 жыл бұрын

    2021 ahana set eka ..👌👌👌🎶🎵

  • @sheyf7562
    @sheyf75624 жыл бұрын

    He has a healing voice and so do the music in this song. Awesome. Enjoyed so much. 😍

  • @AntruAnthonisamy
    @AntruAnthonisamy5 жыл бұрын

    Wow. At the start I liked the flute part. It gave a red indian feel. But then, i thought,, what is this. But, then when they started the violins... woooooooow. I felt like diving under the ocean. and near the end of the song, there is drop where everyone goes silent. But, when Mihindu starts to sing,,,Woow. I felt like aquaman rising from the bottom of the ocean and thouching the sun..This work is epic.

  • @sandeepikarajendran4274
    @sandeepikarajendran42744 жыл бұрын

    Amazing music and way beyond amazing singer miihidhu ❤️

  • @pasindudilshandasanayake6492
    @pasindudilshandasanayake64925 жыл бұрын

    කියන්න දෙයක් නෑ..ඒකනම් පිස්සුවක් 🔥🔥🔥❤️❤️❤️😍

  • @chandeepalakshan2489
    @chandeepalakshan24894 жыл бұрын

    This is the best live version of chakithaya.I love this.

  • @bud26a
    @bud26a6 жыл бұрын

    Superb mucis blended with a golden voice....... A precious and a rare combination. Congratulations

  • @imalmadhusanka3929
    @imalmadhusanka39295 жыл бұрын

    බස් වල දාන කොත්තු සින්දු අහලා නින්දට යන උන්ට මොන මියුසික් ඇරේන්ජ්මන්ට්ද.. අන්ලයික් කරපු කාලකන්නින්ට රෙස්ට් ඉන් පීස් පුටේ..

  • @MsMasriya

    @MsMasriya

    5 жыл бұрын

    Imal madhusanka sira kathawa

  • @lakmallakmal6839

    @lakmallakmal6839

    5 жыл бұрын

    Aniwaryen maru katha wa.

  • @mixall6197

    @mixall6197

    5 жыл бұрын

    Sri Lankan corey Taylor

  • @anjuvlogs7297

    @anjuvlogs7297

    4 жыл бұрын

    Aniwa mchn

  • @m.dananjaya7072

    @m.dananjaya7072

    4 жыл бұрын

    Aniwa bn

  • @dananjayachandimal1692
    @dananjayachandimal16923 жыл бұрын

    පිස්සෙක්නේ..✌❤😍 හදවතේ ගායකයො...❤❤❤

  • @hashanvishvajith6446
    @hashanvishvajith64466 жыл бұрын

    super blended music and amazing voice

  • @tharindujayasinghe4574
    @tharindujayasinghe45745 жыл бұрын

    dinesh Aiyya kiyanna wachana ne ... super..... Mihidu Aiyya ela..... ape panath aragena oyala jeewath wenna deiyane.....

  • @sachinthabiduranga
    @sachinthabiduranga6 жыл бұрын

    ඒක නං පිස්සුවක්.....පට්ට....චකිතයක්ම තමයි

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe5 жыл бұрын

    Amazing new musical composition and amazing singing as ever...

  • @prasa6227
    @prasa62272 жыл бұрын

    පිනට පහල උන කටහඩක් පට්ට සුපිරි ආදරෙයි

  • @ajstyles3049
    @ajstyles30495 жыл бұрын

    මේ සිංදුව සාස ගානකට කලිං ඇහුවා එදා ඉදන් තාම අහනව.. කියන්න තියෙන්නෙ එකම දෙයයි දාන්න තිායන්නෙ ඒ කමෙන්ට් එක විතරයි. මගෙ අම්මේ මේකනම් පට්ට

  • @Nilupul_
    @Nilupul_5 жыл бұрын

    Mihindu and Dinesh! Wow 😍

  • @dinushathiwanka6750
    @dinushathiwanka67505 жыл бұрын

    Ammo eka ........ superb music .... all r very best ...... violinist, dude hats off (Y) (Y) (Y) (Y)

  • @kaveeshawijenayake6956
    @kaveeshawijenayake69565 жыл бұрын

    What a music combination...really heartfelt ...👌❤

  • @Sandun.F
    @Sandun.F Жыл бұрын

    මිහිඳුගේ Live Voice 😭🔥

  • @mithuayesh9272
    @mithuayesh92723 жыл бұрын

    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා නිමේශයක් විය අපේ ලෝකේ සමනළයින් සේ පියඹූවත් එදා චපල හැගුම් ඔබෙ මා දැවූයේ මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා ඔබ නිමැවූ සිහිනේ බිදුනා ඔබ නිමැවූ සිහිනේ බිදුනා Translate to English

  • @ma1n1m
    @ma1n1m6 жыл бұрын

    just wow...this is what we really like to see in SL music

  • @Tuxbotix
    @Tuxbotix5 жыл бұрын

    I had been long (2010~?) waiting for a good version with the violin. Perfection!! ^_^

  • @prasannarathnayake4424
    @prasannarathnayake44245 жыл бұрын

    this is awesome feeling..amazing paformance #mihindu and #dinesh's band

  • @2ddimu134
    @2ddimu1345 жыл бұрын

    නෙතු නිව්නා.... ඔබ නිමෞඋ ලෝකෙ නිව්ව්නා.. පට්ට බ්රෝ එකනම් සුප්පා..👌👌👌😙😙😙😙😙

  • @Shaana_Boy
    @Shaana_Boy3 жыл бұрын

    2021ත් අහන සෙට් එක මේ පැත්තට 👉 ❤

  • @subashinijayakody7730
    @subashinijayakody77306 жыл бұрын

    Godaaaaaaak lassanai mihidu Aiye....😘😘😘💃💃🎼🎼🎤🎻

  • @janaka7753
    @janaka77534 жыл бұрын

    One of the perfect versions of චකිතය..... Hats off....

  • @sanjayaekanayake1609
    @sanjayaekanayake16094 жыл бұрын

    Ever loving voice and performance. Mihindu ariyarathne

  • @madushanpeiris1272
    @madushanpeiris12726 жыл бұрын

    what a profomance mihidu aiya... I love ur voice

  • @lakminigamage3339
    @lakminigamage33395 жыл бұрын

    Best of high pitch singer...❤️❤️❤️❤️

Келесі