ලොක්කිගේ කතාවේ අලුත්ම සිංදුව හැදෙන්නේ මෙහෙමයි | Vlog - 04 | Shalini Fernando | Harsha Udakanda

Пікірлер: 295

  • @Teeeesh___
    @Teeeesh___11 ай бұрын

    මේක නම් real suprise එකක් වගේ.❤️😍 සින්හල teledrama බලන්නේ නැති තරම් මොකක්දෝ හේතුවකට මම ලොක්කි drama එකට ,ලොක්කි crew එකට ශාලු ,නිසූ ඒ සෙට් එකට Harsha ❤️ shalu love ekt ගොඩක් ආසයි ❤️❤️

  • @oxcijeon-gr7bt
    @oxcijeon-gr7bt11 ай бұрын

    Harsha Shaalu දෙන්නාට වගේම නිසල ඇතුලු ලොක්කි සෙට් එකටම ආදරෙයි ගොඩක්. මෙතන නැති ඔක්කොටමත් season 1 එකේ සෙට් එකටත්. කතාවක ඉන්න සෙට් එකටම ආදරෙ හිතන්නෙ ලොක්කි සෙට් එකට විතරයි.❤️❤️❤️❤️

  • @hemamalidilrukshi5510
    @hemamalidilrukshi551011 ай бұрын

    ලොක්කිගේ කතාව පටන් ගද්දිම මගෙ බබා ආන් කියල අපිට පෙන්නල නටනවා.කතාව ඉවර වෙනකල්ම බලාන ඉන්නවා.එයා හරිම ආසයි තාම අවුරුද්දයි බබාට.කතාව හරිම ලස්සනයි නංගි❤

  • @anujinuhansa9054
    @anujinuhansa905411 ай бұрын

    අම්මෝ... ශාලු අක්කිගෙ ලස්සන ❤❤😘😘 ඒ locations ටික, dance steps ටික දැක්කම අලුත් සින්දුව බලනකන් ඉවසිල්ලක් නෑ අප්පා 🥺🥺🥺 ශාලු අක්කිගෙ හිනාව ශෝක් අනේ 😍😍🥺🥺 මේ දෙන්නගෙ කෝලම් බලන්නකෝ ඉතින් 🤭🤭 හරිම cute 😘😘 ආදරෙයි ලොක්කිගෙ කතාවේ හැමෝටම ❤❤❤ ඒ වගේම කරන කියන හැම වැඩක්ම හොදින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤😍

  • @sapnapadukka
    @sapnapadukka11 ай бұрын

    හැමෝම එකතු වෙලා කරපු වැඩේ ලස්සනටම තියෙයි. ♥️ සදුදාට බලමු නේද? (නිදාගෙන ඉද්දි video ගන්න ඔට්ටු නෑ) 🥲😹

  • @Dammi-Weerasinghe
    @Dammi-Weerasinghe11 ай бұрын

    ඇත්තටම මාරම lovely couple එකක්... මෙහෙම ඔයාලා ආදරෙන් ඉන්නකොට ගොඩාක් අයට ඉරිසියා හිතේවි... ඉතිං.. මියෙන තුරාවට මෙහෙම සතුටින්... ආදරෙන්... හිනාවෙලාම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... දෙන්නටම තෙරුවන් සරණයි .... 💜️💜️💜️

  • @sandamalisandunika3990
    @sandamalisandunika399011 ай бұрын

    Song එක ලස්සනටම තියෙවි කියලා හිතනවා 👍 ප්‍රේක්ෂකයන්ව සතුටු කරන්න ඔයලා හැමෝම ගොඩක් මහන්සි වෙනවා නේද නංගියෝ 👍 අපි ආදරෙයි හැමදාමත් ❤️ලොක්කි crew එකේ එකේ සියලුම දෙනාට ❤️සඳුදා වෙනකන් මග බලාගෙන ඉන්නවා අපි ආදරෙන්❤️

  • @ruthtrashiya8007
    @ruthtrashiya800711 ай бұрын

    මම ආසම ජෝඩුව .... අනේ ඔය දෙන්නා හරිම ලස්සනයි එකට.❤️❤️❤️💖ඔය දෙන්නගෙ අනාගතයට සුභ පතනවා...ගොඩක් ආදරෙයි ශාලු අක්කියෝ ❤️😍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf11 ай бұрын

    සමාධියො කන්නාඩි පොලගාට නම් කැමති වෙින්න එපා කල්ප තමයි ගැලපෙන්නේ හොදෙ❤❤

  • @user-pp6ty7cu9u

    @user-pp6ty7cu9u

    Ай бұрын

    එයා තොරගන්නෙ එයාට ඕන කෙනා ඔයා ඒවට අත ගහන් නැතුව ඉදින් 😂

  • @jayanitharushika169
    @jayanitharushika16911 ай бұрын

    ලොක්කිගෙ කතාව ඇදෙනව වැඩි වගෙ.. දැන්නම් බලන්න හිතන්නෙ නෑ.. කතාවෙ වටිනකම නැති වෙනව වගෙ..😢

  • @jinali_828
    @jinali_82811 ай бұрын

    ශලාගේ හිනාව අම්බො...🤣🤣🤣හර්ශ සර් අහින්සකයි.

  • @Yoongimarryme200
    @Yoongimarryme20011 ай бұрын

    අම්බෝ ආදරෙයි හර්ශ ශාලූ 🤗❤️ අපේ cute couple එක 🤗❤️❤️

  • @s.prameesha7078
    @s.prameesha707811 ай бұрын

    ආසම නිලිය මගෙ ❤🥺 ශලිනි අක්කි..🤗 බෝලේ වගේ හරි ලස්සනයී අනේ ඔයා..😙

  • @shanimanu
    @shanimanu11 ай бұрын

    ලොක්කි 1,2 set එකෙ සියලු දෙනාගෙම කටයුතු සාර්ථක වෙන්න සුබ පැතුම් ❤️

  • @jichusdalgoma
    @jichusdalgoma11 ай бұрын

    ශලිනි නන්ගෝ අපි ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාට ❤❤ ඔයාගේ ආදරේ එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා wish කරනවා.❤

  • @yenuli15
    @yenuli1511 ай бұрын

    හර්ෂ නම් ගොඩක් ආදරෙයි වගේ shaluuta 🥰

  • @dilon9073
    @dilon907311 ай бұрын

    බඩේ අමාරුව හැදුනත් හර්ශ ට ඒ වඩේ අමතක කරන්න බැරිව ඇති 🤣

  • @malindudasun
    @malindudasun11 ай бұрын

    පොඩ්ඩක් කෙට්ටු වුනානම් ඔයා තව සෝයී

  • @manojakumarasiri7326
    @manojakumarasiri732611 ай бұрын

    අපි ආසවෙන් බැලුවට Camera ව පිටිපස්සෙන් ඉන්නෙ අය නිසා තමයි මේ වැඩ වලට ගොඩක් මහන්සි වෙන්නෙ

  • @susanthawellala4301
    @susanthawellala430111 ай бұрын

    ලස්සන වෙලා..මහත්වෙලා....දෙන්නම ලස්සනයි...හර්ශ අය්යා ලිප්ස් ටික් ගානවද.....

  • @sarahsirlank2339
    @sarahsirlank233911 ай бұрын

    ෂෝක් අනේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න වාසනා වන්ත යී. ඔයා ල අනේ.බුදුසරනයී මම ඕමාන් සිට බලනවා ඔයා ලාව

  • @madhubhashivithanaarachchi3042
    @madhubhashivithanaarachchi304211 ай бұрын

    රතු පාටට හරිම හැඩයි ❤️❤️❤️

  • @user-ym2wl5xv4i
    @user-ym2wl5xv4i11 ай бұрын

    ආසාවෙන් බලම් ඉන්නෙ සින්දුව එනකම් දැන්නම් 🥰 අක්කිගෙ විඩියො දැන් නොබලා බෑ අනෙ ලස්සන ලස්සන විඩියෝ ඉස්සරහටත් ගේන්න ❤️ දෙන්නම ලස්සනයි බෝල අක්කි අද ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න හැමදාම 😍❤️

  • @hashanimadushika354
    @hashanimadushika35411 ай бұрын

    ඔයා චබි girl කෙනෙක් ඔයාට එ විදිහට ගොඩක් ඔයා ලස්සනයි ඔය දෙනාත් ගොඩක් මැචින්

  • @NethuNethu-ej1hr
    @NethuNethu-ej1hr11 ай бұрын

    ඔයා හරිම ලස්සනයි අක්කි අපි ගොඩක් ආසාවෙන් ඉන්නේ සදුදා එනකම් ඔයාව බලන්න ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @AA-mj8cq
    @AA-mj8cq11 ай бұрын

    මන් ගොඩක් ආසයි අක්කේ ඔයාට.හැමදාම ඔය වගේ සතුටින් ඉන්න දෙන්නම 😊

  • @dilon9073
    @dilon907311 ай бұрын

    ශාලාගේ කියවිල්ල නම් කවදාවත් වෙන්ස් කරන්න පුලුවන් එකක් නෙවෙයි 🤣❤️❤️

  • @amilasampath3822

    @amilasampath3822

    11 ай бұрын

    ආදරෙ❤

  • @nisansalanisansala8509
    @nisansalanisansala850911 ай бұрын

    හරිම ලස්සනයි අනේ ෂොයී ඔයාලා දෙන්නා ව්ලොග් එක ඉවර වෙනකොටත් දුකයි 🥺 ඒ තරම් අසයී ඔයාලා දෙන්නා දිහා බලන් ඉන්න ❤️ අනේ ඉලග ව්ලොග් එක ගොඩාක් වෙලා ඔනී දිග ව්ලොග් එකක් අරන් එන්න අපහු 🙈❤️ ඉක්මනටම ආදරේයි ගොඩාක් ... ♥️ ආදර කාතාව ඔනී ඔයාලා දෙන්නගේ 🙈😘

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz11 ай бұрын

    ඔය දෙන්න ලස්සනට ගැලපෙනවා...❤❤❤

  • @himaliyanarachchi
    @himaliyanarachchi11 ай бұрын

    waraddamnethuwa hemdama balana ekama kthawa..❤lokki 1 kthawe idn ada wenknma blnwa..mtath asawak thibba oylawa dakinna oyala ekk weda kranna..loku asawak thibba lokkige kathawe thira parikshana walata sambanda wenna...eth awasthawak hmbune ne...dukai..oyalawa eka parakhari dkinna asai..❤️

  • @MrHimAsh.
    @MrHimAsh.11 ай бұрын

    අපිත් බලනෝ ලොක්කි...නින්ජගේ මූන ලස්සනයි අතුලේ ඉන්නේ යකෙක් 😂😂😂❤

  • @blackswan9753
    @blackswan975311 ай бұрын

    අනේ ඔය දෙන්නගෙ කෝලම් 😂❤

  • @ish_a_nn1856
    @ish_a_nn185611 ай бұрын

    9:01 කවුදෝ මන්ද අස්සක ඉදන් පොඩි dance පාරක් දානෝ.ඒක ආතල්..😂❤

  • @iea5245
    @iea524511 ай бұрын

    අක්කි හරිම ලස්සනයි 🤗 ගොඩක් ආදරෙයි දෙන්නටම 😊❤

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv11 ай бұрын

    Shala akkige ලස්සන ❤❤❤

  • @inokasamarakoon8471
    @inokasamarakoon847111 ай бұрын

    අනේ තව කෙට්ටු වෙන්න. ඔයා දෙවෙනි ඉනිමේ හිටපු කාලේ කොච්චර ලස්සණද ? ඒ කාලේ හිටපු සයිස් එකට ඉන්න. ඩයට් කරන්න. ඔයා වගේ ගීත්මාත් මහත් වුනා. දැන් එයා කෙට්ටුයි.

  • @navininf3005

    @navininf3005

    11 ай бұрын

    Eweelersopyeeyroeweereeteteoeeeeetoeteoreeei

  • @dini1512
    @dini151211 ай бұрын

    හර්ශ සර්ට ජෙලස් ඇති නේද අක්කියෝ ඔයා නිසූ අයියත් එක්ක dance කරද්දි... 🤗🤗🤗🤗

  • @Amu_gurl

    @Amu_gurl

    11 ай бұрын

    ඒක තමා එහෙට මෙහෙට යන්න 😅

  • @KanchanaJayarathne

    @KanchanaJayarathne

    11 ай бұрын

    Kalin aka nam hodai.ikmanata ewara unane.den nam balanne.apawela

  • @ChamodyaThathsarani-yh2ke

    @ChamodyaThathsarani-yh2ke

    11 ай бұрын

    😍

  • @ChamodyaThathsarani-yh2ke

    @ChamodyaThathsarani-yh2ke

    11 ай бұрын

    😍

  • @ChamodyaThathsarani-yh2ke

    @ChamodyaThathsarani-yh2ke

    11 ай бұрын

    😍

  • @rrttttrr7323
    @rrttttrr732311 ай бұрын

    වාව් අද ලස්සනයි සුද්දි ඔයා දෙන්න ම සතුටින් ඉන්න ඕන ආදරෙ ආදරෙ 💗

  • @pusphakanthi2661
    @pusphakanthi266111 ай бұрын

    ඔයාලාට දීර්ඝ ගමනක් යන්න ලැබේවා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ලස්සනයි අද්ර්ගමොටම

  • @raveesha1587
    @raveesha158711 ай бұрын

    අපිත් හැමදාම බලන් ⁣ඉන්නවා අලුත් සිංදු වඑනකන්

  • @Sutybaba
    @Sutybaba11 ай бұрын

    Song එක release වෙනකම් ආසාවෙන් බලන් ඉන්නවා

  • @SandeepaniDilrukshi-lf6uw
    @SandeepaniDilrukshi-lf6uw11 ай бұрын

    අක්කිගෙ ලස්සන .ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @jeewanthiapsara3530
    @jeewanthiapsara35309 ай бұрын

    හරිම ලස්සනයි බෝනික්කෙක් වගේ ලස්සනයි..😍😍😍

  • @Nawanjana196
    @Nawanjana19611 ай бұрын

    Shalini akka oyage eduma harima lassanai gawma oyat harima lassanai akke. Aderei godak oya dennatama ape sir tai akki oyatai❤❤❤🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻👍🏻👍🏻👍🏻👍🏻😍😍😍😍

  • @Kaviyh__
    @Kaviyh__11 ай бұрын

    ආදරණීය කපල් එකක් අපි හරිම ආදරෙයි හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න Harsha Aiya+shalu Akke❤

  • @gallagehave1276
    @gallagehave127611 ай бұрын

    බුදුසරණයි ඔයාලා හැමෝටම හරිම ලස්සනයි ආසවෙන් බලන කතාවක් ආදරේ 💞💞💞💞💞🥰🥰🥰🥰🥰

  • @marianfernando2896
    @marianfernando28969 ай бұрын

    ගොඩාක් ලස්සනයි දුව jesu පිහිටායි ❤

  • @chamodyasanjani8593
    @chamodyasanjani859311 ай бұрын

    අනේ ලස්සනයි අක්කි ඔයා 🥺❤️😘

  • @shiyaninirmala-tb2oy
    @shiyaninirmala-tb2oy11 ай бұрын

    adarei .oya dennatama.hemadamath sathutin inna.❤️hemadama asai vidio balanna❤️

  • @sureni5779
    @sureni577911 ай бұрын

    Lassana song. Harsh sir wadak kaloth superb thamai ❤❤

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya815311 ай бұрын

    ඇයි අනේ මැරි කරන්න ඉන්න කෙනාට අයියා අයියා කියන්නේ කොහොම උනත් දෙන්නම හොදට ගැලපෙනවා බුදු සරණයි

  • @hashinikaushalyapulasinghe89

    @hashinikaushalyapulasinghe89

    11 ай бұрын

    අයිය කිව්වම මොකද වෙන්නෙ ..පිට මිනිස්සු දකින විදිය වැදගත් නැ එයල සතුටින් කියන නම එක

  • @gaminivijebandara4691
    @gaminivijebandara469111 ай бұрын

    මං ආසම නිලිය❤මරු ඔහොම යං

  • @ZombiLanka
    @ZombiLanka11 ай бұрын

    සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩

  • @lasun9976
    @lasun997611 ай бұрын

    අක්කී🌹🌹🌹🌹 බෝලේ ඔයා අද හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️

  • @sajaniuthpala6325
    @sajaniuthpala632511 ай бұрын

    නත්තල් බබෙක් වගේ♥️💋

  • @sashikasadamali5603
    @sashikasadamali560311 ай бұрын

    Harima lassanai.oyala happy hemawelawema.💖💖😘

  • @udayangadinesh..7323
    @udayangadinesh..732311 ай бұрын

    Shooooi aniiii... akkige hurathale. Adarei dennatama 😘❤️

  • @SewwandiPushpakumari-kd8st
    @SewwandiPushpakumari-kd8st11 ай бұрын

    Vlog ekk danakan balgna idala idala vlog eka dammama marama happy 🥰🥰🥰❤️❤️❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani693811 ай бұрын

    හරිම ලස්සනයි

  • @user-id5qy5dv3r
    @user-id5qy5dv3r11 ай бұрын

    Man kathawa hamadama balanawa.❤❤❤ ආදරෙයි akki

  • @tmangle1739
    @tmangle173911 ай бұрын

    1st comment eka magen akki ❤❤❤❤❤adarei mage bola akkita ❤❤hamadama sathutin parissamen inna ❤❤❤akki

  • @tmangle1739

    @tmangle1739

    11 ай бұрын

    Request ekak karannam akki .mage birthday ekata akkita enna puluvand .mmmm mama danne na akki kathami veid kiyala eth hithala kiyanna .mama danne na akki mekata reply karaid kiyala ,eth mama dannava akki meka dakinava kiyala

  • @tmangle1739

    @tmangle1739

    11 ай бұрын

    Mmm ape thaththige yaluvek tv derane vasanthi nanayakkara nanda ...

  • @jisoo_dalgomie200
    @jisoo_dalgomie20011 ай бұрын

    හිමල්ක මට මතකයි එයා ලොක්කි 1 හර්ශ සර් එක්ක පිස්සු නටපු යලුවා නේ කොන්ඩේ වෙනස් නේද දැන්

  • @PaviSene-eh2jv
    @PaviSene-eh2jv11 ай бұрын

    Oyalama dennama lassani parissamen inna budusaranai

  • @bimaa6750
    @bimaa675011 ай бұрын

    Akki ada godak lassanai akkiyoo 😍❤️akki ayiyai dennama shok🙈❤️adarei denna tama godak akkiyoo❤️❤️

  • @sebesthiyanlakmali132
    @sebesthiyanlakmali13211 ай бұрын

    ලස්සනයි නංගියෝ ...මැච්න් කපල්...❤❤❤❤❤

  • @yenuli15
    @yenuli1511 ай бұрын

    Shaaluta godakma fit wenne me wage cute frocks. Specially red,blue colours outfit 😍

  • @imashabagya3444
    @imashabagya344411 ай бұрын

    Godaak lassanai adarei hemadamat Budu saranai oyalata parisamen satutin inna hemadamat hada ❤❤❤Good lack 😘mama Dubai inne hemadama katawa balanawa adarei godaak hada😘❤❤

  • @samjewellery3755
    @samjewellery375510 ай бұрын

    Smiling faced bright girl.

  • @NiroSMedia
    @NiroSMedia11 ай бұрын

    අදත් ශෝයි අනේ ❤❤

  • @hasithanuwan7944
    @hasithanuwan794411 ай бұрын

    දෙන්නම ලස්සනයි❤️

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka653111 ай бұрын

    ❤️❤️❤️❤️ quite bolee ... loving cople ...

  • @viharathisarani5375
    @viharathisarani537511 ай бұрын

    Song එක එනකම් බලන් ඉන්නවා අක්කියෝ❤️🥰

  • @sandeepasanju8721
    @sandeepasanju872111 ай бұрын

    අනේ ඒදෙන්න හර්ශ❤ශලනි තව ඉතින් අපේ නිශූ❤❤❤❤❤❤

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia11 ай бұрын

    lassanai

  • @RenukaDamayanthi-if6pn
    @RenukaDamayanthi-if6pn11 ай бұрын

    හැමදාම ඔහොම සතුටින් inna oyala

  • @subanipriyangika5542
    @subanipriyangika554211 ай бұрын

    Harema lassanai ane ekmanata dennako apeta balanna song eka ❤❤❤❤❤

  • @ChathudyaLishendrani
    @ChathudyaLishendrani11 ай бұрын

    Wow akki marama lassanai appa

  • @himaliyanarachchi
    @himaliyanarachchi11 ай бұрын

    1st comment eka magen....😍

  • @sashinirashmika1422
    @sashinirashmika142211 ай бұрын

    අද ලස්සනයි අක්කි.ඔයා

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia11 ай бұрын

    maru

  • @gayanidilan9277
    @gayanidilan927711 ай бұрын

    ❤ good luck dennatama

  • @kaushalyajayakodi35
    @kaushalyajayakodi3511 ай бұрын

    So beautiful ❤

  • @himaliyanarachchi
    @himaliyanarachchi11 ай бұрын

    wisheshayen shalu akkiwa harsha aiyawa nisala aiyawa dakinna marama asai..😍

  • @user-tr3rs9zg7g
    @user-tr3rs9zg7g11 ай бұрын

    Shalini akki oyata api Hari adarei

  • @SewwandiPushpakumari-kd8st
    @SewwandiPushpakumari-kd8st11 ай бұрын

    Love you ❤️Harsh Shalu❤️

  • @sajinijayarathna5161
    @sajinijayarathna516111 ай бұрын

    Ane ane karana daga weda essarahatama yanna man oyala 2 vish karanawa shalu adare menika ❤❤❤❤

  • @user-yg1ed9yx8p
    @user-yg1ed9yx8p11 ай бұрын

    Beautiful

  • @user-rv9wx3gn3e
    @user-rv9wx3gn3e11 ай бұрын

    miss and sir mage lamayata siging puluwan.eya asayi ragapanna.eyata 10 years old.sir and miss ragapanna nadda.oyala denna harima lassana couple ekak☺❤🧡💞

  • @ChathuDil-yh6yq
    @ChathuDil-yh6yq11 ай бұрын

    ඔයා හරිම ලස්සනයි.. ඒත් මහත් වෙලා ගොඩක් ශලෝ.. ඩයට් කරමු ළමයෝ.. ඔයාට පුළුවන් 💗හැම වේලේම කෑම ටික ටක කනකොට ඇගට විවේකයක් නැහැ.. ඒ නිසා දවසට වේල් තුනක් හදාගන්න ආස හැමදේම ඒ වේල් තුනට ගන්න.. ඊට පස්සෙ දවසට වේල් දෙකක් ගන්න.. මාස තුනක් කලොත් ඇති.. ඊට පස්සෙ කන්ට්‍රෝල් කරගෙන යන්නයි තියෙන්නෙ..☺ ආදරේට කියන්නෙ තරහා ගන්නෙ නැතිවෙයි කියල හිතනවා.. 😘💗 මාත් ඔය වගෙ මහත් උනා කාලා කාලා.. මම මේ විදියට කලාම දැන් ගොඩක් කෙට්ටුයි හිටියට වඩා.. 😍අනිත් අය ටිපර් වෙන්න එපා මේක ශලාට විතරයි කිව්වෙ..

  • @kaushisooriyaarachchi4530

    @kaushisooriyaarachchi4530

    11 ай бұрын

    හා 😂

  • @ChathuDil-yh6yq

    @ChathuDil-yh6yq

    11 ай бұрын

    @@kaushisooriyaarachchi4530 ටිපර් එලවන ගොනෙක් ඇවිත් 🤣

  • @Shenuki-

    @Shenuki-

    11 ай бұрын

    මේකිට තියන පුකේ අමාරුව ක්

  • @kaushisooriyaarachchi4530

    @kaushisooriyaarachchi4530

    11 ай бұрын

    @@ChathuDil-yh6yq ubai pette tiper alawne gonnud 🤣 moda geni

  • @kaushisooriyaarachchi4530

    @kaushisooriyaarachchi4530

    11 ай бұрын

    @@Shenuki- 😹

  • @dilinisurangika7197
    @dilinisurangika719711 ай бұрын

    Lokki harema lassanai oya.ape harema asa telegrama akak.❤❤️🥰🥰🥰

  • @yashinijayasuriya8069
    @yashinijayasuriya806911 ай бұрын

    Akki & aiya lovely couples ❤️😍

  • @user-kz6fp7pj5q
    @user-kz6fp7pj5q11 ай бұрын

    Harima lassanai ❤❤❤

  • @samanmalipriyanka6743
    @samanmalipriyanka674311 ай бұрын

    Lassanai akkiya💖

  • @niroshanirosha4543
    @niroshanirosha454311 ай бұрын

    Harima lassanai akki

  • @anju0310
    @anju031011 ай бұрын

    Lassni akki ❤️❤️

  • @user-vn5bq5gs1q
    @user-vn5bq5gs1q11 ай бұрын

    Nangi.oya.denna.harema.lassnae.oya.dannatA.suba.anagathauak.lokkege.kathwa.bslanne.kuwet.wala.edala.lasdNae.budusaranai.adarei.hamadama.subagamanak.yanna.pratthana.katanwa.paressamata.ilove❤❤❤❤

  • @Liasworld
    @Liasworld11 ай бұрын

    😍😍😍

  • @aruniaruni7911
    @aruniaruni791111 ай бұрын

    අනාාාා❤

  • @roshilasewmini2661
    @roshilasewmini266111 ай бұрын

    Superb ❤️❤️❤️❤️❤️

  • @user-yd1dc9zu8u
    @user-yd1dc9zu8u10 ай бұрын

    Balnna asa hithen lassan kathawk epa wenne na aiyage wad lassani akkith godk lassant ragapanw ❤❤

Келесі