No video

B&B අවුරුදු කෙළිය - Episode 01 | Shalini Fernando & Dinusha Dissanayake

සිංහල හින්දු අලුත් අවුරුද්ද අත ලගටම ඇවිල්ලා . මේ සැරේ B&B team එක අවුරුදු special විශේෂ වැඩසටහනක් ඔයාලා වෙනුවෙන් අරන් එනවා. මේ වෙනකොට රටේ පවතින තත්වය එච්චර හොඳ තත්වයක් නොවුනත් ඔයාලගේ රස වින්දනය වෙනුවෙන් අපි මේ වැඩසටහන කරන්න හිතුවා. ඒ "B&B අවුරුදු කෙළිය". මෙහි පළමු episode එක සදහා අපිත් එක්ක එකතු වෙන්නේ පුංචි තිරයේ රනප්‍රිය නළු නිළි දෙපළක්. ලොක්කී නාට්‍යයෙන් රසික හදවත් දිනාගත් ශලනි ෆර්නැන්ඩු සහ දිනූෂ දිසානායක. ඉතින් අපි බලමු මේ දෙන්නා කොහොමද අපේ challenge වලට මුහුණ දුන්නේ කියලා
Producer : Iresha Nayani Dharmadasa
Production Manager : Samith Roshan
Camera : Akila Heshan | Amayuru Withanage
Editor | Colorist : Dasun Prabhashwara
Camera Assistant : Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
Make Up : Amila Dilruksha
Special Thanks : Udayanga Kamaljith | Madumali Jayasinghe | Vivek Kaushan | Hiruni Kaushalya | Daphni Stouter
Subscribe to : goo.gl/Ym9F5f
Like us on Facebook : / boldandbeautifullk
Follow us on Instagram : / boldandbeautiful_lk
#BoldandBeautiful #AwruduSpecial #IdeaHell #ShaliniFernando #DinushaDissanayake

Пікірлер: 515

  • @yashii7588
    @yashii75882 жыл бұрын

    දෙවෙනි ඉනිමෙ ඉන්නවට වඩා මේකෙ තමයි ශලිනිගෙ ඇත්තම ලස්සන පේන්නෙ 😌❤️ කොන්ඩෙ කඩා දාලා ඉන්නකොට ලස්සනයි. ලස්සන ගැමි පාටක් තියෙන්නෙ ❤️😌. ඇස් දෙකනම් මාරයි ❤️.

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka31552 жыл бұрын

    අනේ දිනුෂ නම් මාරම romantic. ශාලාට නම් හිනා යනවා නටද්දී 🤭😂❤️

  • @DishaDisha-ph7oy

    @DishaDisha-ph7oy

    Жыл бұрын

    😂😂😂😂😂😂

  • @duladula5711
    @duladula57112 жыл бұрын

    ශලිනි අක්කි මෙච්චර කටකාරයි කියලා දන්නේ අද තමයි.ආසම actors දෙන්නෙක් ඉන්නේ

  • @wajiraudari2499
    @wajiraudari24992 жыл бұрын

    අම්මෝ හිනාවෙලා පණ ගියා අප්පා දෙන්නගෙ වැඩ වලට 😂😂😂 අනේ මන්දා තනිකරම පිස්සු ඩබලක් 💗💗 ශලිනිගෙ හිනාව cute අනේ ❤😍😘

  • @tharushi6533
    @tharushi65332 жыл бұрын

    *17 On trending* 🔥 මෙකට ඉශාර ශලිනි ගෙන්නුවනම් මෙලහාකට trending 1 වෙලා කොහෙද ඉතින් කටවත් ඒ දෙන්නගෙන් වැඩක් ගන්න වුවමනාවක් නැනේ 😒😔

  • @yoshanfern...3161
    @yoshanfern...31612 жыл бұрын

    මෙච්චර ලස්සන හිනාවක් අර ගොබ්බ ඉනිමේ හංගලා තියෙන්නේ....හිනාවට ආදරෙයි 😍

  • @janithvishwa2973

    @janithvishwa2973

    2 жыл бұрын

    අනේද කියන්නේ

  • @wmdananjanilakshani6437

    @wmdananjanilakshani6437

    2 жыл бұрын

    Aka maha vikara kathawak

  • @suranjanimalkanthi2601

    @suranjanimalkanthi2601

    Жыл бұрын

    Ane ubala danna dewani inima eka thamai derane thiyena lassanama kathwa. Ubalata as penne nathi unata

  • @sathsarani.
    @sathsarani.2 жыл бұрын

    පොඩ්ඩක්වත් skip කරන්නේ නැතුව බැලුවා.. මාරම ලස්සනයි programme එක😍😍😍 ශලිනි & දිනූෂ දෙන්නගෙම වැඩ නිසා හිනා වෙවී බැලුවා❤️❤️ ශලිනි අක්කා ගොඩක් ලස්සනයි😍💖 Thank you B&B, ශලිනි අක්කා ඉන්න ලස්සන programme එකක් ගෙනාවට👍

  • @user-up3iw5hn3c
    @user-up3iw5hn3c2 жыл бұрын

    අර දෙවෙනි ඉනිමෙ ලිහිනිට ලස්සන ඇදුම් දෙන්නෙත් නෑ. අනේ බොරු කියන්න ඕන නෑනෙ දෙවෙනි ඉනිමෙ ඉන්න ලස්සනම ගෑනු ළමයා ලිහිනි. අනිත් අයත් ගොඩාක් ලස්සනයි. ඒත් ලිහිනිගෙ හරි අමුතු පුදුම ලස්සනක් තියෙන්නෙ. 🥰

  • @user-up3iw5hn3c

    @user-up3iw5hn3c

    2 жыл бұрын

    @Piyumi Vishaka ඔව් ❤️👍

  • @ish_a_nn1856
    @ish_a_nn18562 жыл бұрын

    බොරු හුරතල් නැති බොරු පොෂ් නැති පොලවේ පය ගහලා ඉන්න නිලියක්...❤

  • @manuugirl8058

    @manuugirl8058

    2 жыл бұрын

    ow❤

  • @manuugirl8058

    @manuugirl8058

    2 жыл бұрын

    @@sitharadewmini9154 anunge dewal hoyanna kalin,anunge comment walta kiyanna kalin oyage wadak balaganna ok? oya danne na ne man ehema kiynna hethuwa,eka private deyak...e de ahuwoth kohomath roshelwa epa wenawa mona unath man katwath waira karnne na,banneth na ne e eyala dennama mage list eketh innawa,man issara eyatath patta asai hithuwe harima hodai kiyala eth minissunwa pitin maninna ba kiyala kiyanawa ne🙂

  • @dilaksha8707

    @dilaksha8707

    2 жыл бұрын

    Samaharunta aththa kiyanakota iwasan inna ba . Roshelta kohomath thiyenne esemese amaruwak namei kiyala hamoma dannawane 😂

  • @user-mq8dy1wg4m

    @user-mq8dy1wg4m

    2 жыл бұрын

    ඒ කතාව හරි 😂😂 අර ආක්ශා නැලවෙන තරම් වෙන නිලියො එක්කෙනෙක්වත් නහයෙන් අඩ අඩ නැලවෙන් නෑ 😂😂 කෙල්ලොන්ට ඕනිවට වඩා සෝබනේ සෙට් වෙන් නෑ

  • @dilaksha8707

    @dilaksha8707

    2 жыл бұрын

    කෝ අර රොශෙල්ගෙ මහලොකු campus එකේ යාලුව comment එක delete කරගෙන 😂😂 පව් අනේ

  • @rashliforever6706
    @rashliforever67062 жыл бұрын

    ශාලූගේ හිනාවයි, කොණ්ඩෙයි♥️🙈 ඒ dress එකත් එයාට හරිම ලස්සනයි😍😍

  • @nadaal9170

    @nadaal9170

    2 жыл бұрын

    ඔවි අනෙ අැස්වක් වදින්න එපා ශලු අාදරේයි💜💙💜💜🌷💖

  • @pubududayanga1258

    @pubududayanga1258

    2 жыл бұрын

    Lokki 2

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr2 жыл бұрын

    Ambooo....😂 ශලිනි අක්කගේ හිනාවයි,කතාවයි.🤗😅 ඒ දෙන්නා මාර jolly ඩබලක් නේ....ලොක්කි තමා ඉතින් හොඳටම කරන්නේ....😂🤗❤ අයියෝ දිනුෂ අයියේ ශලිනි අක්කා ආසම sharukh - Kajol කියන එක ප්‍රසිද්ද රහසක්...😂❤

  • @sumuduw2112
    @sumuduw21122 жыл бұрын

    අනේ නියමයි. ලොක්කි 2 එන එක. මං මාර ආසාවෙන් බලපු කතාවක් 😍❤️‍🔥

  • @User.16811
    @User.168112 жыл бұрын

    අම්මෝ හිනා වෙලා පණ යනවා.ශලිනි හරිම ලස්සනයි 😍. දිනුෂ අයියත් මරු . ඉෂාර ශලිනිවත් ගෙන්නකෝ

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe47672 жыл бұрын

    අනේ ෂෝයි අනේ❤️🥰 ඒ දෙන්නා මාර ෆනී.❤️❤️🥰ශලිනි කැමතිම නිලියක්.බොරු සෝබන නෑ.දිනූෂ අයියාත් එහෙමයි.❤️❤️❤️ශාලුගෙ කියවිල්ල තමයි මරු

  • @sandi-ke2jq
    @sandi-ke2jq2 жыл бұрын

    ශාලුගෙ ලස්සන ඒ කොන්ඩෙ 😍❤️❤️ මෙතන ඉශ් හිටියනම් 🥺😍 ඉශ් ශාලුව ගෙන්නන්නකෝ program එකකට plz

  • @tharushi6533
    @tharushi65332 жыл бұрын

    Trending 🔥 ශලිනි & දිනුෂ අදරෙයි ශලු ❤️ Trending ලෙබල් එක ගහන්නකෝ අනේ පුලුවන් නම් ශලිනි කලින් අපු ක්‍රිස්මස් program එකෙත් trending ලෙබල් ගහන්නකො මොකද එක trending අවට ලෙබල් එක ගැහුවේ නැනේ 😌

  • @vindy9795
    @vindy97952 жыл бұрын

    ශාලු අක්කිගේ හිනාවයි කොන්ඩේයි නම් වාශියක්ම තමා😍

  • @user-zd2mt9se2c
    @user-zd2mt9se2c2 жыл бұрын

    අම්මෝ ශලිනි කියන චරිතය හිනාවෙලා පට්ට ආතල් එකේ ඉන්න චරිතයක් 🤣🙉❤️

  • @dilaksha8707
    @dilaksha87072 жыл бұрын

    ඔය බොරුවට පොශ් වෙලා බබා වගේ දඟලන නිළියන්ට වඩා ශලිනි කොච්චර හොඳද

  • @dilaksha8707

    @dilaksha8707

    2 жыл бұрын

    ඇත්තට ඉන්න විදියයි කපීපේන්න ඉන්න විදියයි කියන්නෙ දෙකක් බව කරුණාවෙන් සළකන්න

  • @sw2636

    @sw2636

    2 жыл бұрын

    වෙන නැත්නම් හොඳයි🤣🤣💩💩🤢නිළියො දැකල නැති උඹ වගේ ගොබ්බයොන්ට

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr2 жыл бұрын

    පල් කිරීම කලාවක් නම් ශලිනි,දිනුෂ එහි picaasowaru වෙති...😅🤗❤

  • @tharushi6533
    @tharushi65332 жыл бұрын

    අම්මො ශලුගේ හිනාවයි කියවිල්ලයි 😂🤭 දිනුෂ අයියත් මරු 😌😂

  • @Malki.Uththara
    @Malki.Uththara2 жыл бұрын

    ශාලු අක්කගෙ කියවිල්ලයි ඒත් එක්කම හිනාවයි තමයි වැඩේ.soo cute 😍😍හරිම ජොලි අනේ එයා.දිනූශ අයියාව දැනගත්තෙ අද නෙ.එයත් මාරම ජොලි නේහ්.දිනූශ අයියගෙ හිනාව.😃🙊ශෝක් programme එක.මේ දෙන්නනම් මරු.❤️‍🩹හරිම ලස්සනයි programme එක.ඒ events ටිකනම් හෙන ජොලි.🤣🤣🤣😍

  • @pinkdiary5724
    @pinkdiary57242 жыл бұрын

    මේකේ කලින් ශලිනි ආපු what's in my bag segment එක trending ආවා කියලා commiunity post වල screen short තියෙ.ඒත් lable එක ගහලා නැනි.අනේ පුළුවන් නම් ඒ lable එක ගහනනකෝ.

  • @chamodya6939
    @chamodya69392 жыл бұрын

    ශලූ අක්කිගේ හිනාව හරිම සෝක් අනේ🤗🤗🥰 ශලින් අක්කි දිනූෂ අයියයි නිසා හිනා වුනා සුපිරියටම ❤️❤️❤️❤️❤️🤗 හැමදාමත් ආදරෙයි ශලූ අක්කි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @anujinuhansa9054
    @anujinuhansa90542 жыл бұрын

    අම්මෝ ශාලු අක්කියි, දිනූෂ අයියයි නම් හරිම ශෝක් අනේ ❤❤😍😍 දෙන්නම ලස්සනට program එක කලා 🔥💗 ශාලු අක්කි හරිම ලස්සනයි එතන 😘😘😘

  • @vihagi5420
    @vihagi54202 жыл бұрын

    ශලිනි අක්කායි ඉෂාර අයියාවයි B&B හරි music pickle,ideahell එකේ හරි programme එකකට ගෙන්නන්නකෝ❤

  • @nadaal9170
    @nadaal91702 жыл бұрын

    ශලු ඔයා අර සුප්පුවෙන් බිම බිපුඑක තමයි මරැ හිනා වෙිලා බඩත් රිදෙනවා ලස්සනයි💜💙💜💙💜💙💖❤💜💙💖

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr2 жыл бұрын

    ඒ හිනාවට, කතාවට තමයි ගොඩක් ආස...😍❤

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha62212 жыл бұрын

    රදීෂ් ලිහිණි ගෙන්නනකම් බලන් ඉන්න මන් වගේ අහිංසක යෝ මේ කොනට

  • @Bioseteka
    @Bioseteka2 жыл бұрын

    හිනාව නවත්තගන්න බැරි උනා.අම්මො ඔය දෙන්න නම් පට්ට.❤️

  • @wajiraudari2499
    @wajiraudari24992 жыл бұрын

    17 ON TRENDING ❤❤🥳🥳 මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අප්පා 😍😍😘

  • @AmA-ik1ch
    @AmA-ik1ch2 жыл бұрын

    ශලු අක්කිගේ හිනාව,කියවිල්ල හුරතල් අනේ🙊❤️

  • @anushadihani5172
    @anushadihani51722 жыл бұрын

    හරිම ලස්සනයි..සමාදි & සධේව්..ඉක්මනින් ලොක්කී දෙවන කොටසත් ගෙන්න.

  • @chathurya8171
    @chathurya81712 жыл бұрын

    යකෝ අපේ ශාලු ගාව වාඩි වෙලා ඉන්න එකා ගුටි කන එකේ ඉවරයක් නෑනෙ💙😁 මරු program එක👍

  • @pavijay9937
    @pavijay99372 жыл бұрын

    මාරම ආතල් මේ program එක. ශාලු අක්කගේ හිනාවයි කියවිල්ලයි😁😁. පව් දිනූශ අයියා ගොඩාක් ගුටි කෑවා...සදෙව්❤️සමාධි. බොරු පොශ් නැති, බොලද හුරතලයක් නැති පට්ට ආතල් එකේ ඉන්න කෙල්ලෙක් ශාලු. B&B අනේ ශාලුවයි ඉශ් අයියවයි ගේන්නකෝ plzzz ❤️

  • @madhuabeysinghe...2474

    @madhuabeysinghe...2474

    2 жыл бұрын

    Eknm aththa...wena actressla ada,iye ipaduna wage hurathal wenne😂

  • @madhuabeysinghe...2474

    @madhuabeysinghe...2474

    2 жыл бұрын

    @shenu me mokada me😂 pissuda🤣

  • @mermaidprincessfan2077
    @mermaidprincessfan20772 жыл бұрын

    එක ම ජාතියෙ යාලුවො සෙට් උනාම ඔහොම තමයි 😹💔 මරු අන්තිම ගේම් එක තමයි පට්ට 😹🤗🤗🤗🤗

  • @samanthapradeepa3900
    @samanthapradeepa39002 жыл бұрын

    අම්මෝ සදෙවි ලොක්කී. මාරම ලස්සනයි.මං ආසම දෙන්නෙක්.චුටී මැණික අද මාරම ලස්සනයි.

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi46622 жыл бұрын

    අම්මෝ ශලිනි කියන චරිතය හිනාවෙලා පට්ට ආතල් එකේ ඉන්න චරිතයක්

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani27012 жыл бұрын

    අඩේ ශෝක් නේ ❤️❤️😘😘.... කැමතිම බීම අරක 😂😂😂😂😂

  • @tharushi6533
    @tharushi65332 жыл бұрын

    ලොක්කි season 2 බලනකම් ඉවසිල්ලක් නැ 😌

  • @anuliworldforever
    @anuliworldforever2 жыл бұрын

    ශාලු-දිනූශ මරු අනී...♥️♥️😍අනේ මේ දෙන්නා ඉන්න තව ප්‍රෝග්‍රෑම් එකක් ඕනි ඉස්සරහට.🙊💓💗💝❤️‍🩹❤️‍🔥

  • @ashanichamiddika6530

    @ashanichamiddika6530

    2 жыл бұрын

    Trending ne.👍

  • @Malki.Uththara
    @Malki.Uththara2 жыл бұрын

    සූප්පුවෙන් බීම බිපු එක තමා සුපිරිම.💔😂😂😂😂හිනාව..

  • @vihagi5420
    @vihagi54202 жыл бұрын

    ශලිනි අක්කා නම් මාරම ආතල්😂දිනුෂ අයියාත් ලොක්කි සෙට් එකත් එක්ක එකතු වෙලා ආතල් පොරක් වෙලා😂😂ලස්සනයි මුලු programme එකම

  • @nishii7306
    @nishii73062 жыл бұрын

    Supperb 👌👌👌 මාරම ලස්සනයි ඔයාලා දෙන්නම. පොඩ්ඩක් වත් skip කලේ නෑ. හිනා ගැස්සුව ඔයාලා අපි හැමෝමව... thanx B&B

  • @user-zd2mt9se2c
    @user-zd2mt9se2c2 жыл бұрын

    ශලිනි දිනුෂ මරු ඩබලක් 😂😂 #Lokki ❤️ කපල් එක 😁

  • @user-xb2of7fu2t
    @user-xb2of7fu2t2 жыл бұрын

    🤭😂 මරු අප්පා දෙන්නම...ශලිනිගෙ හිනාවයි කියවිල්ලයි තමා...😂 23:19 🤣🤣💔 ලොක්කි...😍😍 ශලිනිගෙ dress එක හරි ලස්සනයි...💙😍 දිනූෂ අයියා...මරු...🤗😍 Thumbnail is very nice..🤩

  • @malshasilva5518
    @malshasilva55182 жыл бұрын

    Me minissu kocchara kuhakada??? Kocchara lassna ganu lamaykda shalani. Lassna piri pun anga pasanga. Lassna digs kondayak puduma lassnak. Ape rate inne hari sudu eun wage a kelage skin colour akata insult karanne. A wagema thama oya lali wage inna kelo thama passak papuwak nathi lassna bola wage kelanta irshya karanne. Lassnata lassnai kiyanna bari tharam ape godak minissu kuhakai. Eeeya. Aka thama Oya ratata wela thiyenne. Irisyakara hatha. Shalani…. If you see this comment, believe me that you are butiful like a 👸 queen. Much love 💕💕💕💕💕

  • @tharushi6533
    @tharushi65332 жыл бұрын

    අනේ මන්දා මේ ශලු කරන වැඩ හිනා වෙලා පන යනෝ 😂😂🤭

  • @indukumari1159
    @indukumari11592 жыл бұрын

    මම ගොඩක් ආසයි දිනුෂ පුතයි ශලනි දුවටයි ඇත්තටම ගොඩක් සතුටු වුණා හිනා වුණා ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤

  • @priyantha1213
    @priyantha12132 жыл бұрын

    මරු අනෙ 😍 ශාලූ& දිනූෂ ඔයාල දෙන්නා හරිම ලස්සනයි.ශාලූගේ හිනාවයි,ගිරවියෙක් වගේ කියවිල්ල 😍

  • @wathsalageethani9074
    @wathsalageethani90742 жыл бұрын

    වාව් ලස්සනයි program එක .ආදරෙයි දෙන්නටම .ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා ♥️♥️♥️♥️

  • @sayuriudesha5240
    @sayuriudesha52402 жыл бұрын

    අනේ හරිම ලස්සනයි . ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි ❤ . ඒ වගේම ලබන්නාවූ අලුත් අවුරුද්ද සැමට සතුට සාමය උදාවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏 රටේ පවතින ගැටලුකාරි තත්වය පහව ගොස් ලංකාවාසි ලෝකවාසී සියලූ ජනයාට සතුටු සාමය උදාවේවා🙏🙏❤ 🇱🇰

  • @amasha6892
    @amasha68922 жыл бұрын

    අනේ ඉක්මනින් ලොක්කි 2දෙනන්න ප්ලීස් ලොක්කි කියන්නේ ලස්සන අර්තවත් කතාවක්

  • @ashi16385
    @ashi163852 жыл бұрын

    ශාලු අක්කා ඉන්නවා කියන්නේ ඉතින් ආතල් ලොකයක් තමා.නියමයි මේක🔥❤️

  • @subavibandara2471
    @subavibandara24712 жыл бұрын

    ඉශාර, ශලිනි plz ගේන්නකෝ😁🙈❤️ program එක ලස්සනයි. ශලිනිගෙ කියවිල්ල අම්මෝ😁

  • @user-zt8og8vq9v

    @user-zt8og8vq9v

    2 жыл бұрын

    ප්ලීස්

  • @user-zd2mt9se2c
    @user-zd2mt9se2c2 жыл бұрын

    මරු program eka B&B 😌❤️ තව තව ලස්සන Episode බලන්න පුලුවන් වෙයි ඉස්සරහට 😌❤️

  • @amasha6892
    @amasha68922 жыл бұрын

    Shalini akkaa hAmadamath wageema methanath lassanai ඒ හිනාව නම් සත්තකින්ම ඇබ්බැහියක් ❤️❤️❤️❤️❤️❤️

  • @angelscart
    @angelscart2 жыл бұрын

    5 වෙනි වතාවට බලන මම 🥰🥰❤️❤️

  • @navorathnayake5394
    @navorathnayake53942 жыл бұрын

    Aththatama lassnai ewra wenakn eka digata balala aye parak beluwa…. Balan. Enna asa munu 2k oya dennatama

  • @wasanadilrukshi6432
    @wasanadilrukshi64322 жыл бұрын

    අනේ දිනූශ අයියගේ ලස්සන 🥺❤️

  • @shewon9434
    @shewon94342 жыл бұрын

    ආදරෙයි ෂලා 💙😍

  • @yethuni0626
    @yethuni06262 жыл бұрын

    ෂලිනි අක්කා නිසා බැලුවෙ 🥰ඒ හිනාව තමයි ලස්සන 🥰🥰🥰🥰ඉෂාර අයියා හිටියානම් හොදයි 🥰

  • @dasanayaka4911
    @dasanayaka49112 жыл бұрын

    දිනූෂ ගේ ඇස් තොල් හරිම ලස්සනයි....

  • @navorathnayake5394
    @navorathnayake53942 жыл бұрын

    Aththatama lassnai ewra wenakn eka digata balala aye parak beluwa…. Balan. Enna asa munu 2k oya dennatama thiyenne

  • @hashinimaddumage8290
    @hashinimaddumage82902 жыл бұрын

    දිනුශ අයියගේ හිනාවට අපිටත් හිනා 🤣🤣

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka31552 жыл бұрын

    අම්මෝ අර තුන්වෙනි game එක බලද්දී නම් හිනා වෙලාම පන ගියා 🤣🤣🤣🤣

  • @tharushi6533
    @tharushi65332 жыл бұрын

    අම්මො ශලුගේ ලස්සන 🙈😌❤️

  • @harshaparanavithana9309
    @harshaparanavithana93092 жыл бұрын

    රදිෂ් හිටියනන්. තවත්. ලස්සනයි

  • @swst23
    @swst232 жыл бұрын

    ශලිනි අක්කායි,දිනුෂ අයියා යි මරු ඩබලක්😂 . ශලිනි අක්කා ලස්සනයි 😍😍

  • @tharushi6533
    @tharushi65332 жыл бұрын

    Pogrom එක මාරම ලස්සනයි හිනා වෙලා පන යනෝ 🤗😂🤭

  • @anuliworldforever
    @anuliworldforever2 жыл бұрын

    අම්මෝහ් අම්මෝහ් මේ ඩබලට අවසානෙට දීල තියෙන්නෙ කිරි බෝතලයක්නෙ බොලේ.💔🤣🤣🤣බොහොම අමාරුවෙන් මුල් තරග දෙක ට හිනාව පාලනය කරන් බැලුවා.අවසාන තරගයෙදිනම් හිනාවෙලා මරවන්නද යකූ හදන්නෙ.💔🤣🤣🤣🤣

  • @nilukshidilrukshi2925
    @nilukshidilrukshi29252 жыл бұрын

    රමන් බල්හා වගේ😊😊😊😊

  • @nethmi8721
    @nethmi87212 жыл бұрын

    Shalu my fav 😍❤ shoi ane eya 🙈🙈🙈 kiyonw 🙊💙💙 dinusha aiyth niymai. Dennma cute😍😍😍❤❤❤❤

  • @NK-yg8lx
    @NK-yg8lx2 жыл бұрын

    අනේ ශාලු අක්කිගේ හිනාව..🤩

  • @dahamseesethunima1439
    @dahamseesethunima14392 жыл бұрын

    Please bring ishara and shalini together in a program. Plz🤗

  • @vihagi5420
    @vihagi54202 жыл бұрын

    Wow TRENDING Shalini ❤🔥

  • @manojagunawardena9374
    @manojagunawardena93742 жыл бұрын

    ශලනි ඉන්න ඔන එකක් ලස්සනයි එයා ලස්සනයි රෙද්දයි හැට්ටෙට.

  • @nularayumethma8628
    @nularayumethma86282 жыл бұрын

    shalani akki😘😍❤✨️ dinusha ayya😍😘✨️ආසයි හබැයි දෙන්නටම😘 😘

  • @vindy9795
    @vindy97952 жыл бұрын

    හරිම ආතල් දෙන්නාම.මේකේ bts තවත් මරු ඇති😂

  • @wajiraudari2499
    @wajiraudari24992 жыл бұрын

    හරිම ලස්සනයි programme එක 😍😍😍 දෙන්නම ශෝක් අනේ ❤❤ ආදරෙයි දෙන්නටම 😘😘

  • @pasindudilshan4617
    @pasindudilshan46172 жыл бұрын

    ලොක්කී season 2🔥🔥❤❤ Coming soon👌👌

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi46622 жыл бұрын

    ළිහිණි අක්කි ලස්සනයි

  • @chathubanyasasvi4662

    @chathubanyasasvi4662

    2 жыл бұрын

    ළිහිණි අක්කි ගෙ හිනාව මරු අනෙ

  • @ish_a_nn1856
    @ish_a_nn18562 жыл бұрын

    ශලිනි පට්ට ආතල් එකේ ඉන්න කෙල්ලෙක් නේ 😂😍❤

  • @user-up3iw5hn3c
    @user-up3iw5hn3c2 жыл бұрын

    Aneee Shalini akkaa godaaak lassanaaiiii...........🥰🥰🥰 දෙන්නම නියමයි දිනූෂ අයියේ ශලිනි අක්කේ... 🥰

  • @nelumnipuna5013
    @nelumnipuna50132 жыл бұрын

    Dinusha & shalini kiyanne mn godak asa adare karana dennek thank you so much eyalawa ekata mehema wedasatahanakin hari muna gassuwata♥️♥️♥️♥️♥️

  • @Chanuki1027
    @Chanuki10272 жыл бұрын

    අනේ ශෝක් හිනා වෙලා වකුගඩු ලෙෆ්ට්.. 😂😂😂 අන්තිමේකෙ හිනාව 😂😂

  • @angelscart
    @angelscart2 жыл бұрын

    අපේ ශලූ මැණිකේ දිනු අයියා ත් එක්ක 😍🥰🥰💘

  • @anuhaslihini8691
    @anuhaslihini86912 жыл бұрын

    ශාලු...😅"අම්මටසිරි.."😂❤️ශාලු දිනූශ අයියව පල් කරන තරම්..පව් ශාලු.🙉😂❤️ඒ හිනාවනම් 😍😍💓"අනේ ඒක දන්නෑ ඉතින්" කතාකරන විදිහ.🙈"හෙන කපටී ඔයා"😂😂🙈ශෝයි අනා.....❤️ඔය ප්‍රශ්න ටික අපිත් දන්නව දිනූශ අයියෙ..කාජල් කියල අපිත් දන්නවනෙ.වාහනේ කියද්දි දෙන්නට ටැපලුනා නේහ්.😅😍"කෙල්ලෙක් යනවා වගේ බලන්නෙ හරියට වාහනයක් යද්දි පාරෙ."😂😂කන්නයි බොන්නයි නම් කෙල්ල හපනා වගේ.මරු මේකනම්.❤️❤️

  • @aadhyafernando9943
    @aadhyafernando99432 жыл бұрын

    දිනූෂ අයියා... මං ආසම නළුවා.... එයාගෙ වයිෆ් හරීම ලස්සනයි............. දෙන්නටම සුභ අනාගතයක්......

  • @kavi456
    @kavi4562 жыл бұрын

    අම්මෝ ශෝයී අනේ 😂❤ ශාලු අක්කි,දිනූෂ අයියා ❤😍

  • @sandyakumari1344

    @sandyakumari1344

    2 жыл бұрын

    Shalui dinushai bankok yanone😃😃😃😃😃😃😃niyamai

  • @kavi456

    @kavi456

    2 жыл бұрын

    @@sandyakumari1344 wow ehemada niyamai ne😃😃

  • @user-vg3xt8xn3n
    @user-vg3xt8xn3n2 жыл бұрын

    ශලූ මැණික😍❤️

  • @yethuni0626
    @yethuni06262 жыл бұрын

    දිනුෂ අයියාත් ලස්සනයි 👍👍👍👍😘😘😘😘

  • @DCTUBE-mx3nb
    @DCTUBE-mx3nb2 жыл бұрын

    දෙන්නම ගොඩක් ආදරේ කරන දෙන්නෙක්......

  • @sujeewasampath6454
    @sujeewasampath64542 жыл бұрын

    මා හිතන්නේ ලන්කාවේ මිනිස්සු බනින්නෙ නැති එකම නිලිය ,, ලිහිනි ද කොහෙද ,, මාත් කැමති ම නිලියක් තමයි ,ශාලූ,, ❤️🥰❤️🥰 ඒ වගේම දිනේෂ් අයියා ත් ,, ❤️🥰

  • @piyasirikumarage1467

    @piyasirikumarage1467

    2 жыл бұрын

    කවුත කියන්නෙ බයින්නැ කියල😂💔අලි ගැනි

  • @lasanthasir6548

    @lasanthasir6548

    2 жыл бұрын

    @@piyasirikumarage1467 මොකද ban ඉතින් ඒ ali ganiga ewa balanna

  • @user-rf1ir4dl3s

    @user-rf1ir4dl3s

    2 жыл бұрын

    පම්ක තමයි.ගිහින් දෙවෙනි ඉනිම cs එක බලන්න මේ දවස්වල.මේකිගෙ ගුණ වර්ණනා කරලා තියෙනව හොඳට.මේකිගෙ බලු වැඩ insta ලීක් වෙලා.දැන් මේකිට ඉස්සර කැමැත්තෙන් හිටපු උනුත් බනිනවා.මේකිව අප්පිරියයි දැන් ගොඩක් උන්ට🤮🤮💩

  • @anusedirisinghe1467

    @anusedirisinghe1467

    2 жыл бұрын

    Apo thw innw blum ahnne nthi aya oni thram

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn2 жыл бұрын

    ලස්සනයි 😍😍 ඊළගට සචින් & ශලනි තාරකා ගෙන්නන්නකො...❤️❤️🤗

  • @A.B.C.D881

    @A.B.C.D881

    2 жыл бұрын

    අනේ මටත් ඒ දෙන්නා ආවනම් කියලා හිතුනා

  • @mohandanushka8641
    @mohandanushka86412 жыл бұрын

    මාරම ජොලි ලොක්කි 2 ඉක්මනටම ඕන

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk70872 жыл бұрын

    අවසාන ඩාන්ස් එක ❤️❤️❤️❤️❤️ඉශ් උන්නනම් 💞💞💞

  • @hansi2214
    @hansi22142 жыл бұрын

    Lassanai programme eka🤗 Shalini Dinusha ayya maru😁❤️

  • @nimashasewwandi9149
    @nimashasewwandi91492 жыл бұрын

    ලිහිණි අක්කි එක්ක රදීශ් අයියා ව ගේන්න තිබුණේ❤️🥺ඒම නැත්තං අපේ දිනූශ අයියා එක්ක විනුලි අක්කිව ගේන්න තිබුණේ❤️🤗🤗

  • @sandyakumari1344

    @sandyakumari1344

    2 жыл бұрын

    Ane ou dinusha aiyath hodai😃😃😃habai radishuth hitiyanam niyamai😄😄😄😄😄😄😄😄

  • @rashliforever6706
    @rashliforever67062 жыл бұрын

    අනේ අපේ ශාලූයි, දිනූෂ අයියායි💜️💜️ trending🔥🔥

Келесі